Ranasinghe Premadasa Memorial and Special Speeches | රණසිංහ ප්‍රේමදාස මතකාවර්ජනය සහ කල විශේෂ කතාවන්

  Рет қаралды 134,998

Isura Lakitha Nissanka

Isura Lakitha Nissanka

2 жыл бұрын

Contents: Sri Lanka former President Ranasinghe Premadasa Last Speech
President Ranasinghe Premadasa photos
Speeches Series: Vol 01
#Ranasinghe_Premadasa_#Final_last_scense#Memorial
© All Rights Reserved ​
Language - Sinhala
Type - Documentary / News Highlight / News Segment
Sources - Sirasa NewsFirst
Production - LZN Media Networks
Official KZbin Digital Distributed by Isura Nissanka @ LZN Media Networks

Пікірлер: 348
@user-um1cb6xp6r
@user-um1cb6xp6r Ай бұрын
ඔව් මෙතුමාගේ කාලය කොල්ලො කෙල්ලන්ගේ අවාසනාවන්ත කාලය විය.
@Realeye66
@Realeye66 6 күн бұрын
රේමදාසීන් නොවේ අමිහිරි යුගය යුගය ආරම්භ කළේ බලු ජේවීපිකාරයෝ මෙවුම් කරපු අපරාධ වලට රටේ ජනාධිපතිවරයාට උඩ බලාගෙන සිටින්නද තමුසෙ කියන්නේ
@aniljayarathna3449
@aniljayarathna3449 Ай бұрын
දුප්පත් කම ඇතිකලා විසදුම් හොයනකොට අහින්සක ජීවිත දහස් ගනනක් අමු අමුවේ ගාතනය කල බවනම් අමතක නොවෙමි
@Realeye66
@Realeye66 6 күн бұрын
රේමදාසීන් නොවේ අමිහිරි යුගය යුගය ආරම්භ කළේ බලු ජේවීපිකාරයෝ මෙවුම් කරපු අපරාධ වලට රටේ ජනාධිපතිවරයාට උඩ බලාගෙන සිටින්නද තමුසෙ කියන්නේ
@ruwan9728
@ruwan9728 Ай бұрын
මිනී මරුවා.... !!!
@kumararohan6087
@kumararohan6087 Ай бұрын
ශ්‍රී ලන්කන් හිට්ලර්
@hindikaarachchi9952
@hindikaarachchi9952 Ай бұрын
මරැකියෙව්වා අන්තිම රැස්වීමෙ... මිනීමරැවා....
@hindikaarachchi9952
@hindikaarachchi9952 Ай бұрын
හොඳම බලු ජනාධිපතිවරයා මිනිස්සු මරපු මිනීමරැවා....
@romeahliyanage6914
@romeahliyanage6914 Ай бұрын
ටයර් පප්පා
@Gamini899
@Gamini899 2 ай бұрын
තරුණ තරුණියන් හැට හැත්තෑ දාහක් පමණ මරා අතුරු දහන් කරපු එකෙන්
@speedBlade67
@speedBlade67 Ай бұрын
ඇයි මැරුවෙ????????
@KalanaSankalpa-gv9jz
@KalanaSankalpa-gv9jz Ай бұрын
😂
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 19 күн бұрын
කැරලිකාරයන් පිරිසක් ආයුද සන්නද්ධව කැරලි ගසමින් රජයේ දේපළ, පොදු ප්‍රවාහන බස් රථ ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරද්දී, උන් තුන්ඩුදාලා තහනම් කරපු දවස් වල රාජකාරියට ගිය මිනිස්සුන්ව මරාදමද්දී (අපේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අසල ට්‍රාන්ස්ෆෝමර් එකේ ෆියුස් එකක් ගිහින් විදුලි බලමංඩලයට දැනුම්දුන් අවස්ථාවක අපේ ප්‍රදේශයේ විදුලි බලමංඩලයට අයත් ලානිල් පැහැති Nissan duble cab pickup රථයේ ඉනිමග පටවාගෙන එහි රියදුරු මහතාට හා එක් විදුලි කාර්මිකයෙකුට එතැනට යන්න ඉහළින් අණක් ලැබුන නිසා තහනම් තුංඩු දාපු දවසක ඔවුන්ට එතැනට යන්නවුනා.හොරවංගුවපාර නමින් ප්‍රසිද්ධ පාරේ යද්දී පාලු හරියක පඳුරකට මුවාවෙලා truck රථයට කැලිබර් 12 shot gun එකකින් වෙඩිතිබ්බා කාර්මිකයා බේරුනත් දරුපවුල් කාර රියදුරු මහතාගේ ඔලුවටම වැදිලා එතනට මිය ගිහින් truck රථය වෙලට පෙරලිලා තිබුනා. ඔය අපි ඇස් දෙකෙන්ම දැකපු එක සිද්ධියක් විතරයි.) කොයි විදායක ජනාධිපතිද නිකම් බලන් ඉන්නෙ? එදා ඒ තනතුර කවුරු දැරුවත් එය එලෙසින්ම සිදුවෙනවා. දුටුගැමුණු රජතුමාත් අපිට මේ රට බේරලා දෙන්න දහස් ගානක් පොළොවට පස් කලා.
@upulsenarathna1296
@upulsenarathna1296 20 күн бұрын
උතුම් නායකයාට නිවන් සුව ලැබේවා ❤️🙏❤️ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NalakaHerath-qn3ql
@NalakaHerath-qn3ql 5 күн бұрын
රෝහණ සහෝදරයා ඇතුළු හැට දහසක් මැරූ අපරාද කාරයා සොහොනටත් හෙන ගහපන්
@yapasunil2154
@yapasunil2154 Жыл бұрын
Great .
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@bad-325
@bad-325 8 күн бұрын
නිවන් සුව ලැබේවා ජනාධිපතිතුමාට ❤❤
@srimalranepura
@srimalranepura 4 ай бұрын
Let's go back to ranasinghe premadasa's era with his Son Sajith ☎️☎️☎️☎️👍
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o Ай бұрын
කොල්ලෝ මැරුව උට්ටා ...............! ඒවත් කියාපිය අඩී.........................!
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
රදගෙ පෙමදාස බල්ල කොල්ලො 150000 ක් මරුවා කොටි න්ට සල්ලි ආයුඩ ඩුන්න පොලිසිය 800 ප්‍රබාකරන්ලවා මරෙව්ව බලයෙ ඉන්න කොබ්බෙකඩුව මරෙව්ව උපලි විජයවර්ධන මරෙව්ව බලයෙ ඉන්න 89 ආර්මි එජ එජා ජෙවීපි කිරවක රට ලේ විලක් කල කොල කොටි ඔආතල හම්‍ය්ද්දවක් දාල කකොල්ලො මරුවා මූ ත්‍රම් ත්ක්කඩි අවජතක ඔආගඑඅ සක්කිලි වඩ කල රදවෙජ් ලෝකයේ නත මුගෙ අවජතක පුතා හිරා මු 1959 ලව්රිට වික්කෙ හොර කාල ඉඩම් ගත්තා මිනුස්සු මු නකගම කිරි බත් කේව
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
Hemaniyan
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
රන්ජන් විජේරත්න... කොබ්බැකඩුව ඕකුන් prmadasage රජයේ ඉන්න ගමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලයට ගෙන්න ගේම් ගැහැව්වා කොබ්බැකඩුව.. Uddaya ඇදගන යන්න වැඩ කලා.. රන්ජන් විජේරත්න මිනි මරලා රජය අප්‍රසාදයට පත් කරන්න වැඩ කලා.. එක හරි හැටි හදුනා ගත් prmadasa උන්ට ගේම දුන්න..
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Minisunta boru mathawadayan denna epa.. anyway Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@rasindurish6043
@rasindurish6043 3 ай бұрын
ජවිපෙද හොද
@user-qb8ze1nr5g
@user-qb8ze1nr5g 2 ай бұрын
මුලින් ලියන්න ඉගෙන වරෙන් දේශපාලනය කරන්න කලින්
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Ай бұрын
මෙතුමා තමයි ටයර් අස්සේ දාලා පණපිටින් රටේ ශක්තිය තරුණ ජවය කොල්ලො කෙල්ලො පිච්චුවා ඒක දැකපු ප්‍රභාකරන් බයවුනා මූ අපටත් ඔහොමයි කියලා ඇරියේ හදට
@2024SRILANKA
@2024SRILANKA 3 ай бұрын
ලලිත් ට කවුද යකෝ වෙඩි තිබ්බෙව්වේ. හොදක් වෙන්නෙ නෑ කිව්වා. ඔන්න උනා
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 2 ай бұрын
ෙතාෙගාෙග් කිරිඅප්ෙග්න් අහපන් ෙතා දන් ෙන් තැත්තං ෙතා අක්කල නංගිල ඇගලුන් ෙස්වෙය් ගිෙය් නැද්ද පාසැල් නිල ඇදුමි ගත් ෙත් නැද්ද ජනසවිය ගත්ෙත් නැද්ද කාලකන්නියා
@jayaweera.badagostharavadi7218
@jayaweera.badagostharavadi7218 Жыл бұрын
නොමියන මිනිසා සුවඳයි මල්සේ... අද ඔබ නැතත් හෙටත් ඔබ සිටි සුවඳ තියේ 🙏🙏🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@deepalravindra621
@deepalravindra621 3 ай бұрын
රටට ආදරය කලා මිනිසෙක් මෙතුමා මියයනකොට මම ඉස්කෝලේ යනව, මම ඒ කලෙත් අඩුව, මම දැකපු හොද නායකයෙක් මෙතුමා නිවන් සැප ලැබේවා මෙතුමාට
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
කාරිගෙ චැනල් එකේ මෙතුමා ගැන විස්තරයක් හරෛයටම තියෙනවා බලන්න
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
කාරිගෙ චැනල් එකේ මෙතුමා ගැන විස්තරයක් හරෛයටම තියෙනවා බලන්න
@EMRYS_JASPER
@EMRYS_JASPER Ай бұрын
Plyn htto ynn 😂 රටේ බුද්ධීමත් කොල්ලො කෙල්ලො කී දෙනෙක් ඉවරයක් කරාද මූ හරකෙක් වුනාට කමක් නැ උම්බෑ කියන්න එපා
@gayaniachinthagayani3281
@gayaniachinthagayani3281 Ай бұрын
00000a
@PHarshan
@PHarshan Ай бұрын
@@EMRYS_JASPERඋඹව ඉතුරු කරපු එක අපරාසෙ
@jayaweera.badagostharavadi7218
@jayaweera.badagostharavadi7218 Жыл бұрын
දැයේ ජීවය එතුමාගේ පුතා සජිත් වාසනාවන් 🌹👍👍🌹👍👍👍👍🙏😂🙏🙏
@Captain-zy4ml
@Captain-zy4ml Күн бұрын
ඔබට ගොඩක්පිං
@mohammedfazal1164
@mohammedfazal1164 Жыл бұрын
Congratulations
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@imtiyasrizvi7416
@imtiyasrizvi7416 Жыл бұрын
Excellent dear Sir
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
So nice of you
@dmrhemal1371
@dmrhemal1371 2 жыл бұрын
The only UNP leader who didn't fit the traditional party image. His image was more in line with the SLFP type. Still he was a good leader.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 8 ай бұрын
No
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
Ranasingha Premadasa is the King of Bloody Thirsted Murderer in Sri Lanka in 88/89. He has been roasted and burnt our young children over 60,000, 70,000 without sense of human being. Therefore people never vote to the bloody thirsted Ranasingha Premadasa brutal murderer son Sajith Premadasa who have the parents loving their children. .
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 2 ай бұрын
ප්‍රමදාස ජනාධිපතිතුනි ඔබතුමාට ෙම ර ට ඔබට නයයි මඩගහන උන්ට උත්තර ඉදරිෙය්දි උත්තර ලගදිම ල ෙබනවා🙏🙏🙏
@indikawiwickramarathna7810
@indikawiwickramarathna7810 Ай бұрын
Niyamayi
@IndiraWelgama
@IndiraWelgama Ай бұрын
ටයරුත් තියෙනව
@Panaputra
@Panaputra 2 жыл бұрын
6:00 ධනපතියන්ට ගැරහීම වෙනුවට ඔවුන්ගේ මුදල් රටේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කරන්න දිරිගැන්වීම කියන එතුමාගේ මතය දිගටම ක්‍රියාත්මක උනානම් අද රට මෙහෙම බංකොලොත් වෙන්නෙ නැහැ. 😢
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
eka thamai.."Ow Sahathika Aththa.. dan inna paahara palakayo wage nemei..dan hora kama prathipaththi methuman anugamanaya kale na.. shreshta charithayak... Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@aaa-ug1lw
@aaa-ug1lw Жыл бұрын
දුප්පත් අපේ නායකයා. මැද කොළඹ අපේ දුප්පතාගේ හිතවතා .....රණසිංහ ප්‍රේමදාස
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np Ай бұрын
ප්‍රේමදාස 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@user-yl3lg1uh6d
@user-yl3lg1uh6d 3 күн бұрын
රටට. පියෙක්
@kkww3805
@kkww3805 Жыл бұрын
මේන්න නායකයෝ කට අැරලා කියන්න පුලුවන් උතුමි නායකයාට උතුමි අජරාමර නිවන් සුව ලැබේවා.
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Aniwaa.. Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@thusharafernando9725
@thusharafernando9725 Жыл бұрын
@@IsuraNissanka part eka
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
@@thusharafernando9725 ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@RasikMalith
@RasikMalith 4 ай бұрын
Me Davi kenak appa apita
@ruwan9728
@ruwan9728 Ай бұрын
ඕකා කොහෙද යකෝ උතුම්,,,, තරුණ කොල්ලො, මිනී 60000ක් ටයර් සෑයවල් වල පුච්චපු මස් වැද්දා...!
@nandasiriperera6050
@nandasiriperera6050 Жыл бұрын
මෙන්න දුගී දුප්පත් ජනතාව සමඟ ජීවිතය ගත කරපු එකම ජනතා නායකත්වය රණසිංහ premadasa මැතිතුමා pamani
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Yes of course.. e soduru atheethaya hadawath thula rawdenawa
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Ай бұрын
අපි අදටත් ⁣ඉන්නේ එතුමන් සැදු "ගම් උදාව" යටතේ දිපු ⁣ඉඩම් වලයි.රැකියාවකට ගියෙත් ඇගලුම් ක්ෂෙත්‍රයට ඒ එතුමන් නිසා.
@jayanthaparanavithana8537
@jayanthaparanavithana8537 Жыл бұрын
මා කැමති හොදම නායකයා
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
අගයන්න.පුලුවන්.ඉතා.ගුනගරැක.අහිංසක.ජනතාව.සමග.දුක.සැප.ෙබදා.ගත්.වුතුමි.සිලාචාර.නායක.ෙයක්.ගරැ.කරපල්ලා..එතුමාට..නිවනින්..සැනසිම..පිය.තුමනි.සිංහලයාට.කලගුන.අමතකයි
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. valuable comment ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@radharasangani7816
@radharasangani7816 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@kumudusuraweera1947
@kumudusuraweera1947 4 ай бұрын
මා දුට් රටේ දූරදර්ශිම නායකයා ....❤❤❤❤
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
රටේ තිබුනා වරිච්චි ගෙවල් පොල් අතු ගෙවල් රටින් ඉවත් කල නායකයෙක්
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Yes of course.. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@kevinderose4114
@kevinderose4114 2 ай бұрын
Supiri nayakayek.
@hindikaarachchi9952
@hindikaarachchi9952 Ай бұрын
සූරියකන්ද පාසල් ලමයි මරපු එකා....😢
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Good father poor people poor අනාගත ජනාධිපති in sri lanka poor people good work ing times sri lanka new people poor people look ing times
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
උතුම් නායකයාට නිවන්සැපලැබේවා
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@ruwan9728
@ruwan9728 Ай бұрын
ඕකා කොහෙද යකෝ උතුම්,,,, තරුණ කොල්ලො, මිනී 60000ක් ටයර් සෑයවල් වල පුච්චපු මස් වැද්දා...!
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 27 күн бұрын
ටයර් අස්සේ දාලා පණපිටින් පිචචුවම නිවන් දකින්න පුලුවන්ද
@athulabandara4345
@athulabandara4345 27 күн бұрын
@@nimalkankanilokuge9861 කාලකන්නි මිනීමරු ජවිපෙ ත්‍රස්තවාදී 🐕ල්ලන් හිසට පරාලඇනගසා,පනපිටින්. ටයර්දමල පුච්චල එදා අසරනවූ මරබියෙන්.පෙලුන රටේ ජනතාවමරනයෙන්.බේරාගත්. උතුම් ප්‍රේමදාස ජනපතිතුමානෝ නිවන් දකිනවමයි.
@ruwan9728
@ruwan9728 26 күн бұрын
@@nimalkankanilokuge9861 තව කල්ප ලක්ෂයකටවත් ඕකාට නිවන් දකින්න බෑ,,, කරපු පව් වලට...
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 15 күн бұрын
Many happy returns of the day my sir
@nethiwooabhimanaya7692
@nethiwooabhimanaya7692 2 жыл бұрын
ඇත්තටම දුප්පත් මින්සුන් ගැන සංවේදී වුන චරිතයක්.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Aniwaryenma.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@srimalranepura
@srimalranepura 4 ай бұрын
මෙන්න මිනිස්සු 👍 දැන් ප්‍රේමදාස මහත්තයාගේ පුතා සජිත් මේ වසරේ ජනාදිපති උනහම නැවතත් එයාගේ තාත්තගේ මරණින් පස්සේ නැවතුනු ජනතා සේවය නැවත පටන්ගමු. ☎️☎️☎️☎️☎️
@user-qb8ze1nr5g
@user-qb8ze1nr5g 2 ай бұрын
තාත්තාගේ මොලේ පුතාට නැති එකයි ප්‍රස්නය
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
කාරිගෙ චැනල් එකේ මෙතුමා ගැන විස්තරයක් හරෛයටම තියෙනවා බලන්න
@GaminiWickramage
@GaminiWickramage Ай бұрын
තිරිසනුන් බැන්නට රාජපක්ෂල වගේ හොරු නෙමෙයි යකෝ ඒ මනුෂ්‍යත්වය අද පුතාට තියෙන්නේ ඒ හැකියාව සජිත් ට තියෙනවා කුහක නොවී සජිත් වටා රොක් වෙමු ජයවේවා ❤❤❤😂❤😂😂😂😂😂
@littlestar983
@littlestar983 Жыл бұрын
👍
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
😀👍
@user-ej5qt5vr6x
@user-ej5qt5vr6x 3 ай бұрын
ඹබ තුමා බුදුන් දැක නිවන් දකින්න ඹ්නේ අති ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයො.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sg3pw9fz3o
@user-sg3pw9fz3o 6 ай бұрын
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
දක්ස තත්වයෙන් බලය ගත්තු නායකයෙක්
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Yes of course.. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@tashenpragreth3588
@tashenpragreth3588 Жыл бұрын
දුප්පතාගේ රජු බුදු සරනයි උතුමානනි..
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@SkySportupdates18
@SkySportupdates18 2 жыл бұрын
අනාගත නායක සජිත් ප්‍රේමදාසට ජය වේවා.❤️💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯 සමගි ජන බලවේගයට ජය වේවා. 💯💯💯❤️❤️❤️☎☎️☎️☎️☎️Sajith Premadasa💯💯❤️❤️☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌💯❤️☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌❌☎️❌☎️❌☎️❌☎️❌❤️💯
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Dakkama Sathutu Hithena Comment ekak.. Jayawewa !! "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"❤️💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯 සමගි ජන බලවේගයට ජය වේවා. 💯💯💯❤️❤️❤️☎☎️☎️☎️☎️Sajith Premadasa💯💯❤️❤️☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌💯❤️☎️❌☎️❌☎️❌☎️❌☎️❌☎️❌❌☎️❌☎️❌☎️❌☎️❌❤️💯 E yana gamana Ranil ekka ekathu wela gamanak wuuwa nam Thawath Sarthaka wanu Nisakai..
@SkySportupdates18
@SkySportupdates18 2 жыл бұрын
@@IsuraNissanka ❤️💯
@user-on1vy6db2f
@user-on1vy6db2f Ай бұрын
ඒ අමිහිරි යුගය නැවත මතක් කරන්න එපා. ඒතරමටම අදුරු යුගයක්
@Realeye66
@Realeye66 6 күн бұрын
රේමදාසීන් නොවේ අමිහිරි යුගය යුගය ආරම්භ කළේ බලු ජේවීපිකාරයෝ මෙවුම් කරපු අපරාධ වලට රටේ ජනාධිපතිවරයාට උඩ බලාගෙන සිටින්නද තමුසෙ කියන්නේ
@hewaudara460
@hewaudara460 2 күн бұрын
mini maruwa
@nimshansilva2020
@nimshansilva2020 Ай бұрын
69.000 ක්‌ මහා පාරේ පිච්චු අලුගෝසුව.
@shamyadesilva
@shamyadesilva Ай бұрын
JAYAWEWA
@user-ub4gq7zu9h
@user-ub4gq7zu9h Ай бұрын
ම්තුමා ජනාධිපති වුන එකට ගොඩක් ලොකු අය ඊර්ෂ්‍යාව පටන්ගෙන කරදර කරා උතුරේ යුද්දේ දකුණේ යුද්දේ හොඳ නායකත්වය ක් ඔහුට තිබුනා නායකයානෙනි ඔබට නිවන්සුව අත්වේවා
@nimshansilva2020
@nimshansilva2020 Ай бұрын
මේ අලුගොසුවාව සුන්නත් දුලී කරපු ප්‍රභාකරන් ට thank you
@creations245
@creations245 Ай бұрын
Nodakin gahalaya
@sirimewan1038
@sirimewan1038 Ай бұрын
Rip Babu ❤💐🙏🙏
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 2 ай бұрын
මඩගහන උන් ෙග් දරැෙවා ෙමි වරක්ප්‍රසාද ලබනවා ෙබාන්න වතුර ටකවත් ෙනාතිබුනු රටක් ඉන්න තැනක් නැති රට ඉඩමක් නැති රටක් පාසැල් දරැවන්ට නිල ඇදුමක් ෙනාතිබුනු රටක සියල් මුලු රටටම ජාති කුල මල පක්ෂ පන්ති ෙබදයකි ෙතාර හදවතින්ම සැමට එකහා සමානතා වකින් ඉටුකල එ අබිත ශ්‍රිමතාන් ගැන ෙමි ර ෙට තරැන තරැනියට වැඩිහිටියන්ට දැ ෙන්වා
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
උතුම්නායකයට නිවන්සැපලැබේවා
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@lihansachanudri1576
@lihansachanudri1576 Ай бұрын
දුප්පතාගේ හිතවතා මම ගොඩක් ගරූ කරරන නයකයේක්
@PBshorts_01
@PBshorts_01 2 ай бұрын
කෝ බන් බැනපු කමෙන්ට්ස් 😂
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 2 ай бұрын
🙏🙏🙏🙏💪👍🤝
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c Ай бұрын
🤝👍🤜🤛🤝👌👈
@hemalthiwanka1809
@hemalthiwanka1809 2 ай бұрын
Para sakillya dan apaye lodiya bonawa athti mukarapu aprada walata thmai sajiya mongal wela wikara kiyawanne
@kajamohideen4783
@kajamohideen4783 Жыл бұрын
🙏🙏🙏
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
@JayarathnaRathnayaka
@JayarathnaRathnayaka Ай бұрын
හදවතේ.නායක යා.නිවන්සැප
@user-ej5qt5vr6x
@user-ej5qt5vr6x 3 ай бұрын
නිවන් සුව ලැබේවා අති ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයො.❤❤❤
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 8 ай бұрын
පේමදාස ගරු, ජනාධපති උතුමාණන්ට නැවතත් ලක්ජනතාවට නායකත්වය දීමට හැකිවනඅයුරින් අපඅතර නැවත උපතලබත්වායි පතමි.එතුමා අසාර්තක නවපාලකයන්ට ආදර්ශයකි. රට විකුනාගෙනකෑමේ නීච පරතිපත්ති එතුමාට නැත.එදා කාන්තාවෝ ඇගලුම් කර්මාන්තයෙන් ජීවිතය සරැකරගතිතත් අද අඋුරදර්ශී නවපාලනය කාන්තාවන් මහමගට වට්ටා අවසන්ය.අද ජයට කෙරෙන්නේ විරුද්ධවාදීන් රට සවාරිගෙනයාමවැනි අසාර්ථක බොලද තුට්ටුදෙකේ මජර පාලනයකි. මේකෙරෙන්නේ රටේ උන්නතියට ජනතාසේවයක් නොව පරාජය උරුමකරගත් රටට ඇවැසිනොවන විකාර නාටකයකි. නාටක⁣කරු දක්ෂයෙක්යයි උජාරුවෙන් දෙඩුවත් ඹහුගේ තිරනාටකය අසාර්තකවීඇත. එබැවින් තිරනාටකකරු බලාපොරොත්තු ආධායම අහිමිවීමෙන් නැවත තිරනාටකයවෙනුවෙන් ලොවවටා හිගාකෑකෑමේ නාටකයට පරිවරිතනයවීඇත.
@IsuraNissanka
@IsuraNissanka 7 ай бұрын
Aniwaryen.. Ithamath wadagath satahanak... Bohoma isthuthie.. mewani comments thawa thawa danna shakthiya dhairya labewa.. jayawewa !!
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 2 ай бұрын
💪🙏🙏🙏🙏🤝🤙☸️❤️
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
කාරිගෙ චැනල් එකේ මෙතුමා ගැන විස්තරයක් හරෛයටම තියෙනවා බලන්න
@chandimapriyantha4891
@chandimapriyantha4891 Жыл бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@SamsungPhonetastic-vf2jm
@SamsungPhonetastic-vf2jm Ай бұрын
මේ වීඩියෝ බලන එකත් සතුටක්
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SandhanamGamini
@SandhanamGamini 9 күн бұрын
Super ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@watkavinda723
@watkavinda723 Ай бұрын
Duppath kamata atha hitha dun ekama nayakaya❤✨
@user-io6kn9vj7g
@user-io6kn9vj7g Ай бұрын
Blla
@upulsenarathna1296
@upulsenarathna1296 20 күн бұрын
අනාගත සජිත් පේමදාස සර්ට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SumuduProbod
@SumuduProbod Ай бұрын
Sunakayakuge nikmayama 😢😢😢😢
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
මේ රටේ දැක්මක් ඇතුව වැඩකරපු එකම මිනිහා ඔච්චරයි “ දැන් ඉන්න එකම පුද්ගලයෙක්ටවත් අඩුම අලුත් එකම සංකල්පයක්වත් තියනවද පිටින් හිගාකනවා කියනවා හැරෙන්න? ( ඇගලුම් කර්මාන්ත ඒ කාලේ මේ රටෙ අලුත්ම කර්මාන්ත සංකල්ප ) අද හිටපු රජෙක් ඉංදියාවෙන් චීනෙන් සල්ලි ණයට අරං ක්‍රිඩාගන ගැහුවා කුලුනුගැහුවා එකම අඩුව උනේ ගහපු බෝඩ්වල හිටපු දුටුගැමුණු කියලා නොගහපු එක විතරයි” මානසික ලෙඩ්ඩු වාට්ටුවලත් දැක්කා මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට කඩේ ගිය සහ තවත් යන කට්ටියක් දැක්කෙ නම් නැ !!! මේ රටේ තියා හරි රටක නගරසබෙවකවත්ක ‘තිකත්වයක් නැතුව ජනපතිකම් තියා යනපාරක්වත් පෙන්වන්න කාටවත් බෑ ! තමන්ගෙ පුතා ඒ මනුස්සයා දේශපාලනයට දික්කරේ නැත්තං ඒ පුතා දැනගත යුතුයි තමන්ගෙ දුර්වලතා හදුනාගෙන තම පියාගෙ නමත් කන්නැතුව ගොඩදාගන්න” මේ රටේ කට වහරට රැවටෙන ජාතියක්ම නිසා මුලිං පොහොට්ටු කාරයන්ට කියලා වලේ බාගයක් කපාගත්තා ,, මේ පාර අර මහා කතිකයෝ කියලා අඩබෙර ගහ ගහ යන jvp න්ට ඉතිරිටික කපලා මේ ලෝකෙන්ම රට ැතුරුදහන් කරන තැනට යන තත්වයට පත්කරනවා “ අද නිකමට එක්සත් ජාතික පක්ෂයට ගෑවුන ඡන්ද ව්‍යාපාරවල සක්‍රීයව ඉන්න එකම සිංහල ජාතියේ කියාගන්නා එක් කෙනෙක්ට පුලුවන්ද ( පිරිමි ) එකදිගට විනාඩි 5 ක් අර්ථවත් දෙයක් කියා ගන්න ‘ ඉස්සෙල්ලා තමන්ගෙ වචනය මූලික ක්‍රියාවට පෙර කියන දේ නොතේරෙනව නම් ඔය පක්ෂවල රටට වැඩදායි පුදගලයන් ඉතිහාසෙ ඉදලම ඈත් කරපු නිසාමයි අද ඔය තත්වය !!! මේ සමගි කියන පක්ෂය අද විකෘතියක් නිසා මේ රටේම අනාගතය ටිකෙන් ටික දේශපාලනිකව විකෘති වීම නියතයි!!!
@hindikaarachchi9952
@hindikaarachchi9952 Ай бұрын
ලලිත් ඇතුලු උගත් නායකයන් මරපු එකා...
@Hfdd.810
@Hfdd.810 5 күн бұрын
ජාතියේ අලුගෝසුවා .
@user-oe7sj4ot8d
@user-oe7sj4ot8d 11 күн бұрын
Mini maruwa
@nilukadilrukshi6786
@nilukadilrukshi6786 2 ай бұрын
🙏
@hirudinimehara3321
@hirudinimehara3321 Ай бұрын
උතුම් නායකයෙක්
@hasithanuwan2596
@hasithanuwan2596 Ай бұрын
මෙතුමා තරම් දුප්පතුන් wenuwen වැඩ කරපු උතුම් නායකයෙක් තවත් me.rate.nehe
@ravindrabandaramadduma
@ravindrabandaramadduma Ай бұрын
Me වගේ වටිනා ජන නායකයිනට එදත් මඩ ගහපු කුහක හැත්ත අදත් මඩ ගහන wa
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 2 ай бұрын
Ape hadawathe piya
@sandanampalankant3092
@sandanampalankant3092 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@themelody9652
@themelody9652 Жыл бұрын
premadasa namaya sada amaraniyai
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
@SujaniThalwatha
@SujaniThalwatha 10 күн бұрын
Adatat inna ona rattaran manussayek.
@sajithnadeera4576
@sajithnadeera4576 3 ай бұрын
💪💪💪💪💪
@sunilperera4624
@sunilperera4624 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to 4 күн бұрын
⁣සියල්ල සිදු වී හමාරය, විවෙිචනය කිරීම නොව අනාගතය ගොඩනගන්න කවුද හරි කෙනා මාලිමාවද, දුරකථනයද, වෙනකවුරුවත්නමි නැහැ, මෙි දෙගොල්ල තමයි කියලා හිතාගෙන ඉන්නවා.
@user-cy1yt7pf3d
@user-cy1yt7pf3d 25 күн бұрын
jayswewa..peynani
@rushdimarikar4073
@rushdimarikar4073 4 ай бұрын
Athi wishishta nayakaya.
@afzalmulaffer7659
@afzalmulaffer7659 Ай бұрын
This program does not mean that you can change the political system or that he did better since he also participated in that old corrupt system. I hope the people of Sri Lanka will understand better.
@wjayasiri3343
@wjayasiri3343 Жыл бұрын
Sada amaraniya nayakayaneni. Rate janathava dukvidimin siti. Oba neti u da patan..rate saraya urabi rata vinasa kala kala kanni palakayo Ithiriva etha. Obai me kalakanni ahasa polovai.
@IsuraNissanka
@IsuraNissanka 10 ай бұрын
Yes of course.. e soduru atheethaya hadawath thula rawdenawa
@mnanasmahmood4049
@mnanasmahmood4049 2 жыл бұрын
🇱🇰🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😭😭😭😭😭💐💐💐💐
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Valuable Comment. Thank you.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@L.smadhavanmunju2903
@L.smadhavanmunju2903 Ай бұрын
අපේ දුප්පත් මිනිස්සුන්ගේ හදවත නායකාව රණසිංහ ප්‍රේමදාස❤❤❤❤
@samansiriwijekoon5580
@samansiriwijekoon5580 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yl3lg1uh6d
@user-yl3lg1uh6d 3 күн бұрын
ර රස්සාව. පුස්තාව. නිසද
@ladduweranja1114
@ladduweranja1114 10 күн бұрын
TIRE SAYE NIRMATHRU MINIMARU PREMADASA POLICE YE NILADARUWAN 600 K PRABATA KIYALA MEREWUWA . DAN APAYE PEHENAWA AETHI .
@sujeewafernando5682
@sujeewafernando5682 Жыл бұрын
R I P
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 60 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42