මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ | Cafe R with DEARO

  Рет қаралды 124,175

Rangana De Silva

Rangana De Silva

3 күн бұрын

#RyanVanRoyan #RyanVanRooyen #TeleDrama #Actors #SriLankanActors #Artist #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ. ඒත් කකුල් දෙක අස්සේ හංගාගෙන ඉඳලා | රයන් වැන් රෝයන් | Ryan Van Rooyen | Cafe R with DEARO
_
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 478
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 2 күн бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ පී. පතිරණ, ඔබයි. @PPathirathna අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@gayaninisansala6103
@gayaninisansala6103 2 күн бұрын
@PPathirana drop the comment 5days ago. But I drop the comment 7days ago . Same answers . I don’t know why you guys can’t do this small thing right way. @gayaninisansala6103
@dulanjinilmini2707
@dulanjinilmini2707 2 күн бұрын
Paya 48❤❤❤❤❤✔
@arunipriyanthi7220
@arunipriyanthi7220 2 күн бұрын
24 hr
@sandaruwanimadushani9932
@sandaruwanimadushani9932 2 күн бұрын
පැය 48
@maleeshachathuranga4270
@maleeshachathuranga4270 2 күн бұрын
Paya 48
@shamlyahmad2293
@shamlyahmad2293 2 күн бұрын
කෙනෙක්ව පෙනූමෙන් රැපෙන් ඇඳුමෙන් මනින්න බැ මනින්න ඒපා ❤❤❤
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Sampurna atta
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 күн бұрын
වාසනාවන්ත තාත්තෙක් සහ දුවෙක් ආදරෙයි ❤ 🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 күн бұрын
අපි දකින්නෙ ඩ්‍රාමා වලින් film වලින් program වලින් ඒත් පව්ත්ගලික ජීවිතේ හරිම වෙනස් ,, ❤ සුබ පතනවා, හැමෝටම
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj Күн бұрын
දැන් රයන්ගේ බාහිර පෙනුම ගොඩාක් වෙනස් තැම්පත් ඒවාගේම කරුනීකයි ලොකුවෙනසක් ලස්සනයි රයන්❤
@user-sn8ih8ei2c
@user-sn8ih8ei2c 2 күн бұрын
ඇත්තට මාත් හිතුවේ නෑ රයන් මෙහෙම චරිතයක් කියල .දුකයි මේ කතාව ඇහුවාම.ඔබ සැමට තෙරුවන් සරනයි
@nadeekonara107
@nadeekonara107 2 күн бұрын
ඇත්තටම රයන් වැනිපියෙක් ලබන්න ඒ දියනිය හරිම වාසනාවන්තයි හොද ආදරණිය පියෙක් සීයකෙනෙක් අනික පවුලකට ලොකු දුවෙක් ඉස්සරවෙලාම ලරබෙනව කියන්නේ අමිම තාත්ත ඉක්මනින්ම සියාකෙනෙක් ආචිකෙනෙක් වෙකවා ඉතාම තරැනවයසෙදිම ඒක හරිම ලස්සනයි සතුටක් මමත් අමිමාකෙනෙක් අචෙිකෙනෙක් සහ මිත්තනියක් මෙි තනතුරු තුනම ලැබුනා මගෙ මැදිවයසෙදිම ඒකනිසා රයන් කලාරැවානනි ඔබහරිම වාසනාවන්තයි සුබපැතුම් ❤ ❤ 🙏 🙏 🌹 🌹 තෙරැවන් සරණයි මුණුපුරාටත් දියනියටත් ඔබටත් ⁣ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා 🙏 🙏 😊🌹
@chandrikaraja3874
@chandrikaraja3874 2 күн бұрын
රයාන් මල්ලි කියන කතාව අහන මටත් දුකක් හිතෙනවා අැස්වලට කදුලු ගලනවා හෙතුව මගේ මල්ලිත් බෝමිබ වැදිලා තුවාලවල වොදනා විදිනවා හමුදා පොලිස් හැමෝටම එම වෙිදනා ඉවසන් ජිවිත විදවනවා ඔබට බුදු සරණයි
@dhammikagunadasa9692
@dhammikagunadasa9692 Күн бұрын
තමන්ගේ බත් එක බඩගින්නෙ හිටපු කෙනෙක් දැක්කොත් දෙන කෙනෙක්..පර්ස් එකේ 1000 ක් තිබ්නොත් 500 ක් මට දෙන එකෙක්..තමන්ට හම්බ වෙන චරිත වලට මාව එපා ධම්මා ගන්න කියපු කෙනෙක්...තමන් යන හැම තැනටම මාවත් එක්ක ගිය කෙනෙක්..සතිටෙදී බිම ඉදගෙන ගොලයායට අත්පුඩි ගහපු කෙනෙක්..ඒ වගේ සහොදරයෙක් මට ලැබෙන්න ගොඩාක් පිං කරලා ඇති මම..ආදරෙයි මගේ අයියේ..❤
@sreemathilka9633
@sreemathilka9633 2 күн бұрын
ඔයලට හැමදාම සතුටින් ඉන්න විශ්වයේ අසිර්වාද්‍ය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤
@madusanju5721
@madusanju5721 2 күн бұрын
පැය 24 පුරාම ආරක්ෂා ව ලැබෙන නිස්පාදයක් dearo❤️අපේ යෞවනය වාගේම ඔනම කෙනෙකුට ආරක්ෂා ව ලැබෙනවා❤️
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Күн бұрын
නියමයි” නියමයි”!!! මේ ලෝකය යනු පරස්පර ගණිත කර්මයක් !!!” ඒක ඇස් දෙකෙන් බැලුවට පේන්නෙ නැ ඒ කර්මය තේරෙන්න ගණිතය නොදන්න මිනිහට”!!’ මේ ලෝකයේ මිනිස්සු කියන කර්මයත් ඒ වගේමයි “!!! ඒ කර්මය නොතේරෙන මිනිස්සු තමයි ලෝකයාට පේන්න සුදුවතින් හිටියම මහ සිල්වතුන් සහ කහවතින් සිටියම මහා සිල්වතුන් යැයි සම්මත හදාගෙන ඉන්නෙ”!!! ඒක හරියටම නිරවුල්ව දකින්න ඒ කර්මය කියන එක හදාරලා නැති අයට බෑ “!!! ඒකයි “ ඔය සාකච්චාවේ හරය”!!! Good Luck “!!!
@chamodidilshara6877
@chamodidilshara6877 2 күн бұрын
හරිම වාසනාවන්ත දුවෙක් 🥺❤️
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 күн бұрын
❤ හිතපු රයන් නෙවෙයි, හිත උණු වන රයන් කෙනෙක් ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Күн бұрын
සත්තකින්ම
@sumalidissanyake8359
@sumalidissanyake8359 Күн бұрын
ඇත්තමයි... අපේ ඇස්වලටත් කඳුළු ආවා😢
@christinadaaz554
@christinadaaz554 Күн бұрын
48 hours
@sirinanda5497
@sirinanda5497 2 күн бұрын
රයන් ඔයාටත් දියණියත් චූටි පැටියෝ ඔයාට ත් සුභ අනාගතයක් බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 күн бұрын
චූටි පැටියා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️cyprus ❤❤❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 2 күн бұрын
Rayan your a great dad ,daughter your very lucky to have him ❤❤❤😢😢😢
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 2 күн бұрын
සුභ පැතුම් රයන්ටත්❤❤❤දුවටත්....එයාගෙ මහත්තයටත් ,පුන්චි මුණුපුරා ටයි.... අවස්ථාවක් තියෙනවනම් ඉතින් , දැන් උනත් නෝනා එක්ක ආපහු එක්වෙලා ගමන යන්න උත්සහ කරන්න ❤❤❤බුදු සරණයි!!!
@gayandarshana8607
@gayandarshana8607 Күн бұрын
මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නෙ ඒත් ඒව මතක් කර කර ඒ මනුස්සය හංවඩු ගහන්න එපා මොකද අපි හැමෝටම ජීවිතේ විවිධාකාර අය ඇසුරු කරන්න සිද්ද වෙනව රයන් අයිය ඔයා ඇතුලෙ ඉන්න මනුස්සය හරිම ආදරනීයයි ජයවේවා ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 күн бұрын
❤ ආදරණීය වැඩසටහන් ❤
@sumalidissanyake8359
@sumalidissanyake8359 Күн бұрын
සම්පූර්ණ වැඩසටහන බැලුවා👌
@shadowffslyt4319
@shadowffslyt4319 12 сағат бұрын
ඇත්තටම රයන් කියන්නේ හිත හොඳ කෙනෙක්.රන්ගන අය්යෙ ඔයා වැඩසටහන හොඳින් ඉදිරිපත් කරනවා. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ප්‍රශ්නය ට පිළිතුර පැය 48ක්
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 күн бұрын
අපිට මෙහෙම තාත්තෙක් හිටියානම්....
@Ranjana-vw3pf
@Ranjana-vw3pf 2 күн бұрын
This interview changed his image for good ❤
@madhushikamadhushika4219
@madhushikamadhushika4219 2 күн бұрын
සුභ අනාගතක් වේවා ...❤❤❤❤❤ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..❤❤
@manikjinasena7835
@manikjinasena7835 2 күн бұрын
God bless you and your daughters family, looks like your son in law also a very good person, bless him too.
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 2 күн бұрын
ලස්සන යි.ජයවේවා .හරිම .ලස්සන යි.❤❤❤
@tkhit4867
@tkhit4867 2 күн бұрын
හැමෝටම ඔය වගේ තාත්තලා සීයලා ලැබෙන්නෑ..❤❤❤❤
@Rishi.Vlogs2023
@Rishi.Vlogs2023 2 күн бұрын
Nice to see you after ages nanga..i can rember u were coming to school in our school van as a small girl.
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 2 күн бұрын
God bless you rayan and your family ❤❤😢😢stay strong,healthy and happy with your daughter and forever ❤❤😢😢i feel to much pain because I have a daughter ❤❤😢😢
@preethiseneviratne1504
@preethiseneviratne1504 2 күн бұрын
ලස්සනයි වැඩසටහන හැමදාම වගේ. පැය 24 ක් පුරාවට ඒ තමයි ප්‍රශ්නෙට උත්තරේ
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 2 күн бұрын
තුන්දෙනම .ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤
@NethuSamara
@NethuSamara 2 күн бұрын
හිතපු විදිහෙ කෙනා නෙවෙයි. ❤🙏
@shantharanaweera4741
@shantharanaweera4741 Күн бұрын
රයන් ඔයා හරි වාසනාවන්තයි. ඔයා කවදාවත් පැරදුනා කියලා හිතන්න එපා. ඔයාට ලස්සන .වාසනාවන්ත ආදරණීය දුවෙක් ඉන්නවා. එ් දුව ඔයාට බැරි කාලෙක ආදරෙන් රැක බලා ගන්න බව විශ්වාසයි. ඒ තාත්තා දුවට දක්වන ආදරය හරිම පුදුමයි. මම ඇත්තටම හරිම සංවෙිදී වුනා. හරිම සතුටුයි මෙි ❤ ආදරණීය family එක ගැන. චුටි පුතාටත් දුවටත් තාත්තා ටත් බුදු සරණයි .
@user-tn9hd8wt9c
@user-tn9hd8wt9c 2 күн бұрын
සුන්දර මිනිසෙක්. බුදු සරණයි චූටි පැටියා ඇතුළු හැමෝටම. ❤️48hr
@prasansafernando9154
@prasansafernando9154 2 күн бұрын
Ekanam marama ආදරයක් ❤❤❤❤❤❤❤god bless
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Me widihata godak wadagath widihata comments dala thiyena hama kenatama thank you ❤❤❤
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 Күн бұрын
අනේ දුවට වඩා තාත්තා තරුණයි...
@shanteshante5495
@shanteshante5495 2 күн бұрын
රයන් ඔයාට තෙරුවන් සරණයි
@user-mj6rs2yy8o
@user-mj6rs2yy8o Күн бұрын
Very nice 💐 God bless all you 🙏
@SunilShantha-l6b
@SunilShantha-l6b Күн бұрын
සුපිරිම ❤
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 2 күн бұрын
❤❤❤තාත්තා ලොකයක් ❤❤❤
@sameerasampath5757
@sameerasampath5757 Күн бұрын
මාරම පුද්ගලයේක් රයන් කියන්නේ හදවතින්ම ආදරේයි රයන් අයියේ
@SunethraPerera-sf7us
@SunethraPerera-sf7us 2 күн бұрын
මමකැමති නළුවෙක්නිහතමානි චරිතයක් තාත්තාටත දුව සහපවුලේ හැමෝටම ජේසු පිහිටයි ආදරෙයි!!!
@ruwaniperera9051
@ruwaniperera9051 2 күн бұрын
Rayan putha oyata aneth kenage duka hodata denenawa.apeta putha godak udaow karala theyenawa.satutoe mehema dakenda.Jesu phetae
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 2 күн бұрын
රංගන.අයියා ඔය හෙද කෙනෙක් ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤
@user-cj4qi6zc3t
@user-cj4qi6zc3t Күн бұрын
24 hours පුරාවටම ❤❤
@AshokaChandrasekara
@AshokaChandrasekara Күн бұрын
ඔයාලා දෙන්නටම බුදුසරණයි
@wmsk5745
@wmsk5745 Күн бұрын
බුදුසරණයි සියලුම දෙනට❤❤❤❤
@chulaniranawana2825
@chulaniranawana2825 Күн бұрын
හරිම හොඳ කෙනෙක් රයන් . ඇත්තටම මාත් හිතුවේ නැහැ .. හරි දුක හිතුනා රංගන තෙරුවන් සරණයි
@chathudaya9458
@chathudaya9458 2 күн бұрын
පැය විසි හතරම ආරක්ෂාව ලැබේනවා ❤❤❤
@user-oc4lj2sn2s
@user-oc4lj2sn2s 12 сағат бұрын
Adaraniiya piyekk Oyagee duwa godakk pin karala Adarei oyalata Sathutin inna Budu saranai chutii patiyatath
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 күн бұрын
Dawasa purama suwadai. 24h marai dearo..🙋
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Duwa oba Supiri duwak ❤❤❤❤❤❤❤❤
@nishanfernando3316
@nishanfernando3316 2 күн бұрын
Well රයන් ❤❤❤❤❤
@youaremybestfriend077
@youaremybestfriend077 22 сағат бұрын
Great people ❤❤❤❤ Ryan ayya and hus daughter ❤❤❤❤
@anuradhiprasadika934
@anuradhiprasadika934 2 күн бұрын
මටත් මෙහෙම තාත්තා කෙනෙක් හිටියා නම් මාර ,lucky
@hasini6535
@hasini6535 2 күн бұрын
48 hours 💗💗
@aa-ef9go
@aa-ef9go 2 күн бұрын
තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-tr9xp2wd1c
@user-tr9xp2wd1c 2 күн бұрын
❤ ❤ ❤ ❤ ❤ ❤
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Hitapu widiha nemei inna widihai wadagath ❤❤❤❤
@kwtku4177
@kwtku4177 Күн бұрын
❤❤❤❤Godak adaryi ❤❤❤Mama hithuwe me soyura tikak dada bar charithayak kiyala ane rangana aiya godak aduwa ❤❤❤❤❤❤Adaryi dooni ❤❤❤❤Chuti menik kete adaryi ❤❤❤❤
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 Күн бұрын
Theruwan saranai! Jesu pihitai! Mauwbima wenuwen Satan kala obathuma athulu samata ape gawurawaya ❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 күн бұрын
දවස පුරාම සුවද රැදෙනවා ආරක්ෂාව ලැබෙනවා .පැය 24 ම
@ThilakarathnaWarakagoda
@ThilakarathnaWarakagoda 2 күн бұрын
පැය 48ක් පුරාවට❤💗
@KaliniHettithantha
@KaliniHettithantha 2 күн бұрын
Nice 👍❤❤❤ all the best for your family. God bless you all. Budusaranai!!!!! Rangana putha same to u.❤🎉
@bi_didul6460
@bi_didul6460 2 күн бұрын
#Dearo# ❤48hrs සුවඳ රඳවාගනී.
@user-cl1vt4pz6i
@user-cl1vt4pz6i Күн бұрын
Hi Rangana I just want to tell you something please don’t miss understand me,this program when you all having a drink this cute baby put his tongue and asked a drink you should arrange something with their parents hope you understand me thanks
@Pathmaherath-sm5wf
@Pathmaherath-sm5wf Күн бұрын
Rayan.....obata....budusaranai...jayawewa.......derga...aysalabewa....jawewa......mamakuwat.......adarei
@pryakaha3437
@pryakaha3437 2 күн бұрын
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Rangana oba ❤❤❤❤
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Күн бұрын
නියමයි රයන්.🙏🙏🙏👍❤️
@nayomiamarasekara6885
@nayomiamarasekara6885 Күн бұрын
answer-48 hours protection
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 күн бұрын
Oya wage Adarania piyeku Labanna duu wasanawanthai sebema adarania piyek saha adarania Siya kenek ❤👌💪🎉🎊❤️❤️❤️🦋🌍🇮🇪
@nimashafernando2203
@nimashafernando2203 2 күн бұрын
❤❤❤❤
@user-hs8cl1ej6o
@user-hs8cl1ej6o 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@skularathne138
@skularathne138 2 күн бұрын
අනේ රයන් අපිට ඔයාලා නොවේ කවුරුත් ලන්සීද ...ජාද ....මුස්ලිම්ද ...ටැමිල් ද නොවේ රයන් .... මනුස්සය කම නේද රයන් ... අද කොහෙද රයන් මනුස්සය කම තියෙන්නේ .....ඔයා හොඳ මනුස්සයෙක් හොදින් ඉන්න .... ඇත්තටම ...ඔයාගේ ....ප්‍රතිපත්ති වලට ගරුකරන්නවා ...ඔයාට ත් ඔයාගේ දුවටත් ...චුටි පුතාට ත් පුතා ටත් කවදාවත් වරදින්න එපා ...සත්තටම කවුරුත් කැමති සතුටින් ඉන්න නේද රයන් ... ඔබ සියලු දෙනාටම ආදරෙයි ...හොදින් .. සතුටින් ඉන්න ... 💘 ❤️ 💕 🌹🌹🌹🌹
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 күн бұрын
🫶🫀💐❤🔥
@dammidammayanthi1738
@dammidammayanthi1738 Күн бұрын
Lassanai wada satahana siyaluma danata bs
@yvonnethomas380
@yvonnethomas380 2 күн бұрын
Ryen 🌹❤🙏lots gods blessings always 🌹 ❤🙏
@user-jy6ts2lj2y
@user-jy6ts2lj2y 2 күн бұрын
❤❤❤
@user-kn5nx6me1q
@user-kn5nx6me1q 2 күн бұрын
Budu saranai
@UsaP-rv2pr
@UsaP-rv2pr 2 күн бұрын
❤❤❤❤🎉🎉🌹🌹Kuwait
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Rayan oba hodama hoda piyek❤❤❤❤
@ThilakarathnaWarakagoda
@ThilakarathnaWarakagoda 2 күн бұрын
48 hours ❤❤❤❤
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 күн бұрын
Boru nemei definitely 24 hours Aththatama mama use karanawa ❤❤
@FloatingClouds369
@FloatingClouds369 2 күн бұрын
48 hours❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 2 күн бұрын
Thathatai donitai babatai jesu pihitai❤
@sameerakirikitta6946
@sameerakirikitta6946 Күн бұрын
Jesu pihitai thaththe.mage thaththa mava dala jesu lagata giya.mage thaththath oyavage.
@Sulifetips
@Sulifetips Күн бұрын
Athara payamaa diyaro rakawaranaya denawaaa ...❤
@maduraparabath3790
@maduraparabath3790 2 күн бұрын
❤❤
@deepafdo9919
@deepafdo9919 2 күн бұрын
පැය 24ක්‌ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 16 сағат бұрын
ගොඩක් ලස්සනයි රයන් ගැන පඋ කියලා හිතුනා හොඳ මනුස්සයෙක් තරුණ ලස්සන සියා කෙනෙක් මත් අවුරුදු 38 ආච්චි කෙනෙක් සමහරු අහනවා මට බබලා ඉන්නවද කියලා මගේ මහත්තයත් මාව මලක් වාගේ බලාගන්නවා මන් සාමාන්‍යයෙන් කමෙන්ට් කරඑන්න කැමති නෑ ඒත් මට ආස හිතුනා මන් වගේ තව අය මේ ලංකාවේ ඉන්නවා නේද කියලා තරුණ ලස්සන සියාල මන් දන්නේ නෑ මේ අයගේ ජිව්ත කතා හැබැයි මේ කතාව හරිම අදරණියියි ලස්සනයි අපි ආසයි❤
@littlemermaid5921
@littlemermaid5921 9 сағат бұрын
එච්චර අඩු වයසෙන් කොහොමද ආච්චි කෙනෙක් උනේ
@WaruniAttygalle
@WaruniAttygalle 2 күн бұрын
Rayon💐💐💐💐🙏
@PriyanthikaManike
@PriyanthikaManike Күн бұрын
අපි නම් කැමතිම චරිතයක් රයන් බුදු සරනයි
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 күн бұрын
❤❤❤❤❤
@priyankap4051
@priyankap4051 Күн бұрын
Lassanai godak
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 2 күн бұрын
The answer is 24 hours ..roll on..
@ayshakuwait7799
@ayshakuwait7799 Күн бұрын
24 time very good
@KaveeshaSandeepa
@KaveeshaSandeepa 2 күн бұрын
24 පැය ❤❤❤😂😂😂🎉🎉
@arunakumari6028
@arunakumari6028 2 күн бұрын
සමනලී
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,2 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 74 МЛН
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී?
30:49
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 707 М.
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,2 МЛН