අතීතයට ගොස් සීයා මැරීම? - විරුද්ධභාස හෙවත් උභතෝකෝටික පිළිබඳව විග්‍රහයක්

  Рет қаралды 241,226

Raamuwa

Raamuwa

2 жыл бұрын

🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
#රාමුව Facebook Channel
/ raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
/ 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
Source: incompetech.com/music/royalty-...

Пікірлер: 2 000
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@bashithamadushan4513
@bashithamadushan4513 2 жыл бұрын
ඊළග වීඩියෝ එක එනකං බලන් ඉන්නෙ අයියෙ.
@KAVIILK
@KAVIILK 2 жыл бұрын
Dearest brother. Please watch the DARK TV SERIES🖤🙄 just recommended
@spider-man6969
@spider-man6969 2 жыл бұрын
@@KAVIILK eeka nm maru ne..eke අම්මයි,දුවයි 2න්නම ekkenek widihata inne seen ek ehma
@taba466
@taba466 2 жыл бұрын
ayye oke paradox wala english namath patten damma nm godak hodai.. google eke serch karannath lesi...🙃
@dinuknawanga7312
@dinuknawanga7312 2 жыл бұрын
23 s :)
@pudumavideo
@pudumavideo 2 жыл бұрын
වීඩියෝව කොච්චර දිග උනත් ස්කිප් කරන්න හිතෙන්නෙ නෑ..ඒ තරම් රසවත් ඔබේ ඉදිරිපත් කිරීම..ජය..🧡
@colinff3121
@colinff3121 2 жыл бұрын
Pudumaya 😁❤️
@user-we6bb1hx5v
@user-we6bb1hx5v 2 жыл бұрын
අඩේහ් බොක්කහ්
@cholithajayakody2083
@cholithajayakody2083 2 жыл бұрын
Oyath meka ahanawada pudumaya
@stech.official
@stech.official 2 жыл бұрын
කොහොමද පුදුමයෝ දුක සැප ✔️❤️😍😍🤗😁
@harithmihisara1777
@harithmihisara1777 2 жыл бұрын
Hi pudumsyo
@KK-cm7vm
@KK-cm7vm 2 жыл бұрын
AL වගේද රාමුව 😁🥰 ක්ලාස් වලටවත් මෙච්චර උවමනාවෙන් ගිහින් නෑ 😁
@rayanadithya8563
@rayanadithya8563 Жыл бұрын
ඇත්තක්
@DarkDragonDNE
@DarkDragonDNE Ай бұрын
@@rayanadithya8563 athama ma sira
@KawyaRathnayake
@KawyaRathnayake Ай бұрын
ඇත්ත...💜💯
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
"මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න අහිංසක " සතුට ලගාකර ගන්න මං අහල තියෙන කෙටිම වැකියයි ඒ.
@scientific1603
@scientific1603 2 жыл бұрын
lassana arthakathanayak godaak wadagath thank you so much
@chulakshanikasunika7873
@chulakshanikasunika7873 2 жыл бұрын
ඔවු ඇත්ත
@alankarasrilanka9997
@alankarasrilanka9997 2 жыл бұрын
👍👍
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 2 жыл бұрын
“Mama nagitta puthe..” mn ahala thiyena ketima wakiya😁
@nipunasampath2554
@nipunasampath2554 Жыл бұрын
උඹ ඉන්නකොටද කීවේ ඕක😆
@Samathinsath.parami
@Samathinsath.parami Жыл бұрын
20:59 Paradox භාවිතා කර කෙනෙකුගෙ දෘෂ්ඨිය බිඳ දැමූ ආකාරය මුණ ගැසී ඇත.. (තව ඕනෑතරම් තිබෙන්නට හැකියි).. වරෙක පුද්ගලයෙකු විසින් "මම කිසිම දෘෂ්ටිවාදයක් පිලිගන්නේ නැත.. " යැයි බුදු රජාණන් වහන්සේට පැවසීය.. ඔබ "කිසිම දෘෂ්ටිවාදයක් පිලිගන්නේ නැත" යන දෘෂ්ටිය දරන්නේ නොවේද? ඒ බුදු රජාණන් වහන්සේ ඇසීය.. ඒ පුද්ගලයා ස්වකීය දෘෂ්ටිය අතහැරීය.. 24:28 නිවනට යන්න ඇති කැමැත්ත "ඡන්ද චෛතසිකයේ" කෘත්‍යය.. "ලෝභ චෛතසිකය" හා වෙනස හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේත් එතනදීයි..😊 බෞද්ධ දැනුම් පද්ධතිය තුළ දැකපු හොඳම උභතෝකෝටිකය නම් මජ්ජිම නිකායේ මහා සච්චක සූත්‍රය..
@sandunhew
@sandunhew 2 жыл бұрын
මේ විදියට කියලා දෙනවා නම් rocket science උනත් ඉගෙන ගන්න පුලුවන්❤️‍🔥
@comment....2257
@comment....2257 2 жыл бұрын
ආනන්ද හිමියන් රහත් වීමට අතහැරි අවසන් ආසාව රහත් වීමට තිබූ ආසාවයි
@VisitMelb
@VisitMelb 3 ай бұрын
නිවනේ තන්හාවත් නෑ අනික, නිවන් දකින්න තියන ආසාව තන්හාවක් කියල ගන්න අමාරුයි නේද රාගය ද්වේශය මෝහය ( හරිම ප්‍රතිපදාව අනුව ) නැති නිසා.
