No video

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 757 | 2024-07-16 | Hiru TV

  Рет қаралды 355,207

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 757 | 2024-07-16 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 259
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
වීරවර්ණ, ප්‍රේමලාල් මන්ත්‍රීතුමා වෙනුවෙන් ඡන්දයට වැඩ කරන්නැයි ලෙල්ලමේ කම්කරුවන්ට පවසයි. සරස්වතීගේ සවියට උන්නේ ශිවා බවත් වෙන කවුරුන් ආවත් නිවස ආලෝකමත් නොවෙන බවත් අනුරාධා සමග පවසයි. ශිවා සහ සුදුමැණිකේ, අසනීපයෙන් සිටින මවට දුරකථන ඇමතුමක් දෙයි. සමරේ ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී කිසිවෙකු ලුහුබඳිනවා යැයි සැක සිතී කිහිපවිටක් නවත්තයි. පසුව ඒ ජූඩ් බව හඳුනාගෙන ඔහුව නවත්වා ලුහුබඳින්නේ ඇයි දැයි විමසයි. රණ්ඩුවකින් කෙළවර වේවිද? සමථයකට පත්වේවිද? අද මෙතැන් සිට කුමක් වේද?
@charindajayawardena4871
@charindajayawardena4871 Ай бұрын
Ok
@SewminiAmeesha
@SewminiAmeesha Ай бұрын
Pp
@SewminiAmeesha
@SewminiAmeesha Ай бұрын
P
@SewminiAmeesha
@SewminiAmeesha Ай бұрын
Pp Pp
@SewminiAmeesha
@SewminiAmeesha Ай бұрын
Pp
@isuribahgya
@isuribahgya Ай бұрын
ශිවාගෙයි මැනිකෙගෙයි කොටස් හරි ලස්සනයි 🥰❤️
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
අනේ සුදු මැණිකිතයි ගීවාටයි කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ලොකු සතුටක් ❤❤🙏🏻🙏🏻
@lakmisanjana3740
@lakmisanjana3740 Ай бұрын
එසේම වේවා.මන් අද pray කරලත් ඒ ගැන කිව්ව❤
@samarsalah5329
@samarsalah5329 Ай бұрын
පටිටයි සමරේ අදරේයි ගොඩක් ❤❤❤❤❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
අරකෙන් බලන අය කෝ මේකෙන් බලන අය කෝ කියල අහන්න එපා 👍 හැමෝම බලන්නෙ ඇස්වලින්
@SarhaSarhasarha
@SarhaSarhasarha Ай бұрын
අැත්තමයි 😅
@ShiromiShiromi-jy8yf
@ShiromiShiromi-jy8yf Ай бұрын
aneda kiyanna vikara
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Sahathika aththa
@Shan_xXx
@Shan_xXx Ай бұрын
ඔව් බන් විසාල කරදරයක් මේක මුන්ට ප්‍රොජෙක්ටර් එකක් දාලා පෙන්නුවත් ඔකම තමා කරන්නෙ 😄
@user-jt3wr9gv6f
@user-jt3wr9gv6f Ай бұрын
😂😂😂
@user-jh2xd3hu1r
@user-jh2xd3hu1r Ай бұрын
ලස්සනයි සුදු මැණිකෙ ❤❤❤ ශිවා ආදරෙයි ❤❤❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
කුසල් ❤ රන්දික සමරේ ❤️ ශිවා ආසම චරිත දෙකක්. කතාව බලන්නේම ඒ දෙන්නා නිසා 😍
@Janinawishmitha-w5j
@Janinawishmitha-w5j Ай бұрын
මං වගෙ හැමදාම ෆොන් එකෙන් බලන අය කෝ 😊
@dedunusadeesha6927
@dedunusadeesha6927 Ай бұрын
Ai balano phone eken
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😅
@user-ku5xp9zp7n
@user-ku5xp9zp7n Ай бұрын
Mama
@chandananuwansiri9084
@chandananuwansiri9084 Ай бұрын
4n eken තමයි බලන්න වෙන්නේ හැමදාම ලමයි හදනවනේ උන් දෙන්නා ලැජ්ජයි
@shanikakaluthara8737
@shanikakaluthara8737 Ай бұрын
මමත් හැමදාම ෆෝන් එකෙන් තමයි බලන්නේ
@niroshalakmali3311
@niroshalakmali3311 Ай бұрын
අනේ කතාවට උනත් ශිවා සුදු මැනිකෙගෙ ආදරේන් ලෝබ හිතෙන ආදරයක්
@ChathurikaRanaweera-eu4pc
@ChathurikaRanaweera-eu4pc Ай бұрын
ඔව් අනේ. ❤❤❤
@user-jt3wr9gv6f
@user-jt3wr9gv6f Ай бұрын
Ooooo❤❤❤
@SuduKumara-v8m
@SuduKumara-v8m Ай бұрын
🎉🎉🎉
@Shama-hu4sx
@Shama-hu4sx Ай бұрын
අපි නම් හැමදාම බලන්නේ ඇස් දෙකෙන්
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
සුදු මැණිකගෙ අමිමව රෝද පුටුවට කරලා තියෙන්නෙත් වීරවර්න
@You20702
@You20702 Ай бұрын
රියල් පැතුමාට කමැති නැති එවුන් කෝ😂🤚
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺
@nilukawathsala1194
@nilukawathsala1194 Ай бұрын
මමත් පොන් එකෙන් තමයි බලන්නේ
@user-ik9wh8hd9b
@user-ik9wh8hd9b Ай бұрын
ඉතින් අපිට පුකද 💀
@asithindika5743
@asithindika5743 Ай бұрын
❤❤❤❤
@chuti_malli1209
@chuti_malli1209 Ай бұрын
Tv එකේ ගෙදර අය බැලුවත් ඩෙට කපගේන ෆොන් එකෙන් බලන සෙට් එක කෝ මං වගේ 😂
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
ඔව් 😂
@chuti_malli1209
@chuti_malli1209 16 күн бұрын
@@user-dq4mm8vl2c mage eka😁
@ChathurikaRanaweera-eu4pc
@ChathurikaRanaweera-eu4pc Ай бұрын
ශිවාගෙයී සුදු මැණිකෙගෙයි ආදරේ හරි ලස්සනයි අනේ. ❤❤❤❤ රoදිකට නිලූ maching මිලා maching කිය කිය කට්ටිය කිව්වට හරියටම maching cupal එක තමයි රoදික❤අමන්දා💐
@user-qr7jx4ub1u
@user-qr7jx4ub1u Ай бұрын
දැන් නම් ඇත්තටම ආසයි කතාව බලන්න
@user-jt3wr9gv6f
@user-jt3wr9gv6f Ай бұрын
Ow❤
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
සුදු මැනිකෙ 💢💢💢💢 ෂිවා ❤️❤️❤️ආදරෙයි 🇦🇪🇦🇪🇦🇪🇦🇪ඩුබායි අපි 🎀🎀🎀🎀⚛⚛⚛⚛⚛
@sagaranuwan9986
@sagaranuwan9986 Ай бұрын
🎉❤🎉❤❤🎉Sewaa❤sudumanika❤❤
@kumariekanayaka9727
@kumariekanayaka9727 Ай бұрын
සමරෙ උබනම් නියමයි ඇ ජුඩාගෙ කට වැහුනා😂😂😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
සම ෙර් මරැ ජුඩිට කට උත්තර නැ❤
@rasikadedunu2618
@rasikadedunu2618 Ай бұрын
මේ කතාවට අයෙත් බාබු ගෙන්න ලස්සන වෙයි තවත්
@RatnaSiri-lb7km
@RatnaSiri-lb7km Ай бұрын
පටන් ගත්තු දවසෙ ඉදන් පෝන්නෙකෙන් බැලුවේ 😂😂😂❤❤❤
@lsmfernando154
@lsmfernando154 Ай бұрын
මම බලන්නෙත් කතාව පටන් ගත්ත දා ඉදලා පොන් එකේන්
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Ай бұрын
සුදු මැනිකේ දවස් කීයක් ඔය ගවුම පිටින්ම
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
😮😮😮
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Ай бұрын
අද කතාව මාරම ලස්සනයි ❤😮😊
@kumarajayarathna4218
@kumarajayarathna4218 Ай бұрын
බාබු ගැන මතක් කෙරාට අපි හැමැදාම ඉන්නේ බාබු එනකල්
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@asithindika5743
@asithindika5743 Ай бұрын
ඉන්නවෝ❤
@sayuridiwyanjali
@sayuridiwyanjali Ай бұрын
😂uba me comment damilla nawattuwe nattn heta idn tv eken blnw😅💔
@Shan_xXx
@Shan_xXx Ай бұрын
උබ ඔක pin කරලද බන් තියෙන්නෙ . 😄
@nodutulowen-esaninpuwath6870
@nodutulowen-esaninpuwath6870 Ай бұрын
Thooge oluva kohe hari vadilada inne pakoo😂😂
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
Icu එකෙ අම්මා මැරිලා නැ
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka Ай бұрын
ජූඩිගෙ.අම්මා.දැන්.එන්න.ඕනා
@NilanthiNilanthi-gg2fe
@NilanthiNilanthi-gg2fe Ай бұрын
Ane shiwagei manikegei adarei hari lassanai ❤❤❤
@RasikaDamayanthi-wk8rr
@RasikaDamayanthi-wk8rr Ай бұрын
අපෝ...මුල්ම බත් කට ශිවා සුදු මැණිකෙට කවයි කියල හිතපු අය කෝ😮😮😮😮
@ChathurikaRanaweera-eu4pc
@ChathurikaRanaweera-eu4pc Ай бұрын
Made in china ( ඇමතියගේ පවුලගේ පිගන් සෙට් එක) 😂😂😂😂
@Kumudu_25
@Kumudu_25 Ай бұрын
අනේ මේ සුදු මැණිකේගෙයි ශිවගෙයි කෑලි පෙන්නද්දී කතාවම එපා වෙනවා.😏සමහර අයනම් හරි අසාවෙන්නේ බලන්නේ 😏
@Amaa94581
@Amaa94581 Ай бұрын
Irisiyawa boge😂
@btsworld5220
@btsworld5220 Ай бұрын
😾 edenna nththm wadakuth na
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්
@Imashi.
@Imashi. Ай бұрын
E keli thiyeddi thamai kathaw lassana..giya sathiyem kathaw melo rahak ne e dennw pennuwe nethi nisa..
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
අනේ ඕකුන්ට ඉරිසියා කරනෙ මොකට ද බන් අපි 😂😂😂​@@Amaa94581
@user-ci5hi5no5s
@user-ci5hi5no5s Ай бұрын
Episood eke mula hariya samre maruuuuu😊
@nandanakumara5007
@nandanakumara5007 Ай бұрын
Shiwa menikewa menike wagema tiya gani etharamma meniketa adharei virawarna wagema ❤❤❤
@nethzd
@nethzd 28 күн бұрын
Shiva ❤ Sudu Manike
@nuwandikaMalshani
@nuwandikaMalshani Ай бұрын
සුදු මැණිකේ උයන්න පුරුදු වෙන්න
@JayanethRomesh
@JayanethRomesh Ай бұрын
Marama lassana katawak meka
@user-pw2ew8vw2v
@user-pw2ew8vw2v Ай бұрын
Samarage charithe nam maru ❤
@methmiprabashani5221
@methmiprabashani5221 Ай бұрын
757ma 4n eken balapu man wage anith කට්ටිය ko😊😊❤❤
@user-jt3wr9gv6f
@user-jt3wr9gv6f Ай бұрын
සැලුන් අයියත් මරු හැබැයි😂❤
@fosfakomari7852
@fosfakomari7852 Ай бұрын
Samara මරු 😅
@ranjithrathnayaka6428
@ranjithrathnayaka6428 Ай бұрын
වෙඩි ලාල් ගුටි කැමට නියමිතයි
@samirasampath8948
@samirasampath8948 Ай бұрын
ජූඩ් මහත්තයගෙ අම්ම රටද දැන්
@Dileeya.
@Dileeya. Ай бұрын
මන් වගේ ඇස් දෙකෙන් බලන අය කො
@user-ej2to4pe4k
@user-ej2to4pe4k Ай бұрын
Samare niyamai
@subashini8135
@subashini8135 Ай бұрын
Amooo.bantiii😂😂😂
@PrasannaManojkumara
@PrasannaManojkumara Ай бұрын
අපිත් බලනවා
@user-fo8eh7cw9t
@user-fo8eh7cw9t Ай бұрын
මොකද සුදු මැනිකෙ කෙන්තියෙන් ඉන්නෙ
@user-ve4mu4jt3o
@user-ve4mu4jt3o Ай бұрын
බබු එන්නම වෙනවා යාලුවො
@udarafernando796
@udarafernando796 Ай бұрын
බාබුව ආය එන පාටක් පෙන්නෙ
@NirashiKavindya
@NirashiKavindya Ай бұрын
❤❤❤❤ ශිවා
@user-vw8ox1mf4b
@user-vw8ox1mf4b Ай бұрын
@KavindyaGaythri
@KavindyaGaythri Ай бұрын
සුදු මැණිකෙගේ සීයා කෝ ඇත්තටම 🫠🤔🤔
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
ජෙුඩ ගෙ හැටි😂😂😂
@vijitha4905
@vijitha4905 Ай бұрын
Mama danuth balanagaman😊😅😢😮😊
@BandaraBandara-q4r
@BandaraBandara-q4r Ай бұрын
අපෝ සුදු මැනිකෙගෙයි සිවාගෙයි හෑලි එපා වෙනවා ඕනවට වැඩියි
@pathminiherath4915
@pathminiherath4915 Ай бұрын
ඉතිම් නොබල ඉන්න එච්චරයි 😜😜
@BandaraBandara-q4r
@BandaraBandara-q4r Ай бұрын
@@pathminiherath4915 එහෙම බෑ
@Kumudu_25
@Kumudu_25 Ай бұрын
@@BandaraBandara-q4r ow anee
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q Ай бұрын
හුරේ සමරේ😂
@comarimo5993
@comarimo5993 Ай бұрын
ජූඩ්. ගැන. පොඩ්. හරී. දුකක්. දෑනෙන්නේ. මට. විතරද❤❤❤❤ආදරෙයී. ජූඩ්
@DirlukshiCharuka
@DirlukshiCharuka Ай бұрын
🥰❤
@arunatharaka-pi9ce
@arunatharaka-pi9ce Ай бұрын
Mun dennage keli epa wenawane
@renukadilshan1768
@renukadilshan1768 Ай бұрын
Lassani.siwa.sudu.manika
@dineshskumudhuni4476
@dineshskumudhuni4476 Ай бұрын
Den shiwagei sudumenikegei adare denen ne
@samaniramanayaka9309
@samaniramanayaka9309 Ай бұрын
අනේ මොකටද මේ වගේ ගැනු ගන්නෙ
@NuwanThraka
@NuwanThraka Ай бұрын
Babu gennko
@malmiadhikari6701
@malmiadhikari6701 Ай бұрын
ඉන්නවා මන් බලාන්නේ පොන් එකේ න්
@lionalperera9875
@lionalperera9875 Ай бұрын
VeRY nICE freMS
@UdeshShanakaperera
@UdeshShanakaperera Ай бұрын
වෙඩි ලාල් ඉල්ලන් කෑම අත ලගයි
@RohithaPramil
@RohithaPramil Ай бұрын
Apith hemadama balanawa
@dulinichamika897
@dulinichamika897 Ай бұрын
❤❤
@user-wm6qj1wy8o
@user-wm6qj1wy8o Ай бұрын
Kathavala oni tharam peralanava .ane ehema karala babuva gennna
@AsankaKumara-zg5ht
@AsankaKumara-zg5ht Ай бұрын
මම
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
❤❤❤❤
@kusumlatha5255
@kusumlatha5255 Ай бұрын
I love you ❤️ so much samara.
