Rane Igilenna cover by Api Machan

  Рет қаралды 1,239,847

Api Machan

Api Machan

Күн бұрын

Singer - Milton Mallawarachchi
Cover by - Api Machan
Music - Ernest Soiza
Lyrics - Kularathna Aiyawansha
Contact us - 0777577790

Пікірлер: 709
@anuuranasinghe3892
@anuuranasinghe3892 5 жыл бұрын
අම්මෝහ්හ්...මෙහෙමත් රිද්මයක් ,,, සිංදු නලවන්න පුලුවන් රිද්මය තියෙන්නේ අපි මචංලා ගාව විතරයි ,,, ආවේණිකයි ,,,, 😍😍😍
@harshipathirana7689
@harshipathirana7689 5 жыл бұрын
Really really true... its unbelievable talent... Wonderful collection of SINHALA VOICES.. lookayama nalavana kalaavak own sathuva atha .
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 5 жыл бұрын
Man me kathawata 100% ekangai... yugaye bihi una supirima cover songs karana band eka kiwwoth niwaradi
@DhananjanaShehan
@DhananjanaShehan 5 жыл бұрын
@@neranjidhanushkidesilva6715 අනිවාර්යයෙන්ම
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Eknm aththa.....😘😘😘😍😍❤️❤️
@maheshikadilrukshi6929
@maheshikadilrukshi6929 10 ай бұрын
ඇත්තටම
@ironfist9785
@ironfist9785 5 жыл бұрын
ලයිට් ටික ඕෆ් කරලා, මේ සින්දුව දාලා ඇදට යන්න හිතුනේ මට විතරක් නෙමෙයිනේ. මරු මල්ලි.
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 4 жыл бұрын
Apitath hithunaa
@erandapushpakumara3708
@erandapushpakumara3708 3 жыл бұрын
Superb
@LahiruSumithrarathna
@LahiruSumithrarathna 11 ай бұрын
ආමල
@kaveeshathilakarathna8063
@kaveeshathilakarathna8063 5 жыл бұрын
මේ වගේ පරිසරයක සිංදුවක් කරන්න ස්වභාවධර්මයෙන් අවසරයක් තියෙන්නෙත් අපි මචන් වගේ ස්වභාවධර්මයට ආදරය කරන ගායකයන්ට තමයි...
@DhananjanaShehan
@DhananjanaShehan 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@damindakisala544
@damindakisala544 4 жыл бұрын
E koheda??
@rivindupesara4101
@rivindupesara4101 3 жыл бұрын
aththa kathawa
@kgcalvary
@kgcalvary 2 жыл бұрын
methanata api awa nuwaraeli gihin apahu colombo enakota marama lassana thanak thana nam hariyatama mathaka nh danna kenek innawanam kiyanna lasanai sinduwath😍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Aberdeen
@nimesharajapaksha4083
@nimesharajapaksha4083 Жыл бұрын
Aberdeeen water fall
@niroshanissanka2787
@niroshanissanka2787 2 ай бұрын
Ape nagare.ginigathhena.aberdeen
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මේ මල්ලිලා ලස්සනට කරලා තියෙනවා ලස්සනට ගායනා කරනවා... පරන රසයට බාධා නොකර... ඔයාලාට තෙරුවණ් සරණයි
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@maleeshahirushani1003
@maleeshahirushani1003 5 жыл бұрын
කීපාරක් ඇහුවද කියලා මටම මතක නෑ..ඒ තරමටම ලස්සනයි..අහන්න අහන්න තවත් පිස්සු වැටෙනවා..කොටින්ම කිව්වොත් අපි මචන්ලගෙ එක සිංදුවක් එක පාරක් ඇහුවොත් පුදුම විදියට ඒකට ඇබ්බැහි වෙනවා වගේ..හදවතට දනෙන්නම ඔබලා ගයන ගී ගැන කියන්න වචන නැති තරම්.තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අපි මචන් හැමෝටම💗💗👍
@shamenkaj
@shamenkaj Жыл бұрын
Ape Thaththata nam puduma kamaththak thiyenne ma sinduwata 🤘👌🤘👌
@narmadan3
@narmadan3 5 жыл бұрын
ඇස් , කන්, සිත සුවපත් කරන විලාශයක්.. අපූරුයි අපූරුයි
@thejanja8466
@thejanja8466 Жыл бұрын
මුල පටන් ගත්ත ගමන් මගේ හුස්ම හිර වෙලා ගියා වගේ දැනුනෙ ඒතරම් ලස්සනයි පට්ටම තමයි කියන්න වචන නෑ ලස්සනයි කොල්ලො තව තවත් ඉස්සරහට යන්න කියලා ප්‍රර්තනා කරනවා
@lakshmanfernando8799
@lakshmanfernando8799 Жыл бұрын
තනුවට කිසිම හානියක් නොකර ගීතයට දී ඇති නවතාවය කදිමයි. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතයට සවන්දුන්නා වගේ හැඟීමක් සිතට දැනුනා.
@chathurawithana5095
@chathurawithana5095 5 жыл бұрын
අතුරුගිරියේ කොල්ලෙක් ඉන්න එක ගමේ අපිටත් ගැම්මක් ......
@sumedhabneligama3780
@sumedhabneligama3780 5 жыл бұрын
මාර ලස්සන හඩවල් පහක්. සමහර සින්දු ඔයාලා කියනකොට තමයි තරුණ ළමයි අහන්නේ.මොකද තරුණ හඩට පොඩි ළමයි පවා හරිම කැමතියි. ඔයාලගේ හඩට අපේ ගෙදර අයගෙන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.ඔයාලට ඉදිරියටම යන්න මම සුභ පතනවා. I wish the young people like you to go forward as you do new things.🎼🎸🎼🎸🎼🎸🎼🎸🎼
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 4 жыл бұрын
ගමෙන් ලිවුමක් ඇවිල්ලා.. සින්දුව අපි මචංලගෙන් අහන්න ආඩයි☺️
@indunilapsara7516
@indunilapsara7516 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි..........ආයෙ ආයෙත් අහන්න හිතෙනවා.......location ekath supeeeeeeeeeerrr........good luck saho.....
@damithsanjaya7540
@damithsanjaya7540 5 жыл бұрын
Sahara flash fans and iraj fans.music kiyana de widinna unta pina na
@nadeegunawardana9294
@nadeegunawardana9294 5 жыл бұрын
නිසල් මල්ලී....ලස්සන වැඩක්.......
@thushinivithanage8571
@thushinivithanage8571 5 жыл бұрын
ගොඩක්ම ලස්සනයි මල්ලිලා.. ඇත්තටම ඔයාලගෙ සංගීතය ගායනය වගේම රූප රාමු හිත් නිවා සනසනවා.. බොහෝ දුර යන්න, කණ්ඩායම ම එකට ඉන්න... සුබ පැතුම් සමග හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා..
@bysujee3210
@bysujee3210 7 ай бұрын
සින්දු ව වගේම මගේ කුඩාකාලයේ එක් මතකයක් ඇබඩින් ඇල්ල හා ඒ ගම.
@janithruckshanhasintha1899
@janithruckshanhasintha1899 5 жыл бұрын
Eka godak therumak tyena sinduwak.eke theruma godak denena widihata lassanata oyala eka krla thiyenawa..suba pathanawa oyalata thawath me wage sindu idiriyatat apita ahanna oyalata sakthiya dairya lebenna kiyala... Punchi illeemak thiyenawa.. Puluwannm milton mallawarachchigema sindu dekak thamai, Gamane gim niwu eda.. Sinahawa atharin kadulak upanna.. Me sindu 2th puluwan karnna.🙏🎷🎸🎼🎵🎶🎧🎹🎤🎺🎻
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
No words to explain ,you have sung very well ,all the best for your future .
@kavishabandara7872
@kavishabandara7872 3 жыл бұрын
Background eka fatta song ekk fattta
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@krishadissanayake3169
@krishadissanayake3169 4 жыл бұрын
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ.... ලස්සනයි ගොඩක් .හිතට මාර සහනයක් දැනෙනව ඔයාලගෙ හැම සිංදු වටම .බුදු සරණයි පරිස්සමින් ඔයාල හැමෝම.❤❤😘😘😘
@lakshikasandamali1004
@lakshikasandamali1004 5 жыл бұрын
සමහර හැගීම් කියන්න වචන නෑ...මාර ලස්සනයි කිවුවම දැනෙනවට වඩා,පට්ට...කියුවම දැනෙනව ..මේක නම් පට්ට...really appreciate you putha..
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
අදයි ඔයාලව හොයා ගත්තෙ. හරිම ලස්සනයි. indian sanam වගේ. ගීත මරන්නැතිව කරන වැඩේ අගය කරනවා 👍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Sthuthi
@piumipriyadarshani359
@piumipriyadarshani359 4 жыл бұрын
නියමයි ඔයාලගෙ හැම සින්දුවක්ම.අමුතුම ලස්සනක් තියෙන්නෙ .❤❤කියන්න වචන නෑ .ඒ තරම් ලස්සනයි ❤❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
අපි මචන් පරණ සෙට් එකේ ගැම්ම නෑ.උන් සෙට් එක දැක් යක්කු එතන තමයි ගැම්ම ❤️
@shehandahanayake7529
@shehandahanayake7529 3 жыл бұрын
Aniwa
@Bonny0001
@Bonny0001 3 жыл бұрын
sirawatama
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
So sad to hear that. We ll try... Please keep listening. Thanks for the comment
@dulithabandara3190
@dulithabandara3190 3 жыл бұрын
Aniwa
@samudradesilva5984
@samudradesilva5984 3 жыл бұрын
Ethanath parana hemoma ne.wenas wela kattiya. Degolloma hodai ithin❤
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Api machan..kynne brand ekk...adareii...ayyala okkmtama...😘😘😘😘😘😍😍😍❤️❤️❤️
@indikachathuranga5693
@indikachathuranga5693 5 жыл бұрын
අම්මෝ මචන්ලට ගොඩක් පින්...👍👍 අමුතුම ලෝකයක් මැවුනා.. ආදරෙයි පැලෙන්න..😘😘😘❤️❤️ බුදුසරනයි තව ලස්සන ඒවා ඕන්.. මේ අහන්නෙ 20 පාර විතර
@sunethrabandara3940
@sunethrabandara3940 5 жыл бұрын
හීනෙන් වගේ ඇහෙන නෑහෙන පදපේළිවල දැවටුන සුගායනීය සප්තස්වරයට #Api machan ඔයාලගෙ හඬ මේ විදියට ගලපන එකම අගය කරන්නට අවැසි දෙයක්. There is no an argument, absolutely you have nobel voices. Keep going on. Always our warmly wishes with u.Triple gems bless u all...!!
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 5 жыл бұрын
පට්ට පට්ට...වීඩියෝ එනවා මදි සහෝ.. ආසාවෙන් බලන හින්දා වෙන්නැති සිංදු මදි වගේ. පුලුවන්නම්. තව වැඩියෙන් වීඩියෝ ටිකක් කරන්න...👍👍👍
@chandaniliyanage5317
@chandaniliyanage5317 5 жыл бұрын
සුභ පැතුම් දරුවනේ 👏👏 ඔය වගේ වටිනා නිර්මාණ තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
Mawa sub karannako pls
@edirisinghadelmo8072
@edirisinghadelmo8072 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@harshipathirana7689
@harshipathirana7689 5 жыл бұрын
Wonderful... sensible.. graceful.. un forgettable.. NATURE... incomparable.. Colours.. blending... VOICES... golden.. oooooooops .. i think I'm getting MAD ... no words to admire about you.. Nothing in my hands... feel like hugs with lots of love... bottle up congratulations.. with one word.. EXCELLENT... who gave this beauty to you my brothers.. 💙💜👍
@vajiramadhuranga821
@vajiramadhuranga821 3 жыл бұрын
Meaka raata nindata yaddi ahala balanna supirima feeling eakak danenawa...adarei godaak
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@nadeeshani4324
@nadeeshani4324 5 жыл бұрын
අපි මචං..හැමදාමත් වගේ මේකත් ගොඩක්ම ලස්සනයි..ජයවේවා 👏👏
@prabuddhikadewagiri6035
@prabuddhikadewagiri6035 5 жыл бұрын
Lassanai.Hamadama ahanawata wada wenas.Jaya wewa......
@madhawaviduranga2105
@madhawaviduranga2105 5 жыл бұрын
තිවංක මල්ලි යාලුවෝ ටික අරං ගමේ ඇවිත් වගේ.. ලස්සනට වැඩේ කරල මචංලා. එල..
@samithasenaka6648
@samithasenaka6648 2 жыл бұрын
විශිෂ්ඨයි.හරිම භාවාත්මක යි.සොඳුරු හඬවල් වගේම පරිසරයත් හරිම සොඳුරුයි.ජයවේවා .. 🙏❤️ (Journalist - Samitha Aluthgamage.)
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
ස්තූතී
@namalfernando1637
@namalfernando1637 5 жыл бұрын
Niamai saheenna kalekin lassana sinduwak api machan niamai.
@sulekamadawala3175
@sulekamadawala3175 5 жыл бұрын
විදින්න පුලුවන් හිත පිරෙන විදිහට...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...කියන්න වචන නැති තරම්...
@priyanka5708
@priyanka5708 5 жыл бұрын
Woow woow woow...eka denuna godak hithata.lassanai .
@rickyandrasan8433
@rickyandrasan8433 5 жыл бұрын
Ekanma lassanai sahodarawo set aka ubalaga sindu album akak adumada
@tspradeepafernando7356
@tspradeepafernando7356 5 жыл бұрын
Kiyanna wadan na 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💕💕💕❤️🖤💖💔harima ලස්සනයි හැමදෙනාටම jayen ජය වේවා
@malkanthiperera9607
@malkanthiperera9607 3 жыл бұрын
Wow amazing beautiful location you.all. have sweet. Voiceses to sing. Peace fully songs Thanks
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@kushanishaveena6842
@kushanishaveena6842 4 жыл бұрын
Nice patta voice tika niyamai......ela😁😁😁
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
Wow! Lovely start. Very nice location too. While enjoying the song went to s dream trip to the location. That's the unique feature of your videos. Thank you for relaxing after a hectic day.
@channadasun277
@channadasun277 Жыл бұрын
ඔය තැන මාරම ලස්සන තැනක්....වතුර පට්ට සීතලයී...හැබැයි වගකීමෙන් කියන්නේ පරිස්සමෙන් නාපල්ලා...මාවත් ගිලෙන්න ගියා😢😢😢
@fiyonamandara1273
@fiyonamandara1273 5 жыл бұрын
Danena hagima kiynna wachana nehe.....ahamben dakala baluwe....okkoma sindu tika baluwa...attatama lassanai,,oyalage consept ekin ekata wenas...harima nawum.....
