KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
#දෙකටම දහදාහයි👻#Sakvithi#English#Funny#Grammer#Comedy#Lessons
4:41
මෙහෙමත් කුණුහරප, රාජාංගනේ හාමුදුරුවෝ Rajangane Hamuduruwo | Viridu Nalin විරිදු නලින්
3:57
Try this prank with your friends 😂 @karina-kola
00:18
Une nouvelle voiture pour Noël 🥹
00:28
When you have a very capricious child 😂😘👍
00:16
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
පියුමි හංසමාලි කියන්නෙ මාර බඩුවක්නෙ Piumi Hansamali | Viridu Nalin විරිදු නලින්
Рет қаралды 388,603
Facebook
Twitter
Жүктеу
1
Жазылу 567 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 919
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
කෙනෙක්ගෙ නරකම දකින්නෙ නැතුව හොද පැත්ත දකින කෙනා තමයි නලින් ❤
@krishmikavass5003
Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@CelloCello-kb3pz
Жыл бұрын
😢@@krishmikavass50031
@sujithsusantha2819
Жыл бұрын
.gjjcnueijbx
@IndikaMahesh-q1z
Ай бұрын
ඇත්ත තමයි බඩු තමයි
@senanayakedasanayakamudiya5434
Жыл бұрын
මම හිතුවෙ ඔයා බනින්න හදන්නෙ කියල... පියුමි ගොඩාක් වෙනස් වෙලා ඉන්නෙ දැන්.. මම හිතන්නෙ හැම දේටම එයාට හොද ස්වාමියෙක් ලැබුනා. තෙරුවන් සරනයි පියුමි ඔයාට
@chandramalkanthi2892
Жыл бұрын
Lassana i
@dineshalakshmi9314
Жыл бұрын
💯💯💯💯❤️❤️❤️❤️
@horizonlanka3707
Жыл бұрын
D
@diane427
Жыл бұрын
👍👍🌷🌷🌷🌷❤❤❤
@priyangikadilrukshia2168
6 ай бұрын
Lamayak inna anunge mihejne monada me kiyanne...😂
@inokakumari5572
Жыл бұрын
අදින රෙද්දෙන් ගෑනු මනින්න බෑ,ඇය ආදරණීය මවක් වාගෙම අසරන මිනිස්සුන්ට පුලුවන් විදිහට සතුට බෙදන දුක අදුරන ගැහැණියක්,සතුටින්ම ඉන්න ලැබේවා පියුමි හැමදාමත්ම🙏🙏🙏🙏🙏🇱🇰🌹🇧🇭
@sriyanikh3964
Жыл бұрын
පියුම් ගොඩක් අසරන මිනිස්සුන්ට උදවු කරනව සුදු පිරුවට ඇදල නාගුන වැල ගනන් කරන අයට වඩා මේ අය ලග මනුස්සකම් තියනව
@ghuyffgghhu8912
Жыл бұрын
RoHihi kumar SIRLANK 😄😃😀😄😃😀😅😫😭😫😭😫😭💟💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻😫😭💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀😀😀😀💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟💟👧🏻👦🏻👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧔🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ghuyffgghhu8912
Жыл бұрын
RoHihi kumar 😄😃😀👧🏻👦🏻🧔🙏🏻👧🏻👦🏻🧔🙏🏻👱♀️👧🏻🙍♂️🧔👦🏻🧒🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💗💟🙏🏻🙏🏻🙏🏻💟💟💟💟👁👀👂🏽👂🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻🤲🏻🤲🏻💪🏿💪🏿💪🏿💪🏿🤳🤳🤳🤳👍👍👍👍👍👍
@krishmikavass5003
Жыл бұрын
ඇත්තටම
@krishmikavass5003
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා piumi
@RathnaBro-y2f
6 ай бұрын
Oh oh patte widiyate udau keranne wal pahare balliyange ballonge waredi wahaganne eken thama anne eyage wadw dan hire thopi wage euntsme hodai
@film4305
Жыл бұрын
විටෙක මවකි විටෙක මනුස්සකම දන්න ගැහැනියෙකි විටෙක නිළියෙකි හදවතසතුටින් උතුරන ලයෙකි🥰බුදු සරණයි
@DishaDisha-ph7oy
Жыл бұрын
❤❤❤❤🎉🎉
@binariranasinghe5523
Жыл бұрын
මේ විරිදු මල්ලි කවදාවත් බොරු විරිදු කියන්නෙ නෑ.. හරි යතාර්තයෙන් දකින.. හොද දේට හොද කියන. නරක් දේට පහර ගහන සාධාරණ විරුදු මල්ලියෙක්.. හරි දැක්මට සතුටින් දකිමු.. ඔයා සමාජයට කරන මෙහෙවරට පින් මල්ලි.. තෙරුවන් සරනයි . .
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@padmiratnasiri3227
5 ай бұрын
ඔව් මුලින් පටන් ගන්නකොට මට හිතාගන්න බැරි වුනා.විරිදු පුතා හොදින් හොයා බලා විරිදු කියන්නේ
@chamarajanaka6900
Жыл бұрын
අයියේ ඇත්තටම මනුස්සමකම අගය කළාට ස්තුතියි.පියුමි අක්කා කියන්නේ ගොඩක් හොද කෙනෙක්.මුලින්ම ඔයා විරිදුව පටන් ගන්නකොට මට තරහත් ගියා.ස්තුතියි අයියේ ඒ අගය කිරිමට
@hsytzt1869
Жыл бұрын
ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ.. පියුමි කියන්නෙම ...සැබැවින්ම ..පියුමක්.. අගනාම විරිදුවක්....🌹🙏
@Dila263
Жыл бұрын
මැදිහත් සිතින් හැමදෙයක්ම දකින්න පුරුදු වෙමු.. 🙏
@armadushika9152
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි පියුමි ගැන විරිදුවක් කරාට එයා හොද අම්මා කෙනෙක්, පරාර්ථකාමී ගැහැණියක් එයාගෙත් ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම
@Slboy90
Жыл бұрын
❤❤❤🙏
@සංජීවගුණවර්ධන
Жыл бұрын
හැමදාම ඇත්ත කතා කරන ඔබගේ විරිදු ගොඩක් වටිනවා..🌷🌷🌷 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@akalankadharmasiri
Жыл бұрын
ඇගේ පව්ද්ගලික ජීවිතය අදාල නැත... නමුත් මම පව්ද්ගලිකව කැමති චරිතයක් ඇය.❤
@RathnaBro-y2f
6 ай бұрын
Puke dipan dan gihilla anne hire innewa
@sandudilhara6848
Жыл бұрын
පියුමි හන්සමාලි කියන්නේ ලන්කාවේ උතුම් චරිතයක්..මම නම් එදා ඉදන් ආදරේ කල චරිතයක් 😍❤️
@dinushikatharangani4358
Жыл бұрын
මම දන්න තරමින් එයා උතුම් ගති වලින් පිරුණ චරිතයක්.ආදරණීය ගැහැණියක්.ජීවිතේ දිනපු දිරිය මවක්
@Vv.vvvv.vvvvvvvvv
Жыл бұрын
❤️
@senanayakedasanayakamudiya5434
Жыл бұрын
නලීන් පියුමි ගැන මීට වඩා ලොකු වීඩියෝ එකක් කරන්න ...මොකද ඒක එයාගෙ සාර්ථකත්වයට ආසීර්වාදයක් වේවි
@NiranjanPuspakumara
6 ай бұрын
I don't like Piyumi but I love her because she is a good mother
@malipathirana8276
Жыл бұрын
එයා ගොඩක් හොදයි ඒ උනාට ඉස්සර ඇග පෙන්නුවා ලෝකෙටම කමක් නැ මොඩකම නිසා වෙන්න ඇති දැන් එයාගෙ මහත්තයා එයාව ලස්සනට හදල අරන් සතුටුයි එයාගේ මහත්තයා ගැන දැන් නම් මහතයටත් ලැජ්ජා වෙන වැඩ එයා කරන් නැ කවුරු උනත් වැරදි කරල තමා පසුව නිවැරැදි වෙන්නේ බුදුසරනයි එයාලට ත් මල්ලි ඔයාටත්
@isharadhananjani2733
Жыл бұрын
හැමෝම පියුමි අක්කිට බනිනවා.. මන් හිතන්නෙ ඇය තරම් ශක්තිමත් ගැහැනියක් නැ කියලා .. දරුවෙක් එක්ක තනිවුන ගෑනියෙක්ට සමාජෙන් කොතරම් බැනුම්ද ඇයට ජීවත් වෙන්න උදව් කරනවා විනා අපේ සමාජේ කරන්නෙ ඔවුන්ව මානසික වට්‍ටන එක..ඇදුමින් මිනිස්සු මනින අපේ සමාජේ සුදු ඇදුමින් සැරසිලා ඉන්න මිනිස්සු රවට්ටන පුද්ගලටන්ට මල් තියෙලා වැදලා පිලිගන්නෙ .. ඒත් කවදාවත් කවුරුත්ම ඇදුමින් මනින්න බැ. පියුමි අක්කි තමන්ට පුලුවන් තරම් මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් උදව් කරනවා.. ඇයට ඉතාමත් ලස්සන කරුනාවන්ත හදවතක් තියෙනවා .. ඇත්තටම නලි අයියා මේ විරිදුව ගොඩක් ලස්සනයි .. පියුමි අක්කිට තවත් මේ වගේ උදව් කරන්න ශක්තිය වාසනාවා ලැබේවා 🙏❤️
@ganganirathnayaka412
Жыл бұрын
තව අයට උදව් කරන්න හැකි වේවා! බුදු සරණයි
@PardeepRuwan-hr1vo
Жыл бұрын
Aniyarenma piumi akka hodai
@shanmadushan8537
Жыл бұрын
ඇන්තටම හරිහොදමවක් ඒවගේම. එයා ගෙ අම්මා ටන් හරි ආදරෙයි. මම හරි ආස චරිතය ක්
@xsxs7822
Жыл бұрын
Thanks malli aththatama balan inna bari ayai garahanne piumi hoda kenek daruwata karana adaretath minissu pada haduwa man godak adarei piumitai puthatai ❤❤❤❤❤❤❤
@priyanpriyaniipriyani6748
Жыл бұрын
Ow ane mat dakka godaak nati bari ayeta udau karana hita hida kellek mawak eya nihitapu mohoraka viridu nalin mallige lassana viriduwa dakala satutu wai oyala dennatama teruwan saranai🙏🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️🌹🌹🌹
@rosirosi2962
Жыл бұрын
Mamath godak adarei mage akkiyo. Oya godak hoda kenekk.adum walin minissu maninna beee.ayye oyatath godak pin mewa danawata
@SLfashionhouse94
Жыл бұрын
පියුමි කියන්නෙ ඉතින් Respect චරිතයක්.. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න තවත් ශක්තිය ලැබේවා අක්කේ...🙏🙏
@SanthiSanthi-ho9ef
3 ай бұрын
Aththatama..aya nihathamani adaraniya charithaya...s wagema hadaeaths unu wena gahaniyak..oba ape ratata adarsayak ..පියුම් ...❤❤❤ adare hamadama..
@napurudhoni8630
Жыл бұрын
පෙනුමෙන් අදින පළදින ඉන්න විදිහෙන් කෙනෙක්ගෙ හොඳ නරක හොයන්න බෑ (සිනහවෙන් කථාවෙන් මනින්නට බෑ මිනිසා) අඇයට තව තවත් හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයටත් තෙරුවන් සරණයි
@sunilshantha8598
2 ай бұрын
Nalin ayye matath viriduwak kiyandako mama oyage viridu balanawa hamadama
@Suba-Subashi
Жыл бұрын
නලින් අයියා තමයි හොඳ ටම කරේ😀😀😀😀😀පියුමි ට ලැබුණු සැමියා නිසයි මේ මල්මාල.නැත්නම් රෙදි ඉල්ලෙ.ඇය super mam❤
@KaumadhiPraboda
2 ай бұрын
Mama asama charithayak piyumi hansamali kiyanne akke oya hema athmedima lassanata ugath posathwa upadinna ona akke mamath geniyak ath genuma thama akke katha hadanne. Api inne apita ona vidihatai akke oya lassana nisa kattiyata irisiyai akke oyata bs 🙏🙏🙏🙏🙏
@abcabc8999
Жыл бұрын
පියුමි කියන්නේ හොද අම්මා කෙනෙක් දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන ගුණ යහපත් කෙනෙක් මේ විරිදු වලින් කියඋනේ ඇත්තම දේ ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏
@gangaappuwa7795
Жыл бұрын
Ohoma thamai nalin Aththatama oyage kathawa hari e kellage hitha hodai api kauruth sampurna naha ne dan eya Hodama hoda gunawath un wena hadawathak athi kellak Hoda mahaththayek labunada ehema hodata wenas wenawa matai oyage Viridu nm ahanna asai sathyai budusaranai dewi pihitai teruwan saranai oyata nalin 👌👍🙏❤️❤️❤️❤️
@kumarykumary6303
Жыл бұрын
ඇත්තටම ඵයා හොද අමිම කෙනෙක් උණුවන හිතක් තියෙන කුහක කම නැති සතා සිවිපාවට උනත් ආදරයක් තියෙන ගැහැනියක් හරිම සතුටුයි විරිදු ටික හරිම වටිනවා ස්තුතිය ඔබට 🌷🌷🙏
@desilvapriyadarshani6733
Жыл бұрын
2parak ahuwa viriduwa atthamai piumi kiyanne harima hoda godak lasana kenek tanks malli ❤❤❤❤
@Gna770
3 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rakasadamali7054
3 ай бұрын
Kauru mona kiuwath hethata ekaga wada karanawanam hethata sathutin inna puluwa anith unta hoya hoya inna kiyala oya oyage paduwa inna Budu saranai❤
@kaushalyalakmaal2347
Жыл бұрын
අනිවාර්යයෙන්ම අයියේ
@NadeekaNavodani
9 ай бұрын
Eka aththa. Eya Mona kalat Hoda ammek❤
@kushanheshan2608
Жыл бұрын
පියුම් ගොඩක් හොද ගැහැනියක්.ආදනිය මවක්.මොනවා වුනත් කෙලින් කතා කරන කෙනෙක් ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි .
@ranga937
Жыл бұрын
Oyage viriduwa hari bro .oya oya issoroma kiyan awa eka kotagenama giyanam comment oya vidihatama thiyeida minissu kiyanne hari puduma jathiyak
@kumari2876
Жыл бұрын
අසරණ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනව පියුමි hansamali ගොඩක් පිං තෙරුවන් සරණයි පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා
@pushpakumara7739
3 ай бұрын
අනෙ.පලයං බං
@galxykk-se4es
6 ай бұрын
මාත් බැලුවේ ඔයාට වැරදුනා කියල 🙄බය වෙලා,,, අපි කවදාවත් පියුමි mis ගැන වැරදි ඇහැකින් බලල නෑ,,, එයා හොඳ අම්මා කෙනෙක් වගේම, ශක්තිමත් ගැහැනියක්,,, විවුර්ත හදවතක් ඇති නිතරම සතිටින් විනෝදෙන් පොළොවේ පය ගහල ජීවත් වෙන ගැහැනියක්,,,,, ආදරෙයි හැමදාමත්, පියුමි mis ❤❤❤❤
@amashaseumini4716
2 ай бұрын
නලින් ටත් අල්ලලද පියුමි වලි ලැජ්ජයි නලින් 😂😂😂😂😂
@thusharathusha-s6f
Ай бұрын
❤❤❤❤❤ අැට නැති දිවෙන් ඔින දෙයක් කිවහැකියිනේ
@Induwararukshan-yc2ed
Жыл бұрын
මෙ වගේ විඩියි නියමයි අයියෙ . වැරදි හදගෙන හොදකෙනෙක් වෙන්න හොද අවස්‍තාවක් නෙ .🥰
@s.upamali1528
Жыл бұрын
මම හිතුවෙ ඔයා පියුමිට බනින්න හදනව කියල .ඒක නිසා මුල් කොටස අප්‍රසාදය කින් බැලුවෙ.හැබැයි ඔයා ගැන තියෙන ප්‍රසාදය තවත් වැඩි උනා.❤️
@dineshawasanthi5944
Жыл бұрын
Nalin kiyanne hoda kollek.hoda deta hodai.kiyanawa.narakadeta naraki kiyanawa
@padmiratnasiri3227
5 ай бұрын
❤❤❤❤❤ මට හිතාගන්න බැරි වුනා .මුලින් .
@sriyanidavi890
Жыл бұрын
Theruwan saranai.nangi.oyage lassana family akata.
@lksiaee6853
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ඇත්තටම වෙච්ච වැරදි හදාගෙන මේ සමාජයේ ලස්සනට ජීවත් වෙනවා නම් ඒක තමයි හොඳ ඔයා මේ කියන කරන හැම දේම ගොඩක් වටිනවා මිනිස්සුන්ට ඇත්තටම පියුමි හංසමාලි ඒ කාලේ වැරදි කළා එහෙත් දැන් එයා වැරදි කරන්නේ නැහැ හොඳ කෙනෙක් වෙලා ඒ වගේ හැම කෙනාම හොඳ කෙනෙක් වෙනවා නම් කොච්චර හොඳද බොහොම ස්තූතියි මල්ලි ඔයාට දේ පිහිටයි
@neesharajakaruna664
Жыл бұрын
Malli veriduwak kiyanna ko sharmila kiyala kadawatha ganiyek innawa japan yawanawa kiyala ahinsaka minissu gen laksha 20 gannawa plzzzz malli mn details dennam plzzzz
@gkumara2957
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️dannatama👍👍
@aynti5631
Жыл бұрын
Akanam aththa malli ❤❤theruwan saranai
@sandaaa-or4wi
Жыл бұрын
ඇත්තටම පියුමි කියන්නෙ හරිම පිංබර චරිතයක්.කවුරු කොහොම මොනවා කීවත් ඔය හිත හරිම ලස්සනයි .ඒ ඇති හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඔයාට. වටිනවා නලීන් ඒ වචන ටික. ❤❤❤❤❤❤
@nuwanpuspakumata2242
Жыл бұрын
Supiri aiye viridu tikanam 👍💪
@wasanalansakara
Жыл бұрын
පියුම් කියන්නෙ රූපෙන් විතරක් නෙවෙයි හදවතත් ගොඩාක් ලස්සන දුප්පත්කම හොඳින් හදුනන කෙනෙක්....ඉතින් එහෙම අයට කිරි උතුරනව වගේ ඉතිරෙන්න ලැබෙන්න ඕනි ...තෙරුවන් සරණයි නංගී ඔයාට...ඒ වගේම හොදදේ අගයන නලින් මල්ලිටත් බුදු සරණයි
@KusalViraj-m4m
5 ай бұрын
High quality. xxx the things I :-/ c
@hasinthachamara2878
Жыл бұрын
❤❤Thanks nalin aiyee oyaa mee karana deeta....monissu dakinna kamathi naraka vitharayi....හොද දකින්න කැමති අය හරි අඩුයි.නමුත් අගය කල යුතු දේ අගය කල යුතුමයි
@prabhasri1279
Жыл бұрын
ඇත්ත ටම මිනිස්සු අතින් වැරැදි වෙනවා නොතේරැම් කමට.දැන් ඒ දුව ට හොදම හොද සැමියෙක් හමුවෙලා ඉන්නේ.ස්තුතියි පුතේ ඔයාටත්.ගැහැණියක් අසරණ වුණා ම ඒ ගහැනිය ටම විතරක් සමාජය දොස් කියන්න තමයි පුරැදු වෙලා තියෙන්නෙ .මමත් හදවතින්ම සතුටු වෙනවා පියුම් දුව ගේ හොද ගතිගුණ වලට.වැරදි අපි හදාගනිමු.තෙරැවන් සරණයි !
@sanjeewaroshan-ho3xv
Жыл бұрын
Jayawewa viru nalen jayawewa piyumi akke ❤❤❤❤hamadamth budusaranaye jesu pihitaye alla devi pihitaye 🇰🇼🇰🇼❤️🇱🇰🇱🇰
@asafernando6290
Жыл бұрын
මවාගෙන ඉන්න පත්තිනි අම්මලට වඩා තමන්ට ඕන විදිහට ජීවත් වන කුහක ගති නැති අනුන්ට උදව් කරන පියුමි වගේ අය අගය කල යුතුයි. අවශ්‍ය අයත් තෝරලා කරනවා නම් තමා හොද
@nilukakumari2077
Жыл бұрын
ඇත්තටම ඔයාගේ අදහස් ගොඩක් හොඳයි මල්ලි හදවතින්ම ගරු කරනවා ❤❤❤❤
@sudarmagayan5066
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ හ්ම්ම්ම්ම් ඔයා හරි මල්ලි බුදුසරණයි ඔයාට
@Reversal86
Жыл бұрын
Obata sthuthi aya aththatama uthum kaanthavak 👍👍👍👍👍👍👍🙏
@sureshindika501
Жыл бұрын
හැම කෙනාගෙම හොඳ නරක දෙකම තියෙනවා ඇත්තටම පියුම් කියන්නෙ දුප්පත් තැනකින් ඇවිත් දුප්පත් අයට උදව් කරන හොඳ කෙනෙක්
@shanikafanando2877
Жыл бұрын
♥️♥️♥️♥️🥰🥰🥰 ආදරෙයි පියුම් නංගි.බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️🥰🥰🥰🥰
@crickupdate
Жыл бұрын
සුපිරි අයියේ🔥 මාධ්‍ය සාකච්ඡා තියලා කර හොද පෙන්නුවෙ නැති උනාට ඔය ගොඩාක් ලොකු බැනර් ගහලා මාධ්‍ය වල ප්‍රමුඛ පුවත අරං අනුන්ගෙ සල්ලි වලින් මිනිස්සුන්ට සලකනවා වගේ පේන ගොඩාක් දේශපාලනකයන්ට වඩා මටනම් මේ වගේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු ගොඩාක් වටිනවා..❤❤
@nishnethu
Жыл бұрын
ස්තුති අයියේ..මම හිතුවා ඇයි..ඔයා එයා ගැන කිව්වේ නැත්තේ කියලා ලස්සනයි අයියේ..❤පියුමි අක්කා හොද මවක් ..දුවක්...බිරිදක් ❤
@Dilmuthu323
Жыл бұрын
පෙනුමෙන් මිනිස්සු මනින්න බැ හදවත ලස්සනයි එ අක්කගෙ 👌👌🥰🥰 ලස්සනයි විරිදුව අයියෙ තිසරන සරනයි 🙏
@SangeethRangana-b9b
Жыл бұрын
Godak adarei ❤❤piyumi akke oyata sathutin inna salenna epa
@chandanabamunuarachchi4009
Жыл бұрын
She is a great woman. Respect her and respect Nalin also. 🙏🙏🙏
@ruchiralakshan7447
Жыл бұрын
Hariyatama.hari.malli.aththa.eyage.anith.pattha.wadakna.apita.hoda.manussakamak.thiyenawa.eyage.oyata.bs.malli
@indikasandaruwan7060
Жыл бұрын
කෙනෙකුගෙ හොද දකින්න එයම උතුම් වේ 🙏 කෙනකුගෙ ගුන ගයන්න එයම උතුම් වේ 🙏
@charmainenissanka7171
Жыл бұрын
බොහොම ඉස්තුතියි නලින් මල්ලී මේ විරිදුවට. එය සත්‍යයෛ. පියුමි හන්සමාලී ඉතා දක්ශ නිලියක් වගේම, ඇය ආදරණීය මවක්. සන්වේදී හිතක් තියෙන නිසා තමයි පියුමි සන්තෝස, ප්‍රිය මනාපයෙන් එයාගේ දින චෛර්‍යාව ගෙවන්නෙ. එයා වටහාගෙන තියෙනවා කොපමන දුෂ්ඨ කතා, දුෂ්ඨ මිනිස්සු කිව්වත් තමාගෙ ගමන නිර්බීතව යන්න. පියුමි ඔයාට දෙවි පිහිටයි, බුදු සරණයි, ඉදිරියම යන්න. ඔයාගෙ පුතා ඉතා යහපත් කෙනෙක් වේවී. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නලීන් ඔයාටත් දෙවි පිහිටයි, බුදු සරණයි. ඔයාගෙ දක්ෂකම ඉතා විසිශ්ටයී.
@surangajayarathna2701
Жыл бұрын
සමාජයේ හොද අම්මන්ඩිලා වගේ රගපාන සමහරක් ගැහැනුන්ට වඩා මනුස්සකමෙන් ඉහල මට්ටමක ඉන්න කාන්තාවක්
@BandaraMenike-j2v
4 ай бұрын
Man hithuwe oyaa baninna hadanawa kiyalaa,,,oyaata budu saranayi malli,,
@ishanisadinika3514
Жыл бұрын
මටනම් පියුම් අක්කාගේ වරදක් නෑ ලොකය ගැන නොදන්නා උන් බයිලා ගැහුවාට ඒ මනුස්සයාගේ මනුස්සකම් උපරිමයෙන් තියනවා ❤
@kumarikumari5003
4 ай бұрын
Anna viridu nalin bannanam ehema anik ayath baninava dakkada unade❤❤🎉🎉
@sukirirasakema
Жыл бұрын
පියුමිට බනිනව කියල හිතුනේ මුලින් ...එහෙම උනානම් මල්ලි උබේ විරිදු ඇහිල්ල අදින් නිමකරනව 😅
@ManalNisansala
6 ай бұрын
Niyamaii oyata budu saranaiiii
@dilipmaduranga4134
Жыл бұрын
බුදු සරනයි ❤❤❤❤
@WasanthaKumara-ns4kl
Ай бұрын
Nalin aiye oya vithrai niyama sadarana vidihata මිනිස්සු maninne oya niyama porak hemadama ජය niyathi ❤❤❤❤❤❤❤
@supundhananjaya1575
Жыл бұрын
සියයට සියයට අගය කරමි. පියුමි ආදරෙයි ❤️❤️❤️😘😘😘😘😘
@himalasuwa3551
Жыл бұрын
Niyami broo ela🇱🇰❤️❤️❤️❤️❤️
@upaliranasinghe6413
Жыл бұрын
හැමදාම හොද අහන අයත්නැ නරක අහන අයයත්නැ..වැරදුණු තැන් හදාගෙන ගොඩ යන අයට ජය......👍👍👍💝💝💝
@janithmalshan2073
Жыл бұрын
Great ayya ❤️ love akki 🥰🥰🥰🥰
@Niranjiniranji145
Жыл бұрын
❤❤ අනේ මම නම් ගොඩාක් ආදරය කරන කෙනෙක් පියුම් කියන්නෙ ❤
@chanumhiru
Жыл бұрын
අනේ් එක.ශෝයි...❤️❤️❤️ පියුමි කියන්නේ සොබන නැති..හොද ගති ගුන ඇති කෙනෙක්.❤️🙏
@renukarenuka4483
Жыл бұрын
පියුම් ඇත්තටම හොඳ අම්මා කේනෙක් ...අපි ගොඩක් ආදරේයි ...❤️❤️
@sujeewadunukewala4788
6 ай бұрын
Hetha hoda kallak adari budu saranai ♥️♥️♥️
@miniriminiri6874
Жыл бұрын
අාදරෙයි අක්කෙ ඔයාට තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏
@suddisuddi6936
Жыл бұрын
අනිවාර්යයෙන්ම 💕❤️
@naturalbeauty6101
Жыл бұрын
හොඳ අමිමා කෙනෙක් ❤️ මනුස්සකම තියෙන ගෑනියෙක්❤️
@ayshapriyanka5614
5 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@mhd__nafeel
Жыл бұрын
Respect ❤
@AchchiniSanjana
3 ай бұрын
God bless you piyumi viriduwatath thanks broo
@devikarathnakumari2032
Жыл бұрын
අගය කල යුතු තැන අගය කීරිම ඉතා වටිනවා
@skumrilen4315
Жыл бұрын
Oya godak hoda kanak hoda de hamadama dakka thanks peyumi oyatatha oyaga lassa paulatama budu saranai dave pehetai
@kkww3805
Жыл бұрын
දැනට ඉන්න හොඳම විරිදු නලින් නියමයි ජයවේවා.
@prabashananimnethravihara9498
Жыл бұрын
නියමයි ❤❤❤❤❤
@Damayanthi.0
Жыл бұрын
ඕනිම මනුස්සයෙකුට තමන් කැමති විදිහට අදින්න පලදින්න හැකී.පියුමි කියන්නෙත් සාමාන්‍ය චරිතයක්.හැබැයි සුදුපිරුවට ඇදල පපුවෙ කුහක කම උතුරණ අයවගේ නෙවී.මැයගෙ හදවත පිරිසිදුයි.මම තම්මේල් එක දකිත්දිම හිතුව ඇයි මල්ලි මෙයාට මෙහෙම කියන්නෙ.පුදුමයක් නේද මේ කියල.ඇයට මේ කවි ආදර්ශයක් වගේම සවියක් වේවි.තෙරුවන් සරණයි! මල්ලී.❤️
@priyankaperera770
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤. පැත්ත ගියත් ඇත්ත කියන. විරුදු මල්ලිට ❤❤. ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roseldefrancisco8248
Жыл бұрын
ඒක පට්ට 😍
@sagarika7036
Жыл бұрын
තෙරුවන් සරණයි මැණික ආදරේයි ගැනියෙක් විදිහට මටත් අඩම්බරයක් ❤ ummmmmma😘😘😘
@fyhg2870
Жыл бұрын
Good job thanks nalin 👍👍🌹
@kumarijayantha3772
Жыл бұрын
අපේ රටේ හරි දේ ලොවටම බෙදා දෙන්නෙ අවංක හදවතින් මල්ලියේ ඔයා විතරයි පෙනුම කෙසේ වෙතත් හදවත ලස්සන මිනිස්සු ගොඩක් ඉන්නවා ඒත් කවුරුත් එයාලගේ හොද දකින්න කැමැති නැහැ ගොඩක් ආඩම්බරයි මල්ලි ඔයා ගැන පියුම් සොයුරිය ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nishathaperera6376
Жыл бұрын
හොයි එහෙම තමයි ඉන්ඩ ඔනා හොදදේ හොදයි නරක දෙ නරකයි කියන්ඩත් කොන්දක් තියෙන්ඩ ඔනේ අයියා හරිදෙ දන්නවා තෙරුවන් සරණයි පියුමිගෙ ජිවිතෙටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@salandiwiyanjana5611
Жыл бұрын
Oyata magen කවිය වෙනුවෙන් ❤❤❤❤❤❤ tawath oni mewani wiridu
4:41
#දෙකටම දහදාහයි👻#Sakvithi#English#Funny#Grammer#Comedy#Lessons
English with Sakvithi
Рет қаралды 675 М.
3:57
මෙහෙමත් කුණුහරප, රාජාංගනේ හාමුදුරුවෝ Rajangane Hamuduruwo | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 492 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
5:16
ගිරිරාජ් ඩොල්කි ගහද්දී අමන්ද්‍යා පොඩිකාලේ කියන සිංදුව කියල පෙන්නපු හැටි
Siyatha TV
Рет қаралды 725 М.
4:22
අධි සංවේදී සත්‍ය කතාවක් විරිදුවෙන් | Viridu Nalin New
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 514 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,4 МЛН
3:52
පබාරා තඩියට බිලිදුන් ටිහාරා Viridu Nalin
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 163 М.
2:56
පට්ට හෙරක් දෙන ටෝක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 946 М.
3:35
හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 122 М.
4:22
Giridevi teledrama virindu by viridu nalin
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 487 М.
11:04
කාදිනල්ට අපහාස කරපු නාමල් කුමාර බලල් අතක්.. සාක්ෂි අරන් අගරදගුරු නිවස වහාම මාධ්‍ය කැඳවයි
VFM RADIO 107
Рет қаралды 17 М.
11:25
රූපවාහිනී නව සභාපති සුදත්ත තිලක්සිරි සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්
Sudaa Studio
Рет қаралды 357 М.
3:47
මැදිරිගිරිය ආශාවරී Madirigiriya Ashawari | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 132 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН