2027 කාලයාත්‍රිකයා පිළිබඳ සත්‍යය

  Рет қаралды 283,126

Raamuwa

Raamuwa

2 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
www.audiovisual451.com/beta-s...
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY www.bensound.com/royalty-free... www.purple-planet.comC418Cartoon Vectors by Vecteezy

Пікірлер: 2 700
@Raamuwa
@Raamuwa 11 ай бұрын
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@kavinduprabash6334
@kavinduprabash6334 2 жыл бұрын
අවධානයයි! : එකපාරකට වඩා බලන්න එපා රාමුවට ඇබ්බැහි වන සුලුයි♥️♥️♥️♥️
@chathurangegovinnage2230
@chathurangegovinnage2230 2 жыл бұрын
karanna deyak na dan...already addicted...
@kavinduprabash6334
@kavinduprabash6334 2 жыл бұрын
@@chathurangegovinnage2230 රාමුව fans ♥️
@yrperera768
@yrperera768 2 жыл бұрын
@ttak 😂
@rvdancer77
@rvdancer77 2 жыл бұрын
ඇත්ත බන්
@hsiebsu3
@hsiebsu3 2 жыл бұрын
දැන් අපි ඇබ්බැහි වෙලා ඉවරයි
@tharucreations8040
@tharucreations8040 2 жыл бұрын
ලංකාව තුල ගණිතය අසමත්වන ලමුන් වැඩි අතර .මෙය අනිත් රටවල් සමග බලනවිට ඉතා වැඩි අගයකි.පුලුවන් නම් වෙනත් රටවල් විසින් ගණිතයට දුර්වල ලමුන් සදහා භාවිතාකරන ක්‍රම සහ විදි ගැන වීඩියෝ එකක් කරන්න. ඔබ තුමාට ගොඩාක් පින් .
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
ගොඩක් වටින අදහසක්👍
@sachithmalindu6170
@sachithmalindu6170 2 жыл бұрын
එක ඇත්ත.
@slghost5790
@slghost5790 2 жыл бұрын
ඇත්තටම ඒ වගේ video එකක් වටිනවා..👍♥️
@virajasanka5288
@virajasanka5288 2 жыл бұрын
ඒක නම් වටිනවා සර්👌❤️
@rumeshwijeratnemaths
@rumeshwijeratnemaths 2 жыл бұрын
ගණන් උගන්වන විදිහේ වෙනසක් වෙන්න ඕන සහෝදරවරුනි. ඒ විතරක් නෙමෙයි Syllabus එක අනුපිළිවෙලට හැදෙන්න ඕන!
@pramod3828
@pramod3828 2 жыл бұрын
සිංහ දැනුමෙන් දැනගත්තා රාමුවෙන් පැහැදිලි කරගත්තා❤️❤️‍🔥
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 2 жыл бұрын
ඔව් මමත් මුලින්ම දැන ගත්තේ සිංහ දැනුම youtube channel එකෙන් තමයි
@yrperera768
@yrperera768 2 жыл бұрын
Watina channel 2k
@hmmmmm3241
@hmmmmm3241 2 жыл бұрын
MAMATH
@see4689
@see4689 2 жыл бұрын
Ow
@MATRIX-04278
@MATRIX-04278 2 жыл бұрын
😎
@NOSeeMa
@NOSeeMa 2 жыл бұрын
රාමුවේ විශේශිත වැඩසටහන් වලට අමතරව මේවගේ කාලීන මතභේදාත්මක දේවල් ගැනත් කතාකරනවට ස්තූතියි සර්..!❤️✌️
@dishannirosha8792
@dishannirosha8792 2 жыл бұрын
2027 තනිවු පුද්ගලයෙකු පිලිබද කරන TV series එකක් නිශ්පාදනය කිරිමේදි කොපමන දුරකට සිදුරු වැසිය යුතුද, මොනවද වියහැකි අඩුපාඩු යන්න අවබෝද කරගැනිමට නිශ්පාදකයින් විසින්ම කල Social experiment එකක් වෙන්නත් පුලුවන්.
@OshanLakshithaGK
@OshanLakshithaGK 2 жыл бұрын
කාලේ කෑවේ නෑ. දෙයක් දකින හැටි කියලා දුන්නා. මේ ඔක්කොම ඕන වෙයි ඉස්සරහට 👌
@nikka000
@nikka000 2 жыл бұрын
රන්දික අයියා,හිතේ ඉන්න අහිංසක සහ දැවැන්ත පුරාවෘත්තයක්.ජයවේවා.!!!
