Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 820 | 2024-10-11 | Hiru TV

  Рет қаралды 94,031

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 820 | 2024-10-11 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 123
@HiruTVOfficial
@HiruTVOfficial 4 сағат бұрын
චූටි මැණිකේ ශිවාත් එක්ක ඇදුම් ගන්න ගිහිල්ලා. ලොකු නෝනාගේ වියෝව ගැන ගෙදර වැඩ කරන අය ඉන්නෙ හරි දුකෙන්. සුදු මැණිකේ මළ ගෙදර එනවා ද..? නොඑනවා ද..? හැමෝටම කුතුහලයක්. කැතරින්ගේ සිත සැහැල්ලු කරගන්න සිස්ට(ර්) සමඟ ලොකු කතාබහක. අද කොටසින් රැල්ල වෙරළට බලන්න ඔයාලත් එකතු වෙන්න...
@Gaminidisanayaka-j3q
@Gaminidisanayaka-j3q 3 сағат бұрын
Kathawa adinna apa bn
@user-MR.D12
@user-MR.D12 3 сағат бұрын
මොන මගුලක්ද ...සතියේම මලගෙදර 😢මැරීච්ච මනුස්සයට සැනසිමකුත් නෑ....අපිට ඉවසිමකුත් නෑ😂
@HDOFBDL
@HDOFBDL 2 сағат бұрын
1
@chamaramadushanka4756
@chamaramadushanka4756 59 минут бұрын
Kunuwei miniya
@NirangalaSarhojani
@NirangalaSarhojani 23 минут бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@susilnandasiri4535
@susilnandasiri4535 Сағат бұрын
සුදුමැණිකෙ අම්ම බලන්න යනකොට මිණිය කුණුවෙලාතියෙයි.😂😂😂
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Сағат бұрын
😂😂😂
@sandaykamari7228
@sandaykamari7228 14 минут бұрын
Yes
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n Сағат бұрын
ඔක්තෝබර් මාසය පුරාවටම මල ගෙදර බලාපොරොත්තු වන්න 😂
@ladeepthafernando8929
@ladeepthafernando8929 2 сағат бұрын
සුදු මැණිකිගේ අම්මා නැතිවෙලා අදට දවස් පහයි කවද්ද අවසන් කටයුතු ගන්නේ...? කොයි මල්ශාලාවෙන්ද මේ එම්බාම් එක කරලා තියෙන්නේ...? 🫣😝
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 сағат бұрын
අම්මා මැරුන කීවම අලුත් ඇඳුම් හොයනවා වෙලාව බලනවා හැඩ වැඩ වෙනවා අපි නං ගෙදරට උන්න ගමන් දුවන්නේ මාරයාගේ කටට හරි ටෙලිනාට්‍යයක් වුණත් තාත්වික වෙන්න ඕන
@jilanjilan8562
@jilanjilan8562 Сағат бұрын
ඇත්තම තමා අලුත් ගවුම් ඇදන් යන්න මගුල් ගෙයක් නෙමෙනෙ බලන අයට මේවා විකාර 😮😮😮
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk Сағат бұрын
ඇත්තමයි
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කොටස් 820ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@rohithapradeep3731
@rohithapradeep3731 2 сағат бұрын
මේ කතාව දැන් නම් අප්පිරියාවක් වේලා තියෙන්නේ හැමදාම ඇඩියාව
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො❤
@CHAMIYA_CHAMIYA
@CHAMIYA_CHAMIYA Сағат бұрын
@nirmidilu7144
@nirmidilu7144 49 минут бұрын
Ai ahanne
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
මමනමි බලන් ඉන්නෙ අන්තිමට හරි බාබු එනකන්
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි එක කෝ😊
@shanakathushan8431
@shanakathushan8431 48 минут бұрын
Ai තෑගි dennda
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 3 сағат бұрын
ඕක අවසන් කටයුතු ලබන සිකුරාදා..
@priyanthapushpakumara2548
@priyanthapushpakumara2548 3 сағат бұрын
සතියක් ඉවරයි ,,,ලබන සතියේ වල දානවා,,,වරෙව් කන්න බොන්න ,ලිප ගිනි එහෙම පත්තු කරන්න එපා ගෙවල් වල, ,,කාපල්ල ඇවිත් මලගෙදරින්,,,උපරිම ට්‍රයි කරනවා ලබන සතියේ සිකුරාදා වෙනකම් වත් කන්න බොන්න දෙන්න 😂😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මගෙ අමිමා cio එකො, ඉක්මන් පුාර්තනා රකින්න පුළුවන් හැමෝටම💔😢
@KumariKwt-qh6xu
@KumariKwt-qh6xu 2 сағат бұрын
බුදු සරණින .ඉක්මන් සුය ලැබෙවා
@alphabanugaming4276
@alphabanugaming4276 2 сағат бұрын
ඉක්මන් සුව❤
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 сағат бұрын
අදත් මල ගෙදර යන පාටක් නෑ ලබන සතිය වෙනකල් ඉන්න වෙයි. මෝඩ කමට බෙහෙත් නෑ රෑ යනවද මල ගෙදර තරහ කාරයන්ගෙ. මොනව කරන්න බැරිද හැංගිලා ඉඳගෙන. සුදු මැනිකෙත් බබෙක් ලැබෙන්න ඉන්න බව නොකිය හිටපු එකත් වැරදියි කිවිවනමි එක්ක යන එකක් නෑ.
@chaminssanjaya464
@chaminssanjaya464 2 сағат бұрын
ඔයි අධ්‍යක්ශක මිනිය කරෝල කරනවද බං 😂
@madukumari7983
@madukumari7983 2 сағат бұрын
සතියක් ගියා සුදු මැණිකේ තවත් නැහැ😅
@kalumsenevirathne345
@kalumsenevirathne345 Сағат бұрын
මල ගෙදර ඉවර වෙන්නෙ ලබන සතියෙ සිකුරදා 😂
@shamindajayasooriya7757
@shamindajayasooriya7757 2 сағат бұрын
අදත් මේක විනාඩි 3න් බලලා ඉවර කලේ මම විතරද
@maliduofficial6106
@maliduofficial6106 2 сағат бұрын
මිනියක් විදියට නිදාගෙනම ඉදලා එපා වෙලා ඇති දැන් 😂
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 2 сағат бұрын
මම කිව්වෙ සුදුමැනිකෙ එන්නෙ සදුදට කියල.ඒත් එන්නෙ අන්තිම විනාඩියෙ..වෙනදේ බලන්න පුලුවන් අගහාරැවාදට...
@SarathGunarathna-l1y
@SarathGunarathna-l1y 3 сағат бұрын
ඔක්කොම එකතු වෙන්න ලඟයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
මගේ ආදර සුදු මැණිකේ හරිම දුකයි 🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭
@Kumari160
@Kumari160 3 сағат бұрын
ලබන සතියේවත් සුදුමැනිකේ මලගෙදර යයිද
@Sende88
@Sende88 3 сағат бұрын
අම්මපා
@dedunuchamari8344
@dedunuchamari8344 3 сағат бұрын
Ammmooo ha
@Lahiru0____0
@Lahiru0____0 3 сағат бұрын
බාබුගෙ අම්ම පවු නේද බාබු හිටිනම් මරැ කතාව 🇲🇩 ✓ 🤍 ❤️‍🩹✌️ ☹️ 5:40
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏 😭😭😭
@ramanigamage1843
@ramanigamage1843 55 минут бұрын
තාම පන තියනවා😅
@lakshmanranathunga2067
@lakshmanranathunga2067 2 сағат бұрын
මිෙ සතියම මලගෙදර ඉලාග සතියෙත් මිෙකද දාන්නැ 😢
@GgHh-kn7vo
@GgHh-kn7vo 3 сағат бұрын
මෙිි ඉන්නව
@Priyadarsni
@Priyadarsni 2 сағат бұрын
ඒපා වෙනො 😢😢😢
@ThereseMallika
@ThereseMallika 27 минут бұрын
මේ ඉන්නේ දැන් තමයි බලන්නේ වැඩ ඉවරවේලා
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 сағат бұрын
මෙයාලා මේ මාසේ යන්නෙ නැ ලබන මාසේවත් වෙයි
@dasanthalal9561
@dasanthalal9561 2 сағат бұрын
තව මාසයක් විතර මලගෙදර ඇදගෙන යනවා බලාගන ඉදපල්ලා
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw 2 сағат бұрын
ඕක ඉවරයි වෙන්න තවත් සතියක් දෙකක් යයි .
@ලෝකවිස්තර-ර3ර
@ලෝකවිස්තර-ර3ර Сағат бұрын
හරිම තත්විකයි. 😂😂😂
@Niroshani-jp2gk
@Niroshani-jp2gk 28 минут бұрын
සුදු මැනිකෙගේ ඇඩ් යාව තමයි එපා වෙන්නෙ
@KhafjiKhafji-eu9hl
@KhafjiKhafji-eu9hl Сағат бұрын
@samanthadasanayaka4394
@samanthadasanayaka4394 Сағат бұрын
කතන්දරේ තව අවුරුදු ගානක් ඇදගෙන යන්න පුලුවන් අයරින් මැරුන දවසෙ සුදු මැණිකගෙ බඩට ආපු ලමය ඉපදුනාම පුනරුපත්තිය කියනව අයිරින් කියල.අපිත් වයසට යනකන් ඔය නාටකය බලන්ඩ එපෑ.
@kumariekanayaka9727
@kumariekanayaka9727 2 сағат бұрын
සුදු මැනිකේ අද යන්නෙත් නැ මල ගෙදර
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Сағат бұрын
නාට්‍ය දැක මේ වගේ ජරා නාට්‍යයක් නම් මගේ ජීවිතයට දැක්කේ නැහැ... සතියකටත් වැඩිය මිනිය ඇඳ ඇදන් ගියා 😂😂😂😂😂
@Nethuki.6
@Nethuki.6 2 сағат бұрын
Like ekk dannko yluwane
@susanthaliyanage945
@susanthaliyanage945 Сағат бұрын
මුං මලගේ වමාන කනවා. දැන් සතියක් වෙනවා😢😢😢😢😂😂😂😂😂😂😂😂
@Kumari-db8ky
@Kumari-db8ky Сағат бұрын
මිනිය සති දෙකක් තියාගනියි වගේ
@MaduwanthiFernando-y2b
@MaduwanthiFernando-y2b 2 сағат бұрын
Aiyo sudu ai pregnant kiyala kiyanne natte
@kanthiekanthie9308
@kanthiekanthie9308 Сағат бұрын
මෙිි සතියෙත් සුදු මැණිකෙ පේන බැලුව ලබන සතියට කල් ගියා 😮😮😮
@IhgaVfpl
@IhgaVfpl Сағат бұрын
අදට දවස් තුනයි අද අස් කරනවා මෙයාලා යන්නේ දැන් සඳුදාට හරියටම හත් දවසේ දානෙට යන්නේ මොලේ ඇතුව අපි කල්පනා කරලා කතාව බලන හින්ද හොඳයි මං හිතන විදිහට කතාවට රෑ වෙන්නෑ දවස යනවා අඩුයි අපිටත් එහෙම වෙලාවක් තිබුනනම් මැරෙන දවස අඩු 😮😅😅😅😅කරගන්න තිබුනා
@DarshaniKumari-n7c
@DarshaniKumari-n7c 3 сағат бұрын
Sudu menike thama hedawenawa Amma balanna yanna mara duwa den dawas 3
@IhgaVfpl
@IhgaVfpl 2 сағат бұрын
අම්මා මැරිලා දවස් තුනක් වෙනවා අද හරි නම් අස්කරන්න ඕනේ මේ දෙන්න තවමත් නෑ යන්න වගක්වත් 😅😢 ඉස්සෙල්ලම හම්බවෙන්නේ අම්මා කොල්ලා හම්බවෙන්නේ පස්සේ 😢
@Shenurishali
@Shenurishali 7 минут бұрын
අර ශිවාව කොහෙද අරන් ගිහින් වද දුන්නා මාසයක් විතර ඒ වගේමයි මේ මල ගෙදර යන එකත්
@Bash72
@Bash72 3 сағат бұрын
Sudu menikge amma merila.thynne chande illanwne🤭
@SumithAnanda-q3f
@SumithAnanda-q3f 44 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Niluka-w2j
@Niluka-w2j 44 минут бұрын
සතිියක්ඉවරයිතමසුදුමැනි ෙක්නැහැ
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 сағат бұрын
ලබන අවුරුද්දේ වත් එයිද දන්නෙ නැ සුදු මැණිකෙයි ශිවයි..අනේ මංදා
@GggTt-d6t
@GggTt-d6t Сағат бұрын
වීරවර්නයට හෙන ගහනව සතියක් මිනිය තියන් කෑවට😀😀😀
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
😭😭😭😭😭😭
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 3 сағат бұрын
ඔය මිනිය ඉක්මනට වළ දාපන්කෝ කුණු කරන්නේ නැතුව😂😂
@sumithmallikarathna4956
@sumithmallikarathna4956 Сағат бұрын
මල ගෙයක් වෙලා මේ කතාව අපිට පට්ට අප්පිරිය වෙලා. වවාගෙන කනව
@arunasampath6615
@arunasampath6615 Сағат бұрын
සති තුනක්වත් මල ගෙදර අදියි වගේ
@ManojManoj-p8s
@ManojManoj-p8s Сағат бұрын
Merila sathiyakuth una sudu meniketa thama enna beri unaa😂😂😂
@Chanhelan
@Chanhelan Сағат бұрын
How many day this one week peunerl
@lahirulakmaal583
@lahirulakmaal583 6 минут бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢
@jilanjilan8562
@jilanjilan8562 Сағат бұрын
මෙහෙමත් කතා අම්මාව බලන්න යන්නෙ නැතුව පරන ඒවා මතක් කර කර කාලය කනවා හිරු එකේ කතා මහ විකාරයක් අදිනවා හරියට ඉවර කරන්නෙ නැතුව
@TharinduGamage-gm1df
@TharinduGamage-gm1df 2 сағат бұрын
Me wage wesa kellek bama akata hari dakkamai tamange amma balana dagalana tarama
@RenukaEkanayaka-j6u
@RenukaEkanayaka-j6u Сағат бұрын
😢😢😢
@JayanthiSwarnamali-p3x
@JayanthiSwarnamali-p3x 2 сағат бұрын
සුදු මැණිකේ ගවුම මේ සතියේ ඇදලා.ලබන සතියෙවත් මල ගෙදර යයි නේද
@SrilankaW
@SrilankaW 16 минут бұрын
පීටර්ගෙ වයිෆ් පව්‍ මළ ගෙදර පිටින් දාල සාරියක් ගන්න ගියා හරි ගියේ නැ. පළමු වරට ටෙලි කතාවක මළ ගෙයක් සතියකට වඩා තියෙන්නෙ නියම ගොන් කතා අම්‍මා නැතිවෙලා දවස් 5 ක් ගියා තවම දුව ආවෙ නැ. මේ‍ව තමයි කතා.
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ඉරිදට තමයි. සුදු මැණිකෙ එන්නේ. මොනවා කරන්න හිතාගෙනද. ඉන්නේ සුදු මැණිකෙට
@DinukaMaduwanthi
@DinukaMaduwanthi 3 сағат бұрын
hi
@wagirakumari3309
@wagirakumari3309 Сағат бұрын
😅😅😅😅😊😊😊
@yasooma4858
@yasooma4858 31 минут бұрын
ශිවා වයස පාටයි ටිකක් හැන්ඩියා වගේ ලස්සනට ඉන්නකෝ පුධාන චරිත නෝන්ජල්වෙලා.මෙලෝ රහක් නෑ
@reshelareshela520
@reshelareshela520 Сағат бұрын
Sudu maniketa Ammata bath kawana Hari matak wena eka matath Ape Ammawat matak Una. Mage Ammata nati wela peredata masa 9.Ape Ammata Tama API tare innawa daneenne Mata.😢 Mage Ammata niwan suwa.
@manojgayan362
@manojgayan362 2 сағат бұрын
සුදු මැනිකෙගෙ ආමිමා මෙ කාතාවෙන් ආයින් වෙන්නෙ .චන්දේ ඉල්ලන නිසා .මාලිමාවෙන්
@Nadee-ch2kk
@Nadee-ch2kk 2 сағат бұрын
Labana sathiyatath mala gedara adagena yanawada
@TharangaSanjeewa-mz4yl
@TharangaSanjeewa-mz4yl 2 сағат бұрын
මේනාට්ටිය දැන් අැතිනේද හම්බකරා ඉවරකරපන් තොපේහිරු බනන්නේනැදැන් අපි
@lakshmanranathunga2067
@lakshmanranathunga2067 2 сағат бұрын
මෙිකෙ කතාත් නිකන් චොයිගමි වාගෙ සල්ලි නැතුව අැතිනෙ😊
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 сағат бұрын
විසිවයි සුදු මැණිකයි මළ ගෙදර යන එක අගය කර කර දවස් ගන්නවා ඒක පෙන්නන්න
@sugathperera7479
@sugathperera7479 Сағат бұрын
may kathawa adina adillata loku nonetath apa wela thama male 😂
@DammikaSudarshani-z4b
@DammikaSudarshani-z4b Сағат бұрын
Mat balanwa
@ajithgunarathna4217
@ajithgunarathna4217 2 сағат бұрын
මොන්ගල් යා ව⁣් කඑාඤරන්න එපා සිවා
@Tharu-s2
@Tharu-s2 2 сағат бұрын
Atta jivite wath yako ocra dawsk miniyk teya gane nh . Labn satya wenkm idhnko dn katawa balna 😊
@CyrilKumara
@CyrilKumara 2 сағат бұрын
මං
@DamithManura
@DamithManura Сағат бұрын
Yako sudu manike dan dawas kiyak idalada ammage mala gedara yanne me katawa epa karawanawa me sudu makike..😢😢😢
@isurumadusanka-w6i
@isurumadusanka-w6i 27 минут бұрын
Nodakin sathiyama kewa mlageyak aran
@wenamarasakfoods6537
@wenamarasakfoods6537 2 сағат бұрын
අයියෝ අදත් සුදු මැණිකේ නෑනේ
@Nadee-ch2kk
@Nadee-ch2kk 2 сағат бұрын
Aka name watinna
@nimanthi984
@nimanthi984 2 сағат бұрын
Puduma duwek ai yako ammawa balanna yannat welawak balanawa
@MalitheSanjaya-ff9ky
@MalitheSanjaya-ff9ky 16 минут бұрын
Ampn
@ariyawaaa5675
@ariyawaaa5675 2 сағат бұрын
සුදුමැනිකෙඅම්මගෙමිනියබලන්න,ගෙයින්ඵලියටබහිනකොට අවුරැද්දක්වත්යයි.
@TerilKumarasiri
@TerilKumarasiri Сағат бұрын
Me kathavak eyslata kiyana vidiyata thamai eyala ragapanne therunada
@VijithaPathirana-n7j
@VijithaPathirana-n7j Сағат бұрын
Apo maka අදටත් ewara nhna .. apawanawa
@tdlandscaping940
@tdlandscaping940 Сағат бұрын
miniya kunu wei yakoo ikmanata walalapan
@kapiladisanayaka18
@kapiladisanayaka18 2 сағат бұрын
Me katawa epawela tiyenne de mesatiyama malagedara hinda hari appiriyai den
@Saly-e2d
@Saly-e2d 2 сағат бұрын
ජුඩාඋබටපිස්සුද
@Saly-e2d
@Saly-e2d 2 сағат бұрын
පිස්සුබුරැවජුඩා
@MadushanLakmal-lk3km
@MadushanLakmal-lk3km 2 сағат бұрын
apo dennam me magul kathawa apa wenawa hemadama akama tika
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 44 минут бұрын
MTA therenne nththe dn me sudu manike Amma balnna aawama ai me mudakali,judui sudu manikewa walawuwe nwaththa gnne try krnne.manike enne ammta awasan gawurawa dakwanna misak shiwawa atha erala neweine...kawuru hri MTA pehedili krnnko
@mhommadnb2518
@mhommadnb2518 3 сағат бұрын
Ane ban dawas 5 adenawa akama tana
@pathmaliyanage
@pathmaliyanage 2 сағат бұрын
Sudu manike. Ai. Thavthav. Bala. Enner. Thva. Pudma du very. Thami.
@pathmaliyanage
@pathmaliyanage 2 сағат бұрын
Puduma. Duvet. Thami. Davas. Amma. Nativela. Palyan. Kelle. Amma. Balanna.
@pradeepkumara8474
@pradeepkumara8474 2 сағат бұрын
Gina's wartha thiyenne oona me ma gedara
@nuwanmadhushan
@nuwanmadhushan 2 сағат бұрын
Labana sathiyeth me huttha miniya gedara
@Komari-k7p
@Komari-k7p 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@hasithaindumina4100
@hasithaindumina4100 3 сағат бұрын
@PushpakumaraPrasanna
@PushpakumaraPrasanna 2 сағат бұрын
❤❤❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 52 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 18 МЛН
Paradeese | Episode 54 - (2024-10-11) | ITN
20:01
ITN Sri Lanka
Рет қаралды 103 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 24 МЛН