Рет қаралды 55,722
Nirukshi Fernando
අවශ්‍ය දේවල් කුඩාවට කපාගත් cucumber ගෙඩි 1කුඩාවට කපාගත් කැරට් 1කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1කුඩාවට කපාගත් ළුනු ගෙඩි 1 කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 2මුදවපු කිරි කෝප්ප 2/3ලුණු ගම්මිරිස් තේ හැදි 1 දෙහි තේ හැදි 1