New Government Job Vacancies 2024 | Sri Lanka Ports Authority Job Application | Rajaye Rakiya

  Рет қаралды 191,239

රජයේ රැකියා Rajaye rakiya

රජයේ රැකියා Rajaye rakiya

Күн бұрын

Пікірлер: 108
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
මෙහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් නිකුත් කළ රැකියා පුරප්පාඩුවකි. (ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පළ කර තිබූ). අපි (Rajayejobs.com) විසින් සිදු කර ඇත්තේ එහි රැකියා විස්තරය හා අයදුම් පත්‍රය ඔබ වෙත ඉදිරිපත් කිරීම පමණි. ‍එසේම අපි කිසිදු පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමක් හෝ රැකියා ලබා දෙන බව පවසා මුදල් අය කරන්නේ නැත (රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් අයකරන්නන් හට හසුවන්න එපා). බඳවා ගැනීමේ/නොගැනීමේ තීරණය හෝ පුරප්පාඩුව වෙනස් කිරීමේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුය.
@ChandraniPushpalatha-z4f
@ChandraniPushpalatha-z4f 2 ай бұрын
මේවා ලැබෙන්නේ ඉන්න unge duwaa දරුවන්ට නැත්නම් adurana අයට 😢😢😢😢😢😢
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf 3 ай бұрын
අනේ මගේ පුතා ව බඳවා ganna බැරිda වයස 18 අ.පො සා පෙල කරා උදව් karanna mona වලට හරි ජොබ් එකක් ❤
@MahindaBasnayaka
@MahindaBasnayaka 2 ай бұрын
මුන්ට අහුවෙන්න එපා
@GlobalLak
@GlobalLak 3 ай бұрын
යන්නෙ නම් තත්තගෙන් පුතට මෙ කොයි වරයෙද...😂😂
@AMSriyani-s2n
@AMSriyani-s2n 3 ай бұрын
wayasa 45 ka ekkenek samanyapela vibahage ihalinma samath usaspela vibahageth samath Sri Lanka guwan hamudaweth awrudu 22 sewaya karala thiyenava meyage wayasa prashnayakda?
@MallikaKumari-so9fu
@MallikaKumari-so9fu 4 ай бұрын
මේ තනතුරට අයදුම් කරා ඒත් තාම කිසිම තොරතු රක් නැ.
@nimeshdulara1909
@nimeshdulara1909 Ай бұрын
මම දැම්මා දැන් මාස 9 නමයක් ව්තර වෙනවා කිසිම පිලිතුරක් නැ
@SupiriWiki
@SupiriWiki 23 күн бұрын
ගැහැනු අයටත් පුලුවන්ද
@dilshansenarath5983
@dilshansenarath5983 4 ай бұрын
Mewata dala deshapalanaya gawa gnne nathuwa athulata giya ekkenek innawanm thamai pudume 😢
@KavinduSanjulaMihiranga
@KavinduSanjulaMihiranga 5 ай бұрын
ඇප්ලිකේෂන් දැම්මා තාම පිලිතුරක් නෑ මට Security Compani එකක CCTV Operator Experience තියෙනවා මේවා මෙහෙම අයදුම්පත් කැඳෙව්වට ගනීද නැද්ද කියල සැකයක් තියෙනවා
@dinujasamaranayaka-e9x
@dinujasamaranayaka-e9x 2 ай бұрын
කොමද බන් දාන්නෙ
@shanthapremawansa1
@shanthapremawansa1 6 ай бұрын
වසර 34ක් ගුරු සේවය විදුහල්පති පළමු ශ්‍රේණිය වසර 15 යි පළමු පෙළ උපාධිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා පුහුණු අවස්ථා රැසක් ආරම්භ ක වැටුප 76200/= යි රැකියා වේලාව නිශ්චිත නෑ නිවාඩු /දිවා/රාත්‍රි සේවා ඕ ටී නෑ එල්ලපු දීමනා එක්ක ලක්ෂට ටිකක් වැඩි වෙලා අඩු කිරීම් වලින් ලක්ෂය ට අඩු නිසා බදු නැ අපි වරායේ කම්කරු රස්සාවක් හොයා ගත්තනම් කියල හිතෙනව
@AnuUdugama
@AnuUdugama 6 ай бұрын
හවසට පන්ති කරලා ගන්නේ එක මදිද
@kalyanigeethamala270
@kalyanigeethamala270 5 ай бұрын
ඔබට theruwan sarana වේවා .mamath me dakwama sawasata paasale nomile sawasa panthi karana kenek .bohomathma sthuthi me aakarayata oba dakina sithuwillata 🙏​@@AnuUdugama
@seethaparera-wf8ht
@seethaparera-wf8ht Ай бұрын
සිකුරැටි අයට ජොබි නැතිද පඩිය කීයද අාපනශාලා ත් බලන්න
@ChamindaKumara-o5w
@ChamindaKumara-o5w 3 ай бұрын
Mata newatat yanna puluwan da.man kalin weda kera.S.A.J.T.Hotel ekak mamat weda kare Hotel Helpar vidihata
@seethaparera-wf8ht
@seethaparera-wf8ht Ай бұрын
තාමත් වෙිකන්සි තියෙනවද මහත්මය
@rajayerakiya
@rajayerakiya Ай бұрын
දැනට නම් නෑ.
@thilakasirilokugalappathth9735
@thilakasirilokugalappathth9735 3 ай бұрын
ස්කැමල් රියදුරු පුරප්පාඩු තියෙනවද
@sadunudithakumara357
@sadunudithakumara357 Ай бұрын
Math application damma.. eth thama mkth na.
@amilaprasanna5159
@amilaprasanna5159 2 ай бұрын
ECT එකටම ගිය ස්කැමල් ඩ්‍රයිවර්ලට තාම පත්වීම් දුන්නේ නෑ පච විදින වීඩියෝ එකක් දාලා
@R.gChampika-d7z
@R.gChampika-d7z Ай бұрын
Scamel driverslata ynne kohomda..man haitec eke prime mover course eka krala inne..
@SupunKalhara-y1c
@SupunKalhara-y1c 6 ай бұрын
තැපැල් කන්තෝරු ස්ට්‍රයික් නිසා 12 පෙර තැපැල් කිරීමට නොහැකි වෙනවනෙ .එයට විසදුමක් නැද්ද
@ChariduMax
@ChariduMax 2 ай бұрын
Me ol ganan naha 5/3 tiyenawa ayadum karanna bariweyida sar
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
mekata dn apply karanna ba.
@nihalkumarasiri3947
@nihalkumarasiri3947 6 ай бұрын
වරාය අදිකාරියේ ගැහැණු අයට මොනාද තියෙන jobs
@pctechnology9019
@pctechnology9019 6 ай бұрын
Ow anee monada gahanu ayata thiyena job waraya adikariye
@amilasamankumara86
@amilasamankumara86 3 ай бұрын
eka ekage opa dupa hoyala kiyanna hodyi neda oya kattiya kamatima dene😊😊😊😊
@dinujasamaranayaka-e9x
@dinujasamaranayaka-e9x 2 ай бұрын
අතුගාන්න
@ThusharaChaminda-m5m
@ThusharaChaminda-m5m 4 ай бұрын
අයදුම්පත් බාරගන්න දිනය තව ටිකක් දික් කරලා දෙන්නකෝ අපරාදේ
@SithuminaSangith
@SithuminaSangith Ай бұрын
Ehema dik karanna meyata ba.waraya adikariyata kiyanna wei eka😊
@amilaprasanna5159
@amilaprasanna5159 2 ай бұрын
දැන් ඔය රස්සාවට මන්ත්‍රීලගේ ගොට්ටෙක් වෙන්ඩ ඕන නැද්ද .මෙච්චර කල් නං උනේ එහෙමයි ඕක ඇතුලෙ මොන රස්සාවට යන්ඩත්. මොකද මමත් මේ වෙනකොට වරාය ඇතුලේ පුද්ගලික රස්සාවක් කරන්නේ අවුරුදු දහයකට වැඩියි. බොරු වීඩියෝ දාලා මිනිස්සු රවට්ටන්ඩෙපා
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
බොරු වීඩියෝ කියන්නෙ කොහොමද?. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් දාල තිබ්බ වේකන්සි එක මම දාල තියෙන්නෙ. බඳවා ගන්නවද නැද්ද කියන එක ආයතනය සතු තීරණයක්, ඒක අපිට අදාල තීරණයක් නෙවේ
@amilaprasanna5159
@amilaprasanna5159 2 ай бұрын
@@rajayerakiya ඒක තමයි මමත් කියන්නේ මේ කියන්නේ වරායට අලුතෙන් සිකියුරිටි වෙකන්සි තියෙනවා කියලනේ ඉන්න උන් මදිවට තවත් එවුන් දාගන්ඩ මේ වැඩේට මන්ත්‍රීලගේ ගොට්ටන්ට විතරයි යන්ඩ පුලුවන් ඔයාලා බොරුවට එලියේ ඉන්න අහිංසක මිනිස්සුන්ව රැවැට්ටිල්ලක් කරන්නේ ඔය වැඩ ගැන අපි දන්න හින්දයි කියන්නේ
@ChalaniAkarsha
@ChalaniAkarsha 2 ай бұрын
Iscamal drivin tiyanwada
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
එහෙම වේකන්සි එකක් දාල නෑ.
@SKTRD7
@SKTRD7 Ай бұрын
@@rajayerakiyaDouck yard ekata helpersla gannawa kiyala post ekak dala thibba.douck yard eke e company eka register wela na.eka aulak nadda.samanyen ehama company douck yard eke thiyenawada.watup gewanne nathuwa idida.
@sadunisewwandi
@sadunisewwandi 2 ай бұрын
Wayasa 17 ine
@ChathukaEkanayaka
@ChathukaEkanayaka 3 ай бұрын
Dinaya awasanda.den daanna berida.mage puthata rekiyawak ne.
@KumareSrilka-rj5pw
@KumareSrilka-rj5pw 4 ай бұрын
විබාගේ ලියපු නැති අයට බැයිද
@SahanSith-lj6qu
@SahanSith-lj6qu 6 ай бұрын
Oke ayadum karuge assana sahathika karanna oni niladari kauda
@Mohammedarkam-nu1zg
@Mohammedarkam-nu1zg 3 ай бұрын
Dheng job ekta yanna puluvan dha
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 3 ай бұрын
අතිගරු ජනපති thumani , ape දරුවන්ට කන්න දෙන්න පහුගිය ආණ්ඩුවෙන් wadi කල රුපියල් 30000 ka රජයේ සේවක වැටුප වහා ලබා දෙන්න
@NawodyaSewmini-hx8se
@NawodyaSewmini-hx8se 6 ай бұрын
ගැහැනු අයට නැද්ද
@PiumiNimanthika
@PiumiNimanthika 6 ай бұрын
Meke sudusukam thiyena gahanu lamayinta vecency nadda
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 3 ай бұрын
බර වාහන ලයිසන් තියනවා
@SupunKalhara-y1c
@SupunKalhara-y1c 6 ай бұрын
අපට වරාය අදිකරියට ගෙනැවිත් බාර දිය හැකිද
@SrimathiHattriarachchi
@SrimathiHattriarachchi 5 ай бұрын
Dan ke sarayak me ad eka dammada
@ThilinaKushan-t6b
@ThilinaKushan-t6b 4 ай бұрын
Mekata kohmda applay karnne no ekak wth nNee
@p.d.sproduction6464
@p.d.sproduction6464 2 ай бұрын
Thama vecancy tynwad
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
දැන් ඇප්ලයි කරන්න බෑ
@sunilananda-hh1fs
@sunilananda-hh1fs 5 ай бұрын
Mama ayadumpat damma..tawama pilituru nah..
@kumeshchalana8636
@kumeshchalana8636 6 ай бұрын
ayadhum pathraya naneee
@sandamalipksd1077
@sandamalipksd1077 6 ай бұрын
Grama නිලධාරීන් සහතික කරන්න oni
@sandamalipksd1077
@sandamalipksd1077 6 ай бұрын
Onida
@subodamaduranga6162
@subodamaduranga6162 6 ай бұрын
Mn samavinisurugen sahathika kale
@piumikajayasinghe1686
@piumikajayasinghe1686 5 ай бұрын
විශ්‍රාමික හමුදාවෙ අයට කලුතර අවට ජොබ් නැද්ද...උසස්පෙලත් සමත්
@SoudiyaNasik1989
@SoudiyaNasik1989 5 ай бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කළුතරට ඇවිත් මානව සම්පත් සංවර්ධන නිලධාරි හමුවෙන්න
@SameeraMadushanka-vx1xr
@SameeraMadushanka-vx1xr 2 ай бұрын
හමුදාවේ ඉවත් වුන අයට පුලුවන්ද
@laksman-y7f
@laksman-y7f 2 ай бұрын
Puluwan
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 4 ай бұрын
Genu ayad nedd
@AffectionateAirboat-py2uz
@AffectionateAirboat-py2uz 5 ай бұрын
apith enawo
@KapilaIranga
@KapilaIranga 6 ай бұрын
Navy 12n ainuna ayata yanna barida
@PiumiNimanthika
@PiumiNimanthika 6 ай бұрын
Ane please evalatath vecency hadala denna pinak
@PiumiNimanthika
@PiumiNimanthika 4 ай бұрын
Girls lata nadda vecency
@poojahansani4464
@poojahansani4464 3 ай бұрын
Ane ow ai ganulamainte natte
@PriyanthaKapugedara
@PriyanthaKapugedara 6 ай бұрын
වයස උපරිම කීයද
@luckyfonseka9472
@luckyfonseka9472 5 ай бұрын
මෙවා ඔක්කොම බොරු අන්තිමට ජොබ් දෙන්නේ ඇමතිවරයාගේ වහල්ලුන්ට.
@NadeeraMadusanka-zf2uo
@NadeeraMadusanka-zf2uo 6 ай бұрын
Rajaye job ekakin intdic kerothini nawatha rajaye job ekakata yanna puluwan da sir
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 6 ай бұрын
ගැහැණු ලමයින්ට වේකන්සි නැද්ද
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 6 ай бұрын
@@thusanthamadurang ආහ්,එහෙමද....thank,you
@thusanthamadurang
@thusanthamadurang 6 ай бұрын
@@chathuriireshikanelundeniy5255 බාහිරින් බදවා ගැනිම් කරනවා . ඊට පෙර ඔනි නම් ඔයාව දැනුවත් කරන්නම්. අ.පො.ස පෙළ සමත් වුන කෙනෙකුට පවා ( ගැහැණු ) රුපියල් 125000 ආසන්න වැටුපක් ලැබේනවා
@thusanthamadurang
@thusanthamadurang 6 ай бұрын
​@@chathuriireshikanelundeniy5255 ළගදි ගන්න පුළුවන්
@Fankijay
@Fankijay 6 ай бұрын
මේකට ආරකදක අංශයේ අයට විතරද අයදුම් කරන්න පුලුවන් a level කරපු අයට බැරිද
@rajayerakiya
@rajayerakiya 6 ай бұрын
puluwn
@GayaSilva-cs6mn
@GayaSilva-cs6mn 6 ай бұрын
@@rajayerakiya application eka ganne kohomada
@Sriyamalakanthi
@Sriyamalakanthi 4 ай бұрын
Pension ගිය ආර්මි එකේ අයට යන්න පුලුවන්ද වයස 46
@sadaruwana1319
@sadaruwana1319 6 ай бұрын
Meka online danna berida
@shanthakumara1284
@shanthakumara1284 6 ай бұрын
Sir නාවික හමුදාවෙන් විශ්‍රාම ඇවිත් ඉන්න අයට අයදුම් කරන්න බැරිද
@thusanthamadurang
@thusanthamadurang 6 ай бұрын
@@shanthakumara1284 අපෝ පුළුවන් .. පොලිසියේ , හමුදාවේ ,ගුවන් හමුදාවේ , නාවික ඉදලා අයින් වෙලා ආව අයත් ඉන්නවා , පැන්ෂන් ගිහින් ආපු අයත් ඉන්නවා
@Chandanaa-oq8ks
@Chandanaa-oq8ks 3 ай бұрын
Ai pansan eka madidaa
@tharindustatus8985
@tharindustatus8985 6 ай бұрын
මේක සිකියුරිටි වගෙද
@manjulabandara5
@manjulabandara5 2 ай бұрын
මල්ලි බොරැ කියන්ට එපා..
@rajayerakiya
@rajayerakiya 2 ай бұрын
ඇයි මොකක්ද ප්‍රශ්නෙ?
@hirushamadhuhansa1630
@hirushamadhuhansa1630 6 ай бұрын
මේවා cancel වෙයි නේද ආණ්ඩුව විසුරවන නිසා
@RavishanSavintha
@RavishanSavintha 3 ай бұрын
වරායට ගිහින් මොනවද කරන්න තියෙන්නෙ🙄
@SriyaniLokuge
@SriyaniLokuge 6 ай бұрын
විශ්‍රාමික හමුදා ගැහැණු අයට මේකෙ ජොබ් නැන්ද
@RameshPriyadarshana-t6l
@RameshPriyadarshana-t6l 6 ай бұрын
@PiumiNimanthika
@PiumiNimanthika 6 ай бұрын
Meke sudusukam thiyena. Gahanu lamayinta vecency nadda
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 6 ай бұрын
නැහැ
@warunagayan6125
@warunagayan6125 5 ай бұрын
k k balanna
@ChanakaGayani
@ChanakaGayani 3 ай бұрын
G
@IshanJayawardana
@IshanJayawardana 6 ай бұрын
Mewa chanda gundu ..rajaye seewakayo wadiyi kiyala adu karanna yanawa dan me chanda gundu ahuwenna epa munta
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
New Bank Job Vacancies 2024 in Sri Lanka | Commercial, Sampath, NDB, DFCC Bank | Rajaye Rakiya
9:59
රජයේ රැකියා Rajaye rakiya
Рет қаралды 57 М.
New Government Jobs in Sri Lanka 2025 | Ministry of Finance Job Vacancies 2025 | Rajaye rakiya
9:11
රජයේ රැකියා Rajaye rakiya
Рет қаралды 23 М.
Emirates Airlines Job vacancies for Sri Lankans 2025 | UAE Cabin Crew 2025 | Dubai | Rajaye rakiya
15:04
රජයේ රැකියා Rajaye rakiya
Рет қаралды 40 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН