Raja Gedara - රජ ගෙදර | Episode 93 | 2024-10-24 | Hiru TV

  Рет қаралды 13,277

Hiru TV

Hiru TV

Күн бұрын

Raja Gedara - රජ ගෙදර | Episode 93 | 2024-10-24 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/2xJ45J
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 47
@HiruTVOfficial
@HiruTVOfficial 3 сағат бұрын
හරේෂ් කවී එක්ක දොස්තර හම්බෙන්නත් ගිහිල්ලා.ඇත්තටම මේ යකා මේ කරන්නෙ බොරුවක්ද එහෙමත් නැත්තන් ඇත්තක්ද කියලා තාමත් හිතාගන්න නම් බෑ.හරේෂ්ගෙ සහ කවීගෙ කතන්දරය එහෙම වෙද්දි මෙච්චර කල් ආදරෙන් හිටිය නේහාගෙත් යුගාන්ගෙත් ආදර කතාව සම්පූර්ණයෙන්ම අවසන්වෙනවා.එහෙම වෙන්නෙ යුගාන් සයෝරා එක්ක එකට ඉන්නවා නේහා ඇස් දෙකටම දැක්කට පස්සෙ.පව් අහිංසකී. ඔය අතරෙ වින්දිකව හම්බෙන්න ටවුන් එකට යන්න ඉන්න නීෂාව මුණගැහෙන්නෙ සපුමල්ටයි සරෝජිටයි.සපුමල් ශේප් එකේ යන්න හැදුවත් සරෝජි අන්තිමට නීෂාවත් වාහනේ දාගෙන යනවා.දැන් තමයි හොඳම සෙල්ලම පටන් ගන්න යන්නෙ... එහෙනම් අදත් රජ ගෙදරට ගොඩවෙමු....
@wasanasewwandi-f8z
@wasanasewwandi-f8z 4 сағат бұрын
මේක කතාවක් උනත් ඇත්ත ජිවිතේ කිසිම කෙල්ලෙක්ට මේ දුක විදින්න වෙන්න එපා 🥺💔
@SulandaKumari-pe1ve
@SulandaKumari-pe1ve 3 сағат бұрын
අපො.😢😢😢😢එ වෙදනව.ඇස් වලට කදුලු අවා ටෙලි නට්‍යක් කියලා අමතක වෙන තරමට ...ඇත්තටම පැංචි පව් තව යුගනුත් පව්
@LakmaliDu
@LakmaliDu 3 сағат бұрын
මේ සපුමල්ට කලින් ඇයිද දන්නෑ හිතුනේ නැත්තේ මරණ තුනක් මැද කිරි කනවා කියලා
@Tk20-l9u
@Tk20-l9u 4 сағат бұрын
අම්මා වෙලත් තමන්ගේ දුව ව අදුන ගන්න බැරි හැටි 😂
@sithuminirandika
@sithuminirandika 3 сағат бұрын
ඉෂිනි ගෙ Acting..... 🔥
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 4 сағат бұрын
අනේ මට දුකයි. ආදරේ වේදනාව මාත් විදලා තියෙන්නේ
@senithalochana3689
@senithalochana3689 2 сағат бұрын
Panchi paw anne ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@msseroome4871
@msseroome4871 4 сағат бұрын
පැංචි පවි😢😢😢😢
@chandaniperera5734
@chandaniperera5734 2 сағат бұрын
සපුගේ මුන 😂😂😂😂😂
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 2 сағат бұрын
හොඳ wade yugata වුන de ඇත්තට මූණ denne නැතුව ජීවිත dekak විනාශ කරනවා කොන්ද පණ nathe pirimiyek
@thusharamuthu1009
@thusharamuthu1009 4 сағат бұрын
මීට වඩා හොඳයි යුගාන් මලානම්. ඌ පැංචිව නොමර මරනවා. තව කෙල්ලෙකුටත් ඒ දුකම දෙනවා. කතාවත් එපා වෙනවා ඒ සීන් එකටම්
@chandaniperera5734
@chandaniperera5734 2 сағат бұрын
පැංචි පවු යුගාන් මැරැනත් යන්න එපා මිනියවත් බලන්න
@vidanapathirana3005
@vidanapathirana3005 5 сағат бұрын
අයියෝ පැංචිට වුණ දෙයක්.............😢😢😮😮
@RaniFernando55.225
@RaniFernando55.225 4 сағат бұрын
ලස්සනයි. අදත් 🩷 රජ. ගෙදර. ❤❤❤❤
@madurathnayaka9
@madurathnayaka9 2 сағат бұрын
Ane pau penchi adanakota matath aduna😢😢
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 2 сағат бұрын
Aiyai akkai meda nangi innawalu
@Imeshathathsarani546
@Imeshathathsarani546 2 сағат бұрын
Me wage wedanwak kisima kellekta danenna epa 🥺🙂💔 attama e wedanwa winda kenek dnnw kochchra daraganna amaruda kiyla eka 💔🙂
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
so nice❤
@kaveedbinuditha3167
@kaveedbinuditha3167 Сағат бұрын
CHR එකනම් මරු
@කළුඅය්යා
@කළුඅය්යා 3 сағат бұрын
අම්මා හොඳයි මොංගල් චරිතයක් නෙද්දකින් යකෝ දුව අඳුරන්නේ nad🙏
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 14 минут бұрын
Akanepissu ammekne
@didulidamsarani2303
@didulidamsarani2303 Сағат бұрын
මහ ගොන්ම වැඩක් ලෙඩක් නිස කෙල්ලට රිද්දෙයි දුක් විදි කියලා හිතන් එක හංගන් බොරුවට කෙල්ලට එපා වෙන විදිහට හැසිරෙන එක. කෙල්ල ඒ කාලේ කොල්ල තමන්ට වරදක් කරා කියලා හිතන කෙන්තියෙන් දුකෙන් සමහරක් විට වයිර කරයි නැත්තම් එ කොල්ලට රිදෙන්නෙ මෙයත් වැරදි කෙනෙක් ලගට හරි ගිහින් ජිවිතෙ විනාශ වෙයි..ඔය මොකුත් නොකරත් පුදුම දුකක් විදින්නෙ පණ වගේ අදරෙ කරන කොල්ල තමන්ට වරදක් කරා කියලා හිතල ඔය ඔක්කොම ඔහොම වෙලා කොල්ල මැරුනාම කෙල්ල දැනගත්තාම ලෙඩක් නිස මෙහෙම කලේ මට අදරෙ නිසා මෙහෙම කලේ කියලා දැනගත්තාම තමන් පණ වගෙ ආදරෙ කරන කොල්ල ලඟදිම මැරෙනවා කියල දැන දැන ජීවත් වෙනවට වඩා ඒක දුකක්...
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@kutkur2518
@kutkur2518 Сағат бұрын
පැංචි පවු හරිම දුකයි
@lahirulakmaal583
@lahirulakmaal583 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊
@thusharamuthu1009
@thusharamuthu1009 4 сағат бұрын
ටවුමට ගිහින් එන ටිකට යුගාන්ගෙ රැවුල ආවෙ කොහොමද 🙄
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 сағат бұрын
සරොජනි කියද්දි දන්නෙ නැද්ද
@NethuMadu-i3n
@NethuMadu-i3n 4 сағат бұрын
Papuwa pichchila ynwa mnw unth e wedanwa 😢 klyk mth vinda e wednwa..😢
@sethasetha4322
@sethasetha4322 26 минут бұрын
😁😁😁👍👍👍👌👌👌
@thanujaliyanage6212
@thanujaliyanage6212 4 сағат бұрын
අනේ පැංචි පව් 😢😢
@sunelahg1994
@sunelahg1994 4 сағат бұрын
යුගාන්ට. කැන්සර්. එකක්. කියල. පැංචි. අත්හරින්නෙ.දුකක්.දෙන්න.බැරිනිසා.නම්.අනිත්.එකී.එක්ක.යාලු.උනාම.ඒකිට.කවද.හරි.දුකක්.වෙන්නෙ.නැද්ද.
@vihangauddepana945
@vihangauddepana945 5 сағат бұрын
පැංචිගේ ඇත්ත මූනද මන්දා මේ
@Niranji-dt6mu
@Niranji-dt6mu 36 минут бұрын
කතාවට උනත් දෙන්නෙ වැරදි ආදර්ශයක්.යුගාන් ඇත්තටම ආදරේ කළා නම් අසනීපෙ ගැන කියලා බෙහෙත් ගන්නවා.අර කෙල්ලට ආදරෙ කරලා වෙන කෙල්ලෙක් ට ආදරෙ කරනවා පෙන්න
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 4 сағат бұрын
මේකෙත් අහස් වගේ යුගන්ගේ රැවුල ඊයෙ නෑ අද තියෙනවා
@raviravindra889
@raviravindra889 4 сағат бұрын
Nari baana 😂😂😂 nodakin Yugan
@titiit5403
@titiit5403 5 сағат бұрын
පවු පැංචි යුගාන් කියන පාහරය පේන්නබැ
@sudumenika6177
@sudumenika6177 3 сағат бұрын
යුගාන්ගේ ඔලුවපලමුද අපි ගිහින්
@titiit5403
@titiit5403 3 сағат бұрын
@@sudumenika6177 කතාවක් උනත් ඒ කරපු කැත වැඩෙි අන්තිමයි ඩිරෙක්ට කැව ඒ චරිතෙ
@VijayakumarChandrakala
@VijayakumarChandrakala 2 сағат бұрын
Nileesha dawasak sapumalge 4n eken sarojige photo ekak dakka.eyatawath ammawa mathaka nadda?
@Lanka-h7d
@Lanka-h7d Сағат бұрын
Haresh karanne boruvak kavige Thattha hareshta salli denawa kiyanna ati
@Lanka-h7d
@Lanka-h7d Сағат бұрын
Panchayat pau yugan ai jivitha dekak ekka sellan karanna
@AsSa-d3d
@AsSa-d3d 4 сағат бұрын
Uganwa pana pitin maranna thiyenne.uge ledeta kellata ahema karawada.modaya
@PGunasekara-q9l
@PGunasekara-q9l 5 сағат бұрын
Me sinduwa apa wenawa
@KumarKumari-no2iy
@KumarKumari-no2iy 5 сағат бұрын
❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 5 сағат бұрын
❤❤❤❤❤
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 70 МЛН
ආලයට කොයින්ද නිමාවක් 16
9:40
SEE YOU || EPISODE 161 || සී යූ || 24th October 2024
21:38
Swarnavahini TV
Рет қаралды 28 М.
SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024
20:03
Swarnavahini TV
Рет қаралды 71 М.
Visekari | Episode 04 - (2024-10-24) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 14 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН