සුහුරු තාක්ෂණය බටු වගාවටත් | batu wagawa | Brinjal Cultivation | suhuru Batu wagawa

  Рет қаралды 8,772

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 57
@SanjeewaSanjeewa-fe1wh
@SanjeewaSanjeewa-fe1wh 2 ай бұрын
❤❤❤❤❤වගාව දියුණු වෙන්න ඕන උතුරන්න හරියන්න ඕන
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i 2 ай бұрын
Putha oyage වැඩසටහන් ප්‍රායෝගිකව අපිට වටිනවා...හොඳ වැඩක් oya කරන්නෙ. Bs
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
goaak sthuthee
@chanuherath8897
@chanuherath8897 3 ай бұрын
රුවන් මහත්තයා සමාගම් වලට දෙන පණිවිඩය බොහොම වැදගත් බොහොම හොඳ ගතිගුණ තිබෙන රටට ණය නැති කෙනෙක් vedio කරන නෙරංජන් මහත්තයාටත් ගොඩාක් පිං අපි වාරියපොල
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
ගොඩක් ස්තූතියි.. ඇත්තටම අපේ ගොවියා දුප්පත් වෙන්න හේතුව ඕක තමයි... දැන්වත් මේවා තේරුම් අරන් අපි හැදෙමු...බුදු සරණයි....
@ajithweerasinghe2207
@ajithweerasinghe2207 15 күн бұрын
දීපු දැනුමට තව තව හරියන්ඩ ඕනි
@damith5341
@damith5341 2 ай бұрын
සුපිරි සුපිරි නියමයි. budusaranai ජයවේවා
@damith5341
@damith5341 2 ай бұрын
එහෙම දැනුමක් තියාගෙන ඉඳලා වැඩක් නෑ. සුපිරිම කතාවක්
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ගොඩක් ස්තූතියි.... අපේ රටේ අයගේ නොදැනුවත්කම නිසා මුදල් ගොඩක් විනාශ කර ගන්නවා.. පිළිබඳ දැනුවත් කරලා අපේ ජනතාව ගොඩදාගන්න එකයි අපේ වගකීම්...
@nimanthasaranga
@nimanthasaranga 3 ай бұрын
තව තව හරියන්න ඕන ඔයාට. තව ඉස්සරහට යන්න ලැබෙන්න ඕන ඔයාට , ඔයා නිසා මමත් සාර්තක වගාවක් කරනව ඔයාගෙ වීඩියෝ බලල අයියේ ❤️❤️❤️
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
ගොඩක් සතුටුයි මල්ලි ඒක තමයි වෙන්න ඕන... බුදු සරණයි! සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දේම..
@dileshsihansa7971
@dileshsihansa7971 3 ай бұрын
රුවන් මහත්තයත් සුපිරි. වැඩසටහන කරන කෙනත් සුපිරි. අහන ඕන දේකට උත්තර දෙනවා . ඔන්න chanel එකත් sub කලා.
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
godaak sththee bs....
@chandrikadesilva1332
@chandrikadesilva1332 2 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම පිං ඔබ තුමාට ගොවිමහත්තයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා දියුනුවෙන් දියුණුවට පත්වේවා !!!
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ගොඩාක් ස්තුතියි..
@ravidurajiw3947
@ravidurajiw3947 Ай бұрын
හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා හරියන්ඩ ඕන හිතුවටත් වඩා ජයවේවා සුවපත් වේවා
@rajanganekollo
@rajanganekollo Ай бұрын
ගොඩක් ස්තූතියි... ඔබතුමාටත් ජයෙන් ජයම වේවා.. ♥️♥️♥️♥️🙏🙏🙏🙏
@harshahemantha5776
@harshahemantha5776 3 ай бұрын
ජයෙන් ජය වේවා ඔබ දෙපලට 👍👍👍❤️❤️❤️💪💪💪
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
ගොඩක් ස්තූතියි.. ♥️♥️♥️♥️♥️♥️♥️
@sanjeewasana6045
@sanjeewasana6045 2 ай бұрын
මේ ගොවි මහතාගේ දුරකථන අංකයක් දාන්නකෝ
@ranildammi9280
@ranildammi9280 3 ай бұрын
හොඳ මහත්තයෙක්❤❤❤ ජයම වේවා ❤❤❤
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
ගොඩක් ස්තුතියි♥️♥️♥️
@ChinthakaSanjeewa-w4f
@ChinthakaSanjeewa-w4f 26 күн бұрын
Eka Kiri buwek ruwan Thawa thawa dunu wewa.
@rajanganekollo
@rajanganekollo 26 күн бұрын
ගොඩාක් ස්තුතිය
@samanpk2059
@samanpk2059 2 ай бұрын
සුපිරි කොල්ලෙක්❤
@NishshankaJayarahal
@NishshankaJayarahal 3 ай бұрын
men with good heart ❤
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 3 ай бұрын
puthe oyanam meratata sampathak oyata theyena addakima godak hoda diyunuwen diyunuwata yanna labewa mamath godak danumak gaththa puthe 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
goak sthuthee.....
@anushaneranjan9969
@anushaneranjan9969 3 ай бұрын
නොවැම්බර් දෙසැම්බර් කාලෙට හිටවන්න හොඳ එලවලු වර්ග මොනවාද?
@ArunaLiyanage-o7e
@ArunaLiyanage-o7e 2 ай бұрын
Jaya wewaa!! Raveena batu wargaya hodaida
@chanuherath8897
@chanuherath8897 3 ай бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා නියමයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපි වාරියපොල
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
ගොඩාක් ස්තුතියි .... bs
@susanthawijewardhana8113
@susanthawijewardhana8113 29 күн бұрын
Budu saranay
@samanpk2059
@samanpk2059 2 ай бұрын
වතුර මෝටර් ගැන horse power කීයක එකක්ද දාලා තියන්නෙ
@PriyanthiPriyanathi
@PriyanthiPriyanathi 23 күн бұрын
Machan uba waddk.🎉
@rajanganekollo
@rajanganekollo 23 күн бұрын
ගොඩාක් ස්තුතිය ♥️♥️♥️♥️
@tharindulakshan3658
@tharindulakshan3658 2 ай бұрын
@paprasadpriyadarsana3652
@paprasadpriyadarsana3652 3 ай бұрын
සුහුරැ තාක්ෂණයෙන් මිරිස්/මාළු මිරිස් වගාව සඳහා video එකක් දෙන්න පුළුවන්ද
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
හොයලා බලන්නම්තිබුණොත් අනිවාර්යයෙන් දානවා
@මංජුලඅමරසේන
@මංජුලඅමරසේන 13 күн бұрын
Bima hetawana pela walata phora yodana akraya kiyannako
@rajanganekollo
@rajanganekollo 13 күн бұрын
kzbin.info/www/bejne/gIjccqR_hN2Lhrs meke thiyanawa sampurnama wisthare
@nimanthasaranga
@nimanthasaranga 3 ай бұрын
ඇබමැක්ටීන් වර්ග සමග පොහොර තෙල් යොදන එක සාර්තකද.කලවම් වීම ප්‍රශ්නයක් නැද්ද
@ravidurajiw3947
@ravidurajiw3947 Ай бұрын
ඇබමැක්ටීන් ගහන්නෙ මයිටාවොයි සුදුමැස්සා සහ පැල මැක්කට ගහේ කොලවල උඩ යටට ගහන්නෙ මුලට දාන්නෙ නෑ මුලට දිලීර නාශක
@ManoriNanayakkara-m1m
@ManoriNanayakkara-m1m 2 ай бұрын
එක ගසක්ද එක වලට?පරතරය කොහොමද?
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
එක වලට එක පැළයයි... වීඩියෝ මේ සම්බන්ධයෙන් සම්පූර්ණ මට මතක හැටියට අඩි හතරෙන් හතරට තමයි හදලා තියෙන්නේ... පේලි දෙකක් අතර අඩි පහක් හෝ හයක්. කොටස් දෙකම සම්පූර්ණයෙන් බලන්න එතකොට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්
@AnushkaGayashan-cb8hk
@AnushkaGayashan-cb8hk 3 ай бұрын
Hamomo batu hadala dan diganna wedihak na neda aiya
@MadushankaSadamal-jj5qp
@MadushankaSadamal-jj5qp 3 ай бұрын
Oya kahapata balb aka ganna puluwan thenak kiyanna puluwanda. Video aken loku denumak laba gaththa thanks
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
tos lanka akata call akak denna video ake no thiyanawa
@VicharaVichara-xz8oz
@VicharaVichara-xz8oz 21 күн бұрын
Saama gahakatama ae li hitavala thiyenne
@rajanganekollo
@rajanganekollo 21 күн бұрын
මේක අලුතෙන්ම කරන අත්හදා බැලීමක් වගේ නේ පොලිතින් දාන්නැතුව හැදුවනම් ගහේ මුලට පස් ටිකක් දාන්න පුළුවන් මේක එහෙම මොකුත් කරන්න බෑ බැරිවෙලා හරි ගස් පෙරළෙන්න බැලුවොත් කියලා තමයි ලීයක් හිටවලා තියෙන්නේ ඒකට තියලා බඳින්න...
@ManoriNanayakkara-m1m
@ManoriNanayakkara-m1m 3 ай бұрын
බටු ප්‍රබේදය කුමක්ද
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
josapina
@miyundifernandez3140
@miyundifernandez3140 3 ай бұрын
මහත්තයා 3 perch පොඩි ඉඩමක නළ ළිදක් හදා ගන්න බැරිද? ( ගෙදර ප්‍රයෝජනට වතුර ටිකක් ගන්න )
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
keka balanna - kzbin.info/www/bejne/mp-XmIBvjpeEb8k
@RanjithSusantha-li1nk
@RanjithSusantha-li1nk 2 ай бұрын
පොහොරදියකරලාතෙල්ගහනටැන්කියෙන්පැලවලගහන්නබැරිද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
එතකොට මුල්වලට අද්ද ගන්නෙ නෑනේ. රක්ෂ වලට අද්දන කොහොර වෙනම තියෙනවා මුල්වලින් අදින පොහොර තමයි ගොඩක් තියෙන්නෙ....
@Cft-k9e
@Cft-k9e Ай бұрын
❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
බටු වගාවක සුල මුල  | batu wagawa | wambatu wagawa  |  Brinjal Cultivation
42:44
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 64 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН