එකම විදිහ, එකම හැඩය, එකම කොණ්ඩය - හැමෝම කතාවෙන අලුත් නිළිය, කාත් එක්කද බලන්න | සුහන්දි උපෙත්මා වෝසදි

  Рет қаралды 106,686

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 351
@ranganadesilvaofficial
@ranganadesilvaofficial Ай бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ අශේන් දුල්සර, ඔබයි. @AshenDulsara-e8y අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@prabhavichandima6474
@prabhavichandima6474 Ай бұрын
සපුගස්කනද විශාකා විදුහල
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Ай бұрын
Aiyo api comment dammata apita kawadawath nane ane 😢😢😢😢😢
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Ай бұрын
Sapugaskanda Vishaka Vidyalaya ❤❤❤
@sachinirodrigo9339
@sachinirodrigo9339 Ай бұрын
Sapugaskanda Vishaka Vidyalaya
@niroshaalahakoon609
@niroshaalahakoon609 Ай бұрын
Sapugaskanda vishaka vidyalalaya
@vitztoyota8712
@vitztoyota8712 Ай бұрын
හරිම ලස්සන පරිපුර්ණ රෑපයක්. හරිම චාම ඔය විදියට දිගටම චරිතේ රැකගෙන ඉන්න මිශෙල් වගේ
@chandrakumari4240
@chandrakumari4240 Ай бұрын
❤❤❤අනේ රැල්ලට යන්න එපා. මිශෙල් වගේ .ඉන්න වෙනස් වෙන්න එපා තෙරුවන් සරණයි .ඔයාටත් මිශෙල්. දෙන්නටම බුදු සරණයි ආදරෙයි
@rannyranny2579
@rannyranny2579 Ай бұрын
නිහතමානී පවුලක් ආසම කරන චරිතයක් සුගන්දි හරිම ලස්සනයි ආදරේයි හැමදාම ❤❤❤❤
@thilangikulathunga2082
@thilangikulathunga2082 26 күн бұрын
සපුගස් කන්ද විශාකා බලිකාව
@sisirabala6099
@sisirabala6099 22 күн бұрын
Gorgeous Daughters and Mother. Suhandi is a very talented girl. I watch all her tele-dramas. Wish her all the very best for a wonderful future. Greeting from USA.
@maleesha778
@maleesha778 Ай бұрын
තුන්දෙනාම හරිම ලස්සනයි...ප්‍රියමනාපයි...❤❤❤ සුහන්දි හරිම සිරියාවන්තයි...ලස්සන,අව්‍යාජ සිනහවක් තියෙන්නෙ...ඒ වගේම සුහන්දි ගොඩාක් දක්ශයි...Acting,dancing වලට වගේම teaching වලටත්...සුහන්දි අපිට ඒ කාලේ commerce teach කරනවා...ඒ කියා දෙන විදියට මාර විදියට තේරෙනවා කියා දෙන දේවල්...ඔය ස්වාභාවික ලස්සන රැකගෙන ඉස්සරටම යන්න සුහන්දි...හදවතින්ම සුබපතනවා❤❤❤❤
@ThilakaKumari-yt6eu
@ThilakaKumari-yt6eu 11 күн бұрын
❤.ආදරෙයි මැනික .බුදුසරණයි ඔයාට ඔහොම ඉන්න වෙනස් නොවී
@SashenAdeesha
@SashenAdeesha Ай бұрын
හරි ම ආද‍රනිය පවුලක් සුගන්දි ඔයාට තියෙන්නෙ .පවුලවගේම ඔයාවත් රැක ගෙන ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබේවා ❤❤ ආදරෙයි අපි.හැමදාම ත් ඔයාට ❤️❤️
@RanjithKumara-n1z
@RanjithKumara-n1z 28 күн бұрын
තුන් දෙනාම ලස්සනයි See you ටෙලි නාට්‍ය අනිවාර්යයෙන් බලනවා දුවේ ඔයා හරිම ලස්සනට රගපානවා ඔයාට ලස්සන අනාගතයකට සුබ පැතුම් ❤️❤️❤️👌
@lalithapadmini2507
@lalithapadmini2507 Ай бұрын
ඉතා ප්‍රියමනාප දියණියක්... සුබ අනාගතයක් දුව.❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
හරිම පිලිවෙලයි ඇදුම් තුන්දෙනාගෙම❤
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
සෝබා දහමට ලස්සන ගැණු දරැවේක් ..❤❤ඇයගේ සිනාවට මම හරි ආසයි❤❤
@YasminSallay
@YasminSallay Ай бұрын
සුහද.සිතක් ඇති ❤හරිම ලස්සන සිනාව ක් තියෙන ලස්සන ගැහැනු ලමයෙක් දක්ශයි හිනාවුන ගමන්මයි 😍😍දක්ශතාවයන්ගෙන් .ඉදිරියට ටම යන්න ලැබෙවා සියලු පැතුම් ඉටුවෙව සුභ අනාගතයක් දුවේ
@rubyadhikari1657
@rubyadhikari1657 Ай бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි තෙරුවන් සරණයි 💖💖💖
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Ай бұрын
අනේ හරිම ශෝක් පැටික්කි..නම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න දෝනියේ...තෙරුවන් සරණයි❤️
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Ай бұрын
අම්මා මාර ලස්සනයි නේ😊...තුන්දෙනාම ලස්සනයි ඉතින් ..❤❤❤
@sandyaabeysooriya393
@sandyaabeysooriya393 Ай бұрын
අම්මා ලස්සනයි ....දුවලා දෙන්නත් වෙනම ලස්සනක්...බුද්ධිමත්ව ඉදිරියට යන්න ...❤️❤️❤️
@InduBasnayaka-f9o
@InduBasnayaka-f9o 12 күн бұрын
හරිම ලස්සනයි සුන්දරයි හැමදාමත් ඔය විදියට ඉන්න ❤❤
@chandramanamperi4607
@chandramanamperi4607 Ай бұрын
ලස්සනයි ,,සුන්දරයි ..🎉ආකර්ශනිය.සිනහව..හැමදාම ඔහොම ඉන්න දුව. හැමෝම කැමති ඔයාගෙ චාම්බවට.... ❤️❤️❤️
@chandrak2249
@chandrak2249 Ай бұрын
මම කැමති ඔයාගෙ සින්දු ටෙලිනාට්‍යයට.ඔබට දුර ගමනක් යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණ ලැබේවා දියනිය ඔබට සහ පවුලේ සැමදෙනාටම .
@murin4754
@murin4754 Ай бұрын
සුහන්දි හැමදාම නිහතමානීව ඉදිරියටම යන්න ඔයාට ජේසු පිහිටයි මැණික
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds Ай бұрын
නංගිත් ලස්සනයි ..දක්ශයි..අම්මත් ලස්සනයි ..සුහන්දි ඔයා නම් පිස්සුවක්..කතාව පුරාවට ඔයාගෙ හිනාවමයි හොයන්නේ..අඩන ඒවා එපා 😢..හිනාවෙද්දි ..නම් පිස්සුවක් මයි..මාත් ඉල්ලලවා..අනේ ඔය විදිහට ම ඉන්න..හරිම අහිංසක ඉල්ලීමක්...❤❤❤❤❤
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c Ай бұрын
හරිම ලස්සනයි සින්දු සී යූ හරිම ලස්සනයි රඟපෑම ඔයත් ගොඩාක් ලස්සනයි ආදරෙයි❤❤❤❤
@shaniekanayake8996
@shaniekanayake8996 Ай бұрын
නංගිට ලස්සන කටහඬක් තියනව.. එයා සිංදු කියද්දි ආදරෙන් වබලන් ඉන්න අක්කෙකුත් ඉන්නව❤
@priyanigunarthna6677
@priyanigunarthna6677 Ай бұрын
ඔයා ලස්සනයි දුව හරිම චාම් ඒ ස්වාභාවික ලස්සන හැමදාටම තියාගන්න ජීවිතය ජය ගන්න ලස්සන චරිතයක් ඉගෙනීම යන දෙකම හොදින් හදාගන්න ❤
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
අපි අශාම නිලියක් හරිම නිහත මානි ⁣ෙක්නේක් අනිත් අය වගේ නේමෙි ලස්සනයි ඔයාගේ පවුලේ අයටත් ඔබටත් තේරැවන් සරනයි
@KanthiRanathunga-ok7ev
@KanthiRanathunga-ok7ev Ай бұрын
හරිම ලස්සනයි පැමිලි එකම බුදුසරණයි හැමෝමටම ආදරෙයි
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
හරිම ලස්සනයි පුතේ ආදරෙයි ❤❤❤❤
@bbdndjdkd
@bbdndjdkd Ай бұрын
okkotama wada amma lassnai
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
අම්මා දැන් ඉන්න ගොඩාක් නිලියන්ටත් වඩා ලස්සනයි.....❤🎉
@kamalajewa
@kamalajewa Ай бұрын
Beautiful talented girl ❣️🤩 සිනමාවට ඔබිනම රූපයයි
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
ලස්සන යි.ආදරේ .හැමදාම ත්❤❤❤❤❤❤❤
@tanujalanka4024
@tanujalanka4024 Ай бұрын
ගොඩාක් සතුටුයි දරණගම විද්‍යාලයට ගිය දරුවෙක් මගේ තාත්තා අම්මා ඉගෙන ගත්තු පාසැල
@chandrikagamage901
@chandrikagamage901 Ай бұрын
ආසීර්වාද කරනවා දුවට ❤❤😊
@damayanthiperera2549
@damayanthiperera2549 28 күн бұрын
May all yr dreams come true, Suhandi, so glad that U will continue yr higher education, keep it up, also sharpen yr skills, language skills, etc Best wishes n many blessings
@Its-me-D126
@Its-me-D126 Ай бұрын
අම්මා වගේ ම ලස්සන දුවලා දෙන්නෙක් 🥰❤ මටත් ඉන්නව දුවලා 4 දෙනෙක්,හැබැයි එයලා තාත්තා වගේ ඉන්නෙ 😕
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
මිශෙල් ඔයා ඔහොම ම ඉන්න ❤❤හරිම ලස්සන යි හදවතින්ම කියන්නේ කවදාවත් ඔය නිහතමානී කම සරල බව අපි ට ඕනි ඔයාගෙ අම්මා ත් හරිම ලස්සන යි ❤❤බුදු සරනයි ඔයා හරිම දක්ශයි
@OsudhiAyodya-xd2bp
@OsudhiAyodya-xd2bp Ай бұрын
මිශෙල් නෙවෙයි මෙයා
@sakyarakilaryan642
@sakyarakilaryan642 Ай бұрын
මට එයා දැක්කම නයනා කුමාරි මතක් වෙන්නෙ.චාම් ලස්සනක් තියෙන්නෙ❤
@pmdon3219
@pmdon3219 Ай бұрын
Beautiful program, Rangana.... Suhandi... you are absolutely gorgeous. Keep your natural beauty forever ❤
@wasasajee729
@wasasajee729 Ай бұрын
අම්මා ලස්සනයි ඔක්කොම ට වඩා
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Ай бұрын
අනේ මම හිතුවේ නයනතාරා කියලා. ඒ වගේමයි
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
මාලනී ෆොන්සේකා ගෙ අඩුව පුරවන්න ඒ පෙනුම ආදරෙයි සුදූ
@gayanichampika7617
@gayanichampika7617 Ай бұрын
රංගන අයියේ තව තවත් හොදින් ඔයාට ඉදිරියට යන්න ලැබේවා සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලය
@visakasriyani8180
@visakasriyani8180 24 күн бұрын
ලස්සනයි තුන් දෙනාම
@Podda-mi9hz
@Podda-mi9hz Ай бұрын
නිහතමානී මැණික මම හරිම ආස නිලියක් මම ගෙඩාක්ම ආසයි ඇත්තටම ජතුරන්ග මල්ලියා යි සුහංදි නංගියා යි ඇත්තටම ආදරේ වන්තයෙ වෙනවා නමි ඇත්තමයි මම ඒ දෙන්නාට මාරම ආසයි ආදරෙයි
@ChampikaNilmini-z8s
@ChampikaNilmini-z8s Ай бұрын
හරිම ලස්සන නිහතමානී family ekak.♥️♥️
@Priya-lw2yf
@Priya-lw2yf Ай бұрын
හරිම ආදරනිය දුවක් පරිස්සමෙන් වැඩ කට යුතු කර ගන්න උතුම් දළදා සම්දු පිහිටයි
@upaliwijesiri5780
@upaliwijesiri5780 Ай бұрын
අමිම දුවලට වැඩිය ලස්සනයි මම හිතුවෙ ජානකි කුරැකුල සුරිය කියල.
@dammihettiarachchi5290
@dammihettiarachchi5290 Ай бұрын
Dearo හැම ෂොප් එකේම නෑ මහරගම තියෙන තැනක් කියන්න සහ මේ නිළිය සුහාන්ති හරිම ලස්සන හිනාව එයා හිනා වෙන්නේ ඇස් දෙකෙන් ඒකයි ලස්සන බුදු සරණයි දුව ඔයා දිග ගමනක් යන්න හොඳින්
@chandragunartthna3079
@chandragunartthna3079 Ай бұрын
අම්මා ලස්සනයි ගොඩක් විශාකා සිරිවර්දන වගේ
@chandrikadesilva178
@chandrikadesilva178 Ай бұрын
ගෑණු ළමයි ඇයි මේ මල පනිනවා කියන්නෙ...ඒ වචනයේ තේරුම හරියටම දැනගෙනද පාවිච්චි කරන්නෙ...රංගනටත් කට උත්තර නැතුව ගියා..
@indrafernando8435
@indrafernando8435 Ай бұрын
Duwa oya harima lassanimama oya enna charita harima aadaerniyai Ape rate babalana star keneku wenna Budu saranai duwa🎉🎉🎉❤️
@NaimaHassen-qx6zj
@NaimaHassen-qx6zj Ай бұрын
😂 verygood
@siherath1385
@siherath1385 Ай бұрын
No doubt at all she will be best of all.in the near future as she is having all the features of being so. Looking so talented. Looking so smart... Very rare to find a little girl of this calibre with such acting capabilities. Yur path is visible n clear. GOD BLESS YOU DEAR LITTLE. GEM.
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg Ай бұрын
මම හරිම ආසයි ❤❤❤❤❤
@Gamer-ng3oo
@Gamer-ng3oo Ай бұрын
Man hari asa kenek....harima cham...lassana kondayak thiyenawa....charithaya gunayahapath kama rakagena idiriyatama yanna❤❤❤
@shammimala6796
@shammimala6796 Ай бұрын
Sinahawenma upan daruwek priyamanapai charm .paressamin duwa suba anagathayak ❤❤
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
❤🎉 🥳 sooooooo cute mom and 2 daughters.love you.all the best.suhandi you are talented charming girl.keep up your good behavior 👍💯 , you have long way to go for your successful future life 🎉🎉❤❤ stay safe and healthy wonderful 👍😊 life with your lovely 🌹😍 family
@sriyalathashutani426
@sriyalathashutani426 Ай бұрын
හරි ලස්සනයි බුදුසරණ යි ❤❤❤
@nishaminichathurika4188
@nishaminichathurika4188 Ай бұрын
අම්මගෙ ලස්සන ❤❤❤
@sunithalokuge7450
@sunithalokuge7450 Ай бұрын
තෙල් ගැන හරි පැහැදිලි කිරීමක් කලේනම් වටිනවා
@induamarasinghe6524
@induamarasinghe6524 Ай бұрын
Suhandi nangi oyata api godak adarei. All the best dear!
@malkanthirathnayaka-is6qq
@malkanthirathnayaka-is6qq Ай бұрын
❤❤❤❤❤❤❤❤❤Harima ලස්සනයි bs❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dilrukshipathirana2920
@dilrukshipathirana2920 Ай бұрын
නංගී ලස්සනයි
@kavindiuresha3582
@kavindiuresha3582 Ай бұрын
Suhandi man oyawa issallama dakke oshan sirge clz ekedi.e dakka dawase idam man oyata harima asai.oya godak lassanai.dakshai.. hinawath lassanai.good luck nangi❤❤❤❤
@mkmallawa6560
@mkmallawa6560 Ай бұрын
Attatam lassanai..hamadama ohoma innal oyage Cham vidiya lassanai..,anit Aya wage aga penna gena inna apa.anit Aya apu hatiyam. Heluwen inne..oya ahema wenna apa..mamat oyatat hari adarei ..😊😊😊😊
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
අනෙ රංගන අයියෙ මමත් 2012දි itn එකෙ අවුරුදු කුමරිට ගියා .විශ්ව කොඩිකාර . ෂෙරිල් ඩෙකර් විනිශ්ය්‍ය මන්ඩලෙ හිටියා .අවසන් වටයට තොරද්දි විශ්ව මාව පෙන්නලා ෂෙරිල් ට රහසින් කියනකොටම . මිස් කෙනෙක් ඇවිත් විශ්වගෙ කනට මොනාද කිව්වා . ඒ ආපු කොල් එකකට ඒ අන්තිම කෙනාව තෙරුවෙ . ඒ වෙලාවෙ වෙච්ච දෙ මට හොදටම තෙරුවා .දුක හිතුනා.ඇඩුවා එදා ඉදලා itn චැනල් එක බලන්නෙ නෑ. මට තාම දුකයි ඒ ගැන .එදා ඒ මිස් විශ්වගෙ කනට මුකුත් නොකියාම හිටිය නම් අද මමත් කලාලොවෙ .හරිම ආසාවෙන් හිටියෙ රංගන අයියෙ ඔයත් එක්ක කතා කරන්න. වෙන චැනල් එකකට දැම්මනම් දිනන්නත් තිබුනා.ගමෙ අවුරුදු කුමරිට ඉදලා දිනලා තියනවා පොඩි කාලෙ එකදිගටම . දැන් මොනා කරන්නද රට ඉන්නෙ මම . පසු තැවිමක් එක්ක ජීවත් වෙනවා .කලා ලොකෙට මං ගොඩක් ආදරෙයි.ආසයි .හැමොටම ආදරෙයි කියලා දාන්නෙ එකයි . සිංදු .නර්තනය .රංගනය.හැම එකකටම ආසයි.බුදුසරනයි 🇱🇰🙏👍🌹❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමොටම ❤❤❤❤❤❤❤❤
@KaveeshaGunawardena-jf9st
@KaveeshaGunawardena-jf9st Ай бұрын
❤❤😢
@SudarshikaSewwandi-t5z
@SudarshikaSewwandi-t5z Ай бұрын
😢
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
@@SudarshikaSewwandi-t5z 🇱🇰🙏👍🌹❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
@@KaveeshaGunawardena-jf9st 🇱🇰🙏👍🌹❤️
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he Ай бұрын
හරිම ආසයි එයාට ❤
@lalithmathotage
@lalithmathotage Ай бұрын
Great putha.oyata mathakada Geeewa madam oyawa hadunwadun dawasa .❤❤
@Buddhikasrilanka
@Buddhikasrilanka Ай бұрын
සුහන්දිට තරහයනව කියපු එක මට විශ්වාස කරන්න අමාරුයි..මන් හිතන් ඉන්නෙ ඔයා වගේ අහින්සක gril කෙනෙක් හොයාගන්න..ඇත්තට.අ එහෙම තරහයනවනම් ඒක හදාගන්න ඔයාට අහින්සක කම ආබරනයක්❤
@suweenafernando4811
@suweenafernando4811 Ай бұрын
මගේ පුංචිශලනි❤බුදුසරණ යි පුතේ.
@mkmallawa6560
@mkmallawa6560 Ай бұрын
Mama nam hamadama oyatat adarei...hadamad lassanata inna labewa...oyage charitqaya rakagena inna hadama.....❤❤❤❤
@ramanimanike3511
@ramanimanike3511 Ай бұрын
Ane harma asaven oyakarana Hama teli natti nama kathawakma balana harima lassanai adaren kathawa balannawa❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️💕💕💕💕💕💕💝💝💝
@surangadhammika4821
@surangadhammika4821 Ай бұрын
සුහන්දි (සින්දු) ඇත්ත ටම ඔයා දේව් දූතිකාවක් වගේ ලස්සනයි නංගි නම් 🍫 කෑල්ලක් 🌶️ වගේ
@surangadhammika4821
@surangadhammika4821 Ай бұрын
මේකප් ඕනෙම නෑ
@surangadhammika4821
@surangadhammika4821 Ай бұрын
❤❤❤
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Ай бұрын
මෙයාව මට හම්බ උනා මෑතකදි කිරිබත්ගොඩ keels එකේදි, මෙයාව අදුරගන්නත් බැරිඋනා මේකෆ් වත් දාලා තිබ්බෙ නැහැ . හොදයි ලස්සනයි . මේ ගොල්ලො ඉන්නෙ කිරිබත්ගොඩ අපේ ගමේම තමයි . අම්මා නම් ගොඩාක් සුදුයි, ඒ සුද දුවලා දෙන්නටත් ආවා නම් ගොඩාක් ලස්සන වෙයි. නංගිත් ලස්සනයි ඒත් ටිකක් සැර පාටයි. මෙයාගෙ විදු චරිතෙට ගොඩාක් ආසයි . දෙවරක් චක්කරේ නාට්‍ය නම් හරි නැහැ අපි බලන්නෙත් නැහැ . මෙයා ඒකේ over acting වගේ.
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
Ow..overacting gathiyak thiyanw thma
@malikaperera2740
@malikaperera2740 Ай бұрын
Dewarak chakkare නම් මෙයාට හරි නැ
@pererairene813
@pererairene813 29 күн бұрын
Osadii..nice ❤
@dinushikamadumali-kb7po
@dinushikamadumali-kb7po Ай бұрын
සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලය ඔන්න ඉස්කෝලේ කිව්වා මටත් තෑග්ගක් දෙන්නෝ
@LakshikaHettiarachi
@LakshikaHettiarachi Ай бұрын
මම ඔයා නිසාමයි සින්දු කතාව බලන්නෙ .,ඔයා හරි චාම් ලස්සන කෙල්ලෙක් දැන් ඉන්න ගොඩක් නිළියන්ට වඩා
@Amadhisamarasekara
@Amadhisamarasekara Ай бұрын
Answer - sapugaskanda vishaka balika vidyalaya ....lssna වැඩසටහනක් ❤
@AmithaPerera-s5i
@AmithaPerera-s5i Ай бұрын
සුවඳිගේ ඉස්කෝලේ සපුගස්කන්ධේ විශාකා බාලිකා විද්‍යාලය
@rithu.hazanjalee
@rithu.hazanjalee Ай бұрын
Amma lassanai hoda wadagath patai 🥰😍😍
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 Ай бұрын
Silver screen ekata hodai wage.perfect feminine n beauty ❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Ай бұрын
සුහන්දිට ආදරේ හිතෙනවා...ඇයගේ රංඟනයන් හරිම තාත්ත්විකයි ....සුහන්දිට සහ ඇයගේ ආදරණීය පවුලේ හැමදෙනාටම සුබ පතමි ආදරයෙන් ...රංඟනගේ වැඩසටහන් හැමදාම ආදරණීයයි ...❤❤❤❤
@ChamiyaChamiya-zb4nj
@ChamiyaChamiya-zb4nj Ай бұрын
අම්මගේ ලස්සන
@zandu22
@zandu22 Ай бұрын
Amma harima lassnai😍
@TanujaA-kb1qp
@TanujaA-kb1qp Ай бұрын
මම අසම් නිලිය ආදරේයි ❤❤❤❤❤❤
@chamithmaduranga508
@chamithmaduranga508 Ай бұрын
සපුගස්කන්ද විශාකා විද්‍යාලයේ ❤😊😊
@lankaperera1537
@lankaperera1537 Ай бұрын
Ane oyala 3 dennama shoi adarei❤
@monikadil7020
@monikadil7020 Ай бұрын
Amma nam soi ane ❤❤❤
@dammikapriyadarshani6544
@dammikapriyadarshani6544 7 күн бұрын
Mama hithuwe nayanathara කියලා
@iresha-u3q
@iresha-u3q 24 күн бұрын
Suhandi❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Kata..athi.ruva..athi...lassana..duvak.❤❤❤❤..adaeri doni. ❤❤❤❤❤..
@AnushaPalagolla-cw3yd
@AnushaPalagolla-cw3yd Ай бұрын
අම්මා තමයි ලස්සන
@Hirubuddya
@Hirubuddya Ай бұрын
Answer - සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලය
@kalyanikalyani-b1l
@kalyanikalyani-b1l Ай бұрын
Roshel akkige family ekt gennakooooooo
@Tharu-j1k
@Tharu-j1k Ай бұрын
3 denama lassanai 😊
@r.nisanthar.nisantha7776
@r.nisanthar.nisantha7776 Ай бұрын
Sapugaskanda විශාඛා බාලිකා විදුහල
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 Ай бұрын
අම්මා ලස්සනයි
@santhanimal7675
@santhanimal7675 Ай бұрын
Ikamnin dance ekak aran enna suhaa ❤❤❤
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw Ай бұрын
Asama kenek suddi❤
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 Ай бұрын
තුන්දෙනාම ලස්සන යි❤❤❤❤
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 124 МЛН
Slept in the Sky | Turkish Airline Business Class | Colombo to Cappadocia
34:02
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 737 М.