KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
29:39
Mage Punchi Rosa Male (මගේ පුංචි රෝස මලේ) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
4:46
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
REAL or FAKE? #beatbox #tiktok
01:03
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Ran Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Рет қаралды 1,408,332
Facebook
Twitter
Жүктеу
1
Жазылу 164 М.
Ma Nowana Mama
Күн бұрын
Пікірлер: 442
@dilkinayomi4536
11 ай бұрын
රන් තාරකාවන් දිලෙන රැයේ... සේපාලිකාවන් පිපෙන රැයේ .. හදවතට ලං වෙන්න කාටත් හොරා ... සිහිනයක දැවටී වෙලී..// මා දෙනෙත අඩ අදුරේ රදවා තියා.. සදවතිය පාවී ගියා...// පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් .. මේ හැටිම නපුරුයි කියා..// රන් තාරකාවන්.. මා උන්නෙ දොර කවුලු හැරදා තියා.. ඔබෙ සුවද ඒ යැයි සිතා..// නිදි නොමැති නෙත් අගට කදුලක් තියා.. මුලු රෑම ගෙවිලා ගියා..// රන් තාරකාවන්....❤❤
@Thebloombunker
5 ай бұрын
Thanks 🙏
@JayarathnaJayarathna-e5u
Ай бұрын
මරු බන්
@chathralakpiyum5730
3 ай бұрын
ඒක මරු කවුද මේ සෙක්සපෝන් එක ගහන්නෙ හරිම ලස්සනයි. පපුව කඩාගෙන යනව ඒකටනම්❤❤❤
@Milandarsana
2 ай бұрын
Aniwa
@kusalmanjitha4067
11 ай бұрын
ඒ සෙක්සෆෝන් එක👌👌👌 වෙනම එකක් ඒක👌❤️ ඒක ගහනවා නෙමෙයි නලවනවා👌❤️
@GeethikaGamage-u1x
3 ай бұрын
❤
@kusalmanjitha4067
11 ай бұрын
Beat band live show වලට නගින්න එපා.ඔයාට හරියන්නේ හදවත හෙමින් සීරුවේ ස්පර්ශ කරන මෙවන් සංගීත රිදමයන් පමණයි.හය හතර සංගීතයට ඔයාගේ සියුම් සංගීතය ගැලපෙන්නේ නෑ.❤️👌
@ssssd706
Жыл бұрын
සින්දුව ඉවර වෙන්නැත්තන් කියලා හිතපු වාර අනන්තයි. වහා Addict වෙන සුළුයි. පිරිමි හඬකට සහ සින්දුවකට එකවර මෙච්චර හිත පිස්සු හැදුනේ ජීවිතේ පලවෙනි වතාවට. කියන්න වචන නෑ. මේ සින්දුව කවදාවත් මං මීට කලින් ඉවර වෙන්න අහලා නෑ. දැන් අහපු වාර ගාන ගනන් කරන්න බෑ. තවත් ලස්සන කරන්න music දීපු හැමොටම ගොඩක් ස්තූතියි ❤
@prasannahanwellage5703
Жыл бұрын
Mehema lassanta sindu kiyala ape pupuwa tika tka maranna epa eka wara wedi thiyala dapan
@ssssd706
Жыл бұрын
Ekanam etta
@Warna483
9 ай бұрын
ඔව් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ... එකදිගට 100පාරක් ඇහුවත්.....
@bandularathnayaka
5 ай бұрын
Yes of Course
@Photo_doctor
3 ай бұрын
💓
@nuwansameera6759
10 ай бұрын
සින්දු 7න් වැඩියෙන්ම හිතගියේ මේකට බොසා
@sampathbandara8403
Жыл бұрын
සංගීත ප්‍රසංග වලට එන්න එපා...... මේක තමා ඔයාගේ ට්‍රැක් එක...❤
@ruchirasanjeewa6805
2 ай бұрын
Hmm
@susildharmasena3705
Жыл бұрын
ඇත්තටම මෙවගේ පුසංගවලට විතරක් ඵන්න ❤❤❤❤❤
@charundikahettige6355
11 ай бұрын
❤❤
@roshankule55
15 күн бұрын
🔥. සැක්ස පාරත් සැරටම යනවා ගින්දර. හරිම රසයි 👏🏻. All the best bro 🔥
@kavinduranasinghe4830
Жыл бұрын
වචනයක් ගානෙ වින්ද සහොදරයො මෙ කොනෙ 🙌❤
@kavinduranasinghe4830
Жыл бұрын
❤️
@bandularathnayaka
5 ай бұрын
❤
@padminikrishnan8770
5 ай бұрын
❤❤
@PrimanSandeep
5 ай бұрын
❤❤❤
@lochanaranasingha4246
4 ай бұрын
❤
@Psrilankee
Жыл бұрын
සෙක්සෆෝන් එක♥
@nuwanekanayaka9021
Жыл бұрын
සංජීව් අයියා මේ තමයි ඔයාගෙ විදිය... ඒක රැක ගන්න... පදුරු ගානෙ තියෙන හැම ශෝ එකටම යන්න එපා... Congratulations..❤❤ ඒ වගේම ගයන්ත අයියත් මාරම සාදාරනයක් කලා... හරිම ලස්සනයි ඒ සම්මිශ්‍රණය... Good luck..❤
@maheshdhananjaya7245
8 ай бұрын
කොහොමද ගනන්කරන්නේ අහපු වාරගාන..... ❤❤❤
@nuwansameera6759
4 ай бұрын
1,2,3,4,5,6,7,8,9,10,11...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
@LahiruShani
Жыл бұрын
පිස්සුවක් වොයිස් එක නම් තව වැඩි වැඩියෙන් මේ මිහි පිට ගී ගයන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට අයියේ හදවතේ චමර අයියාට පසුව ඔයා තමයි ඉන්නෙ❤️❤️❤️❤️❤️
@charundikahettige6355
11 ай бұрын
Ftyyyyjhjkkkķji
@charundikahettige6355
11 ай бұрын
Jkbcc nmkip
@charundikahettige6355
11 ай бұрын
Hfngk
@prasadchandima710
25 күн бұрын
සංජීව්........උබ නම් පිස්සුවක් මචං.....අරක්කු වලට වඩා ඇබ්බැහි වෙනවා උබේ වොයිස් එකට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි....😍😍😍😍😍😍😍😍😍😍
@attanayakasudas4353
Жыл бұрын
අපිව පිස්සු වට්ටන මේ සෙක්සෆෝන් කොල්ල හොයල දීපල්ලකො.❤❤❤❤❤
@chamindarathnayake5974
Жыл бұрын
❤❤
@dilinidilrangi825
Жыл бұрын
Saxophonist- Eshan De silva❤
@චමත්කාරයෝ
Жыл бұрын
❤❤❤
@චමත්කාරයෝ
Жыл бұрын
සිරාවටම.. පිස්සුවක් ඩයල් එක❤
@dilandhanushka5007
11 ай бұрын
❤
@banukaphone6941
Жыл бұрын
ඔය හඩට දෙන ශංගීතයත් පට්ට ආ... භාවනාවක් වගේ සම්පූර්ණ වැඩසටහන මම කීපාරක් බැලුවද කියලා මට මතක නැහැ පුද්ගලිකව මම කැමතිම සිංදු සෙට් එකක් මේ.... ඉතාමත් කෙට් කාලයකින් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දම්න් එය පෝෂණය කරම්න් රසිකයන්ගේ හදවත්වල ගැබුරුම තැන් ඉතාමත් හෙම්න් ස්පර්ෂ කරන්න හැමෝටම බෑ මා උගත් මිත්‍රයා ඒ වගේම ආදර්නීය රසිකයන් හට වෙනස්ම රසයක් දුන්න උබ අපිට සම්පතක් මචං ලොන්ලියන්ස්.... ආදරෙයි හදවතේ අඩියෙන්ම..මම ශේන් 💪💪💪❤️❤️
@dudjdduddxjdisi
6 ай бұрын
💙
@amalmilindu2600
Жыл бұрын
මේක තමයි ඔයාගෙ track එක...පට්ට❤❤
@attanayakasudas4353
Жыл бұрын
ඒ සෙක්සෆෝන් පාර්ට්ස් ලෝන්ලියස් අපිව වෙනම තැනකට ගෙනියනව❤❤❤
@dilinidilrangi825
Жыл бұрын
Wowww Eshan De silva ❤ good job ❤
@a.rfernando6336
Жыл бұрын
එලිමහන් ප්‍රසංග වලට යන්න එපා ඔබ හදුන්වා දුන් අමු කලාව අමුවෙන්ම තියාගන්න ඔබට ජය 👏👍
@රසදියත-RasaDiyatha
19 күн бұрын
පොදු මහත් ජනයාගේ තිත්ත කතාව ඉතාමත් රහට කියැවෙන අපූරුව මනස්කාන්තයි.. අපි අපි ගැන හදවතට කතා කරන ප්‍රාණවත් සර්වකාලීන නිර්මාණයක්.. මම මෙතැන කැමති සහ දැනෙන සංවේදීම තැන විදියට දකින්නේ ආදරයයි බඩගින්කයි තමයි මිනිස්සු වෙනනස් කලේ කියන කෑල්ලට.. ඒක සදාතනික සත්‍යයක් ..සුබ පැතුම් සහෝදරයා ..ජය ජයම
@Ashen....
Жыл бұрын
සැක්සෆොනයයි එ හඩයි නලවනව සිංදුව පිස්සු හැදෙන්න
@I.C.C.DewminiC-gv2ub
6 ай бұрын
කලින් අහලා තිබ්බේ නෑ අහම්බෙන් ඇහුනේ.. ඒ ඇහුනෙත් වචන දෙක තුනක් කොහොම හරි හොයන් ආවා... ලස්සනයි අයියේ 🤍
@dudjdduddxjdisi
6 ай бұрын
Very nice bro... 💙🔥👍
@Shanthanawarathna
Жыл бұрын
මෙවැනි ප්‍රසංග වලට පමනක් එන්න...ආදරෙයී..
@PriyanthaJayathilaka-d9t
Жыл бұрын
අනිවාර්යෙන්ම.
@pawandhanushka2805
Жыл бұрын
Aniwa
@merayawijerathna6938
Жыл бұрын
True..2.50 show valata yanna epa
@nisalsheli5184
Жыл бұрын
Attc ❤
@SaumyaSaloon
Жыл бұрын
Ow...
@sachinthadarshan4695
Жыл бұрын
මූව සෙට් වෙන්නේ ඌව අහන්න පුලුවන් අපි වගේ උන්ට විතරයි
@pathumsandeepa9004
Жыл бұрын
එකගයි
@sameerajaves-tk9ts
6 ай бұрын
❤සිරාම
@DarshanagayanDarshana
6 ай бұрын
Ai ban apitath danenawa
@srilankancoversong6717
4 ай бұрын
හැබැයි සජීවී presanga වලට එපා ,මෙන්න තැන
@nimalsinhalaweera1360
3 ай бұрын
අති විසිස්ටයි පුතා .
@JanakaSanjaya-l5q
14 күн бұрын
🔥🔥🔥🔥❤️❤️
@Nethul-j7w
2 ай бұрын
රසයක් තියෙන හදවත් ඇත්තන්ට පමණයි .මීට කලින් මෙම ගීතය ඇහුවට අද වෙනදාට වඩා අමුත්තක් දැනුනා ❤❤❤
@madushkalakmal4674
3 ай бұрын
ලස්සනයි ❤❤❤ සෙක්සෆෝන් ප්ලේයර් ...ආදරෙයි ❤️❤️🙏🙏❤️❤️💙
@HerathHerath-f5f
Жыл бұрын
එළිමහන් ප්‍රසංග වලට එපා....කොච්චර ලස්සනද ඔහොම.....❤❤❤
@LakithaGamage
Жыл бұрын
Atta😊
@PrasanthaKariyawasam
4 ай бұрын
ඒක මරු බ්‍රෝ බෑන්ඩ් එකත් පට්ටම පට්ට ආදරෙයි ඔක්කෝටම ❤
@nuwanwakishta8157
10 ай бұрын
Chorus හරියටම ආරම්භ කලයුතු තැනින් ගත්තනම් තවත් ලස්සනයි,සංගීත කන්ඩායම ඒක බලාපොරොත්තු උනා,දෙවනි verse එකෙත් තැනක මිස් වෙනවා කොහොම උනත් දැනෙන්න ගයනවා,දැනෙන්න වයනවා සුපිරි වැඩසටහනක්.ජයවේවා බුදුසරනයි .
@gayanmaduranga2397
5 ай бұрын
Keyboard play karana kena baya wenawath ekka ekaparata.❤❤❤
@harshanarathnayaka8657
Ай бұрын
Mokek hr poi kryek innwne...pduwe ahpnko
@Chamen.Ariyasinghe
Жыл бұрын
කටක් නෙමේ හීනි කට්ටක් ❤️❤️❤️
@PrabhaRanasinghe
4 ай бұрын
හමදාම උදේ ,හවස අහනවා❤❤❤❤❤❤❤❤❤❤
@IsharaEdirisooriya-gh5cf
Жыл бұрын
ගයන්ත නියමටම baking එක දෙනවා රිදෙන්නම..❤❤
@Niroshana508
3 ай бұрын
මේකනම් පිස්සුවක් තමයි පාලුතැනකට ගිහින් හුදකලාවේ අහලා අහලා කැගහලා අඩන්නහිතේනවා සංසාරේ අරගේන ආව හඩක් එඩ්වඩ් ජයකොඩි සර්වත් මේහේම ලස්සනට ගායනාකරන්නැහැ ඒතරමට හදවත පසාර ැකරගේනයනවා මේ හඩ ලස්සන ❤️❤️❤️
@ranisirlanka3211
11 ай бұрын
කියන්න වදන් නැ තරුණ මහලු පුංච් හැම එකාටම ❤දැනෙනවා බ්‍රෝ බුදුසරණයි මලයා 🌹👍
@coolclicks868
Жыл бұрын
Amazing No words Heart got lock
@pathumekanayaka8458
Жыл бұрын
ලස්සනට දැනෙන්නට sing කරනවා , ඔබට jayen jaya
@jayshanrukmal
Жыл бұрын
මගේ හදවතේ ගයකයා මේ 😢❤
@buddhanandathero5238
3 ай бұрын
සංගීතය මිනිස්සු නිවන එක විෂයක්.. මෙවැනි නිර්මාණ ලක්ෂ ගණනින් නිර්මාණය වේවා..❤
@KaveeshaPrabath-o2x
2 ай бұрын
පාන්දර වදින සීතලයි, සිගරට් එකයි, හෙඩ්සෙට් එකයි, මේ සිංදුවයි මටනම් ආගමක් ❤
@NiluKumari-p6y
3 ай бұрын
කැල්ල හොදට වැඩ
@sularifernando
2 ай бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැනේ❤
@madhawaranga5347
9 ай бұрын
0013 ට මේක අහන මම 😢❤😊
@PrasanthaKariyawasam
4 ай бұрын
අරූ සෙක්සි ෆෝන් එක නලවනවා වැඩක් නැ කියලා සහෝදරයා ආදරෙයි අඩියෙන්ම❤
@sewminasathkumara7339
Жыл бұрын
මෙන්න නියම වැඩසටහන් ❤😍
@sajeewaeroshamen2780
Жыл бұрын
ඇඩෙන්නම දෙනවා ♥️
@dasunmadusanka5951
2 ай бұрын
පරණ සිංදුවක් ආය අහන්ඩ හිතෙනවා දවසට තුන් පාරක් වත් ❤
@chamaraks5278
Жыл бұрын
ආදරෙයි❤️❤️❤️ සන්ජීව් අයියා❣️❣️
@dudjdduddxjdisi
6 ай бұрын
Very nice song bro... 💙😔😔😔🔥🌹👍
@bandulasenarathne7449
11 ай бұрын
Since my childhood I 've been so loving this song,I feel that you have added a wordless quality this song,Heartly congratulations ....
@lakshmeewaidyarathna2924
9 ай бұрын
ekanam pissuwak❤
@sinhalakaraokelivetracks
Жыл бұрын
Love you Sanjeev ..ඔබට ජය bro.
@mihirajweerakoon3104
Жыл бұрын
අම්මෝ...ශැක්සෆෝන් එක පට්ටම පට්ට.....❤❤❤
@nethminiherath1229
6 ай бұрын
❤❤❤❤
@ShaniShani-fe1jf
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤@@nethminiherath1229
@Amunugama-i9e
2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@Nethul-j7w
2 ай бұрын
ගීතය හදවතටම ලං උනා කාටත් හොරා❤❤
@ChathuDayarathna-oz8it
Ай бұрын
හිත නිවෙනවා නේ ❤️👍
@mahadurageashan7824
Жыл бұрын
ලස්සනයි... අසම සිංදුවක්🫶❤️👊
@SanthaKumara-ey2cy
3 ай бұрын
මටනමිි කන්නවත් ඔිින නෑ සුපිරිම රහක් අයියෙ බුදු සරණයි ඔයාට..
@bcw.asankaariyadasa9
Жыл бұрын
දැනේන්ට වින්දා❤❤❤❤❤❤❤
@nimeshanasandeepa63
Жыл бұрын
Sanjeew උබ සිරා වැඩ්ඩෙක් බං ආදරෙයි බං🫶❤️🤘🏼
@dulaboy6200
Жыл бұрын
එක පට්ට ❤🎉
@sarath6304
4 ай бұрын
මේ කට හඞනම්..බාවනාවක්....ආදරෙයි යාලුවා.....❤❤❤❤❤🎉🎉🎉
@chathurangawpr3031
3 ай бұрын
සෙක්සෆොන් එක ❤ ඒක වෙනම feeling එකක්...
@sanjayam6266
7 ай бұрын
❤❤මගේ කැමතිම ගීතයක් එල❤
@ShanikaWijesinghe-zv4fk
Жыл бұрын
ලස්සනයි සර්.❤❤❤
@darshanapremathilaka87
3 ай бұрын
අඩවන්න එපා මචෝ❤❤❤😢
@maheshmadhushanka8698
3 ай бұрын
මේක තමා උබේ ට්‍රැක් එක අයියේ..❤
@thusharahamantha7948
Жыл бұрын
ලස්සනයි අයියා හැමදාමත් honden inna ❤❤❤❤❤ oya vihidiyatma ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏
@sunethwijesinghe5724
5 ай бұрын
සුපරියක් තමයි සංජීව මල්ලි ❤❤❤
@sankadusantha6124
Жыл бұрын
වෙනම රහක් තියෙන්නේ ❤️❤️
@nilanthapemarathna9083
Жыл бұрын
මුලු රෑම ගෙවිලා ගියා .....එතන තමයි බං උබ මට කනට ගැහුවෙ 🖤
@nuwansameera6759
Ай бұрын
අඩේ ඒක පට්ටයි බන්
@mohamedzaflanseedin6102
Жыл бұрын
Wow…vibrant 🔥🔥🔥🍻🍻🍻😍😍😍🫡🫡🫡👏👏👏❤️❤️❤️🫵🫵🫵
@sheramylj
3 ай бұрын
මා නොවන මා මා නෙමේ එලම ❤️❤️
@nirmalarajapaksha8800
Жыл бұрын
අහපු වාර ගනන මතකනෑ ඒ තරම් ලස්සනයි
@maheshmadhushanka8698
3 ай бұрын
ඒ වොයිස්..😍
@sularifernando
2 ай бұрын
අම්මෝ ඒක මාරයි ❤
@piumihansamala6178
5 ай бұрын
ඒ කට හඬ ❤❤❤❤
@lakshmikamadusanka5474
4 ай бұрын
saxophone + That deep male voice ❤ 🔥
@bandularathnayaka
5 ай бұрын
ආයේ කියන්න වචන නෑ... . පට්ට.. Brother.. 🎉🙏🙏
@Prasannahapugoda-lm1lp
7 ай бұрын
භාවනාවක් වගේ 😍💝❤️💪
@chandrikaranasinghe8701
Жыл бұрын
Hadawathe gayakaya❤ good luck ❤❤
@MotivationHub258
11 ай бұрын
රත්තරන් කටහඩක් අයියා ආදරෙයි
@Leemamusicgallery1
9 күн бұрын
Band eka ❤️❤️❤️❤️✌
@vijithaPradeep-ir3yj
11 ай бұрын
වෙනමම රහක්.. අැහිලා නෑ කවදාකවක්..👌👌👌👍
@sujeebasitha1776
2 ай бұрын
පට්ට 💪💪💪💪👍👍👍👍
@sajeewajayasinghe2050
2 ай бұрын
මේකනම් සිංදුවක් නෙවෙයි භාවනාවක්
@kasungamage8928
8 күн бұрын
#ගලප ගලපා.... අකුරු කෙරුවොත්, මගේත් ප්‍රේමය ලියා........පම්💚🤟
@kandypets1514
Ай бұрын
මාරම ලස්සනයි
@RanganaKaushalya-jr2oi
Жыл бұрын
සුපිරියක් ❤👌
@RohithaIndika
6 ай бұрын
ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤
@gihanchamika5408
11 ай бұрын
භාවනවක් ❤❤❤❤❤
@NishadiJayawardena
5 ай бұрын
Sanjeew!!!!obata saha obage gayanaa wilaaahayata ape pawule siyalu denaama adarei...
@suneth8962
7 ай бұрын
එක මාරම හැගීම්බර ගායනයක්....අති දක්ෂයෙක්....👌🙏👍
@nirmalahendrick7477
4 ай бұрын
Keep it up during sunshine ,super cool voice Theruwansaranai ❤. From USA 🇺🇸
@sampathbg8663
5 ай бұрын
Patta song ekak aiya eka oya mara lassanata kiyanawa❤❤❤❤❤
@asirifernando7125
11 ай бұрын
හදවතට ලංවෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී❤
@SamanthiPriyadharshani
4 ай бұрын
අම්මා...............හ්.....රහා........යි බ්‍රෝ.....❤😮
@kamaltesth6130
5 ай бұрын
දමිත් අසංක කලාකරැවට හරියන රෑපරචනය හරිම වේදනාකාරියි එම ගීතය🎉
@nuwansameera6759
9 ай бұрын
සැක්සෆෝන් brother ❤❤❤❤..
@ishanudayanga1719
Жыл бұрын
භාවනාවක් 😌
29:39
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
IQ Minder
Рет қаралды 315 М.
4:46
Mage Punchi Rosa Male (මගේ පුංචි රෝස මලේ) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 807 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
4:30
Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
AMU MUSIC LIFE
Рет қаралды 6 МЛН
4:21
2FORTY2 Remake Lounge Ep 03 | Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Malinda Pradeep
CeyMusic
Рет қаралды 2,8 МЛН
3:04
මීට කලින් පිටකවරේ මෙහෙම අහලා නෑ නේද..😍 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
Hiru TV LIVE
Рет қаралды 912 М.
3:48
Sudu Pata Mal Watunu (සුදු පාට මල් වැටුනු) | Ravi Royster | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 576 М.
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
4:32
Oba Enna (ඔබ එන්න) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 466 М.
4:40
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
Madhawa Peiris
Рет қаралды 4,3 МЛН
4:26
Mage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 364 М.
27:46
අමු සින්දු එක දිගට | Amu Songs Collection | Pitakaware | Sanjeew Lonliyes | Amu Sindu
Denuwan Beats
Рет қаралды 226 М.
1:55:25
Ma Nowana Mama (මා නොවන මම) with Sanjeew Lonliyes | 22nd December 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 695 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН