ඔබගේ සිහින වලට යන්නට බැරිව රැකියාවේ හිර වෙලාද?

  Рет қаралды 81,311

Randika Wijesinghe

Randika Wijesinghe

Күн бұрын

Пікірлер: 559
@RandikaWijesinghe
@RandikaWijesinghe Ай бұрын
ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout New Website - intellectii.global මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@Raamuwa
@kanishkamadushan8626
@kanishkamadushan8626 Ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගැනීමට පුලුවන් ක්‍රමය මොකක්ද.සම්මුක සාකච්ඡාවක් වගේ කරනවනම් ගෙවීමක් සිදුකල යුතුද.
@indikasilva5665
@indikasilva5665 Ай бұрын
I also want to know...thx
@dilanthamadushan613
@dilanthamadushan613 Ай бұрын
අද මගේ ජීවිතේ තීරණාත්මක දවසක්.මං අලුත් රැකියාවකට යනවා අද.පළමු වතාවට තමයි ගෙදරින් පිට නැවතිලා ඉදන් රැකියාවක් කරන්න හදන්නේ.තියෙන තත්වය අනුව යන්නම වෙනවා මට.නමුත් මගේ හීනය තියෙන්නේ වෙනම පාරක.මට මේ වීඩියෝ එක තෑග්ගක් වගේ.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.බොහොම ස්තූතියි රන්දික සර්.ආ..තව දෙයක් මං රාමුවේ හොඳ ෆෑන් කෙනෙක් 🙂 ජයවේවා 🫡
@Raysmom
@Raysmom Ай бұрын
සුබ පැතුම් මල්ලී.💐❤
@Dhanushsl
@Dhanushsl Ай бұрын
good luck bro
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
Good luck ❤
@nimesheranda7295
@nimesheranda7295 Ай бұрын
සාර්ථක වේවා මල්ලි❤ගොඩ දාගන්න වැඩේ..සුභ පැතුම්🎉
@dreaMTcreation
@dreaMTcreation Ай бұрын
Good luck
@Raysmom
@Raysmom Ай бұрын
මගේ හස්බන්ඩ් ස්තූතී කරලා කමෙන්ට් එකක් දාන්න කිවුවා. මං උදේ උයන ගමන් වීඩියෝ එක බැලුවෙ. හස්බන්ඩ් ඔෆිස් යන්න නැගිටලා ලෑස්ති වෙනගමන් ,බාත් රූම් එකේ එහෙම ඉන්න ගමන් වීඩියෝ එක අහගෙන ඉඳලා. එයත් දෙවනි වර්ගයේ කෙනෙක් අවුරුදු 15කට පස්සේ එක පාරටම එයාගේ හීනේ මතක් වෙච්ච කෙනෙක්..ඔෆිස් එකේ වැඩ හරියටම කළත් එයත් ඒ ගැන ලොකු සතුටක් නැතුවලු හිටියේ. උසස්වීම් දෙපාරක්ම ලැබුණත් ඒවා බාර ගත්තෙත් නෑ. නිදහස අඩුවෙනවා ,වීකෙන්ඩ්ස් වලත් ෆෝන් කෝල්ස් එනවා වගේ හේතු කිවුවත් ඇත්තටම මට අද තේරුණා එයාගේ ඇත්තම හේතුව. "වයස දියුණුවට බාධාවක් නොවේ"වීඩියෝ එක මං එයාට ශෙයා කලා. ස්තූතියි ඉරක් වගේ එළිය දෙනවට.
@RandikaWijesinghe
@RandikaWijesinghe Ай бұрын
Excellent!!
@Ruwiwithmini
@Ruwiwithmini Ай бұрын
ගල් කුලක් බිදින්න සියවෙනි කුලු ගෙඩි පහර වගේම පලමු පහරත් වැදගත්.
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Ай бұрын
රුචිර සර් ධනය ගොඩනැගීම ගැන කියනකොට ඔයා සිහින රැකියාව ගැන කියනවා.❤
@vihanpramishka
@vihanpramishka Ай бұрын
රාමුව Channel එක තරම් මේකට ප්‍රතිචාර නැති උනත් මේක නවත්තන්න නම් එපා. මේකේ වීඩියෝ දිගටම බලනවා අසාවෙන්. ගොඩාක් වටිනවා.💖💖
@kelumwihshwa5894
@kelumwihshwa5894 Ай бұрын
Ramuwa godak parana chanel aka, meka aluth, man dekama balanawa
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
ඇත්ත සර් ❤ මගෙ ලොකුම සිහිනය professor කෙනෙක් වෙන එක.මම දැන් undergraduate කෙනෙක්.තවම second year Start කළා විතරයි. Lecture කෙනෙක්ට වැදගත් ම දෙයක් teaching skill එක.ඉතින් මම සති අන්තයේ දහම් පාසලේ උගන්වන්න යනවා.මට දැන් ටික ටික උගන්වන විදිය තේරෙනවා.❤ළමයින්ගෙ වගකීම අරගෙන උගන්වන එකත් එතරම් පහසු නැති බව තේරෙනවා.නමුත් දැන් පෙරට වඩා හොඳින් උගන්වනවා ❤❤. අනිත් qualifications එහෙමත් ටික ටික හදාගන්නවා මේ ටිකේ.😊
@thushaleeban4097
@thushaleeban4097 Ай бұрын
මම මේදවස් වල කරන රස්සාව ගැන මං නොකීයා ඉන්නම්...,මම කැමතී නෑ අනුකම්පාව අරගෙන ජනප්‍රිය වෙන්න. මගේ සිහිනය ලෝකෙම හිත් නිවන්න පුලුවන් වෙන ගායකයෙක් වෙන එක. මම හැමදාම නොවරදවාම ගායක සිහිනයට වැඩ කරනවා... thankss අයියේ ❤️ ඔයාගේ මේ විඩීයෝ එක මට මාර හයියක් ❤️ ඔයාට කියන්න මේ විඩීයෝ එක සමහර තැන් වලීන් මං මාවම දක්කා 🌿
@kavee9961
@kavee9961 Ай бұрын
Oyt pulwn ❤❤ god bless you mchn❤
@mOlEaaa
@mOlEaaa Ай бұрын
මම ඔයා ඒ තත්ත්වයට ආවම ඔයාගෙ කොන්සට් එකකට ටිකට් අරං එන්නම් මචං..❤❤ තව සෙට් එකක් එක්ක..
@PCMasterQuest
@PCMasterQuest Ай бұрын
කියපු විදිහට visualization නවත්තල ඔබ තුමා කියපු දේ අත්හදාබැලුවා . අතිසාර්ථකයි දවස😮 ගොඩක් පාඩම් වැඩ කරා . ගොඩක් ස්තූතියි ❤ මම පෙරේදා අතික්‍රමණ පාඨමාලාවටත් සම්භන්ද උනා . ඒකෙ මුලින්ම කාලය ගැන වීඩියෝ එකත් ගොඩක්ම වටිනවා .
@cyclone6761
@cyclone6761 Ай бұрын
මිලියන්ගානක මිනිස්සු අතරින්... මේ video එක බලන්න ලැබෙන් සුලු මිනිස්සු ප්‍රමානය අතරට එන්න ලැබුනු එකට මට ඇත්තටම සතුටුයි.... ❤❤❤ බොහොම ස්තුති ඔබ තුමාට...
@suresranathunga
@suresranathunga Ай бұрын
සර් මාත් ඉන්නෙ ඔයා කියපු පලවෙනි අවස්තාවෙ දැන් අවුරුද්දක විතර ඉදලා තෙරිලා තියෙන්නෙ මට කෙලවෙනව කියලා මෙ විඩියෝ එක මට ගොඩක් වැදගත් ඔයාට බොහොම පිං
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
හරියට හරි මුලින්ම කියපු කාන්ඩ දෙකටම අයත් උනා මගේ අවුරුදු 40ක ජීවන කාලයම කොටස් වශයෙන් තාමත් හීන විතරක් තියන අන්ත දුප්පත් දූශිත මනෝභාවයක් සමගින් දිනෙන් දින රෝගී වන ශරීරයක් සමගින් ඔහේ ජීවත් වෙන්න වෙලා කවමදාකවත් මං කරපු කිසි වැඩක් සාර්තක වෙලා නෑ මේ vedio 1 හරිම සහනයක් ලබා දුන්නා ගොඩාක් ස්තුති රන්දික විජේසිංහ මහත්මයා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DILSHANrandeepa
@DILSHANrandeepa Ай бұрын
අත් දෙක එකතු කරල පිං දෙන්න තරම් වටින මනුස්සයෙක් 🙏 මම මෙච්චර කාලයක් කරපු වැරදි මට පෙන්නල දුන්නට ස්තූතියි කරනවට වඩා පිං දෙන එක වටිනව.❤
@ChamathTV
@ChamathTV Ай бұрын
ඇත්තටම අද මතක් උනා.. අලුත් Video එකක් දෑම්මේ නෑ නේ ගොඩ දවසකින් කියලා.. ♥️♥️
@samudupro
@samudupro Ай бұрын
හරිම වෙලාවෙ හරිම දේ ලැබුන❤....ඒකට යන පාරෙ මන් පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත..ගමෙ එලවලු කඩ ටික බලල බිම්මල් හදල පැකට් කරල විකුනනව..ඒත් එක්කම පොඩි ජොබ් එකකුත් කරනව..මගෙ හිතේ තියෙන්නෙ බිම්මල් බිස්නස් එකෙන් ඉස්සහරට යන්නවත් රැකියාවෙන් ඉස්සරහට යන්නවත් නෙමෙයි..ලංකාවෙ සාර්ථකම ව්‍යවසායකයෙක් වෙන්න..
@pasindusandeepa6013
@pasindusandeepa6013 Ай бұрын
AL විභාගයට තව දවස් 5යි ඒත් පාඩම්ම නොකර සර්ගෙ video එකක් දාපුවම ඒක බලන්නෙ මනසේ ලොක් කඩාගන්නයි.. 🙏 ගොඩක් ස්තූතියි.
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
මල්ලි මම ඔයාගෙම ඉස්කොල් ඔය කියන මැරුන කෙනත් දන්නවා .. මගෙ අත්දැම කියන්ඩ හිතුනා..මම ඉන්ජිනේරුවෙක් වෙන්ඩ ඕනේ කියලා යම් තැනකදී ඔලුවට වැටුනා එලියෙන්..මම ඊට වැඩත් හොදට කරා පංතියෙ හොදින් ඉස්සරහට ආවා 3000 විතර ඉන්න හෝල් ක්ලාස් එකේ මුල් 10ටත් ආවා අනිත් අයට අනුව මම ඉන්ජිනේරු පීටයට අනිවාර්යය සුදුස්සෙක් වෙලා හිටියෙ..නමුත් පියා එක පාටම බීමට ඇබ්බැහි වෙලා ගෙදර අපායක් උනා ඒත් මම ගේම අතහැරියෙ නෑ නමුත් එහෙම මම හිතපු ප්‍රතිපලය ආවෙනෑ ෆිසිකල් යන්ඩ පුලුවන් වුනෙ ඉන්ජිනේරිං යන්ඩ කට් ඕෆ් 10ක් විතර පස්සෙ රැන්ක් එකක්..මම හීනෙ නිසා උඩින්ම, ෆිසිකල් යන් නැතිව ඉංජිනේරු ඩිප්ලෝමාවකට ගියා..රස්සාවෙ ස්වභාවය අනුව ඉන්ජිනේරුවෙක් වෙන්ඩ අවශ්‍ය දේ කරන්ඩ මාර කට්ටක් කන්ඩ වෙනවා සතියෙම දුශ්කර පලාතක වැඩ කරලා සති අන්තයේ කොලබ යන්ඩ වෙනවා ඒකරලත් සුදුසුකම් සපුරා ගත්තත් මෙතන ඉන්ජිනේරුවෙක් ලෙසට බාහිරින් ගන්න එක වෙන්නෙම නැති වැඩක් ..මම එතනදී දෙපැත්තට කරුණු සසදලා හීනය වෙනුවෙන් කැපකිරීම් කරන එක වර්තමානය නැති කරගන්න දෙයක් විතරයි කියලා රැකීයාවෙ අත්දැකීම් පලපුරුද්දෙන් හා අභ්‍යන්තර විභාග කරලා එතනට යන ක්‍රමය තෝරා ගත්තා..ඉන් පසුව මම අසීමිතව ධර්මය අහන්ඩ යොමුවුනා අද මම කලින් සිහිනය ලගටම ඇවිල්ලා නමුත් මගේ දැකීම වෙනස් වෙලා.. දැං මට හිතෙන්නේ හීනයක් අවශ්‍යමයි කියන එක විකාරයක්.. හීනයක් තියන එක ඒකට යන්ඩ හදන එක අවුලක් නෑ නමුත් ඒක මත්තෙම ඉන්න එක ජීවිතය නෙවෙයි ..අද මම ගොඩක් සංතෘප්තියෙන්. මාසෙකට ලක්ෂ 4ක වගේ ආදාමක් ලබනවා රැකියාවෙන් හා ආයෝජන වලින්.. හොද ගෙයක් හැදුවා මම ... කොටින්ම මගේ ඉන්ජිනේරු සහෝදරයා ඉන්නෙත් මම හදුපු ගෙදර..කවදාකවත් ජීවිතයෙ ණය වෙලාම නෑ. හීනය නැතිනම් අනාගතය වෙනුවෙන් මැරෙන් නැතුව වර්තමානයේ තියන සැබෑ ප්‍රශ්නය දකින්ඩ හැදුවනං අපි දුක් විදින්නේ ඇත්තටම නැති, හදාගත්ත දේකට කියලා තේරෙනවා.. ඔයා කිවුව දෙවෙනි උදාහරනයේ ගෑනු කෙනාට එයාගෙ සිහිනය ආයෙ මතක් වීම තුලයි දුක ආවෙ නැතිනම් ලස්සනට හිටියා.. එක මතක් වෙනකොට ඒක පරණ දෙයක් ඒක ඉවරයි මට දැං ලස්සන ජීවිතයක් තියනවා කියලා ඇත්ත නැතිනම් වර්තමානයේ හිටියනං සතුටින් ලස්සනට ඉන්නවා.. පලවෙනි කෙනා කීයටවත් වර්තමානයෙ නෙවෙයිනෙ හිටියෙ.. අපි ඇත්තටම වර්තමානයෙ ඉන්නවනං දුක නෑ.ඒ වගේම පහසුවෙන් පෝෂණය කරන්න පුලුවන් සැහැල්ලු සුබර චරිතයක් බවට ඉබේම පත්වෙනවා එතකොට..බුද්ධිමත්ව දහමට එකතු වෙනවනං ධර්මතාවය ඔයාව ඉතා හොඳින් බලාගන්නවා. ඒ නිසා මගේ අත්දැකීම නං වෙනස් කතාවක්..මේකට එකතු කරන්ඩ හිතුනා.. ස්තූතියි. ජය!
@bedtimestorieswithdevyana1473
@bedtimestorieswithdevyana1473 Ай бұрын
oya me kiyana kathawa aththa. api kawuruth ipadeddi heena aran enne ne. eewa ape oluwata enne baahirin..
@subodhianupama5478
@subodhianupama5478 15 күн бұрын
Sampurna aththa.....
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Ай бұрын
කවද හරි මොන දේ දැකලද හැදුනේ කියල කවද හරි අනාගතේදී ඇහුවොත්, මට මේ video එක පෙන්නන්න පුළුවන්. අද ඉගෙන ගත්ත දේවල් බොහෝයි. මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා නියතයි. මගේ ජීවිතේ දිහා බලපු විදියක් ඔබතුමා අද කුඩුපට්ටම් කළා. ඒකට ස්තුතියි ඔබතුමාට මේ නොමිලේ දුන්න මිල කල නොහැකි දේට... ⭐💖
@tishanmariyon7648
@tishanmariyon7648 Ай бұрын
මට මගේ හිනෙ හැබෑ කරගන්න ඒ හිනෙට හාත්පසින්ම වෙනස් රැකියා කරන්න වෙනව. මන් දන්නව ඒම නොකර මගෙ හිනෙට යන්නත් බැ කියල. ඉතින් ඒ අතර තුර මන් මගේ හිනෙට යන්න ඔන knowledge එක skill එක හදනව time එක manage කරගෙන වෙනස් රැකියවක් අකමැත්තෙන් කරන ගමන් උනත්. වෙන කරන්න දෙයක් නැති කමට කරන රැකියා ඔයාගේ need එක පෙන්නල දෙනව need එකයි ඔයගේ හිනෙ හැබෑ කරගන්න ලොකුම හෙතුව. සමහර වෙලවට මගෙ හිනෙ ගැන next level මනෝ පරකුත් ගහනව 😁❤. thanks අයියේ අද video එකට🙏❤
@RandikaWijesinghe
@RandikaWijesinghe Ай бұрын
Keep up the good work!
@saman-w8t2t
@saman-w8t2t Ай бұрын
Seme
@bosskeysandratv
@bosskeysandratv Ай бұрын
නියමයි සර් මාත් සර්ගේ අතික්‍රමණ කරලා ඉවරයි සිසුවෙක් 🙏🏽😊 ලෝකය විශ්වය දකිනවා වෙනස් මානයකින් 😊 සිතිවිලි පාලනය නිසා මගේ ජිවිතයට ප්‍රශ්න නැ 🥰 ජයවේවා සර් 🙏🏽😊
@RandikaWijesinghe
@RandikaWijesinghe Ай бұрын
අහන්නත් සතුටුයි 🙂
@bosskeysandratv
@bosskeysandratv Ай бұрын
@RandikaWijesinghe ❤🙏🏽
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
ඔයා හරිම වාසනා වන්තයි ❤good luck ❤
@Sadaham_mandapaya
@Sadaham_mandapaya Ай бұрын
ඒ කෝස් එකෙ අන්තර්ගතය කෙටියෙන් කියන්න පුලුවන්ද🙏
@bosskeysandratv
@bosskeysandratv Ай бұрын
​@@ChulakshaniKasunikaඉස්තුති ❤😊
@Nu_Wn
@Nu_Wn Ай бұрын
ජොබ්ස්,ඩ්‍රීම්ස් පටලගෙන සෑහෙන්න මානසිකව වැටිලා හිටියෙ වචනෙන් විස්තර කරන්න බැරි තරම් මාරම පීඩනයක් ඒක ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් සර් මේ වීඩියෝ එකට ❤
@waterlineaquarium9795
@waterlineaquarium9795 Ай бұрын
මම විදායක ශේණියේ රැකියාවකින් ඉවත් වෙලා ව්‍යාපාර කරන්නෙ දැන්,ඇත්තටම වෙලාවකට හිතෙනව මේ මගුලට වඩා job එකක් කරන් හිටියනම් කියලා,ඒත් මං ආස ව්‍යාපාරිකයෙක් වෙන්න,ඔබ තුමාගෙ එකම vidio එක සමහර වෙලාවට ආයෙ ආයෙ බලනව,දවසක ගේමක් ගහල ඔයාල නිසයි මේ තැනට ආවෙ කියනව ,tnx ❤
@havinduwijesinghe5951
@havinduwijesinghe5951 Ай бұрын
සති දෙකකට සැරයක් සර්ව දකින එක මාරම සතුටක් 💗✨
@antasasaki7741
@antasasaki7741 Ай бұрын
මට ඕන නාවික ඉංජිනේරු වෙක් වෙන්න.උසස් පෙල ශිෂ්‍යයෙක් විදියට මමත් මෙච්චර කල් හිටියෙ හීන ලෝකෙක . මන් අනිත් අයට වඩා උසස් මානසික මට්ටමක ඉන්නෙ කියල තමා මන් නිතරම හිතුවෙ. අතීතය සහ imaginations වල මගෙ හිත ගිලිල තිබුනෙ.මේ video එක දැක්කම හොදට අත දිග ඇරල කම්මුල් පහරක් වැදිල බිමට වැටුන වගේ මන් කොතනද ඉන්නෙ කියල පියවි සිහියට ආව. මගෙ අරමුණට හීනෙන් විතරක් ගිහින් පසුතැවෙන්න වෙයි කියල දැනුන. කරන්න ගත්ත වැඩෙ ඉවර කරල ඉන්න ඔනෙ අතරමග වෙන දේවල් වලට auto pilot දාගන් නැතුව. ගොඩක් ස්තූතිය සර්❤️ 🙏
@aadhiachala6646
@aadhiachala6646 Ай бұрын
mamath oya vagemai kanata gehuva vage meka beluwata passe
@LaksithaMadusahan-pg4lf
@LaksithaMadusahan-pg4lf Ай бұрын
මමත් එක එක රස්සවල් කරලා .සල්ලි එකතු කරලා මගෙ සිහිනයට අවා 😌එත් මට හිතෙනව මම මගෙ සිහිනය හදා ගත්තා කියල ඇති කියලා හින මනෙ ඉන වැරදි බව මට තෙරෙනවා ඔබ තුමාමගෙ පැහැදිලි කිරිම් වලින් 😔
@Anjanakeerawella283
@Anjanakeerawella283 Ай бұрын
මට නම් ඇත්තටම හිතා ගන්න බෑ .. මට වෙන්න යන අකරතැබ්බය ඔන්න මං දැන් අවබෝධ කරගත්ත .. බොහොම ස්තුති රංදික සහොදරයා ❤️💐
@sudharakarathnayaka7638
@sudharakarathnayaka7638 Ай бұрын
Opportunities use කරන තරමට මිනිස්සු success වෙනවා..😇🤝
@umeshanishadini6904
@umeshanishadini6904 15 күн бұрын
මගේ මහත්තයාට ගොඩක් ස්තූති කරනවා..මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සුවාට.රන්දික සර් ඔබට ජය..
@nipunawijesinghe5845
@nipunawijesinghe5845 Ай бұрын
නියමයි රන්දික අයියෙ. අැත්තටම ඔබතුමාව මුණ ගැහුණේ පෙර පිනකට කියලයි මටනන් හිතෙන්නෙ. මාරම වෙනසක් දැණුනා ජීවිතේ මේ Video එක බලල ඉවර වෙද්දි, ඉස්සරහට තව හුඟක් වෙනස් වේවි අනිවාරෙන්ම.මේ channel එකේ දාන හැම video එකක්ම බලල ඉවර වෙද්දි මට හිතෙනවා මේක තමයි මම දැනට බලපු හොඳම video එක කියලා.ඔබතුමා නොමිලේම සිදු කරන මේ මහඟු කාර්යයට මගේ මුලු හදවතින්ම අාදරය ගෞරවය පුද කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි බොහොමත්ම පින් ඔබතුමාට 🙏🫡🖤
@watercolorsusa
@watercolorsusa Ай бұрын
ස්තුතියි. ඔබේ දර්ශණය අපේ රටට අවශ්‍යම කාලයයි.
@mudithakodippili
@mudithakodippili Ай бұрын
කොහොම ස්තුති කරන්න ද... මට දැන් තියන ලොකුම ප්‍රශ්ණෙ මේක. ❤
@isharakavinda5625
@isharakavinda5625 Ай бұрын
තාම බැලුවෙ නෑ ඒත් මන් හිතන්වා මේ වෙලාවේ මට සුදුසුම video එකක් කියලා. අවු:22 මට, goal එක වෙනුවෙන් ගොඩක් දේවල් අත් ඇරලා, ඒක වෙනුවෙන් වැඩ කරලා හොදටම මහන්සි වෙලා නිකන් අතරමං වෙලා වගේ ඉන්නෙ මේ වෙලාවේ.(ඒත් අත් අරින්නේ නෑ)😅
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
Good luck ❤
@gihanchathuranga4479
@gihanchathuranga4479 Ай бұрын
සිරාවටම මමත්😔😔
@kavindadushan6757
@kavindadushan6757 Ай бұрын
අලුතින් දේවල් ඉගෙන ගන්න පුරුදු උනේ සර් නිසා . මේ දේත් මට කියන්න ඕනි කියලා හිතෙනවා ඒ නිසා මම කියන්න තීරණය කරනවා . 2023 මම අතික්‍රමණ පාඨමාලාව අවසන් කරපු ශිෂ්‍යයෙක් . කියන්න සතුටුයි වර්තමානය වෙද්දි මමත් තුන්වන කාණ්ඩයේ ඉන්නෙ පුද්ගලයෙක් . සර් කියල දුන්න සංකල්ප සහ වෙවලම් වර්තමානයට කොතරම් වලංගුද කියන එක අද්දකිමින් ඉන්නවා . ජිවිතය නැමැති මගේ කළු සුදු චිත්‍රය පාට කරන්න සර් දීපු පාට වලින් මම මගෙ චිත්‍රය පාටකරමින් ඉන්නවා. සර්ට ගොඩක් පිං 🙏 සර්ගෙ සියලු වැඩකටයුතු සුබ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@Geethanjana391
@Geethanjana391 Ай бұрын
මම මේ වීඩියෝවෙ ඉන්න පුද්ගල වර්ග 3න් 2ක් වෙලා ඉදලා තියෙනවා සහ ඉන්නවා.මේක ගොඩක් A/L ළමයිට වැදගත් වෙයි.මොකද පුද්ගලික පංති ගුරුවරු A/L වලදි මේ වීඩියෝ එකේ පලවෙනි කොට්ඨාශයේ අයව හැදන්න ලොකුවටම දායක වෙනවා.මම A/L පටන්ගත්ත කාලෙ ඉදන් ප්‍රථිපල එනකන් හිටියෙ පළවෙනි විදිහට.මට A3යි.මම ඉංජිනේරුවෙක් වෙන්නයි යන්නෙ කියල හිතන් හිටිය මුලදි.corona ආව,internet ප්‍රශ්න නිසා පංති වලට යන්න බැරි වුණා,මුදල් ප්‍රශ්නයි එක්ක exam කරා.chemistry c අනිත් දෙක ඉවරයි.හීන ඔක්කොම ඉවරයි කියල හිතුවා.ටික කාලයක් ගිහින් මන් තේරුම් ගත්තා A/L ආයෙ කරන්න ගියොත් මගේ වයස යනව කියල.මන් තීරණය කරා ජපානයට යන්න.මම course එක පටන් අරන් ටික කාලෙකින් මගේ පළවෙනි job එකටත් ගියා.එතන උපරිම මහන්සියෙන් වැඩ කරනගමන් japan භාෂාවත් ගොඩ දාගත්තා.මන් දැන් ජපානයට ssw යන්න අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරල ඉන්නෙ යන්න බලාගෙන.මන් ඒ අතරතුරදි තව job කරා.හැබැයි මගේ ඉලක්කය වෙනස් කරේ නෑ.දැන් ජපන් භාෂාව තව දුරටත් ඉගෙන ගනිමින් ඉන්නවා.මගේ හිනෙ ජපානයේ ව්‍යාපාරිකයෙක් වෙන එක.ඒකට මන් ගොඩක් දේවල් කරපු පොඩි job වලින් ඉගෙන ගත්ත ඒ නිසා දැන් මම තුන්වැනි කොට්ටාශයේ පුද්ගලයෙක් කියලා හිතනවා.ඔන්න ඕකයි මගේ කතාව.හැම්මෝටම ජය🎉❤. ගොඩක් වැදගත් video එකක්❤
@ruvindikaushalya2004
@ruvindikaushalya2004 Ай бұрын
ඔයා වගේම තමයී මාත් 2023 A/l කලා (bio stream ) l st shy result l CCS ,ඉතිම් mage dream l medicine ,but අපේ ගෙදර ප්‍රශ්නත් එක්ක මම තීරනය කලා මමම job l ක් කරලා සල්ලී හොයාගෙන මගේ dream l success කරගන්න ඕනේ කියලා ,ඒත් මටත් ඔයාට හිතුන දේම තමා මටත් හිතුනේ , මට හිතුනේ koreyan course l කරන්න .... ඉතිම් මන් දැන් exam 2 ම balance කරගෙන වැඩ ටික කරන් යනවා... ඉතිම් කට්ටක් කාලා ගොඩයන්න දගලන හැමෝටම දවසක හරියන්න ඕනේ .....❤️😊
@Geethanjana391
@Geethanjana391 29 күн бұрын
@ruvindikaushalya2004 අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නංගි.හැබැයි තාවකාලිකව ඔයා සල්ලි හොයන්න පටන්ගත්ත රැකියාවට ඇබ්බැහි වෙන්න එපා.ඉලක්කයේ ඉන්න.ඒක තමයි ඔයාට මට දෙන්න තියෙන උපදෙස.සියළු පැතුම් ඉටු වේවා 🤗❤️
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 28 күн бұрын
රස්සාවක් කරන්න ගන්න වයසෙ කට උඩ ඉන්න අපිට වැඩේ අනාගන්න කලින් මේ මසුරං දැනුම අරන් ආවට ඔස්ට්‍රේලියාවේ අපේ ප්‍රකට විභව වර්ධකතුමාට ස්තූතියි❤
@vihangapradeepa7540
@vihangapradeepa7540 Ай бұрын
සර්..... මෙ උගන්නන දේවල් සල්ලි වලට ගන්න බෑ... දැන් අපි දිහා බලන් ඉන්නවා වගේ කතා කරන්නෙ.... comment එකක් දාන්නේ සර් ගේ vedio බලල නිකන් යද්දි මදි කමක් වගේ එකයි❤
@ashininawodya
@ashininawodya Ай бұрын
ඇත්තටම මේ video එක මම වෙනුවෙන් ම නිර්මාණය වුන දෙයක් වගේ....මගේ සිතේ තිබුණු ගැටලු රාශියකට පිළිතුරු හමුවුණා..ඔබට බෙහෙවින් ස්තුතියි..❤
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv Ай бұрын
රන්දික අයියාගේ video එකක් බලද්දී ලොකු සැනසීමක් දැනෙනවා .... 🥰🥰🥰🔥
@happydreams5325
@happydreams5325 Ай бұрын
Stress management සහ මේ මොහොතේ ජීවත් වීම ගැන පුලුවන් නම් video එකක් කරන්න සර්.ගොඩක් අයට වටිනවා ඒක.අනාගතේ ගැන බයෙන්,අතීතය ගැන පසුතැවෙමින් ඉන්නේ නැතුව කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා.
@ArunaPrasadh-s9x
@ArunaPrasadh-s9x Ай бұрын
මේකට ගැල්පෙනම දේ තමයි හීනය තියා ගෙන වරතමානයෙ ජීවත් වීම,,එතකොට කොහොමත් අපිට යන්න ඕනෙ තැනට යනවා,,සියල්ල බාර ගැනීමට දරා ගැනීමට හුරු වෙනවා,,කිසි දෙයක් ප්‍රතික්ශේප කරන් නෑ,,වර්තමානයෙ ජීවත් වෙන්න
@DhanukaDilekana
@DhanukaDilekana Ай бұрын
ඇත්තටම ජීවිතේට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් විඩියොවක් ස්තුතියි ඔබතුමාට. 🙏
@ayeshrandimasenadeera8199
@ayeshrandimasenadeera8199 22 күн бұрын
Once, one of my mates said, "Don't just work for a company. Work for your self". I love what I do. Mr. Randika, your practices do really works and much needed for a society. Love your work.
@supunrulo3109
@supunrulo3109 Ай бұрын
බිඳවැටුණු හැමවෙලේම ඔබතුමාගේ vedio බලලා motivate වෙනවා ❤
@sheven7597
@sheven7597 Ай бұрын
හිතන්න උගන්වන විදිහනම් හරිම ප්‍රශංසනීයයි. අවුරුදු 3-4කට ආසන්න කාලයක් රාමුව, අතික්‍රමණය සහ අනිත් නාලිකා 2න්ම චින්තන රටාවන් හදාගන්න, ලෝකේ දිහා වෙනස්ම කෝණවලින් බලන්න ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි හැමදේටම, හැමෝටම.❤😊
@Jetta-jn
@Jetta-jn Ай бұрын
මේ මොහොතේ මගෙ ජීවන ගමනට මාරම වටින වීඩියෝ එකක් මේක.මමත් මගේ ඉලක්කයට යන ගමනේ එක් පියවරක් අවසන් කර දැන් නැවත රැකියාවකට යාමට සොයමින් ඉන්න කෙනෙක්.මේ විනාඩි ගානම මට කතා කරා වගේ මට හිතුනේ.ඔබතුමාට මම පින් දෙනවා ඒ සම්බන්ධයෙන්.මේ වීඩියෝව නිසාම මන් හෙට ගන්න තීරණය මට හරියටම ගන්න පුළුවන් වේවි.ජය වේවා ඔබට ❤😊
@danidunawanjana4880
@danidunawanjana4880 19 күн бұрын
ගොඩක් වටිනා vidio එකක් ජයවේවා .❤
@udadiganasiddhattha4817
@udadiganasiddhattha4817 Ай бұрын
බොහාම පින් රන්දික ගුරුතුමනි, This is very important for spiritual journey.
@fujiruzi3618
@fujiruzi3618 23 күн бұрын
සාමදානව අහන් හිටියා මටම කිව්වා වගේ thank you❤
@thilin-n2q
@thilin-n2q Ай бұрын
චැනල් එකට ඇවිත් තුන්වෙනි පාරට බැලුවෙ මේ 🌝...ආදරෙයි සර්.. ❤🫶
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 Ай бұрын
මගේ outmined එක නැවත මට ලබා ගැනීමට උපකාර කරන video එකක් Thankyou මහත්මයා ❤
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 Ай бұрын
බොහොමත්ම ස්තූතියි නිවැරදි මාරගය පෙන්වා දෙනවාට.
@anuradhaniroshan4749
@anuradhaniroshan4749 Ай бұрын
වෙලාවකට හිතෙනවා මේ video මටම හදපුවද කියලත්.. ඒ තරමට මගේ ඇතුලාන්තය මම කියවගන්නවා.. ජය වේවා...
@dilanrathnayake12
@dilanrathnayake12 Ай бұрын
මාරම වටින වීඩියෝ එකක්🙏 ආකර්ශන නීතිය ගැන මටත් ,සර් කිව්ව වගෙ ගැටලුවක් තිබ්බා ඒක නිකන් ටිකට් එකක් ඇදෙනකන් බලන් ඉන්නව වගෙ වැඩක්
@Pprclzforaab
@Pprclzforaab Ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි. අවශ්‍යම වේලාවේ අවශ්‍යම video එක ගේනවා.❤
@hgpraneeth9323
@hgpraneeth9323 Ай бұрын
මමත් ඔය කියපු කතන්දරේ ඇතුලෙ හිරවෙලා ඉන්න කෙනෙක්.මට තේරුම් ගියා මොනවද මම කරන්න ඔනෙ කියල.බොහොම ස්තූතී අයියට.ජයවේවා....!
@DileepaRasanjana
@DileepaRasanjana Ай бұрын
මං feild 2ක course කලාට දැන් ඉන්නේ වෙනම ජොබ් ඒකක.ඒ තාත්තා හොඳයි කියලා pansion ගන්න පුළුවන් කියලා මාව යොමු කරපු තැනක.අර කරපු දේවල් අපරාදේ කියලා දැන් හිතෙනවා. මට තාම හරියට මට හරියන feild එක තෝරගන්න බැරිව ඉන්නෙ.මන් 2ට ම ආස නිසා කළාට.කිව්වා වගේ part time හරි ඒ දේවල් කරන්න වෙනවා❤
@trainingisfun6141
@trainingisfun6141 Ай бұрын
ඉතාම වටිනවා කාරනය තේරුම් කරල දුන්නට තීරනයක් ගන්න බැරුව හිටියේ.. ඉස්ස්තූතියි මහත්මයා.....
@LahiruRoXx411
@LahiruRoXx411 Ай бұрын
ජිවිතේට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් මෙකනම් ..😊
@rangap.5208
@rangap.5208 Ай бұрын
මමත් මේ වෙද්දි මම නැවතිලා ඉන්න තැන ගැන ටිකක් දුකෙන් ඉන්න කෙනෙක්.. මේ විඩියෝ එක මට ලොකු පනක් දුන්න.. ස්තුතියි ඔබට.. ❤
@manjulakumara7036
@manjulakumara7036 Ай бұрын
බෙහෙවින්ම පින් ඔබ තුමාට❤ තෙරැවන් සරණයි
@manoribopitiya2744
@manoribopitiya2744 Ай бұрын
ඔබ හරි මම දිනයක් වෙන් කරන් මගේ සිහිනෙට යන්න ක්‍රමයක් හදා ගෙන තියෙන්නෙ 👍👍👍👊🏽👊🏽
@srimalhewavitharana
@srimalhewavitharana Ай бұрын
මේ වීඩියෝ එකේ පළවෙනි කාරණා දෙක කියලා තුන් වෙනි එක තව පොඩ්ඩෙන් පැහැදිලි කරන්නම් කියද්දිම, ඒ තුන් වෙනි එක මොකක්ද ඒ තුන් වෙනි එකේ නේද දැන් මං මේ ඉන්නේ කියලා හිතට දැනෙද්දි කට කොනින් පොඩි හිනාවක් ගිහින් මං මටම තට්ටුවක් දා ගත්‍තා ඔහොම යං කියලා 🤝 බොහොම ස්තුති රන්දික මහත්තයා ඔයා මේ සමාජේට දෙන දේවල් වලට, ඒ දෙවල් වල වටිනාකම කියලා නිම කරන්න ඇත්තටම බැහැ.. එකේ දෙකේ ඉන්න හැමෝටම කියනවා, තුනට ඇවිත් බලන්න ඒක practically හරි යනවාමයි. වගකීමෙන් කියන්නේ. හැමෝටම ජය වේවා 🥹♥️
@thushanjeevantha2728
@thushanjeevantha2728 Ай бұрын
නව ඇරඹුමක් ගන්න මේ වචන මාරම පිටුවහලක් උනා♥♥♥♥♥♥♥♥♥♥
@ishanuditha8499
@ishanuditha8499 Ай бұрын
වැරදි ගොඩක් කරල මාත්. හැබැයි දැන් හරි පාරෙ යනව කියල තේරුනා. බොහෝම ස්තූතියි ඔබතුමාට ❤
@nayanirasangi169
@nayanirasangi169 Ай бұрын
සර් මමත් මගේ සිහිනය හිතේ තියාගෙන වෙනත් ජොබ් එකක් කරන කෙනෙක්.සර් කියනවා වගේ අධික මාන්නය නිසා සරලව ඒ දේ ආරම්භ නොකර වසර ගානක් ඒ ගැන වද වෙවී හිටියත් මෑතකදී ජොබ් එක කරන ගමන් මගෙ සිහිනයට මූලික අඩිතාලම දැම්මා.ඇත්තටම කියනවා නම් ඒ දවසේ ඉදන් මන් මම කරන ජොබ් එකත් කලින්ට වඩා හොදින් කරනවා කියල දැනෙනවා.ඉතින් සර් කියනවා වගේ මටත් හිතෙන්නේ අපි සිහින ගැන හිත හිත ලතවෙනවාට වඩා පොඩියට හරි පටන් ගන්න එක තමයි වටින්නේ.ස්තූතියි සර් මේ වටිනා උපදෙස් වලට..❤🙏
@janithanuththara4280
@janithanuththara4280 Ай бұрын
22:58 ❤❤❤❤
@malindasenadeera3775
@malindasenadeera3775 Ай бұрын
💎💯🎉.බෙහෙවින් ස්තුතියි ඔබතුමාට,ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරනවාට🧢
@idea-one9337
@idea-one9337 Ай бұрын
ජිවිතේ හම්බුන වටිනම වීඩියෝ එකක් ❤️ ජයෙන් ජය අයියා❤️
@pasindugimhan5779
@pasindugimhan5779 10 күн бұрын
My paradigm shift about my career and the future! Thank you so much Mr. Randika and Happy new year!
@foveromw
@foveromw 17 күн бұрын
U are the one of the guy in my life who has done a lot of paradigm shifts in my mind and the way of thinking.
@ashi4401
@ashi4401 Ай бұрын
මේ video ek මට ගොඩාක් වැදගත් රන්දික sir❤🙏 ස්තූතියි 😊
@harshana.06
@harshana.06 Ай бұрын
ඔබතුමාට බොහොම පින් සමාජයට මෙහෙම උදව් කරනවට ❤
@nope-p6r
@nope-p6r Ай бұрын
25:21 seriously ❤28:29
@nope-p6r
@nope-p6r Ай бұрын
Mn balapu effective ma video ekk
@ChamodWicky-q3c
@ChamodWicky-q3c Ай бұрын
හිත හිත ඉන්න දේවල් ගැනම වීඩියෝස් දානකොට....🤎🥲
@foryou_foryou_
@foryou_foryou_ Ай бұрын
ඇත්තමයි විශ්ව ආකර්ෂණය පස්සෙ යන එක (පුමාණය ඉක්මවා) අපරාදයක් , උදේට හවසට විශ්වයට ස්තුති කරන්න ලැබී තිබෙන දේවල් සහ සෑම දේකටම නමුත් මට ඒව ලැබුන කිය කිය හිතන එක හරියන්නෙ නෑ මට මේ දේවල් පුලුවන් මම කොහොම හරි එය කරනව කියල හිතල වැඩ කරන්න ඕන😊
@erangakasun8526
@erangakasun8526 Ай бұрын
දැකීම සතුටක් රංදික සහෘදයා ❤
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
ජීවිතයට ගොඩක් වටිනවා මේ අවවාදය❤
@malakakavinda4722
@malakakavinda4722 Ай бұрын
මම හිතන්නේ මම ඉන්නේ තුන් වැනි සෙට් එකේ.මගේ පලවෙනි රැකියාව මං පටන් ගත්තා.මං හිතන්නේ මගේ දෙවැනි රැකියාවට සූදානම් වෙන්න මේකෙන් අත්දැකීම් ගන්නවා වගේම භාහිර උපාධි පාඨමාලාවක් කරන්නත් උත්සාහ කරනවා...
@giha....n8505
@giha....n8505 Ай бұрын
thanks mama thunweni pare inne eka mama dhannawa hodhata .කරන ධේ හරියට කරනවා ජොබ් එකේ .මම ඊලග මාසේ ජොබ් එකෙන් අයින් වෙන්න ප්ලැන් කරලා තියෙනවා එකට ඕනි ධේවල් ගොඩක් හදහල තියෙනවා මේ වෙනකොට .එකක් කිව්වොත් මම ඉස්සර හිතන් හිටියේ දහවසක් වැඩ කරොත් වරුවක් නිකම් ඉන්න ඕනි වගේ එක මම මේ වෙනකොට සති ධේකක්. ඒකාධිගට වැඩ කරලා පැය තුනක රෙස්ට් එකක් ගන්න ඕනි වගේ තැනට අරන් ඇවිල්ල තියෙනවා මේ මාසේ එක ඉස්සරහට ගන්න පුලුවන්ධ බලනවා . තැන්ක්ස් ගොඩක් වැරදි හධා ගත්තා මේකෙන් මම.තැනන් sir❤️
@imalmadhusanka3929
@imalmadhusanka3929 Ай бұрын
මං වැඩකරන්නේ ඉන්ජිනියරින් ප්‍රොෆෙශන් එකක් ඒත් ඒක නෙවේ මගේ හීනේ ඉස්සර ඉඳන් තිබ්බේ හොඳ පොටෝග්‍රැෆර් කෙනෙක් වෙන එක. ජිවිතේ ආසම භාවනාවක් වගේ ඇබ්බැහි උන විශයක් පොටෝග්‍රැෆි 😥 දැන් මම තව යාලුවෙක් එක්ක වීකෙන්ඩ් එකේ පොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ වැඩකරනවා. ඒක මාරම හිතට දැනෙන නිදහසක්❤️ සල්ලි තිබ්බනම් ලෝකේ වටේම පොටෝග්‍රැෆි ජර්නි එකක් පටන් ගන්නවා😳😳😳😳😳
@SudeshKusumsiri
@SudeshKusumsiri Ай бұрын
yamuda rawmak
@sajiyaprime6300
@sajiyaprime6300 Ай бұрын
මේ වෙලාවෙ වටිනම වීඩියෝ එකක් ❤
@IsharaUmayanga-v2v
@IsharaUmayanga-v2v Ай бұрын
වටිනා අදහස් ඔබ තුමාගේ ගොඩක් දේ ඉගෙන ගත්තා 🌹
@dilumthiwanthaamarasinha7659
@dilumthiwanthaamarasinha7659 Ай бұрын
ස්තුතියි සර් මට මේ දවස්වල තියෙන ප්‍රශ්ණයකට උත්තරයක් මේක ❤
@cdvlogs1483
@cdvlogs1483 Ай бұрын
Puluwannm every 2 weekswath me wage පුද්ගල සංවර්ධන හැකියා..sambandha video dannawa nam godak watinwa mr randika..thanks for this video..❤❤❤❤
@HMpapiya
@HMpapiya Ай бұрын
ඉතා වටිනා දේශනයක් ගුරුතුමනි
@vidurakalpana
@vidurakalpana Ай бұрын
නව ඇරඹුමක් ගන්න මේ වචන මාරම පිටුවහලක් උනා💗💥
@dineshgebbrial5027
@dineshgebbrial5027 Ай бұрын
❤❤❤❤ බොහොම තුතී ඔබතුමාට.මෙවෙනි වටිනා පැහැදිලි කිරීමට
@IsankaNironi-mh7of
@IsankaNironi-mh7of Ай бұрын
මගේ ජිවිතය අද වෙනස් වුනා සර් ඔබට ගොඩක් පින් ❤🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili 25 күн бұрын
Hemadamath wage Godak wedagath video ekak❤
@muthuperera6244
@muthuperera6244 Ай бұрын
කියන්න සතුටුයි මම තුන්වෙනි කාන්ඩයට අයිති කෙනෙක් ❤ස්තුති ඔබට මෙවෙනි වැඩසටහනක් කිරීම ගැන
@Navo.rock2023
@Navo.rock2023 Ай бұрын
15:11 ඉස්කෝලෙ යන ළමයෙක් විදියට මට chance එකක් දුන්නොත් මන් ඉස්කෝලෙ යනවා හැබැයි ඉස්කෝලෙ 9t වගේ පටන් ගත්තනම්... ඇත්තටම ගොඩක් ස්තූතියි මේ Video එකට මොකද මේ වෙලාවේ මගේ ඔලුව තියෙන ලොකු අවුලාක් ලිහාගන්න path එක මට පෙන්නලා දුන්නාට ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FIT_NURSE
@FIT_NURSE 28 күн бұрын
One of the best youtube program i ever listen 👌🔥hats off mister randika 👏🏽👏🏽👏🏽
@user-og4st4tc5d
@user-og4st4tc5d Ай бұрын
වෙලාවටම හරිම දේ දෙන්නේ කොමද සර්❤️ මම දැනටමත් මෙ පියවර තුනටම අතරමං වෙලා ඉන්න වෙලාවේ. ❤️🙏🙏 Thank you so much sir🙏
@vishstreaming2765
@vishstreaming2765 Ай бұрын
So good they can,t ignore you - kal newport ගෙ පොත මතක් උනා මේක බලද්දි.
@menukasampath-e3v
@menukasampath-e3v Ай бұрын
Thank you very much for this video that can really be a role model for life. 🙏
@sanjayproductions5651
@sanjayproductions5651 Ай бұрын
බොහෝම ස්තූතියි ඔබට හරිම පැහැදිලියි 😮
@tharindu_hashan
@tharindu_hashan Ай бұрын
This is a most valuable content for my life.I choose to see the world outside of my ego.I accept every oppertunity I get.Anyway, thank you very much for your explanation sir❤💯.
@GihanMihira-d5z
@GihanMihira-d5z Ай бұрын
Ethkota palwwni kathawe hatiyk ......attraction ...ආකර්ශනීය නීතිය .....kiyanne boruda❤ 26:47
@riogameplay6011
@riogameplay6011 Ай бұрын
රාමුවෙ සම්පූර්ණ video එකක් කරලා තියෙනවා රන්දික සර් එ්ක බලන්න
@DVijebahu
@DVijebahu Ай бұрын
Existential crises එක ගැන වීඩියෝ එකක් ඕනේ..
@Thisa-ks
@Thisa-ks Ай бұрын
ඔබට බොහෝ ම ස්තූතිය මෙයට
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 415 М.
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 94 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН