No video

ඕලු බිස්කට්, මුරුංගා නූඩ්ලස් හදන ලංකාවේ සුපිරි වැඩකාරයා | Radha Lanka Natural Herbal Food Products

  Рет қаралды 6,228

Business Advisor

Business Advisor

Күн бұрын

ඕලු බිස්කට්, මුරුංගා නූඩ්ලස් හදන ලංකාවේ සුපිරි වැඩකාරයා | Radha Lanka Natural Herbal Food Products
Interview with Ajith Dasanayake (Founder at Radha Lanka Natural Herbal Food Products)
Radha Lanka Natural Herbal Food Products
Contact details
Phone - 071 282 8128
Facebook - / radhalankanaturalfood
Mail - radhalankanaturalfood@gmail.com
Business Advisor Community - chat.whatsapp....
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#food #business #natural #radhalanka #foods #noodles #srilanka #business #biscuit #olu #lotus

Пікірлер: 33
@info_bits
@info_bits Жыл бұрын
මෙන්න මෙවා තමයි නියම නවෝත්පාදන. ලංකාවේ සම්පත් භාවිතා කරලා, ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රායෝගික නිෂ්පාදන. එම මහත්මයාට අපේ සුභපැතුම් වගේම අපගේ ස්තුතියත් පිරිනමනවා. 🎉🎉🎉🎉🎉
@sandra2232
@sandra2232 Жыл бұрын
නියමයි... තෙරුවන් සරණයි ඔබට .."සියරට දේ සිරි සැප දේ" 👍👍👍
@devikathanthrige8951
@devikathanthrige8951 Жыл бұрын
ආඞමිබරයි, නියම හෙළයෙක් . දිරභායුෂ ලැබෙිවා... ඔබ තුමාට.
@disnaalgama2525
@disnaalgama2525 Жыл бұрын
ඔබේ අරමුණු සර්ව සාර්ථක වේවා .තෙරුවන් සරණයි !
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 Жыл бұрын
Watina adahas tikak Me wage wada thama idiriyata ona...
@chamindagunasekara161
@chamindagunasekara161 2 ай бұрын
ඔබට සුබ අනාගතයක්,
@SusanthaLal-lt1ek
@SusanthaLal-lt1ek 3 күн бұрын
මහරගමට කිටිටුව කොහේද මෙි දුවය ගන්න තියෙන්නේ.දැන්ම පිළිතුර එවනවාද.
@dulanjanavithanage6045
@dulanjanavithanage6045 Жыл бұрын
නියමයි❤ ඉදිරියටම යන්න ඕනේ.. 💪❤️
@gdhgcjgfhfjgjgj8291
@gdhgcjgfhfjgjgj8291 Жыл бұрын
Madhdu. Malli. Oyarath. Oyage. Ayatanayatah. Budusaranai. Dewi. Rekawaranai
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
මෙන්න නියම විඩියෝ..❤️
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Good luck we would like to buy your products. I’m in Homagama area. Where is the closest shop ❤
@chandrikahirzel3089
@chandrikahirzel3089 Жыл бұрын
Good luck
@user-us4mp4gl5k
@user-us4mp4gl5k Жыл бұрын
Daladaa samidu pihitai
@ceynowacoffee
@ceynowacoffee Жыл бұрын
Bro mr kottu wiraj vickramanayaka interview karanda please
@mahendrasamantha9792
@mahendrasamantha9792 Жыл бұрын
ජය වේවා..... සුභ අනාගතයක්
@dinethralakminithilakarathne
@dinethralakminithilakarathne 5 ай бұрын
Best ❤
@kavindagihan
@kavindagihan Жыл бұрын
Good luck. We need to buy these type of products.
@user-gf2mp1ws4o
@user-gf2mp1ws4o 5 ай бұрын
paan piti saha choon paan..ape ratata kelewwa .ape dewal watinne ne obathuma dewi kenek .
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 Жыл бұрын
සුපිරි යාලුවා ..
@Dilhani71thanuja
@Dilhani71thanuja Жыл бұрын
Great job thanks
@lawrencefernando4889
@lawrencefernando4889 Жыл бұрын
අජිත් දසනායක මහත්මයා ඔබට සතුති කරන්න වචන ගලපා ගන්න අපහසුයි. ඔබගේ නිශ්පාදන මිලදී ගන්න ස්ථානයක් මෙි දිවුලපිටිය අවටින් දන්වන්න හැකි නමි වඩාත් සතුති වන්ත වෙමි.
@nishanthachamal
@nishanthachamal Жыл бұрын
Good luck.
@sandaniridmika8019
@sandaniridmika8019 Жыл бұрын
Superb
@gdhgcjgfhfjgjgj8291
@gdhgcjgfhfjgjgj8291 Жыл бұрын
Menike. Akka
@jagathanandaraj1450
@jagathanandaraj1450 Жыл бұрын
mechara kal api mewa gana danne naththe, kisma thanakawath dakalath na, aduma tharame advertisement ekak wath dakke na, kohomda ethakota kiyanne lanakwe mewa illumak na kiyanne,
@ceynowacoffee
@ceynowacoffee Жыл бұрын
Nice bro
@nanayakkarajeewanthie8980
@nanayakkarajeewanthie8980 Жыл бұрын
තෙරුවන් සරණයි මට මේ සර්ගෙ නම්බර් එක එවන්න පුලුවන්ද ඉන්බොක්ස් එවන්න
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
0712-828128
@AnuradhaSamarakoon-zb6hr
@AnuradhaSamarakoon-zb6hr Жыл бұрын
👍🙏
@harroldweerasekara1751
@harroldweerasekara1751 Жыл бұрын
💕🙏💕
@sidehustle9805
@sidehustle9805 Жыл бұрын
කවුද මල්ලි මේ 😂 product එකක් හදලා එකට පේටන්ට් එකක් දාලා වෙන කාටවත් ඒ product එක හදන්න බැරි කරලා මේ මනුස්සයටත් එක විකුණ ගන්න බැරුව දැන් කියනවා ලංකාවේ බිස්නස් නෑලු 😂😂. තරගකාරයෝ ඉන්නවානම් තමා ඒ product එකට ඉල්ලුමක් හැදෙන්නේ. තනියෙන් හැම එකම බදාගෙන කරන්න ගියහම ඔහොම වෙනවා. තරගකාරයෝ එක්ක කරන්න ගියානම් ඒ භාණ්ඩ මිනිස්සු දැනගෙන ඒවට ඉල්ලුමක් හැදෙනවා. තනියෙන් කරන්න ගියහම අපිට පුළුවන් ඉතාම පොඩි ප්‍රමාණයක්. අනික තරගකාරයෝ හදාගෙන එයාල එක්ක තරග කරන්න තියෙන බය නිසා තමා හිතෙන්නෙ මෙහෙම කරේ. පෙටන්ට් එකක් දාලා කරනම් කමක් නෑ අත්‍යාවශ්‍ය දේකට මෙක එහෙම බෑනේ අලුත්ම product එකක් නෙහ්.
@hemalipriyantha4152
@hemalipriyantha4152 Жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
වැඩක් නැ ඕවා විකුනන්න හදන ඒවා නෙවෙයිද කොහෙද කයි තමයි සල්ලි දීලා ගන්න අහද්දි පෝන් නම්බර් 8කට කතා කරා කතා කරන හැම එකාම එක එක නම්බර් දෙනවා එකෙක්වත් විස්තරයක් කිව්වෙ නැ අඩුම මිල ගනන්වත් කිව්වෙ නැ මිනිස්සු රවට්ටන්න එපා
The only way to succeed in your business | Yogendraprasath Sathiyaseelan
46:05
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН
How a dairy farmer become a great entrepreneur? | Olive Haputale
37:52
Business Advisor
Рет қаралды 49 М.
How do you brand yourself on LinkedIn ? | Amithe Gamage
32:40
Business Advisor
Рет қаралды 56 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 451 М.
How to make Doller millions from NFT ? | Malinda Alahakoon @TechTrackShow
53:30
How to Influence Others : “Influence “ Book Review
18:12
Business Advisor
Рет қаралды 33 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН