විශ්වාස කරන්නත් බෑ. - දවසකට බෝංචි කිලෝ 60,000 ක්

  Рет қаралды 715,673

Umandawa

Umandawa

Күн бұрын

www.umandawaonlinestore.com
Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 1 100
@henryperera1998
@henryperera1998 Жыл бұрын
,අපේ රටේ බූරුවන්ට ඔය රටවල් ආදර්ශයට ගන්න තේරෙන්නේ නැහැ ඔබවහන්සේගේ දැනුවත් කිඑීම ඉතාමත් ශෙරේස්ඨයි.
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Apaa rataa manussayo hodata dannava kauruhari hoda maga panvanavanam varadi soyannath akul halannath aaka thamai his vachana kiyaweema tharuvan saranai apaa hamuduruvanaa sadu sadu sadu
@dineshtharanga9455
@dineshtharanga9455 Жыл бұрын
ඉතින් හුත්තෝ තෝත් ලංකවෙනෙ
@nilushashriyani7222
@nilushashriyani7222 Жыл бұрын
@@dineshtharanga9455 👌👌👌👌👌🤣🤣🤣
@cifllanka
@cifllanka Жыл бұрын
Qq%q
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
♥️♥️💯, උමන්දාව වල් 10ක් රටවටෙ හැදුනන්ම් අපි ගොඩ , බන අහන්න පුලුවන් පස්සෙ මුලින් success වෙන්න ඔනි
@LittleTechs
@LittleTechs Жыл бұрын
මේ කරන ගවේෂණ මගින් අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවා රට ගොඩනැගීමට ඔබ වහන්සේටවත් හැකිවේවා. තෙරුවන් සරණයි.!! 😍🙏❤
@nilushashriyani7222
@nilushashriyani7222 Жыл бұрын
😂😂😂😂😂
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
@@polytech7862 මු රහතන් නම් ඉර්දියෙන් ඕව දැක්කෙම නැතිද. දැන්ද මේවා ගැන දන්නේ. පුදුම පුකේ රහතන් කෙනෙක් තමඊ මේ
@priyanthagamage7418
@priyanthagamage7418 Жыл бұрын
හොර වෙසිසිගේ පුතා චිවරය කාපිය
@lambakarnaokkaka7374
@lambakarnaokkaka7374 Жыл бұрын
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
@sahan6996
@sahan6996 Жыл бұрын
Udin owa pennl yatin mola tika kala(brain wash 5:24 ) rapakslge kunu hodan ek thmi krnn
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
ඕස්ට්‍රේලියාවෙ ජීවත් වන අපේ ලන්කාවෙ උන් අචින්තගෙ රස්සාව නැතිකරයි.ශුවර් . ඒක තමා මේඩින් ශ්‍රිලන්කා වැඩ.😁😃😀🇱🇰
@paulmemanuel6568
@paulmemanuel6568 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින්වහන්ස මේ කරන සේවයට අප සදා ණයගැතියි. පසුගිය 70 වසරේම අපේ රටේ හිටිය, දේශපාලන, දේශද්‍රෝහී දැනට ඉන්න, ඉදිරියට එන්න කෙළ හළහල වලිකන JVP වගේ දේසපාලන කපටි හිවල් රැළ් මුළු රටම අපායට ඇද දැම්මා ඇරෙන්න වෙන කල යමක් නැහැ. ඒ අතර ඔබ වහන්සේ මුළු ලෝකයටම මිණි පහනක්. සාධු! සාධු! සාධු! 🙏🙏🙏.
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
පුදුම වෙන්න දෙයක් නැහැ බුරුවො. ඕවට දමන්නේ රසායනික පොහොර. උබඊ දොස්තර පාදෙනියි වගේ කාබනික පොහොර දැම්මානම් ඔහොම වෙන්නේ නැහැ ගොම් මොට්ටලයෝ. දැන්වත් ලංකාවට ගිහිල්ල තෝ ගූ කන ආණ්ඩුවේ උන්ට කියාපියව් රසායනික පොහොර ගෙන්නන්න කියල, කාලකන්නියෝ
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
Huලන්ධාව ඉදිරිපිට කවුරුම හෝ ගහ පළල පෝස්ටරයක් රසායනික පොහොර හොරෙන් දමමින් කරන කුට ගොවිපලක් කියල. සමන්ත නම් උරු මස් පිස්සා තක්කඩි දෙෂප්ලුවන්ගේ පස්ස සුද්ද කරමින් ලෙවකන පිස්සා උලන්දවෙන් left. ජනාධිපති ආරක්ෂක අංශයේ කීප දෙනකු ලග පොහොර කාමරයේ ගත ජයාරූප තිබෙනවාලු. රට වෙනුවෙන් මේවගේ තක්කඩි ගනය්ගේ නිරුවත ගලවන්නට ලෝකයට කට උත්තර නැතුවම කියන්න සමාජ මාද්දයට දමන්න. පට්ට හොරුන්ට කඩයේ යමින් රටම හිග කන තැනට පත් කරපු මේවගේ පට්ට V8 තක්කඩි ගනයන්ව සිවුරු ගලව ගස් බැද දඩුවම් දිය යුතුය.
@slwanderlust
@slwanderlust Жыл бұрын
😂😂😂😂😂😂
@Tellersacademy
@Tellersacademy Жыл бұрын
මෙතන කොහෙද JVP ප්‍ර්ස්නයක්. අවුරුදු 70 ක්ට වඩා රටකරපු ඔබේ මිනිස්සුන්ගෙන් අහන්න. හරි වැඩ පිලිවෙලක් තිබ්බනම් ලංකාව සුරපුරයක්. ඒක කරන්න පුලුවන් මිනිස්සු බලයට ගේන්නයි ඕනි
@vimukthimawatha
@vimukthimawatha Жыл бұрын
මේවගේ සිස්ටම් ලන්කාවට හදුන්වාදීමට දරන උත්සාහය ගොඩක් වටිනව ♥️♥️♥️
@D.S.N833
@D.S.N833 Жыл бұрын
කවදාවත්‍ බ ැ හොරු බලයේ සිටින තාක්
@notikavi.8692
@notikavi.8692 Жыл бұрын
ඔබ වහන්සේගේ ඇත්තම කතාව අපිට වටිනවා ...මොනවා වුනත් බය නැතිව කතා කරනවා ❤️❤️ මෙවැනි උදාහරණයක් තමා රටට වටින්නේ ❣️❣️💝
@subashbuddika
@subashbuddika Жыл бұрын
Pora kilo1 illala deepanko
@notikavi.8692
@notikavi.8692 Жыл бұрын
@@subashbuddika පොහොර 🤣 හා sireasly...
@subashbuddika
@subashbuddika Жыл бұрын
@@notikavi.8692 thawa nil katarolu 500g kuth one.🤺🤺
@batapolatv3988
@batapolatv3988 Жыл бұрын
⭕️⭕️⭕️❤️❤️ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවල මේ රටට ඉතාම වැදගත් කියලා හිතන අය තව කවුරුද ඉන්නේ ?✅️. kzbin.info/www/bejne/eWbMmoFjotOesKs
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
හැඟීම්බර මෝඩයෙක් වෙන්න එපා බං තර්කානුකූලව හිතල බලපන් දවසකට බෝංචි කිලෝ හැටදාහක් නිෂ්පාදනය කරන්න මේ කියන දත්ත සාධක අනුව පුළුවන්ද කියලා
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
අපි ඉන්නව...
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම හොදයි. හොරාකන හොරාකාපු දේශපාලුවෝ ටික මුලින් මේ විඩීයෝ බලලා ජනතාව ගැන හිතුවොත් හොදයි. මහ බැංකු හොරුත් මේවා බලන්න ඕනී.
@indikasujeewa9124
@indikasujeewa9124 Жыл бұрын
Ammage redda
@malajayasinghe7372
@malajayasinghe7372 Жыл бұрын
මගේ මග්ඝඡීණවරයාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවාගෙඳ පලාඅපි පරීප්පු නැත්තමි කොස්ඇට දමලා උයනවා කොචීචර දේවල් තියෙනවද කන්න
@buddhikanilmini4728
@buddhikanilmini4728 Жыл бұрын
ඇත්තටම ගමේ ගෙවියෝ ටික එකතූ වූනා නම් මිනිස්සු දියූණු වෙලා..එකමූතූ නෑ අපේ මිනිස්සු..සමගි නෑ.. ඊර්ෂ්‍යා යි..පිරිහීමට හේතූ ඹ්වා.." United we stand divided we fall"
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
දේශපාලුවොන්ට දෙන්න බැරි තාක්ෂණය ඔබවහන්සේ හරි ගිහින් අපේ මිනිස්සුන්ට දෙන්න දරන උත්සාහය ගොඩාක් වටිනවා 🙏
@ruwansameera7783
@ruwansameera7783 Жыл бұрын
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ , කියමන සැබෑ කරමින් ඔබවහන්සේ කරන්නාවූ මේ ආදර්ශමත් වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවා
@sanjeewarajanayake8953
@sanjeewarajanayake8953 Жыл бұрын
ශුද්ධ සිංහලෙන් කියල තේරැම් කරලා දෙන ඹබ වහන්සේට මාගේ ප්‍රණාමය..
@pereramallika4363
@pereramallika4363 Жыл бұрын
අපේ රටේ හැම දෙයකටම දේශපාලනය හරස්නොවී හිටියොත් මේ අදහස පිලිවෙලකට කරන්න පුලුවන් ඔබ වහන් සේගේ සේවාව අගය කරනවා.අපේරටත් ඔයවගේ දියුනු වෙනවනම්...........🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම සොබාදහ සත්‍යවාදීත්වය තියෙන තැන ඉන්නවා .. යහපත් මිනිසුන්ට මේ සොබාදහමේ ආශීර්වාදය තියෙනවා .. ස්තුති හිමියණි ඔබ වහන්සේ ප්‍රමුඛ සහය ලබාදෙන ඒ සියලු දෙනාටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! භාග්‍යවත් හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@professor.r.lucifer
@professor.r.lucifer Жыл бұрын
Aththatma monawahari welada oyalata bagyawth koheda me hamuduruwo paw purawagn a epa
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
මේවා තමා දියුණු වෙන්න කරන්න ඕන. අපේ ඕක කළොත් හොරෙක් ඕකටත් පත් කරාවි. ස්වාමීන්වහන්සේට බොහෝම ස්තූති ..ජය වේවා..දීර්ඝායුෂ වේවා 🙏❤️❤️❤️
@gihanbandara9019
@gihanbandara9019 Жыл бұрын
🤣🐄🐄
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
@@gihanbandara9019 මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
@@gihanbandara9019 kzbin.info/www/bejne/qmPVXpiEpq6Yebs
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
@@polytech7862 kzbin.info/www/bejne/qmPVXpiEpq6Yebs
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
@@polytech7862 👌
@ishararoshan821
@ishararoshan821 Жыл бұрын
ඔබ වහන්සෙ වගේ මානසිකත්වයක් අදහස් තියෙන මනුස්⁣සයෙක් අපේ රට පාලනය කලානම් අද අපි වෙනස්ම තැනක ස්වාමින් වහන්ස
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
🙏🙏🙏සියලු කටයුතු සාර්තක වේවා අපෙ හාමුදුරුවනේ හදවතින්ම පාර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
@@sunilthilak5082 උබවත් දන්න ඔනි😂
@ashenupmada6952
@ashenupmada6952 Жыл бұрын
@@ricardoperera9880 pala pamka kithumudda yanna 😂😂😂
@ashenupmada6952
@ashenupmada6952 Жыл бұрын
@@sunilthilak5082 pala pala pamko yanna
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
@@ashenupmada6952 අපි දුප්පත් නම්, බුදුදහම අපට හිමි නැත්තේ ඇඉ. බුදු දහම තියෙන්නේ පොහොසත් මිනිසුන්ට විතරද? මේක හරියට හින්දු අගම වගේ වෙලා. මේ ගොන්, මූසල ගණයන්ට දානේ දෙන මෝඩ අම්මන්ඩිලා ටවත් තේරෙන්නේ නැතිද මේ ගණයා ශ්‍රී ලංකාවේ නිර්මල බුද්දහගම නැතිකරන්න උදවු දෙන NGO කාරයෙක් කියලා.
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තේරුවන් සරණයි
@pdtv1235
@pdtv1235 Жыл бұрын
මගේ අනාගත කෘෂිකාර්මික වැඩපිළිවෙළ ට මෙි Video එකනමි මාරම වැදගත් 💚😍😍
@oneminute4reverberation165
@oneminute4reverberation165 Жыл бұрын
Great !
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
අනේ මේ හමුදුරුවෝ කොයිතරම් වටිනවද රටට යහපත් ම වේවා නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බෙහෙවින් ම ස්තූතියි
@thefarmersrilanka
@thefarmersrilanka Жыл бұрын
ඔබ වහන්සේ ගේ මෙම වැඩ පිලිවෙල මම පෞද්ගලිකවක ඉතාමත් ඉහළින් අගයනවා වගේම පිලිගන්නවා.. අපේ රටට අවශ්‍යම වැඩ පිලිවෙල ඔබ වහන්සේ සතුව ඉතාමත් පැහැදිලිව තියෙනවා..ඔබ වහන්සේට ලැබිය යුතු සුදුසුම තැන මේ රටේ ලැබුන හොත් එය සමස්ථ ශ්‍රි ලාංකිකයන්ගේම වාසනව...මේ දේශපාලන ක්‍රමය සහ වත්මන් දේශපාලුවන් මේ රටට ශාපයක් ..
@siripalacooray1495
@siripalacooray1495 Жыл бұрын
ජනතාව දැනුවත් කර දිරිගන්වන ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට ස්ම්මා සම්බුදුසරණයි .
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන් ජනාධිපති වරනේට ඉදිරිපත් වෙන්න ,🙏🙏🌼🌼
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 11 ай бұрын
Ane me e manussayata paduwe wadak karaganna denna desapaluwo athi me ratata
@pushpamala200
@pushpamala200 Жыл бұрын
ඔබවහන්සේටම පමනයි මේ රට කෘෂිකාර්මාන්තයෙන් ගොඩගන්න පුළුවන් වෙන්නේ සොබාදහමේ ආශිර්වාදයෙන් එය කරන්නට තව තවත් හැකියාව ලැබේවා. මිනිස්සු එකමුතුව නැඟී හිටියොත් මේ උපදෙස් මත රට සශ්‍රීක වෙනවා නියතයි.
@gcsproductions7026
@gcsproductions7026 Жыл бұрын
ගොඩක් බුද්දිමත් ස්වාමින්වහන්සේ නමක්..ඇත්තටම ඔබ වහන්සේ ජාතියේ පිනට පහල උන් කෙනෙක්.ඔබ වහන්සේ මේ කරන දේ.අපේ මිහරක්ට තෙරෙන්නැ හාමුදුරුවනේ.රටේ අනාගතේ ගැන හිතලා මේ කරන කාරයන් වැඩි දියුනු කරගන්න උන්වහන්සේට සහයොග දෙන්න🙏🙏🙏
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
මන් මේවගෙ එකක් හදනව අනිවාරෙන්ම හාමුදුරුවනෙ ♥️♥️💯, world ranking business men කෙනෙක් වෙනවා මයි 💞💫, මට හාමුදුරුවෝ න්ව contact කරගන්න ඔනි , කවදද ලංකාවට ආයි එන්නෙ ඔබ වහන්සේ 🖤
@user-iy3on3uk5e
@user-iy3on3uk5e Жыл бұрын
ඔයාට පුළුවන් සුහ පතනවා ජය ගන්න නුබෙි අරමුණු
@AchinthaG
@AchinthaG Жыл бұрын
හදවතින්ම සුභපැතුම් ඔබට.. ❤❤❤ ඉලක්කය සාර්ථක වෙන්න වීර්‍ය වැඩේවා..
@salindasandaruwan1872
@salindasandaruwan1872 Жыл бұрын
සුභ පැතුම් 🔥
@palithawaduge8054
@palithawaduge8054 Жыл бұрын
Next week ...
@dsds9978
@dsds9978 Жыл бұрын
ඇත්තටම අදහස සුපිරි ඔබට ඒ හැකියාව ලැබේවා
@achalasubhashini592
@achalasubhashini592 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ විදියට මිනිස්සුන්ට අවබෝධයක් ලාබා දීම හා කෘෂිකාර්මික කටයුතු වල යොමු කිරීමට ගන්නා වෙහෙස ඉතා උතුම්.මේ දේවල් පිළිගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන් ම ලංකාවට යහපතක් වෙයි අනාගතේදි
@abcabc-us5qy
@abcabc-us5qy Жыл бұрын
ඔබ‍ට වහන්සේට බොහොම පින්. අපේ රට වෙනුවෙන් කරන කැපවීම කියලා නිම කරන්න බැ. බුදුසරණයි🙏🙏🙏
@sashikassw
@sashikassw 11 ай бұрын
කෘෂිකර්ම ඇමතිගෙන් වෙන්න ඕනේ දේවල් , ඊට වැඩිය හොඳට ඔබ වහන්සේ සිද්ධ කරනවා. අපේ ජාතියේ ඇස ඇරේවා
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
මාරම වටින vidio එකක් ඇත්තටම දුක හිතෙනව මේව දැක්කම අපේ රටට වෙලාතියෙන දේ මතක් වෙලා ඇඩෙනවා. අපිට දෙනවනම් අපි කරනවා කොහොම හරි. අපෙ හාමුදුරුවන්ගෙ ආවෙගශීලී උත්සාහය නමස්කාරපූර්වකව අගය කරනවා අපෙ හාමුදුරුවනේ. කටක් ඇරල ඔබ වහන්සේට අපෙ හාමුදුරුවෝ කියන්න අපට පුලුවන්. අනිත් අය වැදිබන කිය කිය රට වලපල්ලට ගියත් කඩේ යන එකනෙ කරන්නෙ. ඒ අතර ඔබ වහන්සේගේ උත්සාහය අපිව දහිර්‍ය්මත් කරනව.
@madushankagayan5942
@madushankagayan5942 Жыл бұрын
Oyage kathawata math ekagai
@dinushikaedirisingha5227
@dinushikaedirisingha5227 11 ай бұрын
අනෙ ඔවු🥺🥺🥺
@laksirinupehewa6318
@laksirinupehewa6318 Жыл бұрын
සෑහෙන්න හොඳ වැඩසටහනක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට මේ රට ම පාලනය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@deshan8888
@deshan8888 Жыл бұрын
Ubala wage modayo innawane. kaata kiyannada?
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
@@deshan8888 තොපි තමා මොඩ හැත්ත 😂 උබල ඉන්නකම් කවද හැදෙන්නද මෙ රට සරමෙ පිහදැවෙන්න ඔනි එව ඇතුලට ගිහම එහෙම තමා 😒 ඩාම් වෙනවා ඩුම් වෙනවා.ඉක්මනට මැරියන් 😍
@sahan6996
@sahan6996 Жыл бұрын
@@bestworld-yu2iv mn me videos issr idlm balnw, kalin videos ehm balpn pansalt ehm enn kwd kiyl( rajapksala thmi), oya krn wada wlt shrmya awe kohend blpn( army ekn thmi) ona loku business ekk patan gnn thmi aramru, loku pragdnyk one, Dn blpn anthimt mona magula pennwth aragaleyen hri jeppongen hri thmi iwr wenne. Ah thwa oya pohottuwkth pipenn patten. Video walin penn de ekk ublge olwut dann thwa ekk, deka danage videos blpn kollo tika, Ubala despaluwnt kade ynn natnm oya tika therei
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
@@sahan6996 මත් කලින් ඉදන් බලනවා බ්න් විඩියො ඔක්කොම.හැම දෙශපලුවෙක්ටම බනිනව බ්න් විඩියො වල බලහන් කො.දෙශපාලුවොන්ට කඩෙ යන එකක් නෙවෙ කියන්නෙ.රට හදන විදිහයි කියන්නෙ පිටරටින් එක එක එවා ගෙන්නෙ නැතුව ලන්කාවෙ නිශ්පාදනවලට තැනක් දෙන්න හදන්නෙ.උබ හිතන් ඉන්න විදිහයි වැරදි 😒
@marketingw9996
@marketingw9996 Жыл бұрын
@@bestworld-yu2iv මේ ගනයා තමයි ඉරාජ් එක්ක සෙට් වෙලා ගෝටව බලේට ගෙනාවේ. දේශපාලුවන්ට කඩේ යන්නේ නැත්නම් ඇයි දේශපාලුවෝ උමංදාවට ගෙන්නගන්නේ. උමංදාවට හමුදාවෙන් ආරක්ශාවත් දීලා. හමුදාවේ කොල්ලො දාගෙන වැඩ කරන්නේ උමංදාවේ. උන්ට පඩි ගෙවන්නේ රජයෙන්. අපේ ගොවින්ටත් ඉඩම් දීලා හමුදාවෙන් ආරක්ශාවත් දීලා ඔක්කොම සැපයුවානම් ආන්ඩුවෙන් අපේ ගොවියොත් වවනවා මීට වඩා හොදට. කාබනික පොහොර විතරයි පාවිච්චි කරන්නේ කිය කිය බොරු කියලා මේ ගනයාගේ උමංදාවෙන් රාසායනික පොහොරත් අහු උනා. කාබනික පොහොර කිය කිය රාසායනික පොහොර ගහලා ආන්ඩුව සුද්ද කරන ප්ලෑන් එකත් අතේ මාට්ටු. ඊට පස්සේ නෝන්ඩියට කියනවා රාසායනික පොහොර උමංදාවෙ පෙන්නුවොත් කෝටි ගානක් දෙනවා කියලා. කොච්චර දේශපාලුවන්ට බැන්නත් වැඩක් නෑ. උන් ඔතනට ආවගමන් ඕකා උන්ට දෙකට නැමෙනවා. ඕකා ජීවත් වෙන්නේ උන්ගේ පිහිටෙන්
@chamidumadushanka2511
@chamidumadushanka2511 Жыл бұрын
මේ වගේ හරි දේ හරි විදිහට කියන ඔබ වහන්සේ වගේ උගතුන් තව තවත් පහළ වේවා...
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන.
@sarathkumara8181
@sarathkumara8181 Жыл бұрын
ලාංකාවේ කතිකා චර්යය මහාචාර්ය විද්වතුන් ලොයර්ලා දෙශපලනය කරන අය මෙ ස්වමින් වහන්සේ ගෙන්වත් ඉගෙන ගන්න.
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 Жыл бұрын
ඇත්තටම මෙි දේවල් , තාක්ෂණය ලබා ගෙන මෙි ආර්ථික කඩා වැටිම ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යන්න ඔිනි ස්වාමින් වහන්සේ දේශනා කලා වගේ මඩ ගැසිම නෙවෙයි කරන්න ඔිනි වැඩ කිරිම යි..තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
බොහොම අගනා වටිනා වෑඩ පිලිවලක් හාමුදුරුවනේ
@mahesriganga293
@mahesriganga293 Жыл бұрын
ඔබ වහන්සේ මේ නැගිට්ටවන්න මහන්සි ගන්නේ මැරෙන්න පණ අදින ජාතියක්. මේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවේ ඉතුරු වෙලා තියෙන්නෙ කුහකකම විතරයි. මේ රටට පණ දෙන්න පුළුවන් ඔබ වහන්සේගේ ආඥාවට🙏💙
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ස්තුතියි හමුදුරුවනේ මේ අදර්ශය තුලින් රට ඉහලම තැනකට ගන්නට ඔබ වහන්සේට හැකි වේවා 🙏
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 Жыл бұрын
ඉතාමත් හොඳ vedio එකක්. අපේ ලංකාවේ කවද මේ වගේ වගා කරන්න පුළුවන් වෙයිද?
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ කියන කතාව.
@daneshol
@daneshol Жыл бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක්... අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා...
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය සපල ⁣වෙිවා තෙරැවන් සරනයි
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
Niyamai ...hamadeyakma විවේචනය කරන රටka වැරදි හොයන රටka . ඔබ වහන්සේ කරන්නේ utum දෙයක්
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
ඔබ වහන්සේ කරන කියන සියලුම දේවල සියලුම උත්සාහයෙන් අපේ රටට සෙතක් වේවායි මගේ ප්‍රාර්ථනය
@lalithrohana6442
@lalithrohana6442 Жыл бұрын
ආඩම්බරයි හාමුදුරුවනේ මේවා පෙන්වලා දැනුමඅපිට සහ වගකිවයුත්තන්ට ලබාදෙනවට 🙏
@niroshangunathilake2879
@niroshangunathilake2879 Жыл бұрын
අපේ රට හැදෙන්නනම් ඉක්මනටම මේ රටේ පාසල් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසකින් පටන් ගන්න ඕන.එතකොට අවුරුදු 30 කින් විතර සංවර්ධනය ක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 Жыл бұрын
රටෙි කෘෂිකර්මාත ඇමතියාටවත්⁣ නැ මෙිහෙම උණන්දුවක් රට වෙනුවෙන් වැඩක් කරන්න හාමුදුරැවනේ ඔබ වහන්සේනමිි සුපිරිම තමයි
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම ස්තුතියි මෙවා දැනුවත් කරනවාට බුදු සරණයි
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
ගොසිප් නැත්තම් කාගෙ හරි ලීක් උන එකක් ට්‍රෙන්ඩින් එන රටක ' මේ වගේ වීඩියෝ එකක් trending වීමම ලොකු සතුටක් ! ටික ටික අපේ මිනිස්සු දැන් වෙනස් වෙනවා 🇱🇰
@ranminilk
@ranminilk Жыл бұрын
Modaya
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
@@ranminilk Ubane
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ඇ්තටම අපේ රටේ ගම්වල ගොවි මහත්වරැ සමඟි උනානම් අපේ රටෙත් මේ වගේ අස්වැන්නක් ගන්න පුළුවන්නේ......👍👍👍
@maithreeedirisinghe1709
@maithreeedirisinghe1709 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර කරම් . අපේ රටට ආදරය කරන ඔබ වහන්සේ වැනි අයෙක් රටේ නායකත්වය ගන්නවානම් අපේ රට පෙර රජදරුවන් කලාක් මෙන් දියුණු කල හැකි බව පෙනේ. ඒ සදහා ඉදිරිපත් වන ලෙස ඉතා ගවුරයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි .
@nisansalaranawaka2265
@nisansalaranawaka2265 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට ශක්තිය ලැබේවා අපේ ලස්සන රටත් සරු කෘෂි බිමක් කිරීමට 🙏🏻
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
,මෙි කරන වැයමට උපහාර වෙිවා
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
මව්බිමට සෞභාග්‍යය උදාකිරීමට ඔබවහන්සේගෙන් ලැබෙන සහයෝගය රටට වාසනාවක්!..🍀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේකාලයේ බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
මෝඩ කතා කියන්න එපා ගොවිතැන් කරන බුදුවරු දැකලා තිබෙනවා ද.... රාජපක්ෂගේ කාබනික පොහොර වංචාවට උඩගෙඩි දෙන්නට ගොස් කාබනික පොහොර යයි කියා යූරියා ගසා මේ "පිටිදුවේ යූරියා බඩ්ඩයා" මාට්ටු වෙලා තියෙනවා නේද... ? එවැනි පාහර අමන නින්දිත නීච චීවරධාරියෙකු ද ඔබ බුදුරජාණන් වහන්සේට සම කරන්නේ.... නෙදකින් වත් නියත අපායගාමී අමන ගිහියන් රැල .... තොපි ඔක්කොම මේ අමන චීවරධාරියා සමග අපායගාමී වනව ඒකාන්තයි
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
@@chandmaindustrialterritory1559 හොඳයි .බුදු සරණයි
@Black33369
@Black33369 Жыл бұрын
Budun kiyanna epa yaluwe oya loku pawak me karanne , meya budu wela nane
@nilushashriyani7222
@nilushashriyani7222 Жыл бұрын
Ane malliko budu hamuduruwantath apahasa nokara indakoo menna Wanda’s🙏🙏🙏
@professor.r.lucifer
@professor.r.lucifer Жыл бұрын
Me baouddayekda😐
@chaminidambagolla9509
@chaminidambagolla9509 Жыл бұрын
ගවේශණ වැඩ සටහන නියමයි...... බුදුසරණයි...... ❤️❤️❤️CHAMINI dambagolla ❤️❤️❤️❤️
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 Жыл бұрын
සුපිරි මෙන්න මේ නිසා තමයි මං මේ හාමුදුරුවන්ට කැමති අපේ හරක්ට හොද දෙයක් දෙනව ඔය දැනුම දිගටම දෙන්න ......... ගොඩක් වටිනව......
@practiacalcoconutcultivati8596
@practiacalcoconutcultivati8596 Жыл бұрын
මාත් රහත් මෙයා, මටත් BSC එකක් තියෙනවා. එතකොට හමුදාවක් නැතුව වවාගෙන කනවා. ආන්ඩුව ලක්ශ් හතරක් මට මාසෙකට වියදම් කරන්නේ නැහැ. පෝර දෙන්න එකෙක් වත් නැහැ . කාටවත් පයින් ගහලා එලියට දාන්නේ නැහැ. එතකොට මෙයාටත් වඩා මම උතුම් නේද ?
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 Жыл бұрын
අපේ උන්ට ඕනෙ පිනට කන්න .අනේ මට බැ අනේ මට නැ කිය කිය පිනට ඉල්ලන එක තමා හපන් කම.
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 Жыл бұрын
ඔබ වහන්සේ වගේ අපේ රටට නායකත්වයක් දෙන්න පුලුවන් නිර්භීත නායකයෙක් ඕනෑ ගන්න අපේ රට හොර තක්කඩි ටික එලවමු.....ඔබ වහන්සේගේ උත්සහය .....වාසනාක්...සුවපත් වේවා 👃👃👃👃👃
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
🌹🌹🌹👍👍👍හරි ලස්සනයි අපේ හාමුදුරුවනේ. ඔබ‍ට ගොඩක් පිං. තෙරුවන් සරණයි.
@kumaraekanayake3787
@kumaraekanayake3787 Жыл бұрын
දැන්වත් අපි නැගිටිමු නිදා සිටිය හොදටම ඇති දැන්වත් අපි නැගිටිමු .🙏🙏🙏
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 Жыл бұрын
great singing brother!!!!
@TharinduLakmal.
@TharinduLakmal. Жыл бұрын
ඇත්තට ම වටිනව හාමුදුරුවනේ🙏
@dumindasri
@dumindasri Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා වැඩසටහනක් අපෙ හාමුදුරුවනේ ..අපෙ රටේ කෘෂිකර්මය කොතනද තියෙන්නෙ කියල ලොකු කනගාටුවක් දුකක් දැනෙනව හාමුදුරුවනේ මේ විඩියෝ එක බැලුවම ඇයි අපෙ රටේත් මේ විදිහට කෘෂිකර්මාන්තය දියුණු කරන්න වැඩ පිලිවෙලක් තාම පේන තෙක් මානයකවත් නැත්තෙ කියල...🥺🥺 අපෙ රටත් මේ වගේ කෘෂිකාර්මික වශයෙන් දියුණු වෙනව දකින්න කොච්චර ආසද ඒ සිහිනය සැබෑවෙන්නනම් මෝඩ ගොබ්බ දේශපාලුවෝ අතුගාලම දාල ඔබ වහන්සේලා වගේ මිනිසුන් අපේ රටේ පාලන බලයට පැමිනෙන්න ඕනි ...ඔබ වහන්සේට ගොඩක් පිං මෙවැනි ඌ හරවත් වීඩියෝවක් ගෙන ආවාට..🙏
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
ඔබ වහන්සේට කව්රු මොනා කිව්වත් මම ආදර්ශේට ගන්නේ ඔබ වහන්සේව. අපේ රටේන්ම ආර්ථිකය හදන්න පුළුවන්ක්‍රමය තියෙද්දී අපි ලෝකේට ණය වෙනවා
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් ඔබවහන්සේ අපේ රට වැසියන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරනවා .
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya Жыл бұрын
This is very good. කෝ ඉතින් අපේ අයට කාබනිකව වගා කරන්න ඕන උනානේ
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
රජයකින් කරන්න ඕනේ දේ ඔබ වහන්සේ කරන එක ගැන ගරු කරමි .
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
වටිනාකම මිල කරන්න බැහැ අයින් කරන්න කියලා වීඩියෝ එකක් වත් ඔබ වහන්සේගේ නෑ ස්වාමීන් වහන්ස
@akiladevinda2415
@akiladevinda2415 Жыл бұрын
අත්තටම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරනා මේ මෙහෙවර රටට ලොකු වාසනාවක් රජයේ සිටින කුෂිකාර්මික නිලධාරීන් අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් පිනට පඩියක් අරගෙන පිං බත් කකා මුළු රටම අගාදෙට ඇද දාන්න පත්වෙච්ච මිනිස්සු කොට්ඨාසයක් ,අපේ රටේ කෘෂිකාර්මික දියුණුවක් පේන තෙක් මානයක වත් නෑ ඔබ වහන්සේට මේක කරන්න පුළුවන් කියලා හොඳාකාරවම ඔබ වහන්සේගේ දැනුමෙන් අපට පේනවා ඒ වෙනුවෙන් ඔබ වහන්සේට බොහොමත්ම පින් තෙරුවන් සරණයි
@maheshmahesh4815
@maheshmahesh4815 Жыл бұрын
කම්මැලි ජාතියක් එකාට එකාට නැති ජාතියක් එ අයත් එක්කම හොරා කන පාලකයො 225ක් මරු ආය කොහෙද හාමුදුරුවනෙ මෙක ගොඩ ගන්නෙ 🥲
@asankapriyalal2349
@asankapriyalal2349 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ඔබ වහන්සෙ වත් මේ රට තාක්ෂණික කෘෂිකාර්මික ක්‍රමවේදය නගා සිටුවන්න මැදිහත් වෙන්න... අපේ රට හොඳ තැනකට ගන්න මුල් තැන ගන්න..
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
ඒ රටවල රජය /ආණ්ඩුව/ප්‍රධාන පක්ෂය මේ වගේ කෘෂිකාර්මික අංශයේ දියුණුවට උදව් කරනවා/මුදල් සපයනවා/උපදෙස් දෙනවා/පුහුණු කරනවා...
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
ජාතියෙ අන්ද ඇස් අරින නිවනක් නැති ජාතියට නිවන පෙන්වන මගෙ සසර ගලවන්න මට මග පෙන්නු මගෙ බුදුන් වහන්සේ නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏💖
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.
@veenanisha478
@veenanisha478 Жыл бұрын
අපුරුයි. ගොඩක් ස්තුතියි. පෙන්නන්න සලස්සුවට.
@prasadhjanaka1622
@prasadhjanaka1622 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාරදෙමු
@user-ok7qd1ln7s
@user-ok7qd1ln7s Жыл бұрын
එහෙත් යූරිය කාබරේ හන්ගලද තියෙන්නෙ
@dulanjanidanushika652
@dulanjanidanushika652 Жыл бұрын
Uriyath ona hebeai 10%k
@pushpamanathunge2281
@pushpamanathunge2281 Жыл бұрын
ඔබ වහන්සේට අපහාස කරයි.තෙරුවන් සරනයි .
@kshaamjosephwijewickrama4845
@kshaamjosephwijewickrama4845 Жыл бұрын
The srilankan parliament should definitely take advice from this monk...he is very clear in what he say and what he do... I'm sure he will do the best for the country may all gods bless him 🙏
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 11 ай бұрын
Please don't metion the parliament let those cows morn together.we don't need that shit hole.workers can do their own work
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
අපේ මිනිස්සු තාම පරිණාමය වෙනව හාමුදුරුවනේ...
@slwanderlust
@slwanderlust Жыл бұрын
මේවටත් කාබනික යූරියද දාන්නෙ කියල දැනගන්න පුලුවන්ද සමන්ත
@rafeekbuhary7704
@rafeekbuhary7704 Жыл бұрын
Excellent Cultivation by our own Sri Lankan god bless you. I appreciate your service towards Cultivation. Our peoples are great but Minister's???
@dinukadilshara2359
@dinukadilshara2359 Жыл бұрын
සිවුරු ගලෝලා සරමක් ඇදගනින් සාදු මාමේ
@NamalUdugama67
@NamalUdugama67 Жыл бұрын
ඒක ඇත්ත ...මේවා ගොඩාක් වටිනවා අපේ මිනිස්සුන්ටත්..බුදුසරණයි ..🙏 (අපේ උන් යූරියා කෙලිනවා. 😂😂😂 ඒක මරු)
@dinethdineth9342
@dinethdineth9342 Жыл бұрын
අපේ හමුදුරැවෝ ඔබවහන්සේට පින්
@sunilthilak5082
@sunilthilak5082 Жыл бұрын
පුදුම වෙන්න දෙයක් නැහැ බුරුවො. ඕවට දමන්නේ රසායනික පොහොර. උබඊ දොස්තර පාදෙනියි වගේ කාබනික පොහොර දැම්මානම් ඔහොම වෙන්නේ නැහැ ගොම් මොට්ටලයෝ. දැන්වත් ලංකාවට ගිහිල්ල තෝ ගූ කන ආණ්ඩුවේ උන්ට කියාපියව් රසායනික පොහොර ගෙන්නන්න කියල, කාලකන්නියෝ
@lambakarnaokkaka7374
@lambakarnaokkaka7374 Жыл бұрын
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
@@lambakarnaokkaka7374 උබද බයියා😂
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
@@lambakarnaokkaka7374 💀ජෙප්පො on fire
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.
@gaiya9237
@gaiya9237 Жыл бұрын
ඔක්කොම එකට එකතු උනොත් මේව පොඩි දේවල් අපේ අයට. ගොවියගේ කාර්‍යය වගාකිරීමට අවශ්‍යවන උපකරණ අපේම ඉංජිනේරුවරුන්ට සාදා දෙන්න පුලුවන්. නැගී සිටිය හැක එක්සත් වී.. බෙදී ගියොත් රට යයි සුන්වී.. Great conversation ❤
@island_rhythms
@island_rhythms Жыл бұрын
Nice to see you my very good friend Muditha Achinda ayya in this position. I still remember how passionate you are about agriculture since your childhood😊😊
@lambakarnaokkaka7374
@lambakarnaokkaka7374 Жыл бұрын
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
@nandarathnayaka440
@nandarathnayaka440 Жыл бұрын
මෙහෙනමි පොහොර හංගාගෙන හොරෙන් වගාවට දාන්න එපැය.
@98vela
@98vela Жыл бұрын
Lambakarna Okkaka Thank you
@MaheshMahesh-qi9yo
@MaheshMahesh-qi9yo Жыл бұрын
බුදුසරණයි ඔබ වහන්සේට
@mohammedazhar4320
@mohammedazhar4320 Жыл бұрын
நமது நாட்டு மக்கள் படிப்பினை பெறவேண்டும். ஹாமுதுரு அவர்களுக்கு வாழ்த்துக்கள்.
@GayanHennayaka0
@GayanHennayaka0 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං
@menukajdias213
@menukajdias213 Жыл бұрын
අපෙ රටෙ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අමුඩෙ විතරයි. සෑහෙන්න උන් ඇවිල්ල ඔබවහන්සේ ගෙ කකුලෙනුත් අදිනව අපිට පේනව.KZbin දැන් වසංගතයක් වේගන එන්නෙ ලංකාවෙ.
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ ලංකාවෙ මෙහෙම තියෙනවා කියලා කියන්නත් ගොඩක් 🙏🙏🙏🙏 ආඩම්බරයක්
@kasun2023
@kasun2023 Жыл бұрын
රත්තරන් ස්වාමින් වහන්ස.....ඹබ මේ රටේ පාලකයා වේවා......
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
යුරියා කොපමනක් දාන්න ඕනද සාදු
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
මේ ගොවිතැන් බලන්නනම් පිටරට යන්නම වෙනවා
@sanathdisanayaka7322
@sanathdisanayaka7322 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ මුන් ඉරිසියයි එකෙම්ම,අනික මුන්ට කොමිස් ගහන්න ඔනෙ,මුන්ගෙ දරැවො කන්නෙ බොන්නෙ මෙ කොමිස් සල්ලි නිසා,මෙ මලු ජාතියට කරන්නෙ මොනාද හාමුදුරුවනේ,අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්ත කියන්නෙ❤️,අපි මෙ අව්ජාතක හැත්තගෙන් රට බෙරගමු අපෙ හාමුදුරුවනේ,ඔබ වහන්සේට බුදු සරණයි
@maheshariyananda1323
@maheshariyananda1323 Жыл бұрын
අනර්ඝයි
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Oba wahansege kathawa ahagana enna bari sagayo wagema giheyoth ennawa horunta hamadama rata denawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤👍
@dw5363
@dw5363 Жыл бұрын
ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රයික්, උද්ගෝෂණ කරන්න JVP, පෙරටුගාමී, අන්තරේ නැද්ද?
@ghgyt
@ghgyt Жыл бұрын
එහෙ parliment එකේ හොරු නැති නිසා විප්ලව අවශ්‍ය නෑ...
@sherrimurphy5332
@sherrimurphy5332 Жыл бұрын
උන් හිටියනම් මෙලහට ඔස්ට්රේලියාවත් හාමතේ. විශ්ව විද්‍යාලවල ජේවීපී සිසුන් ඉන්නවනම් මෙලහට උගත් ගොවියොත් නෑ මහාචාර්යවරුන්ට ගහල මරල පස් පරීක්ෂා කරන ලැබ් වහල ගොවිතැන් පාලුවෙලා.
@sherrimurphy5332
@sherrimurphy5332 Жыл бұрын
@@ghgyt පාරිලිමේනිතුවේ හිටියෙත් ඉන්නෙත් ඊටත් වඩා රටේ සමිපත් විනාශ කරල රට ගිනිතියල බලයට එන්න හදන මිනීමරු ඉතිහාසයක් ඇති ජවිපෙත් එහෙ නැති නිසා.
@ghgyt
@ghgyt Жыл бұрын
@@sherrimurphy5332 ඔව් ජවිපෙ කියන්නෙත් ඔය 225ඇතුලේ ඉන්න පිරිසක්නේ. ඔක්කොම එව්න් බලන්නේ කන්න මිස දෙන්න නෙවෙයි. ඒක නොදත් හරක් රැල තමා ලක්ෂ 69 වරම දීලා ලංකාව සුරපුරයක් කලේ.. දැන් ඉතින් ජෙප්පොන්ගෙය් අරුන්ගෙයි මුන්ගෙය් අඩුපාඩු කියව කියවා ඉන්නවා
@asankapradip2891
@asankapradip2891 Жыл бұрын
නැහැ ban
@kumarijayamanna2508
@kumarijayamanna2508 Жыл бұрын
බොහොම ස්තුති යි මේ දැනුවත් කිරීමට තෙරුවන් සරනයි
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
ඔබතුමා නම් කියයි ගමේ මිනිස්සු එකතුවෙලා මහා පරිමාණයෙන් ගොවිතැන් කරන්න කියල. ඊට ඉස්සෙල්ලා හොරා කන හොරා කාපු දේශපාලුවෝ ටික පන්නා දැමිය යුතුයි. නැතිනම් වෙන්නේ ඒ ගොවිතැන් කරන මිනිස්සුන්ගේනුත් බදු ගහලා සල්ලි අරන් දේශපාලුවෝ V8 වල යන එක තමා, නැතිනම් හදට රොකට් යවයි හොරාකලා ජනතාවගේ සල්ලී වලින්, නැත්නම් උගන්ඩාවට හොරෙන් ඩොලර් පන්නල ගිහින් එහේ රට සංවර්ධනය කරයි. ඒ නිසා මේ රට හදන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න හොරා කන නාකී හැතිකරේ පන්නා දැමිය යුතුයි. ජනතාවට, රටට ඇත්තටම ආදරය නායකයෙක් බිහිවිය යුතුමයි. නැතිනම් ගොවිතැන් කරල පලක් නෑ.
@maladayangani6910
@maladayangani6910 Жыл бұрын
Aththamai obawahanse gena harma adambarai.. Obawahansewath ape rata godadanna .. A shakthiya wadi wadiyen labewa .🙏🙏🙏🙏🙏
@sadaham479
@sadaham479 Жыл бұрын
අපේ රටේ නායකයෝනම් කීයටවත් ඔහොම දේකට උදවු කරන්නෑ කාලකන්නි
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Oba wahanse mulikawi mewani dewal ape lassana rateth aramba karanna swamini...
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12