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf Ай бұрын
❤❤❤❤❤❤🎉🎉
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q Ай бұрын
aththatama me dhenna aththama jiwithe gewana dhennak wage kiyalayi hithenne❤(ශිවයි සුදු manikeyi
@RathnaWijesekara
@RathnaWijesekara Ай бұрын
Dan drama iwara karanawa nam hoday
@user-ve4mu4jt3o
@user-ve4mu4jt3o Ай бұрын
අපි ඉන්නවා
@WasanthaKumara-q9d
@WasanthaKumara-q9d Ай бұрын
❤❤❤❤❤❤
@user-wj1bj9ui6n
@user-wj1bj9ui6n Ай бұрын
😊
@Thanoja-vl2oz
@Thanoja-vl2oz Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ks7db1ut6e
@user-ks7db1ut6e Ай бұрын
Matath hitiya sudu hamine kenek .eyai mai dennama me kathawa digata beluwa eth eya dan mn laga ne.pawl prasnayak nisa apita ath wenna una.den man eya kohe innawada kiyala wath danne nhe.eth mge sudu hamine me kathawa balanawa kiyala mn hodatama dannawa.mokada eya me kathawata godak asai.inna thanakin mt katha karanna sh.bsi hemadama mn eyata eda wagema godak adarei mge sh.❤❤❤❤
@suvineetharajapaksha9786
@suvineetharajapaksha9786 Ай бұрын
මන් ඉන්නව
@kalumsenevirathne345
@kalumsenevirathne345 Ай бұрын
කො අද ,හොස්පිටල් වල ලෙඩ්ඩු ට්ක නැද්ද
@samaniramanayaka9309
@samaniramanayaka9309 Ай бұрын
මට නම් පේන්න බැ මේ සු6 මැනිකේ කියන ගැනී
@imashamadunika1930
@imashamadunika1930 Ай бұрын
❤❤❤
@VimansaVimansa-l9x
@VimansaVimansa-l9x Ай бұрын
Hi
@sumudugamini1174
@sumudugamini1174 Ай бұрын
👍👍👍👍
@user-wm6qj1wy8o
@user-wm6qj1wy8o Ай бұрын
Ane babuva genna
@user-nl3vh4yb6k
@user-nl3vh4yb6k Ай бұрын
Situ මැඳුර patacarat .. darapalana akat akka ghin givitata පුරුදු una
@user-cs1zf5wn5b
@user-cs1zf5wn5b Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Dila9852
@Dila9852 Ай бұрын
Riyal pathum ta Ada no reply 😅
@SomalathaWathudura
@SomalathaWathudura Ай бұрын
Shiwa
@ChamindaKumara-ei3vw
@ChamindaKumara-ei3vw Ай бұрын
ඉන්නව ඕය කොහෙෙද
@achiiachii6183
@achiiachii6183 Ай бұрын
❤❤❤❤❤
@KaronSilva
@KaronSilva Ай бұрын
Sudu manikege uniform ek wenas karanm😂
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@AnandaWijekumara-qk5jn
@AnandaWijekumara-qk5jn Ай бұрын
❤😊
@SuduKumara-v8m
@SuduKumara-v8m Ай бұрын
Me😂😂😂
@Roshandimuthu-dj5lg
@Roshandimuthu-dj5lg Ай бұрын
Sawanla demna nohitiyanm ammata ya na kaladasawa mokadhda anew pau😢😢😢
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН