Ranabima Marune - රණබිම මැරුණේ | Kaveesha Punthala💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥

  Рет қаралды 123,995

Hiru Star

Hiru Star

2 жыл бұрын

Ranabima Marune - රණබිම මැරුණේ | Kaveesha Punthala
💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode84 #KaveeshaPunthala #RanabimaMarune

Пікірлер: 183
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
මොන තරම් ජෙස්ටයෝ දෙදෙනෙක් උනත් අමල් මහාතා සහා නිරෝශා මහාත්මිය,මං ඒ අයව පහාත් කරනවා නෙමෙයි,නමුත් ඒ කෙල්ලගේ හිත හැදුවේ,හිත හැදෙන්න හදවතින්ම කතා කලේ නම් ශෙහාන් මිහිරන්ග නම් වූ නිහතමානී ගායකයා,❤️🙏👌
@hirusadutharu9165
@hirusadutharu9165 Жыл бұрын
Ekanam aththa
@user-zy6nu1td4j
@user-zy6nu1td4j 7 ай бұрын
Sehannam maruma kollek
@sldefenderclub9613
@sldefenderclub9613 2 жыл бұрын
හරිම ලස්සනයි දුව .හරියට භාවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි.
@kkahqwt8850
@kkahqwt8850 2 жыл бұрын
ඡයවේවා මගේ රටේ රනවීරැවන්ට නංගී ඔයාටත් සුබ අනාගතයක් ඡයවේවා
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
මගේ ජයග්‍රහණයට ශක්තියක් වුණු මා හට මනාප ලබා දුන් මාගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට බොහොමත්ම ස්තුතියි ..බොහොමත්ම පිං . මම වෙනුවෙන් ඒ කාලය වෙන් කලාට..🙏🙏❤️❤️❤️ ඔබ සැමගේම මේ දිරිමත් කිරීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වගේම ලොකු ආශිර්වාදයක් ..ඉදිරියටත් මා සමග රැඳෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිමි නැවත වාරයක් බොහොමත්ම ස්තුතියි 🙏🙏❤️❤️.. බොහොමත්ම ස්තූතියි hiru tv .. hiru star 🌟 ආදරෙයි .. මම කවීෂා පුන්තලා 🎤🎧😘❤️
@nuwanjayaweera9608
@nuwanjayaweera9608 2 жыл бұрын
❤❤
@sasindulalantha9154
@sasindulalantha9154 Жыл бұрын
මම සාමාන්‍යයෙන් එච්චරම බලන්නෙ නෑ මේ වැඩසටහන..ඒත් නංගි ඔයගෙ singing perfect ❤️🔥..ඇත්තටම මාර feel..හෙළ කියන ගැම්මත් එනව ඒ සින්දුවෙ වචනත් එක්ක.ඔයා රහටම ගයනව..තෙරුවන් සරණයි !!!සුබ වේවා !!!
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 Жыл бұрын
@@sasindulalantha9154 බොහොම ස්තූතියි අයියේ ❤️
@heshanhirantha7167
@heshanhirantha7167 Жыл бұрын
Aniwaryenma newath tharagayata oyawa ganna one.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 Жыл бұрын
@@heshanhirantha7167 🥺🙏
@Mashii473
@Mashii473 2 жыл бұрын
දිනුම පැරදුම දෙකම අපි බාරගන්න ඕනේ ගොඩාක් ලස්සනයි නංගී ඔයාගේ ගායනය ඒ වොයිස් එක ❤ මොනවා කරන්නද පැටියෝ දුකයි එත් ඔයා අපේ හදවතේ ඉන්න කෙනෙක් සුභ අනාගතයක්
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@harimalassanai.jayakuru6522
@harimalassanai.jayakuru6522 2 жыл бұрын
සුපිරි ගායනයක් නන්ගි.මේ සින්දුව පලවෙනියට කියන්න තිබ්බෙ .කිහිප වතාවක් ම ehuwa.ලස්සනයි ජය වේවා
@jinjin16016
@jinjin16016 2 жыл бұрын
හොදටම ගිත දෙකම ගායනා කලෙ ඔබයි කවිෂා
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
මේ ඉතා විශිෂ්ට ගායනයක් කියලා හිතෙන අය ලයික් එකක් දාගෙන යමු ❤️🔥
@thusaripriyangika1021
@thusaripriyangika1021 2 жыл бұрын
👍❤
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏❤️
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
@@thusaripriyangika1021 🙏❤️
@rohandilina5727
@rohandilina5727 Жыл бұрын
ඇත්තටම.මටනම්.හිතාගන්න අමරුයි.ඇයි.මෙහෙම.උනේ.කියල ලස්සනයි
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ජයවේවා ..ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ....
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 2 жыл бұрын
පට්ට දුකයි ඒකටනම්.....ආයෙත් ඊලග huru star වේදිකාවේ දකින්න ආසයි..ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා නංගී🙏
@supunmadusanka6709
@supunmadusanka6709 2 жыл бұрын
ඒ සින්දුව අහද්දිනම් ඇත්තටම හරි ආඩම්බරයක්..ඔබට ජය
@sportsandentertainment4557
@sportsandentertainment4557 2 жыл бұрын
මේකනම් ඇග හිරිවැටෙන්නම කිව්වා... සුභ පැතුම්... වයිල් කාර්ඩ් වටයෙන් එමු ආයේම මීටත් වැඩිය ගැම්මෙන්
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@amilabandara7313
@amilabandara7313 2 жыл бұрын
Aniwa ...
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 2 жыл бұрын
වයිල් කාර්ඩ් වටයක් තිබුනොත් හොදයි...දක්ශ කෙල්ලෙක්.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
@@amilabandara7313 අපි බලමු නේද ❤️
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
ඉතාම ලස්සනයි ගායනය
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@thusaripriyangika1021
@thusaripriyangika1021 2 жыл бұрын
ගොඩක් හොදට අපි රසව්න්දා. හරිම ලස්සනය
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@user-gj8mb1ct9n
@user-gj8mb1ct9n 2 жыл бұрын
ලකුණු වලින් අඩු උනත් ඔබේ ඒ ගීතයට අපේ පරනාමය
@ruhirutv789
@ruhirutv789 Жыл бұрын
මම දැක්කේ හිරැ ඉස්ටාර් හොදම සින්දුව
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
අහම්බෙන් දැකල බැලුවෙ.. ඒ හඩ 💟💟දැං පිස්සු වක්... කොච්චර ඇහුවත් එපාවෙන්නැ
@roshansanjeewa473
@roshansanjeewa473 2 жыл бұрын
හිතට දැනෙන්න විශිෂ්ඨ ලෙස කල ගායනයක්.සුබ පැතුම් සහෝදරිය.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏❤️
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ඔබ කළා වු ගායනය බොහෝ විශිෂ්ඨයි, බොහෝ අභිමානයක්. නමුත් ඔබ ගායනා කළේ තරගයක් තුළ නිසයි ඔබ පරාජයට පත් වුණේ. නමුත් ඔබ දිනුම්. දුවක් ලෙසින් නිහතමානීව ආඩම්බර වෙන්න. සම්මා සම්බුදු සරණයි ඔබට.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏❤️
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
2009 di yuddayedi divi pidu abadhitha unu ape ranaviruvarunta a vagema a hamakenegema demapiyanta upaharayak weva,lassana ta kiwa,,jaya weva
@sajithpriyankara6670
@sajithpriyankara6670 2 жыл бұрын
ගායනය කොහොම උනත් මෙ වගෙ සින්දු මෙ වගෙ media වල chance නැ
@user-vh3sy3qg7j
@user-vh3sy3qg7j Жыл бұрын
Harima lassanai gayanaya
@maheshdelgahapitiya518
@maheshdelgahapitiya518 2 жыл бұрын
Duwa superb singing. You deserve for final
@ridleysuranjith3699
@ridleysuranjith3699 2 жыл бұрын
ජයවේවා සුභ අනාගතයක් ,,,
@sllasith978
@sllasith978 2 жыл бұрын
නියමයි අපෙ අක්කියෝ ❤️❤️💪
@dheemurasanjani9544
@dheemurasanjani9544 2 жыл бұрын
Ape kella 🥺❤️ lassanai aththatama sinduwa kiyanawa 🥺❤️ idiri gamanata jaya kawadawath waradin na kawiyo ❤️
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@cherinsamarakoon9334
@cherinsamarakoon9334 2 жыл бұрын
පට්ට අක්කි 💜💥
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් 😍 බුදු සරණයි
@asela567senaratnha8
@asela567senaratnha8 2 жыл бұрын
ලස්සනයි
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@hemalbandarawalimuni
@hemalbandarawalimuni 2 жыл бұрын
කවුරු මොනව කිව්වත් අද දින්නෙ මගේ නංගි. 😘❤💐 ලංකාවෙ මිනිස්සුන්ගෙ රසවින්දන ශක්තිය ගැන දුකයි. 😢
@cherinsamarakoon9334
@cherinsamarakoon9334 2 жыл бұрын
සිරාම🥲
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
Thank you mage aiye ❤️❤️🥺🥺
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
@@cherinsamarakoon9334 thank you ❤️
@RNbeatz15
@RNbeatz15 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
ඇය දක්ෂයි.ගායනා කරන්න හැමෝටම පුලුවන් උනාට රහට ගයන්න වගේම දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ.ඒ අතලොස්ස අතරින් ඇයත් කෙනෙක්.තරගයක් නිසා ඉවත් වුනත් ජීවිතයෙන් ඇය දැන් දිනලා ඉවරයි.ඇගේ ගමනට පදනම දාගෙන ඉවරයි ..❤️‍🔥❤️‍🔥❤️‍🔥
@malakabandara7102
@malakabandara7102 Жыл бұрын
හොඳයි 😍😍😍😍😍😍😍
@supunmadusanka6709
@supunmadusanka6709 8 ай бұрын
මාරම ලස්සනයි ..❤
@tvsabaragamuwa9013
@tvsabaragamuwa9013 2 жыл бұрын
මරු..නියමයි නන්ගා..
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@user-tj5dg4jp1s
@user-tj5dg4jp1s 2 жыл бұрын
එරන්දට වැඩිය හොදට ගායනා කලා සුපිරිම කිව්වා සින්දුව
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@duleekalakshani3874
@duleekalakshani3874 2 жыл бұрын
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි නංගී.. Dukai ain උනාට.. අනේ මන්දා ඔයාගෙ akkage මුහුනේ කිසිම දුකක් දැක්කේ na.. කෙසේ වෙතත් ඔයා ගෙ අනාගත ට සුබ පැතුම්..
@duleekalakshani3874
@duleekalakshani3874 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත kawshi 🙂 මන් කිව්වේ akka කෙනෙක් විදියට මට දැනුන දැක්ක දේ.. කොහොමත් hiru star වෙන්නේ ekkenaine..
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@hemalbandarawalimuni
@hemalbandarawalimuni 2 жыл бұрын
දුක කියන්නෙ සාපේක්ෂ දෙයක් duleeka. සමහරක් මිනිස්සු එලිපිට දුක market කරාට සමහරු දුක හංගගෙන හිනාවෙනවා. දුක හංගගෙන හිනාවෙන්නත් මාර ශක්තියක් තියෙන්න ඕන 🙏👍❤
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
@@hemalbandarawalimuni අනිවාර්යයෙන්ම මගෙ අයියේ 💪❤️🙂
@duleekalakshani3874
@duleekalakshani3874 2 жыл бұрын
@@hemalbandarawalimuni man කිව්වේ මට දැනුන දැක්ක දේ vitharai.math නංගියෙක් ඉන්න akkek නිසා. wena දෙයක් නෑ..🙏
@Sweet_world734
@Sweet_world734 22 күн бұрын
මෙන්න සින්දු 🇱🇰😍... දැන් ඉන්න අය මොනවද කියන්නෙ 😅.. ඔයා යන්න මන් ඉන්නම්ලු.. මට වඩා තව හොද අය නැතිලු 😂.. සින්දු නෙමෙයි ඒ අදෝවැඩියා 😌
@RNbeatz15
@RNbeatz15 2 жыл бұрын
අද දවසේ හොදම ගායනය දූගේ
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@achsamararaja2480
@achsamararaja2480 2 жыл бұрын
Harima lassani duwe
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@dananjayaelectricalwork5630
@dananjayaelectricalwork5630 2 жыл бұрын
Jayawewa,,,,,,,,!
@madukasanjeewa8180
@madukasanjeewa8180 2 жыл бұрын
Supiri aaaa
@rashmimalsha139
@rashmimalsha139 2 жыл бұрын
Ane hrima lassani.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@sureshduminda404
@sureshduminda404 2 жыл бұрын
Lassanai nangiya❤️❤️❤️❤️❤️❤️
@arunageeth6074
@arunageeth6074 4 ай бұрын
Kohara lassnta kiynvda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadikumari2024
@nadikumari2024 2 жыл бұрын
Mara hagimak Anne kips parak Ahuva. Bs nangi
@manjumanju-tt7cz
@manjumanju-tt7cz 2 жыл бұрын
harima dukai. Koitaram lassana. Hadakda
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@sandiyanishel5801
@sandiyanishel5801 2 жыл бұрын
Lassanai godak.....
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@dilrangasandaruwan2125
@dilrangasandaruwan2125 2 жыл бұрын
Hari.lassanl.
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@thilankanayanajith2682
@thilankanayanajith2682 2 жыл бұрын
Aparade me sinduwa mulin qwanam.. next round yanawa... Mechchara lassanata kiyalath ain wenna una aka gana godak kanagatuii... Anagathayata suba pathanawa...
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@maduchathu9924
@maduchathu9924 Жыл бұрын
❤️ලස්සනයි ❤️🤟👌🙏
@news6852
@news6852 2 жыл бұрын
නියමයි ඔයා ඊ ලග තරගයට අනිවාරෙන් එන්න අතාරින්න එපා ගොඩ යන්න පුලුවන්
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
Thank you ❤️❤️🥺
@sampathm3772
@sampathm3772 2 жыл бұрын
ඉදිරියෙදි ඔයවගේ සින්දු ඇහෙන්නැතිවෙයි(දේශාභිමානී සින්දු)
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
❤️🙏
@bhathiyabandara2821
@bhathiyabandara2821 Жыл бұрын
Lassanai puthe...
@wathsaladhananjani6094
@wathsaladhananjani6094 2 жыл бұрын
Wow🙏🙏
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
❤️🙏
@wathsaladhananjani6094
@wathsaladhananjani6094 2 жыл бұрын
@@kaveeshapunthala2511 😍😍
@nishanthasenarathna2532
@nishanthasenarathna2532 2 жыл бұрын
Lassanai
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
❤️🙏
@thusharapradeep4748
@thusharapradeep4748 Жыл бұрын
Nice 👍
@thimikarunqrathne8035
@thimikarunqrathne8035 Жыл бұрын
Kawisha oya wage kenekuta man gooodak adarei ❤❤
@chamilajayasanka2741
@chamilajayasanka2741 Жыл бұрын
❤❤❤
@madusankaadikari5358
@madusankaadikari5358 Жыл бұрын
Amal tamai supiri...
@strings9177
@strings9177 2 жыл бұрын
දැන් අසාධාරණයක් වෙනවා ටිමි මගුලක් දාලා දක්ෂයා කපනවා...
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
එහෙම එකක් නැහැ ❤️🥺
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
Lassanyi 💜🌸
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@danushkamadushan5576
@danushkamadushan5576 2 жыл бұрын
Akka ft
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@PoisonousMC
@PoisonousMC Жыл бұрын
💖😍
@ruhirutv789
@ruhirutv789 Жыл бұрын
නිරෝෂා අක්කට මෙිජ ඉලංගකෝන් මතක් වෙන්න ඇති
@chamodyadewmini5260
@chamodyadewmini5260 2 жыл бұрын
❤️❤️❤️❤️
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
🙏❤️
@gayansadaruwan1662
@gayansadaruwan1662 2 жыл бұрын
කවීශා පුන්තලා අක්කාව වයිල් කාඩ් වටයකින් ගන්නකො plz 🙏🙏
@thusaripriyangika1021
@thusaripriyangika1021 2 жыл бұрын
ඇයට අයෙත් අවස්ථාව දෙන්න. ඇය හොදටම ගයනය කර. හිතටම වදින්න ගයනා කරා
@samsungung2024
@samsungung2024 2 жыл бұрын
Kathawa aththa mamat kakirawe harima asadaraniy therima..😭😭
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
@@thusaripriyangika1021 බොහොම ස්තුතියි ❤️🙏
@anushakumare5003
@anushakumare5003 2 жыл бұрын
අනිවාර්යෙන් එයා ගනී
@user-ur8hx8lh2e
@user-ur8hx8lh2e Жыл бұрын
🙏❤
@dilkiashara6444
@dilkiashara6444 2 жыл бұрын
Mulin me song eka kiynna tibune...balamu tawa watayak try karala...puluwan nangi oyata....
@pathirajaanton6367
@pathirajaanton6367 Жыл бұрын
👍
@danushkamadushan5576
@danushkamadushan5576 2 жыл бұрын
අසාධාරණයක්
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
🙏🥺
@sandayapushpakumara6139
@sandayapushpakumara6139 2 жыл бұрын
Meya nesa meeta wada daksha nage kenak kapuwa..
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඒක ඇත්ත
@surangalakmal8007
@surangalakmal8007 Жыл бұрын
Niyamai manika..apa halayo kisiwakuta baya hagina na ..,🙋🙋🙋♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌🕊️🕊️🕊️💪💪💪
@VW20087
@VW20087 2 жыл бұрын
🥺❤️
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
❤️🙏
@VW20087
@VW20087 2 жыл бұрын
@@kaveeshapunthala2511 oya thama fav ❤️👑
@thilankanayanajith2682
@thilankanayanajith2682 2 жыл бұрын
Chandrika siriwardhana mahathmiya me gayanawa asuwoth godaak sathutu wev oba gana
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏🥺
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 2 жыл бұрын
මම ගොඩක් අසාවෙන් හිටය ගායිකාවක් ඉස්සෙල්ල වටෙත් ඔය වගෙම උනා සිනමාවට සුදුයි ඇයත් මුන් හොයන්නෙ කුනුහරුප බයිල.අරු ගිරිය පිපුව විතරයිඑව ගයනාද දුව ඔයා අථරින්න එපා හිරු වෙදිකාව ශක්තියක් කරගෙන ඉදිරියටම යන්න ඔයා පරාද නෑ ඒකත් ඉදිරි ගමනට ශක්තියක් කරගන්න ඔයාට ජය.බුදු සරණයි
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@sajithpriyankara6670
@sajithpriyankara6670 2 жыл бұрын
මං දන්නෙ නැ ඔයා දින්නද නැද්ද කියලා එ උනත් අද කියන්න ඔන තැනක කියන්න ඔන දේ ඔයා කිව්වා. ❤️
@nadeeramalith4051
@nadeeramalith4051 Жыл бұрын
සතුරට ලය දී මිස මැරැනේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Eranadata wediya hodta me girl sing kala aparade
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@heshanhirantha7167
@heshanhirantha7167 2 жыл бұрын
Aniwaryenma wild card watekin ennama one. Ennma one . Aparadayk nethnm meeka
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 жыл бұрын
Same age .patiyo oy lssntm kiwwa mnik .dream star apply krl blmu api . don't ignore your target 🎯
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
රටේ දරුවන්ට දෙමව්පියයන්ට සතා සිව්පාවට. ගහා කොළ ජිවිතේ ඉල්ලලා හඩා වැටනෙවා... මුන් බජව් දානවා.. රටක්‌ ඉතුරු වෙලා තියන එක පුදුමයි නේද 😭
@gayyasilva4464
@gayyasilva4464 2 жыл бұрын
ඔයා එහෙම කිව්වට ඕවගෙ වැඩ කරන මිනිස්සු කරන්නෙ රස්සාවක්.ආයතනයක රස්සා ලක්ශ ගානක්.ඕක ඇතුලෙ වැඩ කරන කට්ටිය වගෙම ඕකක යන නාට්ටියක ඇඩ් එකක තේ අල්ලන මනුස්සයගෙ ඉදලා ඩ්‍රියිවර් දක්වා රස්සා කීයක්ද?ඕක බීලා නටනවා නෙමේ.ඕක ප්‍රොෆෙශනල් ඉන්ඩස්ට්‍රි එකක්.ඒ කියන්නෙ කර්මාන්තයක්.ඔයාලා වගේ කිසිම දෙයක් හරියට දන්නෙ නැතුව ඔහේ කියන්නන් වාලේ මෝඩ ඔලුවකට එන දේවල් ඔහේ දොඩවන නූගත් මිනිස්සු ඉද්දි රට ඉතිරු වෙලා තියෙන එක පුදුමයි.ඉස්සෙල්ලා විවුතව දෙයක් පුලුල් ව දකින්න.
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
සිනමා මානසිකත්වයක්‌ ඔයාට තියෙන්නේ.. ඔවගේ අයිති කාරයාගේ ඉදන් ඉන්න සෙරම රට වනසපු එක තමයි මෙච්චර කල් කෙරුවේ.. ඔය සින්දු කියපු උන් කෝ දැන්.. ඔය ජඩ නාලිකා වහන්න ඕනේ.. ඕවගේ වැඩ කරන්න උන් ගැන ඔයා දන්නේ නෑ ජනතාවගේ තරංග අරන් මුළු රටක්‌ ජාතියක් වනසනවා... ඔය ලබ්බ තිබුනේ නැත්තම් ඔය මිනිස්සු මැරිලනේ... ඔයා දාන්න ඉටිගෙඩිය
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Moda geni
@supunmadusanka6709
@supunmadusanka6709 2 жыл бұрын
Aththama ada ඇයයිහොද්ස්ටම කිව්වේ
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@sanathasanatha6952
@sanathasanatha6952 2 жыл бұрын
nimi niymi
@kumarasrikantha7561
@kumarasrikantha7561 2 жыл бұрын
Ma padanguvai ma ponnayao 2nnai daksha yo kapanava ma kalla kochchra daksha da Ana hukahan padanguvai nerosha
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
පුදුම ලස්සනයි ජයවේවා පුතේ
@pathumpathum3647
@pathumpathum3647 2 жыл бұрын
Moda minissu inne.hari de thoragnna dnne ne.😓
@ruhirutv789
@ruhirutv789 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
@ashendevinda19
@ashendevinda19 2 жыл бұрын
ශිහාන් මිහිරංග නිසා මේ හැමදේම අපරාදේ මේ කෙල්ල 😥
@ashendevinda19
@ashendevinda19 2 жыл бұрын
@@kaveeshapunthala2511 පිලිගන්නවනම් පිලිගන්න ඔයා දක්ශයි අර කොල්ලට වෝට් කරානම් ඔයා අද හිරු ස්ටාර් ඉන්නවා දක්ශයෙක් අයින් උන නිසා අවුල 😥
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
හොදට කිව්වා. එදා tamai රණවිරු වෝ හිටියේ... Ada ඉන්නේ මග මරුවෝ.. කුලී හේවායෝ
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
මදි ගායනය
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්ත
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි හැමදාම නිරෙෂා විතරයි හැමදාම සාදාරන විනිසුරු වරිය
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
ශිහානයගෙ පඩ ශෝ වැඩියි
@r.rodrigo1150
@r.rodrigo1150 2 жыл бұрын
ශිහාන් මිහිරංග ට ටිකක් ජෙලස් වගෙ අර ළමයා එයාට වඩා ටිකක් හොදට ගායනා කරා
@shanikahimashi3862
@shanikahimashi3862 2 жыл бұрын
Shihan ta ara lamaya lassnt qwa ekt jealous 😂😂shoook vihiluwa. E sinduwa ahala neti ayatnm ehm tma hitenn. 😂😂
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
@@shanikahimashi3862 🤣🤣🤣
@thusaripriyangika1021
@thusaripriyangika1021 2 жыл бұрын
ඒ ලමයට වඩා මේ නංගී හොදට ගයනා කරා
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@athallokee2473
@athallokee2473 2 жыл бұрын
ලස්සනයි
@cherinsamarakoon9334
@cherinsamarakoon9334 2 жыл бұрын
පට්ට අක්කි 💜💥
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
Thank you ❤️🙏
@AkilaDewinda
@AkilaDewinda 4 ай бұрын
❤❤❤
Seetha Arane
5:01
Ranil Mallawarachchi - Topic
Рет қаралды 15 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 52 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 30 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 593 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН