KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආපු ගමන් හාපු එයා | Viridu Nalin විරිදු නලින්
2:54
නොසන්සුන් වූ කොළොන්නාවේ නිවාස සංකීර්ණයක පිරිසක්.අපි කොහොමද කුඩුකාරයෝ එක්ක ඉන්නේ | Kolonnawa
6:57
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Trick-or-Treating in a Rush. Part 2
00:37
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
World’s strongest WOMAN vs regular GIRLS
00:56
මෙහෙමත් කුණුහරප, රාජාංගනේ හාමුදුරුවෝ Rajangane Hamuduruwo | Viridu Nalin විරිදු නලින්
Рет қаралды 475,750
Facebook
Twitter
Жүктеу
1
Жазылу 559 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 1 100
@kanchanasewwandi7386
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ඇති සැටියෙන් විරිදු කියන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට
@sameerasandaruwan1580
Жыл бұрын
ඒක ඇත්ත අනිව
@Sawo-500
Жыл бұрын
තිස්තුන් කෝටියක් ගැන බුදුන් දේශනා කරල තියෙනවා ද. නෑ නේද. ඕව වෛදික දෙව සංකල්ප. කරුණාකරල නියම බෞද්ධයෙක් වෙන්න
@kavikavi8723
Жыл бұрын
මොනවා උනත් හාමුදුරුවෝත් මනුස්සයෙක්නේ පිරිමි කෙනෙක්නේ කොච්චර නම් ඉවසන්නද තරහා
@udulchaminda2924
Жыл бұрын
Niyamai malli niyamai
@Rajangane.hamuduruwo
3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@BosaMageeka
Ай бұрын
හාමුදුරුවෝ ❤
@wishwa9188
19 күн бұрын
😂
@seethadannoruwalage8683
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත..අපි ආදරෙයි ස්වාමින් වහන්සේට!!නරක වචන කතා නොකරනවනම් තමයි හොද.
@priyankanandani4620
Жыл бұрын
ඔයා හරි මල්ලි
@harshanimadhushani4598
Жыл бұрын
Ane ou nalin aiye. Kunuharpa nokiuwanam thamai hoda.
@chathurikadilrukshi3871
Жыл бұрын
Pissu hamuduruwo.
@anandatv5513
Жыл бұрын
Bs
@shwusbs3889
Жыл бұрын
ඔයා හරියට හරි ❤
@filaxgaming
Жыл бұрын
එකඟයි 100%❤️ දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ උන්වහන්සේට 😇
@ireshmaduranga8298
Жыл бұрын
Vvvvvvvvvv
@ireshmaduranga8298
Жыл бұрын
Vvv v vvvv
@ireshmaduranga8298
Жыл бұрын
Vvvvvvvvvvvvvvvvvvvvnvvvvvvvvvvvnbvbvvv
@soamsa9925
Жыл бұрын
කුනුහර කියන ඒකනේ පෙන්න බැරි
@MuthuManika-z5q
Ай бұрын
Aniewaryanama asabiya wagana kata karama kala kiranawa suwamena wahasa karuna wanata wena
@manikabahrain4678
Жыл бұрын
ඇත්තෙන්ම රටට ජාතියට ආදරේ තියෙන ස්වාමින්වහන්සේ නමක් අසභ්‍ය වචන නොකිය හිටියනවනම් ඔබ වහන්සේට මීට වඩා ජනතාව ගොඩක් ආදරෙන් ඉදියි ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ...🙏
@ashokmorapitiya1209
Жыл бұрын
අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂
@indranichandra7458
Жыл бұрын
ඇත්තටම හරිම හරි විරිදුව ඹබට දෙවිපිහිටයි
@mihiridimingu1519
Жыл бұрын
attatama awanka kenek,ekai kunuhrupa kiya wenne,minissu godak karanne boruwa,,rate godak dewal boruwen wenne,minissut Dan ewata hruwela awanka tika denek idala raytak hdanna baha,kawadawat rata hadenne naha,rate Inna manussainta hdannat baha,sobaha dahamenut daduwam denne ahinsaka kenatami,awanka kenek.
@NESHADHAMADURANGA
Жыл бұрын
ammapa aththa bn
@ruwandikwella7508
Жыл бұрын
මේ විධියට පාලක හැතිකරේ ට බනින තව කෙනෙක් විතරයි මේ හාමුදුරුවෝ . එච්චරයි .
@BuddhikaDheshapriya-km1qj
Жыл бұрын
අයියෙ අදනම් මරු .අපිත් හැමදාම හාමුදුරුවරුන්ට වගේම බුදුදහමටත් ආදරෙයි හැමදාම.💞💞💗💗💗🙂🙂🙂
@brahmanageshantha9342
Жыл бұрын
කුණු හර්පකියන්න එපා හාමුදුරුවනේ... ඔබවහන්සේ ගේ සිත සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumamahapitiya9260
Жыл бұрын
Aniwarayen attha 🙏🏻
@kaawigaming6269
Жыл бұрын
❤❤❤ සාදාරනයි අපේ හාමුදුරුවෝ...මල පනිනව තමයි ඉතින් ..
@sandaaa-or4wi
Жыл бұрын
ඒකනම් ඇත්ත නලීන්..රහත් නොවුන නිසා උන් වහන්සේටත් මේ වෙන දේවල් දැක්කම ඉවසුම් නැතුව ඇති.ඒත් වචනයෙන් සංවර වීම ස්වාමීන් වහන්සේ නමකට ගොඩක් වටිනවා. 🙏🙏🙏🙏
@GayaniDhanushkakumari
7 күн бұрын
Aththa thamay🙏🙏🙏
@gamagewarapitiya4290
Жыл бұрын
සාදාරනය වෙනුවෙන් පඑනීසිටින නලින් මල්ලි ඔයාට මොල්‍රේ තියෙනවා ඒක ඔබ ඔප්පු කරනවා හරියට හරි විදියට .❤️❤️🙏🙏👍👍
@antanijayantha7583
Жыл бұрын
Olliyo oya thamai hamuduru horu kiyanne oya baya nathiwa aththa kiyanna .viridu හරිම asawen අහන්නෙ oyage විරිදු පුදුමාකාර හරවත් watina විරිදු ....bs
@kamalajayantha3922
Жыл бұрын
ඔබගේ කතාව ඇත්ත රට ගැන හිතද්දි රටේ මහ එවුන් තියෙන්නේ තරහක්.හාමුදුරුවන් කියන්නෙත් ඇත්ත රට ජනතාව වෙනුවෙන් කතා කරන එඩ්තරව කතාකරන හිමිනමක් ඒත් ඒ භාශාව බාවිතා නොකර හොද විදියට කතා කරනව නම් තමයි හොඳ නේද ..ස්තුති ඔබට විරිදුවෙන් හරි පහදා දුන්නට.තෙරුවන් සරනයි ..
@naatha7741
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාටත් අපේ පිංවත් ස්වාමීන් වහන්සේටත් උන් වහන්සේ ට සිත නිවා ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා බල තන්හාවට කොච්චර බැන්නත් ඒවා ඇහෙන්නේ නෑ පුතේ ❤❤❤
@yehanmaneth9752
Жыл бұрын
හාමුදුරුවනේ ඹබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏
@anandatv5513
Жыл бұрын
Bs
@user-yi2m456
Жыл бұрын
Rajangane minihage ammatath hukala thiyenawa
@ruchilakshan170
Жыл бұрын
මේ හමුදුරුවන්ට මොකුත් කියන්න එපා එයා නරක වචන කියලා කෑගැහුවත් කියන්නේ ඇත්ත අපේ රට වෙනුවෙන් මේ දේම කරන්නේ එයා ❤️
@sriyanihettiarachchi8057
Жыл бұрын
මල් මල් ගවුන් ඇදන් ආවත් වල් වල් වැඩ ඕකිගෙ අම්මාටත් නිවනක් ම නං ස
@nimalkankanilokuge9861
Жыл бұрын
බලන්නකෝ මේ ස්වාමීන් වහන්සේ මුලු සංගසආශනයට මූනෙ දැලිගෑව මේ වල් බල්ලෝ තවමත් අගේ කරන්න උන් මූව නිදොස් කරන්නෙ මුගේ අප්පච්චි ද ළමයින්ද
@Rajangane.hamuduruwo
Жыл бұрын
සමාවෙන්න..තෙරුවන් සරණයි
@NomadicSriLanka
Жыл бұрын
🙏🙏🙏 ආදරෙයි පැලෙන්න
@OshadaAchala
Ай бұрын
❤❤❤
@BosaMageeka
Ай бұрын
හාමුදුරුවෝ ❤
@AsankaGunarathna-g6c
Ай бұрын
❤
@Madushanka-y8y
Жыл бұрын
ලස්සන් විරිදුවක් අය්යේ..ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වේවා❤❤
@madhunisansala9391
Жыл бұрын
අනිවාර්යයෙන් නලින් සහොදරයා .අපිත් උන්වහන්සේට ලෙන්ගතු යි.
@ajithsilva6551
Жыл бұрын
අපි ඉතාමත් ගරැ කරන එඩිතර අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .
@RajehewalyaSriyralata
Ай бұрын
ඇත්ත ඇති හැට් යට විරිදු කියන ඔබ වැනි චරිතයක් ඇති පුතේ ඔයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
@samidup2723
Жыл бұрын
කුනුහරප නොකිවුවානම් හොද හිමිනමක්🤟
@nimalkankanilokuge9861
Жыл бұрын
හොදයි කියලා කියන්න නම් සැබෑවටම ඇත්ත හාමුදුරුවරු වෙන්න ඕන. පන්සිල් යංතං රැකෙනවා පන්සලේ ඉන්න නිසා. ධර්ම අවබෝධය ලබා ඇත්තේ බොහොම ටිකයි ඒත් බුද්දං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ බහුතරයක්. දායකයොත් එහෙම්මමයි ඒකනිසා හොදටම ගැලපෙනවා නේද. බොරු ව දිගටම කරගෙන යන්න පුළුවන්
@bawanthasamuditha6504
Жыл бұрын
ආසාදාරනය වෙනුවෙන් හඩනගන කොන්ද පන ඇති නියම පිරිමියෙක් ඔබවහන්සේට දීර්ඝායූෂ ! ❤️🙂☸️ කුනුහරප කියන එක චීවරය පැලද සිටින නිසා ගැලපෙන්නේ නෑ එච්චරයි ! ඒක නවත්තමු අපේ හමුදුරුවනේ ! ...... මීට වැඩිය හොදයි 🙂
@ashokmorapitiya1209
Жыл бұрын
අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂👉😡🐂 වහළෙක්..
@ireshmaduranga8298
Жыл бұрын
Vvvvvvvvvvvv
@ireshmaduranga8298
Жыл бұрын
Vvvvnvnvvvvvvvvvh,vvv
@ashokmorapitiya1209
Жыл бұрын
රට වෙනුවෙන් මොකුත් නොකියන කුණුහරුප කරන ගෑනු තියාගෙන විස්කි බිබී ජාතිවාදය ඇති කරන නානසාරවගේ එවුන් හොඳයි කියලාද හිතන්නේ රටේ සුළුතරයක් ජනතාව 😝
@h.pwimalasiri1899
2 ай бұрын
ම්.😮😮ට්ඉහූ @@ireshmaduranga8298
@wimalherathherathmudiyanse8602
Ай бұрын
ඔබේ සංකල්පය හා ප්‍රකාශය අගයම්. තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් රට යහපත් මගකට යොමුකරවිමට ශක්තිය වාසනාව ලැබේවා යත්න මගේ සුබ පැතුම යි !!!
@sraatnike170
Жыл бұрын
අත්තමල්ලියෝ....ඔබවහන්සේගේ....කේන්තියපාලනවෙවා.තෙරුවන්සරණයි
@chamiladilrukshi8164
Жыл бұрын
ඔයා හරියටම හරි නලින් මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewaPriyantha-mo2qq
Жыл бұрын
නංගි මම මනොරි අක්කා කොහොමද ඔයාට තෙරුවන් සරණයි ❤❤❤
@kanchanasewwandi7386
Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalirathnayaka1209
Жыл бұрын
rate maha harak karana sakkiliweda nisa haamuduruwanta iwasanna be.asarana janathawa widinadukata.
@rumeshchinthaka8920
Жыл бұрын
එකෙන්ම❤❤❤ ගෝඨාබයට කවුරු එරෙහි වුනත් අරගල කලත් උන්වහන්සේයි සුදා අයියායි තමයි මුලින්ම ඒකට හඩ නැගුවේ. රාජපක්ෂවරුන්ට පස්ස අල්ලන කහකඩයන්ට වඩ උන්වහන්සේ ලොකු දෙයක් මේ රටට කලා. කරනවා.❤❤
@rupakuruwita6515
Жыл бұрын
Oba, hari swaminwahanse. genath anukampawpak. apata thiyenne
@renukafernando565
Жыл бұрын
මේ කාලකණ්ණි හාමුදුරුවෝ මුව එල්ලා ගහන්න වෙනව සක්කිලියා සිව්රු ගලවලා ගාපියව් සාසනෙත් කාල ඉවරයි මේ කාලකණ්ණි තඩිය වදපු අම්මා වදලා තියෙන්නෙ මෝඩ හරකෙක් ඇග තිබුනට මෝලේ නැ
@anandarodrigo4024
Жыл бұрын
හරියට හරි මල්ලී. 👍👍👍
@lalpiyasiri1514
Жыл бұрын
Lal
@anomahewege1940
Жыл бұрын
Rajapakasa vitharak neme ubala kade yana unuth oru 226 ma
@NisinduDananjaya-bi3ji
Жыл бұрын
මේ විරිදුවට නම් විරුද්ධයි කියලා කමෙන්ට් එක ලියද්දී වෙනස් කරානේ😂😂😂 දැන් සුපිරියක්❤❤❤❤
@lahiruridmal3173
Жыл бұрын
හොද හමුදුරු නමක් ❤️🙏 ජඩ දෙශපාලනය පස්සෙ නොයන
@gunanandathero5699
Жыл бұрын
ගොඩක් පිං!. මල්ලී - තෙරුවන් සරණයි
@milanmadusanka6751
Жыл бұрын
හමුදුරුවෝ රටට අදරේ හින්ද තමයි ඔහොම කෙන්ති එන්නේ🙏🙏🙏
@sarathchandra9893
Жыл бұрын
ඔබගේ අදහසට 100% එකගයි. තෙරුවන් සරණයි.
@sajeewasampath4326
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබට යහපත් ඉල්ලිමක්
@princygamage4171
Жыл бұрын
නියමයි මල්ලි ඔයාගෙ ඔවදන් සමග අගය කරනවා තෙරුවන් සරණයි 🙏
@nilmininilmini4251
Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
@chamarasampath-z7n
24 күн бұрын
එඩිතර ස්වාමින්වහන්සේ නමක් අපි අදරේයි තෙරැවන් සරණයි
@jdsnfj1113
Жыл бұрын
ඒ අදහසට මමත් එකගයි ජෙසු පිහිටයි සියළුම දෙනාට
@Nishanthasadaruwannishantha
6 ай бұрын
Hi
@samirasadakalum8193
Жыл бұрын
දෙවිනි ලයික් එකයි,පලවෙනි කමෙන්ට් එකයි.good luck ayya ❤️🙏🌹 බුදු සරනයි ඔයාට ❤
@maddumabandara1702
Жыл бұрын
ඇත්ත,,,, මාත් coment එකෙන් කිව්වා,,, උන් වහ්න්සෙට එහෙම කතා නොකරන ලෙස ,, උන් වහන්සේ හදවතින් ජනතාව ගැන හිතන නිසයි එහෙම කතා කරනවා අත්තේ,, දුකයි උන් වහන්සේ ගැනත්,අපේ සාසනේ ගැනත්,,අපේ රටේ නායකයෝ, රට, රටේ සියලු ජාතින් ගැනත්,,😢 එත් අපි උන් වනසේ තනි නොකළ යුතුයි,මගේ හැගීම,
@kosalahasithasampath752
Жыл бұрын
පුදුම ආත්මශක්තියක් තියෙන හාමුදුරු නමක් දේශපාලුවන්ට කඩේ නොයන එකම වැරැද්ද ආවේග පිට කරන විදිහ.. ඒ වගේම nalinඅයියා ඔයා හරිම විදිහට හොයලා බලලා වැඩ කරල තියෙනව..❤🎉 ජය වේවා..!!
@nuwanmihiranga7868
Жыл бұрын
අනිවාර්යයෙන්ම නලින් අයියා ඔයා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ මමත් ගොඩක් ආසයි ගරු කරනවා ඒ හාමුදුරුවන්ගෙ තියන නිර්භීතකමට.. ලස්සනයි විරිදුව ජයවේවා
@premalathapremalatha9110
Жыл бұрын
බුදු සරණයි ජයෙවිවා 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰
@Gna770
Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shreelanka8736
Жыл бұрын
අනිවාර්යයෙන් මල්ලී හිත සන්සුන් කරගන්ඩ ඔබ වහන්සෙ තෙරුවන් සරණයී
@nkbzvthanage
Жыл бұрын
සත්‍ය සත්‍ය ලෙසම දකින නලින් මල්ලි ඔබට බොහොම පින්.. තෙරුවන් සරණයි 🙏
@kumari2876
Жыл бұрын
ස්වාමීන් වහන්සේ නමක් Ahama අසභ්‍ය වචන ගැලපෙන්න නෑ නලින් අයියේ තෙරුවන් සරණයි
@shanika15
Жыл бұрын
අපිටත් කුනුහරුප තමයි කියවෙන්නෙ ඕකුන්ගෙ වැඩ වලටනම්..චීවරයක් දරන් ඉන්න නිසා හාමුදුරුවෝ එහෙම නොකියන එක තමයි ඉතින් හොද 🌷🌷🌷
@anandatv5513
Жыл бұрын
Bs
@anjanadilshan1785
Жыл бұрын
මගේ ලෝකේ වීරයෙක් රාජාන්ගනේ හාමුදුරුවෝ ❤ දන්න අය දන්නවා මේ හාමුදුරුවෝ ගැන 👏
@nimalkankanilokuge9861
Жыл бұрын
මෙයා ගේ ජාතකයේ ප්‍රස්නයක් බල්ලෙකුට තමයි ෂුවර් එකටම මම කියන්නේ .
@Tharuwa214
Жыл бұрын
සුපිරි...❤ දැකපු හොදම හාමුදුරු නමක් ❤🙏❤
@susithamunasinghe7063
Жыл бұрын
කුණුහරප කියල මේ මිනිස්සු හදන්න බෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ කුණුහරප නොකිය ඉන්න වහන්සේට අප ගොඩක් ආදරෙයි
@nishnethu
Жыл бұрын
හමුදුරුවන්ගේ විඩියෝ එකක් දැක්කා..නලින් අයියා.සාසනෙන් අයින් වෙනවා කියලා...ඇත්තමයි අයියේ...හමුදුරුවන්ගේ කතාව ඇත්ත... අපි ට රටට කරපු විනාශයට ඔහොම කතා කරලා මදි අයියේ.❤❤❤❤ඔයාට ස්තුති අපේ නලින් අයියා.🙏
@jayanthapushpakumara6868
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට යහපත් ඉල්ලීමක් 🙏❤
@gurulurajatv4892
Жыл бұрын
මල්ලී ඔබහරි,,,,අපිත් ආදරෙයි උන්වහන්සේට,,,,
@kumarymoraliyage1902
Жыл бұрын
බණ පදයෙන් සිත නිවන්න කුණු හරුපය කැතයිනේ 🙏👍👍👍🖖🖖🖖👌❤️
@SJayasinghe-mr3ye
2 ай бұрын
හිතේ වේදනාවට කියන දේවල් එත් හිතන්න අපේ හාමුදුරුවනේ කුනුහරපු කියන්න එපා මෙන් මතුවට ඔබ වහන්සේ සන්වර වෙන්න අපි ඔබ වහන්සේට ආදරෙයි
@nanikachomar3135
Жыл бұрын
ඇත්ත තමයි ඒ හාමුදුරුවෝ එඩිතර හාමුදුරු කෙනෙක් හැමෝම එහෙම වුනානම් මේ රට හදන්න ti තිබුණා🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ikmanselling
Жыл бұрын
අද තමා ඔයාගෙ විරිදු සෙට් එක දැක්කෙ. ෆට්ට සුපිරියටම වදිනවා..ඔයාට ජය වේවා!
@bashinigunasekara7551
Жыл бұрын
මටත් දුකයි මේ ස්වාමින් වහන්සේ ගැන උන්වහන්සේ ස්ටේස් වෙලා ඉන්නේ. ඔබවහන්සේගේ සීත සුවපත් වේවා! ඔයාගේ අදහස ගොඩක් වටිනවා. ❤️🌹
@binukbharatha8134
Жыл бұрын
Aththa thama kathaws ❤
@sulisulagasulisulaga3500
Жыл бұрын
සසර එතර වෙන්න කලින් රට ගැනමයි සිතන්නේ රට ක් නොමැතිනම් කොහොමද සසරක් ගැන සිතන්නේ ,,,තෙරුවන් සරණයි රාජාන්ගනේ ස්වාමින් වහන්ස ,,, ,,
@ඉතාලියේඅපිසිංහයෝ
Жыл бұрын
Niyamai❤
@sumedasamankumari7107
Жыл бұрын
සිවුර දාගන්න කලින් රට ගැන හිතන්න තිබුණා. අතීතයේ වීර ස්වාමින් වහන්සේලා රට දැය සමය ගැන හිතුවා නමුත් කුණුහරුප කියලා නෑනේ. පලමුව සිත,කය, වචනය සංවර කරගන්න. රට රකින්න කුණුහරුප කියන්න අවශ්‍ය නෑ. හාමුදුරුවනේ ගෞරවය රැකෙන පරිදි කතා කරන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@ෆොග්ලයිට්
Жыл бұрын
@@sumedasamankumari7107 අනේ ගෑනියේ උබලනම් අරහත් ගෙ ගැනුද කොහෙද අත්තයේ රට කැවෙ නැ ගැනියේ පාලකයෝ
@ashokmorapitiya1209
Жыл бұрын
❤❤❤❤❤❤ කතාව සුපිරියි මහත්තයා ෴ අසභ්‍ය වචන නොකියන මහනායකලා අනුනායකලා V8 බාවිතා කරමින් විස්කි බිබී ලෝක වටේ සුපිරි රවුම් ගහමින් දූශිත මනීමරු හොර මාළිගාවෙ කානික්කන් හොරා ගන්න රාජපක්ස දේශපාළුවන්ගේ පිහිටෙන් ගෑණු / නිළියන්ගෙ පහස ලබන එවුන් හොඳයි වගේ මේ විරිදු කාරයාට 😂👉😡🐂 වහළෙක්
@yaminiyamini4200
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sadharulak8057
Жыл бұрын
ATTTMA SUPIRI VIRIDUWAK NALIN AIYA
@siba908
Жыл бұрын
ඇත්ත කතාව නලින් අයියා 🤗ජය වේවා ඔයාට
@Pramodya-l4w
Ай бұрын
උන් වහන්සේට සෑසනයට ඇතුළත් වන්න පිං තිබුනාට සාසනය රැකගන්න පිං මදි බවයි හැගීයන්නෙ මෙවදන් ඇසෙන ව්ට බුදු සසුන බැබලේවා බොහෝ කල් තුනුරුවන් සරනයි මල්ලි යෝ ඔයාට ත් 🙏🙏🙏🇧🇪
@sadeekamalkanthi5243
Жыл бұрын
නලින් මල්ලි නිහතමානීව ඉල්ලන ඉල්ලිම් ඔයාට සුබ පතනවා
@h.l.malani.6278
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ඉස්තුතියි මල්ලි පරැෂවචන කිවොත් මොනවා වෙනවද කියලා බණ දේෂනාකරන්නේ ස්වාමීන් වහන්සේලා .ඒක පවු .
@lilymorayalage9686
Жыл бұрын
ඇත්තටම මහජනතාව වෙනුවෙන් කතාකරන ස්වාමින් වහන්සේ නමක්.ජනතාව විදින දුක බලාගෙන ඉන්න බැරි කමට තමයි අසභ්‍ය වචනෙන් සමරන්නේ එිත් ඉතින් හාමුදුරැ නමක් පරැස වචන කියන කොට ලස්සන නෑ නේද.විරිදු ලස්සනයි පුතාට ජයම වෙිවා ♥️ බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@anujhnishantha4649
Ай бұрын
ඔයාල වගේ අය රටට වටිනව . ඔයාගේ වචනටිකට අපි එකගයි . විරිදුවෙන් හරි රටේ වැරැද්දක් කරන කෙනෙක්ට අවවාදයක් දෙනවානන් හැදෙන කෙනා හැදෙනවා. රටේ වෙච්ච ඡරා වැඩවලට ස්වාමීන් වහන්සේ අාවේගශීලී වෙලා, අායෙ එහෙම වෙන් නෑ , දැන් අපිට හොද ඡනපතිතුමෙක් ඉන්නවා.🎉 අපේ නව ඡනාදිපතිතුමාටත් , විරිදු කියන ඔබතුමාටත් තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sansalasripathi6934
Жыл бұрын
Ow වචන සැර eka thama aula .hoda හාමුදුරුවෝ kenek eya ..❤❤
@indumathisilva6645
Жыл бұрын
Oba වහන්සේ ta budusaranai deergau wewa .ape .රටට සම්පත් ak.niyama බුද්ධ .puttraye.
@Abhagahavaththe
Жыл бұрын
ඇත්ත කතාව අයියේ භික්ෂූන් වහන්සේ නමකට ඔය වචන කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි ජීවිතය ලබපු භික්ෂූන් වහන්සේ නමක් සම්මා වාචා අනිවාර්යෙන්ම පුරුදු කරන්නට ඕන. එහෙම නැත්තං මේ සංසාර ගමන කොහෙත්ම අවසන් කරන්න බැහැ. කෙලින් කතා කරන්න ඕන. ඇත්ත කතා කරන්න ඕන. සෘජු ප්‍රතිපදාවේ ගමං කරන්න ඕන. හැබැයි ඒ හැම දෙයක්ම කරද්දී භික්ෂුත්වයත් ආරක්ෂා කරගන්නට ඕන. බුදු සසුන බැබළේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@MohommedYusri
24 күн бұрын
Eththatama mama me swamin wahanseta adarei❤❤❤
@pmadusanka6508
Жыл бұрын
කුනුහරපෙන් හරි රාජාන්ගනෙ හාමුදුරුවෝ කරන්නේ රටට සේවයක් ❤🎉 නලින් අයියෙ ඔයා කරපු මේ වැඩේට ස්තූතියි ❤️🎉 නමුත් නූගත් මෝඩ මිනිස්සු හාමුදුරුවන්ගේ කුනුහරප කොටස විතරක් අරගෙන හාමුදුරුවන්ටත් අපහාස කරනවා මුලු විස්තරයම බලන්නෙ නැතුව 😤 අපිත් රාජාන්ගනෙ හාමුදුරුවන්ට වචනෙකින් හරි උදව් කරමු
@vindayasadamali1302
Жыл бұрын
ඔබ වහන්සේට කාතාකරෙ ඔබ අපි මම වෙනුවෙන් අපි හැමෝම ඔබට නයයි බුදු සරණයි
@Dilanprabod666
Жыл бұрын
අපේ හාමුදුරුවෝ ❤️
@semasingherani705
Жыл бұрын
ඇත්තටම නලින් මල්ලි ඔබේ අදහස තමා ඇත්ත තෙරුවන් සරණයි 🙏❤️ සිල්වත් කම තියාගෙන නිහඩව ඉන්න පුලුවන් ද හාමුදුරුවන් වුනත්, අසභ්‍ය වචන විතරයි වැරදි .
@jayalaludagepalage9472
Жыл бұрын
ඒකනෙ හාමුදුරුවනේ ...හැදෙන්න අපි ආදරෙයි ...
@rosirosi2962
Жыл бұрын
Mage raththaran ayye oya supirii ape hamuduruwaneee theruwan saranaii. Oba wahanseta naraka wachan kiyanna nethuwa inna puluwannm eka ape sathuta
@human5839
Жыл бұрын
ඔව් අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට අපි ගොඩක් ගෞරවය කරනවා. මේ ඉල්ලීමට පුළුවන් නම් ඇහුම්කන් දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම උනොත් ඔබ වහන්සේ සමග සිංහල කම තියන බෞද්ධ ජනතාව ගොඩක් එකතු වෙනවා නොවනු මානය 🙏🙏🙏
@priyanpriyaniipriyani6748
Жыл бұрын
Ape hamuduruwanta diirgau wewa siyalu de wataha gannata prgnawa labewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏nalin malli oba nuwanin siyalu de wataha denawata godak pin👍👍♥️♥️♥️
@thusithachaminda4675
Жыл бұрын
අපේ හාමුදුරුන්ට ආවේගය නිවෙවා!!! රට ජාතිය ගැන කැක්කුමක් තියන අපේ හාමුදුරුවන්ට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
@nimalkankanilokuge9861
Жыл бұрын
කුණු හබ්බ කීම නිසා දළදා හාමුදුරුවෝ වහන්සේලා කිසිම විදියකින් අනුග්‍රහය දක්වන්නේ නැත. මාරයාගේඹ පිහිටයි
@skumarimadahapola
Ай бұрын
හාමුදුරුවො අවංකයි එඩිතරයි. උන් වහන්සේගේ හිත සුවපත් වේවා!
@ushithamadushan9559
Жыл бұрын
අන්න බැනලා, කියලා තියෙන දේ මොකද්ද කියලාවත් තේරුන් ගන්න මොලයක් නෑ ඇත්තටම 😂,.
@santisanti5599
Ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව නරක වචන නොකිවා තමයි හොද තෙරැවන් සරණයි ැ❤❤
@priyandinie6355
Жыл бұрын
අනේ..... ටුට් සාදු නමකුත් ඉන්නව 😊 ඔබ කියන දේ සහතික ඇත්ත නලින් සහෝ❤👌 ඒත් රටකට වෙලා තියෙන අභාගෙ දැක්කම කොහොම ඉවසන්න ද අපි දන්නවට වඩා නොදැන මිනිස්සු අප්පා දුක් විඳිනව ද.........?😢😪🤫🤐
@anandatv5513
Жыл бұрын
Bs
@لاليتاسيلانكا
Жыл бұрын
Apith adarei hamuduruvane asabbya wachana pavichchiya nathara karanna theruvan saranai ape hamuduruvantath malli oyatath
@Kevattaya7
Жыл бұрын
ඇත්ත. ලාබ ප්‍රයෝජන නැතුව මිනිස්සු වෙනුවෙන් කතා කරපු හිම්නමක්. දූෂිත දේශපාලනයට එරෙහිව හඩ නගපු කෙනෙක්. ඉතිහාසය ඉගෙන ගද්දි අතීතයේ රජ කාලෙත් භික්ෂූන් වහන්සේලා රට වෙනුවෙන් යුද්දෙට පවා ගිහින් තියෙනවා. රජවරු එක්ක කරට කර ගිහින් ( රට වෙනුවෙන්) ජීවිතයේන් පවා වන්දි ගෙවල තියෙනවා. නම්බු නාම තනතුරු , යාන වහන අරන් සැපසේ ඉන්න ඇතැම් අය අතරෙ. මම දැකපු පීඩිත ජනයා වෙනුවෙන් හඩ නගපු කෙනෙක් ❤️
@ashokmorapitiya1209
Жыл бұрын
👉👉👌👌👌💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@chanakaweerasinghe8497
Жыл бұрын
Aniwaryenma nalin sahodaraya Hari. Oyage kathawata math ekagai. Hamuduruwange kenthiya sadaaranai. Para deshapaluwanta baninna ona hoda deshanawak yodagena. Ara nalin qwa wage Hamuduruwo apakirthiwenawa mehema giyoth.
@لاسيكا
Жыл бұрын
අයියේ ඔයාට තිස්කොටියක් දේවි පිහිටයි අයියේ 🙏🙏🙏😊😊😊😊
@sameeradeshappriya97
Ай бұрын
හාමුදුරුවෝ කුනුහරප කිව්වට රටට ආදරෙයි
@namalweerasinghe3915
Жыл бұрын
මාත් ගරුකරන් සොවාමින් වහන්සේ නමක් කුනුහරුප කියන්නේ නැත්නම් එක ගොඩක් වටිනවා☸️
@susanthakumara2307
Жыл бұрын
ජයවේවා නලීන් මල්ලි ..මේවා පෙන්නල දෙනවට.
@jeyabro9553
Жыл бұрын
අන්න රජාන්... ගනේ උබටත් පිළිතුරු ගීතයක් ගායනා කරලා.😂😂
@niranjanpispakumara-qo9nl
Жыл бұрын
Niyamai macan ubanam apit rajangana hamuduruwo laga tamai
@dohaqatar9055
Жыл бұрын
රට හදන්න කතා කරනවා ඵත් හමුදුරුවෝ හැදිල නැ පුතා විරුදු වෙන් හරි ඇත්ත කියපු ඵක ගොඩක් හොදයි බුදුසරණයි පුතේ 👍🌹❤
@HappyAutoRace-cr2bh
Ай бұрын
නලින් මල්ලි..ඔයා ගැන හොඳ තමයි..අපේ හමුදුවන් කිව්වේ.. එයා හොඳයි..❤❤
@pathmakumarikapugedara9667
Жыл бұрын
බුදු සරණයි මල්ලි
@කවීෂ
Жыл бұрын
පැත්තක් නොගෙන හැමදාම ඇත්ත ඇති සැටියෙන් කතා කරපු ඔබට මම හැමදාම ආදරෙයි.ජය වෙිවා සොයුර.
@ureshikasandamali5291
Жыл бұрын
අයියේ කාගම සිරිනන්ද හිමි ගැන ලස්සන වචන ටිකක් ඕන
@senulirathnayake
Жыл бұрын
ඇත්තටම අපි අදරෙයි ස්වාමීන් වහන්සේ
@sunitalanka3102
Жыл бұрын
Aka aththa thank you mona kunuharapa keewath mun hadanna be
@فاطمهفنقه
Жыл бұрын
ඇත්තටම මේ වගේ කතා කරන අය ඉන්නවා
@kuruvitasampath5246
Жыл бұрын
සහෝදරයා oba kiyana de thama hari math sasaneta godak adarei
2:54
ආපු ගමන් හාපු එයා | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 230 М.
6:57
නොසන්සුන් වූ කොළොන්නාවේ නිවාස සංකීර්ණයක පිරිසක්.අපි කොහොමද කුඩුකාරයෝ එක්ක ඉන්නේ | Kolonnawa
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 56 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 47 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 48 МЛН
36:20
රට කරවන හරක්ට හොදින් කියල වැඩක් නැති නිසයි කුණුහරුපෙන් බනින්නෙ. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 639 М.
3:14
බලමුකො කොරන හැටි | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 117 М.
6:50
පල්ලෙගම සුමන නම් කුපාඩියා Pallegama Sumana | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 636 М.
3:33
පියුමි හංසමාලි කියන්නෙ මාර බඩුවක්නෙ Piumi Hansamali | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 369 М.
7:28
දමිතා බැල්ලී තෝ කාටද අභියෝග කරන්නේ විරිදු නලින්ට අතක් තියන්න දෙන්න එපා..0773726580
Rajangane hamuduruwo
Рет қаралды 433 М.
4:31
මහත්තයා රට යවලා නෝනා කරපු දේවල් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 46 М.
33:36
සුදා රාජාංගනය පන්සලට යයි කොහෙවත් යන උන්ගේ ෆොටෝ කොහොමද මේකට දැම්මේ මමයි මේකෙ නිර්මාතෘ
Sudaa Creations
Рет қаралды 702 М.
17:23
අන්ත පරාජයෙන් පසුව හදිසියේම අධිකරණයට ආ රන්ජන් - අද නඩු තුනයි මල්ලි, Wrong Time - Wrong Place
AsianMirror
Рет қаралды 113 М.
37:50
උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face
Rupavahini News
Рет қаралды 976 М.
50:26
හාමුදුරුගොල්ලෝ සිවුර ඉඳන් හොරාට කරන දේවල් මම එළිපිට කරනවා - විශ්ව බුද්ධ - @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1,5 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 56 МЛН