දුම්රිය ඉඩම්ලින් අනවසර පදිංචිකරුවන් ඉවතට ? | Railway Lands | Taxation

  Рет қаралды 27,289

Taprobana 360

Taprobana 360

Күн бұрын

Пікірлер: 158
@hard_talk1281
@hard_talk1281 2 күн бұрын
ඉතාම හොඳ පටන් ගැනීමක්. කාලකණ්ණි දේශපාලුවන්ගේ තුණ්ඩු කෑලිවලින් ලබාගත් බලයෙන් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර, පදිංචිකරුවන්ට රජයේ ඉඩම් ලබාදී මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න.
@PoornaD.
@PoornaD. 2 күн бұрын
හොඳම වැඩක්, දුම්රිය මාර්ග දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුමයි.
@taprobana360
@taprobana360 Күн бұрын
👍👍
@dilscoop071
@dilscoop071 Күн бұрын
ubalage gedara inna dipan ehenam. yako eka kramawedayak hadala, e minissu ain karala karanna one. JVP haththa
@kalpamadushantha5587
@kalpamadushantha5587 Күн бұрын
@@dilscoop071කව්ද කිව්වෙ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් වල ගෙවල් හදාගන්න
@PoornaD.
@PoornaD. 23 сағат бұрын
@@dilscoop071 ඒක තමයි ලොක්කා කියලා තියෙන්නෙ.
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 күн бұрын
ඉතාම හොඳ තීරණයක්.❤❤❤
@kumarans-s7c
@kumarans-s7c 2 күн бұрын
අවුරුදු 76 ක කාලකන්නිකම් මුඩුක්කු විලම්බීත ...!!!
@PnS_2023
@PnS_2023 3 күн бұрын
එලම! මම පන්නිපිටියේ වයිෆ් රත්නපුර. වැඩේ පත්තු උනොත් කෝච්චියේ යන්නේ කෝච්චියේ හ්ම්!
@taprobana360
@taprobana360 3 күн бұрын
😀😀
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 күн бұрын
උබ වඉෆ්ට හුකනව ද ? නතිනම් බිජ්ජ අත්තුල්ලනව ද ? 😆😆😆😆😆😆😆 පල හුත්ත යන්න , පන්නිපිටියේ ඉන්ව ද හුත්තො පිරිමි
@kumarans-s7c
@kumarans-s7c 2 күн бұрын
මේ මුඩුක්කු....ලැයිම් ඉවත් කල යුතුයි ..!!! හැබැයි මේ අයට කොහේ හරි ඉන්න තැනක් ලබාදිය යුතුය !!!!
@sarasavi7898
@sarasavi7898 Күн бұрын
උන් එහෙම දුන්නත් ඇවිත් ආයෙ අටවගන්නවා අරක කුලියට දීලා
@S20U-j7g
@S20U-j7g Күн бұрын
@@sarasavi7898ඔව්.උන්ගෙ කුඩු බිස්නස් ඔක්කොම ඕව ඇතුලෙ තියෙන්නෙ
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 15 сағат бұрын
ලංකාවේ බොහොමයක් මිනිස්සුන්, රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරලා දශක ගනන් ගෙවන ණය අරගෙන ඉඩම් අරං ගෙවල් හදනවා. . ඒ අතරේ දේශපාලන හයිය අරන් රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඒවට අයිතිය ඉල්ලන එක හෝ එතනින් යන්න කියනකොට යන්න වෙන තැනක් ඉල්ලන එක සහ ඒ ලබාදිම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි.
@Sum-h1f
@Sum-h1f 2 күн бұрын
පහුගිය දේශපාලනය මේ හැම ප්‍රශ්නයකටම වගකිය යුතුය. නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ දේශපාලුවන් නිසාය.
@mahindawijesekara4550
@mahindawijesekara4550 2 күн бұрын
මෙිිකට දේශපාලුවො වගකිවයුතුයි දුමිිරිය රක්ෂිත වල අනවසර පදිංචි කරුවන්ට ලයිටි . වතුර ගන්න අවසර දුන්නෙ කොහොමද ඔිිව කෙරුවෙ චන්දෙ ගන්න
@disnasenanayake9890
@disnasenanayake9890 2 күн бұрын
ඉතාමත් හොද වඩක් 👍
@harithaagro7215
@harithaagro7215 2 күн бұрын
පලමුව ඔවුන්ට පදිංචි වීමට ස්ථිර නිවාස ලබා දෙන්න😊
@Game_space777
@Game_space777 2 күн бұрын
ඒ මොකටද උන් එක හදා ගත යුතුඉ
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 күн бұрын
Uba wage pauw karayo nisai lankawata kelawenne​@@Game_space777
@WarangaTilakartana
@WarangaTilakartana Күн бұрын
වැඩි දෙනෙක් මාලිමාවට දුන්නේ ඒ නිසා එය කල නොහැකියි.
@priyanthadisanayaka-r2o
@priyanthadisanayaka-r2o Күн бұрын
@@Game_space777 ow
@kalpamadushantha5587
@kalpamadushantha5587 Күн бұрын
ඇයි උඹත් රේල්පාරෙද ගේ හදාගෙන ඉන්නෙ 😂😂😂
@pubudupriyankara3163
@pubudupriyankara3163 2 күн бұрын
මේ පාර අනිවාර්යයෙන් හදමු.හදන්න බල කරමු.අපි ඇහැලියගොඩ
@taprobana360
@taprobana360 Күн бұрын
🙏🙏👍
@harshaperera1001
@harshaperera1001 Күн бұрын
Pelmadulla
@Ajantha1212
@Ajantha1212 Күн бұрын
ඇහැලියගොඩ ​@@harshaperera1001
@dammikasilva2798
@dammikasilva2798 2 күн бұрын
ජරාම දුම්රිය මාර්ග පද්දතියක් තියෙන්නේ ලංකාවේ විතරමයි .රේල්පාර දෙපාත්තේ තියෙන මුඩුක්කු ඉවත්කර එම ඉඩම්ව රජයෙන් ආරක්ෂක වැටක් ඉදිකල යුතුයි .කිසිවෙකුට ඇතුලුවෙන්න ඉඩනොදීම.රටේ ඕනාතරම් ඉඩම් තියෙනවා මිනිස්සුන්ට පදිංචි වෙන්න .මුඩුක්කුවල ඉන්න උන් ඒවායින් ඉවත්වෙන්නේ නැහැ .
@Feelings20042
@Feelings20042 2 күн бұрын
India Bangladesh Pakistan walata wada nm hodai
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 күн бұрын
Meita wada pitaratawala thiyenawa...ewa videsika vinimaya ganna hadanawa
@priyanthadisanayaka-r2o
@priyanthadisanayaka-r2o Күн бұрын
@@Feelings20042 indiyawe electric train hadana hinda iwath karana diesel engine lankawata denawa ethakota bawithayen iwath karana engine ganna lankawada hoda
@ColomboCeylon
@ColomboCeylon 2 күн бұрын
හොඳ ප්‍රවේශයක්
@mervinpeiris2470
@mervinpeiris2470 2 күн бұрын
නියපොත්තකින් කඩන්න තිබුනු දෙවල් දෙසපාලුවො ලොකු වෙන්න දිල බලන් හිටියා
@ajithwijewardena5510
@ajithwijewardena5510 2 күн бұрын
හොඳ දෙයක්
@TestTest-h5n
@TestTest-h5n 2 күн бұрын
නුගේගොඩ railway avenue දෙපස තියන පොඩි ගෙවල් වගේ කඩ සෙට් එක අයිති එක පුද්ගලයෙක්ට. ඔහු ඉතාමත් හොද දෙමහල් නිවසක ජීවත් වන අතර මෙම කුඩා අනවසර ගෙවල් කුලියට දී ඉතා ඉහල ආදායමක් ලබනව
@nisansalasadamali449
@nisansalasadamali449 2 күн бұрын
cgr eke inne mokkuda unata barida mewa gana balanna
@taprobana360
@taprobana360 Күн бұрын
😢😢
@MrAnuruddha
@MrAnuruddha 2 күн бұрын
නුවරඑලිය මාර්ගය හදන්න යෝජනා වෙලා තියනවාද?
@asankapushpakumara9759
@asankapushpakumara9759 2 күн бұрын
නුවරඑළිය උඩපුස්සලාව වෙනක්න් යයි වගේ
@MrAnuruddha
@MrAnuruddha 2 күн бұрын
@asankapushpakumara9759 එහෙම කතිකාවක් තියනවාද?
@buhumiputra.641
@buhumiputra.641 Күн бұрын
කරුණාකර දුම්රිය සියලුම බයියෝ සහ බයිගැහැණු ඉවත් කරන්න.ඔවුන් කාලය නාස්ති කර ගම්වලින් එනවා. වැඩකට නැති වංචනිකයින් !
@ChamindR
@ChamindR 3 күн бұрын
Ekanam.supirima.wadak❤❤❤❤
@taprobana360
@taprobana360 3 күн бұрын
👍
@sunethpathirage219
@sunethpathirage219 2 күн бұрын
ලෝකෙන් එන මිනිස්සු අපේ රටේ දුර්ගන්දය දකින්නෙ කෝච්චියෙ ගියොත් ඔක්කෝම වැසිකිලි දුම්‍රිරිය දෙසට වමනෙට එනව
@taprobana360
@taprobana360 Күн бұрын
ඇත්ත 👍
@samanthadilruk5719
@samanthadilruk5719 2 күн бұрын
Niyamayi, idiriyatama karagena yanna 👍❤️
@ladiswashharoom
@ladiswashharoom 2 күн бұрын
මේක නං කරන්නම් ඕනේ වැඩක් ,ඔක්කොම කුඩු කාරයෝ ,හොරු ඉන්නේ ඔය ගෙවල් වල
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 күн бұрын
SHATHIKE ATHTHE
@sarasavi7898
@sarasavi7898 Күн бұрын
කුඩුබෙදාහරින ස්ථාන කීවොත් වඩාත් නිවැරදි
@priyanthadisanayaka-r2o
@priyanthadisanayaka-r2o Күн бұрын
kalakanni inne mudukku wala kuddo,mankollakarayo,pathalayo thamai wadipura inne
@wimaladasapunchihewa3823
@wimaladasapunchihewa3823 2 күн бұрын
හොද වැඩක් තමයි කොටුව අවිස්සාවෙල්ල දුම්රිය පාර හදල මගී තදබදය අඩුකල හැකිය.
@taprobana360
@taprobana360 Күн бұрын
🙏🙏
@krishanthasanjeewa5629
@krishanthasanjeewa5629 Күн бұрын
අනේ හොද වැඩක්. කෝච්චියේ යන්න හිතෙන්නේ නෑ. දෙපැත්ත හරම අපිරිසිදුයි
@taprobana360
@taprobana360 11 сағат бұрын
👍
@yohanpeiris6601
@yohanpeiris6601 2 күн бұрын
Great 👍 start today 👏 👍
@taprobana360
@taprobana360 Күн бұрын
🙏
@chamindapiyarathna8485
@chamindapiyarathna8485 2 күн бұрын
ඇත්තටම වෙන්න one deval තමයි meva...හරිම apilivelai oya ඉදිකිරීම්
@taprobana360
@taprobana360 Күн бұрын
🙏🙏
@buhumiputra.641
@buhumiputra.641 Күн бұрын
කොළඹින් ඔබ්බට දුම්රිය සේවයට එන අය එයාලගේ වැඩත් නවත්තන්න ඕනේ. දුම්රිය සේවකයින් තුනෙන් එකකට කපා හැරීම සහ දුම්රියට ඉංජිනේරුවන් අවශ්‍ය නැත ශ්‍රී ලංකාව බයිසිකලයක් පවා නිර්මාණය කරන්නේ නැත නිසා . අවශ්‍ය කාර්මික ශිල්පීන් පමණි. කරුණාකර දූෂිත දුම්රිය පිරිසිදු කරන්න බයියෝ සහ බයි ගෑනි ටිකත් ඉවත් කරන්න.
@susodiniheva3844
@susodiniheva3844 2 күн бұрын
That’s great 🙏
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Күн бұрын
අනිවා අනිවා 😮
@LasanthaKumara-n9k
@LasanthaKumara-n9k Күн бұрын
කොහොම වුනත් ඉක්මනට හැදෙනවා නම් හොඳයි
@prasannakumara9129
@prasannakumara9129 2 күн бұрын
Good decision
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 Күн бұрын
That’s good ideas it’s about safety for innocent public life
@taprobana360
@taprobana360 Күн бұрын
🙏
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 Күн бұрын
මිනිස්සුනි රට හදන්න ඉඩ දෙන්න....රට වනසපු, රටකාපු, දේශපාලුවන් සහ ඉන් යැපෙන සුලු පිරිසකට රැවටෙන්න එපා 🇱🇰🇱🇰🇱🇰
@taprobana360
@taprobana360 Күн бұрын
🙏🙏
@prasasea
@prasasea 2 күн бұрын
I sincerely wish this project could be implemented.
@sarasavi7898
@sarasavi7898 Күн бұрын
කෝච්චිවලින් එලියට කුණුදාන එකට නීතිමය පියවර ගන්න ඕන
@taprobana360
@taprobana360 Күн бұрын
අනිවාර්යෙන්ම 👍
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 Күн бұрын
දුම්රිය පාර අයිනෙ ගෙවල්වලට ලයිට් වතුර ඔක්කොම දීල දැන් එලවන්න හදනවා..පාර කාපට් කරල ඊලඟට ආපහු වලවල් හාරනව කානු කපනවා..
@taprobana360
@taprobana360 11 сағат бұрын
😂
@Jayakodic4v
@Jayakodic4v 2 күн бұрын
මේ මිනිස්සුන්ට මුලින්ම ගෙවල් ලබා දෙන්න, පව් අපේ රටේ අහින්සක දුප්පත් මිනිස්සු, අනුර ජනපති විශ්වාස කරල චන්දෙ දුන්න මිනිස්සු බහුතරයක් ඔතන ඉන්නෙ, අහිංසක දරුවෝ කීදෙනෙක් ඉන්නවද, අනිවාර්යන් ක් clean srilanka පිරිසිදු ලස්සන පෝසත් රටක් වියයුතුයි,
@taprobana360
@taprobana360 Күн бұрын
අනිවාර්යෙන්ම 🙏,
@sarigama9472
@sarigama9472 2 күн бұрын
පවිත්‍රා වන්නිආරච්චි ගෙ තාත්තා තමයි ඔකට මුල්.සබරගමුවෙ ඔයාලට නම් ඔය පවුල් කරෙ විශාල හානියක්
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 күн бұрын
Ow ow hariyata hair ...eyalage tibuna lorry wanni...transport onna okai hetuwa ... Jara jatika .b..l...ooo
@srilankanvillagers
@srilankanvillagers 2 күн бұрын
නානූඹය සිට නුවරඑළිය දුම්රිය මාර්ගය නැවත විවෘත කරමුද?
@priyanthadisanayaka-r2o
@priyanthadisanayaka-r2o Күн бұрын
eka kalinnuth thibba ekakda aluthen hadana ekakda
@ashokawijetunga5131
@ashokawijetunga5131 Күн бұрын
දැන් මෙි අහිංසක යන්ට පහසුකම් සහිතව ඡිවත් වෙන්න තැන් හදලා අයින් කරන්න
@turneyindrajith8967
@turneyindrajith8967 2 күн бұрын
ගෙවල් හදා ගන්න දීල උඩ බලාගෙන් හිට්ලා දැන් අර දුපත් ම්නිස්සුත් ආමරුවේ රජයත් අමාරුවේ දැන් වත් මොළේ පැදුනා නම් හොද දෙයක් ආන්ඩුවට.. ප්‍රනාමය
@taprobana360
@taprobana360 Күн бұрын
🙏
@pradeeparuna3711
@pradeeparuna3711 2 күн бұрын
Super
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 Күн бұрын
Must remove those houses even for them it’s not safety what will happen if it’s any accident happened for anyone who are living illegally near the rail tracks side
@taprobana360
@taprobana360 Күн бұрын
Definitely 🙏
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 2 күн бұрын
පහුගිය රජයේ හිටියේ ඇන්ජින් සහ රේල් පීලි ගිලපු උන් ඒකයි මේවට මෙහෙම උනේ.
@taprobana360
@taprobana360 Күн бұрын
👍
@hemanthasirikumara6353
@hemanthasirikumara6353 23 сағат бұрын
මොන බාධක පැමිණියත් මෙය අනිවාර්යයෙන්ම සිදු. කළ යුතුයි
@taprobana360
@taprobana360 11 сағат бұрын
👍👍
@DulkithAbeywickrama
@DulkithAbeywickrama 2 күн бұрын
super
@w.bandara6128
@w.bandara6128 3 сағат бұрын
රත්නපුරේ මිනිස්සුන්ට කිසිම කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ආපු නැති පළාතක් මහා මාර්ග ටිකක් හැදුවා එච්චරයි අනුර කුමාර දිසානායක මහත්තයා රත්වපුරයට ඇවිල්ලා කිව්වා දුම්රිය මාර්ගය හදනවා වගේ අපි බලන් ඉමු අපිට අධිවේ ගිය අවශ්‍ය නෑ මේ රටේ ජනතාව පොදු ප්‍රවාහන සේවයට එන්ඩ ඕන මේ කාර් වලින් ඇරෙන්නෙ පෞද්ගලික වාහනවලින් යන්න තරම් අපේ රට එහෙම ආර්ථික දියුණුවක් නෑ ජපානවත් යන්නේ නෑ මේ වගේ වාහන කන්දරාවක් ඒ නිසා දුම්රිය මාර්ගය හදන්න
@S20U-j7g
@S20U-j7g Күн бұрын
වැඩක් නෑ.උන් ආයෙ අටවගන්නවා.අපේ පැත්තෙ අංගසම්පූර්ණ flat 2ක් හදලා අරවගේ උන්ව ඒ flat වල පදිංචි කරා.ඒත් සතියකින් අරවට ගියා.ඔය මුඩුක්කු ගෙවල් පේලි ඇතුලේ කුඩු බිස්නස් කරන්න හොඳ වාතාවරණයක් තියේ.අපි මුංගෙ හැටි හොඳටම දන්නවා.ඔක්කොටම කලින් උන්ව පුනරුත්ථාපනය කරන්න ඕනි කුඩු බිස්නස් කාරයෝ.ළමයින්ව විනාස කරන හැත්ත
@taprobana360
@taprobana360 11 сағат бұрын
👍
@bishreenabdulla8638
@bishreenabdulla8638 2 күн бұрын
Niyamai dumriya marga depasa thiyena anawasara idikireem nisa thamai ochara dumriyan accident wennet
@RanjithHemanth-e5w
@RanjithHemanth-e5w 2 күн бұрын
❤❤❤❤❤
@WasanthaGunasekara-je8cp
@WasanthaGunasekara-je8cp 2 күн бұрын
මේ ගණේමුලෙත් මේ වගේ පාර දෙපැත්තෙම ගෙවල් හදලා ලයිටුත් අරන්. එලවන්නට පෙර කොහෙන් හරි ගෙවල් දෙන්ඩ
@taprobana360
@taprobana360 Күн бұрын
🙏
@lalanthikumari6509
@lalanthikumari6509 Күн бұрын
මාලකඩන හොරු සහ අනිකුත් අයතා කටයුතු කරන්නෙ ඔය මුඩුක්කුවල ඉන්න ඇතැම් අය ඒනිසා ඔවුන් ඉවත් කර දුම්රිය මාර්ගය පිරිසිදුකලයුතුයි
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Күн бұрын
හැම තැනම අයින් කරන්න ඕනා
@taprobana360
@taprobana360 Күн бұрын
👍
@ruwanperera3968
@ruwanperera3968 2 күн бұрын
me minissunta wenath thanwala pahasukam sahitha gewal hadala deela me iwath kireem kala yuthuyi. nethnam ithuruwenne rajayata dos witharayi... salasum karala videsha adharayak ganeemata yomuviya yuthuyi...
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 күн бұрын
👍❤Niyamaaaaaaaai❤jayaweva❤
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm 2 күн бұрын
Dunna riya department eka palanaya karanme prvahana amathi g,m,r sir takaranna deyaknaja
@lasithafyesn
@lasithafyesn 2 күн бұрын
හැම අංශයක්ම clean කල යුතුයි.
@SamanEgoda
@SamanEgoda 2 күн бұрын
පළමුව මේ මිනිස්සුන්ට ඉන්න තැන් හදලා ඒ තැන් වලින් අයින් කරන්න හෑම දේශපාලන යෙක්ටම අනවසර යයි කියන ඔය මිනිස්සු චන්දේ දීලා ජනාධිපති කරවලා තියෙනවා චන්දේ කාලෙට අනවසර නෑ ඒ කාලෙට චන්ද පත්ත්‍රීකා තෑපැලේන් විගාට එවනවා රටේ දියුණුව සදහා යම්කිසිදෙයක් කරනවා නම් ඒ මිනිස්සුනටත් සදාරණයක්‌ කල යුතුයි
@udayakumara2389
@udayakumara2389 2 күн бұрын
Etakota rilaunta,aliyanta
@taprobana360
@taprobana360 Күн бұрын
👍👍
@DevOpsPulse
@DevOpsPulse 2 күн бұрын
me minissu wena thanwala padinchi karala man teeru deke parak hadanna. issrata me parawal madi wenawa nttan
@ishanlilanga4054
@ishanlilanga4054 Күн бұрын
ආණ්ඩුව ගෙනාවේ නිවැරදි දේ කරන්න මිසක් බබා හුකුන් දාන්න නෙමේ
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm 2 күн бұрын
Kala kalakanni politicians dunna janatawata padichiya dunne kalakanni politicians help kala anura sir awissawella sita opanayake dakkawa railway line eka arranged karrana
@jeraldfernando564
@jeraldfernando564 10 сағат бұрын
itsma honda wadak mewani viyapara mulu lankawema kala utu we tawada mehi padiinchi vi sitina duppath janatawata suluwen ho niwasak denne nam mage balaporottuwai.
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 күн бұрын
🎉🎉🎉🎉🎉
@BuddishaMendis
@BuddishaMendis 2 күн бұрын
Hoda wede
@sugathjayasundara580
@sugathjayasundara580 2 күн бұрын
Jvp යට ජය වේවා
@taprobana360
@taprobana360 Күн бұрын
👍
@WwGunasena
@WwGunasena 2 күн бұрын
රනිල් ⁣⁣ගෙ යෝජනාව තොගේ ගෙදර වෙන්නඇති
@kumarasinghavaragama4108
@kumarasinghavaragama4108 2 күн бұрын
Pasu Giya Kalkanni Andu Yatathe Hitiya Oya Sambandawa Niladarin ta Sapa Wewa Abu Daruwanta Da Sapa Wewa Apata Dumriya Nati Kalata
@taprobana360
@taprobana360 Күн бұрын
😥
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 2 күн бұрын
මේ රනිල් වික්‍රමසිංහගෙ යෝජනාවක් හා ව්‍යාපෘතියක් ..ජෙප්පො කරොත් තමයි පුදුමය
@chathurangamaswal6490
@chathurangamaswal6490 2 күн бұрын
Nuwara eliye post office eka telecom thawa thiyanawa vikunana yojanawa thibbe. ponna ranilata thama
@fashello7563
@fashello7563 Күн бұрын
​@@chathurangamaswal6490ඉතින් පොන්නයො මොකක්ද එකෙ තියෙන වැරැද්ද😂😂
@WasanthaGunasekara-je8cp
@WasanthaGunasekara-je8cp 2 күн бұрын
සුද්දො පාලනය කලානම් එක බල්ලෙක් මේවලට එන්නෙ නෑ
@taprobana360
@taprobana360 Күн бұрын
🙂
@priyanthadisanayaka-r2o
@priyanthadisanayaka-r2o Күн бұрын
wedi thiyanawa horakam karoth hire danawa
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm 3 күн бұрын
Kalakanni sihala leaders remove kala apita english government dunna sampataki kalakanni politicians anawasara baradunna mun vote laba ganma land dunna
@taprobana360
@taprobana360 3 күн бұрын
😥
@NgSarath
@NgSarath 2 күн бұрын
මේ පාර වසා දැම්මේ සිරිමා බංඩාරනායක වසර ගනනාවකට පසුව තමයි අවිස්සාවේල්ලට පාර හැදුවේ
@niky7197
@niky7197 2 күн бұрын
Ayyyoooo 😐😐😐
@HerathPremarathna-l6t
@HerathPremarathna-l6t 2 күн бұрын
රටේම පොදු හා රාජ්‍ය දේපොළ වල තත්ත්වය ඕක තමයි . විශේෂයෙන් සබරගමුවට හා නානුඔය සිට රාගල දක්වා තිබුණ මාර්ග අඩු තරමින් නුවරඑළිය දක්වා දීර්ඝ වියයුතුයි මොකද මෙය දේශීය හා විදේශීය සංචාරකයන් අතර විශාල ජනප්‍රියත්වයට පත් වනු ඇති.
@taprobana360
@taprobana360 Күн бұрын
👍
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 күн бұрын
ANIWARYENMA MEEWA SUDDE KIRIYE UTHUIY MOODE DEESAPAALUWO THAMAIY MEWATE WAGE KIYANNE OONE
@funyworld8248
@funyworld8248 3 сағат бұрын
Mokeda Yako tho 😂 oya boru news ekamaa wawagena kanwa kala kanniya 😡😂😂
@ruwandarshana7881
@ruwandarshana7881 2 күн бұрын
Fake news
@travelguide8485
@travelguide8485 2 күн бұрын
මේක සිංගප්පූරුව වගේ පොල්ව යටින් හදන්න ඕනි..කොලඹ නගරෙ උඩින් ය්න්න ඕනි නැ
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 2 күн бұрын
ඕපනායකට යන train එක නතර කරේ ජෙප්පන්ගෙම ජේආර් පප්පා නේද? ඇයි මේ පච ගහන්නේ?
@ravinduperera9930
@ravinduperera9930 2 күн бұрын
ගොන් කතා කියන්න එපා බන්, මැතිණිගේ කාලේ රේල්පාර ගැලෙව්වේ, පවිත්‍රාගේ තාත්තගේ ලොරිවලට හයර් නැති නිසා, උබ මොනවද උට්ටෝ දන්නේ..
@SandaruwanBest
@SandaruwanBest 2 күн бұрын
N M Perera 1898 - Intial discussions of KV & UPR lines 1902 - KV line first stretch up to Avissawella was opened 1903 - KV line Yatiyantota stretch was opened 1912 - KV line was extended up to Ratnapura 1919 - KV line extended to Openayake 1941 - Last passenger train operated in Yatiyantota stretch 1975 - KV line was operational only up to Homagama 1978 - Again KV line was operational up to Avissawella 1993 - Broad gauging was started in KV line 1997 - Broad gauging was completed up to Avissawella & Rolling stock of narrow gauge was stationed to sheds.
@krisanthakarunanayaka8051
@krisanthakarunanayaka8051 Күн бұрын
@hiranthabandara6682
@hiranthabandara6682 2 күн бұрын
Super
@taprobana360
@taprobana360 Күн бұрын
🙏
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 3,1 М.
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02