Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 37 | 2024-07-01 | Hiru TV

  Рет қаралды 534,444

Hiru TV

Hiru TV

3 күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 37 | 2024-07-01 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 521
@HiruTVOfficial
@HiruTVOfficial 2 күн бұрын
බීලා බීලා අමාරුවෙන් ගෙදරට ආව මංජිතයා දැම්ම චුට්ටි චුට්ටි කබර පැටව් සාලෙ හැමතැනම තිබිලා හම්බුණා 😁😁 හැබැයි අදින් පස්සෙ රස්සාවට යන්න බෑ කියන තහනම මංජිතයට වැටුණා. ඔය අතරෙ කාමරේ අස්සට දාගෙන දොර lock කරපු කතාව කිව්වට පස්සෙ නිම්නාවිටත් Office යන්න තහනම් වෙනවා 😎 හොඳම ටික උනේ මීට පස්සෙ.මංජිතයගෙ සාක්කුවේ තිබිලා කලින් දවසෙ දුන්න ලක්ෂ එකයි අසූවෙ cheque එක වධක පෙම්වතීට හම්බෙනවා 😁 අන්න එතැනදි මෙච්චර වෙලා පට්ට යන්න බැණ බැණ හිටිය ගංගුලි සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා මංජිතයව බලෙන්ම office යවනවා. 😋 ගෑනුනෙ 🤣 ඔන්න ඒ ටිකෙන් පස්සෙ අද තවත් සුපිරිම කොටසක් බලන්න පුලුවන් ❤❤
@BoshraTererra
@BoshraTererra 2 күн бұрын
අමිමො මන්ජාත කෙවින්
@chanakarukmal7917
@chanakarukmal7917 2 күн бұрын
😊😊
@lathaswrana4634
@lathaswrana4634 2 күн бұрын
අපි ඉතින් රටනේ ඉන්නේ
@sadahamtv3215
@sadahamtv3215 Күн бұрын
🙃
@susilkumaraneththinge9896
@susilkumaraneththinge9896 Күн бұрын
😊
@kushi784
@kushi784 2 күн бұрын
පඩයක් ගියත් පොන්සේකා හොයන් එන මේ පොලිස් චීත්තෙයි,විදුහල්පති චීත්තෙයි පේන්න බැරි මට විතරද🤮
@Lifewelive7
@Lifewelive7 2 күн бұрын
විකාරයක්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
😃😃😃🙈🇦🇪🇱🇰
@LakeeSil
@LakeeSil 2 күн бұрын
Meka kathawak
@sadunmadushanka4892
@sadunmadushanka4892 2 күн бұрын
සිරාවටම පුදුම ගෝත හුකන්නලා දෙන්නෙක් 😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
එක්නේ😊
@AshanIndunil-du9by
@AshanIndunil-du9by 2 күн бұрын
කෙවින්ටයි මංජිතටයි කැමති කට්ටිය මේ පැත්තට
@Priyanka-jt2oj
@Priyanka-jt2oj 2 күн бұрын
Mama
@sandalimadushani5524
@sandalimadushani5524 Күн бұрын
Mamath❤
@rashmikaindika
@rashmikaindika 2 күн бұрын
ලොකු බ්‍රදර්ට ඇක්ට් කරන නළුවනම් සෑහෙන හොඳ අනාගතයක් තියන දක්ශ නළුවෙක්. ❤
@rumeshindrajith7231
@rumeshindrajith7231 2 күн бұрын
Eya Drama Lecture kenek
@maheshindika-gx5rq
@maheshindika-gx5rq 2 күн бұрын
තෝ සාත්තර කාරයෙක්ද
@user-cm3eb1rk7f
@user-cm3eb1rk7f 2 күн бұрын
අනේද කියන්නෙ ​@@maheshindika-gx5rq
@rangakularatne4350
@rangakularatne4350 Күн бұрын
එයා,දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්, අධ්‍යක්ෂක කෙනෙක්
@priyankararathnayake-m5e
@priyankararathnayake-m5e 2 күн бұрын
ලොකු අයියා බ්‍රදර්ගේ රඟපෑමනං පිස්සුවක් 👍 මේ කතාවේ මම ආසම චරිතය ❤️
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 2 күн бұрын
අපොයි මේ කෙල්ලගෙන් ගෙදරයි අම්මා තාත්තයි පොලිස් ලොකාකයි චාටර් 😂😂😂
@NishaNisha-dr7my
@NishaNisha-dr7my Күн бұрын
එකනම් සහතික ඇත්ත.ඔනවාට වඩා වැඩියි
@stellafonseka8036
@stellafonseka8036 2 күн бұрын
නිම්නාවිට ජොබ් එක දුන්නා මදිවට ගිය දවසේ ඉදලා office එකෙ කේලම් සේරම ගෙදර තාත්ත අම්මා පොලිස් අංකල් මල විකාරයක් ඔහොම ජොබ් දෙන company ලංකාවේ තියෙනවා ද 😂😂😂
@chamkachamika6660
@chamkachamika6660 2 күн бұрын
අපෝ ඒ පෞල පාඩුවේ හිටියට හරිම ඔපෙ වගේ ඕනවට වාඩි.
@i7iseven855
@i7iseven855 Күн бұрын
Hodatama wedi​@@chamkachamika6660
@user-sg3uh4ts7h
@user-sg3uh4ts7h Күн бұрын
Sahathika eththa appiriyai opadupa okkoma office ekata aran enawa
@TA20-f3x
@TA20-f3x 2 күн бұрын
තව පොඩ්ඩෙන් මංජිතයා උඩින් පනිනවා අද මදෑ ඔයින් ගියා 😂 කෙවින් මංජිත උන් දෙන්නගේ ආතල් වැඩ මරු ඕයී 😅 ❤ පාට කුරුල්ලෝ Drama
@NilukadamayanthiKaluwadewage
@NilukadamayanthiKaluwadewage Күн бұрын
😂😂😂
@-RidmalExperiment
@-RidmalExperiment 2 күн бұрын
කෙවින්ගෙ චරිතෙයි මංජිතයගෙ චරිතෙයි සුපිරියටම කරනවා....ආදරෙයි දෙන්නටම 😍😍
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 күн бұрын
අයියා බ්‍රදර්ගේ Acting පට්ට 👌 ඒ චරිතයේ නිකං ජිවත් වෙනවා වගේ
@chamilaniresha3457
@chamilaniresha3457 Күн бұрын
Omg Manjitha, I can't stop laughing 😅😅😅😅😅
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 Күн бұрын
Attamai 😂
@Ssme-ix3fb
@Ssme-ix3fb 2 күн бұрын
ගෙදරට හරි දාල දෙන්නම්ලු...එහෙම කියන්ඩ එපා බූරුවෝ😂 කෙවින් ❤ මංජිත❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
කවදාවත් මේ කතාව ටීවි එකෙන් බලන නැති සෙටි පට්ටිය කෝ😅
@Charlotte-mb2mb
@Charlotte-mb2mb 2 күн бұрын
Puca nodi innwd plz 🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා..😅
@KaveenSathmal-qe2yn
@KaveenSathmal-qe2yn 2 күн бұрын
😅
@rukshanravindu4144
@rukshanravindu4144 2 күн бұрын
😁
@ruchikanuwan439
@ruchikanuwan439 2 күн бұрын
Umba dn oka kee dawasak ahuwada aye ahanna epa
@samankumara3959
@samankumara3959 2 күн бұрын
මෙි පොලිස් ප.....යා කතාවෙන් අයින් කරනවට කැමති මම විතරද😮😮
@chamaripeiris8662
@chamaripeiris8662 Күн бұрын
Ow appa mth nimnawige gedra ayth ain krnwa nm hodi
@user-hp1cm2wg7g
@user-hp1cm2wg7g 2 күн бұрын
කෙවින් ඔයා ගේ රංගනය හරි ම තාත්විකායි ❤❤
@rudithkavinda6895
@rudithkavinda6895 2 күн бұрын
ඔහොම ගිහින් ලොකු බ්‍රදර් ගඟුලි තලගුලිව කසාඳ බඳීද දන්නෑ 😂 මොනවා උනත් Acting නම් සුපිරි ලොකු බ්‍රදර් ඉන්න කොටස් තව ඕනා
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 2 күн бұрын
ලොකු බදර ජැක්සන් ඇන්ටනි වාගෙ
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 күн бұрын
යු ටියුබ් එකෙන් මේ දක්වාම බලපු කතාවක් ❤
@-paradigeapi2610
@-paradigeapi2610 2 күн бұрын
දවසක් බුදු සාදු මෙහෙම කිවුවලු , "මිනිස්සු හැමදේම ඉල්ලා හඬාවැටෙන බෝ ගස යට තමයි ආනාන්ද මම හැමදේම අත්හැරියේ" 🤍
@UdeepaSathminq
@UdeepaSathminq 2 күн бұрын
එහෙම කිව්වෙ නෑනෙ.😂
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 күн бұрын
වෙඩි තියාගත්තේ තමුන්ම කියලා ඔප්පු උනා නේද 😂
@anandarohithakulatunga6515
@anandarohithakulatunga6515 15 сағат бұрын
😂😂😂😂😂😂
@Nimeshimalsha
@Nimeshimalsha 2 күн бұрын
අඩේ මරු ආතල් කෙවින් මංජිත කුපිරියක් තමා ඉතිම් ❤😏
@RandikaSuresh
@RandikaSuresh 2 сағат бұрын
සිත නිදි නෑ බලනවා නෙහ්😅😊
@janakithilakarathna9812
@janakithilakarathna9812 2 күн бұрын
කුසල් ...excellent act...good luck dr
@PushpaDxb
@PushpaDxb Күн бұрын
මේ පොලිස් කාරයට තියෙන්නේ .මේ ගෙදර පුශ්න විතරද. මේක පොලිස් දෙපාර්තමේන්තුවට නින්දාවක්
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 2 күн бұрын
ඒ වගේ ලෙඩක් විහිළුවකට ගන්න එපා, මොංගල්ද මනුස්සයෝ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 күн бұрын
පිස්සු නටන්නෙ නැතුව හිටපන් මල කරදරයක් උඹ
@dilandhanuka232
@dilandhanuka232 Күн бұрын
9:01 මහ විකාර අම්මයි දුවයි.නාට්‍යට උනත් ලෝකේ ඉන්න හොඳම අම්මයි දුවයි වගේ හැසිරෙන්නේ 😂😂😂
@Natasha_Fernando
@Natasha_Fernando 2 күн бұрын
සජිත ඇන්තනී නම් පට්ට
@suniljayasinghe406
@suniljayasinghe406 2 күн бұрын
දිවිතුරා බලලා කනස්සල්ලෙන් හිටපු අපට පාට කුරුල්ලෝ සිසිල් දිය ගගුලක් මේ මානසික සතුටු අපට දිගටම දෙන්න ❤
@pathminiherath4915
@pathminiherath4915 2 күн бұрын
❤️❤️❤️❤️🇦🇪🇦🇪
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 күн бұрын
ඒත් ඉතින් එකම තමයි ඇදගෙන යන්නේ
@suniljayasinghe406
@suniljayasinghe406 2 күн бұрын
ඒකත් නම් ඇත්ත තමයි ​@@malkanthibiyanwila2900
@suniljayasinghe406
@suniljayasinghe406 2 күн бұрын
​@@pathminiherath4915❤❤❤❤❤
@suniljayasinghe406
@suniljayasinghe406 Күн бұрын
​@@malkanthibiyanwila2900❤❤❤❤❤❤
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 2 күн бұрын
කෙවින් ❤️මංජිත ඒ බැදීම නියමයි ❤️❤️❤️
@ChamilaAdikaria
@ChamilaAdikaria 2 күн бұрын
❤ කෙවින් මංජිත් ❤ පව් සතුටුයි ගොඩක් ලස්සනයි හැමෝම ❤
@athulabandara8650
@athulabandara8650 2 күн бұрын
Hi kohomada
@NilshanSampath-jd8mm
@NilshanSampath-jd8mm Күн бұрын
සාරංග විතරයි අඩු කියන උන් මෙ කොනට 😀😀😀
@JagathHp
@JagathHp Күн бұрын
😂
@user-nu1fh4qt4w
@user-nu1fh4qt4w Күн бұрын
අපෝ සාරංග සෙට් නෑ
@dangapenchi5299
@dangapenchi5299 2 күн бұрын
අධික ආශාවන් පසුපස නොයා මනසින් සංසුන්වන දා සත්තයි ඔබට ජීවිතය හමුවණු ඇත..😇
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 Күн бұрын
මේ කෙල්ලගෙ පව්ල නං විකාරයක්. හොදට ඉගෙන ගත්තලු😂 ඒ චරිත ටික තාත්ත්වික මදි
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 күн бұрын
ලොකු බ්‍රදර්ගෙ චරිතෙ නියමයි ❤️🤍
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤😢
@maheshindika-gx5rq
@maheshindika-gx5rq 2 күн бұрын
මරයම සමඟ පොද බදින මරයම අපේක්ෂා රෝහලේ සිටින ඉක්මන් සුවඳ ලැබේවා😂😂😂😂
@user-zt9bz2zx4q
@user-zt9bz2zx4q 2 күн бұрын
🙏❤️
@kdgimhank
@kdgimhank 2 күн бұрын
උබට පිලිකාවක්නම් එක බෙහෙත් අරන් හොද කරගනින් ජ්‍යවර්දනපුරත් හොදයි මෙකේ කමේන්ට් කරා කියලා උබේ හරි උබේ කාගෙවත් ඔවා හොද වෙන්නැ කරුමයක් නේ උබ 😂
@user-gy5wx8gx1g
@user-gy5wx8gx1g Күн бұрын
Tv ekn nmi blnne almariyen
@kawyahasindi7780
@kawyahasindi7780 2 күн бұрын
කේවින් , මංජිත මරැ අනේ ❤❤❤ සජිත අයියාගේ ඇක්ටින් මරැ අපි කේවින්ට වගේම අපේ සරාටත් ආදරෙයි ❤❤❤
@kasunsampath6809
@kasunsampath6809 Күн бұрын
මනුස්සයෙක් උනාම කාටවත් වදයක් වෙන්න එපා. 😢අප්පිරිය වෙනවා. රියල් පැතුම් කතාව බැලුවා නම් පාඩුවෙ ඉන්න. 😢😢😢😢
@Lavindi01
@Lavindi01 2 күн бұрын
මංජිත, කෙවින් දෙන්නම මරු❤
@rameeshaishadi9701
@rameeshaishadi9701 2 күн бұрын
මල විකාරයක් නිම්නාවී කේලම් කියනෝ ගෙදර එවුන් ඔපිස් අස්සෙ රිංගනෝ 😂
@sachigamage9361
@sachigamage9361 2 күн бұрын
මේ කතාව බලද්දි දැන් මොනව වෙයිද දැන් මොනව වෙයිද කියල අපිත් අවුලෙන් බලන්නෙ😂😂
@RealDrumJiya
@RealDrumJiya 2 күн бұрын
අපෙත් ට්‍රැක් පනිනව දැන් මේකෙ වෙන සීන් ගලපන්න ගියහම 😂
@MooorzanSrilanka
@MooorzanSrilanka 2 күн бұрын
ඔව්
@ldskarunarathna9625
@ldskarunarathna9625 2 күн бұрын
මමනම් ආසම සිංදුවට ❤❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 2 күн бұрын
එකම කෙනාට හැමතිස්සෙම සමාව දෙන්න ගියොත් වරදින්න වැඩි කල් යන්නෙ නෑ..! 😔💔🥀
@SinuraLakdinu
@SinuraLakdinu Күн бұрын
කේවින් අායෙත්නඩගම්කාරයෝ පටන්ගන්න මලන්නන් සුපිරි කුකුල්බාබාගේලෝකුකම❤❤❤❤
@damayanthirodrigo2628
@damayanthirodrigo2628 2 күн бұрын
ෆොන්සේකා මහත්තයගේ ලඟම යාළුවෙක් වෙච්චි පොලිස් ලොකු මහත්තයා කෙවින්ව දන්නේ නෑ. මාරයි ඒකත්
@rashinirandilini
@rashinirandilini 2 күн бұрын
ඒක නම් ඇත්ත.😂
@aroundtheworld8319
@aroundtheworld8319 2 күн бұрын
miniha ratane hitiye
@SvgsGsgs
@SvgsGsgs 2 күн бұрын
ගගුලිල වගෙ ගෑනු කිසිම පිරිමියෙක්ටල ලැබෙන්න නම් හොද ණැ
@user-sw9xh4lv8p
@user-sw9xh4lv8p 2 күн бұрын
කපටි අම්මන්ඩි සල්ලි වලට ආදරේ, මිනිහට නෙමෙයි
@SahangisathsaraniAdithya
@SahangisathsaraniAdithya Күн бұрын
අඩෙ මේ කෙවිනුයි මන්ජිතයයි දෙන ආතල් නම් සුපිරි😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
ලොකු බ්‍රදර් නම් සුපිරි චරිතයක් 😊😊
@athulabandara8650
@athulabandara8650 2 күн бұрын
Hi kohomada
@ruwankumara4147
@ruwankumara4147 2 күн бұрын
ගගුලි සල්ලි නිසා වෙනස් වෙන ගැහැනියක්😊
@micworld5284
@micworld5284 2 күн бұрын
හැමදාම බොක දාන ගමන් මේ කතාව බලන set එක කෝ 😅
@user-rj3pu5ud1m
@user-rj3pu5ud1m Күн бұрын
❤Mn නම් අතේ ගහන කොට බලනව
@nrptravel4238
@nrptravel4238 2 күн бұрын
මුන්ගෙ කතා බැලුවට අවුලක් නෑ news නම් බලන්නෙපා😂 ස්වාධීන යි කිව්වට රෙදි නැතිව කඩේ යන්නෙ
@shaniwijesundara5659
@shaniwijesundara5659 2 күн бұрын
Kavin බොයි ආදරෙයි thawth supiri kathawak
@ruwankweerasinghe3636
@ruwankweerasinghe3636 2 күн бұрын
මම නම් කැමතිම අර රණ්ඩු කෙක්කට.
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg Күн бұрын
මැරි කරන්න කලින් මෙහෙම නාස්ති කරනවා නම් මැරි කලොත් මංජිතට සොරි තමයි
@RajithKumara-vf7xw
@RajithKumara-vf7xw 2 күн бұрын
මෙ කතාවට අස අය කො❤️❤️😁
@user-fi5uk6zx4m
@user-fi5uk6zx4m 2 күн бұрын
ඉන්නවා ❤❤
@nirwansampath
@nirwansampath 2 күн бұрын
සම්බන්ධයක තියෙන්න මූලික දේ තමයි එකිනෙකා තේරුම් ගැනීම. ගංගුලි වගේ මයින්ඩ් එක තියෙන කෙල්ලො කොල්ලො සමාජෙ ඕන තරම් ජීවත් වෙනවා. උන් එක්ක ජීවිතේ පටන් ගත්තොත් ජිවිත කාලෙම විඳවන්න ඕනෙ. අනිත් කාරනය කිසිම මුදල් සම්බන්ද දෙයක් තමන්ගෙ පාට්නර් එක්ක ශෙයා කරගන්න එපා විවාහය වෙනකන්ම. මොකද ආදරෙයි කියල ලක්ශ ගනන් උන්ගෙ පොත්වල දාල අන්තිමට ඔප්පු කරගන්න බැරිවෙනවා ඒවා තමන්ගෙ සල්ලි කියල. ඒ නිසා මංජිත වගේ හරකෙක් වෙන්න එපා ඔයාලා. කෙල්ලො කොල්ලො දෙගොල්ලටම පොදුයි.
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 2 күн бұрын
Atta katawa
@AH_DPP
@AH_DPP Күн бұрын
ඒක ඇත්ත
@nipunsundeepa7881
@nipunsundeepa7881 2 күн бұрын
හැමෝම රියල් පැතුමව රිපෝට් කරන්ඩ ඌ මහ සාපයක් 😹
@devikamuthukuda1393
@devikamuthukuda1393 2 күн бұрын
Kawuda me riyal patuma kiyala apitat kiyannako
@kalanakavinda5902
@kalanakavinda5902 Күн бұрын
සිරාවට ඕයි
@devikamuthukuda1393
@devikamuthukuda1393 Күн бұрын
Kawuda ane me rial patuma ki dawasak ahuwada kawurut kiyanne nane
@devikamuthukuda1393
@devikamuthukuda1393 Күн бұрын
Pata kurullo eke kevnge yaluwada
@nipunsundeepa7881
@nipunsundeepa7881 6 сағат бұрын
@@devikamuthukuda1393 balannako comment wala rathu pata shirt ekak edan inna ekek like higa kanawa
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 күн бұрын
ඔච්චර ලොකු company අයිතිකාරයා පුහුනු වෙන්ඩ ආපු කෙල්ලගේයි අල්ලපු ගෙදර එකාගෙයි කේලම් අහනවා. අම්මෝ😂😂😂
@AayshaBanu-eo2kw
@AayshaBanu-eo2kw 13 сағат бұрын
Niyama rasayak tiyena kathawak... ආදරෙයි පාට කුරුල්ලෝ.....
@lahirumaduahan5655
@lahirumaduahan5655 2 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@user-zt2ns1oe6e
@user-zt2ns1oe6e Күн бұрын
අර කෙල්ලගෙ පව්ලෙ උන්නම් මල හොල්මන් 😁😁
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc 2 күн бұрын
තාත්වික නැති වුනාට ආතල් 😂
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 күн бұрын
නිම්නාදි ගේ තාත්තාගේ මැදිහත්වීම හරිම අතාත්ත්විකයි. අප්‍රසන්නයි. මේකත් අනිත් කතා වගේ සම්ප්‍රදායික ක්‍රමේට නිම්නාදියි කෙවිනුයි යාලු වෙන සාමනය කතාවක් වෙන්නේ නැත්තන් හොදයි. ගොඩක් කතා එහෙමනේ. මුලින් තරහයි. පස්සේ යාලු වෙනවා. කොල්ල බොස්. කෙල්ල එතන වැඩ.
@malki2307
@malki2307 2 күн бұрын
අයියෝ මේ දෙන්නා මරු 😂😂❤❤
@kamaldesilva1628
@kamaldesilva1628 2 күн бұрын
මෙ කතාව එකම තැන ඇදෙනවා කියලා මට විතර ද හිතෙන්නේ
@kushi784
@kushi784 2 күн бұрын
එදා සෙනෙරත් ගම කෑවා.අද සරත් ගම කනවා😂
@dangapenchi5299
@dangapenchi5299 2 күн бұрын
විඳින හැම දුකකම , කෙළවර නිමා නොවෙන සතුට ! ඇයි දන්නවද .. දුක් විඳින , අසාධාරණයන්ට ලක් වෙන හැමෝම වෙනුවෙන් පෙනී සිටින අවසාන සහ සාධාරණ ම උසාවිය , " සොබාදහම " නිසා 🍃
@SithumHasarel-so8uf
@SithumHasarel-so8uf 2 күн бұрын
මේකි යකෝ චෙක් එක මාරැ කරලා Shopping කරනෝ..😂😂😂
@ThusithaLakshman-pr2jl
@ThusithaLakshman-pr2jl Күн бұрын
අඩො මංජිත වුබ කිරිහරක් ටිකක් අරන් දාගනින් ඟඟුලිනම් බදින්න එපා සල්ලි බොනවා 😂
@RaniFernando55.225
@RaniFernando55.225 2 күн бұрын
ලස්සනයි පාට කුරුල්ලෝ ❤️❤️❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මෙ කතාවට අස අය කෝ❤😂😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Күн бұрын
කෙවින්. මන්ජිත අයියා බ්‍රදර් සුපර්❤❤❤❤❤🔥🔥🔥🔥
@gayanikumari7696
@gayanikumari7696 2 күн бұрын
අදත් ආවා පාට කුරුල්ලෝ බලන්න අපේ කෙවිනුය් මංජිතය් බලන්න
@thashininavodya2771
@thashininavodya2771 Күн бұрын
සමහර තැන් තියනවා තාත්වික මදී. අනිත් නාට්ටී වගේ කාටුන් වගේ නොවී මුල් ටික වගේම ලස්සනට අරන් යන්න. අපිත් ආසාවෙන් බලනවා එතකොට trending වෙන්නත් පුලුවන්නේ. පොඩි තැන් පවා තාත්විකව කරන්න බලන්න 😂
@user-xx6qj5wr5q
@user-xx6qj5wr5q Күн бұрын
පොලිසීයේ රාජකාරියක් නැති පොලිස් officer කෙනෙක් දැක්කමයි 😅😂🤣
@desnapathmene1049
@desnapathmene1049 2 күн бұрын
ලස්සනයි ගොඩක් මේ ඩ්‍රාමා එක ❤
@bmggamage4338
@bmggamage4338 Күн бұрын
අපෝ මේ නිම්නාවි ගෙ පවුලයි පොලිස් කාරයයි හෙන චාටර් වාත අප්පා.. 😂
@sinahawa-nq2hi
@sinahawa-nq2hi 2 күн бұрын
මගේ ආසම කතාව ❤❤
@Charlotte-mb2mb
@Charlotte-mb2mb 2 күн бұрын
රියල් පැතුමව Report කරගෙන යමු මලම කරදරයක් 😫
@vishmithathsarani3036
@vishmithathsarani3036 2 күн бұрын
Ow appa uwa report karan yanna
@achiniwijesinghe6605
@achiniwijesinghe6605 2 күн бұрын
ඔව් ඒකනම් ඇත්ත
@ThiliniNavoda-bp7sj
@ThiliniNavoda-bp7sj Күн бұрын
Ow
@kdgimhank
@kdgimhank 2 күн бұрын
5:27 මෙ බබාව කෙවින්ට සෙට් කරලා අර එලවන්න හදන කෙල්ලව ම්න්ජිතට සෙට් වෙලා අර මන්ජිතගේ දැන් ඉන්න වාහේ මන්ජිතගේ අයියට සෙට් කරානම් හරි😂❤
@marasinghe9511
@marasinghe9511 2 күн бұрын
Kevin charithaya lassanatama karanawa . Good luck sajitha aiye . 👌👌👌
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 күн бұрын
මංජිතයාගේ ගැනි පෙන්නන බැ වැල්ලේ ගැනු හෙදෙයි මිට වඩා
@kaveesha1390
@kaveesha1390 2 күн бұрын
මට තේරෙන්නේ නැත්තේ කෙවියා මංජියාගේ බොස්ද මංජියා කෙවියාගේ බොස්ද කියලා 😅😅😅 කොහොම වුණත් කෙවියා දැන් මංජියාට වැඳගෙන ඉන්නේ 🤭😅😂
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 2 күн бұрын
ලස්සනයි❤❤❤
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg Күн бұрын
මංජිතගෙ අයියට කැමති අය ලයික් එකක් දාන්න.
@kalanilakshani5667
@kalanilakshani5667 2 күн бұрын
ගගුලි කියන චරිතය මේ කතාවට වැඩක් නැති චරිතයක්😅😅 අප්‍රසන්නයි . සමහර අප්පිරිය චරිත වලට ආස හිතෙනව.ඒත් මේ චරිතෙ ඇත්තටම අප්‍රසන්නයි.
@Ranjithalakmina
@Ranjithalakmina 2 күн бұрын
මෙන්න බන් Drama 🖤😍😘😘😘
@user-kl2fm1ef5k
@user-kl2fm1ef5k 2 күн бұрын
හරිම ලස්සනට කතාව යනවා. ❤
@Amila-wm7sd
@Amila-wm7sd Күн бұрын
සුපිරි ❤️🥰😂🤣
@කොරියන්
@කොරියන් 2 күн бұрын
කොරියන් කෙල්ලො කෝල්ලො බලන කට්ටිය like tikak දගෙන යමු❤️❤️
@WiswaNirajan
@WiswaNirajan 2 күн бұрын
Tv එකෙන් බැලුවේ නෑ කියලා tv එකක් අරන් එන්නද අහන්නේ
@pathminiherath4915
@pathminiherath4915 2 күн бұрын
වෙන්න පුළුවන් නෙ ඉතිම් 😘😘😘😘🇦🇪🇦🇪🇦🇪
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 күн бұрын
හරිම ලස්සනයි කතාව
@nisharasewwandi5597
@nisharasewwandi5597 2 күн бұрын
මේ කතාව ලියපු කෙනාට ඊලග දවස ගෙවාගන්න විදිය කල්පනා කරල පිස්සු හැදුනෙ නැද්ද දන්නෙ නෑ.දවසක් පන්න ගන්න විදින දුකක්.අපේ පනත් ගැහෙනවා දැන් අහුවෙයි කිය කිය.නූලෙන්මනෙ මිස් වෙන්නෙ 😂😂😂😂
@AnuuAnuradika
@AnuuAnuradika Күн бұрын
හම්මේ ගගුලි ගෑනි අරූගෙ සල්ලි ඔක්කොම හූරන් කනවද මන්දා ඉතුරු කරනවා කියලා
@ayonikodikara9542
@ayonikodikara9542 Күн бұрын
අපේ සාරා නියමයි අපි හැමදාම අදරෙයි❤❤❤❤❤❤
@user-lx1xu5pb7g
@user-lx1xu5pb7g Күн бұрын
මංජිත මරු හැබැයි
@dilandhanuka232
@dilandhanuka232 Күн бұрын
2:04 yes yes 😂😂 ඒ ටික මරු නේද 😁
@balangodawisuddi
@balangodawisuddi 2 күн бұрын
ගංගුලි නම් සාපයක් කෝ බලන්න එකග අය 🙃
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Күн бұрын
මන්ජිතයා තමා හොදටම කරේ 😅😂😅😂😅😂😅
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Күн бұрын
මරු කතාව 😂😂😂😂
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg Күн бұрын
මංජිත පව් කියන අය කෝ😢😢
@rashmikaindika
@rashmikaindika 2 күн бұрын
එතකොට සල්ලි ඩෙබිට්ද නැත්නං සල්ලි ක්‍රෙඩිට් ද 🤣
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 күн бұрын
ලස්සනයලස්සනයි ❤❤❤
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial Күн бұрын
දවසක මැරෙන්නේ මේ කතාව නිසා හාට්ඇටැක් ඇවිත් යකු....
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 23 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,4 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 10 МЛН