බොංචි වගාව / Bean cultivation / bonchi wagawa / බෝංචි වගාවට කාලගුණේ බලපාන අයුරු

  Рет қаралды 6,141

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 45
@HarshanVidanalage
@HarshanVidanalage 8 ай бұрын
මහත්මයා ගෙන එන සියලුම video වැඩසටහන් හරි ලස්සනයි. සිතට සිසිලක් ගෙන ඒ වගේම බණ්ඩාර මහත්මයා ඒ බෝංචි වගාව සහ ඒ ලස්සන කුඹුරුයාය පරිසරය හරි ලස්සන එවැනි වීඩියෝ ගෙන එන ඔබතුමාටත් බණ්ඩාර ගොවි මහත්මයාටත් තව තවත් දිරිය ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ලැබේවා
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
බොහොම ස්තූතියි. ඔයාලගේ මේ වගේ කමෙන්ට් වලින් අපි තවත් දිරිමත් වෙනවා. බුදු සරණයි
@worldstarplus
@worldstarplus 8 ай бұрын
ගැම්මක් ආ.... 😍🤩🤗
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 8 ай бұрын
Niyamai bandara mahatta jayen jayama wewa tawa hoda gawal.karala vidose dana api galle
@shanejayasekara2965
@shanejayasekara2965 8 ай бұрын
Budusarany jayawewa oyalata jayawewa
@sureshkumara2774
@sureshkumara2774 8 ай бұрын
ලොකුඅයියා මතක් කලා විතරයි අලුත් එකක් ❤❤❤❤
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
මේ ටිකේ වැස්ස අඩු නිසා. වගාවන් ටිකකට යන්න පුළුවන්. ඒක හින්දා වීඩියෝ ටිකක් ගේන්න පුළුවන් ලඟ ලඟ
@ruwanbandara4123
@ruwanbandara4123 7 ай бұрын
නියම වැඩක් අදයි සෙට් උනේ.ලංකාවට ආවාම එන්නං බලන්න .ඉතාලියේ සිට.
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
අනිවාර්යෙන් ඇවිල්ල යන්න එන්න...
@maddumabandaramaddu
@maddumabandaramaddu 8 ай бұрын
Aiya niyamai video eka❤❤❤ bandara mahathmaya ethulu siyalu denatama budu saranai ❤❤❤
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
godak sthuthee
@ruwanhelamba7113
@ruwanhelamba7113 7 ай бұрын
සුභ දවසක් වේවා බංඩාර මහත්මයා තෙරුවන් සරණයි 🙏🙏
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
සුභ දවසක් වේවා ඔබතුමාටත්
@tinag3719
@tinag3719 8 ай бұрын
Awsome
@jagath3606
@jagath3606 8 ай бұрын
Theruwan saranai Oba Dedena tama ❤ watinawa video akak. 🎉.
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
godak sthuthee
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo 8 ай бұрын
Supiri aaa oyage vidio okkoma baanawa oyage goviyo tikath supiri manussa kam danna kattiya inne hoda wedak jaya wewaa.
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
මම වීඩියෝ ගේන සියලුම දෙනා අපේ ගමේ අඳුරන අය. තවත් කෙනෙකුට අවංක හිතින් කියලා දෙන්න කැමති අයගේ වීඩියෝ විතරයි මම ගේන්නේ. අකමැති කොටසකුත් ඉන්නවා ඒ අයගේ වීඩියෝ මම දාන්නේ නෑ. බුදු සරණයි....
@slvillageboy8622
@slvillageboy8622 8 ай бұрын
balannath kalinma😍😍😍😍😍
@vijithakumara4429
@vijithakumara4429 8 ай бұрын
❤❤❤❤superii ❤❤❤❤
@KokilaJayathilaka
@KokilaJayathilaka 8 ай бұрын
බෝන්චි ඇට මොනවද හිටවන්න හොද තෙරැවන් සරනයි ගොවි මහතුන්ට
@rangadinushka3968
@rangadinushka3968 8 ай бұрын
999 black kora
@heenarechandaloka309
@heenarechandaloka309 8 ай бұрын
තෙරුවන් සරණයි .
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
තෙරුවන් සරණයි. ඔබටත්
@UpekshaDilrukshi-i6b
@UpekshaDilrukshi-i6b 2 ай бұрын
Me aiye ma wagawe ata tikak ewanna barida
@UpekshaDilrukshi-i6b
@UpekshaDilrukshi-i6b 2 ай бұрын
Man kotugoda massak gahuwa ma danna
@DinushikaDinushika-pt3pk
@DinushikaDinushika-pt3pk 6 ай бұрын
Kaha lede enawaata mokada karanna oni😢😢
@sandeepamadushan3214
@sandeepamadushan3214 8 ай бұрын
කැවැන්ඩීස් වගාව ඕනේ
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
lagadeema genawaa....
@hennayakanandana4286
@hennayakanandana4286 8 ай бұрын
Aiyee pataka ropana abul kesel pela aurudu kiyak tiyaganna puluwanda kiyannako ahala eka padurak. Godak Kal tiyaganna puluwan nam kocchara durinda hitawanna one
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
ඇඹුල් කෙසෙල් වලට ලෙඩ ගොඩක් අඩුයි. ඒක හින්ද අවුරුදු ගානක් තියාගන්න පුළුවන්. අපේ බණ්ඩාර මහත්තයා ගැඹුරු කෙසෙල් කොටුවට අවුරුදු පහළොවක් වෙනවා. ගොඩක් කල් තියාගන්න බලාපොරොත්තු වෙනවනම් අඩි 8 දහයේ පරතරෙන් හදන්න. ගොඩක් ලගින් හැදුවොත් ඉක්මනින් පැළ අතර පරතරය අඩු වෙනවා.
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
අපේ බණ්ඩාර මහත්තයට කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්න
@hennayakanandana4286
@hennayakanandana4286 8 ай бұрын
Godak stuti aiyee man video balanawa aiyee bandara mamage
@LahiruVilochana
@LahiruVilochana 6 ай бұрын
Supori kiuanne chu yanawa😂😂😂podi eka
@DineshaMadumali-b9z
@DineshaMadumali-b9z 8 ай бұрын
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 8 ай бұрын
Api asai balana ana ath api ine dura nisa api galle asai oi patte anaa
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
Anuradhapura paththe awoth awith yanna enna
@shirankaxpress769
@shirankaxpress769 8 ай бұрын
හොදභ ප්‍රභේදය මොනාද දන් නෑ නේ
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
බණ්ඩාරේ මාමගෙන් අහල බලන්න. එයාගේ ළඟ පැකට් එකක් තිබුණා.
@rangadinushka3968
@rangadinushka3968 8 ай бұрын
999 black kora@@rajanganekollo
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 8 ай бұрын
Ali nadda oi patte
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
Mehe ali rilaw na.. monarunam innawa
@sudathjayasinghe5560
@sudathjayasinghe5560 8 ай бұрын
❤❤😂
@upalirathnayaka9352
@upalirathnayaka9352 8 ай бұрын
ඔබලා මහන්සිවෙනවා පට්ට හොරු හොරා කනවා අපි උන්ට වෙන ක්‍රම වලින් කඹුරනවා .
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 8 ай бұрын
❤❤
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
Paduru Bonchi Wagawa / පදුරැ බෝංචි වගාව
10:23
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 21 М.