@savindyaabeysinghe1365
@savindyaabeysinghe1365 2 жыл бұрын
වෙන ලංකාවේ චැනල් නළු නිළියෝ ගැන gossip දාද්දි ඔබතුමා දැනුම බෙදා දී කරන සේවය ගොඩක් වටිනවා. 🙏
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
රන්දික ඔයා නැත්නම් සිංහල අපිට කවදාවත් මේ තරම් වටිනා රසවත් කතා අහන්න හම්බ වෙන්නෙ නෑ ..ගොඩක් ස්තුතියි
@mahamedaslam4657
@mahamedaslam4657 2 жыл бұрын
Amzan
@videshkhan1430
@videshkhan1430 Жыл бұрын
You must wath මධුජිත් සාගර channel also
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
🤟
@pradeepsasindu2023
@pradeepsasindu2023 2 жыл бұрын
canal එක්ක ඔක්කොම වීඩියෝ බැලුවා නම් .ඒ වගේම notification එකක් දැක්ක ගමන් ඇවිල්ල බලන්නේ ඉරිද වෙනකම් බලාගෙන ඉන්නේ. Ramuwa wenuwen mai..
@danielguerrero8324
@danielguerrero8324 2 жыл бұрын
Monaragala sasindu neda oya😂
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
Canal කියන්නේ මොකක්ද . වෙන්න ඕන channel නේ.🤣
@isinduudugampola4830
@isinduudugampola4830 2 жыл бұрын
අලුත් අවුරුද්දේ හම්බුන හොදම තෑග්ග තමා ඉරිදා රාමුව... ලාංකීය සමාජයේ විවිධ කුසලතා සහ හැකියාවන් දියුණු කරන්නට රාමුව කරන්නෙ ලොකු සේවයක්. විශ්වාසවන්ත දත්ත මනා ලෙස ඉදිරිපත් කරමින් ඔබ තුමා මහත් සේවයක් ඉටුකරමින් පවතිනව. රාමුව නිකන් අපේ life style එකේ කොටසක් වෙලා ඉවරයි ... ඔබේ වෙහෙස මහන්සියටත් ආයෙ ආයෙ කෘතවේදි වෙනව..❤️
@kalanakanishka856
@kalanakanishka856 2 жыл бұрын
තාම ඉගෙනගන්න්වා මන් ජොබ් එකක් කරලා හම්බකරන කාලෙක් අනිවාරෙන් කරනවා අතික්‍රමන පාඨමාලාව.❤
@aseladewanarayana381
@aseladewanarayana381 2 жыл бұрын
නිවන සම්බන්ධ තෘෂ්ණාව ගැන උදාහරණයකින් කියනවා නම් මෙහෙමයි. අපේ කකුලේ කටුවක් ඇනුනම ඒ කටුව ගලවන්නෙත් තව කටුවකින් ඇනලා කලින් ඇනුන කටුව මෝදු කරගෙන. ඒත් අර දෙවැනි වතාවට අනින කටුව අනින්නේ ඒක ඇනිලා තියෙන විදියට නෙමෙයි, ගැලවිලා තියෙන එකත් ගැලවෙන විදියට. අවසානයේ කටු දෙකම නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධයි. තව මේ සම්බන්ධව ගැඹුරින් කතා කරන්න පුළුවන්, මේ ඇති කියලා හිතෙනවා.
@kafpictures6996
@kafpictures6996 2 жыл бұрын
ඒක තමා ඇත්ත.
@Limit_breaker-r2l
@Limit_breaker-r2l 2 жыл бұрын
රන්දික අය්ය අපි වෙනුවෙන් වෙන මහන්සියට හිස නමා ආචාර කරමි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Wow 😍😍😍😍
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
❤️❤️
@igbk1537
@igbk1537 2 жыл бұрын
🔥😍
@uvindusathsara8747
@uvindusathsara8747 2 жыл бұрын
😍
@sathwasancharaka1871
@sathwasancharaka1871 2 жыл бұрын
අපිටත් comment එකක් දාන්නකෝ🙏🙏
@akilashanuka185
@akilashanuka185 2 ай бұрын
රාමුවේ බලපු රසවත්ම Episode එකක්. විනඩි 50 ක් ගියා දැනුනෙවත් නෑ.. අපි එක්ක මේ Share කරගන්න දැනුම් සම්භාරය වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි.❤️‍🔥
@sfSanuga
@sfSanuga 2 жыл бұрын
25:36 අනිවාරෙන් නමුත් ආසාව තෘෂ්ණාව නොවෙයි. තෘණාව යනු තමා සතු දේ විනාෂ වී යෑම පිලිබඳව ඇති ලෝභ හැඟීමකි. ඒ පිලිබඳව උපදින කල්කිරීම සහ සංසාර ගමනින් එතෙර වීමට ඇතිවන කැමැත්ත ඔස්සේ සොයා යන මාර්ඝය නිවනයි. නිවනට කිසි සේත් ත්තෘණාවට ධාතුවක් වන්නේ නැත. එය බුදු රදුන් විසින් පැහැදිලි කරන ලද්දේ, ඔබ පහනක දැල්ලෙන් තවත් පනහනක් පත්තු කල ද, මුල් පහනේ ආලෝකයේ අඩුවක් ඇති වන්නේ ද නැත යනුවෙනි. එමෙන්ම ලෝකවාසීන් විසින් යම් දිනයක බුදු දහම පිලිබඳව විවිධ තර්ක ගොඩනගා විවිධ සංකල්ප ඔස්සේ බුදු දහම අභියෝගයට ලක් වන බව දුටු, නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලින්ද නම් රජු සමග කල ඉතාමත් දීර්ඝ සංවාදය සහිත පොත් ඇත. එහි බුදු දහම පිලිබඳව හට ගන්න විරුද්දවාස (paradoxes) සියල්ල සඳහා නිශ්චිත් පිළිතුරු ද ඇත. 🙏
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
අන්දරේගෙ කතාවෙන්ම ඔලුව කරකවිල ගියා❤️🙏🏾මේ පැයක කාලෙට ඔලුව බිසී උනා මාර විදියට.යකාගෙ කම්මල වගේ🤣
@anupachandula9699
@anupachandula9699 2 жыл бұрын
මෑතකදී දැනගනිපු දෙයක් තමයි chaos theory කියන්නෙ, ඒත් ඒ පිලිබඳ ව අන්තර්ජාලයේ තියෙන සිංහල පැහැදිලි කිරීම් හරිම අඩුයි , රන්දික මහත්මා පුළුවන් නම් ඒ පිලිබඳ episode එකක් කිරීමට හැකි නම් වටිනවා.
@thepixelshadow1723
@thepixelshadow1723 2 жыл бұрын
Life is strange 1 game eka gahala balanna
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 2 жыл бұрын
@@thepixelshadow1723 That game was really good. Still my No. 1 fav game.🖤
@dulinahansaka1713
@dulinahansaka1713 Жыл бұрын
Butterfly effect එවගෙ සීන් එකද chaos theory kiynne
@anupachandula9699
@anupachandula9699 Жыл бұрын
@@dulinahansaka1713 ඔව් ,Chaos theory ප්‍රධාන කොටස් 3ක් තියනවා , butterfly effect , Snowball effect & Domino effect.
@rasinduashenmunasinghe839
@rasinduashenmunasinghe839 2 жыл бұрын
The Dark Tv series එකටත් විඩියො දෙකක් විතර කරමුකො 😌🥂
@thuryamag111
@thuryamag111 2 жыл бұрын
රාමුව තුළින් රෙප්ටීලියන්ස්ලා ගැන වීඩියෝ එකක් ඕන කියන අය මේකට ලයික් එකක් දාන්න..
@jinanthabandara6127
@jinanthabandara6127 2 жыл бұрын
41:29 හරියේදී හිතට දැනෙන දේ දැක්කේ කවුද?🥺 (Playback speed එක අඩු කරලා try කර්න්න)
@malithmapahandhee1648
@malithmapahandhee1648 2 жыл бұрын
DAAAAYMN🙂🔥
@harshaliyanage01
@harshaliyanage01 2 жыл бұрын
🙏 thank you
@theekshana363
@theekshana363 2 жыл бұрын
Lankawa ne
@eziogaming4606
@eziogaming4606 2 жыл бұрын
විරුද්ධබාස 😍😍 එනකම්ම හිටිය video එකක් ❤️🔥
@dmnt8926
@dmnt8926 2 жыл бұрын
Some concepts: - Reading of Dune (2021) - Jungian Psychology: Archetypes, the Shadow and the Collective Unconscious etc. - Similar motifs and patterns in historical stories (character journeys) in both Eastern and Western cultures - Creepiness and the Uncanny Valley - Future of human evolution - Concept of infinity - IQ and Human intelligence - Mars colonisation program/findings of habitable exoplanets/Fermi Paradox - Concept of Warp Drive (space travel) - Rise of antimicrobial resistance crisis
@soundsjb_1412
@soundsjb_1412 2 жыл бұрын
41:29 ලංකාවේ සිතියමක් වගෙත් දැක්කා හැබැයි😉🙂
@nauraprabath992
@nauraprabath992 2 жыл бұрын
ආදරණීය සැමට නීරෝගි සුව ලැබෙන සුභ නව වසරක්...එසේනම් දැනුමේ මානයන් ඔස්සේ චාරිකාවට ජය ✌🖤❤
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
ලොජික් වල එන කොටසක් තමයි විරුද්ධාභාෂය , උභතෝකෝටිකය යන කොටස් දෙක විරුද්ධාභාෂය යනු සත්‍ය හොි අසත්‍ය යැයි පිලිතුරක් දුන් විට එය ගැටලුදායක තත්ත්වයක් මතු වීම මෙහි ලක්ෂණය වේ...ඒ අනුව සත්‍ය අසත්‍ය, අසත්‍ය යැයි කිව් විට සත්‍ය යැයි කී විට ඇති වන ගැටලුවකි.. උදාහරණයක් : සියලු ශ්‍රී ලාංකිකන් බොරු කියයි කියල ශ්‍රී ලාංකිකයෙක් පවසයි.. ඒ අනුව උභතෝකෝටිකයක් යනු සාධ්‍ය අවයවය සංයුක්ත සෝපාදික ප්‍රස්තුතයකින් ද පක්ෂ අවයවය වියෝජක ප්‍රස්තුතයකින් ද අැති සංවාංකයකි.මෙහි කොටස් 04 ක් ඇත... 01: සරල අස්ත්‍යාත්මක උභතෝකෝටිකය 02: සරල නාස්ත්‍යාත්මක උභතෝකෝටිකය 03' සංකීර්ණ අස්ත්‍යාත්මක උභතෝකෝටිකය 04: සංකීර්ණ නාස්ත්‍යාත්මක උභතෝකෝටිකය
@SudeshBee
@SudeshBee 2 жыл бұрын
බුදු දහමට අනුව සියල්ල අනිත්‍යයි නමි. විශ්වයම අනිත්‍ය විය යුතුයි. නිවන් දකිනා තුරු සියලු සත්වයෝ නැවත නැවත උපදී. විශ්වයම නැති වී යන දිනක නිවන් නොදැකපු සත්වයෝ උපදින්නේ කොහේ ද??
@DoubleCheckClips
@DoubleCheckClips Жыл бұрын
ආභස්වර බ්‍රාහ්ම ලෝකේ. (ගන්දබ්බ අවධියට සමාන) නැවත ජීවයක් හට ගන්නතෙක් සැරිසරයි.
@way2rise
@way2rise 2 жыл бұрын
රන්දික මහත්මයා ඔබ නම් සුපිරියට වීඩියෝ නිර්මාණය කර්නවා. මට ඕනා ස්වයං ව්‍යාපාර කරන අයට අධ්‍යාපනය වැදගත් වන අකාරය පිළිබඳව වීඩියෝවක් බොහොම ඉක්මනටම කරුණාකරල ඉක්මනටම ඒක අපි වෙනුවෙන් ලබා දෙන්න....
@harshanadissanayake8138
@harshanadissanayake8138 2 жыл бұрын
Hi පුස්තකාලය අවිල්ලො😍😍😍😍😍😍 වාසනාවන්ත දවසක් ඔයාට💙🌎
@kalparangana4807
@kalparangana4807 2 жыл бұрын
නව වසර නවමු අදහස්, දැනුම සොයා යෑමේ උනන්දුව ඇති වන මිනිසුන් වැඩි වන කාලයක උදාව වේවා!❤️💐❤️💐
@sahanvishwa4271
@sahanvishwa4271 2 жыл бұрын
හැම වීඩියෝ එකක් අවසනේ කියවන්න පුළුවන් හොඳ පොතක් recommend කරන්න.
@chandimadivarathna7240
@chandimadivarathna7240 2 жыл бұрын
වෙනදා වගේම අපි වෙනුවෙන් බොහෝ මහන්සි වී episode එක ගෙනාවට අපගේ උත්තමාචාරය රන්දික අයියට .ඔබගේ යහපත් පැතුම් ඉටුවෙන වසරක් වේවා මේ වසර .🇱🇰
@nipunimanamperi108
@nipunimanamperi108 2 жыл бұрын
උභතෝකෝටික ආසම මාතෘකාවක්❤️😍
@Esh20Zue
@Esh20Zue 2 жыл бұрын
ඉරිදාව සතියෙ ආසම දවස කල රාමුව ❤️
@user-vw7gw6vr9h
@user-vw7gw6vr9h 2 жыл бұрын
❤️
@Radeon5
@Radeon5 9 ай бұрын
"නිවනට තෘශ්නාව නෑ කියන්නෙ "නිවන" යනු තෘශ්නාව නැති කරන මග නිසා" කියල මම අහල තියනව.මේ video බලනකොට time travel කරනව වගේ තමා එහෙ බලල මෙහෙ බලනකොට පැයක් විතර ගිහින් ඉවරයි😅❤
@user-qu7mh1fs2o
@user-qu7mh1fs2o 2 жыл бұрын
තාම පරක්කු නැහැ ඉගෙන ගන්න සහ ඉගෙන ගන්න ගොඩක් දේවල් වලින් පිරුණු හරිම අපූරු තැනක් තමයි ලෝකය කියන එක ඔබතුමා නිතර මට පසක් කරන දෙයක්. කවදාහරි මගේ දරුවාට දෙන්න තියෙන හොදම දායාද වලින් එකක් තමයි ඔබ තුමාගේ මේ අති අනර්ඝ වීඩීයෝ පෙළ. ස්තූතියි එතෙර ඉඳන් සයිබර් අවකාශයෙන් හරි අපිව හොයන් එනවට. තව තවත් අගනා දැනුම බෙදා දෙන්නට විශ්ව ශක්තිය ලැබේවා !
@LayyaCinematics
@LayyaCinematics 2 жыл бұрын
හොඳින් අහන් හිටියනං තේරෙනව paradox කියන දේ යටින් අපේ චින්තනයේ තියෙන මඩගොහොරුවට ගහපු වතුර බාල්දිය ගැන 🌝 ස්තූතියි 🙏
@mahagama6011
@mahagama6011 2 жыл бұрын
මේක බලන හැමෝටම සුබම සුබ අලුත් අවෘරුද්දක් වේවා!
@etech_hub
@etech_hub 2 жыл бұрын
පොඩි කාලේ ඉදලම මේවා ගැන හිතනවා හැබයි අද තමයි හරිම අයිඩියා එකක් අවේ මේවා ගැන
@thimirasandaruwan3228
@thimirasandaruwan3228 2 жыл бұрын
අවුරුද්ද මුලම මේ වගේ වැදගත් දෙයකින් youtube එක පරිහරණය කරන්න ලැබීම වාසනාවක් සහෝදරයා.it’s a privilege to watch your videos නව වසරට ඉත සිතින් සුභ පැතුම් ❤️❤️❤️
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
සීයා මරණ එක:::- මොන විද්‍යාවෙන් කොහොම හිතුවත් කාලයෙන් අතීතයටවත් අනාගතයටවත් භෞතිකව ගමන් කරන්න බැහැ,, අපිට පුලුවන් හිතන්න විතරයි ,මොකද හිත කැමතියි මේ මුලාවන්ට විකාර වලට♥️ (මට හිතෙන දේ)
@kamal92606
@kamal92606 2 жыл бұрын
You are correct bro.... 👍
@dushanthaalwis4104
@dushanthaalwis4104 2 жыл бұрын
Dark tv සීරියස් එකේ යන්නෙත් ඔය වගේ විකාරයක්
@user-uy7it9kv1v
@user-uy7it9kv1v 2 жыл бұрын
😂
@hansanidesilva9766
@hansanidesilva9766 2 жыл бұрын
සිත තමයි මුල සිත එයාට ආස දෙවල් හිතලා එකෙන් තෘප්තියක් ලබනවා.
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
අතීතයට නම් යන්න පුළුවන් සගෝ සිත දියුනු කිරීමෙන් එහෙම යන අය ඉන්නවා.හැබැයි ඒ අයට අතීතෙ වෙනස් කරන්න නම් බැරිද කොහෙද
@vihagasathsara6069
@vihagasathsara6069 2 жыл бұрын
අද වේලාසනින් දැම්ම 🙏🙏ජයවේවා 🙏🙏
@thiwankavimukthi287
@thiwankavimukthi287 2 жыл бұрын
බොහොම වටින මාතෘකාවක් , ලස්සනට තේරුම් කරනව . ස්තූති සහෝදරයා.
@aravindagimhan23
@aravindagimhan23 2 жыл бұрын
නිවන් දකින්නේ තෘෂ්ණාවෙන් - අංගු - 2 - තෘෂ්ණා සූත්‍රය Search - තන්හාව දෙවන කොට විසීම නිවන නොවන බවත් ආදීනවය දැන උපාදානයෙන් මිදීම නිවන් මාර්ගය බවත් Duration - 2:09 Search - අතහැරීම නිවන් මඟද Duration - 15:25
@NomadicRuvee
@NomadicRuvee 2 жыл бұрын
කල්පනා කර කර හිටියේ රාමුවේ Video එකක් බලන්න තිබුණනම් කියලා. ඒ ගැන හිතලා විනාඩියක් ගියේ නෑ. Video Notification එක ආවා! 😍
@_1248H
@_1248H 2 жыл бұрын
Clz ඉවර වුනේ දැන්... දුවගෙන ආවා, බලන්න.... 😜❤
@dulanthabrew
@dulanthabrew 2 жыл бұрын
හරිම රසවත් Title එකක්, ලබා දුන් දැනුමට බොහෝම ස්තූතියි, ❤️❤️
@kanishkameegasmulla8344
@kanishkameegasmulla8344 2 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.. සුබ නව වසරක්.. ජය වේවා
@supunmanushka1338
@supunmanushka1338 2 жыл бұрын
කවදාවත් හිතපු නැති දෙවල් ගැන ගැබුරින් හිතන්න අසාවක් අවා.. Paradox ගැන අහල තිබුනට ඒ පිලිබද හොද දැනුමක් ගන්න පුලුවන් උනේ මේ විඩියොවෙන්.. බොහොම ස්තූතියි රන්දික සර්..ජය❤️✨
@omazcore
@omazcore 2 жыл бұрын
16:20 හිතන්න මම 99 වෙනි දොර තෝරාගෙන, ඊටපස්සේ ඔයා 4 වෙනි දොර ඇරෙන්න ඉතුරු දොරවල් සේරම ඇරිය කියලා, දැන් ඉතුරු 99වෙනි දොරයි 4 වෙනි දොරයි විතරයි එතකොට... ඔය සිද්දියම අනිප්පැත්තට වෙලා දියමන්තිය තිබීමේ සම්භාවිතාව 4 වෙනි දොරට 99% වෙලා 99 වෙනි දොරට 1% වෙනවා නේද?? 😊
@dahamsasanka6437
@dahamsasanka6437 2 жыл бұрын
ඒකනම් නියම මාතෘකාවක් තත්පරයක්වත් ස්කීප් කරන්න හිතුන් නැ 💗❤️keep it up 💗
@thesachitha2720
@thesachitha2720 2 жыл бұрын
(1) රන්දික අයියෙ , අර දොරවල් තියෙන paradox එක නම් තර්කයෙන් කඩන්න පුළුවන් ඉතින් අපි දොරවල් 100 ක් තිබිලා ඒකෙන් A කියන දොර තේරුවා කියමු ,ඔන්න 98 ඇරලා හිස් කියලා පෙන්නනවා , අපි තේරුවෙ නැති ඉතුරු වෙන දොර B කියලා ගමු A තෝරගෙන ඉද්දි ඔයා කියනවා අනික් දොරවල් ඔක්කොම එක්ක B කාමරේ දියමන්තිය තිබීමේ probability 99 % යි ,A ගෙ 1% යි මං කියනවා ඉතින් ඒම විතරක් හිතන්නෙ ඇයි , අනික් කාමර එක්ක මං තෝරගත්ත A ගෙ තිබීමේ probability එක 99 % , එතකොට B ගෙ 1% ඉතින් පැහැදිලිවම අවස්ථා 2 ක් තියෙනවා , ඒ 2 දීම A මෙන්ම B ටත් 99 % , දෙකේම සමාන සම්භාවිතා තියෙන්නෙ , paradox කුඩු ( ඒ paradox එකේ එක අවස්ථාවක් විතරක් කියලා අනික හංගන එක තමයි අවුල ) ( 2 ) අයියට අර සර්වබලධාරි දෙවියන් වහන්සේගෙ paradox එක ඉදිරිපත් කළ පුද්ගලයාව වැරදීමකින් හෝ අමතක වුණා , ඒක ඉදිරිපත් කළේ පානදුර වාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් , ඒ තර්කයෙන් තමයි බෞද්ධ භික්ෂූන් කතෝලික පියතුමන්ලා එක්ක තිබුණ වාදයෙන් දිනුවෙ , අයිය අහල ඇති පානදුරාවාදය ඇමරිකාව දක්වාම ප්‍රසිද්ධ වුණා කියලා , ඒකට හේතුව ඒ සංඝයා වහන්සේ නම ඉදිරිපත් කළ paradox එක ( 3 )" නිබ්බානං පරමං සුඛං " , බුදුදහම හොයන්නෙ උතුම්ම සැපත , එය ඇලීමක් නමුත් තෘෂ්ණාව නෙමෙයි ;තෘෂ්ණාව අර්ථ දැක්වෙන්නෙ නිවනට යාමට බාධාවන දේට ඇලීම , එතකොට නිවනට ඇලීම තෘෂ්ණාව නෙමෙයි ; එතන අයියෙ ගොඩක් අය ඒක paradox එකක් විදියට දැක්කත් එහෙම නෑ , ඇත්තටම තියෙන්නෙ අර්ථ දැක්වීම නිවැරදි නොවීමක් , බුදුන්වහන්සේ කිව්වෙ සියලු දේට ඇලීම තෘෂ්ණාව කියලා නෙමෙයි , නිවනට බාධාවන ලෞකික හා ලෝකෝත්තර දේට ඇලීම ( 4 ) මට පුදුමයි අයිය කිකිළිද බිත්තරේද මුලින් ආවෙ කියන එකත් paradox ගණයට දැමීම සම්බන්ධව, කමක් නෑ , ඒකත් paradox නෙමෙයි , සරල දෙයක් බිත්තරයක් හැදෙන්න අනිවාර්‍යයෙන්ම ජාන කේතය අවශ්‍යයි ,ජාන කේතය ලැබෙන්නෙ කිකිළිගෙන් , එතකොට මුල්ම කිකිළි බිත්තරේකින් එන්න බෑ , ජාන කේතය නෑනෙ , එහෙනම් කිකිළි ඇවිත් තියෙන්නෙ ගොඩබිම වෙනත් සතෙක් පරිණාමයෙන් මිසක් බිත්තරේකින් නෙමෙයි , මුලින්ම ආවෙ කිකිළි ( මේකෙ කිකිළි කියලා අදහස් කළේ දැන් ඉන්න කුකුළන්ගෙ තත්වයට කලින් හිටපු පරිණාමය වුණ සතා , ඌ ආවෙත් බිත්තරේකින් වෙන්න පුලුවන් , ඒත් කුකුළ් බිත්තරේකින් නෙමෙයි කියන එක පැහැදිලියි ) ( 5 ) gender paradox එකට හේතුව තරගකාරී බවක් නොවීම් වෙන්න බැරිද , සම අයිතිවාසිකම් දුන්නම කාන්තාවො පිරිමිත් එක්ක තරග කරලා පිරිමි වගේ රැකියා කරන්න ඕනි කියන මානසිකත්වය නැතිවෙනවනෙ
@lakshithanilupa3013
@lakshithanilupa3013 2 жыл бұрын
🧡🧡
@sambandara5879
@sambandara5879 2 жыл бұрын
නියමයි සහෝදරයා ♥️
@asankasandaruwan7973
@asankasandaruwan7973 2 жыл бұрын
❤️
@eshantharuka3497
@eshantharuka3497 2 жыл бұрын
අංශු භෞතික විද්‍යාව සහ ක්වන්ටම් භෞතික විද්‍යාව කියන්නේ Subject 2 ක්ද ? නැත්තම් එකම Subject එකක්ද ? අනේ දන්න කෙනෙක් කියන්නකෝ ... please 😕😕😕
@thesachitha2720
@thesachitha2720 2 жыл бұрын
@@eshantharuka3497 අංශු භෞතික විද්‍යාව කියන්නෙ ක්වොන්ටම් භෞතික විද්‍යවේ මූලික කොටසක්
@danielguerrero8324
@danielguerrero8324 2 жыл бұрын
අතීතෙට ගිහින් සීයව මරනව නොකිය අත්වැරද්දකින් සීයව ඔයාගෙ අතින් මැරෙනව කියල ලස්සනට කතාව කිව්ව එකට 👏❤️
@venukakariyawasam793
@venukakariyawasam793 2 жыл бұрын
Time Travel PARADOXES මාරම වටින, බලාගෙන හිටිය සොදුරු episode ekak.💖💖💖 thanks randika aiya keep it up❤❤❤
@kushangunarathna3627
@kushangunarathna3627 2 жыл бұрын
සමාගම් ව්‍යාපාර සම්බන්ධයෙන් paradox එකක් මටත් තියෙනව..... 2008යුද්දෙ දිනල රට ගොඩ ගත්ත මහින්දා අප්පච්චිම..... 2022 අවුරුද්ද පටන් ගත්ත මුලම ජනතාවනි බිය නොවන්න කියල headline දාල News දාන එක....... ගැලපෙන්නෙ නැද්ද ඒක..🥲🥲
@Rasikasspace
@Rasikasspace 2 жыл бұрын
I don't want to lose a jewel, like you...love you so much! May I get the chance to listen to your teachings in all my lives in Samsara!
@sbcrew8579
@sbcrew8579 2 жыл бұрын
මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 💓
@dlwickzz2425
@dlwickzz2425 2 жыл бұрын
ආයුබෝවන් රන්දික මහතා.. ලැබුවාවූ ව්‍යවහාරික නව වසර ඔබට ජයෙන් ජය වේවා.
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
අලුත් අවුරුද්දේ පළවෙනිම එපිය 😍 GrandFather Paradox 😁
@dance6207
@dance6207 2 жыл бұрын
රසවත් මාතෘකාවක්❤️......සුභ නව වසරක්.....රාමුව පවුලේ සියලු දෙනාටම...🙏❤️
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
සුභ නව වසරක් වේවා "රාමුව" සැමට . බොහොම ස්තුතියි 🙏
@hangukmal_
@hangukmal_ 2 жыл бұрын
රන්දික සර් ඔයා තමා අපේ නෝලන් විව්ස් , ට්‍රෙන්ඩින් වලට වඩා කරන දේ උපරිමයෙන් ඔයා අපිට අඩුවක් නැතුව කියලා දෙනවා ස්තූතී ❤️
@mr.lakxx_
@mr.lakxx_ 2 жыл бұрын
KZbin එකේ කැරකි කැරකි හිටියේ notification එක එනකන්... "රාමුව" ට ජය...🔥🤟👌
@Hettiarachchi2014
@Hettiarachchi2014 3 ай бұрын
කොච්චර ඇඇබ්බැහි වීමක්ද කියතොත් ගෙදර වැඩත් අමතක වෙනව මෙ වගේ රසවත්ව ,හරවත් විඩියෝ එකක් බලත්දී good luck
@oziiz3627
@oziiz3627 2 жыл бұрын
අද හම්බුනේ චැනල් එක. මේ වගේ ඒවට මන් මාර ආසයි.. Keep it up🥰
@dimanthadias6506
@dimanthadias6506 2 жыл бұрын
හැම ඉරිදාම ඉතාමත් අර්ථවත් දවසක් වෙන්නේ රාමුව නාලිකාව හරහා අපි දැනුමෙන් පෝෂණය වන නිසා...
@seny3053
@seny3053 2 жыл бұрын
අත්පුඩිය ගහනකන් වෙනම ලෝකෙක. පිස්සුවක් මේක නම් 😍❤️ මේ වගේ සුපිරි වීඩියෝස් ගොඩක් කරන්න හිතෙන හැමදේම සාර්ථක වෙන සුබම සුබ 2022ක් වේවා 🙏 ❤️
@supuntharindu3718
@supuntharindu3718 2 жыл бұрын
Supiri video ekak ayye. Good luck for your future works♥️
@chaali6265
@chaali6265 2 жыл бұрын
අද්‍යාපනය නම් බැලුම් බෝලෙට , දැනුම නම් කට්ටෙන් ඇන්නාම , ඒ පැලුන බැලුම් බෝලයෙ රබර් පටල කෑලි වලින් විවිධ බැලුම් බෝල නිර්මාණය කල හැකි , ස්තූති රංදික🎆 (ඒ වගේම අර map එකත් හංගලා දැම්මා🔊😁😀)
@chathunisamadini2984
@chathunisamadini2984 2 жыл бұрын
ගොඩක් කාලෙක ඉදල විස්තර හොයපු මාතෘකාවක්, අද තමයි හරියට ඉගෙන ගත්තෙ, ගොඩක් ස්තූතියි සර්..🙏 ස්වාභාවික සම්පත් වැඩිම රටවල් වල දියුනුව ඉතාම අඩුයි කියන එකට ලංකාවෙ සිතියමක් දාපු එක නම් වටිනව..😁
@vishwajayasanka5632
@vishwajayasanka5632 2 жыл бұрын
Supiri video eka.❤️‍🔥❤️‍🔥..භාවනාවෙන් මනස දියුණු කරන විදිය ගැන තව ටිකක් විස්තරාත්මක විඩියෝ එකක් ඕනි අය්යේ...
@younandun
@younandun 2 жыл бұрын
හරිම සන්තෝසයි .... අද කතාව හුගක් වටිනවා... කවදාවත් මෙවගෙ දෙයක් අහලා තිබුනේ නෑ..
@vihagasathsara6069
@vihagasathsara6069 2 жыл бұрын
අලුත් අවුරුදු පළමු වැදගත් විඩියො එක 🙏🙏🙏🙏
@nipunsandeepa9176
@nipunsandeepa9176 2 жыл бұрын
33:30 Grandfather Paradox එකේදි වෙන්න පුලුවං දේ Netflix "Dark" Tv series එකේ පොඩ්ඩක් හොඳට පෙන්නලා තියෙනවා....
@sandarumadusara8372
@sandarumadusara8372 2 жыл бұрын
දන්න දේවල් තව කෙනෙක්ට කියාදෙන එක ගොඩක් වටිනවා❤️😍නියමයි video එක
@ak7sl
@ak7sl 5 ай бұрын
25.43 @Raamuwa තන්හාව යනු ආශාව නොවේ අධික ආශාවයි(එනම් යමෙකු උවමනාවට වඩා යමකට ඇල්මක් දක්වයි නම් එය තන්හාවයි. ) ඊට අනුව අප නිර්වාණය සඳහා දරන වෑයම තන්හාව නොවේ එය අප ආශාව මධ්‍යමපටිපදාවෙන් ලගාකරගැනීමකි බුද්ධ ධර්මයට අනුව අපි සියලු දේ මධ්‍යමපටිපදාවෙන් ලගාකරගතයුතුය ඊට අනුව එය තවදුරටත් විරුද්ධාභාසයක් නොවේ
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 2 жыл бұрын
මග බලාන හිටියේ ආදරෙයි රාමුවට ❤️⭐
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 жыл бұрын
සුබ නව වසරක් වේවා!🙏 අපගේ දැනුම වර්ධනය කිරීමට ඔබතුමා දක්වන දායකත්වය ඉතා ඉහළයි. වේදික දැනුම් පද්ධතිය පිළිබඳව පුළුල් විග්‍රහයන් සහිත වීඩියෝ බලාපොරොත්තු වෙන්නෙමි.
@kptart6213
@kptart6213 2 жыл бұрын
හැමදාමත් වගේ හොඳින් ඔබේ දේශනය සංවාදිතයි... බුදුසරණ යි
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
රන්දික අය්යෙ.. ගොඩක් ස්තුතියි ඔයාගෙ මේ කැපවීමට.පුලුල් චින්තන යේ ගැඹුරු ඵල නෙලා ගනිමින් ඉන්න අපට මහත් උපකාරයක් මේ.❤️
@shehanpavithra8202
@shehanpavithra8202 2 жыл бұрын
Time travel paradox ගැන ගොඩාක් කල්පනා කරල තියනවා. ඒත් මම හිතුවෙ මේවට මොනම හරි scientific explanation ඇති කියල. Thnx මේ දැණුම බෙදාදෙනවට..,❤️
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
දැනුම කියන්නේ මෙන්න මේවට තමයි ❤💫 සහෝදරයා .... බොහොම ස්තුතියි රන්දික මහත්මයා 🌟 ... අලුත් අවුරුද්දේ 4 වෙනි මානය , wormholes , kalu kuhara පිළිබඳ wigrahayak , ආලෝකයේ වේගයෙන් ගමන් කිරීම ( NASA පරීක්ෂණය ) වගේ මාතෘකා ගැන video ඕනේ 🌟💫 කලබලයක් නැහැ හිමිට ගමන යමු.... ජයෙන් ජය 🥰🔥
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Hoda ideas 4 weni manaya gena karala thiyenawaneda????
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@KAvi_YA666 ඔව් ඒක ගැන තව wigrahayak man අදහස් කරේ ✌
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
@@100mcreations6 හොදයි එක .
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඔබතුමාට.😊 වීඩියෝ එක නියමයි ❤️‍🔥..
@thanuja927
@thanuja927 2 жыл бұрын
Time travel ටිකක් කරන්න කොහොම හරි රාමුවෙ කරපු වීඩියෝ වලින් පට්ටම එකක්.
@nawod7
@nawod7 2 жыл бұрын
PARADOXES ගැන හොදම පැහැදිලි කිරීමක්, ගොඩාක් ස්තූතී, අපිට මේවගේ දේවල් උගන්වනවාට! ❤
@vishaknayanajith9051
@vishaknayanajith9051 2 жыл бұрын
හැමදාමත් වගෙ දැනුම බෙදාගත්තට බොහොම ස්තුතියි..සුභ අලුත් අව්රුද්දක් වේවා..!!❤️🙏
@kalanasandaruwan5420
@kalanasandaruwan5420 2 жыл бұрын
වීඩියෝ එක මරු අයියා ❤️ බුදුදහමෙ සදහන් වෙනවනෙ ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියල. ඒකත් හොදට හිතුවම පැරඩොක්ස් එකක්.
@revup4183
@revup4183 2 жыл бұрын
Such an insightful episode! Thank you very much 💐💐💐💐💐
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
මගේ දැන් වයස 52ක් වෙනව. ඒ උනත් මමත් අාසයි ඔබතුමාගේ අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. මට ඒකට සම්බන්ධ වෙන්න ටිකක් අමාරුයි.මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මට ඒකට උදව් කරන්න...
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
Please send an email to info@braincipher.com
@dulangajayaweera3005
@dulangajayaweera3005 2 жыл бұрын
ඇබ්බැහි වීම කලාවක්නම් රාමුව එහි පිකාසෝය ❤️💪
@M.S.2050
@M.S.2050 2 жыл бұрын
මට කාලයක් තිබ්බ ලොකු ප්‍රශ්නයක්...Thanks රන්දික අයියේ😍😍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
@LIYANMUSIC
@LIYANMUSIC 2 жыл бұрын
මං අතීතයට යනව නම් යන්නෙ *රාමු මාමව අර බොක්සිං ඩෑල් එක ගෙන් ගුටි කන්න නොදී බේරගන්න* 🤣🤣🤣🤣 (හැබැයි අපිට ඒ සම්බන්ධව කරපු episode එක miss වෙනව🤣)
@beats_m4973
@beats_m4973 2 жыл бұрын
Episode ek nm mokkd
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
😄
@gonartiste4515
@gonartiste4515 2 жыл бұрын
@@beats_m4973 සටන් කලා
@varuna121it
@varuna121it 2 жыл бұрын
🙂
@formyexams7931
@formyexams7931 2 жыл бұрын
@@beats_m4973 කියපු එක තේරිලා නැ බ්‍රදර්
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
හිතුවට වඩා දෙයක් පැරඩොක්සස් ගැන ඉගෙන ගත්තා ❤️🙂 ස්තුතියි රාමුව ❤️
@dilanthamadushan613
@dilanthamadushan613 2 жыл бұрын
රන්දික අයියේ පටන් ගද්දිම දාන අර පිටසක්වල යානාව පට්ට 🔥
@asanka_
@asanka_ 2 жыл бұрын
"මම" ත් paradox එකක් "ඔයා" ත් paradox එකක් මේ මුලු විශ්‍වයමත් paradox එකක්... එහෙම paradox එකක් කියල නොදැක්ක නිසාම paradox එකේ හිරවෙලා ගැලවෙන්න බැරුව බෙල්ලටම හිරවෙලා තව තවත් paradox හදනව, දැන් ඉන්න paradox එක paradox එකක් නොවේමැයි කියල තමන්ටම ඔප්පු කර ගන්න උත්සහ කරන ගමන්... "සිතු දෙය නොම විය නොසිතු දේම විය"
@rusirubalasooriya7845
@rusirubalasooriya7845 2 жыл бұрын
🥺❤ බලාගනම හිටපු episode එකක්
@jananiperera7796
@jananiperera7796 2 жыл бұрын
අවුරුද්දේ මුලින්ම ආසම තෑග්ග දුන්නේ රාමුවෙන්... ආසවෙන් හිටපු topic එකක්.. 😍😍
@slogadin
@slogadin 2 жыл бұрын
dhanna kathawak unath aye ahanna hithuna e tharam rasawath widihata kiwwa nisa Happy New Year ayiye
@oshadiwijesekera9539
@oshadiwijesekera9539 2 жыл бұрын
බොහොම රසවත් මාතෘකාවක් , grandfather paradox එක හරහා ඇති වූ paradoxes පිලිබඳ සෙවීමේ ආශාවට ලැබුණු තෑග්ගත් , 🙂
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 196 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 411 М.
TENET සිනමාපටයේ විකේතනය
1:10:59
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН