No video

Rabies (Part 4) - සතෙකු සපා කෑවොත් / සීරුවොත් - රෝහලේදී කරන ප්‍රතිකාර - (හතරවන කොටස)

  Рет қаралды 14,274

Dosthara Mama දොස්තර මාමා

Dosthara Mama දොස්තර මාමා

Күн бұрын

ජලභීතිකා අවදානම තීරණය කරන සාධක සහ රෝහලේදී කරන ප්‍රතිකාර විධි
( ජලභීතිකා මර්දන විශේෂ එන්නත් ) ...
මාරාන්තික ජලභීතිකාව, මිනිසාට සම්ප්‍රේෂණය කරනා සතුන් ගැන නිර්මාණය කල මෙම අධ්‍යාපනික වීඩියෝ මාලාව නැරඹීමට, ඔබට ආරාධනා ........
දොස්තර මාමා

Пікірлер: 20
@DenethAdithya-bj1vr
@DenethAdithya-bj1vr 22 күн бұрын
දොස්තර මාමාට පින් සිද්ද වෙනවා
@huwaweiy-sq9to
@huwaweiy-sq9to 3 жыл бұрын
Thanks ..doctor ...
@isharaprasad5784
@isharaprasad5784 3 ай бұрын
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
Ee Vaccine eka kochchara kal Valid wenawada mame
@kavindunavod6064
@kavindunavod6064 6 жыл бұрын
තුවාලයට ප්‍රතිකාර නොකරොත් කුමක් සිදුවෙයිද
@dostharamama3983
@dostharamama3983 6 жыл бұрын
හොඳ ප්‍රශ්ණයක්.... තුවාළයට ප්‍රතිකාර නොකලහොත් - එයට වෙනත් ඕනෑම තුවාලයකට පසු ඇතිවිය හැකි ගැටළු ඇතිවෙන්න පුළුවන්. 1. විස්තර කර ඇති ආකාරයට - පිස්සුබලු රෝගය (rabies) හෝ පිටගැස්ම (tetanus) සෑදීමේ අවදානම වැඩිවෙනවා. 2. විෂබීජ වර්ධනය වී තුවාලය පැසවන්න පුළුවන් (infected wound). 3. තුවාළය සුව නොවී , කල්ගතවන තුවාල බවට (chronic wounds) පත්වෙන්න පුළුවන්. 4. දියවැඩියාව වැනි රෝග ඇති අයට එම රෝග තත්වයන් වැඩිවෙන්න පුළුවන්. 5. ..... ස්තූතියි, දොස්තර මාමා.
@user-hm1ok5tm3f
@user-hm1ok5tm3f 5 жыл бұрын
මගේ අත පුසේක් හිරුවා.එකට මොකද කරන්නේ
@Kanwsuosbxh
@Kanwsuosbxh 9 ай бұрын
Oya beheth viddad hlo
@chamindasamankumara1144
@chamindasamankumara1144 2 жыл бұрын
අපේ බල්ලට මාස 2යි එයත් එක්ක අපේ බබා සෙල්ලම් කරද්දි පොඩි තුවාලයක් උනා බෙහෙත් විදින්න ඕන වෙයිද ඩොක්ටර්
@ishh490
@ishh490 9 ай бұрын
මගේ වම් අතට ගිය අගහරුවාදා කබඩ් එකේ ඉදලා ඇගට පැනලා මියෙක් අත සිරිමක් වුනා මම සබන් දලා සෝදලා විශබිජ නාශක දියර වලිනුත් සෙදුවා සිරුනු තැන ලේ බිංදුක් විතර ඇවිත් තිබුනා පහුවෙනිද එක සුවවෙලා තිබුනා මම ඉන්ජෙක්ෂන් එකකටයන්න ඕනේ ද
@sasindupriyashan631
@sasindupriyashan631 7 ай бұрын
බෙහෙත් විද්දද ඔයා
@meedumidilhara6528
@meedumidilhara6528 2 жыл бұрын
Doctor mage husbandwa poosek hapaa kewa 15wenida.eka saban dala normally wash කරල dhanmaa api. Ada 29 wenida. Dn dws 3kta witra kalin e poosa marila doctor.mekta mokkda. Krnna pjluwn
@sasindupriyashan631
@sasindupriyashan631 7 ай бұрын
ඔයා මොකද කරෙ
@sharikagangani5756
@sharikagangani5756 3 жыл бұрын
පැය 24ක් ඇතුලත, එන්නත් කිරීම් සිදු කරන්න ඕනිද
@srilak9030
@srilak9030 3 жыл бұрын
doctor බෙහෙත් කෝස් එක දිගටම විද්දාම සීයට සීයක් ආරක්ෂිතද ඊට පසුව බය වෙන්න දෙයක් නැතිද මගේ පුතාට පිස්සු බල්ලෙක් කාලා දැන් බෙහෙත් විදිනවා, බෙහෙත් කෝස් එක ඉවර උනාම ආරක්ෂිතද ප්ලීස් පැහැදිලි කරන්න
@meedumidilhara6528
@meedumidilhara6528 2 жыл бұрын
ඔයාගෙ පුතාට හොඳ උනාද. පුලුවන්නම් කියන්නකෝ මොකක්ද කළේ කියලා. ලොකූ උදවුවක්
@bimalkagethmini6623
@bimalkagethmini6623 Жыл бұрын
Gappiyge voice eka wage 🤔
@udarishanika4108
@udarishanika4108 3 жыл бұрын
අනේ ඩොක්ටර් ඉයේ බබාගේ අත බල්ලා හැපුවා. අනේ කන්ටැක් කරගන්න නම්බර් එකක් නැද්ද ඩොක්ටර්ගේ
@naleenkumarasinghe3284
@naleenkumarasinghe3284 4 жыл бұрын
puusek podi seerimak keruwa....ekatath beheth widinna weida...awrudu 4ka lamayekge....
@GayanaHashi-fy5oh
@GayanaHashi-fy5oh Жыл бұрын
Mage babageth pusek hiruwa ethana tikk rathu wela..
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН