නිර්මාංශ වීමෙන් ලබන වැරදි දෘෂ්ඨිය ||

  Рет қаралды 51,945

Kosala Weerathunga

Kosala Weerathunga

2 жыл бұрын

* සත්ව වෙළෙඳාම නොකලයුතු වෙළෙඳාම් ගණයට වැටෙනවා නම් මස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කල යුතුද?
* සමාජයේ බරපතල ගැටලුවක් බවට පත් වු මෙය දෘෂ්ටියක්.
* අපි දේශනා කරන්න ඕනී බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයයි.
* බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහල වෙන්නේ පින ගැන කියන්න නෙවේ.
* පින වෙනුවෙන් ජේසුස් වහන්සේ අල්ලාතුමා ආදීන් ඉන්නවා.
* මාත් පැවිදි වෙන්න කලින් ඉදලාම නිර්මාංශයි. නමුත් ධර්ම මාර්ගයේ යනකොටයි අවබෝධ වුනේ ඒක දෘෂ්ටිගතවීමක් කියලා.
* මරණය සහ දීර්ගායුෂ තීරණය වන්නේ තමුන්ගේ සංස්කාර මතයි.
* ඔබ කොච්චර උත්සාහ කලත් හේතුඵල ධර්මතාවය ඔබට වෙනස් කරන්න බෑ.
* නිර්මාංශ වීමේ දෘෂ්ටිය තුලින් හුදු පිනක් ඇති උනත් ඊට වඩා බලවත් අකුසල මෝහ සිතක් උපදිනවා.
* සද්ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ආශ්‍රිත තුලින් විදර්ශනා නුවණින් ධර්ම මාර්ගයේ යන්න.
අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි
-----------------------------------------------------------------------
මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, මෙහි මුල් වීඩියෝව නිකුත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ සංවිධානයේ නිළධාරි මඩුල්ලටත් මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!!
To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms, to you who listen to this sermon and May the officials of the organization receive this Dhamma alms along the‪@maharahathunwadimagaosse5711‬ who released the original video here !!!
කෝසල වීරතුංග
‪@KosalaWeerathunga‬
---------------------------------------------------------------------
Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
/ @kosalaweerathunga
---------------------------------------------------------------------
Donate To Us AND "Collect Merits" :
www.paypal.com/donate?hosted_...
---------------------------------------------------------------------
Contact :-
Kosala Weerathunga
+94772935424 ( Voice )
+94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
+94719919004 ( Voice )
------------------------------------------------------------------
#Maha#Rahathun#Wedi#Maga#Osse#Bana#Kosala#Weerathunga#Darma#Deshana#Pirith#Rajagiriye#Ariyagnana#Thero#Himi

Пікірлер: 223
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
මම කතෝලික හැබැයි මම මස් මාලු කන්නෑ.. ඒ කන හැමවෙලාවෙම ඒ සතා මරණයේ වේදනාවෙන් කෑගහන විදිහ හිතෙනව...ඒක නිසා මම මස් මාලු කිසිම මසක් කන්නෙ නෑ..මම බුදු දහමට හරිම ආසයි...මට කතෝලික දහම හරිම පැටලිලි සහගතයි...මම දැන් විශ්වාස කරන එකම ධර්මය බුදු දහම විතරයි..😌😌😌🙏🙏
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
@Kithsiri Gunathilaka ස්තූතියි 🙏🙏
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
ඔබ ඉතා වාසනාවන්තයි. නමුත් මෙවැනි භික්ශූන්ගෙන් බන අහලා ඔබේ හිතේ සැක ඇතිකරගන්න එපා. බුදුන් ගේ දේශනය සියලු සතුන්ට කරුනාව දක්වන්න මිසක් උන්ව මරන් කන්න නෙවේ විවිද හේතු හදාගෙන.
@D.S.N833
@D.S.N833 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@D.S.N833
@D.S.N833 Жыл бұрын
ඔබ හරි, නමුත් බත්කන එකත් වැරදියි, හේතුව ගොවියන් තම අස්වැන්න රැක ගැනීම වෙනුවෙන් කොතරමි වල්නාසක ගහනවද, පිගානට එන බත් ඇටයක් වෙනුවෙන් කොපමණ කෟමි සතුන් මැරෙනවාද මරනවාද, බුදු පියාණන් කිවෙ ඉපදීම දුකක් , අපි සසරෙන් එතර වීමට වීර ය වඩමු
@piumvidhusri9513
@piumvidhusri9513 10 ай бұрын
Nirmansha wenna.budu hamuduruwo satek maranna situwillakin wath dayaka wenna epa kiyala deshana karala tiyenawa.hamuduruwaru darmaya wikurthi karanawa.budu hamuduruwo deshana kala parama sathya praknyawen wimasala terum ganna.hamuduruwonge bana walin teeraaya karanna epa teruwan saranayi
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 2 жыл бұрын
සතකුගේ මරණ වේදනාව ගැන සිතා නිර්මාංශ වෙන්න
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
Pawata baye noka innva newei ekama hethuva oka thamai 'math e satha unanm '
@sumudumalaka1978
@sumudumalaka1978 2 жыл бұрын
Ape Hamuduruwane, Mata mey karanawa pahadili kara denna. Api samadenama karma pipakayanta anuwa labana ayusha wenna wei. Ehath api esei sitha( mama genna aayusa mama kohomath jivath wei sitha wegayen bus yana paraka mada gaman koloth kumak weida. Eya karma pipakayak da? Maluwata u wani deyak da eya? Pahada denna?
@pixelmedia9783
@pixelmedia9783 2 жыл бұрын
බත් කන්නත් එපා එහෙනම්..පොඩි පොඩි සත්තු දහස් ගානක් කෘමිනාශක වලට අහුවෙලා මැරිල තමයි අපි කන බත් පිගානට එන්නෙ..ඒ මැරෙන කෘමියො ගැන හිතල බත් එලවලු නොකා ඉන්න..ඒ වගේම තේ හදල බොන්නත් එපා.වතුරෙ ඉන්න ඇහැට නොපෙනෙන සත්තු දහස් ගානක් පිච්චිලා මැරෙන්නෙ..ඒ සත්තු ගැන හිතලත් එහෙමම කරන්න.
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
@@pixelmedia9783 godak jivin apita kewenava un saththu kiyalama kiyanna ba ithin mas kawe ne kiyala api merenne nene
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
@@madhutharanga9451 pawa pina adala na kiyala mulinma kiwva 😌
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
මට මතකයි එක්තරා දේශනාවක තිබ්බා රහතන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුනගැහෙන්න එන අතරමග කන්න කිසිම දෙයක් නැති දුෂ්කර ගල් බෑවුම් සහිත මාර්ගයක යමින් සිටියදි ගිජුලිහිණියන් විසින් කාදමා ඉතුරු උන මස් කටු වලින් සුප් එකක් සාදා ආහාරයට ගන්නවා....පසුව බුදුන් සමීපයේ ඒ ගැන ඇහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සතුන් මැරුවේ රහතන් වහන්සේලා උදෙසා නොවන නිසාත් වෙන ආහාරයට යමක් නොතිබුන නිසාත් එය පවක් නොවන බවයි.... නමුත් අපි පාරේ මැරිලා ඉන්න සත්තු අරන් කන්නේ නෑනේ....සත්තු මරන්නේ අපි වෙනුවෙන්....මරණ කෙනා හිතනවා කවුරුම හරි ගන්න නිසයි මරන්නේ කියලා...එතකොට එතන පවක් වෙනවා... මිනිස්සු මේක වැරදියට තේරුම් අරන්...හාමුදුරුවෝ පවා මස් වලදිනවා දැන්...හාමුදුරුවෝ මස් වලදින නිසයි මිනිස්සු ඒවා දානයට උයන්නේ...එතකොට අනිවාර්යයෙන්ම එතන පවක් වෙනවා... මැරුණ සතෙකු ආහාරයට ගන්න එකයි අපි වෙනුවෙන් මරලා කඩේ ඉන්න සතෙකු ආහාරයට ගන්න එකෙයි ලොකු වෙනසක් තියනවා
@dushanthaalwis4104
@dushanthaalwis4104 2 жыл бұрын
අපිට එහෙම බැලුවම එලවළු පලතුරු කන්නත් බෑනේ.මොකද එවටත් කෘමිනාශක යොදනවනේ
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
@@dushanthaalwis4104 එහෙම වෙන්නේ නෑ නේද....කෘමිනාශක යොදන්නේ ගොවියා අස්වැන්න වැඩි කරගන්නනේ කෘමිනාශක නොදා උනත් එලවළු වගා කරන්න පුළුවන්...ගොවියට යම් පවක් එනවා එතන....හැබැයි කුකුල්ලු මරණ අය හිතන්නේ මං මේ සතාව මරන්නේ මිනිසුන්න කන නිසානේ...කියලා...ඒ සතා කෙලින්ම මැරෙන්නේ අපි වෙනුවෙන්...අපිට කන්න කෑම තිබිලත් අපි මාංශ අනුභව කරනවා...
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
ehenam mulu lokema aya nirmansha wenna wenawa. eth marana kena mas kanawanam eth eya saththu maranawa. kauruth akamaththen saththu maranne nane. saththu maranna kamathi aya thama saththu maranne. ewaye vipaka e ayata labenawa. minissu saththu marana ayata balen maranna kiyanne nane. anika maruwata passe sathek kaawe na kiyala pin sidda wenneth nane.
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
100% ඔබ හරි. අවිවාදයෙන්ම,.
@GayanDonaldWimalasuriya
@GayanDonaldWimalasuriya 10 ай бұрын
"පවත මාංශ" එහෙමත් නැත්තං "මත මාංශ" බුදුන් වහන්සේ දැක්වූ අදහස ගැන සොයා බලන්න................
@sandyaramawickrama5712
@sandyaramawickrama5712 2 жыл бұрын
ආමාශය සොහොන් බිමක් කර ගතයුතු නැත
@chamikarakularathne2381
@chamikarakularathne2381 2 жыл бұрын
😂 ai me mithya drushtika katha kiyanne obathumi. amashayen wenne ahara jirnaya ha poshaka kotas ura ganima pamanai, eke mini wala danna ba Budhuwaru nm kiyanne harima widyathmaka darshanayak. habai wanachari nigantayonm oya wage katha kiyanawa 😂😂😂 Budhdha wachanaya wikurthi kana karana katha kiyanne nathuwa thaman vegetarian nm e widiyata inna
@sandyaramawickrama5712
@sandyaramawickrama5712 2 жыл бұрын
කවුරුත් කාලය නාස් ති කරන්න එපා.මම කිව්වෙ හිතන්නට යමක් විතරයි.මම නම් දැන් කොරොනා හැදිල ඉන්නෙ.අපි බොහොම පොඩි කාලයකට තර්ක කරන්නේ
@Udumbara568
@Udumbara568 5 ай бұрын
කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නවා වගේ මස්මාංශ වලට ගිජු මිනිස්සු කරන්නෙත් බුද්ධ දේශනා ඉස්සරහට දාගෙන පරමාර්ථයෙන් ගේම දෙන එක... මොනවා කලත් තමන්ගේ තන්හාවත් කර්ම රැස්වෙන එකත් වලක්වා ගැනීම තම තමන් සතුයි
@r.adikaram30
@r.adikaram30 8 күн бұрын
මාලුවෙක් වැනි සතෙකුට දිව්‍ය ලෝකේ හෝ මනුස්ස ලෝකේ ඉපදෙන්න ඉපදෙන්න පුළුවන් ද??????
@shinestar1589
@shinestar1589 6 күн бұрын
හයියෝ සත්ව හිංසා ව එපා නම් මස් වෙළදාම එපා නම් කන්න හොද නෑ කියන්න අමුතුවෙන් ඕනද
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 2 жыл бұрын
මාංෂ අනුභවට වඩා නොකරන්නාගේ චිත්තපුීතිය වැඩියි
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 2 жыл бұрын
@Walter Thennakoon එ්ක හරියට මේවගේ දෙයක්.නොකරපු වරදකට පිරිසක් අතරට ඔයාවත් සැකකරැවෙක්කරල තියෙනවා. එතනදි ඔයාගෙ හිතට බියක් නෑ නේද?එ් වගෙයි මෙය මටනම්..
@Momojobo
@Momojobo Ай бұрын
හරි සතුටුයි 😅😅😅
@bhanuriperera6496
@bhanuriperera6496 2 жыл бұрын
මස් කන්න කැමති අය කාපු අය කන්න ඕනෙ අය සාදු සාදු කියනවා. තමාව කවුරු හරි මරන්න ආවොත් මොනවගෙ උත්තර යක් ද දෙන්නෙ
@chamikarakularathne9928
@chamikarakularathne9928 2 жыл бұрын
oba dena uttare mokakda
@bhanuriperera6496
@bhanuriperera6496 2 жыл бұрын
කන්න තියෙන්නෙ මස්මාලු විතර ද
@Professor_
@Professor_ 2 жыл бұрын
පින්වත් අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
kzbin.info/www/bejne/aXOqg5uEo7OVerc
@Viperss_K0
@Viperss_K0 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikagardi3149
@mallikagardi3149 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා!!!
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
kzbin.info/www/bejne/aXOqg5uEo7OVerc
@prabhaekanayake1409
@prabhaekanayake1409 2 жыл бұрын
සතුන් මරලා, වෙලදාම් කරලා අකුසල් රැස්කරගන්න අයට ඒ පවට දායක වෙලා ඉන්න අයව මුදාගන්නනම් මිසිසුන් වන අප මස්මාංශ නොකා සිටීමට උත්සාහ ගන්න එක තමා හොදමදේ..සතුන් මැරීම සත්ව වෙළදාම අපේ රටතුල නැතිම වෙලා යනවනම් ⁣තමයි හොදම දේ කියන එකයි මගේ මතයනම්. සතුන්ටත් අභයදානය ලැබෙනවා වගේම ඒ සතුන්ව මරණ අයත් වෙළදාම අඩුවෙනකොට ඒ කෙනා ඒකෙන් මුදවන එකත් ලොකු පිනක්.එි කෙනාත් ඒ කර්මයෙන් මිදෙනවා..තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!.🙏
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 2 жыл бұрын
Aniwaryayen sathuntath jeewathweeme ayithiya thiyanawa
@neverever4902
@neverever4902 2 жыл бұрын
ඔහොම්මම යන්. නිවනට තව ටික දුරයි😂😂😂
@sachinthadilshan83
@sachinthadilshan83 2 жыл бұрын
මෙහෙමයී .මේ හැමදෙයක්ම දාමයක්.මේ එකකට එකක් සම්බන්ධයි.මුලු ලෝකෙම අය මස් මාංශ නොකෑවා කියලා හිතන්නකෝ.එතකොටත් ගැටලු තියෙනවා.ලෝකේ වෙසෙන කට්ටිය හැම කෙනාම මස් මාංශ අනුභව කලොත් ඒත් ගැටලුවක්.හොදම දේ කන අය කන්න නොකන අය නොකා ඉන්න.
@blackdragon8k833
@blackdragon8k833 2 жыл бұрын
Ape hamuduruwanta theruwan saranai...
@indumadushani5987
@indumadushani5987 2 жыл бұрын
මස් කෑම පවක් නොවෙන්න පොළොවන් කොහොමද සියලු සත්වයන්ට මෙත් සිත පතුරන්නේ මස් කකා. සියලු සත්වයෝ නම් කුබියත් අඊති. මිනිසුන් රස තුෂ්නවෙන් සදරණය කරනවා. කන නිසය් මරන්නේ හැම කෙනම කැමති ඔඋනට හිමි ජිවිතයට සතුන් උනත් මිනිසුන් උනත්. කවූ රුත් කැමේත්ටෙන් මැරෙන්නේ නැ.කෙනක් ට පල දෙන කොට තව කෙනක් සකස් කර ගන්න වා අහ්ක තමා හේතු පල දහම
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
@Walter Thennakoon උබ වගේ මස් වැද්දො එහෙම කරනවා ඇතිනේ..🤣
@ranjanisuneetha3740
@ranjanisuneetha3740 2 жыл бұрын
Pinwath suwamin wahanseeta theruwan saranai siyaluma sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@tharuneewimalaweera978
@tharuneewimalaweera978 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chayadisanayaka3850
@chayadisanayaka3850 Жыл бұрын
Budusaranai
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai
@mayuriherath8526
@mayuriherath8526 2 жыл бұрын
බොහෝම පැහැදිලිව තේරුම් කලා පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@mawanguruge5418
@mawanguruge5418 2 жыл бұрын
Dahamata anuwa oya hama sathekma sansara gamane ape amma thaththa nangi malli wenna puluwan.ehew eke kanawada nadda kiyana eka obama theranaya karanna.dhammo hawe rakkathi dhamma charee....siyalu loka sathwayo suwapath wewaaaa....
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@slpatirana7455
@slpatirana7455 2 жыл бұрын
Godak pin hamuduruwone
@madushan_96
@madushan_96 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
Very great explanation...🙏🙏🙏🙏... We should understand the "NORBLE TRUTH" asour Hon. Thrro preaches and follow them......... I wish healthy and long life to our Hon.Thero and the people who publish this Dhamma Alms.
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
බොහොම පින් 🙏 🙏 🙏
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
kzbin.info/www/bejne/aXOqg5uEo7OVerc
@thathsaradananjaya1620
@thathsaradananjaya1620 2 жыл бұрын
කතාව පැහැදිලියි ඒවගේම තාර්කිකයි.මෙතන පවක් හෝ පිනක් නැත. නමුත් ඕකේම තව පැත්තක් තියෙනවා ආයුර්වේදයේ සදහන් වන ආකාරයට අපි කිසියම් සත්වයෙක්ගේ මාංශයක් අනුභව කරන විට බොහෝ දුරට කාලයත් සමග අපිත් ඒ සත්වයාගේ ගතිලක්ෂණ පෙන්නුම් කරන්න ගන්නවා.ඒක විද්‍යාත්මකයි.සත්වයෙක්ගේ අවසන් මොහෝතේදී ඌට දැනෙන වේදනාව,භය ආදී සිතිවිලි හේතුවෙන් ඌගේ ශරීරය තුලද විවිධ හෝර්මෝන ශ්‍රාවය වෙන්න ගන්නවා.ඉතින් ඒ මාංශය අනුභව කිරීම තුල ඒ සත්වයාගේ ගතිලක්ෂණ කාලයත් සමග මතුවෙනවා.ඒ කිව්වේ මතුපිටින් ඒ සතා වගේ වෙනවා කියලා නෙමෙයි.උදාහරණයක් විදිහට ඌරෙක් ගන්නකෝ ඌරු මස් නිතරම අනුභව කිරීම තුල තැන්පත් වන අධික මේදය නිසා පුද්ගලයෙක් තරබාරු වන අතරම ඌරකු මෙන් අතිශය කම්මැලි ස්වාභාවයක් ඇතිවෙනවා පුද්ගලයා තුල.ඒ වගේම ශරීර ගන්ධය වැඩිවෙනවා.ද්වේෂය සහ බිය ආදී සිතිව්ලි පහසුවෙන්ම ඇතිවෙනවා. ඉතින් ඒ ඒ සතාගේ මාංශය අනුව ඒ ඒ ගතිලක්ෂණ මනුෂ්‍යයා තුල ඇතිවෙනවා.
@nipunnirmana1462
@nipunnirmana1462 Ай бұрын
Bu
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
Bohoma pin samota
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
මගේ තිබුණ ලොකුම දුර්වල තාවය තමයි කෑමට තියෙන පෙරේත කම. නිර්මාංශ වුනාට පස්සෙ මට කෑම තෝරන්න ඕන්නෑ.තියෙන දෙයක් කනවා.මම හිතනවා ලෝභය ප්‍රහානය කරද්දි මට ඒක පහසු වේවි කියලා.
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
@@madhutharanga9451 මාංශ ලෝභය අතහැරීමක්. හැබැයි ඔයා මාරයාගේ වහලෙක් නම් මට ද්වේශය ඇති කරන්න ට්‍රයි කරයි . ඒත් ජීවිතේට කරන්න බෑ.
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
@@madhutharanga9451 ඒක ඇලීමක් නෙවෙයි අත් හැරීමක්...😌🙏
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
@@madhutharanga9451කෑම කන්න ඕනෙ ශරීරය පවත්වාගෙන යාමට මිස ආශ්වාදයේ ඇලිල ගැලිල සිටීමට නොවේ...මස් මාලු නොකන එක්කෙනාට එළවළු තමයි කන්න තියෙන්නෙ...මම ඒ එළවළුව කනව ශරීරය ඉදිරියට ගෙන යන්න...එච්චරයි. ඒකට ඇලීමක් නැත...ඒකට ඇලිලා පෙරේත කමකට කනවද නැත්නම් ශරීරය යහපත්ව ගෙනයාමට දායක වීමට පමනක් ද කියන එක තමන් අවබෝධ කරගත යුතුයි...දැන්වත් ඔයාට තේරුන්නැත්තන් ආයි ආයි ඔයාට මේක ගැන තේරුම් කරල දීම වැඩැක් නෑ😁..මම ඔය කියපු එක හොදට කියවල බලල තේරුම් ගන්න...🙏🙏😌❤️‍🔥බුදු සරනයි..
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
@@madhutharanga9451 මම සෝවාන්වත් වෙලා නෑ.ඒත් තාම උත්සාහ කරනවා.රාජගිරියේ අරිය‍ඥාණ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට එහෙම තේරීමක් කරන්න බෑ.පූජා කරනදේ භාරගන්න වෙනවා. ඒ වුනාට ගිහියා මාර්කට් ගිහින් මස් මාලු තෝරා ගන්නැද්ද? එතන තේරීමක් තියෙනවා.ඒකෙත් අන්තගාමී වෙන්න හොද නෑ.අපි කුසල් අකුසල් දෙකෙන් කුසලය තෝරා ගන්නවා.එතනත් තේරීමක් තියෙනවා .මම ද්වේශය ප්‍රහානය කරලා නෑ.ඒකෙ අන්තයට ගිහින් රහත් වෙලාද අහලා අන්තගාමී වෙන්න එපා.කොයියම් මොහොතක දී හෝ අපේ දුර්වල අවශ්ථාවකදී ද්වේශය එන්න පුලුවන්.ඒත් ඒක එච්චර ලේසියෙන් එන්න බැරි තරමටනම් ශක්තිමත් .කොහොම වුනත් මම ඔයාලත් එක්ක ගැටීමක් නෑ.තෙරුවන් සරණයි.
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
@@madhutharanga9451 එතකොට බුදු රජාණන්වහන්සේ සියලු රාජ බෝජන අත් හැර දැමුවෙ...සාමාන්‍ය කෑම වලට ඇලිල හින්දද...😂නෑ....ඔයා ඔය කියන විදිහට දෙයක් අත් හැරීම තුලම තියෙන්නෙ ඇලීමක්නම් එතන කිසිම අත් හැරීමක් නෑනෙ...ඔයා ඉස්සෙල්ල මෙතන මට ආයි reply කරන්න කලින් youtube එකේ තියෙන අත් හැරීම පිලිබඳව තියෙන ධර්ම දේශනා....පොත් පත් ටිකක් කියවල එන්න..මම කතෝලික..හැබැයි මම ආසම දහම බුදු දහම..මම ඒක හින්ද මම හැම තිස්සෙම බණ අහනව...ඒ ගැන තියෙන පොත් පත් කියවනව..මම මෙච්චර කල් අහල තියෙන මේ දේ තමයි මම මේ ඔයාට මෙච්චර කියල දෙන්න හදන්නෙ..ආයි මට reply කරන්න හොදට ඕක ගැන හොයල..😁🙏❤️‍🔥🇱🇰
@ajaniruwanthika8760
@ajaniruwanthika8760 2 жыл бұрын
සාදු ,,,සාදු ,,,,සාදු
@sanjayaweeratunga6084
@sanjayaweeratunga6084 2 жыл бұрын
Great
@bevantharoosha7971
@bevantharoosha7971 2 жыл бұрын
Harima lassanata pahadili karaladunna ape hamuduruvane 😊🙏💐💐💐💐💐💐💐
@zndjsjenendd6310
@zndjsjenendd6310 11 ай бұрын
කවුරු හරි තමන් මරන්න ආවොත් තමයි මස් මාඅංෂ ගැන ඇත්ත කියැවෙන්නේ. මරන්නෙ නැතුව කන්නෙ කොහොමද හාමුදුරුවනේ.මරන්න එපා කියද්දී කන්න එපා කියන එක කෝට් වාරයක් කියවිලානෙ හාමුදුරුවනේ දිව හුරු නොකල යුතු රස අතර කුණු ලේ මස් රස ඉහලින් ම තියෙනවා. ඒකයි ඇත්ත ,හර්දසාක්ෂිය. තමන්ට තේරේන්න ඕන .රූපයක් මැවිල වැඩක් නැහැ.
@kkww4218
@kkww4218 2 жыл бұрын
සාදු සාදු සාදු
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
උන් වහන්සේගේ වැඩමවීම හරිම ආශ්චර්යයි සාදු සාදු සාදු🙏🙏🙏
@prasannakumara802
@prasannakumara802 2 жыл бұрын
ප්‍රතිපත්තියක් විදියට ම්ස් මාංශ වලින් වැලකීම මොහ සිතුවිල්ලක් නෙමෙ යි නේද පින්වත් අරිහතුන් වහන්ස🙏
@thechange7240
@thechange7240 2 жыл бұрын
Prathipaththi kiyanne drushtinma thamai
@thusharamadhushan971
@thusharamadhushan971 2 жыл бұрын
මා නිර්මාංශී කෙනෙකි. මට මෙම දේශනාව සමග කිසි සේත් තර්ක කිරීමට අවශ්‍ය නැත. මා නිර්මාංශී වීමට හේතුවුන මට දැනුන දේ සටහන් කර තබන්නන්. නිර්මාංශීවීම තුලින් මම කිසිසේත්ම පින් රැස් කරගැනීමට බලාපොරොත්තු වන්නෙ නැත. මන් අවුරුදු ගනනාවක සිට ධර්මමාර්ගය තුල විචාරමින් යම් කිසි ගමනක් යන ගමන් ඉන්නෙ ඒ යන අතරතුර මට දැනුන දෙයක් තමා මේ ලෝක සත්වයා විදින දුක් ගැහට වල ඇති භයානක කම. මිනිස්සු තම ආහාර වෙනුවෙන් සතුන්ට දස වද දී මරණ සැටි මන් දැක්ක. ඔවුන් ඒ හරහා කර්මපථ සාදන අයුරු දැක්ක. මේ කර්ම වල විපාක විදමින් මේ ලෝක සත්වයා ගමන් කරන විදිය දැක්ක. සිංහයා මුවා මරන් කන එක ඒ මුවා තවත් ආත්මෙක අර සිංහයව මරන් කෑමට තියෙන හැකියාව දැක්ක. මේ විදියට සත්වයා එකිනෙකා හා කර්මයන්ගෙන් බැදිල සසර ගොඩ නගන විදිය ඔවුනොවුන්ම කර්මයන් ගෙවන විදිය යම් මට්ටමකට තේරුනා. ඒතන තියෙන පටලැවිල්ල මන් දැක්ක. ඉතින් ඒ පැටලවිල්ලෙ ජාලාවෙ එක ප්‍රථිඵලයක් තමා මාංශ වෙනුවෙන් මරණයට පත් වුන සතෙක් කියන්නෙ. මට ඒ ස්තව ශරීරය ආහාරයට ගැනීමේ අවශ්‍යාතව නැති උන එ තුලින්. එ වගේම අපි හැමෝම විවිද දේවල් රැස් කරන් ඉන්නව සරලව මතුමිට විවහාරටෙන් ගත්තොත් කෙනෙක් තමන්ගෙ යැයි සිතාන අයිති කරන් ඉන්න දෙයක් තව කෙනෙක් බලහත් කාරයෙන් ගත්තොත් අපිට ඒක සොරකමක් ලෙස අර්ථකතනය කරන්න පුලුවන්. එය පන්සිල් වල දෙවන සිල් පදයද උල්ලන්ගනය කිරීමක්. මෙ ගෙන මොහතකට සිතපු මන් දැකපු දෙයක් තමා සියලූම ලෝක සත්වය අන් සියල්ලකටම වඩා තමා සතු කරන් තදින්ම අල්ලන් ඉන්න දෙයක් තමා තමාගෙ ප්‍රානය, තම ශරීරය. මෙ ශරීරය ඔබලා ආහරයට ගන්න කියල කිසිදු සතෙක් ස්වකැමැත්තෙන් දන් දෙන්නෙ නැත. එහෙනන් සතෙක් මාංශ වෙනුවෙන් මරනවන එතන සිදු වී ඇත්තෙ තව කෙනෙකුට මෙලොව ඇති වටිනාම දෙය බලහත්කාරයෙන් උදුරාගැනීමකි. එය මට සාපේක්ශව මෙලොව ඇති විශාලතම සොරකමකි. එවන් සොරකමක ප්‍රථිඵලයක් එහෙම නැත්තන් සොරකන් කරපු හොර බඩු ටිකක් තමා මස් කඩේ මුදලාලි ඔහුගේ දේපලක් වගේ උජාරුවට ශෝකේස් එකෙ දාල තියෙන්නෙ. එතන ඇත්තටම ඔහුගේ කියල ඇත්තෙ විශාල අකුසලයක්, පවක් සහ සසර දිග් කරනා කර්මයක් පමනි. එම මාංශ ඔහුට අයිති නැත. ඒව හොර බඩු. ඉතින් මා කිසින් දුක් මහන්සියෙන් ධාර්මිකව හම්බ කරන ධනය යොදවා මන් හොර බඩු මිලදී ගන්නෙ කුමකටද ? මන් කුමටද අකුසල කර්මඵතයක් තියෙන තැනක් එක්ක ගනු දෙනු කිරීමට යන්නෙ. එයද මාව මංශ ආහාරයෙන් ඉවත් කිරීමට හේතුවක් උනා. එමෙන්ම මේ ලෝක සත්වයා විදින දුක දැකපු මන් ලෝකා සත්වයා මේ දුකින් අත් මිදේවා කියන පාර්ථනයත් සමග සියලු සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රී සිත් වඩන කෙනෙක්. මගෙ හදවතට එකගව ඔවුනට මෛත්‍රී කරන අතරතුර ඔවුනගේ, ඔවුනගෙ නෑ හිත මිත්‍ර දූ දරුවන්ගෙ මාංශ ආහාරයට ගැනීම කිරීමට නොහැකි. එයද මාව මාංශ ආහරයෙන් ඉවත් කිරීමට හේතුවක් වුනා. ලෝක සත්වයා සිටින නරා වල තේරුනාට පස්සෙ, දුක ඇත්තටම දැක්කට පස්සෙ හිස ගිනි ගතතෙකු ඒ ගිනි නිවන්න්න වෙරදරනා සේ කෙනෙක් ක්‍රියාත්මක වෙන්නෙ. මේ විශ්වය, මේ ලෝකය ක්‍රියාත්මක වෙන විදියක් තියෙනව, සියල්ල සමතුලිතව පවතිනව. ආහාරදාමයද එයින්ම කොටසක්. මෙම ක්‍රමවේදය දැක්ක කෙනෙක් පුලුවන් තරන් ඒ ක්‍රමයෙන් ගැලවිලා උඩුගන් බලා පීනන්න උත්සහ දරනව කියල මට හිතෙනව. මන් නිර්මාංශී උනා කියල මට එයින් කිසිදු අවාසියක් හෝ රෝගාබාදයක් අද වන තුරු වැලදිලා නෑ. දෙයක් උනාන් උන එකම දේ නිර්මාංශී භාවය නිසා යහලුවන්ගෙ උසුලු විසුලු වලට ලක් වීම පමනයි. නමුත් මට කිසි කෙනෙකුට මාංශ අනුභවයට දොස් කීමට නොහැකි. මන්ද එය මේ ලෝකය ක්‍රියාත්මක වෙන ස්වභාවයක්. ධර්ම මාර්ගයේ යන කෙනෙක්ට යම් අව්ස්ථාවක සමහරවිට ඔහු විසින්ම එය අතහැරමට සිතිය හැකිය. කෙනෙක් නිර්මාංශී වූ පලියට ඔහු මිත්‍යාදෘශ්ටික වන්නෙ නැත. එමෙන්ම කෙනෙක් නිර්මාංශි වූ පලියට ඔහු සම්‍යාදෘශිටික වන්නේද නැත. මාංශ අනුභව කරන කෙනෙක් ද ඒ පලියට සම්‍යාදශ්ටික හෝ මිත්‍යාදෘශ්ඨික වන්නෙ නැත. මේ ලෝකය සත්වයන් ඔවුනොවුන් සිටින තැන, ඔවුනොවුන් ගෙ අවබෝදය මත, ඔවුනොවුන් කරන දේවාල් සාදාරනී කරණය කරයි. සිකරට් බොන කෙනාට එයට සාදානීකරණයක් ඇත.තිරිසන් ලෝකෙට ගියත් මස් කන සිංහයට සාදාරනීකරණයක් ඇත. ඇත්තටම මේ ලෝකෙ කිසි කෙනෙක් ඔවුනොවුනට සාපේක්ශව නිවරදි. මස් කන කෙනාට මස් නොකන කෙනා වැරදි වගෙ පේනව, මස් නොකන කනාට කන කෙනා වැරදි වගේ පේනව. හැබැයි ඇත්තටම මේ ලෝකෙ කවුරුත් හරිත් නෑ වැරදිත් නෑ. සියලු දෙනාම සංසාර ගැටයට අසු වුන අසරණ වුනු අහිංසකන්. ඔබලා පුලුවන් තරන් සසර උපද්දවන සියලුදෙයින් ඈත් වීමට උත්සහ දරන්න. මෙය මට දැනෙන හැගෙන දෙයයි තෙරුවන් සරණයි 🙏
@vimukthikumara1230
@vimukthikumara1230 2 жыл бұрын
තෙරුවන් සරන්‍යි
@torin0196
@torin0196 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!
@anomameerigama8609
@anomameerigama8609 2 жыл бұрын
ඉතා කාලෝචිත දේශනාවක් ඔබ වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු සාධු සාධු
@kumara538
@kumara538 2 жыл бұрын
Sadu..Sadu..Sadu..Oba Wahanseta Mage Namaskaraya Wewa
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
නමෝ බුද්ධාය
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
Sadhu sadhu.. 🙏🏻🙏🏻
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
🙏🙏🙏
@slpatirana7455
@slpatirana7455 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 жыл бұрын
Sadu Sadu Sadu ikmanbawayakadima niwan maga hamuwewa teruwan sarnai
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
🙏🙏🙏.
@ravindranathdharmasiri3342
@ravindranathdharmasiri3342 2 жыл бұрын
සබ්බෙ භායන්ති මච්චුනො කියා බුදුන්වහන්සේ දේශනාකලේ ඇයි ?
@malanjayamaha6217
@malanjayamaha6217 2 жыл бұрын
🌸🙏🌸
@shiranalwis6507
@shiranalwis6507 2 жыл бұрын
💐💐💐🙏🙏🙏🌟
@vimalaramasingha7522
@vimalaramasingha7522 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
kzbin.info/www/bejne/aXOqg5uEo7OVerc
@danushkasamarajeewa712
@danushkasamarajeewa712 2 жыл бұрын
Api hitanawata wada darmaya godak gaburui
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏🙏
@narmadaariyasena645
@narmadaariyasena645 2 жыл бұрын
සාදූ සාදු සාදූ!!!!
@pradeepapradeepa9432
@pradeepapradeepa9432 2 жыл бұрын
Sadu....sadu...sadu...🙏🙏🙏🙏.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@reshaniwijesekara7001
@reshaniwijesekara7001 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@umeshazhenrohithanugekotuw5584
@umeshazhenrohithanugekotuw5584 2 жыл бұрын
----- sthuthi ------ ..... Ro ... Pelmadulla .
@champasrimathi6280
@champasrimathi6280 2 жыл бұрын
ඒ සතා ගෙ පව එයාතවත් පවුකාරයෙක් හරහා ගෙවා ගනි අපි ඒකට හවුල් වි තවපවක් කරගතයුතු නැහැ කන ටකනා එය සාදරනි කරනව⁣ෙ
@champasrimathi6280
@champasrimathi6280 2 жыл бұрын
කනකෙන එය සාදාරනිය කරනවා
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Samawnnaswaminwahansa methannm mata apehdilbawyk thynne. Sadhu
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 2 жыл бұрын
මමත් මස්මාලු දකිද්දිම,සත්තු මැවිල පේනවා...ඒ නිසයි නොකන්නෙ...පවු පින් නිසා නමි නෙවෙයි...
@sumudumalaka1978
@sumudumalaka1978 2 жыл бұрын
@@madhutharanga9451 😂😂😂😂
@sumudumalaka1978
@sumudumalaka1978 2 жыл бұрын
@@madhutharanga9451 karunaka Budun radunge dahamata nigaru nokaranna. Karmaya hama detama pirithuranomei Ex.1 Lankawe viduliya kape? Mey Lankawe karmayada? Natha. Lankawe viduliya Nipadaweemata balagara sadaha Indana( disel) ona. Desel Lankawe natha. Oil import karanna ona. Oil import karanna dollar one. Dollar Lankawe print karana baha. Dollar earn karanna ona. Me hama ekatama hetuwa karmaya lesa dakinnawa nam oyage Brain eka check karaganna pls. Ehema hituwanam Singapore, Vietnam, Taiwan, Malaysia mey ada diyunu ratawal sithiyameth ne.( unge material weath ekai thinking capacity ekai 2 kama apita wada idiriyen. Mei Ratawal okkama 1960's lankawa ta godak pitupasin tibunu ratawal. Lankawa minissuta dukka jivitha labenna( mechara sampath tiyagana) hethu Ape minissunge karmay nowei. Meka onama ladaruwekuta therena deyak.(* karmaya nisa siduwana dewal athei sithami, vishwasa karami * eth iiitha pahadili sadaka thibeyadith eyada yamek Karmaya ta barakarai nam..mahama pissuwaki
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
@@sumudumalaka1978අමො අමො මස් වැද්දා..🥴🤣
@Momojobo
@Momojobo Ай бұрын
පුදුම පවක් ඒක 😅😅😅😅😅
@chaturihasanthika1412
@chaturihasanthika1412 2 жыл бұрын
🙏 🙏 🙏
@prasannakumara802
@prasannakumara802 2 жыл бұрын
ඔබ වහන්සේගේ මහ රහතුන් වැඩි මග ඔස්සෙ පොතේ ඔය දේශනාව සදහන් කර තිබ්බා
@thashmila576
@thashmila576 2 жыл бұрын
🙏
@gaminipathirana2647
@gaminipathirana2647 2 жыл бұрын
🌻🏵🌼🙏🙏🙏🌼🏵️🌻
@newsinghacom9945
@newsinghacom9945 2 жыл бұрын
අපි දැන් කන්න එපාද කන්න ද. අනේ අපි අසරණ වෙලා බුදුහාමුදුවනේ.
@champachampa2228
@champachampa2228 2 жыл бұрын
Sadu sadu sadu saadu
@malanipathiraja7421
@malanipathiraja7421 2 жыл бұрын
Harima pahadili apae hamuhuruwanae oba wahansaeta magae namas karaya waewa sadu...sadu...sadu darama danaya laba dun obatat ekman bawayakadi nirlmala darmaya awaboda waewa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@legalservices5920
@legalservices5920 2 жыл бұрын
ane mehema budhdha shrawakayo.deegoda kumara mahathathata ge deshana mulinma uganwanda ona me hamuduruwarunta
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
@asankaindrajith8712
@asankaindrajith8712 2 жыл бұрын
Sadu Sadu sadu
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@lathalatha7340
@lathalatha7340 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
🙏🙏🙏🙏🌷🌹🌺🧘
@mawanguruge5418
@mawanguruge5418 2 жыл бұрын
Mas mansa anubawayen walakemen pansil rakenawa.namuth pansil rakemenma niwan dakinna ba.
@sinadibimansa6366
@sinadibimansa6366 2 жыл бұрын
මා මස් මාළු ගිජු බවකින් තොර ව තිබුණොත් හා පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පමණක් ම පුරුද්දක් ලෙස යම් පමණකට අනුභව කරන කෙනෙක්.. නමුත්, නොකා සිටීමට හැකි නම් වඩාත් සුදුසු බව විශ්වාස කරනවා. පින කෙසේ වෙතත්, කෙනෙකු මෛත්‍රී සහගත බව ඇති ව නුවණින් විමසා බැලීමේ දී එයට වක්‍ර ව අනුබල දෙන දේවලින් ඈත්වීම ස්වභාවික ව මෛත්‍රී පෙරදැරි ව ඇති වන සංසිද්ධියක්. කෑමෙන් අකුසලයක් පවක් සිදු නොවූවද නොකා සිටීම, මේ අනුව අභය දානයට අනුබල දීමක් ලෙස පැහැදිලි ව සැළකිය හැකි යි. නමුත්, මෛත්‍රීය යන සතර බරහ්ම විහරණවලින් එකක් වන ආකාරය මෙහි "මෝහයක්" ලෙස අනියමින් අර්ථ ගැන්වී තිබීම කණගාටුවට කරුණක්...
@dicksonpremaratne5564
@dicksonpremaratne5564 Жыл бұрын
Sadu sadu sadu
@erandaniroshan6858
@erandaniroshan6858 2 жыл бұрын
සාධු සාධු සාධු!!!
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Api kana nisai demad Eka tyenne kadawl wla mas wlta
@kangaroos1902
@kangaroos1902 Жыл бұрын
Pineath swaminwahansa.. Mahanama" suthraye sandakan wenwa BUDHUN WAHANSE desana karanwa "Ma waldana ahareyehi Mas mansa thibunoth, Saka hithunoth, Kauru hari keewoth mas mansa thyenwa kiya Ma me danaya waldan na kiyala......
@iroshairosha6992
@iroshairosha6992 2 жыл бұрын
ඒත් හාමුදුරුවනේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ ශාක බක්ෂක විදිහට නේද ඒ නිසා මස් මාංශ ගැනීම නිසා අපි ලෙඩවෙනවා වැඩියි නේද
@ranjithulekamalage3901
@ranjithulekamalage3901 2 жыл бұрын
අනිවාර්යයෙන්ම, සමහර අය මනුෂ්‍යන්ව ශරුවභක්සික විදිහට හදුන්වා (මාංශ වලට ගිජු අය)
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 2 жыл бұрын
කමු කමු නේද?
@sachinthadilshan83
@sachinthadilshan83 2 жыл бұрын
මිනිසා ආදි මානවයාගේ කාලේ ඉදන් සර්වභක්ෂක.
@surenimadushani7708
@surenimadushani7708 2 жыл бұрын
@@sachinthadilshan83ආදි මානවය??? පරිනාමවාදය බුදුදහමේ ප්‍රතික්ෂේප වෙනවා නේද.
@surenimadushani7708
@surenimadushani7708 2 жыл бұрын
@Walter Thennakoon එහෙම කිව්වෙ ඇයි ,හැමෝම කියන හින්දද? නැත්තන් හේතු තියනවද? පොඩ්ඩක් පැහැදිලි කරනවද?
@Udumbara568
@Udumbara568 5 ай бұрын
ඇත්තම කීවොත් මස් මාංශ පිළිබඳ ප්‍රශ්නයට එක් එක් දේශකයන් ලබාදෙන උත්තර ඒ ඒ අයගේ සිතැඟියාවන් වලට සමීප අයුරින් මිසක නියම බුද්ධ විග්‍රහය දෙන්නේ නැ. උදාහරණයක් වශයෙන් මස් මාංශ අනුභව කරන කෙනෙක් නම් ඊට ගැලපෙන නැතහොත් හිතැති ආකාරයෙන් තමා උත්තර දෙන්නෙ...ඒ මන්දයත් කෙලෙස්වල ස්වභාවය එයයි. ඒ නිසා ප්‍රඥාවෙන් දකිනවානම් විය යුත්තේ සැබෑවටම සත්ව කරුණාවක් තිබේනම් මස් පිනිස මරන ලද සත්වයෙකුගේ මස් මාංශ ආහාරයට ගන්නවාද කියන එකයි. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය සඳහා උත්තර හොයන්නෙම එහි යම් වැරැද්දක් තියෙන බව දන්නා අයමයි...අපි ඉතාමත් ප්‍රවේශම් විය යුතු අවස්ථාවක් වන්නේ යම් දේශකයෙක් ආර්ය පුද්ගලයෙකු හැටියට කැපී පෙනෙන ආකාරයට දහම් දෙසනවානම් තමන්ගේ තත්වය හදාගන්න ආකාරයේ වැඩසටහන් කෙරෙනවානම් අන්න එතැනයි.... ඔය බුදුවුන රහත්වුන හැමෝම ඒ ගනයේ අයම තමා...ඒ නිසා යමෙක් මහාකාරුණික වූ නිර්මල බුදු දහම අනුගමනය කරන්නේ නම් කලයුත්තේ කුමක්ද යන්න වැටහෙනවා ඇත...
@jayanthaperera2076
@jayanthaperera2076 2 жыл бұрын
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතං පියං අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ සත්ව ඝාතනයත් , මාංශ වෙළඳාමත් බුදු අනුමත නොකරයි. මෙම කරුණු දෙකට සම්බන්ධ නොවී අනුභවය සඳහා මාංශ සපයා ගන්නේ කෙසේද ? නිර්මාංශ වීමට නෙමේ පින් සිද්ධ වන්නේ . යමෙක් සතුන් කෙරෙහි හටගත් කරුණා චිත්තය නිසා , නිර්මාංශ වන්නේ නම් එම "කරුණ චිත්තයට" ඔහුට පින් සිද්ධ වේ .
@sajithlakmal7892
@sajithlakmal7892 2 жыл бұрын
a sathhthu maranne API kana nisaane haamuduruwane ? Hama sathwayekma marunama kohehari uppaththiyak labanawa.eka API karana warada sodaganna hethuwak newe haamuduruwane.mata danena darmayai me kiyanne
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
පිං වත්ස්වාමීනවහන්සෙටදීර් ගායුෂලැබෙවා
@sunandadegamboda9916
@sunandadegamboda9916 2 жыл бұрын
Read Jeewaka Sthra of Majima Nikaya
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
බොහොම පැහැදිලිව තේරුම් කරා ස්වාමින් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි!!!
@helithathsara439
@helithathsara439 2 жыл бұрын
සාදු සාදු සාදු . පින්වත් ඔබ වහන්සේට නිරෝගි සුවයම ලැබේවා !
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Hoda panhandle keremak oba wahansata nerwanaym Awabodawawa Awagam kosala mahathata tharuwan saranai 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🌸🌸🌸🌼🌸
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mawanguruge5418
@mawanguruge5418 2 жыл бұрын
Mas mansa kanawa nam ohu thula maithreya k na.
@videosworld8491
@videosworld8491 2 жыл бұрын
ඒත් අපි කන්නෙ නැතුව හිටියොත් හැමෝම එකතු වෙලා එ සත්තුත් දවසක් හරි වැඩිකල් ජීවත් වෙයි නේද ඒ සත්තුත් ජීවත් වෙන්න ආසයි දවසක් හරි වැඩිය අනික ඒ සත්තු කැමැත්තෙන් නෙමෙ මැරෙන්නෙ කෙනෙක්ගෙ කෑමක් වෙන්න එයාලටත් මරන බිය තියනවා මන් නම් කියන්නෙ පුලුවන් හැමෝම කන එක නවත්තන්න ඕනෙ කියලා .…
@gothameegunasekara764
@gothameegunasekara764 2 жыл бұрын
Api sathwa mansha illana nisaneda e saththu marana aya saththu maranne...me lankawa thula api hithamu siyallanma nirmanshai....ewan thathwayak thula mas mansha wikunana sthana nathiweineda mansha walata illumak nathi nisa....illumak nathi Una nam marapu saththunwa katada wikunanne....kauda ewa miladi ganne....illum sapaum niyayata anuwa api illàna thulu ahinsaka saththu marena eka nawaththanna ba....ethakota mas marana manussayekuta api anubala denawaneďa sathek maranna illima thulin....ethakota e pawata api haulkaruwo noweida
@ireshaz4757
@ireshaz4757 2 жыл бұрын
Parapana nasima vishala pawak.Buduhamuduruwo kagewath mas kala ne.kana nisa thamai maranne.
@sirimalgodawimalajothihimi1512
@sirimalgodawimalajothihimi1512 2 жыл бұрын
තේරුවන් සරණයි . නිර්මාංශ විම නිරෝගි ජිව්තයකට හොඳ නැද්ද ...හාමුදුරුවනේ .
@mazdafamili5386
@mazdafamili5386 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මට පර්ශනයක් තිබේ....මං කෙනෙක් එක්ක හොරකම් කරන්න ගිහින් මං හොරකම් කරන්නේ නැතුව එයට හොරකම් කරන්න කියලා පාඩුවේ ඉන්නවා එය එක්ක....එතනට පොලිසියෙන් අවොත් අපි දෙන්නම හොරු නේද,දෙන්නට එකම දඩුවම් ලැබෙනවා නේද,ඉතින් සතුන් මරණ කෙනට විතරක් පවක් වෙන්නේ කොහොමද,මස් කන කෙනගේත් මරණ කෙනාගේත් වෙනසක් තිබේද...මරණ නිසා කනවා කන නිසා මාරනවා...ඇයි ඒ පව එක්කෙනෙකුට විතරක් ලැබෙන්නේ....දෙන්නගෙම අධිෂ්ඨානය මස් කෑමට සතුන ගතනය කිරීම නොවේද.... තෙරුන්සරණයි
@raveenatapattu5732
@raveenatapattu5732 2 жыл бұрын
හාමුදුරුවෝ හරියටම හරි, අද සමජයගේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ කෙනෙක් මස් මාළු කන්නේ නැති අය හරි හොදයි. " අනේ එයා මස් මාළු වත් කන්නේ නෑ " කියලා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියල නෑ මස් මාළු කන්න එපා කියලා, අපිට හරියටම කියල තියෙන්නේ මත්පැන් බොන්න එපා කියලයි, අවේලාවේ ආහාර ගන්න එපා කියලයි. මස් කන එක පවක් නම් බුදුහාමුදුරුවෝ අපිට එක ශික්‍ෂා පදයක් විදියට දේශනා කරනවා අපිට ආරක්ෂා කරන්න කියලා . මස් මාළු කන එක පවක් කියල නොකා ඉන්න ගොඩක් අය ගාව පන්සිල් වත් නෑ, හැබැයි vegetarian, මස් මාලු නොකා හිටිය කියල අපිට සුගතියේ ඉපදෙන්න බැ, එකට පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. අද මිනිස්සු බුදු දහම මිනිස්සුන්ට ඕන විදියට වෙනස් කරගෙන තියෙන්නේ. ගොඩක් මිනිස්සු කියන්නේ කන හින්දා මරන්නේ කියල, අති දීර්ඝ සංසාරේ ඒ සතා කරපු අකුසල් හින්ද තිරිසන් ආත්මෙක ඉපදිලා මැරෙන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නවා නම් ඒ සතා පෙර කරපු අකුසල් අපි මස් කන්නේ නැතුව හිටිය කියල අහෝසි වෙලා ඒ සතා බේරෙනවා කියල ඒ තියෙන්නේ මෝහය මිනිස්සු හිතනවා මස් කෑවම ඒ සතාගේ මරණේ පව අපිටත් එනවා කියලා, නන්දිමිත්‍ර යෝධයාට මේ තරම් කායශක්තියක් ලැබුනේ කොහොමද, පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ රහතන් වහන්සේ නමකට හා මස් සමග දානයක් පූජා කරලා. එතකොට රහතන් වහන්සේලා කියන්නේ කිසිම පවක් කරන්නේ නැති අය.
@samithapriyadarshana6194
@samithapriyadarshana6194 2 жыл бұрын
Gana gediyata mas knna ona wela
@ireshaz4757
@ireshaz4757 2 жыл бұрын
Api Manushayan hetiyata Shaka bukshaka ganayta aithi. Mus mansha kanne koti,walassu , Mansha Bukshaka sathu.Usas manasak Tiyena api Owa kawama apith Koti ,Sinhayo,walassu wewe. Mus rasata .
@shehanbandara7143
@shehanbandara7143 2 жыл бұрын
මානුශයෝ ශාක බක්ශක උනා නම් මොලෙ මෙච්චර වැඩෙන්න නැ සගො
@vidhusri8487
@vidhusri8487 2 жыл бұрын
mas kana eka sattu maranna anubala deemak.kaurunho budu dahama asuren mas kana eka sadaraneekaranaya karanawanam.ohuve silaya ithama durwalayi.panathipatha sootraya dannawanam sattumaranna anubala deemath tiya wachanekinho ekata dayaka wenne na.meka ahala minissu wadiyen mas kanna gattama a illumata hariyanna wadieyn sattu maranawa a nisa siwurat adan darmaya wikurthi kireeme akusalaya lesi na,anantariya akusaletat wada prabalayi
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
සමාවෙන්න ස්වාමීන් වහන්ස......., ඒ මියගිය සතා කවුරුන් හෝ මස් පිනිස වදයක් දී මරාපු සතෙකුගේ මස්. කෑම සඳහා මැරුවා නම්, මරන කෙනා මෙන්ම කන කෙනාද ප්‍රාණඝාතය සිදු කිරීමට සම්බන්ධ යි නේද? මම එහෙම හිතලා නිර්මාංශයි.
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 2 жыл бұрын
කැම සදහා මරන පුද්ගලයාට තමයි එය ආදීනව විදින්න වෙන්නේ ...එය ඔබ මා නොකැවත් වෙන කවුරු හරිම ඉන්නවා කන්න ...... මාත් අ 12 ක් නිර්මාංශ කෙනෙක් නමුත් මස් මාළු කන එක පවක් විදියට දකින්නේ නැ මම කන අයට හදලත් දෙනවා මේතන මුලීකම වෙන්නේ සිතම තමයි ඔබ මස් මාලු සොය සොයා කන්නෙන්ක් නම් ඔබ ට එතන ඇත්තෙ ගිජුබාවයක් මස්වල රසට එක යම් විදියට පවක් මම හිතන්නේ ඔබට එය ඔබගේ කැමත්තික්න් හෝ අකමැත්තකින් හැර අහබුවකින් කන්න හම්බුනොත් එක පවක් වෙන්නේ නැ .........මෝකද ඔබ එය එතන තිබ්බ නිසා කැවේ නැතුව ඔබේ කැමත්තට එය මරාගෙන ආවේ නැ.......... අවසන් වශයෙන් සතා මැරිමට අංශු මාත්‍ර්‍යක් හෝ ඔබේ සිතුවිලි හෝ ක්‍රියාව එ සතා මැරිමට උදව් කරා නම් අනිවාර්යයෙන් එය පවක් නමුත් ඔබ එය කිසිවකට සම්බන්ධ නොව් ඔබට එ සතාගේ මස් කැම ඔබට පවක් වෙන්න බැ...... මරණ නිසා කනවා කියන එක බොරු තර්කයක් .....එ තාමගේ නිදහසට කරුණක් වගේ දෙයක් මරණ නිසා කන්න පුළුවන් නම් මරණ කොට නොකා ඉන්නත් පුළුවන් වෙන්න ඕනි එහේම හිතලා ඉන්න බැරි ඇයි රස කියන දේ ගිජු ව්ම .....එක නිසා මම කලින් කිව්වා වගේ ඔබේ කැමත්ත හෝ අකමැත්ත ට තෝරව ඔබගේ කැම පිගානේ හෝ කැම මේසයේ මස් මාළු තිබ්බා කියලා එය ඔබ කැවා කියලා පවක් වෙන්නේ නැ එය තිබ්බ නිසා කැවේ ....එච්චරයි
@malanjayamaha6217
@malanjayamaha6217 2 жыл бұрын
ඔබ හරි. අපි ඒප්‍රාන ගාතනයට දායක වෙනවා.
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 2 жыл бұрын
හාමුදුරුවන්වො කොච්චර බන කිව්වත් ඉතිං ඔච්චර තමා සිංහලයා මෝඩයා කැවුං කන්න යෝධයා.අනේ සාධු!
@dammipeiris6381
@dammipeiris6381 2 жыл бұрын
@@wasanthaappuhamy2517 , true
@sumudumalaka1978
@sumudumalaka1978 2 жыл бұрын
Ane Ape Hamuduruwane, Thama thamange Buddhiya Anuwa mas kama ho nokama ovnovn tiranaya karanawa. Eth Ape Hamuduruwane mata mekka therum karala denna danna kenak. Samaharun mehi commets karala tiyennawa hamadema wennne kaRmayata kiyala Russia ukrain wala pinissu gatanaya wenna ekatn ( war nisa) Ukrainian lage karumelu? Afgan minissu marenneth karumetalu? Amaricawa iraketa gahanaka ema minnisu maruneth ovnge karmetalu? Lankawe minissu gas walta shed wala poolin inne karumetalu. ?? Kotinma lankawata dollar netthe karumeta lu?? Rajaphassla, athlu boho desha paluwo sapa widine unge pinnalu??? Ane hamuduruwane, minissu pin,paw wachana dekata abbehiunama, minnisun ta loke hariyata penne nadda?
@widuranga.6608
@widuranga.6608 2 жыл бұрын
අනේ මන්දා කවුරු කියන එකද හරි වැරදි කියන්න ම්ම් දන්නේ නෑ ම්ම් දන්නේ මෙච්චරයි මස් මාළු කෑම පවක්මයි මළු අල්ලන කේනාට පවක් එනවාමයි.
@widuranga.6608
@widuranga.6608 2 жыл бұрын
@Walter Thennakoon එතකොට ඒ සත්තු මරන්නේ කාවෙනුවෙන්ද.
@akashvihanga1852
@akashvihanga1852 2 жыл бұрын
නෑ. ඒක අපේ හිත අනුව තමා පව පින තීරණය වෙන්නෙ . මස් වලට ඇල්මක් තියාගන්න එපා. ""තිබ්බොත් කනවා, නැත්තං ඒත් කමක් නෑ"" ඒ ගානට හිත හදාගන්න . මරන කෙනාටනම් කොහොමත් අකුසල් සිදුවේ
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 2 жыл бұрын
අපි කරන්නෙ අනුබල දෙන එක එතකොට ප්‍රානගාතයට අනුබල දෙනව අපි මස් කනව කියන්නෙ
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 2 жыл бұрын
@Walter Thennakoon ඔයා මහාචාර්ය වෙන්න ඇති
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 2 жыл бұрын
@Walter Thennakoon අනුන් මරන මස් කාලා අනුන්ට පව් පුරෝන උන් තමයි අපායට මුලින්ම යන්න ඕනේ
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,8 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 48 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 1,6 МЛН
头还可以刷卡买东西的吗?#海贼王#路飞
0:26
路飞与唐舞桐
Рет қаралды 15 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 4,8 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 3,3 МЛН