Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Sindu

  Рет қаралды 8,991,658

M Entertainments

M Entertainments

11 жыл бұрын

Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Sindu
Stream / Download this song - lnkfi.re/TharuKetabySachinRak...
'Dampata Handawe' performed by Sachin - Rakitha - Eranga
Music - Eranga Jayawansa
Dampata Handawe Lyrics
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී.
හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ
නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
➡️Facebook - / mentertainments
➡️Instagram - / mentertainments.lk
➡️Twitter - / mentertainments
➡️TikTok - / mentertainments.lk
(C) 2011 Maharaja Entertainments Pvt. Ltd.
#sinhalasindu
#dampatahendewe
#sonduruseethalayame
#mepl
#oldsong
#2000ssongs
#paranasindu
#viralsong #trending
#sinhalamusic #Dampatahandawe #mpl #Rakitha #MeMusic #music #MEntertainments

Пікірлер: 5 900
@sanjaybawantha4974
@sanjaybawantha4974 9 ай бұрын
එ melody එක එ music එ lyrics එ singing තාම ඉස්සර ඉදන්ම ආස සිංඳුවක්.
@DJRasa_official
@DJRasa_official 9 ай бұрын
2K23 Vaild this song
@moon.1111.
@moon.1111. 8 ай бұрын
❤❤❤
@thilinatharaka955
@thilinatharaka955 7 ай бұрын
​@@DJRasa_official🎉
@imeshalakshani390
@imeshalakshani390 6 ай бұрын
Me toooo❤
@abeywickrama2001
@abeywickrama2001 4 ай бұрын
පැයේන් ලියපු සින්දුවක්
@RakithaMusicProductions
@RakithaMusicProductions 3 жыл бұрын
ස්තුතියි ඔයාලා හැමදෙනාම මේ ගීතයට දක්වන අසීමිත ආදරයට මේ ගීතය මුලින්ම පටිගත කලේ 2004 වර්ෂයේ අදට අව්රුදු 17 ක් 🙂😍 ඉදිරියටත් අලුත් නිර්මාණ අහන්න දකින්න රැදිලා ඉන්න තෙරුවන් සරණයි ☸️🙏🙏🙏 ජේසු පිහිටයි✝️
@epicsportnetwork
@epicsportnetwork 2 жыл бұрын
Ado pttm sindu mewwa❣❣ ko dn me wage ewa? api parana ewa ahagen thmy amuthuma loka walt ynne🔥💟
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 2 жыл бұрын
Aneh adatth ahnwa. 💕💕💕
@princessc7256
@princessc7256 2 жыл бұрын
Mage Asama sinduwa. man me sinduwa ahanne Aurudu 15 idan. dan mata aurudu 26i. marenakanma adare asama sinduwa.❤😘
@fruitandnut7650
@fruitandnut7650 2 жыл бұрын
@@dinushawelathanthri7498 yep
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
🙀🙀🙀🙀🙀🙀🙀🙀😻😻😻😻😻😻😻😻😻😻💖💖💖💖
@dilanudayanga8871
@dilanudayanga8871 2 ай бұрын
2024 ත් අහන අය කෝ....මේ වෙනකොට අවුරුදු 20කුත් ගිහින් නේද නොදැනිම😢
@RasangikaSewwandi-dm3bf
@RasangikaSewwandi-dm3bf Ай бұрын
අමුතුම හැගීම් දැනෙන සින්දුවක්...❤❤
@IsharaMadushanka-ti1sg
@IsharaMadushanka-ti1sg 20 күн бұрын
මම❤❤
@gayathrikatupitiya8573
@gayathrikatupitiya8573 15 күн бұрын
☺️
@RandikaSuresh
@RandikaSuresh 7 күн бұрын
2024/7/28
@sajeewanisamarakoon2867
@sajeewanisamarakoon2867 5 күн бұрын
හ්ම්ම්ම්ම්ම්😌😥
@lahirurathnajith6668
@lahirurathnajith6668 4 ай бұрын
කොහොම උනත් මේ සිංදුව ඇත්තටම ලියපු ටීෂාගේ නමවත් දාපූ නැති එක ලොකු අවුලක්...😪😪😪
@user-so2ww1dx6d
@user-so2ww1dx6d 4 ай бұрын
ඇත්ත
@kaushigunawardhane3730
@kaushigunawardhane3730 4 ай бұрын
ඇත්ත😢
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 4 ай бұрын
😢 හුම්ම්
@PrasanaPrasana-ui1sw
@PrasanaPrasana-ui1sw 4 ай бұрын
මමත් අද දැනගත්තේ
@chaturanuwankumara9513
@chaturanuwankumara9513 4 ай бұрын
😢
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 4 ай бұрын
ITN ප්‍රෝගම් එකෙන් පස්සෙ ආයෙ අහන්න බලන්න ආපූ අය මේ පැත්තට...🎉❤❤😘 Lyrics by Teesha Perera දම්පාට හැන්දෑව
@ukvlogssl
@ukvlogssl 4 ай бұрын
මාත් ඒක බලල ආවෙ. එහෙම කරානම් බලුම වැඩේ නේද
@ashaathapaththu2779
@ashaathapaththu2779 4 ай бұрын
Math 😢
@roshanlalantha482
@roshanlalantha482 4 ай бұрын
😢
@madushikasandamali648
@madushikasandamali648 4 ай бұрын
මමත්
@user-vv4tg5xb2i
@user-vv4tg5xb2i 4 ай бұрын
මමත් .
@user-ey1bi5lm5g
@user-ey1bi5lm5g 5 жыл бұрын
2050 අහන්න බලා පොරොත්තු වෙන උන් කෝ... බල්න්න එනම් උන සුපිරි ඩයල් එකක්❤️
@user-dx1sp8zi4n
@user-dx1sp8zi4n 4 жыл бұрын
මම
@minurikavindya8674
@minurikavindya8674 4 жыл бұрын
Mata 47i
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
Man enawa!!!
@gkkamaa7119
@gkkamaa7119 4 жыл бұрын
😄😄😄😄😄🙏🙏
@gayansandaruwan2690
@gayansandaruwan2690 4 жыл бұрын
🤣
@gayashanperera5683
@gayashanperera5683 4 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ අහපු කට්ටිය like එකක් දාගෙන යමල්ල..ඒ අතීතය මතක් උනා නම් .............
@shanakamadushka3312
@shanakamadushka3312 4 жыл бұрын
මන් පහ වසරේ
@hameedmubarak7945
@hameedmubarak7945 4 жыл бұрын
Mn 1 wasare
@videohub9655
@videohub9655 4 жыл бұрын
8 වසරෙ මං 😛😊😃😘
@achalakumarasiri3374
@achalakumarasiri3374 4 жыл бұрын
ඉස්සෙල්ලාම ඇහුවේ 2007 දී එතකොට 7 වසරේ මන්..එදා වගේම මැරෙනකන්ම අහනවා මේ සිංදුව ❤️❤️
@videohub9655
@videohub9655 4 жыл бұрын
@@achalakumarasiri3374 ඒකාලෙ කෑල්ල මතක් වෙනව ඕයි 😂😂😂😂
@ZanTax_
@ZanTax_ 7 ай бұрын
2024 මේ සින්දුව අහන අය මේ පැත්තට 👇
@sudeshikachathuranani3401
@sudeshikachathuranani3401 6 ай бұрын
2024❤
@dulanjanikumarasingha9984
@dulanjanikumarasingha9984 6 ай бұрын
😊😊
@rashmikasenarathna3048
@rashmikasenarathna3048 6 ай бұрын
❤❤
@user-cw3yh3cs8k
@user-cw3yh3cs8k 6 ай бұрын
😊
@dineshdammika850
@dineshdammika850 6 ай бұрын
2024
@kasunprabath1626
@kasunprabath1626 11 ай бұрын
2023 anyone listen..? මේවා අහද්දි ජීවිතේ අවුරුදු 12 ක් විතර ආපස්සට යනවා..😢😢 90 දශකයේ කොල්ලො කෙල්ලොන්ටනම් කවදාවත් අමතක වෙන්නෙ නැති සිංදු මේවා.❤
@atheekhashim5224
@atheekhashim5224 8 ай бұрын
So true :(
@moon.1111.
@moon.1111. 7 ай бұрын
හ්ම්ම් ❤ ලංකාවේ ලස්සනම ගීත නිර්මාණය වුණු කාලේ. 💗💗💗
@rumeshnilantha7440
@rumeshnilantha7440 7 ай бұрын
@shevenkulathunga1886
@shevenkulathunga1886 7 ай бұрын
අනිවාර්යෙන්...❤
@srigeeks4950
@srigeeks4950 7 ай бұрын
2024 😊
@lahiru5808
@lahiru5808 5 жыл бұрын
2020 අහන එවුන් ලයික් කරපන් ඔන්න සිංහලෙන්ම කිව්ව
@meegodasportsclubs8974
@meegodasportsclubs8974 4 жыл бұрын
එකෙම්ම
@aseniprasadani2858
@aseniprasadani2858 4 жыл бұрын
😃😃😃😉
@gayathripiris7114
@gayathripiris7114 4 жыл бұрын
2020.02.03
@geeshakavindi7557
@geeshakavindi7557 4 жыл бұрын
Ada
@geeshakavindi7557
@geeshakavindi7557 4 жыл бұрын
@@gayathripiris7114 ekama dawse balala👍
@sandanuisijaya1627
@sandanuisijaya1627 3 жыл бұрын
2022 අහන කට්ටිය like එකක් දාගෙන යන්න..🤗😍
@maheshmax1679
@maheshmax1679 3 жыл бұрын
Kochchara ahuvath epa venne na
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
🙋
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
Mm 🥺❤️
@manujayaheenkenda467
@manujayaheenkenda467 3 жыл бұрын
😍
@chamogamingyt9202
@chamogamingyt9202 3 жыл бұрын
koma amathaka karannada mewa
@dinusahgames1515
@dinusahgames1515 7 ай бұрын
2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
@chathurangadensil2329
@chathurangadensil2329 4 ай бұрын
Inno ❤
@nadunitharushika1648
@nadunitharushika1648 Ай бұрын
Inno ❤😊
@RandikaSuresh
@RandikaSuresh 7 күн бұрын
2024/7/28
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
-සත්‍ය කතාවක්- ජීවිතයේ ලස්සනම කාලේ අහන්න ලැබුන සිංදුවක්.. ❤😍මම එතකොට 8 වසරේ. 2007 වර්ෂයේ ඉස්සෙල්ලාම පාසලේ හටගත් ප්‍රේමය මගෙ හිතට දැනුන කාලේ එයාව මතක් කර කර මේ සිංදුව මම අහනවා. එයාගෙ නම හර්ෂණී හෙට්ටිආරච්චි. මගෙ නම චාමර නවරත්න. අපි එතකොට හිටියෙ 8 B පංතියේ, මාතලේ විජය විදුහලේ. මම ඒ මූණ මතක් කරන්නේ මේ සිංදුව අහලා. ඒත් එයාව මට හිමි කර ගන්න බැරි උනා. දැන් මට අවුරුදු 27ක් වෙලත් තවමත් තනිකඩව ජීවිතයක් ගෙවන මම මේ සිංදුව අදටත් අහනවා. ඒ ප්‍රේමය මට අද හිමි නොවුනත් අදටත් ඒ අතීතයේ මේ සිංදුවත් එක්ක මම තනිවෙනවා. නිර්මාණයක් අර්ථාන්විතව බිහිඋනාම ඒ මතකය අපි මැරෙනකල්ම තියනවා. දම් පාට හැන්දෑවට ආදරෙයි තවම මම. 2021-8-22 ❤😍
@epicsportnetwork
@epicsportnetwork 2 жыл бұрын
❣❣❣
@okithbasura9974
@okithbasura9974 2 жыл бұрын
😥😥😥😥
@ravindusachinthasachintha8200
@ravindusachinthasachintha8200 2 жыл бұрын
ee kathawa hithatama waduna....
@sulochansewwandi9603
@sulochansewwandi9603 2 жыл бұрын
mata baya math e widihatama awurudu 27 unath uwama mathk kara kara idida kiyala 😕
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 2 жыл бұрын
B s
@sanduprasa3000
@sanduprasa3000 4 жыл бұрын
එක පාරට මතක් වෙලා අහන අය කෝ...😊😊
@chanupawathmin3126
@chanupawathmin3126 3 жыл бұрын
Mama ☺️
@gamingwhiteff928
@gamingwhiteff928 2 жыл бұрын
මම ☺️
@indikadayantha3365
@indikadayantha3365 2 жыл бұрын
සිරා
@pathumpathum2394
@pathumpathum2394 2 жыл бұрын
මම
@arunamadushanka8466
@arunamadushanka8466 2 жыл бұрын
❤️❤️
@RanarAy12657
@RanarAy12657 7 ай бұрын
2000 - 2012 legends years 0% - කුනුහරප 0% - හෙලුව 100% - lyrics 100% - emotion 100% - romantic Thank you ❤
@song_hub__
@song_hub__ 6 ай бұрын
Aththa kathawa
@AASP2008
@AASP2008 6 ай бұрын
100%
@silwestermichael3000
@silwestermichael3000 4 ай бұрын
එකෙන්ම ❤
@n.rathnayake5577
@n.rathnayake5577 4 ай бұрын
100%
@likeTruth999
@likeTruth999 3 ай бұрын
ඒක ඇත්ත දැන් ඒව නම් අප්පිරියයි
@Lahiruss
@Lahiruss 6 ай бұрын
2024 අහන අය like එකක් දාන්න.ඒ කාලේ hit ම සින්දු ❤😊
@kchathurangamusic
@kchathurangamusic 4 жыл бұрын
මේ සිංදු අහන්න තියන ආසවට ගෙදරත් එක්ක වලි දගෙන pentium 4 computer එකකුත් ගත්තනෙ අම්මපා..
@kavindamaduranga5269
@kavindamaduranga5269 4 жыл бұрын
2007-2008❤
@sarithutube6498
@sarithutube6498 4 жыл бұрын
Hari
@ishadhishashikala
@ishadhishashikala 4 жыл бұрын
😅
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
@@happyatheists9361 අඩෝ අඩවන්න එපා බං ඒ අතීතය මතක් කරලා..😥😥
@heshmaxwell
@heshmaxwell 4 жыл бұрын
2007දී මේ සින්දුව තියෙන ඇල්බම් එකම ඒ කාලේ කැෆේ එකකට ගිහින් 50ක් දීල රයිට් කරගෙන ආවේ. Good old days 🥰🥰🥰
@praveed1361
@praveed1361 3 жыл бұрын
පොඩිකාලේ සිංදු පොත්වල මේ සිංදු ලියලා trip යද්දි බස් එක දෙදරන්න, හිස් පිරියඩ්වල පංති දෙදරන්න සිංදු කියපු උන්ට අමතක නොවන සිංදුවක්...❤️❤️
@methinhansana6270
@methinhansana6270 2 жыл бұрын
Trip yaddi mewada ciwwe 😪
@uSanjeewa
@uSanjeewa 2 жыл бұрын
❤️❤️❤️
@hansamaliabewikrama9349
@hansamaliabewikrama9349 2 жыл бұрын
ඒ කාලේ නම් අමතක වෙන්නේ නෑ...පිස්සුවක් ඒක ❤️❤️
@praveed1361
@praveed1361 2 жыл бұрын
@@hansamaliabewikrama9349 Hmmo ow
@praveed1361
@praveed1361 2 жыл бұрын
@@methinhansana6270 ow...
@sudeshikalakmi7336
@sudeshikalakmi7336 4 ай бұрын
ඇයි යකෝ ඔච්චර ලස්සන සින්දුවක් ලියලා දීපු කෙනාගෙ නම දැම්මෙ නැත්තේ
@sachiniginiwella4189
@sachiniginiwella4189 4 ай бұрын
ඔය දාල තියෙන්නේ
@hasiduasheen2040
@hasiduasheen2040 3 ай бұрын
Puka denna EPA ithin wena vedio ekak Balala awilla🤣😂
@dineshkeerthi6061
@dineshkeerthi6061 10 ай бұрын
හද ගැගෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ.❤ එයා ලැබුනා❤🎉
@sahanrishara159
@sahanrishara159 8 ай бұрын
Congratulations 🥺💓
@uSanjeewa
@uSanjeewa 4 жыл бұрын
2020 මේවට ගහන්න සින්දු නැහැ යකෝ නකි වෙන්කන් අහනවා ❤️❤️❤️❤️😍😍😍😍😍😍
@-harimaga1634
@-harimaga1634 4 жыл бұрын
ඒක නම් ඇත්ත බ්‍රෝ ❤️
@mathaliejayasekara7311
@mathaliejayasekara7311 3 жыл бұрын
yes 2010ta kalin ewata
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
Aniwaa..
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
2021/08
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
❤️❤️❤️❤️
@PubuduDodangoda
@PubuduDodangoda 5 жыл бұрын
2019 අහන උන් ලයික් කරහං 😂😍
@icecube4025
@icecube4025 5 жыл бұрын
yana yana thana ub oya comment eka dalane yako ha ha ha ha
@coolachini3336
@coolachini3336 5 жыл бұрын
Ela songs bro
@lahirudilanranasinghe9377
@lahirudilanranasinghe9377 4 жыл бұрын
2200 ahana set eka ko? I am from future
@sandunhasaranga9842
@sandunhasaranga9842 4 жыл бұрын
Super
@dinithiwasana4409
@dinithiwasana4409 4 жыл бұрын
Mama 💗💗💗💗
@Ranu___
@Ranu___ 11 ай бұрын
5 වසරේ වගේ මේ සින්දුව එනකොට හිටියේ ..එතකොට ඉතින් tv එකෙන් හරි Redio එකෙන් තමයි අහන්නේ . 🥺 කොයි වෙලාවේද සින්දුව යන්නේ කියලා බලාගෙන ඉන්නේ. අනේ ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ..🥺❤️ 2023.09.07 🥺
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 3 ай бұрын
මේ 2024. තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවයි 🥺❤
@moon.1111.
@moon.1111. 2 ай бұрын
🙂💜️ අනිවාර්යයෙන්ම
@cpoxkaizer3651
@cpoxkaizer3651 2 ай бұрын
@@moon.1111. Hi.. I know u☺
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
මෙන්න අහනවනම් සින්දු..මේ සින්දුව අහනකොට මම 3 වසරේදි.දැන් school ගිහිල්ලාත් ඉවරයි..දැන් තියෙන්නේ සින්දු නෙමේ කුනුහරප..😝 මේවාට තමා සින්දු කියන්නේ.😍😍👍
@amithcrishan6678
@amithcrishan6678 5 жыл бұрын
Aniwa
@nirashadaluwatta6575
@nirashadaluwatta6575 5 жыл бұрын
Aniwaren.
@pasidudanujaya4312
@pasidudanujaya4312 5 жыл бұрын
Sirawatama therum godak thiyenawa
@lalithadissanayaka8810
@lalithadissanayaka8810 5 жыл бұрын
Aththa bn
@ramashramash4854
@ramashramash4854 5 жыл бұрын
Anonymous mamath
@ChalanaNipun
@ChalanaNipun 4 жыл бұрын
2008 10 වසරේ විද්‍යාව පංතියට...අතීතයේ (අ)සුන්දර මතක ගොඩක්... ෆෝන් නැති ෆොටෝස් නැති මතක ගොඩක් තත්පරෙන් ඇස් මානෙට ගේන අරුම පුදුම බෙහෙතක් !
@Skgemandjewellery
@Skgemandjewellery 3 жыл бұрын
❤️❤️
@pasindujayawardhana6315
@pasindujayawardhana6315 2 жыл бұрын
Apit ehmii mchn
@dinethosanda4736
@dinethosanda4736 2 жыл бұрын
#2008 Gread 10
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 2 жыл бұрын
අපි 2021 grade 10
@mohammedansad4812
@mohammedansad4812 2 жыл бұрын
🤍💙❣️💙💞💞💤🤙🤙🤙🤙🤙
@trendingpoducts
@trendingpoducts 11 ай бұрын
මේක ඉස්සර භාවනාවක්. මේක එද්දි මම 10 වසරේ වගේ. මේ කෙල්ලට හෙණ ආසයි මම ඒ කාලේ. අම්මේ ඒ කාලේ මෙයාට 20ක් උනත් දැන් සෑහෙන්න වයසක් නේද. මම හිතන්නේ මම කජ්ජ ගහනකල් මේ සිංදුව මතකේ තියෙයි. මම දන්නේ නෑ උඹල තව සිංදු කලාද කියලා. හැබැයි මේක තමයි උඹලගෙන් ආව බෙස්ට්ම එක. ඒ විෂුවල් එක අදටත් මට නෙක්ස් ලෙවල්. තවමත් කුතුහලේ එන ඉෆෙක්ට් තියෙනවා ඒකේ. මාරයි බන් උඹලා. වැරදිලා හරි පට්ට දෙයක් කලේ කොල්ලනේ
@evanhunny6571
@evanhunny6571 11 ай бұрын
😊😊😊😊😊😊😊😊
@gamingshenuwa3000
@gamingshenuwa3000 11 ай бұрын
එතකන් ඉදිවිද දානැ බන්
@moon.1111.
@moon.1111. 11 ай бұрын
මට මේ සින්දුවත් එක්ක තියන මතකය තමයි "හද ගැහෙන හැමවේලේ..නුඹවමයී මා පැතුවේ.." මේ වචන ටික scl යන කාලේ පොතක ලියලා තියනවා දැකලා අපේ අයිය කෙනෙක් ගෙන් මං ගුටිකාපු එක. 🥺😅❤️.
@user-ul9ww8ci7b
@user-ul9ww8ci7b 10 ай бұрын
Ou yaluwa eka maru
@user-ul9ww8ci7b
@user-ul9ww8ci7b 10 ай бұрын
​@@moon.1111. Ammo aka maru😂❤
@shohanjoel6357
@shohanjoel6357 Жыл бұрын
Am a tamil speaking guy I heard this song in my childhood and it impact me till today and I can't forget those days when i listen this song in radio or bus my lip automatically start to sing one of best melodies in sinhala album.....
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Yes very true Shohan. Its an all time favorite. Thank you for your love and support.
@djddhana5743
@djddhana5743 5 жыл бұрын
මවන් එදා අහද්දි feel උන...කියන්න තේරෙන්නෙ නැති හැගීමම අදත් එනව....අපි වයසට ගිහින් මැරෙනකන්ම උනත් අපි මේවම අහයි....අප්ලෝඩ් කලාට ස්තූතියි
@MuhammadRiskyyy
@MuhammadRiskyyy 5 жыл бұрын
Sirawata machan ❤
@punsarakodagoda5264
@punsarakodagoda5264 4 жыл бұрын
aniwa bng e feel eka
@MrNalinda
@MrNalinda 4 жыл бұрын
😢
@buddikaudaya6083
@buddikaudaya6083 3 жыл бұрын
Sira kathawa machan. E feel eka thamath tiyei. Ada kale song walin eka set wen ne
@yashwikramasingha0294
@yashwikramasingha0294 3 жыл бұрын
ඇග හිරිවටෙනවා ඔයී ❤️🍎🤗
@tharuminisathnara2625
@tharuminisathnara2625 2 жыл бұрын
අද තියෙන සමහරක් වැලේ වැල් නැති සින්දු වලට වඩා කොච්චර ලස්සන සින්දු ද ඉස්සර තිබිලා තියෙන්නේ.. ❤️ (මං 2003 කෙනෙක්)
@gayanariyarathns7366
@gayanariyarathns7366 2 жыл бұрын
මමත් දන්න කාලේ ඉදන් අහනවා හැම රෑකම දුක නැති කරගන්නෙ මේ සින්දුව අහලා 😔
@jmtmusic3766
@jmtmusic3766 2 жыл бұрын
Den me wage hithata wadina song ne ban😞
@sammeshak8042
@sammeshak8042 2 жыл бұрын
මාත් බන්
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
Eka aththa. (2003)
@arunodibahagya1587
@arunodibahagya1587 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් එහෙමයි math oyage wayasemai math thama me sinduwa ahamnawa
@kusalmadhushan576
@kusalmadhushan576 6 ай бұрын
මං මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවෙ Y fm එකෙන් (Y fm කියන්නෙ ඒ දවස් වල පිස්සුවක්). එතොකොට මට වයස අවු. 15යි.දැන් මගේ වයස 33යි. මං මැරි කරල, මගෙ දුව ඉස්කෝලෙත් යනව. ඒත් තවමත් අහනව මේ සිංදුව.... ❤ ඒ අතීතෙට.
@kattcyyyhas4386
@kattcyyyhas4386 4 ай бұрын
Teesha needs a recognition for this song. Please put her name on this song !!!!
@uj1973
@uj1973 5 жыл бұрын
අපේ කාලේ තවත් අමතක නොවන සිංදුවක්. මීට 1990-1996 අතර ඉපදුන එකෙක්. 💪💪
@anushkamadurawala3690
@anushkamadurawala3690 5 жыл бұрын
😯😯😯😯 isuru owah.....😍
@JeewanthaBandara
@JeewanthaBandara 4 жыл бұрын
1992 right here
@awanthisandamali6227
@awanthisandamali6227 4 жыл бұрын
92
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
97.👍
@zainiplastic8621
@zainiplastic8621 4 жыл бұрын
92 BAN MAGE LOVE SONG EKA BAN.. PATTA DUKAI
@deric8210
@deric8210 2 жыл бұрын
2000 න් පස්සේ ඉපදූන අපිත් අහනවා මෙවා ගොඩක් ලස්සනයි
@nethu871
@nethu871 Жыл бұрын
ඔව් 🙋
@channadulanjana7490
@channadulanjana7490 Жыл бұрын
ආදරෙයි
@senurinehara6364
@senurinehara6364 Жыл бұрын
ow
@lakshan_jayasinghe7503
@lakshan_jayasinghe7503 Жыл бұрын
2001 me 😌
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/MEntertainmentsYT
@loki4717
@loki4717 5 ай бұрын
2124 බලන අයට මේක කියන්නේ... පුතේ, මේ සිංදූ යට යන්න දෙන්න එපා🥺 ඔයාලගෙන් ඉස්සරහටත් ගෙනියන්න❤
@moon.1111.
@moon.1111. 4 ай бұрын
එහෙම වෙන්න දෙන්නේ නැ 😌❤
@loki4717
@loki4717 4 ай бұрын
❤​@@moon.1111.
@kaushalsenaviratne9174
@kaushalsenaviratne9174 10 ай бұрын
90 ලගේ සින්දු සෙට් එක තරම් තවත් හොද සින්දු සෙට් එකක් නැතුව ඇති. 2005 - 2014
@chamothsankalpa3757
@chamothsankalpa3757 2 жыл бұрын
මන් වගේ මේ සින්දුවට ආදරේ 2000 න් පස්සෙ සෙට් එකේ මේක අහන අය ඉන්නවද 😘😘🥰🥰🌹🌹💘💘❤️❤️💜💜
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 2 жыл бұрын
😉
@charunijayaweera5355
@charunijayaweera5355 2 жыл бұрын
2002 ?/🫂
@gimhanjayawardhana7536
@gimhanjayawardhana7536 2 жыл бұрын
😊
@dilangamage905
@dilangamage905 Жыл бұрын
🙋💞
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
2001
@nipunlakshan338
@nipunlakshan338 Жыл бұрын
2023 තාමත් අහන අය කෝ❤ මේ වගේ සින්දු දැන් හැදෙන් නෑ ඇඩියාවල් තමා දැන් හැදෙන්නේ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@thisara2662
@thisara2662 Жыл бұрын
api
@Janiya__007
@Janiya__007 Жыл бұрын
තාම මේ සින්දු වලට ආදරේයි බන්. දැන් තියන ඒවට වඩා පට්ට ෆීල් මේවගේ මේලඩි.
@r.a.liyanage5097
@r.a.liyanage5097 Жыл бұрын
දැන් තියන ඒවා සින්දුද බන් මේවා තමයි සින්දු ❤
@danushkacool657
@danushkacool657 Жыл бұрын
Me
@deeshauna3039
@deeshauna3039 4 ай бұрын
ඇයි සචින්, රකිත, මේ සින්දුව ලිව්වටයි සිං කරාටයි ටීශාට කිසිම ක්‍රෙඩිට් එකක් නැත්තෙ???
@subashinisubashini3086
@subashinisubashini3086 4 ай бұрын
සිංදුව කිව්වට credit දීලා ft තිසරු කියලා තියෙනවා ඒ ටීශා. ඒත් lyrics වලට දාලා නෑ
@nuwanduminda747
@nuwanduminda747 4 ай бұрын
Ewgema Meke Melody eketh hri kena nee..
@NimashaDhananjani-tg3qj
@NimashaDhananjani-tg3qj 7 ай бұрын
ඒ වචන.. ඒ music...කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..අහන හැම වතාවකම අලුත් වගේ....කියාගන්න තේරෙන්නේ නැති වෙනම හැගීමක්....හරි ලස්සන ඇබ්බැහිවීමක් ❤✨
@s.d9038
@s.d9038 3 жыл бұрын
කොරෝනාවෙන් මැරැන් නැත්තන් තව අවුරැදු ගානකින් මේ සින්දුව අහන්න පුළුවන්...
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h 2 жыл бұрын
නොදකින් පොන්නය 🤣🤣
@s.d9038
@s.d9038 2 жыл бұрын
@@user-hw3hx3vq4h මන් දන්න තරමින් එ් වචනේ පාවිච්චි කරන්නේ පිරිමි අයට... පව් නොදි ඉන්නවද
@livemusic992
@livemusic992 4 жыл бұрын
2020 අවුරුද්දේ, උදේ පාන්දරම මෙවා අහනකොට දැනේන එ හැගීම් අමුතුයි සහොදරවරුනි.. ❤🙂
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Ekanam eththa bn
@kavindupehesara9397
@kavindupehesara9397 4 жыл бұрын
Pandara 2 yi 😂
@dhananjayagunasingha5982
@dhananjayagunasingha5982 4 жыл бұрын
Hawas wlwk beach eka aine idan ahn feeling eknm maru 😊
@madhushanmudunkotuwa2290
@madhushanmudunkotuwa2290 4 жыл бұрын
Sirwata machan
@tharakajay8439
@tharakajay8439 4 ай бұрын
මේ සිංදුව ලියපු අක්කා නම්❤❤ ලස්සනයි අක්කේ ඒ Lyrics ❤
@TeeshaMusic
@TeeshaMusic 3 ай бұрын
Thank you
@asithadilshan1999
@asithadilshan1999 3 ай бұрын
​@@TeeshaMusic❤❤❤❤
@ruwan6608
@ruwan6608 15 күн бұрын
​@@TeeshaMusicඅදටත් තව කාලේකට මේ වගේ සින්දුවක් අපිට අහන්න දුන්නට..❤❤
@maliya01
@maliya01 Жыл бұрын
මෙ සින්දුව මම පොඩි කාලෙ අපේ ගෙදර දලා තියෙද්දි ආසවෙන් අහනවා ,දැන් මට අවුරුදු 19 ක් . 2023 තාම අහනවා අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤
@harinduvirat5323
@harinduvirat5323 3 жыл бұрын
ඇබ්බැහි වන සුළුය. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. Amazing song!
@malindaxinod698
@malindaxinod698 2 жыл бұрын
මාරම ගුප්ත හැඟුම් රැසක් ඉස්මතු කරන සින්දුවවක් visual එකත් එක්ටම ගැලපෙනවා
@lakshangunasekara1400
@lakshangunasekara1400 4 ай бұрын
ටීෂා ටත් නිසි ගෞරවය හිමිවෙන්න ඕනේ මේ සින්දුව වෙනුවෙන් ❤
@TeeshaMusic
@TeeshaMusic 3 ай бұрын
Thank you
@shehangunathilaka50
@shehangunathilaka50 3 ай бұрын
@@TeeshaMusicoyamada thisaru kiyanne
@mahesheranga4377
@mahesheranga4377 7 ай бұрын
කවද ඇහුවත් මේ සිංදුව ඇතුලෙ ජීවත්වෙන අය මෙහෙට 😎🔥
@indrasirirangoda305
@indrasirirangoda305 6 ай бұрын
😂
@manjularoshan1334
@manjularoshan1334 3 жыл бұрын
A/L කාලේ පිස්සුවක් තිබ්බේ මේ සිංදුවට 2007-2008 කාලේ හැමතැනම නිතර ඇහුනු සිංදුවක් ❤❤❤❤❤
@pencilsketchesbydeuphoria2522
@pencilsketchesbydeuphoria2522 2 жыл бұрын
Same... 💟🥺
@ranjanapushpakumara6195
@ranjanapushpakumara6195 2 жыл бұрын
Matath
@tharakadesilva5254
@tharakadesilva5254 Жыл бұрын
සිරා බන්. මන් 2008al උබත් එමද
@dj_remixzone7224
@dj_remixzone7224 3 жыл бұрын
මේ සිංදුව අහනකොට පොඩිකාලේ අම්මා බත් කවන හැටි මතක් වෙනවා බං..!!!! එතකොට මම මොන්ටිසෝරි යන කාලේ වගේ😃😍 එතරම් මේ සිංදුව හිතට වැදිලා තියෙන්නේ බං..!!! මේක අහන කොට පොඩි කාලේ මතක් වෙනවා බං...!!!⏭️2021 අහන අය 👍 එකක් දාගෙන යන්න අමතක කරන්න එපා....!!!!
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
🔥😂🧡
@kavindiahasya666
@kavindiahasya666 3 жыл бұрын
akanam aththa
@ramidunimeth3133
@ramidunimeth3133 3 жыл бұрын
Eka aththa bn Mata dn 18 Mara felling ekak thiyenne dn me kattiya ko
@relaxme8652
@relaxme8652 2 жыл бұрын
AMMPA MCHN
@BAYMAX905
@BAYMAX905 2 жыл бұрын
🤗
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 4 ай бұрын
අනේ ටීෂාගෙ නමවත් නැති එක නං ලොකුම අවුලක් 😢 ගොඩක් ආදරේ කරන සින්දුවක් හරිම දුකයි 😔
@user-ls4il8en3w
@user-ls4il8en3w 7 ай бұрын
2024 තෙත් අහන අය කෝ ❤
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 4 ай бұрын
✋✋
@sahanrandunu3490
@sahanrandunu3490 3 жыл бұрын
ආත්මය ස්පර්ශ කරන සිංදූ...❤️
@Blade6-6-6
@Blade6-6-6 2 жыл бұрын
Smart phone , computer මොකුත් නැතුව tv එකේ ගිය songs program වලින්ම මේ සිංදු බලපු ඒ අතීතය කොච්චර ලස්සනද 😐. දෙරණේ ඉස්සර back to back කියලා ගිය program එකෙන් තමයි මේ සිංදුව මං මුලින්ම ඇහුවේ. 💪👊💕
@villagesee9213
@villagesee9213 Жыл бұрын
රස රිසි ගී සිරස
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
හදා රැඳී ගී එකෙත් ගියා
@zuko5441
@zuko5441 Жыл бұрын
Back to back echcharata paranada
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
@@zuko5441සිරසෙ රස රිසි ගී, ස්වර්ණවාහිනී යේ හද රැඳී ගී එකයි තමා පරණම back to back වලට වඩා
@johnniewalker8186
@johnniewalker8186 9 ай бұрын
derana thibbeth nadda koheda e kale
@lahiruchamara9673
@lahiruchamara9673 Жыл бұрын
එරංග ජයවංස කියන්නෙ අපේ රටේ ඉඳපු හොඳම music director කෙනෙක්... ගිනිගෙන මිහිතලේ...කරලිය...cross culture...කවිකාර හැන්දෑවේ...මනලෝල සිනා...හිරකාරී...මම දන් නෑ තාම දන්නෑ...ආලවන්තියක්... වගේ සිංදු ගොඩක් music and melody කරේ එරංග දැන් පිටරට ඉන්නෙ...ආයෙ ලංකාවට ඇවිත් තරුණ සෙට් එක එක්ක සිංදු ටිකක් කරනවනම් පට්ට...❤️
@chathuminidissanayaka1019
@chathuminidissanayaka1019 Жыл бұрын
මේ සිංදුව මට මතක කාලෙ ඉදන්ම ඇහුනා...දැන් මට අවුරුදු 24 ...අදටත් දැක්ක තැන අහනවා ... මේ සිංදුවෙන් දැනෙන්නෙ ඒ තරම් නිවිච්ච හැගීමක්❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@madxlara3104
@madxlara3104 2 жыл бұрын
No nudity No drugs No bad words 100% Talent කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක් 🤩
@anushapriyantha4328
@anushapriyantha4328 2 жыл бұрын
but addicted...🤩😍
@denuwangamage2386
@denuwangamage2386 Жыл бұрын
100% listening with emotions😘💖🌹
@mohamedfaroon1503
@mohamedfaroon1503 Жыл бұрын
Drugs100%
@t.nirmal5878
@t.nirmal5878 3 жыл бұрын
2021 අහන අය ලයික් එකක් දාගෙන යමු ❤️❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
මේ සිංදු අහන 2000 පස්සේ සෙට් එකට ආදරෙයි ❤️🌹😍🥰👍🎶✌️😹
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Oyala hemotama api adarey....
@wasanawasana4471
@wasanawasana4471 10 ай бұрын
මේ සිංදුව පේරාදෙණිය සීතල මන්දාරම මාර ෆීලින් එකක්.. දවසක ලෝකෙ ඔක්කොම සිංදු අතුරුදන් උනත් මේ සිංදුව හැමදාම මගෙ හිතෙ උඩින්ම තියේ🥺💖 2023
@moon.1111.
@moon.1111. 2 ай бұрын
💜️
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 2 ай бұрын
Hmmm teesha ape gewal laga.....dannnam eyala na......peradeniye saarananda පාරේ .......
@ruwanthikasamarakon6518
@ruwanthikasamarakon6518 2 жыл бұрын
දැන් එන මළ විකාර රැප් songs වලට වඩා මෙවා කොච්චර ලස්සන ද අනේ ♥️♥️♥️♥️
@charunijayaweera4185
@charunijayaweera4185 Жыл бұрын
Ow🥺
@shalitharukmal8268
@shalitharukmal8268 Жыл бұрын
Rap lassanay a kale awa
@chathurangividnika5510
@chathurangividnika5510 4 жыл бұрын
මේක අහන හැමදාම අමුතුම හැගීමක් එනවා... ඒක කියන්න තේරෙන්නේ නැ.. මං ආසම සින්දුවක්.....
@asangakarunarathna2821
@asangakarunarathna2821 3 жыл бұрын
Matath meka ahanna lobai.katawath nodi thiya ganna ona ekak wage nikan.
@shehansi8265
@shehansi8265 3 жыл бұрын
ඒක ඇත්ත..... Ai kyla තේරෙන්නෙ na. හිත රිදෙනව mewa ඇහෙද්දී
@sathsarasankalpa9553
@sathsarasankalpa9553 3 жыл бұрын
❤️
@dmonzwalker4786
@dmonzwalker4786 3 жыл бұрын
අනිවා
@sadanikaushalya3403
@sadanikaushalya3403 3 жыл бұрын
Aththatama
@nalineranda1234
@nalineranda1234 11 ай бұрын
මම නමි 2040දිත් මෙි සිංදුව අහනවා ලස්සනයි
@malshankannangara6891
@malshankannangara6891 4 ай бұрын
මම ආවේ itn එකේදී ටීෂා අක්කා එයාගේ සිංදුවක් කියපු නිසා එයාට කරන ගරු කිරීමක් ලෙසට.මොකද මෙච්චර කල් ගිහිල්ලත් තවමත් හදවතේ උඩින්ම තියෙන ගීතයක්.නමුත් ලඟදි තමයි දන්නේ ටීෂා අක්කා ලියපු එකක් කියලා🎉❤
@TeeshaMusic
@TeeshaMusic 3 ай бұрын
Thank you ❤
@isurikulasekara1754
@isurikulasekara1754 2 жыл бұрын
අදටත් මේ සින්දුව ඇහෙනකොට මුලු හිතම හිරිවැටෙනවා.... 2007 අපි පිස්සුවෙන් වගේ ඇහුවේ...මේ සිංදුව ඇත්තටම පිස්සුවක් වුනා.... අදත් එදා දැනුන හැගීම ඒ විදිහටම දැනෙනවා.... ඒත් ඔබ මගේ මා ඔබගේ, ලියමු අපි අම්ඹරයේ කිව්ව 'ඔබ' දැන් කොහේ ඉන්නවා ඇතිද........
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 Жыл бұрын
අක්කේ මට අවුරුදු 22 යි.මම අවුරුදු 22 ක් වෙලත් මේ සින්දු අහන්නේ.වෙඩින්ස් වලට ගියාම ස්ටේජ් නැගලා කියන්නෙත් මේ සින්දු විතරයි .බලන්නකෝ වචන ටික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤ අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/MEntertainmentsYT
@ibba89
@ibba89 Жыл бұрын
😮😮
@allisonkimtae4728
@allisonkimtae4728 Жыл бұрын
yeah!! every morning every channel would play this and we listen while getting ready for the school. It brings back all the memories. Oh btw I just realized I know you, i'm a mayan too
@malinga4089
@malinga4089 10 ай бұрын
අනෙ මන්දා 🙂
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 4 жыл бұрын
අවුරුදු 12ක් තිස්සේ අහනවා.cd වලට write කරන් ඇහුවා,රස රිසි ගී,back to back,music online වල ඇහුවා 2007,2008,ol දවස්,හිතේ crush eka මවාගෙන අහපුවා 😚
@woshadhachamikara
@woshadhachamikara Жыл бұрын
0:59-1:13 වෙනකම් හරියෙ යන music එක භාවනාවක් වගේ.
@lahirurandika1057
@lahirurandika1057 Ай бұрын
දැන් මොනවද තියන් සින්දු..මාසයක් යද්දී අප්පිරියයී...මේවා හැදාම ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම Lahiru. මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@harshameeriyagolla74
@harshameeriyagolla74 6 жыл бұрын
2007 දී අහපුවා. කොච්චර නම් ලස්සනද.. හෙළුව මාකට් නැතුව හිට් වෙච්චා..
@ishansandaruwan9902
@ishansandaruwan9902 6 жыл бұрын
Harsha Lakmal Meeriyagolla yes bro..
@ravlak122
@ravlak122 6 жыл бұрын
Siraaaaaaaaaa
@Forgmv-1
@Forgmv-1 6 жыл бұрын
aniwarenma
@pradeepkumara6984
@pradeepkumara6984 5 жыл бұрын
what a great talk my friend!! this song is absolutely beautiful!! thank you
@canbaraindia7468
@canbaraindia7468 5 жыл бұрын
Aekenma
@rmeahmed5914
@rmeahmed5914 6 жыл бұрын
ඉස්සර දෙරණ TV Back to Back එකේ නිතරම මේ සින්දු තමා I like very much this song 😊😊😍✌️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
ඌරොත් music අහනව කියලා දැනගත්තෙ අද.🐷🐷🗡🗡🗡🔫
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 жыл бұрын
@@Adventure_Seeker2177 ado ehema kiyanna epa bn. Sinduwalata ewa adala nene
@MrVr-ye9mz
@MrVr-ye9mz 3 жыл бұрын
@@Adventure_Seeker2177 Ubta anthagaami ledak thiyenne...🤮🤮🤮
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 9 ай бұрын
Eranga, Sachin, Rakitha and Teesha hats off ❤❤
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 4 ай бұрын
මම ඉපදුනෙ 2004 ,මම හිටියෙ ඒ උනාට 90 ගනන් අයියල අක්කල එක්ක එච්චර ලොකු තේරුමක් නැති උනාට පොඩි කාලෙ ඉදලම මේ සින්දු ටික ඇහුනා..ඉතින් අදටත් මම මේ සින්දු ටික අහනවා ❤️
@Kaviya0012
@Kaviya0012 Жыл бұрын
අදට අවුරුදු 19 ක්.. තාමත් ආසවෙන් අහන්න පුලුවන් ලස්සන සිංදුවක්♥️♥️♥️ ජය වේවා..✍️
@indrasirirangoda305
@indrasirirangoda305 8 ай бұрын
Hl
@indrasirirangoda305
@indrasirirangoda305 8 ай бұрын
😊
@shanthaalagoda1522
@shanthaalagoda1522 5 жыл бұрын
මෙන්න අහනවනම් සින්දු..මේ සින්දුව අහනකොට මම 3 වසරේදි.දැන් school ගිහිල්ලාත් ඉවරයි..දැන් තියෙන්නේ සින්දු නෙමේ කුනුහරප..මේවාට තමා සින්දු කියන්නේ...මෙන්න අහනවනම් සින්දු😍😍👍
@mohammedansad5138
@mohammedansad5138 4 жыл бұрын
💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SHAN-un8vr
@SHAN-un8vr 11 ай бұрын
කවදාවත් වයසට යන්නැති සිංදු ♥️
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
පාවෙනවා වගේ හැගීමක් එන සින්දු අදටත් ❤️
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 3 жыл бұрын
2021 අහන උන් ලයික් එකක් දන්න බ්‍රො ලා 👍👍👍👍👍👍🍻🍻🎆🎆
@yuganthawasalage3253
@yuganthawasalage3253 3 жыл бұрын
මොන්ටිසෝරි යන්නත් කලින් අහපුවා දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි 🥺ඒ කාලෙ ❤
@user-nh9mc8bh2f
@user-nh9mc8bh2f 2 жыл бұрын
මමත් 😞💔
@S.D.W1234
@S.D.W1234 4 ай бұрын
දම්පාට හැන්දෑවේ කියන ෆීලින් එක හොඳටම දැනෙන්නෙ ටීෂා පෙරේරාගේ වොයිස් එකත් මේ සිංදුවට combined වෙච්ච නිසා..ඒත් එයාගෙ නමවත් සඳහන් කරලා නෑ 😢❤ but we ever Love your uncommon voice teesha akki...😢❤️
@TeeshaMusic
@TeeshaMusic 3 ай бұрын
Thank you very much
@uSanjeewa
@uSanjeewa Күн бұрын
ඇත්තටම මෙකේ lyrics ටිශා ලියලා තියෙන්නෙ විනාඩි 15ට ❤❤. ඇත්තටම සුපිරි ❤❤❤
@uSanjeewa
@uSanjeewa Күн бұрын
​@@TeeshaMusicthank you so much ❤❤❤
@nethmindulshan1183
@nethmindulshan1183 10 ай бұрын
Amutuma feel ekk enne😍
@pcmadusha4781
@pcmadusha4781 4 жыл бұрын
කෙල්ලෙක් ම⁣ට මේ සිංදුව ලියලා පොතක දාලා දුන්නා. මම ගොනා සේ ඒකිට ආපහු කොලේ දුන්නා ඔයාට මේක වැරදිලා මගේ පොත අස්සට දාලා කියලා. ඔන්න ඔහොමයි අපි ඒ කාලේ 2008
@isurumadushanka8002
@isurumadushanka8002 4 жыл бұрын
😄😄😄😥
@jayanthasubasingha2510
@jayanthasubasingha2510 4 жыл бұрын
🤓😆
@unknownviewer9985
@unknownviewer9985 4 жыл бұрын
රැස්පැට් 😂😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 3 жыл бұрын
Really?😂😂😂
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
අඩෝ😂😂😂
@pasindu_n1664
@pasindu_n1664 5 жыл бұрын
මේ වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කියන අය කෝ? 2k19. 07 . +++👍👍🔥
@tharani_c
@tharani_c Жыл бұрын
මාරම ලස්සනයි🖤🌼✨ එදා වගේම අදත්💖✨
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@ppmperera
@ppmperera 4 ай бұрын
Lyrics - Thisaru perera (Teesha) 👌 අදයි දන්නෙ...
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
තිසරු නෙමෙයි ටීෂා පෙරේරා
@shashirajasewaka9261
@shashirajasewaka9261 4 ай бұрын
එයාගෙ නම තිසරු තමයි.ටීෂා කියල කිව්වට
@kameeradilshan
@kameeradilshan 3 жыл бұрын
අවුරුදු ගානකට පස්සේ අහැවුවත් එපා වෙන්නේ නෑ. අපේ ළමා කාලේ ලස්සන කරපු සුන්දර මතකයන්. ❤️
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
2030 අහන්න පුලුවන් කියලා හිතෙන ඌන් මේ කොනට එන්න මේ සින්දුවට පිස්සු වැටුන සෙට් එක කෝ💕💕🇱🇰🇱🇰🇱🇰😘😘😍😍
@DL12323
@DL12323 Жыл бұрын
ලස්සන ගීත නිර්මාණයක්😊❤💜💜ලස්සන ගායනයක්😊
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
@alertssrilanka
@alertssrilanka 4 ай бұрын
සිංදුව ලියපු ටීෂා ගැන කිසිම සඳහනක් නොකිරීම අවුල් වගේම melody එකත් ගයන්ත පෙරේරගෙන් හොරෙන් උස්සපු එකක් 💔
@apzidevil5964
@apzidevil5964 3 жыл бұрын
මම 2007 නේ අනේ. 🥺ඒත් මට මතකයි අපේ අය්යා මේ සින්දුව ඉස්සර ගෙදර පුපුරායන්න දානවා.😆😆අය්යා 1990 හින්දා පොඩි කාලේ ඉඳලම හුරු උනේ ඒ කාලේ ඒවා වලට...🤗🤗 පොඩි කාලේ මතක් වුනා.😣 දැන් තියෙන මල් සින්දු වලට වඩා හරිම ලස්සනයි.....❤❤මේ වගේ ඒවා ආයේ එන්නේ නැති වෙයි. 😰😰ටකරන් වලට ගහනවා වගේ සින්දුනේ දැන්😠😠 යන්නේ
@sugathiyatamaga2
@sugathiyatamaga2 2 жыл бұрын
Math
@Unknown-es5eh
@Unknown-es5eh Жыл бұрын
mn 2005 ape aiya 1996 🙂
@jayanthasubasingha2510
@jayanthasubasingha2510 4 жыл бұрын
යකෝ මේවා අර සුදු දැතින් පාප්ප ගාන ගොන් සින්දු වගේද? මේ සින්දුව රිලීස් වෙනකොට මට අවුරුදු 5 දැන් 17 යමක් කමක් තේරෙන වයසට ආව දවසේ ඉදන් මම අහන්නේ මේ සින්දු විතරයි ඇයිද කියන්න මම දන්නේ නෑ. හිතට දැනෙන නිසා වන්න ඇති 💟💟❤
@gamikadiwan9720
@gamikadiwan9720 3 жыл бұрын
Eka wayase sahodaraya😂
@ssachlescrutolf
@ssachlescrutolf 3 жыл бұрын
I'm also ❤️
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 3 жыл бұрын
Math
@lifesuckssame1681
@lifesuckssame1681 3 жыл бұрын
Math😢
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
Mth bn
@anushkawijerathna
@anushkawijerathna 10 ай бұрын
දම්පාට හැන්දෑව ඒ දවස්වල හිට් එක.. චාර්ට් ශෝ වල උඩම රැඳිලා තිබුන සිංදු.. 😍😍
@Avinduramishka
@Avinduramishka 7 ай бұрын
Sachin & rakitha & eranga & teesha perera❤❤❤ 2023 december 23 ❤❤❤ අදටත් අහනවා මේක එපා වෙන්නේ නැති සින්දුවක් ...ඉස්සරහත් එහෙම තම ❤❤❤
@miyurupathirana
@miyurupathirana 3 жыл бұрын
මැරෙනකන්ම අහනවා.. කවදහරි මැරෙන්නෙ ලමයින්ටත් මේ සිංදු අහන්න පුරුදු කරලා 😑😍😍😁
@ramidunimeth3133
@ramidunimeth3133 3 жыл бұрын
Me kattiya ko dan
@Love-kf9jx
@Love-kf9jx 2 жыл бұрын
😂❤️
@akashvihanga1852
@akashvihanga1852 2 жыл бұрын
😂😂❤️
@jananibandara5339
@jananibandara5339 2 жыл бұрын
😂
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2050දිත් මේ සින්දුව අහන අය කෝ? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@rio_zia
@rio_zia 4 ай бұрын
මම අහනවා. අද 2050/4/26 වෙනිදා.
@dhananjayasathsara1083
@dhananjayasathsara1083 Жыл бұрын
සිංදුව release කරපු කාලේ ඉද අද වෙනකල් මිලියන වාරයක් අහන සිංදුවක්.❤
@lakmalkumara5068
@lakmalkumara5068 Жыл бұрын
අදටත් Trending යවන්න පුලුවන් සිංදුවක් M Entertainments නම් ගැම්මක් තමා❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@JayMiracles123
@JayMiracles123 2 жыл бұрын
ඉස්සර අපේ ජාතික ගීය 🤭🤭🤭 ❤️❤️ ලස්සනයි තාමත් අහනව 🥰🥰
@dlwickzz2425
@dlwickzz2425 5 жыл бұрын
මුලින්ම අහද්දි වයස 17යි දැන් 30යි.. තාමත් අහනවා
@niroshani4544
@niroshani4544 5 жыл бұрын
මත්
@harshanisunethra4467
@harshanisunethra4467 4 жыл бұрын
math
@ruvi9066
@ruvi9066 3 жыл бұрын
❤️✌️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
දැන් 29 ..ඒත් අහනෝ..එදා ඉදන්.. 🤗🤗🤗😍😍😍🤗🤗🤗
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 3 жыл бұрын
Mulin ahankota 13i 14i den 20i
@nilupasanjeewani4215
@nilupasanjeewani4215 10 ай бұрын
Kochchr ahuwat epa wennene me sinduwa merenaknma ahathaki echchrata lassanai 😍🎶😽
@nalikasewwandi6057
@nalikasewwandi6057 4 ай бұрын
ටීශා 💐🎶🎵🎼💞💕
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2,4 МЛН
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1,1 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 72 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН