KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවැරදි තාක්ෂණයට නල ළිඳක් ගහගමු | nala lin | deep well | sigee Deep Well | nala lin kapima
47:26
නළ ළිඳක් හාරනවා මේ තරම් ලඟට දැකල තියෙනවද | nala lin kapeema | sigee Deep Well | nala lin kapima
22:33
Sigma Kid Mistake #funny #sigma
00:17
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
99.9% IMPOSSIBLE
00:24
නළ ලිඳකට මෝටරයක් සවි කරලා වතුරගමු | nala lin kapeema | sigee Deep Well | nala lin kapima
Рет қаралды 11,273
Facebook
Twitter
Жүктеу
1
Жазылу 70 М.
Rajangane kollo
Күн бұрын
Пікірлер: 59
@ChandanaSandamal-ov1fl
5 ай бұрын
නලලින් ගැන වැඩි අයිඩියා එකක් නොතිබුනු මම දෙයක් දන ගත්ත, ස්තුතියි .
@AmilaSampath-o8x
5 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තූතියි ❤ ජයවේවා .
@rajanganekollo
5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@chanuherath8897
5 ай бұрын
ගොඩාක් හොඳයි මහත්තයා
@rajanganekollo
5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@janakicanthi6423
2 ай бұрын
ape lide muling jalaya ewith den eththema ne hethuwa kiyannako
@inojahendeniya2247
5 күн бұрын
Masayak wenawa nala lidak harala dan ena watura bora watura ehema wenne ai karunakara piliturak denna
@rajanganekollo
5 күн бұрын
මේ වීඩියෝවේ තියෙනවා ඉන්දික මහත්තයාගේ නම්බරේ ඒ නම්බරේට කෝල් එකක් අරන් බලන්න... එයාල තමයි නලින් ගැන ගොඩක් දන්නේ... මේකේ නැත්නම් අපි නළලිඳක් ගහන එකක් ගැන වීඩියෝ එකක් තියෙනවා ඒකේ නම්බරේ තියෙනවා
@Dilzaan720
28 күн бұрын
Ai rap track mulata dala thiyenne😅
@lakmalsadaruwan4680
Ай бұрын
Me wathura motareta kiyana nama mokakda
@SanathPriyantha-x7i
5 ай бұрын
Balagena hitiye Meka danakam
@Pathirana23456
5 ай бұрын
ඉන්දියාවේ ඔය තාක්ෂණය ගොඩක් kal ඉඳල පාවිච්චි karanne ඇතුළට moter eka දාලා
@Dis_Tech
2 ай бұрын
aiye oya wathura yan nathi wennna wire eka amunana thana aawana tape eke nama mokakda
@rajanganekollo
2 ай бұрын
call akak eela balanna
@අනේදකියන්නේ-ජ7ග
5 ай бұрын
Kiyak vitara yaida kiyanna puluwanda
@rajanganekollo
5 ай бұрын
No.. dala thiyanawa call akak deela wisthra dana ganna puluwan
@upulmahindasiri1364
5 ай бұрын
Ape gedara motere dala dina 10wenawa thawama peyak yanakan enne mada patata wathura ayi a?
@rajanganekollo
5 ай бұрын
Call akak deela balanna
@rajanganekollo
5 ай бұрын
මම හිතන්න ළිඳ හරියට සුද්ද වෙලා නැතුව ඇති... එහෙම නැත්නම් බටේ හරියට සීල් වෙලා නැතුව ඇති... එහෙමත් නැත්නම් මඩ වතුර තියෙන උල්පතක් සෙට් වෙලා ඇති.. මම හරියටම දන්නේ නෑ. සිගී ආයතනයේ ඉන්දික මහත්තයට කෝල් එකක් දාලා අහල බලන්න..
@SahirSahir-by8pj
9 күн бұрын
Motor how much
@rajanganekollo
9 күн бұрын
ඉන්දික මහත්තයට කෝල් එකක් දීලා බලන්න... එහෙම නැත්නම් සිංගර් එකේ බලන්න. මේ වගේ මිල ගණන් කියන්නැත්තේ කාලෙන් ගාල්ලට වෙනස් වෙනවා...
@BRKVEGI
Ай бұрын
දැනට වලලු දාලා තියෙන ලිදකට මේ සිස්ටම් එක දාන්න පුලුවන්ද .දැනගන්න අහන්නෙ .
@rajanganekollo
Ай бұрын
අපෝ පුළුවන් මෝටරයයි බට ටිකයි විතරයි ඕන කරන්නේ... වතුර ගොඩක් තියෙනවා නම් අඟල් දෙකේ මෝටරයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්
@WajiralakmalWajiralakmal
5 ай бұрын
❤❤❤❤❤❤
@බස්නායක-ත2ළ
5 ай бұрын
නැවත ගොඩ ගන්න එකක් දාන්න , මගේ අඩි 90ක් යට දාලා තියනවා අගල් 2 මෝටරයක්, ගන්න ටිකක් අමාරුයි..😎
@excello4364
5 ай бұрын
පැය කීයක් එක දිගට වතුර ගන්න පුලුවන් ද
@rajanganekollo
5 ай бұрын
සමහර ලින් තියනවා එක දිගට දවසක් වුනොත් ගහන්න පුළුවන්.. සමහර ලින්ක් පැයක් විතර ගහද්දි නවතිනවා.... ඒක ගැන හරියටම කියන්න අමාරුයි.. හම්බවෙන උල්පත් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා... මීටර් වලින් පෙන්නන්නෙ පොළොවේ තියෙන ගල්වල පැලුන්නෙ...
@DamithJanaka
5 ай бұрын
❤❤❤❤
@rajanganekollo
5 ай бұрын
♥️♥️♥️🙏
@sljobs7723
3 ай бұрын
අඩි 200 ක වගේ නල ලිදක් පාසලකට ලමුන් 2000 කට පමන ජලය ලබා ගන්න අවසරයක් ගන්න ඕනෙද මහත්මයා
@rajanganekollo
3 ай бұрын
mama danna tharamin awasara ganna one na... sigi inika mahaththayata call akak dela balanna...
@manjulanishanthi6741
3 ай бұрын
Jaya wawa tp no danawada Budusaranai
@rajanganekollo
3 ай бұрын
Discrimination ake thiyanawaaa
@RanganaArosh1999
5 ай бұрын
Adi 120 gahala moter daala cast eka kiyak weida
@rajanganekollo
5 ай бұрын
Call akak denna
@nadunsuresha8966
5 ай бұрын
Contac number ekak ganna puluwanda mahattayage
@rajanganekollo
5 ай бұрын
0705795050
@w.rmadushan4398
5 ай бұрын
Mila ganan kohomada
@rajanganekollo
5 ай бұрын
Video ake kiyala thiyanawaaa
@saamfonseka6177
5 ай бұрын
අඩියකට මුදල කියද ?
@rajanganekollo
5 ай бұрын
call akak denna
@YUSHIKA_CHAMALKA
5 ай бұрын
වතුර ප්‍ර්ශර් මදි ai එච්චර
@rajanganekollo
5 ай бұрын
අඩි දෙසීයක් විතර උඩට තල්ලු කරද්දී ඔය ගාන තමයි ප්‍රෙශර් එක...
@YUSHIKA_CHAMALKA
5 ай бұрын
@@rajanganekollo උඩට වෙනම මෝටරක් ගහලා ප්‍ර්ශර් එකට ගන්න පුලුවන් නේද
@SLLakaya99
5 ай бұрын
අපේ අඩි 235 ගහලා සොලෙක්ස් එකෙ තුන්කාලේ මෝටර් එක බස්සලා තියෙන්නේ, ඒක ඔයිට වඩා පෙශ්‍ර්‍ර්. මේක හෝස් පවර් 1නේ. ගෙදර ටැන්කියට දුරත් නලේ උඩ ඉඳ්ලා අඩි 200 ට වැඩි😊@@rajanganekollo
@kasunnanayakkara793
5 ай бұрын
අඩි දෙසියක් උඩට තල්ලු කරාට පස්සෙ ඔයි ප්‍රෙෂර් එක හොඳටම ඇති..
@kapilapushpe
3 ай бұрын
adi 75,i essara hodata awa den aduine
@nipunawimalasekera1888
5 ай бұрын
මහෙම නලලින් ඉදිකිරීම සම්පුර්ණයෙන් නීතියට විරුද්ධයි... අවිධිමත්. මෙතන කරන්නේ ලොකු ප්‍රෝඩාවක්...
@rajanganekollo
5 ай бұрын
mokakda prodawa,, wathura nathi predeshayaka wathura tikak hoyagena podi wagawak karagena jewath wenna hadana ekada....
@slvillageboy8622
5 ай бұрын
බාගෙට කියන්න එපා මහත්මයා නිතිය මොකක්ද කියන එකයි විදිමත් කියන එකයි පැහැදිලිව කියන්න . මමත් එකක් ගහන්න බලාපොරොත්තුව ඉන්නේ විස්තර කියන්න ඒ ගැන
@saamfonseka6177
5 ай бұрын
මොකක්ද ඉතින් අවුල කියන්න.ඔයා බගෙට කියල ඉවර කරන්න එපා මොකද මේක කරන්න ඉන්න ැය ඉන්නව ඉදිරියට පැහැදිලිව මොකක්ද අවුල කියන්න
@umeshkaushika2598
5 ай бұрын
Thopii wage kalakanni merila giyama me rata hariyaii mona wesige puthek da me😂😂😂🖕🖕🖕💩💩💩🤢🤢
@thanugallage1786
5 ай бұрын
ඔබතුමා ඇවිත් විධිමත් විදිහට නලයක් ගහල දෙන්න . Pin සිද්ධ vai.
47:26
නිවැරදි තාක්ෂණයට නල ළිඳක් ගහගමු | nala lin | deep well | sigee Deep Well | nala lin kapima
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 35 М.
22:33
නළ ළිඳක් හාරනවා මේ තරම් ලඟට දැකල තියෙනවද | nala lin kapeema | sigee Deep Well | nala lin kapima
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 2,1 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
34:29
බෝට්ටු ට්‍රැක්ටරයක් ගන්නට පෙර දැනගත යුතු දේ | Boat tractor | මඩ මාරයා | Boat tractor for paddy field
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 12 М.
5:05
INGCO Deep Well water pump
Pamankada Group
Рет қаралды 28 М.
11:11
How to drill a tube well with water | වතුර තියෙන නල ලිඳක් හදුනා ගන්නේ කොහොමද | Best Tube Well
Pradeep Nish
Рет қаралды 19 М.
30:05
Extreme Dangerous Big Logging Wood Truck Driving Skill | Fastest Chainsaw Cutting Tree Machines #20
Titan Tech
Рет қаралды 1 М.
48:26
සදගල කදුමුදුනේ සැගවුන සතරමහා නිධානය 😲 @islandfishing Youtube Silver play button
Island Fishing
Рет қаралды 212 М.
8:42
ඉඩමේ නළලිඳක් ගහන්න සුදුසුම ස්ථානය තෝරාගමු | nala lin | deep well | sigee Deep Well
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 2,9 М.
24:32
ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Nilame
Рет қаралды 907 М.
25:05
High pressure non-electric water pump - New design with three waste valves
Yt Crop - DIY Crafts
Рет қаралды 10 МЛН
1:25:20
කුඹුරක වී වැපිරීම සිදු කරන්නේ මෙහෙමයි | wee wgawa | wee wapireema | sampradaika krushikarmaya
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 5 М.
17:14
පතල් කර්මාන්තය (part -01)
Jagath Sir
Рет қаралды 485 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН