Easy & Cheap 👌 මෙන්න තවත් සුපිරි රාමේන් රෙසිපි එකක් 😮No Flavor Packet Needed- Ramen Noodles Soup

  Рет қаралды 360,448

Bandi Full

Bandi Full

Күн бұрын

Today, I’ll share the special noodles soup recipe.
රාමේන් නූඩ්ලස් ලන්කාවේ හොයා ගන්න හරි අපහසුයිනෙ. ඒක නිසා ඔන්න අද ඔයාට අපේ ගෙදර තියෙන පොඩි නූඩ්ල්ස් පැකට් එකෙන් ලේසියෙන් රාමෙන් නූඩ්ල්ස් සූප් එකක් හදා ගන්න හැටි කියලා දෙන්න හිතුවා.
****************************
Ingredients
Noodles 80g
Chili flakes 2 tbsp
Garlic 3 cloves
Leeks or spring onion
Soy sauce 2 tbsp
Oil 3 tbsp
Sesame seeds 2 tsp (if available)
****************************
#noodlesrecipe #ramennoodles #bandifull
If you love instant noodles as much as I do, you should totally give this simple Ramen Noodles Soup recipe a go.
I am such a huge fan of these Instant Noodles that even today I get cravings. So I usually eat instant noodles a lot but eating instant noodles with added flavoured packet can harm your health, that's why I'm sharing this special street style maggi recipes. If you do not like spicy Sri Lankan recipes, you can reduce amount of red chili powder.
We hope you will enjoy the video and will make your own spicy maggi masala recipe using our Easy recipes. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Ramen Noodles recipe with your friend and family.
noodles recipe,ramen recipe,ramen noodles,ramen noodles recipe,ramen noodle recipes sinhala,ramen recipe sinhala,noodles soup recipe in sinhala,recipe in sinhala,sinhala cooking recipes,sri lankan recipe,sinhala cooking,sinhala cooking channel,bandi full,chicken noodles,vegetable noodles,sri lankan style noodles recipe,sri lankan style noodles,noodles koththu,noodles kottu,noodles recipe sinhala
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 433
@sa__ma_533
@sa__ma_533 3 жыл бұрын
Kdrama Fans ලා ඉන්නවද?..
@ayeshamadushani460
@ayeshamadushani460 2 жыл бұрын
Ow
@sathdew519
@sathdew519 2 жыл бұрын
Ow
@ransarasamarasinghe1017
@ransarasamarasinghe1017 2 жыл бұрын
Ow
@priyangikaherath6648
@priyangikaherath6648 2 жыл бұрын
Me
@S.K_BOY_
@S.K_BOY_ 2 жыл бұрын
Ow ❤️🇰🇷
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
ඔයා මේක කරන විදිහ බලන්න තමයි මං ආස..ලස්සන වොයිස් එක🤭🤭🙈🙈🙈😁
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
@@NoName-dg2io apu na.hitha hoda kollek ekai 🙆🙆😁😁😁
@manorinadeeka407
@manorinadeeka407 3 жыл бұрын
👍
@pradeerashashmin9932
@pradeerashashmin9932 2 жыл бұрын
මේක තමයි රසම...අනිත් එකට වඩා..අනිත් එක ටිකක් සැර වැඩියි...මේකේ හදාගන්න සෝස් එකත් එක්ක බත් කන්නත් පුලුවන්. හරිම රසයි
@agustd258
@agustd258 3 жыл бұрын
අක්කි මන් අද phn එක අතේ තියන් හිටියත් notification එක දක්කෙ නැහැ 😞. අනිවරෙන්ම හදනවා. වෙනදා වගෙම ලේසි recipe එකක් . Tnx .
@wijerathnew9443
@wijerathnew9443 3 жыл бұрын
Thegi denaya eti Pau ane
@agustd258
@agustd258 3 жыл бұрын
🤔😅
@manujadeemantha5795
@manujadeemantha5795 3 жыл бұрын
අක්කේ මෙයලා රාමෙන් එක්ක කිම්ච් කියල දෙයක් කනවනේ අනේ ඒක හදන හැටිත් කියල දෙන්නකෝ..... මන් හැදුව ඔයාගෙ රාමෙන් රෙසිපි ඔක්කොම මේක හදල කියන්නම්කෝ... කිම්ච් හදන විදිහත් කියල දෙන්න 😍😍😍😍😍
@LakshimaDimuthukumari
@LakshimaDimuthukumari 8 күн бұрын
Blackpink fansලා ඉන්නවද ❤❤❤❤
@madushaninavodaya4916
@madushaninavodaya4916 3 жыл бұрын
අක්කා අනෙ පුලුවන්නමි කොත්තු හදන විදිහ විඩියෙ එකක් කරන්නකෙ ඔයාගේ හැම විඩියෙ එකක් ම බලලා තියෙනවා ලස්සන ❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Cheese kottu ekak daala thiynwa chicken kottu ekak Kiyala dennam. Thank you nangi ❤️
@ama-xj4hl
@ama-xj4hl 3 жыл бұрын
ගොඩක් ස්තූතියි .මම ගොඩක් ආසාවෙන් හිටියේ රාමේන් රෙසිපි ට්‍රයි කරන්න.ඔයාගේ කලින් රාමේන් රෙසිපි එකත් මම ට්‍රයි කලා.ඒකත් රසයි.මෙහේ රාමේන් ගන්න තැනක් නෑ.ඒ නිසා ඔයාගේ රෙසිපි වලින් තමා හිත හදාගන්නේ.😁😁😁තවත් රාමෙන් රෙසිපිස් ගේන්න
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@ThejaniHapugaskumbura
@ThejaniHapugaskumbura 10 ай бұрын
Voice eka maru akkiyo❤❤❤
@Sithubbh945
@Sithubbh945 Жыл бұрын
අක්කියො මාත් හැදුවා ඒක නම් කියලා වැඩක් නෑ ඒ තරම් රහයි 😋🤪very delicous ,spicy and yummmy❤
@onaartcraft5455
@onaartcraft5455 2 жыл бұрын
Akke Mata wayasa 10 mage mama onara mama ramen noodles walata godak kamathi. Oya godak Lassanai . Mama Ammata kiwuwa akkige recipe ekata ramen noodles hadanna kiyala Amma haduwa. Eka godak rasai .... Thank you 💖 for the recipe 😊 ( Arigatou gozaimasu -THANK YOU IN JAPANESE )
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@ravinduashan999
@ravinduashan999 2 жыл бұрын
ස්පැගටි දෙවි පිහිටයි 🙏 රාමේන් 😂😂
@Yashara1101
@Yashara1101 3 жыл бұрын
අක්කී මං නම් ආසම මේකට. මාත් හදනවා. Thank you akki.. ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍❤️
@studysmile9792
@studysmile9792 2 жыл бұрын
Me recipe eka mama ada raata haduva. Harima rasai. Colour ekath hodata thiyenawa. Thanks for this recipe. Akki mata macron hadana hati kiyala denna puluwanda?
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
Super wonderful Maggi omlet tasty 😋😋😋😋😋😋🌹🌹🌹🌹🌹❤❤❤👍👍👌👌
@dilmishimaya9711
@dilmishimaya9711 3 жыл бұрын
කලින් හදපු රාමෙන් නූඩ්ල් එක හරිම රසයි.. මේකත් අනිවාර්යයෙන් හදලා බලන්නම්....
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
Mama eye re me විදියට හැදුවා ..නියම rasa❤❤❤❤....thaks bandi ful akkio
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@DisuKim_15
@DisuKim_15 Жыл бұрын
This ramen was awsam. I made it and ate it. Suppppppppper. Is it your own resapy
@shehaniliyanage6524
@shehaniliyanage6524 3 жыл бұрын
හරිම ශෝයී... අදම හදනව අක්කී 🤗❤️😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍❤️
@udanipiyadarshani9778
@udanipiyadarshani9778 Жыл бұрын
@@Bandifull wow අක්කි ඒක රසයි
@mandypalligoda7925
@mandypalligoda7925 2 жыл бұрын
Loved it ! I just made it .. simple and tastes so good 😊
@suduthlakmal9068
@suduthlakmal9068 2 ай бұрын
BTS fansla innawada 🙃💜️💜️💜️💜️💜️😘😘😘
@gayathriperera403
@gayathriperera403 Ай бұрын
Ennawoooooooo
@champapriyangani9548
@champapriyangani9548 12 күн бұрын
Ow❤
@sore7492
@sore7492 3 жыл бұрын
මං හැදුවා රසයි අක්කා.. ස්තූතී ❤
@menakanishandi7035
@menakanishandi7035 3 жыл бұрын
Shook akki thank u 💞sticks hadana widhiha kiyala dennako please 💜️akkige kata hada harima lassanai 💞
@Kawyaamandi
@Kawyaamandi Жыл бұрын
මං මේක හැදුවා ❤ඇත්තටම මාරම රසයී 😋😋ගොඩක්ම ස්පයිසි 😋thank you akki ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@onithi491
@onithi491 3 жыл бұрын
Wowww..... eknm hdnw..mm asai noodles wlt.... thnk u❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@studysmile9792
@studysmile9792 2 жыл бұрын
Akki...Chinese macrons hadana hati kiyala denna puluwanda? 😋😋
@thilinikanchana261
@thilinikanchana261 Жыл бұрын
mmth hduwaa.. rasama rsai sarama srai.. thnk you akkaa❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@infolife3340
@infolife3340 2 жыл бұрын
I also made the ramen it was so delicious my dad, mum, and sis also liked it thanks for the recipe Akki.
@cristiamranath4333
@cristiamranath4333 3 жыл бұрын
අක්කී මම හැදුවා හරිම රසයි 😍😋😋😋😋😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@gayathriekanayake9238
@gayathriekanayake9238 9 ай бұрын
I made it.Its really tasty and the perfect amount of spice 🤩🤩🤩🤩
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@hirushimaidampola7513
@hirushimaidampola7513 3 жыл бұрын
අක්කි DORAYAKI හදන හැටි කියලා දෙන්නකෝ...🙏❤
@agustd258
@agustd258 3 жыл бұрын
Mn adath hadanna try kara . But sure na . E hinda haduwe naha. Akki e video eka dennako
@travelwithchandulamobileph4240
@travelwithchandulamobileph4240 3 жыл бұрын
මයෝනීස් වලින් හදන රෙසිපියක් ගේන්නකෝ අක්කෙ 💞
@btspowergirl8592
@btspowergirl8592 Жыл бұрын
Akki soya souce neththam Tomato sauce dhanna puluwandha
@Bandifull
@Bandifull Жыл бұрын
බැහැ නංගි😊
@anushaudeshikaanushaudeshi5952
@anushaudeshikaanushaudeshi5952 3 жыл бұрын
Niyamai ane😍
@janakiwijethunga8176
@janakiwijethunga8176 3 жыл бұрын
Me wage noodles recipe thawa kiyala denna apita Oyage recipe Nam niyamai
@anushaudeshikaanushaudeshi5952
@anushaudeshikaanushaudeshi5952 3 жыл бұрын
Mama nam anvaryenma hadanava akki patiyo😍😍🥰
@gayanasanka8895
@gayanasanka8895 2 жыл бұрын
සුපර් අක්කි මමත් හැදුවා හරි ම රසයි 👌 කියලා වැඩක් නෑ 😋💞
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@gayathriekanayake9238
@gayathriekanayake9238 9 ай бұрын
Thanks alot. I am one of the ramen fan!!!
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@amashaswarnahansi974
@amashaswarnahansi974 3 жыл бұрын
මාත් හදනවා. Thank you akki..
@sasmithamahesh2506
@sasmithamahesh2506 3 жыл бұрын
Ethokata akki kalin video eka wage sugar one nadda?
@chithraliyanage4636
@chithraliyanage4636 3 жыл бұрын
අක්කි බටර් බියර් හදන හැටිත් කියල දෙන්නකො
@umamafasloon9327
@umamafasloon9327 3 жыл бұрын
Akke waiting for the video From where u purchased ur kitchen items? If possible share the links too akee in the description 😍😍😍waiting
@buddikapurrna3481
@buddikapurrna3481 3 жыл бұрын
නියමයි.ඉක්මනට රසට උයන්න පුළුවන් එල.👍👏👌💯
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@thisangasavithmi2209
@thisangasavithmi2209 3 жыл бұрын
Niyamai akki .meka nam hadannama one .👍
@anomadamayanthidilmiharasa6938
@anomadamayanthidilmiharasa6938 2 жыл бұрын
Akke kimchi hadana widiya oni
@kasunnimna7461
@kasunnimna7461 3 жыл бұрын
Ithali pastha akak oni akki
@hirukijayakodi9965
@hirukijayakodi9965 7 ай бұрын
සොයා සෝස් ඕනෙම ද අක්කි
@gangimathar
@gangimathar 2 жыл бұрын
Coconut oil da vegetable oil da?
@darshisilva7460
@darshisilva7460 2 жыл бұрын
Noodle wenuwata pastha ganna berida
@sandunipavithra
@sandunipavithra 3 жыл бұрын
Hmmm niyameta awa ... Thnkz akki ... Me wage rasa dewal kyl denawata ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
❤️
@sadilmatashmindi4
@sadilmatashmindi4 7 ай бұрын
Math haduwa . Harima rasai😋😋
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you❤️
@bottabotta2360
@bottabotta2360 3 жыл бұрын
1M gahanna suba pathum😍😘
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Thanks oyata bohoma hoda vidio ekak hemadamath balanawa paressamin inna theruwan saranai mama saudi Arabia
@JsyaniSithara
@JsyaniSithara Жыл бұрын
ඇත්තමයි හරි රසයි ❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@kaumadigayshnigayshni7410
@kaumadigayshnigayshni7410 3 жыл бұрын
අක්කි මගෙන් පලවෙනි කමෙන්ට් එක 🥰🥰🥰🥰 රස පාටයි අක්කි 😋😋😋😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you girlie 😍❤️
@roshanthiindika9514
@roshanthiindika9514 3 жыл бұрын
Oya kohoma hadanna kiya dunnath rasai itim 😘😘😘thaz
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anaaa Thank you 😍❤️
@ruvantharanga9184
@ruvantharanga9184 2 жыл бұрын
දෙකටම කැමති 😍😍👌👌❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@btsandblackpink249
@btsandblackpink249 3 жыл бұрын
Akki ge voice eka lassani
@hashi2015
@hashi2015 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ akki me වීඩියෝ එක අනිවාර්යෙන් try කරලා blnwa 😍👌👌👍
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
හරි ම රසයි අක්කි😊😊❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@linaliruberu123
@linaliruberu123 Жыл бұрын
Aththatama rasai 😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@pinkiesvlog9877
@pinkiesvlog9877 2 жыл бұрын
Korean recipe ekak neda akki
@sandunisewwandi7202
@sandunisewwandi7202 3 жыл бұрын
කලින් එක නම් හැදුවා. රසයි ඒක නම්. මේකත් ට්‍රයි කරන්න ඕනි ❤❤
@BoraheaUniverse7
@BoraheaUniverse7 3 жыл бұрын
Ada oyster sauce use kare na neda akke kalin ekatanm oyster sauce gaththe 😊
@Glistening_Galaxy2050
@Glistening_Galaxy2050 3 жыл бұрын
😍😘hema dama oyage receipe try karanawa hema ekakma eka wage rasai... 🥰🤤
@nilanrasanga3833
@nilanrasanga3833 2 жыл бұрын
thala ata danna onatha?
@mrbadboy5266
@mrbadboy5266 3 жыл бұрын
Harima rasa patai mama akkage noodles recipes ඔක්කොම haduwa harima rasai😋😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@editsin3084
@editsin3084 3 жыл бұрын
Thanks akko , thawa gdk ramen recipes oniiiii ❤️
@jananijanani2389
@jananijanani2389 3 жыл бұрын
Hamadama Oya hadana kama supiri akke👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😊
@dinushasadamali1990
@dinushasadamali1990 3 жыл бұрын
Super akkii 👍🤗
@dumindakumara1797
@dumindakumara1797 3 жыл бұрын
Nice recipe venada vagema niyamata thiyanava akki Tanks for the Recipe
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@pradeepathukorala1580
@pradeepathukorala1580 3 жыл бұрын
super 👍👍 Thank you❤❤❤
@risaramihijaya9232
@risaramihijaya9232 2 жыл бұрын
හරිම රසයි මාත් හැදුවා. Thank you akki.
@srukshanmybrother5483
@srukshanmybrother5483 3 жыл бұрын
Akki mata egg roti hadana widiya kiya denna 😄😄😄😄
@darkworlds8937
@darkworlds8937 3 жыл бұрын
Mn hadan kava akke...marama rasai❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@wasananisadi9882
@wasananisadi9882 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@chanupanideniya3948
@chanupanideniya3948 3 жыл бұрын
Nudless wenuwata mekat pasta danna barida
@NavodyaDancing
@NavodyaDancing Жыл бұрын
සෝයා සෝස් දාන්නැතුව හදන්න බැරිද?
@DisalyaDissanayaka
@DisalyaDissanayaka 3 ай бұрын
Any BTS army here 💜💜💜
@sujathadananjani8679
@sujathadananjani8679 3 жыл бұрын
Niyamainee thank youu akkii ❤️
@yakayaka2837
@yakayaka2837 3 жыл бұрын
Akki mochi hadana hati kiyannako
@TravellingAnu
@TravellingAnu 2 ай бұрын
නැන්දෙ මම 6වසර මම අද රාමන් එක හදන්නෙ ❤
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 3 жыл бұрын
rasaii math haduwa akki..❤
@imeshamadumali1107
@imeshamadumali1107 8 ай бұрын
Balamu hadala 😊😊😊
@akishasasandi7255
@akishasasandi7255 2 жыл бұрын
මන් හැදුවා මෙකතමා මටනම් සෙට්වෙන්නෙ❤️ තැන්කිව් අක්කි මෙක කියලා දුන්නාට😊❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@Smoothoperatorisfire
@Smoothoperatorisfire 3 жыл бұрын
can make without salt?
@badmafia299
@badmafia299 3 жыл бұрын
Wow super ane akki korean food recipe ekak dennako ❤️❤️
@neilsusantha8270
@neilsusantha8270 3 жыл бұрын
Mn kamathi mekata.😁😘
@viralvideobss3324
@viralvideobss3324 3 жыл бұрын
I have learned many food ideas from your channel. 🌟 I hope your channel keeps growing and thanks for sharing the knowledge with us..❤ Thank you very much for you...✌️🔥 I gave my full support to your channel😍
@wasanthanamal5557
@wasanthanamal5557 2 жыл бұрын
Ane harima rasaii😄
@nishalprabodana9356
@nishalprabodana9356 3 жыл бұрын
Vinadi kiyakda nudls eka tambaganna ona
@warunahansaka3083
@warunahansaka3083 3 жыл бұрын
වාව් ශෝක් ♥️♥😃
@bhagyadivyanjali3286
@bhagyadivyanjali3286 3 жыл бұрын
මන් අක්කගෙ නූඩ්ල්ස් recipe එකක් ඊයෙ රෑ හැදුවා අක්කී හරිම රසයි.. thnq 😍 මේ දැනුත් අක්කා හදපු පරාටා හදන ගමන් ඉන්නෙ 😉
@armygirlishu5334
@armygirlishu5334 3 жыл бұрын
@@bhagyadivyanjali3286 අනි ෂොයි නෙ 😍😁
@tashmirajapaksha6707
@tashmirajapaksha6707 3 жыл бұрын
Math hadhuwa akki rahata awa thanks🥰🥰😚😚😚😚❤
@h.s_industries
@h.s_industries Жыл бұрын
අක්කේ මේකට කැරට් එකතු කළොත් රහේ වෙනසක් එයිද? ඔයා කියපු විදිහටම හදලා, අවසානෙට කැරට් වෙනම හීනි තීරු කපාගෙන තෙම්පරාදු කරගෙන ඕකට එකතු කරාම අවුලක් නැති වෙයිද?
@nimradhasandasiluni7801
@nimradhasandasiluni7801 3 жыл бұрын
Maqluba rice ekak hadana hati kiyla dennko
@loveyourself6450
@loveyourself6450 3 жыл бұрын
නියමයි අක්කියෝ 👌 tnx ආදරෙයි ඔයාට 😘 ❤️
@tataluv528
@tataluv528 2 жыл бұрын
Soy Sauce nathuw hdnn barid🤗
@kasunakalanka-dg8wd
@kasunakalanka-dg8wd Жыл бұрын
1m ලගයී❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@oshadhivihanga9432
@oshadhivihanga9432 3 жыл бұрын
I like to noodles very much 😋😋😋
@oshadhivihanga9432
@oshadhivihanga9432 3 жыл бұрын
oyage Kitchen eke video ekak dennako
@doyoulikeseethis3724
@doyoulikeseethis3724 2 жыл бұрын
සුපිරි මම හොයපු resepi එකක් මේක
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 2,4 МЛН