@chamarasandakelumrupasinha835
@chamarasandakelumrupasinha835 2 жыл бұрын
මේ මාතෘකාව (කාල තරණය ) මමත් කාලයක් තිස්සෙ පස්සෙ පන්නපු මාතෘකාවක්... ඉඩක් ලැබුන හැම තප්පරේකම ඒ පිළිබඳව මම තොරතුරු සෙව්වා.. මම මේ ඔබතුමා කතා කරන මාතෘකාව (2027 කාල යාත්‍රිකයා) පිළිබඳව බලපු මුල්ම video එක..තවත් video ගනණාවක් තිබුනත් මුලින්ම බැලුවෙ ඔබේ එක..ඔබ දකින කෝණ සහ ඔබ සිතන ආකාරය ඉතාමත් දියුණු මට්ටමක තිබෙනවා.. එක ඉතාමත් දුලබ දෙයක්... තවත් ඉවසීමෙන් ප්‍රගුණ කරන්න... අවසාන වශයෙන් කාල තරණය කියන මාතෘකාව ලෝකයට ගෙනාවේ ඇයි කියන එකත් ඒ පිළිබඳව මුලින්ම පැවසූ පුද්ගලයා පිළිබඳවත් කිසිම තොරතුරක් සොයාගන්නට නැහැ.. කෙසේ නමුත් අප දන්නා ආකාරයට කිසිවෙන් කලය හරහා ගොස් නොමැත.. එසේ කිරීමට හැකියාව තිබුන එකම කෙනා වත් එක කලෙ නැතිනම් මෙ දියුණුයි කියලා පෙන්වන්න හදන ලොකයේ කෙනෙක් එහෙම කරයිද... ?????? ඔබෙ තර්කානුකූල භාවය ඉතාමත් අගා කරමි.....ජය..
@charithrathnayake4071
@charithrathnayake4071 2 жыл бұрын
ඔබතුමාත් softwere engeineer කෙනෙක් නිසා මේ ගැන video එකක් කරයි කියල බලාපොරොත්තුවක් තිබුණා❤🤐
@kavindupabasara4787
@kavindupabasara4787 2 жыл бұрын
Software engineer kenekd 🤗🤗🤗
@MsVinul
@MsVinul 2 жыл бұрын
Mokakda bn eh deke galapima?
@user-jo4gw7ev1e
@user-jo4gw7ev1e 2 жыл бұрын
Bijja thinawada
@thelife8836
@thelife8836 2 жыл бұрын
ඒ දෙකේ සම්බන්ධයක් තියනවද?
@user-jo4gw7ev1e
@user-jo4gw7ev1e 2 жыл бұрын
@@thelife8836 ඔ
@Kaveen450
@Kaveen450 2 жыл бұрын
මේක හොය හොයා හිටියෙ විශ්වාස කරන්න පුලුවන් ඔයාගෙ ඒව විතරයි .ගොඩක් ස්තූති 🙏
@aselasandaruwan6354
@aselasandaruwan6354 2 жыл бұрын
Aniwarenma
@dharmawardhana9777
@dharmawardhana9777 2 жыл бұрын
Meyath issarahata loku deyak karai kiyala hithenne nedda.
@sandaruwan...8634
@sandaruwan...8634 2 жыл бұрын
ඒකටනම් විරුද්දයි...
@sh4757
@sh4757 2 жыл бұрын
@@dharmawardhana9777 මොන වගේ දෙයක්ද?🧐
@namalrathnayake3138
@namalrathnayake3138 2 жыл бұрын
ශර්ලොක් හෝම්ස්.. නිසා...මටත් ඔය පුරුද්ද තියෙනවා .. හැමෝම පුරුදු වෙන්න. ඔනේ දේවල්.. දිහා.. බුද්දිමත්ව.. විශ්ලේෂනාත්මකව බලන්න.. රන්දික.. අයියා.. good job brother ... 💪💪❤️
@alphah4566
@alphah4566 2 жыл бұрын
වෙන චැනල් එකකින් මුලින්ම දැක්කේ ඔය සීන් එක.මට දැකපු ගමන් ආපු ප්‍රශ්න ටික • අනාගතයේ කරපු දෙයක් අතීතයේ බලපාන්නේ කොහොමද ? • ඒ මනුස්සයට Live එන්න තිබ්බනේ. • අනාගතයේ ඉඳන් upload කරන Video කොහොමද අතීතයේ මිනිස්සු දකින්නේ ? • මේ මනුස්සයට කන්න කෑම සහ ජීවත් වෙන්න විදුලිය කොහොමද ? • මිනිස්සු නැතුව Interesting system නඩත්තු වෙන්න බැරි නිසා Internet Use කරන්නේ කොහොමද ? • etc etc etc
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
කොහෙත්ම කාලය අපතේ යාමක් නෙවෙයි, ඇත්තටම ලෝකෙ ඉස්සරහට මීටත් වඩා දේවල් ඕන තරම් වෙයි. ඒ වෙලාවට අපි කොහොමද හිතන්නෙ , හැසිරෙන්නෙ කියන එක ගැන වටින අදහස් ටිකක් ඔබතුමා දුන්නෙ. ශිෂ්‍යයෙක් විදියට ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට. රාමුවට ජය. ලබන ඉරිදා වෙනකන් බලන් ඉන්නවා..😊💖❤️‍🔥
@ruka4536
@ruka4536 2 жыл бұрын
MAGEMA NAMA THIYANA THAWA KII DENEK ATHDA
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
@@ruka4536 😄kawda danne ithin😉
@dotme922
@dotme922 2 жыл бұрын
ප්‍රවේශමෙන් නරබන්න, අතිශයින්ම ඇබ්බැහිවන සුලුයි....❤️
@netharafernando1141
@netharafernando1141 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා හරිම රසවත් හරවත් වැඩසටහනක්... ඒ වගේම ඔබතුමාගේ හඩත් හරිම රසවත්, powerful...
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
තරුණ පරපුර ට යථාර්ථය පෙන්වා දීමට , මහත් සේ වෙහෙස වී..සත්‍ය සොයා එළිදැක්වීම ට ඔබතුමා ගන්නා උත්සාහය ට වැඩිහිටි අපගේ ප්‍රණාමය....🙏💖💖
@janakasenevirathne8577
@janakasenevirathne8577 2 жыл бұрын
මේකෙ ඇත්ත පැහැදිලි කලාට ස්තුතියි..කාලය අපතෙ යාමක් නෑ මොකද මේක ඇත්ත කියලා හිතන් හිටපු අයට මේ වීඩියෝ එක ලොකු උපකාරයක්..ජය වේවා..
@rawindulakshan5002
@rawindulakshan5002 2 жыл бұрын
ඔව්.අන්තිමට හැමෝම ඇත්ත දැනගත්තනෙ
@SriHadaVideo
@SriHadaVideo 2 жыл бұрын
තවත් ලස්සන වැඩසටහනක් ....ජය වේවා❤️‍🔥 !!
@bawathpasidu5395
@bawathpasidu5395 2 жыл бұрын
Ayya lassanata oya karanawa 🎛️🎛️♥️
@vihangavimukthi
@vihangavimukthi 2 жыл бұрын
Mawa subscribe karanna plz 🙂♥
@danushkarameshkumara8824
@danushkarameshkumara8824 2 жыл бұрын
Supiri ela..
@vihangavimukthi
@vihangavimukthi 2 жыл бұрын
@Ru one ඒකත් ඇත්ත ♥😅🤝
@luckymucy3946
@luckymucy3946 2 жыл бұрын
@Ru one New York
@ridmapasan
@ridmapasan 2 жыл бұрын
2027 දාන ඒවා 2021 මතුවෙන එකත් ලොකුම විහිලුවක්. එහෙනම් කාලය ආපස්සට ගලන්න ඕනෙ. 😂
@sasithabathiya2222
@sasithabathiya2222 2 жыл бұрын
අපිත් හදමු හිල් නැති කාටවත් හොයාගන්න බැරි අලුත් කතාවක්...ලෝකෙම අවධානය ගන්න😎👍
@sasindufarnando5343
@sasindufarnando5343 Жыл бұрын
අපි හදපු කතාවම හිල් වෙලා බන්.ඒකනෙ අද පොඩි එකෙකුට බිස්කට් එකක් වත් දී ගන්න බැරිව ඉන්නෙ.🤣🤣
@rusith_kalupahana3749
@rusith_kalupahana3749 2 жыл бұрын
අර අන්තිමට ගහන අත්පුඩිය මාර බලවත්, කෙලින්ම පියවි සිහියට... ❤️👏
@nethulirandika6421
@nethulirandika6421 2 жыл бұрын
Atthatm
@technooooooforever8784
@technooooooforever8784 2 жыл бұрын
Profile picture eke katha edit karanna igana ganna apooo iyaaaa
@ceyproff3608
@ceyproff3608 2 жыл бұрын
@@technooooooforever8784 අපෝ 🤢.. අනුන්ගෙ ඇදකුද කිය කිය ඉන්නො බලහන් තමන්ගෙ profile pic එක.. ඊයා.. උබල වගේ නූගත්තුත් එනවනෙ මේව බලන්න.. අනුන්ට කියන්න කලින් තමන් හැදිල් ඉන්න
@ceyproff3608
@ceyproff3608 2 жыл бұрын
@@technooooooforever8784 බලනො ඔහෙගෙ වීඩියෝ ඊය බං 🤢.. අනුන්ගෙ අඩුපාඩු කියව කියව ඉන්නො 🤢🤮
@navodranasinghe3367
@navodranasinghe3367 2 жыл бұрын
ඔබ තුමා ගේ කාළය අපරාදේ කියලා හිතෙනවා! නමුත් මිත්‍යා ව පසෙක ලා සත්‍ය පෙන්වා දී ම පිළිබඳ බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
@ezio7214
@ezio7214 2 жыл бұрын
මොන රාවණා? රාවණා ත් මිත්‍යාප්‍රබන්ධයක්නෙ
@blur1044
@blur1044 2 жыл бұрын
Breaking Bad එක නැගලා ගියෙත් කූබියෝ එක නැගලා ගියෙත් ඔය හේතුව හින්දා 💙💥
@achipencilart6534
@achipencilart6534 2 жыл бұрын
අවංකවම අයියේ... ජය වෙිවා. ඔබතුමා වගේ අවංකවම අපිට ඇත්ත කියාදෙන මහත්මා ගුණ ඇති රාමුව මහත්මයාට අපි හැමොගේම ගෞරවය....🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@awishkadodamgoda3266
@awishkadodamgoda3266 2 жыл бұрын
ස්ටීවන් හෝකින්ස්ගේ කාල යාත්‍රිකයන්ගේ සාදය ගැන වීඩියෝ එකක් කලානම් වටිනවා. ❤✌
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
කවුරැත් ආවේ නැති නිසා අපොයි සල්ලි කියලා හොකින්ස් ට හිතුනා 🤣✌️🤗
@Chaosdecap
@Chaosdecap 2 жыл бұрын
Ekk one thama
@tharuu3812
@tharuu3812 2 жыл бұрын
ඇත්තටම මං මේ කතාව කලින් වෙන channel එකක දැකලා ගොඩක් බය උනා. දැන් තමයි ඇත්ත තේරෙන්නේ. අයියට ගොඩක් පිං. අපට හැමදාම ඇත්ත පහදනවට 🙏
@see4689
@see4689 2 жыл бұрын
Ow
@heshandineth3986
@heshandineth3986 2 жыл бұрын
ekanam aththa maath bayawuna
@ashandilhara472
@ashandilhara472 2 жыл бұрын
e channel eka mokkakda
@ashandilhara472
@ashandilhara472 2 жыл бұрын
@@see4689 e video eka koheda
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
ඔයා කතා කරන විදිය හරිම ආකර්ෂණීය යී 😇 මේ ගැන හොය හොය හිටියේ . Thank u so much🌸🙏
@lochanadilshan2559
@lochanadilshan2559 2 жыл бұрын
බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..! ❤️🧠
@vidusharansilu2427
@vidusharansilu2427 2 жыл бұрын
හිතට දැනෙන, ඇසට පෙනෙන සියලු දෙම සෑම විටම සත්‍ය නොවන බවත්, සෑම අවස්තාවකම තර්ක, විතර්ක ඔස්සේ බුද්ධිය මෙහෙයවා සත්‍ය සොයා ගැනිමට අපට උගන්වන තවත් හොද කතාවක් සහ හොද විඩියොවක් ගෙනාවට අයියාට ගොඩාක් ස්තුතියි.., ජය වේවා ..!!!!🙂👌
@maheshwarnakula5818
@maheshwarnakula5818 2 жыл бұрын
අසත්‍ය බොහොමයි ඉතින් ඒ තුලින් සත්‍ය හලලා පොලලා ගන්න වටිනා මිනුම් කීපයක් ඉගෙන ගත්තා..කාලයට වටිනාකමක් එකතු කල වැඩසටහනක් මටනම්..ජයවේවා....💐💐💐🙏🙏 ..
@janiyathinking2
@janiyathinking2 2 жыл бұрын
ඔයානම් අපේ රටේ මිනිස්සුන්ට ලොකු සම්පතක්...ඇත්ත තේරුම් කරාට ස්තූති 🔥💜️💜️
@dinithurox2912
@dinithurox2912 2 жыл бұрын
අය්යේ මේ video එකට English subtitles දැම්මනම්..... Trending යවන්න පුළුවන් 2m ට වඩා ❤❤❤❤❤❤❤❤
@kunchanakrishan3542
@kunchanakrishan3542 2 жыл бұрын
අභිරහස් ගවේශනය කියන චැනල් එකේ මේක මුලින්ම බොරු කියලා දාලා තිබුණා සාක්ෂි එක්කම. ඒ වගේම ඒකට හැමෝම බැනලා තිබුනා.සිංහ දැනුම කියන චැනල් එකේ ඒක ඇත්තක් කියලා තිබුනා ඒක හැමෝම ප්‍රශංසා කරලා තිබුනා❤️
@shanayagamage8815
@shanayagamage8815 2 жыл бұрын
ඔව්
@ezio7214
@ezio7214 2 жыл бұрын
මෙහේ කොහොමත් මිත්‍යාවලට ඉඩවැඩී
@thelife8836
@thelife8836 2 жыл бұрын
සිංහ කියන වචනෙට තමයි පිලිගැනීම තියෙන්න ඇත්තෙ😂😂
@illuminati7421
@illuminati7421 2 жыл бұрын
@@thelife8836 sira mehe un redda ussan eno e vachane dakkama
@naveenwickramathunga7237
@naveenwickramathunga7237 2 жыл бұрын
Thanks! Oyage comment eken dekala mamath gihin baluwe
@rimoshanfernando4190
@rimoshanfernando4190 2 жыл бұрын
තර්කනය ගොඩනගන ආකාරය , පැති කඩ සහ නිරවද්‍යතාවය සුසර කරන ආකාරය ගැන හොද අවබෝධයක් ලබා දුන්නට ස්තුතියි අයියේ .. ඔයා දෙන කිසිම දෙයක් කිසිම විටක නාස්තියක් වෙන්නේ නෑ .. ජය වේවා ❤️
@shadowff1661
@shadowff1661 2 жыл бұрын
එක තප්පරයක් skip කරේ නෑ 💖 හැම වචනයක්ම ගොඩක් වටිනවා 😍 ගොඩක් පැහැදිලියි වතුර වගේ
@daninduransika5388
@daninduransika5388 2 жыл бұрын
ඉරිදට ඇහෙන සුන්දරම වචන සෙට් එක "සියලුදෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට" 😍😍😍👌
@malinduchamath2882
@malinduchamath2882 2 жыл бұрын
ඇත්තන කියහල්ල,උබල ඒ වචන ටික තාලෙට කිවුවනෙහ්😂
@adeeshalakruwan4609
@adeeshalakruwan4609 2 жыл бұрын
@@malinduchamath2882 owne oi😂
@indrajith2316
@indrajith2316 2 жыл бұрын
@@malinduchamath2882 😁
@Taki_diary
@Taki_diary 2 жыл бұрын
සමාන්තර ලෝක ගැන වැඩිදුරටත් ඉදිරියට කරුණු ගෙන එන්නකෝ .... ආසම topic එකක් 👌🤩
@wizardbro2004
@wizardbro2004 2 жыл бұрын
Yep bro
@money1121
@money1121 2 жыл бұрын
gobbay bn
@-molakaaraya8982
@-molakaaraya8982 2 жыл бұрын
ow
@cryptonews8711
@cryptonews8711 2 жыл бұрын
එහෙම ඒවා තියෙනවද...මොවද සාක්ෂි...
@money1121
@money1121 2 жыл бұрын
@@-molakaaraya8982 ok
@tharukarodrigo1401
@tharukarodrigo1401 2 жыл бұрын
ගොඩක් ලංකාවේ චැනල් වලින්ත් මේක නිකන් ඇත්ත වගේ කතා කාලා.මේ Video එක බැලුවට පස්සේ අයියගේ ප්‍රේක්ෂකයක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.මග බලාගෙන හිටිය Video එකක්.Thank you අයියේ ❤️🙏
@erangamhettiarachchi4855
@erangamhettiarachchi4855 2 жыл бұрын
An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය
@sasangadilruk25
@sasangadilruk25 2 жыл бұрын
අම්මෝ මේකෙ ඇත්ත දැන ගන්නකන් පිස්සු වගේ හිටියෙ❤🧡
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 2 жыл бұрын
මං මුලින් ඔය විඩියෝ එක බලද්දි සර් ගේ මේ සතියේ විඩියෝ එක මේක ගැන උනොත් කියලා හිත හිත හිටියේ.... නොටිෆිකෙශන් එක දැක්ක ගමන් ආවා බලන්න...ගොඩාක් ස්තුතියි 💞💞💞තව දෙයක් දකින දේ විශ්වාස කරන එක තමයි මිනිසාගේ දුර්වල දේ💔💔💔මාත් මේ විඩියෝ එක බලන්න කලින් හිටියෙත් දැනුත් ඉන්නේ සර්ගේ පැත්තේ💝💝හැම දෙම විශ්වාස කරන මිනිස්සූ ඉක්මන්ටම ඇද වැටෙනවා...මධ්‍යස්ථව ඉන්න එක වටින්නේ කියලා ඔබ තුම තෙරුම් කරලා දුන්නට ගොඩාක් පිං🙏🙏
@duvinduchamikara8076
@duvinduchamikara8076 2 жыл бұрын
කාලය අපතේ යෑමක් නෑ...👌 මතභේදාත්මක කාලීන සිදුවීමක් නිවැරැදි ව සිතා බලා නිරාකරණය කරගන්න ඉගෙනගත්තා...අපිට ප්‍රායෝගිකව කරන්න පුලුවන් සහ video එකකින් කියලදෙන්න පුලුවන් ආකාරයේ භාවනා ක්‍රමයක් ගැන episode එකකින් කරන්න පුලුවන්නම් වටින්වා...රන්දික අයියේ🙏❤️
@showdy-00
@showdy-00 2 жыл бұрын
අයියේ ඔයාගේ වොයිස් එක🥺 ඒ වොයිස් එක , වචන ,තර්ක , හිතන විදිය මට වෙනම කෙනෙක් මතක් වෙන්නේ පෙනුම විතරයි වෙනස් ❤ කොහොම හරි අද දැක්කේ අහම්බෙන් නිකමට ප්ලේ කරේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න good luck ❤
@abirahasgaweshanaya
@abirahasgaweshanaya 2 жыл бұрын
බොහෝම ස්තූතියි රංදික අයියේ 💪 මේ ගැන වීඩියෝ එකක් කරපු එක ගොඩක් වටිනවා.බොහෝ දෙනා වැරදි වැටහීමක හිටියේ🙂❤️
@gayathrikaushalya5321
@gayathrikaushalya5321 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක මුලින්ම බැලුවා.ඔයා තමයි මේක බොරුවක් කියලා ඔප්පු කලේ respect aiya❤️
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක තමයි සහෝ මුලින්ම බැලුවෙ. ඔයාටත් ස්තූතියි. ❤️
@dell-jl3en
@dell-jl3en 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක මුලින්ම බැලුවා කොල්ලෝ❤️
@sithusathsara9397
@sithusathsara9397 2 жыл бұрын
Aiyage video eka mulinma baluwa 😍
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 2 жыл бұрын
යතාර්ථවාදිව හිතන්න,නිවැරදි මණසින් ලොකය දකින්න හුරු වෙන්න රාමුව තමා හොදම තැන❤️
@charithjayasinhe8193
@charithjayasinhe8193 2 жыл бұрын
ලගකදි සෙට් උන පට්ටම චැනල් එකක්.මුලක ඉදලා දාලා තියන වීඩියෝස් ඔක්කොම බලනවා.සුපිරියක් අයියෙ නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.ජයවේවා.❤️💪
@EpicTimesSG
@EpicTimesSG 2 жыл бұрын
මේක හොය හොයා හිටියෙ විශ්වාස කරන්න පුලුවන් ඔයාගෙ ඒව විතරයි. Thank you so much ayye!!!!
@savidyajayasinghe8209
@savidyajayasinghe8209 2 жыл бұрын
මධ්‍යස්ථ චින්තනයට ප්‍රණාමය! 😇
@sisiranisal4372
@sisiranisal4372 2 жыл бұрын
නියමයි සර්💖 ඔබ තුමා අපි වගේ ලමයින්ට යමක් හිතලා තේරුම් ගන්න විදිහ පවා කියලා දෙනවා, අනිවා බ්‍රේන් සයිෆර් පාඨමාලාවට සම්බන්ද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,
@Tharangagunasinghe
@Tharangagunasinghe 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්. ඔබතුමා මාර දැනුමක් අපට ලබාදෙන්නේ ඔබට බෙහෙවින් ස්තුති 🙏
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
❤️❤️ අතලොස්සක් සුපිරි චැනල් අතර මං නිතර බලන එක ... ගොඩක් දේ ඉගෙන ගන්නවා
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 2 жыл бұрын
ගොඩක් වටිනව... ඇත්තටම ඒකේ ඇත්ත දැන ගන්න මමත් ගොඩක් උනන්දුවෙන් හිටියේ.. thank you ❤❤
@senuuu
@senuuu 2 жыл бұрын
කතාව නෙමෙ වැදගත් අය්යා මෙකෙන් දෙන්න හදන thinking pattern එක
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 2 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනකි ස්තුතියි
@udararulz4206
@udararulz4206 2 жыл бұрын
Ekanm patta sir..! Aththatama meka kaalaya ka demimak ape me channel eke me wage dyk gena katha krna ekath..! But oya kiwa wagema meka katha nokra idlath be thamai coz meka wishwasa nokrapu ayata wada mn hithanne wishwasa karapu aya wedi..! Mamath personally pddk awl unah meka dakala but oya pehedili kara wage hil tikk matath hambuna nisa mn eka pettakata damma. Eth thankyou sir..! Me episode eken me channel eka balana apita me kathawata wada ganna tyna gaththu lokuma de thamai me wage deka aththa hyana niyama kramawedaya.. pehedili karapu eka..! Aththatama thankyou sir..! You are my personal hero..! Mama me channel eka thamai youtube ekema Sri Lankan apita wedagath dyk tynawanm danawanm daaana ekama channel eka.. 😘😘😘 adarei…!
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
අන්තිමට ඔබතුමා කියපු දේම තමා හිතට ආවෙ .. කොහොම උනත් අලුත් දෙයක් ඉගෙන ගත්තනෙ.
@amithliyanage3807
@amithliyanage3807 2 жыл бұрын
ඇත්ත පැහැදිලි කලාට ස්තුතියි. 🙏
@charithalakshan1470
@charithalakshan1470 2 жыл бұрын
නියමයි අයියේ සුපිරි.අයියෙ අර විශ්වයේ ඉතුරු මාන ටික හිමීට ගේන්න❤️‍🔥
@user-nt5hh2gy8k
@user-nt5hh2gy8k 2 жыл бұрын
මටත් ඔය විඩියෝ එක ගැන ලොකූ ප්‍රශ්නයක් තිබ්බා අයියා.. අද ඒ ප්‍රශ්න වලට උත්තර හම්බුනා අයියා.. හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් අයියා..❤️ ජයවේවා... ❤️
@BlackPearloftheCaribbean
@BlackPearloftheCaribbean 2 жыл бұрын
Abirahas gaweshanaya kiyana chAnal eke me gana video ekak thibuna..bohoma sthuthi obathumata me gana video ekak karapu eka gana mokada meka godak ya wiswasa kala❤️
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 жыл бұрын
Topic එකෙන් වැඩක් නෑ මට ඕනෙම කරපු දේ තමයි ඔයා හිතන්නෙ කොහොමද ඕනෙම දෙයක් ගැන කියල දැන ගන්න එක. අද ඒක ඉගෙන ගත්තා.. ඔබතුමාට තියෙන් ගෞරවය කියන්න මට වචන නෑ .... 💐👍🙏
@chathurikasubhasini4909
@chathurikasubhasini4909 2 жыл бұрын
adath niyama episoid ekak sir,kale apathe yamak kohethma sidu wenne na.yamak pilibadawa tharkanukulwa hithana widiya therum gann hoda awasthawak meka.godak pin oba thumata.apage adyapana katayuthu sadaha loku pituwahalk wenwa oba thumage videos.awasaneta gahna athpuduya ammo gassuna.jaya wewa sir.parissamin inna.budu sarani.
@sumithranair6795
@sumithranair6795 2 жыл бұрын
Thank you brother for your explanation. Excellent awareness video
@vksview6381
@vksview6381 2 жыл бұрын
බොරු මිථ්‍යා මත සහා Theories සමාජගත නොකර මිනිස්සුන්ට නියම දේ කියලා දෙනවා Thank You අයියේ❤️❤️❤️
@hakaasl1590
@hakaasl1590 2 жыл бұрын
හැමදාම වගේ වෙනස් රාමුවකින් හිතන්නෙ කොහොමද කියලා කියලා දුන්නා❤️❤️❤️❤
@roshanabeysinghe685
@roshanabeysinghe685 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@himaldanushka773
@himaldanushka773 2 жыл бұрын
නියමයි අයියෙ.. අද තමයි රාමුව දැක්කෙ. මමත් එකතු වෙනවා බුද්ධි බලකායට... ජය වෙවා..!
@manjithabinod4686
@manjithabinod4686 2 жыл бұрын
"ඒ ගොල්ලන්ට මීට වඩා හොදට මේක කරන්න තිබ්බා" කියනකොට එක පාරට මතක් උනේ ෂර්ලොක් හෝම්ස් 😍
@user-dx1sp8zi4n
@user-dx1sp8zi4n Жыл бұрын
සිරාවට
@sasindufarnando5343
@sasindufarnando5343 Жыл бұрын
මට නම් මතක් වුනේ ගෝඨාබයියාව🤩🤣🤣
@topappandgames6032
@topappandgames6032 9 ай бұрын
@@user-dx1sp8zi4n siravatama
@pramodmalshan8022
@pramodmalshan8022 2 жыл бұрын
අභිරහස් ගවේශනය කියන චැනල් එකේ මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් තිබුනා අයියේ❤️
@shanayagamage8815
@shanayagamage8815 2 жыл бұрын
ඔව් ඒකේත් හොද පැහැදිලිකිරීමක් තිබුනා
@amazingthingsofficial1
@amazingthingsofficial1 2 жыл бұрын
❤️
@gayathrikaushalya5321
@gayathrikaushalya5321 2 жыл бұрын
❤️
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
එකෙන්ම
@sithusathsara9397
@sithusathsara9397 2 жыл бұрын
ඔව් මුලින්ම තිබුනා ඕක ගැන සම්පූර්ණ හෙලිදරව්වක්
@Blackman2089
@Blackman2089 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි අයියේ මාත් ඕක මුලින්ම දැක්කෙ සිංහ දැනුම කියන chanel එකෙන් ඊට් පස්සෙ tik tok එකේ හැම video එකක්ම බැලුවා ඒත් හිතාගන්න බැරුව ඉදියෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා ඔයා ඕක පැහැදිලි කලේ නැත්තන් පිස්සුවෙන් වගේ ඕක ගැන හිත හිත ඉන්නවා.
@tharunsemasinghe
@tharunsemasinghe 2 жыл бұрын
ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මාන ගැන විස්තර වෙන විදිහ ගැන තව වීඩියො එකක් ඕනේ.. එදා හතරවෙනි මානය ගැන තිබ්බ episode එක බැලුවට පස්සෙ ඒකට ආස හිතුන...
@shashikalavithanage128
@shashikalavithanage128 2 жыл бұрын
භෞතික විද්‍යාත්මක පැත්තට බර වැඩසටහනක් ඕන ඊළග එකේ😍 love physics
@SunethChinthaka
@SunethChinthaka 2 жыл бұрын
Breaking Bad ගැන කිව්ව දේ නම් ඇත්ත. ආයෙ කතා දෙකක් නෑ සුපිරියක්. Season එකෙන් season එක Walter White ගෙ character development එක 👌තාමත් Top 10 TV Shows of All Time වල උඩින්ම වගේ තියෙන එක පුදුමයක් නෙවෙයි 🙂🤟
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
Man nan balapu hondama eka... Got and bb
@ravibenaragama6616
@ravibenaragama6616 Жыл бұрын
Thanks a lot . God bless you .
@sashikaviraj167
@sashikaviraj167 2 жыл бұрын
Appreciate your work man. Can you do a episode about’ Fate and Free Will’ .Everyone would be like it. Thank you
@aaadilneth2716
@aaadilneth2716 2 жыл бұрын
මේ චැනල් එකනම් මටනම් ආගමක්❤️❤️❤️
@rashmitharuprabha3761
@rashmitharuprabha3761 2 жыл бұрын
Waited for this...thankyou so much!🌟❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
pattai meh video eka nam....comment ekak livvoth mata meka gana oyage meh analysis eka gana describe karala iwara wenna bari wei... eeee tharam pattai
@sandunnilantha6800
@sandunnilantha6800 2 жыл бұрын
Mamath මේ වගේ දේවල් හොයල බලන්න ඉගනගන්න පට්ට ආසයි . ගුප්ත දේවල් ගැන හොයන්න පට්ට ආසයි .
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
අන්ලයික් කරපු විද්‍යාඥතුමාට උපහාරයක් වේවා !
@rawindulakshan5002
@rawindulakshan5002 2 жыл бұрын
😂
@mrmagic5978
@mrmagic5978 2 жыл бұрын
🤣🤣🤣 සිරාවට
@GameWithHeartOfficial
@GameWithHeartOfficial 2 жыл бұрын
😂
@damithdushantha1772
@damithdushantha1772 2 жыл бұрын
උන් කාලතරණය කරලා..දැන් මොලේ කචල් වෙලා ඉන්නේ 🙂🙂
@Viratkohlii.
@Viratkohlii. 2 жыл бұрын
🤣
@anuuuu1052
@anuuuu1052 2 жыл бұрын
මෙ දවස් වල හොය හොය හිටපුම එකක්😍 thnk u අයියෙ........සුපිරි.......🙂💖
@vinukapunsith8712
@vinukapunsith8712 2 жыл бұрын
Dr.Creep ගැන video එකක් කරන්න පුලුවන් නම් ඇත්තටම වටිනවා.ඒකත් නිකං කාලීන මාතෘකාවක් නේ.
@user-ce7in9zg3j
@user-ce7in9zg3j 2 ай бұрын
මේ incident එකට හේතුව මම ගොඩක් වීඩියෝ වල හෙව්වා. මේකෙ තමයි හරිම විදිහට explain කලේ. ඇත්තටම ගොඩක් ස්තුතියි Sir. ❤
@mrlaco9656
@mrlaco9656 2 жыл бұрын
ඔබත් එක්තරා ආකාරයක බහුශ්‍රැතයෙක් මන් දැකපු.හැමෝටම තේරෙන විදියට පැහැදිලි කිරීම් කරනව.🤟
@dilanchandrathilaka8520
@dilanchandrathilaka8520 2 жыл бұрын
මේ මේ දෙයිනුත් අපි පාඩමක් ඉගෙන ගනිමු පාඩම තමයි යම්කිසි මනුෂ්‍යයෙක්ට යම්කිසි දෙයක වටිනාකම තියෙන්නේ දෙවැන්නෙක් හිටියොත් විතරයි දෙවැන්නෙකු නැත්තං කිසිම මනුෂ්‍යයෙකුට කිසිම දෙයක වටිනාකමක් නෑ. සුභ දවසක් රන්දික සහෝදරයා ❤️❤️❤️
@madhuperera9851
@madhuperera9851 2 жыл бұрын
ගොඩක් වටිනවා , පේන දේ ඇතුලේ පේනවට වඩා දේවල් තියනවා 🙂🙂
@edirisingheroshi165
@edirisingheroshi165 2 жыл бұрын
බොහොම ස්තුතී ඔබට
@nisalwanigasooriya8007
@nisalwanigasooriya8007 2 жыл бұрын
අයියේ, පුලුවන්නම් "The Handmaid's Tale" TV Series එක ගැන හොයල ගැලපෙන topic එකක් කියල හිතෙනවනම් episode එකක් කරන්නකෝ. ලගදි බලපු අමුතුම විදිහේ shock එකක් ආපු series එකක්. ඒක බලද්දී හිතුනේ වර්තමාන ලෝකේ ඒ වගේ දෙයක් වෙන්න බැහැ නේද කියල. ඒත් වර්තමානේ ඇෆ්ගනිස්තානේ කාන්තාවන්ට වෙච්ච තත්වේ එක්ක බලද්දී එහෙම දෙයක් වෙන්නම බැරිත් නැහැ කියල හිතෙන්න ගත්ත. ඔයාගේ take එක ගැනත් දැනගන්න ආසයි.
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
මාරම අලවි ප්‍රචාරක වැඩක්....මිනිස්සු වෙනම ලෝකයකට ගෙනිහිල්ල....ප්‍රචාරනයක් දීල තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්නව.....මාර මාර්කටිං ...ස්තුතියි අයියා අපේ බුද්ධිය අවදි කලාට....ජයවේවා 🧡🧡🧡🧡🧡🧡🙏
@narmadakularathne9687
@narmadakularathne9687 2 жыл бұрын
නියමයි ...ජයවේවා ♥️
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 10 ай бұрын
Indeed, this is one of your most creative and creative episodes, that I cherish.
@rumeshwijeratnemaths
@rumeshwijeratnemaths 2 жыл бұрын
රන්දික සහෝදරයා තමයි මේ ගැන පැහැදිලි කිරීම " හොඳටම කරේ " 🤣🤣🤣👏👏👏
@dinuwa7008
@dinuwa7008 2 жыл бұрын
Sir
@dinuugirl5671
@dinuugirl5671 2 жыл бұрын
මට දැනෙන්නේ මම වාසනාවන්තයි මේ චැනල් එකගැන දැනගන්න තරම් දැනුම ගබඩාවක් මේතන 👌👌
@zororuno3821
@zororuno3821 2 жыл бұрын
I learned , analizing Thank you ❤
@janakawijesinha
@janakawijesinha 2 жыл бұрын
නියමයි ගොඩක්ම වටින video එකක්
@jkr-96
@jkr-96 2 жыл бұрын
නියමයි..බලාගෙනමයි හිටියේ මේ ගැන කතාකරයි කියලා..👍👍😍
@gihandinusha6831
@gihandinusha6831 2 жыл бұрын
රහස් පරික්ෂකතුමා ජය ❤❤
@nera-x7134
@nera-x7134 2 жыл бұрын
Patta charithayak aiye oyann supiri vidihata wedasatahana karanwa Good luck aiye 🔥❤️❤️❤️🤘
@Niroshan369
@Niroshan369 Жыл бұрын
හොඳින් කරගන යන්න ජයවේවා සහෝදරයා ✌💪👍
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 120 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 111 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 50 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 383 М.
අගර්ථා -Agartha
1:04:34
SLVLOG POD TALKS
Рет қаралды 42 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 120 МЛН