RAMEN NOODLES SOUP in Just 5 Minutes | අපේ ක්ශනික නූඩ්ල්ස් පැකට් එකෙන් රාමේන් නූඩ්ල්ස් සුප් 😍Eng Sub

  Рет қаралды 623,348

Bandi Full

Bandi Full

Күн бұрын

රාමේන් නූඩ්ලස් ලන්කාවේ හොයා ගන්න හරි අපහසුයිනෙ. ඒක නිසා ඔන්න අද ඔයාට අපේ ගෙදර තියෙන පොඩි නූඩ්ල්ස් පැකට් එකෙන් ලේසියෙන් රාමෙන් නූඩ්ල්ස් සූප් එකක් හදා ගන්න හැටි කියලා දෙන්න හිතුවා.
****************************
අමුද්‍රව්‍ය
පොඩි නූඩ්ලස් පැකට් එකක්
බිත්තරයක්
සුදු ලූනු බික් 4
ලීක්ස් හෝ ලූනු කොල ටිකක්
සෝයි සෝස් තේ හැදි 1
ඔයිස්ටර් සෝස් තේ හැදි 1
කෑලි මිරිස් තේ හැදි 2
ලුනු
****************************
#noodlesrecipe #soup noodles #Ramen
Today, I’ll share the special noodles soup recipe.
If you love instant noodles as much as I do, you should totally give this simple Ramen Noodles Soup recipe a go.
I am such a huge fan of these Instant Noodles that even today I get cravings. So I usually eat instant noodles a lot but eating instant noodles with added flavoured packet can harm your health, that's why I'm sharing this special street style maggi recipes. If you do not like spicy Sri Lankan recipes, you can reduce amount of red chili powder.
We hope you will enjoy the video and will make your own spicy maggi masala recipe using our Easy recipes. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Ramen Noodles recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Ingredients :
One instant noodles packet
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 548
@Bandifull
@Bandifull 3 жыл бұрын
මේ නූඩ්ල්ස් එකට ඔයාට ක්ශනික නූඩ්ල්ස් විතරක් නෙවෙයි ඔයා කැමති ඕනැම නූඩ්ල්ස් එකක් හදා ගන්න පූලුවන්. අමුද්‍රව්‍ය පොඩි නූඩ්ලස් පැකට් එකක් බිත්තරයක් සුදු ලූනු බික් 4 ලීක්ස් හෝ ලූනු කොල ටිකක් සෝයි සෝස් තේ හැදි 1 ඔයිස්ටර් සෝස් තේ හැදි 1 කෑලි මිරිස් තේ හැදි 2 ලුනු
@DarkRacer9999
@DarkRacer9999 3 жыл бұрын
Me serama gedara thiyena nisa hetama hadala balannmko... 👍♥️
@kasunshanilka3592
@kasunshanilka3592 3 жыл бұрын
Soya souce noda hadana ekak nedda
@labradorretrieversforever1578
@labradorretrieversforever1578 3 жыл бұрын
Akki oyster mushroom source eke koheda thiyenne. Because my family does not like oysters. So as a alternative can I use oyster mushroom
@rashikaadhikari3526
@rashikaadhikari3526 3 жыл бұрын
මේ comment එක pin කරන්න උඩටම එන්න
@sithumikawshalya4765
@sithumikawshalya4765 3 жыл бұрын
මට හිතෙනවා කෑලි මිරිස් වෙනුවට විලී සෝස් දාගත්තා නම් තව රස වෙයි කියලා.ඒ වගේම නූඩ්ල් එකට චිකන් ස්ටොක් දැම්මොත් තව රස වේව්.ඒ වගේම මං දැකලා තියනවා එයාලා බිත්තරේ තම්බන්නේ මිනිත්තු 6යි අපේ විදියට මෙහෙම ගොඩාක් හොදයි.ස්තූති ඔයාට මමත් හොය හොය හිටියේ කොහොමද අපේ විදියට සෝස් එක හදාගන්නේ කියලා.ඒ වගේම ස්ටොක් එක පොඩ්ඩක් වැඩි කරලා බිත්තර වෙනුවට සොසේජ් දාලා චීස් ටිකක් උඩින් දාලා චීස් ටික මෙල්ට් වුනාට පස්සේ ලිප ඕෆ් කරලා ඒකට උඩින් තල ඇට ටිකක් දැම්මා නම් 😋
@sakunthabaduge5616
@sakunthabaduge5616 3 жыл бұрын
හදාගන්න ආසාවෙන්ම හිටපු කෑමක්.. ඔයාට ගොඩක් ස්තුතියි. මන් ගොඩක් වෙලාවට try කරන්නේ ඔයාගේ recipes ඒවා හරිම ලේසි වගේම හරියටම හරි. ඉතිං තව මේ වගේ රස recipes ගේන්න
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
ඔව් youtube recipe අතරින් වැරදීමේ සම්භාවිතාව අඩුම bandi full තමා
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@denethisandapiyumi2186
@denethisandapiyumi2186 Жыл бұрын
@@Bandifull සෝයා සෝස් අනිවාර්යද
@dwghihanw
@dwghihanw 2 жыл бұрын
මං මේක හැදුවා නියමට ආවා. මම පොඩ්ඩක් වැඩිපුර ගාර්ලික් යූස් කලා. ඒකෙන් හොඳ රසක් ආවා. බොහොම ස්තූති රෙසිපි එකට. 😍
@shainikavindya1908
@shainikavindya1908 3 жыл бұрын
මන් හැදුවා අක්කි හරිම රසයි තවත් මෙවගේ කොරියන් කෑම හදන හැටි කියලා දෙන්න
@rajithajanaki2206
@rajithajanaki2206 2 жыл бұрын
Thank uu 💖💖 ඔයාගේ recipe එකට අද මම හැදුවා... මාරම රසයි...
@klovers-lisari6666
@klovers-lisari6666 3 жыл бұрын
Akki koreann කෑම හදන්න කියලා දෙන්න 😁pls 🤗
@kavi3308
@kavi3308 3 жыл бұрын
Ow akki korean recipes oniiii
@Bandifull
@Bandifull 3 жыл бұрын
Haaaa 😍
@chamuperera2110
@chamuperera2110 3 жыл бұрын
Anee ow korean recipe oniiii
@samandesilva3332
@samandesilva3332 3 жыл бұрын
අනේ ඔව්........ අපි හරිම අාසයි කොරියන් කෑම වලට.
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
Ow අක්කි
@rus1097
@rus1097 3 жыл бұрын
මාත් අද මේක try කලා.. ලීක්ස් නැති නිසා මං ගෝවා දැම්ම... රසට ආවා..❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@blackswan6089
@blackswan6089 3 жыл бұрын
tteokbokki හදන්න කියල දෙන්නකෝ අක්කියෝ🥺
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hariiii 😊
@dameeshadananji8111
@dameeshadananji8111 3 жыл бұрын
Ow akke..aniwa oni..tteobokki😋
@navodawickramanayake1496
@navodawickramanayake1496 3 жыл бұрын
Ow akke.plz
@namr9118
@namr9118 3 жыл бұрын
Ane ow asked pls
@uththrauththra2205
@uththrauththra2205 3 жыл бұрын
@@Bandifull 😀
@chalanimadhushanialgama3025
@chalanimadhushanialgama3025 3 жыл бұрын
Thank you..... මමත් korean lover කෙනෙක් ..... good luck dear
@resh7521
@resh7521 3 жыл бұрын
Ramen is a Japanese dish
@lankangen-z9715
@lankangen-z9715 2 жыл бұрын
Ramen is a Japanese Food🤣
@444.sanuji_n
@444.sanuji_n 2 жыл бұрын
lmfao its japanese
@lianlul
@lianlul 2 жыл бұрын
bruh ramen is japanese. LMFAO
@lilavathicool995
@lilavathicool995 2 жыл бұрын
Mamath ahemy🥰🥰
@pristork363
@pristork363 3 жыл бұрын
This is a nice recipe. Thank you for this ❤ If we use a small noodle pack can we also add the flavour sachet packet that comes with the noodles into this soup?
@Bandifull
@Bandifull 3 жыл бұрын
Yes you can add the flavor packet if you want to. But I highly recommend to make this noodles without flour packets
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Akki I think there is a huge fan base for your korean food recipes❤ hope you'll try to make more videos....we all are waiting 😘
@myway9135
@myway9135 3 жыл бұрын
Korean noodles available
@johnstonfernando4692
@johnstonfernando4692 3 жыл бұрын
Hello there
@UnatsuSins
@UnatsuSins Жыл бұрын
Ramen is japanese though~
@flowerhouse3824
@flowerhouse3824 3 жыл бұрын
I made this today.it was really delicious And also I added some boiled carrots and sliced onion. Really nice 🤩🤩🤩❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww glad you liked the recipe 😍
@flowerhouse3824
@flowerhouse3824 3 жыл бұрын
@@Bandifull I made this yesterday too❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@tharangawaduge9674
@tharangawaduge9674 2 жыл бұрын
Nikan noodles gaththata kamak nadda?💖
@sampathprabrash4849
@sampathprabrash4849 2 жыл бұрын
මමත් මේ විදියට ඉස්සර හදනවා... රසයී..... නයිමිරිස් කරලක් දැන්මම මරු..😋😋.. මස්කරි තුනපහ චුට්ටකුත් දැන්මා....ඔයිස්ටා සෝස් නම් දාලා හදලා නැ.....
@darshakumari789
@darshakumari789 3 жыл бұрын
අනේ මේ වගේ එකක් හදා ගන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ.......Thanks akke
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@ranudiudanethmee1902
@ranudiudanethmee1902 3 жыл бұрын
I made this recipe today!!! It was really delicious.. My family loved it alot. Thank you for the recipe😊
@anushachandersekara9421
@anushachandersekara9421 3 жыл бұрын
Akki mekt bbq sauce දාන්න epaada..??
@BTS-cm4eo
@BTS-cm4eo 3 жыл бұрын
I really appreciate this food item because I'm a K food lover
@FAKE_Dewwa
@FAKE_Dewwa Жыл бұрын
Akki ඔයිස්ටර් සෝස් kiynne monwd?👀 e wenuwata wena sos ekak pawichchi karanna barida☹️
@nethmisamarasinghe5497
@nethmisamarasinghe5497 2 жыл бұрын
Made this recipe today ,I doubled the recipe to serve my family , it came out great akki 😍♥ its worthy the time, tastes better than maggi noodles, everyone loved it 💕💕
@sasadisadeu2292
@sasadisadeu2292 2 жыл бұрын
අක්කි ඔයාගේ recipe එක superb අනේ hubandgen පුදුම වදයක් තිබ්බේ ramen ඕනි කියලා ❤😍😍😍 ඉතින් මං ඔයා kiuwa widihata haduwa අක්කා thank you soooo much
@ishowsewey8272
@ishowsewey8272 2 жыл бұрын
අක්කෙ spaghetti හදන හැටි ගැනත් වීඩියෝ එකක් ඕනි. 💙
@enokakamburupitiya2997
@enokakamburupitiya2997 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. අපේ ගෙදර හරි ජනප්‍රිය කෑමක් මේක 👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
🤩🤩🤩
@thisaliathukorala6009
@thisaliathukorala6009 2 жыл бұрын
අනේ අක්කි thanks youtube එකේ හැමතැනම හෙව්වට මේ වගේ හොඳට කියලා දෙන එකක් හම්බවුනේ නෑ.💖👍
@aayudh26
@aayudh26 3 жыл бұрын
I have my own recipe... bit similar to this... but I use sunny side eggs.... green onions shouldn't cook... It is a garnish..... always good 😻😻
@samandesilva3332
@samandesilva3332 3 жыл бұрын
අනේ පන තෑන්ක්ස්.මේක නම් හදනවාමයි. කොරියන් කෑම වලින් මම මේකට ගොඩාක් අාසයි. ලංකාවෙ විදිහට හදන්න විදිහක් හොයාගන්න බැරුව හිටියේ.
@Bandifull
@Bandifull 3 жыл бұрын
හදලා රස කියන්න 😊
@myway9135
@myway9135 3 жыл бұрын
Korean noodles available
@maduamil9463
@maduamil9463 3 жыл бұрын
@@myway9135 ways koheda contact number denna keeyadha
@roshanwithanage7820
@roshanwithanage7820 2 жыл бұрын
Mis පුළුවන් නම් soya පිටි වලින් soya meet ගෙදරදීම හදා ganna හැටි කියලා vidio එකක දාන්න.
@nirmanimethsara6100
@nirmanimethsara6100 3 жыл бұрын
Akke මේකට සෝයා සෝස් නැතිව හදන්න පුළුවන්ද ?
@tharindisarathchandre8048
@tharindisarathchandre8048 3 жыл бұрын
Dr oya use krpu oyster sauce brand ek mokkd? Lnkawe gnn puluwn hoda oyster sauce brands monwad?
@labradorretrieversforever1578
@labradorretrieversforever1578 3 жыл бұрын
Thanks akki. Akki oyster mushroom source eke koheda thiyenne. Because my family does not like oysters. So as a alternative can I use oyster mushroom. AKKI ada grandma's brother our grandad is visiting us. So I like to make this for them. Please reply soon..........
@btsarmyworld6107
@btsarmyworld6107 3 жыл бұрын
Thank you so much akki ♥️ හැමොටම ramen ගන්න බැ නේ මෙහෙම හරි පුළුවන් දැන්. Thank you akki
@yoongistangerine8822
@yoongistangerine8822 2 жыл бұрын
Hi army ☺️
@mohomad298
@mohomad298 2 жыл бұрын
මම මේක හැදුවා 2පාරක් . Thanks ඔයාට. ❤
@rasikagunawardhana5546
@rasikagunawardhana5546 3 жыл бұрын
අනේ thank u very much ගොඩාක් ආසවෙන් ඉදියේ හදන්නෙ ඒත් resipy එක දන්නෙ නැති නිසා හැදුවෙ න්හ දැන් නම් අනිවාර්යයෙන් හදනවා අනෙ තව කොරියන් කෑම හදන්න කියල දෙන්නකො
@Bandifull
@Bandifull 3 жыл бұрын
අනිවාර්යෙන් කියලා දෙන්නනම් 😊
@patriciafidelle5894
@patriciafidelle5894 Жыл бұрын
Akki oyster sauce naththam monada pawichi karanna puluwan
@tenashiimaya2001
@tenashiimaya2001 2 жыл бұрын
අනී අක්කි මට කියලා දෙන්නකෝ කොරියන් black been noodles එක හදන විදිහ කියලා දෙන්නකෝ අක්කි 🥺🥺🥺🥺🥺🥺🥺
@riyeshanayakasena5603
@riyeshanayakasena5603 3 жыл бұрын
Akke mewa ganna tiyenne koheda prices kohomda
@CJ-tk2ox
@CJ-tk2ox 3 жыл бұрын
I saw in a Korean video that we can replace 1tbsp of soya sauce and 1tsp of sugar can replace a tbsp of oyster sauce
@kasuniupahara8899
@kasuniupahara8899 Жыл бұрын
Akki thava korean kama one ❤️
@1997youngboySL
@1997youngboySL 2 жыл бұрын
salt kochchark danawada? koi welaweda?
@kumudumala7534
@kumudumala7534 3 жыл бұрын
I made this today. It was really delicious 😋. Thank you for your recipe ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊😍
@kaweehanz4061
@kaweehanz4061 3 жыл бұрын
i'm korean fan🤪😍
@chamindaviranga7595
@chamindaviranga7595 3 жыл бұрын
I am a bts fan army
@bluechronicles459
@bluechronicles459 3 жыл бұрын
I like bts too.
@panchaliariyasena6218
@panchaliariyasena6218 3 жыл бұрын
@@chamindaviranga7595 Yeeee me either
@abhij2922
@abhij2922 3 жыл бұрын
😍💜️
@pradeepdushantha7342
@pradeepdushantha7342 3 жыл бұрын
I'm an army tooooo💜💜💜
@dewminianddulanya2398
@dewminianddulanya2398 2 жыл бұрын
මේකේ හදන්නේ oister sous අවශ්‍යයි ද
@mayumibaggya5474
@mayumibaggya5474 3 жыл бұрын
Akke oyster sos venuvata vena mokuth ganna barida
@wgunarathna5341
@wgunarathna5341 3 жыл бұрын
Akke lankawe thiyana dewal walin kimchi hadana widiha kiyaladennako
@susanthapremalal8776
@susanthapremalal8776 3 жыл бұрын
akki soya sos valata ganna vena monavath nadda
@kasuniupahara8899
@kasuniupahara8899 Жыл бұрын
Akki mewa hadnkota magi eke thiyna oil eki mikser eki dnne nadda
@mohammedmanazir1765
@mohammedmanazir1765 3 жыл бұрын
Can we make this without oyster sauce
@ilmamufees4841
@ilmamufees4841 2 жыл бұрын
Hy where can I find oyster sauce and what is the price?
@ruwanthagomas8358
@ruwanthagomas8358 3 жыл бұрын
Samanya noodle ekkin unath haddanna puluwanda
@sketchstudios5060
@sketchstudios5060 3 жыл бұрын
For that recipe do we need oyster sauce..?....because I only have soy sauce😕
@shanikasewwandi1217
@shanikasewwandi1217 3 жыл бұрын
මමත් හැදුවා ඒක නියමයි ඩියර්.. තෑන්ක්ස් සුදු❤️
@thusharamananjani4975
@thusharamananjani4975 Жыл бұрын
මමත් හැදුවා අද රසඉ 👍👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අක්කෙ dumplings රෙසිපි එකාක් 😌
@c.h.i.i.l3764
@c.h.i.i.l3764 2 жыл бұрын
The ramen is Korean food right ????
@sugandikalashani4228
@sugandikalashani4228 2 жыл бұрын
Ramen noodles ganna thiyenne koheda akki lankawe
@nirushanamalie3448
@nirushanamalie3448 3 жыл бұрын
ඔයිස්ටර් සෝස් වෙනුවට ෆිෂ් සෝස් යොදාගන්න පුලුවන්ද
@kpopleague7739
@kpopleague7739 3 жыл бұрын
I tried this today this is just sooo awesome I love this taste but I did one change it is when you make the sauce add soya sauce and oyster sauce then don't add water just add soya sauce and oyster sauce and do others like said in the video then it is soooo tasty spicy. And I recommend to eat it when it is hot so the taste will be 10 times better than the normal taste. 💜
@hello6087
@hello6087 2 жыл бұрын
Plz put kimbap recipe and some korean recipes plz God bless u sis🎉
@nadeeshadilanthi6951
@nadeeshadilanthi6951 3 жыл бұрын
Oesta soes nathuwa hadanna baida?
@s.a.navodya161
@s.a.navodya161 3 жыл бұрын
Akke ඔයිස්ට සෝස් ඇරෙන්න සෝයා සෝසුයි ටොමැටෝ සෝසුයි කලවම් කරලා දාන්නද හී😊
@sanjeewaniranasingha967
@sanjeewaniranasingha967 3 жыл бұрын
Shoi.this video recipe nice I am trying this recipe thanks
@lifeisskz7244
@lifeisskz7244 3 жыл бұрын
Korean foods recipes තව දෙන්නකෝ plz
@csaw7064
@csaw7064 3 жыл бұрын
oyster sauce nethuwa wena sauce ekak use krnna berida??
@taetae_boo1552
@taetae_boo1552 3 жыл бұрын
I am watching this on Jk's birthday
@AnushaMadhuwanthi-d7c
@AnushaMadhuwanthi-d7c Жыл бұрын
Danna kenek kiynwd sos warga eliye thibba monath wenne ndd pavichchi kraddi plz kiynwd
@srimanperera8749
@srimanperera8749 9 ай бұрын
So deliciouse . Thank you so much for the recipe ❤😊
@Bandifull
@Bandifull 9 ай бұрын
My pleasure 😊
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks im going to make this today for my kids
@faceyourself6408
@faceyourself6408 Жыл бұрын
woow 😋 thawa Korean recipe onii ❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@janakagunaratne9607
@janakagunaratne9607 Жыл бұрын
i made this three times in last month ,now today also gonna make it again. .. really delicious ❤️🍜
@KPopFan0517
@KPopFan0517 3 жыл бұрын
Is this Korean food
@clodiyamishel77
@clodiyamishel77 Жыл бұрын
Akkee korean food recipes dnnakooo❤❤
@thimirasanjana9632
@thimirasanjana9632 3 жыл бұрын
Naruto usumaki's favorite ❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
💝
@ganidumayadunne6444
@ganidumayadunne6444 3 жыл бұрын
Are you Naruto fan❤️❤️❤️❤️
@thimirasanjana9632
@thimirasanjana9632 3 жыл бұрын
of course i am my favorite anime series
@alphah4566
@alphah4566 3 жыл бұрын
Yeah uzumaki 😍
@sadevdulmina5122
@sadevdulmina5122 3 жыл бұрын
U Z U M A K I
@waruniamarasiri4982
@waruniamarasiri4982 3 жыл бұрын
Black bean noodles hadana widiya kiyannako
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😊
@waruniamarasiri4982
@waruniamarasiri4982 3 жыл бұрын
@@Bandifull thanks
@De_Rumy_12
@De_Rumy_12 3 жыл бұрын
Akki mekata damma noodle eka mokadda?
@udayashantha5355
@udayashantha5355 3 жыл бұрын
තව කොරියාවේ කෑම ක් හදන විදිහ ක් කියලා දෙන්න ko
@ටික්ටොක්පිස්සා-ඛ3හ
@ටික්ටොක්පිස්සා-ඛ3හ Жыл бұрын
මාත් හැදුවා හරිම රහයි❤😋
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@miyurangidissanayake3889
@miyurangidissanayake3889 3 жыл бұрын
oyster sause onemada akki
@pinkytodd6962
@pinkytodd6962 Жыл бұрын
I made this to day. It was really. Yammy 🍜🤤 2:32
@shanthaaththanayaka6605
@shanthaaththanayaka6605 3 жыл бұрын
Wooo akki ඔයා ge nudlas nam හරිම rasi❤️❤️❤️❤️🥰🥰🥰🥰
@atworkschool5808
@atworkschool5808 3 жыл бұрын
මේ අක්කෙ මේ නූඩ්ල්ස් එකට සෝය සෝස් දාන්නෙ නැතුව හදන්න බැරිද
@kavi3308
@kavi3308 3 жыл бұрын
Thank you...Thwath korean recipes oniiii
@klovers-lisari6666
@klovers-lisari6666 3 жыл бұрын
Oooooowww korean ඒවා දෙන්ඩෝ 🤗🤗🤗
@chamindaviranga7595
@chamindaviranga7595 3 жыл бұрын
Army forever
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😊😍😍
@sanduninimesha5008
@sanduninimesha5008 3 жыл бұрын
තල ඇට කබලෙ බදින්න ඕනද
@rashshenvlogs6729
@rashshenvlogs6729 2 жыл бұрын
Ramen nudelas eka ganne kohada
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Hi I love sri Lanka I'm from Philippines I'm making crazy Sinhalese videos
@vinudidampage446
@vinudidampage446 2 жыл бұрын
I tried this recipe at home and it turned out so great! Thank you so much akki 😃❤️
@danu5748
@danu5748 2 жыл бұрын
Okata godak pavichchi karanne lunu kola. ❤️❤️❤️❤️❤️
@happysoul770
@happysoul770 3 жыл бұрын
Soya sause, oister sause agata උෂ්ණයිද?
@anushadilhani7320
@anushadilhani7320 3 жыл бұрын
ම්ම්ම්ම් මන් ආසම ඔහොම කන්න 🤤😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@nethmishakyaweerasinghe706
@nethmishakyaweerasinghe706 3 жыл бұрын
akke shushi hadana widiya kiyala dennakoo😁🥰
@sharanyashashodhi1544
@sharanyashashodhi1544 3 жыл бұрын
Korean Rice cake හදන විදිහත් දාන්නකො අක්කියො
@blackswan6089
@blackswan6089 3 жыл бұрын
Thanks for saving the day akkiyo 😍appreciate your effort♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad to help 😊😍
@chandoopahewage2389
@chandoopahewage2389 3 жыл бұрын
Oyster sauce rasakarakayak ned
@민호K
@민호K 3 жыл бұрын
හැමදාම කන දෙයක් ❤️🙊
@sithulifernando6552
@sithulifernando6552 3 жыл бұрын
Thank you akki. I made this noodles. It was very delicious.
@subhashinisandamali7335
@subhashinisandamali7335 3 жыл бұрын
Chopsticks kohenda gathe
@rasodyadarmawansha3580
@rasodyadarmawansha3580 3 жыл бұрын
Woooooow thanks akkiyoo ❣️ mm hoy hoy hitiyeee ..looking so yummy 😋 and i'll try it on tomorrow .Thawath korean resipi's upload krannaa koo plz .. it's a request ...and keep it up saranheee 💜❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😊😍
@NaNa-wq4yj
@NaNa-wq4yj 3 жыл бұрын
man koreawe kema kanna godk asai,thank you akkiiiii
@vishdev5216
@vishdev5216 3 жыл бұрын
Thanks for your effort❤️🦋love you Akkii 😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure darling 😍
@rashmirathnayake3732
@rashmirathnayake3732 3 жыл бұрын
Akka meh gaththa noodles packet eka mokadda? Maggie da? Nattam wena ekakda akke?
@Bandifull
@Bandifull 3 жыл бұрын
Mn use kre prima eka mona brand eka gaththath kmk na
@shashee_perera
@shashee_perera 3 жыл бұрын
I'm a korean drama fan😍 thank you akki
@mahathaiya
@mahathaiya 3 жыл бұрын
බාගෙට පිස්සු
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Mapo Cabbage Noodles (Jjambbong) :: Easy but incredibly delicious
5:41
매일맛나 delicious day
Рет қаралды 11 МЛН
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
6 Easy Ways to Make Japanese Homemade Ramen - Revealing Secret Recipes!!
19:29
JAPANESE COOKING CHANNEL
Рет қаралды 1,6 МЛН
6 Instant Ramen Recipes 🍜  🔥  ASMR | Easy & Cheap Ramen Under $2
18:40
Harshita's Kitchen
Рет қаралды 1,7 МЛН
Easy Spicy Ramen Noodles Recipe in Just 10 Minutes 🔥
2:23
Break the Spice
Рет қаралды 3,3 МЛН