@dilanichristeen4926
@dilanichristeen4926 5 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ. හරිම ලස්සනයි, පුදුමාකාර සැනසිමක් දැනෙනවා සින්දුව අහනකොට. ඒ වගේම Location එක නම් පුදුම ලස්සනක්. ඇත්තටම හිත නිවි සැනසෙනවා මේ ලස්සන තැන දකින්න කොට ඔයාලගෙ කටහඬවල් ඇහෙන කොට. ගොඩාක් ස්තුතියි ඔයාලට මේ වගෙ ලස්සන නිර්මාණය කරලා මොහොතකට හරි රිදුණු හිත් සුවපත් කරනවට. අනික් අය නැති අඩුවත් දැනෙනවා, විශෙෂයෙන්ම හර්ෂගේ කටහඬ. එයාල එක්ක ඉක්මනින් තවත් ලස්සනම සිංදුවක් ඉක්මනින්ම අහන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. ගොඩාාාාක් ස්තුතියි ඔයාලට. ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න ඔයාලට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍❤️💯
@niroshidodamwala9425
@niroshidodamwala9425 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් සැරයක් බැලුවා ආදරෙයි ගොඩාක් ඔයාලාට
@aselamalawa
@aselamalawa 5 жыл бұрын
මම වීඩියෝ එක බලන වෙලාව පාන්දර 1.11යි.. හම්මෝ.. සම වැදිලා ඇහුවෙ කාලෙකින් මෙහෙම ලස්සන සිංදුවක් ඇහුවමයි. වීඩියෝ එකත් නියමයි .. සුභ පැතුම් ඔයාලාට..
@gimhanmaxwell
@gimhanmaxwell 5 жыл бұрын
ගෙදර කට්ටියත් සතුටු උනා මේ සින්දු ටික අහල. Thanks ban
@ravindunethmina-xs7dk
@ravindunethmina-xs7dk 9 ай бұрын
එකෙම්ම සුපිරියක් හලෝ❤
@rocksohan2607
@rocksohan2607 3 жыл бұрын
මෙ සෙට් එක ඇරෙන්න වෙන කවුරුත් ගැලපෙන්නේ නෑ අපි මචං එකට😍😍😍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
,🙄🙄🙄🙄🙄
@ayeshasadamali6557
@ayeshasadamali6557 Жыл бұрын
තව නොසිටීද ලොවේ ජීවිතයේ අරුමේ......🎉🎉🎉🎉🎉
@nimeshasandamali5809
@nimeshasandamali5809 5 жыл бұрын
koitaram band awat oyala tamai supirima.. sinduwe niyama kala rasaya araksha krala..
@shehanedirisinghe9136
@shehanedirisinghe9136 5 жыл бұрын
Best of luck ....supirima wadak..budusaranai
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රෑනේ ඉගිලෙන්න ඕන දෑස පෙනෙනා ඉමේ, විහඟුන් වාගේ පියඹා පාවී මේ ඟං තෙරේ.....💞 පායා ඈත පායා විසිරේ හිරුගේ චායා// පිපි මල් නොතලා පිණි වැල් අතුරා සේයා මැවෙනා උදේ......💞 පාවි ඈත පාවි පවනේ සැලෙනා රාවේ// දිය රැල් අතරේ හැඟුමන් කිමිදේ මේ ගී ගයනා හදේ.....💞 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
Oyawa sub kala mawath sub karannako pls...
@hasithjayarathne3660
@hasithjayarathne3660 5 жыл бұрын
nayani Nandasiri මුවේ වෙනුවට උදේ කියලා නෙමෙයි ද එන්න ඕනි ...
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
@@hasithjayarathne3660 ඔයා හරි "උදේ" කියලා තමා එන්න ඕන, ස්තූති ඒ ගැන කීවට🙏👍
@chamaramudannayake546
@chamaramudannayake546 5 жыл бұрын
Ape sharein thiyeddi me sinduwa dala prashna kathakrnne ❤ e tharam hithata wadinawa
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 5 жыл бұрын
Goda kalekin maraganna visual nathiwa lassana song ekak . Excellent boys
@anuradhasampath2584
@anuradhasampath2584 5 жыл бұрын
Api machan, lassana supiry cover ekak. Thawath rahata covers krnna suba pathum.
@ismaththee6674
@ismaththee6674 9 ай бұрын
very nice... Great...
@pradeepagimhani9973
@pradeepagimhani9973 2 жыл бұрын
harima lassanai malli thawa thawa idiriyata yanna budu saranai
@aselarathnayaka593
@aselarathnayaka593 3 жыл бұрын
Kohada aiya ma ❤️😍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Aberdeen falls
@malkilokuge1498
@malkilokuge1498 5 жыл бұрын
Wow excellent 💖💖💖💖 lovely voices nice location superb 👍👍👍👍👍👍👍👍 wish u all the best. 💓t 💖💖💖💖lovely voices
@jayangadayarathne5878
@jayangadayarathne5878 11 ай бұрын
පටන් ගන්න කෙනා තමා ලස්සන ම ❤
@navodyachathuminasathyanja6741
@navodyachathuminasathyanja6741 5 жыл бұрын
Niyamai..location ekai cover ekai dekama supiri
@anushaperera3354
@anushaperera3354 5 жыл бұрын
අනේ හරිම ලස්සනයි ..හරිම සුන්දරයි අපි මචං ලගේ සිංදු .. මගේ ආසම සෙට් එකක් 😊😊💕 සුබ අනාගතයක් ..
@edirisinghadelmo8072
@edirisinghadelmo8072 4 жыл бұрын
💔💔💔💔
@eshaiddamalgoda692
@eshaiddamalgoda692 5 жыл бұрын
මම ආසම බෑන්ඩ් එක 😍😍😍 ඔයාලා 😍😍😍😍
@arroundrocker
@arroundrocker 5 жыл бұрын
api machannam aye mona kiyannadaaa....supppaaa tamai...
@hasithawitharana8455
@hasithawitharana8455 5 жыл бұрын
නියමයි ♥️ balancing lassanata tiyanava ජය වෙවා
@imaliamarasekara7884
@imaliamarasekara7884 5 жыл бұрын
Sinduwath marama marama lassanai....eh parisarayath marama lassanai..eka koheda tiyenne kiynnako danna kenek..
@chamalichamali4838
@chamalichamali4838 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් මම ආසයි ඔයාලගෙ සින්දු ඔක්කොටම
@smalshani4264
@smalshani4264 4 жыл бұрын
*** MARAMA LASSANAI.amazing... #attraction #location🌸🌸🌸
@DP-ih7ow
@DP-ih7ow 4 жыл бұрын
Thaamath ahanawa.... Hamadaamath ahai.... Kohomada e hageema kiynne ... Mmmm marenakm ahanna puluwan.... ♥️♥️♥️♥️👍👍👍
@endekababa1098
@endekababa1098 Жыл бұрын
❤I don't even remember how many times I listened to all your songs
@dishnahewasiriwardena9630
@dishnahewasiriwardena9630 3 жыл бұрын
සින්දු අතරින් ගොඩක් ම ලස්සන සින්දුව ක්‌.... හදවතින් ම ප්‍රර්ථනා කරනවා ඔයාලා සියලු දෙනා ට 🙏 ලස්සන ට සින්දු කියන්න... 💕
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@achinibandara.2289
@achinibandara.2289 5 жыл бұрын
niyamai......love u api machang❤❤❤❤
@shanthianoma4886
@shanthianoma4886 Жыл бұрын
හරිම ලයාන්විතයි.. ❤❤ ඇත්තෙන්ම හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි
@gayankarunasena164
@gayankarunasena164 4 жыл бұрын
මම ඔතනට ගියා.ඩ්‍රොනෙ ශොට් එක සුපිරි
@kuviniprabashini6408
@kuviniprabashini6408 Жыл бұрын
තාමත් අහනවා ආසාවෙන්❤
@kasunsenevirathne1343
@kasunsenevirathne1343 4 жыл бұрын
Great work "Api Machanla"...Very Nice
@SriFlavours
@SriFlavours 5 жыл бұрын
Api Machan # All round excellent performance well done keep it up and I really enjoyed.
@sithumina1133
@sithumina1133 5 жыл бұрын
Sri Flavours # strongly agreed
@sithumina1133
@sithumina1133 5 жыл бұрын
Sri Flavours 😍😍👌👌👌
@salalihinikavi7101
@salalihinikavi7101 5 жыл бұрын
Harima rasata gayanawa
@sampathsri9660
@sampathsri9660 5 жыл бұрын
Excellent brother's
@sivaneation5747
@sivaneation5747 5 жыл бұрын
@@sampathsri9660 bro
@vajiramadhuranga821
@vajiramadhuranga821 3 жыл бұрын
Supiri..ayyee ahan innath aasai..adarei
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@සිංදුවිතරමයි-ග6හ
@සිංදුවිතරමයි-ග6හ 4 жыл бұрын
Asama eka bro....😍😍😍😍
@shiwanthipalipana353
@shiwanthipalipana353 5 жыл бұрын
නියමයිනේ ..හරිම ලස්සනයි .සුභ පතමී ඔයාලාට..👏👏👏
@shan7574
@shan7574 5 жыл бұрын
Godak lassanai. ... Good luck....!
@bimsaranimnadh4236
@bimsaranimnadh4236 Жыл бұрын
don't know how many times I listened to this song... amazing ..
@nimhim5007
@nimhim5007 5 жыл бұрын
Ane oyalage song goodk lassanai aiye nidahase ahagena inna puluwan godak adarei oyalata love you 👍
@ayeshafernando6659
@ayeshafernando6659 5 жыл бұрын
Soul touching You all have magical voices All the very best!!!!!!!
@ashw730
@ashw730 5 жыл бұрын
Wow... another nice video.... තෙරුවණ් සරණයි ඔයාලා හැමෝටම...
@madhdamm2888
@madhdamm2888 5 жыл бұрын
wow........excellent ...........mind blowing.....love you guys....
@sandurathnayake143
@sandurathnayake143 5 жыл бұрын
Wow guys it's really amazing All the best Heart touching voice
@nadeeshaperera7941
@nadeeshaperera7941 Жыл бұрын
වෙනස් වෙනසක් ... හිත සන්සුන් ❤❤❤
@ApiMachan
@ApiMachan Жыл бұрын
❤️❤️❤️❤️
@sharmi6955
@sharmi6955 5 жыл бұрын
Mama asama sinduwak...🍃🌹🍃🌹👍👍 Harima lassanay.
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
Mawath sub karanna pls...
@විහගියශෝධරාඑදිරිසිංහ
@විහගියශෝධරාඑදිරිසිංහ 5 жыл бұрын
හරිම ලස්සනයි. වෙනම ලස්සන ලොවකට අරන් ගියා. ❤️
@upulsamantha7263
@upulsamantha7263 5 жыл бұрын
විහගි යශෝධරා එදිරිසිංහ kauda m
@nethsara_Weragoda
@nethsara_Weragoda 5 жыл бұрын
Congratulations Api Machan
@ashikadilni2192
@ashikadilni2192 5 жыл бұрын
What amazing songs you guys are selecting including the places(Aberdeen Falls)So nice to see you all in blue which matches with the backgroud👍🏻👍🏻😘😘
@dinatokyomax
@dinatokyomax 5 жыл бұрын
අම්මෝ...ඇඟ හිරිවැටිලා ගියා බන්. පට්ට
@rickallon8697
@rickallon8697 5 жыл бұрын
eakanam hadawathatama danuna sahodaraya jaya wewa oba semata
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
It's very beautiful place .. amazing ... How beautiful my motherland .I miss you... thanks for the nice song .. .. May the triple Gem bless you all 👍👍👍
@shashiprabhani1252
@shashiprabhani1252 2 жыл бұрын
භාවනාවක් වගේ. ඇත්තටම හරිම ලස්සනයි. Good luck ❤️
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,6 МЛН
Rane Igilenna One (DNBeats Remix)
3:50
DN BEATS
Рет қаралды 1,4 МЛН
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН
Kandu Para - Covered by Api Machan
3:04
Api Machan
Рет қаралды 1,5 МЛН
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,3 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,9 МЛН