No video

Rabies (Part 3) - සතෙක් සපා කෑවොත් ඉක්මනටම ඔබ කළ යුතු දේ මෙන්න ... ජලභීතිකාව - (03 කොටස )

  Рет қаралды 28,667

Dosthara Mama දොස්තර මාමා

Dosthara Mama දොස්තර මාමා

Күн бұрын

මාරාන්තික ජලභීතිකා රෝගය සෑදීම වැළැක්වීම සඳහා, සතෙකු විසින් සපාකෑමෙන් හෝ සීරීමෙන් පසු , නිවැරදි ප්‍රතිකාර කරා ඉක්මනින් යොමුවීම ඉතා වැදගත් වේ.
ජලභීතිකාවෙන් වැළකීමට වැදගත්වන මූලික ප්‍රථමාධාර සහ වෛද්‍ය හමුවේදී වැදගත් වන තවත් කරුණු රාශියක් නිවැරදිව දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න ..........
දොස්තර මාමා.

Пікірлер: 55
@janakapathum7683
@janakapathum7683 2 жыл бұрын
ඇත්තටම නියමයි සහොදරයා... දිගෙන් දිගෙටම විඩියො ශක්තිය දයිරය ලැබෙවා...👌❤️
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
මාව පූසෙක් කෑවා.හැබැයි එයා දැනගෙන නෙවෙයි මං කියලා.බෙහෙත් විද්දෙ නෑ.දවස් 10ක් වෙනෝ.එයත් තාම හොදින්.එයාට විදල නෑ.බයත් හිතෙනව දැන් නම්
@ruvintharuvi9635
@ruvintharuvi9635 Жыл бұрын
Mageth ahemai
@user-us2oh1rl2i
@user-us2oh1rl2i 3 жыл бұрын
දැනුවත් වීමක්
@ranganasr
@ranganasr 5 жыл бұрын
niyamai dosthara mame
@user-ws3rq4jt7y
@user-ws3rq4jt7y 3 жыл бұрын
Thank you docter
@IsharaSenadeera
@IsharaSenadeera Күн бұрын
ඝොඩක් ස්තුතියි
@niroshanilmini5895
@niroshanilmini5895 Жыл бұрын
මගේ සති දෙකකට වගෙ කලිම් කලවැද්දෙක් කෑව මන් හොස්පිටල් ගියෙ නැහැ අව්ලක් නැහැ අති කියල දැන් ගියොත් බනියිද
@kavindupavithra3975
@kavindupavithra3975 5 жыл бұрын
පිටගැස්මට බෙහෙත් විදින්න ඕන කාල සීමාව කියන්න ඩොක්ටර් .මෙ අප්‍රේල් 12 මං විද්දා.ගෙදර බලු රාල හපපු හින්දා.ආයෙත් අද මාව හැපුවා.හිතලා නම් නෙවෙයි අනිත් බලු රාල එක්ක රණ්ඩූ වෙනකොට මං බේරද්දි මගේ අත අහු උනේ.කලින් උනෙත් ඒකමයි
@user-py1ot1jh4w
@user-py1ot1jh4w 15 күн бұрын
ඩාක්ටර්.මගේ ගෙදර ඇතිකරපු පුසෙක් කැවා හැබයි පුසාට බෙහෙත් විදලා මට රොහලෙන් බෙහෙත් දැන් විඳිනවා දෙවනි මාතාුවෙන් පසු ඇගේ කසලා කරප්පන් දැමිමා ඇග කසන්න පටන් ගත්තා ඇයි ඒ තුන්වෙනි බෙහෙත ඇලජික් තියෙද්දිත් විදිනවද
@tharukalakruwani6956
@tharukalakruwani6956 3 жыл бұрын
බෙහෙත් විදපු බල්ලෙක් කෑවොත් අවුරුදු දෙකකට කලින් අපිට බෙහෙත් විදලානම් අායි බෙහෙත් විදින්න ඕනිද?
@user-hf7jk1dj9b
@user-hf7jk1dj9b Жыл бұрын
ඔවි
@kumudunisadamali1925
@kumudunisadamali1925 9 ай бұрын
Ballata baheth vidala ath kapu kakula hodatama idimeka unath enawa mokada karanna oni
@sanjuudeshika4374
@sanjuudeshika4374 20 күн бұрын
Mata pusek kewa.6.24man beth vidda.6.25deweni eka 6.28 vidda .thunveni eka.7.2 vidda.aye thibbe .7.24 pusage gedra aya mta kiuwa pusa merila ne innwa kiyla.ithin pusa inna nisa .betha vidinna onne kiyla mawa euwa.eth mta denganna lebuna pusa mta kla dawas pha hyakin merila kiyla .aye man 7.26 gihin anthima betha vidda .kal giya nisa getaluwak veida .
@vinujasudhara8148
@vinujasudhara8148 Жыл бұрын
දින 14 පස්සෙ ජලබීතිකාව වැලදීමෙ අවදානම නැද්ද
@user-ws3rq4jt7y
@user-ws3rq4jt7y 3 жыл бұрын
Mava 3 parakma keva me dogla beheth nam vidda
@himayasamadhi868
@himayasamadhi868 4 жыл бұрын
Miyek kavama monada karanna one
@user-vw4kd8xu2y
@user-vw4kd8xu2y 4 жыл бұрын
Thanx alot. I will never touching any doges
@panchalisandepani7994
@panchalisandepani7994 Жыл бұрын
Ammawa lenek kewa. Habai lena maruna. Mokkd krnn oni
@dinithidivyanjalee1629
@dinithidivyanjalee1629 3 жыл бұрын
මීයෙක් කෑවහම මොකද කරන්න ඔනේ
@samajayasuriya5044
@samajayasuriya5044 2 жыл бұрын
makata mokada karannako
@geethalalani5469
@geethalalani5469 Жыл бұрын
නියමිත විදිහට එන්නත් කරල ගෙදර හදන බල්ලෙක් සපා කෑවොත් ජලභීතිකාව හැදෙන්න ඉඩ තියෙනවද
@user-gn1ow1vz1n
@user-gn1ow1vz1n 3 жыл бұрын
Dosthara mama..beheth widapu kenekta Meka hedenna widihak nedda
@NavodaSudusingha
@NavodaSudusingha 9 ай бұрын
Mn marevi dr ehenam dan mawa e balla kala maasa 6k vithara wenawa uta beheth vidalath na
@sunethrakanthi6500
@sunethrakanthi6500 28 күн бұрын
බල්ලා මැරෙනවා නේ?
@annfonseka441
@annfonseka441 3 жыл бұрын
Mema doctorge tp no eka sadahan karanam itha agei neda
@hasikamaduwanthi9215
@hasikamaduwanthi9215 2 жыл бұрын
Mageth ballek kewa.dan dawas 3kata kalin.chuttak datha wedila thiyenne.beheth widinna weida
@sashiii8492
@sashiii8492 Жыл бұрын
Mawath ada ballek kawa podi dath paarK thiyenne rathu wela poddak oya beheth viddada
@niroshapigera5542
@niroshapigera5542 3 жыл бұрын
මගෙත් බල්ලෙක් කෑවා 😒😒😒😒😒😒
@chamudivimansha8316
@chamudivimansha8316 2 жыл бұрын
උෆ්හ්
@pradeepkumara6954
@pradeepkumara6954 Жыл бұрын
Mage puthata awrudu 4i
@Hi79013
@Hi79013 Жыл бұрын
ලේනෙක් අත කෑවා බෙහෙත් විදගන්න ඔනවෙයිද
@sepalikachandrani4601
@sepalikachandrani4601 2 ай бұрын
මගෙත් කැවා මේ දැන් චුටි දඩුලේනෙක් 🥺
@dananjayalakshan3626
@dananjayalakshan3626 2 жыл бұрын
මගෙ බලු පැටියට දැනට මාස දෙකක් විතර වෙනවා .අද හවස බලු පැටියා සෙල්ලම් කර කර ඉද්දී මගේ කකුලේ පොඩියට දත් පාරක් වැදුනා .මන් ඒ වෙලාවෙම සබන් ගාලා සේදුවා .බෙහෙත් විදින්න ඕනද
@vikumcreation5400
@vikumcreation5400 Жыл бұрын
බෙහෙත් විද්ද ද ඔයා එහෙම උනාට පස්සේ
@KVTDjBro
@KVTDjBro 2 жыл бұрын
අපිට පිස්සු නෑ බල්ලගේ බෙල්ල කපන්න. බල්ලා මැරුනට පස්සේ ඔයාලා වග කියනව ද?
@dimuthuruwan1270
@dimuthuruwan1270 Жыл бұрын
පිස්සු බල්ලොන්ව මරන්න ඕනෙ යකො නැත්තම් ඒ බල්ලා ගෙදර අයගෙ හැපුවෙ නැතත් වෙන එකෙග්ගෙ හැපුවොත්
@dimuthuruwan1270
@dimuthuruwan1270 Жыл бұрын
හිතට දුකයි ඒත් 😢 කරන්න.අ වෙනවා ඒකා වෙන කෙනෙක්ගෙ හපලත් ඒ හපපු කෙනාට වෙරසය වැලදුනොත් පව් නෙ යකො ඒ හපපු එකාගෙ අම්මලා එහෙම
@dimuthuruwan1270
@dimuthuruwan1270 Жыл бұрын
කොච්චර විදවන්න වෙනවද
@umeshadananjalee4913
@umeshadananjalee4913 2 жыл бұрын
Mage duwawa ballek kewa korona kale thamai kewe korona kale kohewath yannath be hemathenama wahala ithin blalata beheth widala thibuna nesa hospital geye ne ballata masa 2kata kalin beheth widala thibuna a..nesa api kohewath geye ne den mekata mokadda karanna one pilithurak bala sitimi
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 3 жыл бұрын
මටනම් බල්ලෙක් කෑවා නෙවේ.. ඒ බලු පැටියගේ සෙල්ලම වැඩී😐 සෙල්ලමට මගේ කකුල අල්ල අල්ල හිටියා කටින්.. ටික වෙලාවකි දන්න ගත්තා කකුල එතකොට දන්නේ උගෙ දත්වලට පොඩ්ඩක් සීරිලා කියලා.. ලේ ආවෙත් නෑ හරියෙට..බලු පැටියට බෙහෙත් විදලා නෑ හැබැයි.. ඌ හිතලා හැපුව එකකුත් නෙවේ.. දත වැදිලා සීරිලා.. බෙහෙත් විදින්න වෙයිද..😐
@dulanirukshani6447
@dulanirukshani6447 2 жыл бұрын
ඔයා බෙහෙත් විද්දද මටත් ඔහොම උනා
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 2 жыл бұрын
මන් විද්දේ නෑ හලෝ... ඇදිරි නීති කාලේ නිසා තමා මිකුත් කරගන්න බැරිඋනේ.. මොකුත් අමාරුවක් උනේ නෑ..
@dulanirukshani6447
@dulanirukshani6447 2 жыл бұрын
බලු පැටියා හොදට ඉන්නවනේ එයාට අවුලක්නැනේ
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh 2 жыл бұрын
ණෑ නෑ ඉන්නවා හොදට.. දැන් විසේ පොඩ්ඩක් අඩුයි..😁.. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් විදගන්න ඒක කෝකටත් හොදයි නේ.. බුදු සරණයි..😍
@dulanirukshani6447
@dulanirukshani6447 2 жыл бұрын
එහෙනම් කමක්නෑ ane thanks hode 😊🙏🙏
@privet9129
@privet9129 4 жыл бұрын
මාව ලේනෙක් කෑව 😐
@deshikakalpani7122
@deshikakalpani7122 3 жыл бұрын
Oyata mokada une
@deshikakalpani7122
@deshikakalpani7122 3 жыл бұрын
Oya beheth widdada
@nadeeshapramodani4012
@nadeeshapramodani4012 2 жыл бұрын
Oya beheth widdada dr.mokada une
@harshiidz4950
@harshiidz4950 Жыл бұрын
මාවත් ලේනෙක් හපලා තියනවා .දැන් අවු 2ක් වෙනවා.බෙහෙත් විද්දෙ නම් නෑ .මුකුත් අවුලක් වුනෙත් නැස්
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
What Are Eosinophil-associated Diseases?
1:20
APFED
Рет қаралды 61 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН