බටු වගාවකට අවශ්‍ය සියලුම දැනුම මුල සිට අග දක්වා | batu wagawa | wambatu wagawa

  Рет қаралды 26,263

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 96
@anurachandrasiri268
@anurachandrasiri268 10 ай бұрын
කුහක නැති අවoක කොල්ලෙක්...රුවන් ජයවේවා මචන්....
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 2 ай бұрын
supiri kollek kotuwata ape rate kollo rata yanne budusaranayi kollo❤❤❤❤❤❤❤
@sureshkumara2774
@sureshkumara2774 10 ай бұрын
අයේ ඉතින් සුපිරි පොරොක් අයන්න අල්මයන්න මායන්න ඉදන් කියලා දුන්නා ❤❤❤ ආදරෙයි ලොකු බොස්❤❤❤
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලි. අපේ රටේ දක්ෂ නිහතමානී ගොවිමහත්වරු ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් කෙනෙක් තමයි මේ රුවන් මල්ලි.
@ruwanhelamba7113
@ruwanhelamba7113 10 ай бұрын
ඔබතුමාටත් රුවන් මහත්මයාට ස්තුතියි තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා !!
@HarshanVidanalage
@HarshanVidanalage 10 ай бұрын
මා දුටු තවත් ලස්සන දැනුමෙන් පිරි වීඩියෝ පටයක් වැඩසටහනක් රට ස්වම්පෝෂණය කරවන ඔබතුමාලා දරන මේ උත්සාහයට අපගේ ප්‍රණාමය ස්තුතියි
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ගොඩාක් ස්තුතියි. අපේ රටේ මේ වගේ තවත් දක්ෂ ගොවි මහත්තුරු ඕනතරම් ඉන්නවා. මට පුළුවන් ආකාරයෙන්. ඒ ගොවි මහත්වරුන්ගේ දැනුම. අත්දැකීම්. රටට ගෙන ඒමට මම උපරිම උත්සාහ කරනවා.. බුදු සරණයි
@Pclogicneourolink
@Pclogicneourolink 10 ай бұрын
@Hirushi-rw7de
@Hirushi-rw7de 10 ай бұрын
😅😊😅😊😅
@shyamasandamali5545
@shyamasandamali5545 10 ай бұрын
මල්ලි දැනුම ගොඩක් වටීනවා.ඔයාට වරදින්නෙම නැ.ජයවේවා
@yasanthabg
@yasanthabg 10 ай бұрын
සුපිරි කොල්ලෙක් විඩියෝ ඔක්කොම බලනවා අපිත් ගොඩ යන්නේ මේ විඩියෝ නිසා❤
@dewnirod
@dewnirod 10 ай бұрын
33:59 මෙන්න පැහැදිලි කිරීම් , සුපිරි
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
33:59 kiyanne mokadda
@dewnirod
@dewnirod 10 ай бұрын
​@@rajanganekolloවීඩියෝවෙ ඒ මං සඳහනක් කරපු විනාඩි ප්‍රමාණය 33වෙනි විනාඩිය
@samsongamalathge1788
@samsongamalathge1788 3 ай бұрын
ගොඩක් ස්තුතිය ❤
@sanathprasanna4612
@sanathprasanna4612 10 ай бұрын
වටිනා වීඩියෝවක් ස්තූතියි
@Nimaljayawickrama
@Nimaljayawickrama 9 ай бұрын
සුපිරි ජයවේවා රුවන් malli atulu oba සැමටම
@NalakaPresanna-cd8vl
@NalakaPresanna-cd8vl 10 ай бұрын
සුපිරි kollek...attatama ..budusaranai ❤❤❤❤❤😂
@ramyakw5166
@ramyakw5166 8 ай бұрын
රසායනික පොහොර භාවිතය ටිකෙන් ටික අවසන් කිරීමට උත්සාහ ගන්නේ නම් ඔබටත් රටට මතු භවයටත් සුබදායක වනු ඇත.
@janakapriyarathna4899
@janakapriyarathna4899 10 ай бұрын
❤❤❤❤❤❤ සුපිරි සුපිරි .ජය වෙිවා❤❤❤❤
@AdikariHerath
@AdikariHerath 4 ай бұрын
Godak pehediliwa weda satahana karanawa oba tuma.ruwan mahathtayath godak hodata kiyala denawa.❤
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@jagath3606
@jagath3606 10 ай бұрын
Niyamai very good 👍 🎉❤.
@mahendraperera109
@mahendraperera109 10 ай бұрын
ජයවේවා 👍
@UdayangaLakmal-hv8jy
@UdayangaLakmal-hv8jy 10 ай бұрын
තවත් ඕනේ වීඩියෝ තව ගෙන්න නියමයි..
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
diga wai unata kamak nadda
@sanathnherath
@sanathnherath 4 ай бұрын
supiri kollek thank you very much
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
ළඟදීම අලුත් වැඩසටහනකුත් එක්ක අලුත් වීඩියෝ එකක් දානවා... රුවන් මහත්තයාගේ ..
@AmilaSampath-o8x
@AmilaSampath-o8x 10 ай бұрын
ඔයාගේ වීඩියෝ නියමයි. අපිට අහන්න හිතෙන හැම ප්‍රශ්නයක්ම ඔයා අහනව.❤
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
godak sthuthee
@ajithrandunu1794
@ajithrandunu1794 10 ай бұрын
Supper farmer
@jeewanajeewana5149
@jeewanajeewana5149 10 ай бұрын
Adareyi ❤
@rashmikaisuru9043
@rashmikaisuru9043 10 ай бұрын
උගත් බුද්ධිමත් පුද්ගලයෙක්
@WasanaDilrukshi-tp1si
@WasanaDilrukshi-tp1si 10 ай бұрын
Honda manussayek samahara aya kiyanna kemathi ne.kiyala denna vagava gena.
@ravihemasiri
@ravihemasiri 10 ай бұрын
එළවළු මිලයි කියලා කෑගැහුවුට විදින දුකයි කරන වියදමයි අනුව බටු කිලෝවට රැ 1500/= දෙන්න ඕන සුපිරි පොරක් කෘෂිකර්ම ඇමති වෙන්න ඕන මේ වගේ කොල්ලො
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
නියම කතාව.... 🙏
@IMsb-fv5gw
@IMsb-fv5gw 4 ай бұрын
අහ්හ් බ්න් වම්බටු 1kg 1500 ගන්න අපිට දවසට හම්බෙන්නෙත් රැපියල් 720
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 10 ай бұрын
පුහුල් වගාව පිළිබඳව video එකක් ඕනේ
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ok .....
@maddumabandaramaddu
@maddumabandaramaddu 10 ай бұрын
👍👍👍❤️
@mahendraperera109
@mahendraperera109 10 ай бұрын
කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද වගාවට.
@SampathNalinda-x5h
@SampathNalinda-x5h 10 ай бұрын
❤❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 10 ай бұрын
👍👍👍👍👍
@chanuherath8897
@chanuherath8897 10 ай бұрын
රුවන් මහතාගේ දු .ක අංකය දෙන්න පුළුවන් ද
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
discription ake dala thiyenawa
@WajiralakmalWajiralakmal
@WajiralakmalWajiralakmal 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 10 ай бұрын
Hoda weda mewa aiye
@sadunidinusika2727
@sadunidinusika2727 2 ай бұрын
Uda tiyena balba gana poddak danaganna puluwanda
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
මෙන්න මේ වීඩියෝ එක බලන්න... ගන්න තැන් මිල ගණන් සියල්ලම තියෙනවා kzbin.info/www/bejne/f52UYoWeirGfiJY
@KumuduKumari-b8q
@KumuduKumari-b8q 7 ай бұрын
batu gahakata pohora kochcharak yodanna onada😪
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
Video ake a gana kiyanawa
@AmilaSampath-o8x
@AmilaSampath-o8x 10 ай бұрын
මගෙ වම්බටු වගාවේ පැල නයි කූබි කනව.😢 කූබි මර්දනය කරන්න හොද තෙලක් කියනවද.❤
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
Rijan thel aka gahanna
@AmilaSampath-o8x
@AmilaSampath-o8x 10 ай бұрын
ස්තුතියි 💙
@AmilaSampath-o8x
@AmilaSampath-o8x 10 ай бұрын
රිජන්ට් එක ගැහුව. එක දවසින් වැඩේ ගොඩ.❤
@ramyakw5166
@ramyakw5166 8 ай бұрын
ගොවියන්ගේ මොලේ කන රසායනික පොහොර වෙළෙන්දො 😢පව් රටේ ජනතාව...!
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
අපිත් කැමති රත්තරනේ ඒ වගේ කරන්න. මිනිස්සුන්ට වස විසින් තොර ආහාරයක් දෙන්න. මම කියනවට ඔයා බටු ගස් දහයක් නිකං කාබනිකව හදලා බලන්න. කිලෝ පහක්වත් කඩාගන්න පුළුවන් වෙයිද කියලා... මුලින්ම කාබනික පොහොරට ගැලපෙන දේශීය බීජ අපේ රටේ වැඩි කරන්න ඕන. මැලේසියෙන් බීජ ගෙනල්ලා තමයි මේ දේ රටට වෙලා තියෙන්නේ. බීජ හදන්නේ නැතුව. මොන දේ කරත් වැඩක් නෑ.
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 10 ай бұрын
Aiye pot eke eta sitawapu dawase idan sheshtraye sitawaddi,sitawanne pelayata dawas kiyen wageda..???
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
20n passe puluwan
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 10 ай бұрын
Math den subscribe keruwa aiye..
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ok thanks... bs
@managemjanappriya9316
@managemjanappriya9316 10 ай бұрын
Nabar aka ona
@anuranishantha5975
@anuranishantha5975 10 ай бұрын
⁣වගා කරන බීජ වර්ගය මොකක්ද?
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
josafina
@anomaroshanroshan4868
@anomaroshanroshan4868 5 ай бұрын
ඇට වර්ගයේ නම මොකක්ද
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
Josapina
@chathuranga9999
@chathuranga9999 10 ай бұрын
❤❤🙏🙏🙏 වීඩියෝ එක කරන ඔබතුමා සහ. වගාවන් කරන එතුමාටත් දිනෙන් දින කරන කියන වැඩ කටයුතු සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ .
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ගොඩක් ස්තූතියි. ඔබතුමන්ලාගේ ආශිර්වාදය අපිට ගොඩක් වටිනවා. ඔබතුමාගේත් කරන කියන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි....
@channanimala4665
@channanimala4665 10 ай бұрын
1 ගහේ මුලට 2 ගෙඩියේ නැට්ට ට 3 දළු වලට 4 කොළ වලට 5 ගෙඩියට මේ හැම තැනටම බෙහෙත් නේ නැතුව මේක ගොඩ ගන්න බැරිද
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
ටනල් ඇතුලෙ වගා කරොත් ගොඩක් දුරට ලෙඩ අඩු කරගන්න පුළුවන්. ඔබතුමත් එළිමහනේ ගස් දහයක් විතර හදල බලන්න කරගන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් වුනෝතින් තව මාස හයකින් හරි කමක් නෑ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. බටු වාගේ දේකට තෙල් නොගැහුවොත්. කිලෝ 500ක් කැඩුවොත් කිලෝ 50ක් විතර බේරගන්න පුළුවන්.
@AsankaIndrajith-p7z
@AsankaIndrajith-p7z 4 ай бұрын
Nera ube numbur eka danawako
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
0705795050
@rolandkuranage9261
@rolandkuranage9261 10 ай бұрын
බටු පැලවලට දමනපොහොර වර්ගය මොනවාද ?
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
video aka balanna ake thiyanawa
@dewnirod
@dewnirod 10 ай бұрын
බටු වීඩියෝවක් එනකන් හිටියේ , 🎉නියමයි.. රුවන් මහත්තයගේ / ප්‍රදීප් මදුශංක මහත්තයගෙ එහෙම තව අලුත් වීඩියෝ දාන්න, හොඳ පැහැදිලි ... (අනෙක් ගොවි මහත්තුරුන්ගේත් වීඩියෝස් හොඳයි , හැම එකම , එහෙම නරකක් නෑ .. නමුත් මේ ඒවා පැහැදිලි වැඩී.. )🎉
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
godak sthuthee
@DineshMadhusanka-rf1eu
@DineshMadhusanka-rf1eu 7 ай бұрын
බටු ගොඩට වතුර ගහන්නෙ ඇයි.ඇසුම්කරාම කුණු වෙන්නෙ නැද්ද
@priyanthalakmal4130
@priyanthalakmal4130 10 ай бұрын
Ples
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
rajanganaya wam iura yaya 02
@lakmaliupeksha379
@lakmaliupeksha379 9 ай бұрын
Govi mahatage number ekak dennako
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
Discription ake තියනවා
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 10 ай бұрын
රුවන්ගේ නො එක දාන්න
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
Discription ake තියනවා
@jayanichampika8903
@jayanichampika8903 10 ай бұрын
Telephone number eka dennapuluwanda?
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
discripsan ake thiyanawaa
@ChamindaC-e9f
@ChamindaC-e9f 9 ай бұрын
Math galenbidunuwewa batu wagakala.oya wagawa gana danuwath kireema gana sathutuy.but wagawa prissam karaganna ayyaa.wagawaka teknics parissam karaganna.ada paramparika goweenta wadaa sallikarayonta me wagawanta yomuwela? Dukwidina apiwage ayata thanak nathikarala thiyena nisa,prayogikawa igana gaththa danuma bandesiye thiyalahamotama denna epaa
@kekanayka3658
@kekanayka3658 10 ай бұрын
❤❤❤
@sanathprasanna4612
@sanathprasanna4612 7 ай бұрын
බටුවලට පොහොර දාන්නේ මොනවාද දාන ප්‍රමාණයත් එක්ක කියන්න
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
පොහොර වර්ග විඩියෝ අකෙ තියෙනවා....
@sarathchandra5625
@sarathchandra5625 10 ай бұрын
❤❤❤❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 10 ай бұрын
❤❤
@SampathKankanampathiranage
@SampathKankanampathiranage 10 ай бұрын
@nihalshelton1615
@nihalshelton1615 9 ай бұрын
❤❤❤❤
@sgdsgd5997
@sgdsgd5997 6 ай бұрын
සුහුරු තාක්ෂණය බටු වගාවටත් | batu wagawa | Brinjal Cultivation | suhuru Batu wagawa
46:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
බටු වගාව | batu wagawa | wambatu wagawa
8:21
travel sri lanka
Рет қаралды 4,9 М.
බෝංචි වගාව මුල සිට.......
12:01
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН