මහේෂි මදුශංකා රට හැර යයි - මහේෂි ගෙදරට කොටු කරන එක මං කරන ලොකු අපරාදයක් - සම්පත් | Rangana De Silva

  Рет қаралды 412,653

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 1 200
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
කැප්ටන් සම්පත් මහත්මයාණනි.... නිහතමානී උගත් බුද්ධිමත් කමට ආදරෙයි
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
මහේසි අද හරිම ලස්සනයි එයාගේ මහත්තයා නිහතමානි ගාම්භීර චරිතයක් සුභ අනාගතයා ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ළමයි ඔයාලා වගේම වාසනාවන්ත ළමයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤
@MalaniAnthony
@MalaniAnthony Жыл бұрын
ඔයාගේ මහත්තය විසාල හදවතක් තියෙන කෙනෙක්, එයා කතා කරන වචන හදවතට මාර හැන්ගීමක් ගේනවා, සතුටුයි ඔයාලා වගේ ලස්සන හදවත් දෙකක් එකතු වීම ගැන
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u Жыл бұрын
ඔයාට ගොඩක් හොද මහත්තයෙක් ලැබිලා ඉන්නේ.ඔයා පින් කරල තියෙනවා එවන් බුද්ධිමත් හොද මහත්තයෙක් ලබන්නඔයාල දෙවි පිහිටයි
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
මේ ලෝකේ හැම ගැහැණියකටම ලැබිය යුත්තේ මෙවැනි ස්වාමි පුරුෂයෙක් බව මහේෂි කිව්ව එක සම්පූර්ණ ඇත්තක්. ඒ වගේම මහේෂි ඔහුට ඇත්තටම ආදරය කරන බව හොඳට පේනවා. සැරයටියෙන් යන තුරාම මේ ලස්සන ආදරය තියාගන්න​.
@LankaCool-w8z
@LankaCool-w8z Жыл бұрын
පිට රට‍ සේවය කරන්න අපි ගැන කියපු වචන ටික නම් අගය කරනවා නංගි ඔයගේ අනාගතේ සාර්ථක වේවා බුදුසරණයි ❤️❤️❤️
@laxman215B
@laxman215B Жыл бұрын
කැප්ටන් සම්පත් මහත්මයාණනි, බුද්ධිමත් ඔබගේ, අවංක සහ නිහතමානීකමට සහ ඔබගේ ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනව ❤❤❤❤
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
හරිම ලොකු දුකක් දැනුනේ මේ ආරංචියත් එක්ක..මහේශි නංගි හරිම නිහතමානී කලාකාරියක්..මං පෞද්ගලිකවම ඇයට හදවතින්ම කැමති,ඈ දැන් පෙරටත් වඩා හරිම වැදගත් ස්වරූපයක් ,,කාගෙන්වත් වැඩිය කතා නොඇසූ ලස්සන චරිතයක්..ඇගේ සැමියා සම්පත් ගැනත් හරිම ආඩම්බරයි ,,ඔහු ඈට දක්වන ආදරය ,ගරුත්වය හරිම ඉහලයි,මහේශි ඔබ,,හරිම වාසනාවන්තයි හැම අතින්ම..රංගනටත් බොහෝ තුති මේ ලස්සන වැඩසටහනට🙏ඔබ දෙපලගේ සියළු සිතුම් පැතුම් ඉටුවී,,වාසනවන්ත දිවි පෙවෙතක් දරුවන් සමගින් ගෙවන්නට ලැබේව කියා හදවතින්ම සුබ පතනවා 🙏❤️🙏පරිසමින් ඉන්න..රංගන ඔබටත් සුබ පතනවා..හැමදාමත් 🤗🙏❤️🙏🤗
@ajanthakumari2198
@ajanthakumari2198 Жыл бұрын
දුක් වෙන්න එපා.මේ නරාවලෙන් ගොඩඑන්නනම් රටෙන් පිටවියයුතුමයි.තෙරැවන් සරණයි ඔයාලට.සුබ අනාගතයක්❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@Dushanti
@Dushanti Жыл бұрын
Munuth mewata wagakewa yuthu nedda
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Жыл бұрын
ඔහොම හිතන හින්දා තමයි අනිත් රටවල් දියුණු වෙද්දි අපේ රටට හෙන ගැහිලා තියෙන්නෙ.... වෛද්‍යවරු වගේ මේ රටේ සල්ලි වලින් ඉගෙන ගත්තු මිනිස්සු කොච්චර මේ රට දාලා යනවද?
@apsarathejani7499
@apsarathejani7499 Жыл бұрын
මහෙෂිගෙ මහත්තයා හරිම බුද්ධිමත් කෙනෙක් වචනයක් කතා කලත් එක වටිනවා
@ranasinghadulari853
@ranasinghadulari853 Жыл бұрын
යන්න දුව ලංකාවේ හිටියා කියලා වැඩක් නැහැ.ඔයාගෙ පවුලටම දෙවියන්ගේ පිහිටයි !!!
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
මුලින්ම සුබ පැතුම් මහේශි ඔයාලගෙ මේ අලුත් ජීවිතේට ....ලස්සන wedding anniversary එකක් ගත්ත .ඒක මාරම ලස්සනයි ...රංගන මහත්මයාගෙ මේ වැඩසටහන් හැම එකක්ම වගේ බලනවා.ගොඩක් ලස්සනයි සහ ගොඩක් වටිනවා ඒවා.මහේශි ඔයා ඇත්තටම අවංකව කතා කරන කෙනෙක් .ඔයාගෙ කලා ජීවිතේ තුල ලොකු වරදක් දැකලා නෑ.හැමෝටම ඔයා එක වගේ.රංජන් රාමනායක නිදහස් කරගන්න දේට ඔයා ලොකු දෙයක් කරා.ඒ ගැන කැප වෙලා වැඩ කරා.ඒවගෙ වරදක් දකින්නෑ.ඔයා මේ කියපු දේවල් ඇත්ත.අපිටත් මේ ලංකාව අත ඇරලා යන්න හිතිලා තියෙන්නේ .ඒත් දරුවෝ දාලා යන්න බෑ.ඔයා family එකම එක්ක යන නිසා ඔයාට ඒ මානසික බලපෑම අඩු වෙන්න පුළුවන් ...ඔයා වගේ කෙනෙක් මේ කලාවට අහිමි වෙන එක ලොකු පාඩුවක්.ඒත් ඔයාගෙ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරනවා....හැමදාම මේ සතුට එක්ක ජීවත් වෙන්න ලැබෙන්න ඕන....ආදරෙයි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම .......❤❤❤❤
@anulamudugamuwa9924
@anulamudugamuwa9924 Жыл бұрын
හරිම වැදගත් මහත්මයෙක් .තෙරුවන් සරනයි දෙපලට ම
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
මහේශි අක්කට සාරි එකට හරිම ලස්සනයි🥰 .ලස්සන ෆීචස් තියෙන කෙල්ලෙක් .හැමදාම අයියා අක්ක සතුටින් පරිස්සමෙන් ඉන්නෝනි ❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 9 ай бұрын
❤❤
@thilinimadushika3934
@thilinimadushika3934 Жыл бұрын
මහේශි අක්කා ඔයාට අපි මාරම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හදවතටම දැණුනු කතාබහක්.දුකයි මේවගේ හිතන ගුණ ගරුක පුද්ගලයින් රටින් යන එක. හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !
@HansalaKumarihami
@HansalaKumarihami Жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා. ජිවිතේ මම දැකපු අතිශය නිහතමානි කලා තරුවක්.. ජිවිතේ හැම දේම සාර්තක වෙන්න ඕනි අක්කි ඔයාටයි අයියටයි... ❤
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
හොද රංගන ශිල්පිනියක් ❤❤හැමදාම සතුටින්ම ඉන්න බුදු සරණයී
@pemawathiperera1220
@pemawathiperera1220 Жыл бұрын
මහේෂි ඔයාට ලැබුණු මහත්මයා උතුම් ම මැණි කක් සමිපත් කියන්නෙ ඒ මැණි ක හොඳින් රැකගන්න දරු දෙන්නා සමඟ සුබ වැඩ සුබ ගමන් හදවතින්ම 🙏♥️💐
@sanduniranasinghe1706
@sanduniranasinghe1706 Жыл бұрын
😢තවත් හොද මනුස්සයෙක් රටට අහිමි වෙච්ච එක විතරයි උනේ...good luck 🎉❤
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
ඔන තරම් හොද අය ඉන්නවා මුන ගැහෙන්නේ නැති එක තමයි ප්‍රශ්නය
@abcd19898
@abcd19898 Жыл бұрын
සම්පත් මහත්තයා හරිම නිහතමානී ...❤අපිට ශ්‍ර්‍රී ලාන්කිකයන් ලෙස හරිම ආඩම්බරයකි ...ඉදිරියටම යන්න
@chandrikaliyanage9557
@chandrikaliyanage9557 Жыл бұрын
පුංචි තිරේ බොළඳ පෙම්වතිකගෙ හිතඇතුළෙ ඉන්න ආදරනීය මව, ගෞරවනීය බිරිඳ ..අයෝමය කාන්තාව..සහ ඇගේ පරමාදර්ශී ජීවින විචාරය දකින්න සැලැස්සුවා ට ගොඩක් පින්..
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
හරි ආදරණීය පවුලක්. පින් දහම් කරන හරි අපූරුවට ජීවිතය ඉදිරියට අරගෙන යන සුන්දර පවුල් ජීවිතයක් ❤️❤️ ඔබ දෙපලට සහ දරු පැටව් දෙදෙනාට බුදු සරණයි 🙏🙏
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
මහේෂිට අපි ගොඩක් ආදරෙයි. දක්ෂ රංඟන ශිල්පිනියක්. සම්පත් මහතා නම් හරිම සරල ආඩම්බර කම් බොරු පොෂ් නැති නියම මහත්මයෙක්. ආදරෙයි සම්පත් ඒ නිවුනු ගතියට. මුලු පවුලටම සුභ පතනවා. තෙරුවන් සරණයි 👍❤❤❤🙏
@wasasajee729
@wasasajee729 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් සම්පත් ..මහේෂී දෙන්නාම හරිම ආදරණීය චරිත දෙකක්
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
ඇස් දෙකට කදුළු ආවා දෝනි..ඇත්තටම මං ඔයාට ගොඩක් ආදරෙයි . ඔයාගෙ සිතුවිලි මගේ වගේ..අනාගතයට සුභ පැතුම් ආදරණීය දෝනි, ඔයාට , මහත්තයට, දරුවන්ට ❤️❤️❤️
@warunichathurika2160
@warunichathurika2160 Жыл бұрын
හරිම වටින කතාබහක්. හදවතින්ම සුභපැතුම් අයියට. අයියා නියෝජනය කරන්නේ අපේ රට. ඒක අපිටත් ආඩම්බරයක්. ඒ වගේමයි මම මහේෂි අක්කටත් හරිම ආදරෙයි. ඔයාල හැමෝටම ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පැතුම් ❤
@nadeeshaperera
@nadeeshaperera Жыл бұрын
ලස්සනට ජීවත්වෙන මිනිසුන්ට කතා කියන එක ලංකාවේ වැඩි දෙනෙක්ගේ පුරැද්ද. ඒක ඔයාලා වගේ ප්‍රසිද්ධ අයට විතරක් නෙවෙයි හැමෝටම කරනවා. සුබ අනාගතයක් මහේෂි, ඔයා වාසනාවන්ත කෙනෙක්.
@kalbag9729
@kalbag9729 Жыл бұрын
මහෙෂිගෙ කතාව ඇත්ත සුභ ගමන් ඔයාලගෙ පවුලට වැඩසටහන ලස්සනයි බුදු සරනයි
@chandijgunathunga50
@chandijgunathunga50 Жыл бұрын
අනේ හරිම දුකයි. ඒත් අපි දන්නවා නේ මේ කාලකණ්ණි දේශපාලනය හොද මිනිසුන් රටෙන් ඈත් කරනවා කියලා . සුභ පැතුම් ❤❤❤
@ireshahapuarachchi9019
@ireshahapuarachchi9019 Жыл бұрын
Ane ow. Mamath wena ratakata awa. Me deshapaluwo rata kawa. Lankawa tharam ratak na. Economy eka witharai aul😢
@ruthsalomi5821
@ruthsalomi5821 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔබගේ සැමියගේ ජයග්‍රහණය නිසා. සුභ පතනවා රංගන මහත්මයට සහ ඔබ දෙපළට. ❤❤ whish your all the best
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 Жыл бұрын
ඒසංවේදී ආදරණීය මිනිසාට සුබ පැතුම් ❤
@akinduinara
@akinduinara Жыл бұрын
ඇත්තටම ඇඩුනා.දෙමාව්පියන්ට දෙන තැන ගැන ආඩම්බර යි.ජය වේවා
@roshinipeiris5271
@roshinipeiris5271 Жыл бұрын
ඔය දෙන්නට සුභ පතනවා. සම්පත් ට සියළුම දේවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා.ඔයාලගේ පවුලටම බුදුසරණයි 🙏❤🌹පරිස්සමින් ඉන්න ❤
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
දුවේ පුතේ ඔයාලගේ සතුට වෙනුවෙන් දරුවන් ගේ අනාගතය ගැන හිතලා ඔබ ලා ගත්තා ව තීරණය ගැන සතුටුයි හිතන පතන දේවල් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වේවා කියලා මමත් පතනවා 'බුදු සරණයි 🙏💐🙏💐🙏💐
@PushpaPerera-x8y
@PushpaPerera-x8y Жыл бұрын
මහේසි සම්පත් යන දෙපළටම සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .සිය පවුලටම බුදු සරණ .❤️❤️
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q Жыл бұрын
ඒ වචන වල තියනවා රටට තියෙන ආදරේ ❤හරිම නිහතමානී චරිතයක් දෙන්නටම සුබ අනාගතයක්❤ මට හරිම දුකයි අක්කෙ ඔයා තමයි මම කැමතිම නිලිය ගොඩක් කාලෙක ඉදන්😢❤
@susanthirajapaksha8247
@susanthirajapaksha8247 Жыл бұрын
Adarei godsk menika
@nilminidammika.kachchakaduge
@nilminidammika.kachchakaduge Жыл бұрын
ස්තූතියි රංගන මහේෂිව ගෙනාවට එයා හරිම හොඳ කෙනෙක් අපි ආදරෙයි ඔයාට
@CHALANI143
@CHALANI143 Жыл бұрын
ආදරණිය චරිතයක් මධුෂිකා අක්කා ආදරෙයි කොතනක සිටියත් සමිපත් අයියාත් දරැවෝ දෙන්නත් බූදු සරණයි හැමදාමත්❤❤❤❤
@nethmiamanda8722
@nethmiamanda8722 Жыл бұрын
පිටරට දුක් විදින අපි ගැන කතා කරපු ඔයාට ගොඩාක් පින්
@priyamunasinghe957
@priyamunasinghe957 Жыл бұрын
මහේෂි හැමදෘමත් ඇත්ත කථා කරන කෙනෙක්.අද ලස්සන කථාවක් ඔයා රටට කියලා දුන්නා.රටේ වගකිව යූත්තන්ගේ ඇස් ඇරේවා
@malikaariyarathne4159
@malikaariyarathne4159 Жыл бұрын
ගොඩාක් ශොචනීයයි වෙන්ව යෑම. ඒත් අපේ රටේ සුන්දරත්වය අපට ලබෙන්නේ නැනැ.ඔබේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි.ඔයාලව channel වලින් දැකල බලලා අහලා ඔයලත් අපේ පවුලෙ අය වගෙයි.ගොඩාක් දුකයි.අපේ හොඳ නිලියක් ඔයා.ඒ වගේම ඔබේ සැමියත් කාරුනික උගත් කෙනෙක්. අපේ රටට නැති වෙනවා.❤❤❤❤❤
@chandaniperera3384
@chandaniperera3384 Жыл бұрын
Thank you Rangana. Today is the first time I watched entire interview. Very nice to see their success. Very proud of them. God bless you'll
@sohelianjana7150
@sohelianjana7150 Жыл бұрын
ජීවිතේ තීරණ ගද්දි මිනිස්සුන්ට වරදින්න පුළුවන් ඒවා අත්දැකීම් කරගෙන ඉදිරියට යන එක තමයි වැදගත් මහේෂි අන්න ඒ වගේ ජීවිතේ ලස්සනට හදාගත්ත කෙනෙක් වාසනාවන්ත කෙනෙක් .❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ඇත්තටම කලාවට ලොකු පාඩුවක් මේ වගේ දක්ස නිලියක් කලාවට අහිමි වෙන එක ඒත් පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕන ජේසු පිහිටයි
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
😅😅😅😅
@pinkysamaraweera3155
@pinkysamaraweera3155 Жыл бұрын
ආදරයක් ඇති තැන මහේෂිගේ ආදරය තියෙනවා,අදර්ශමත් පවුලක් ,good luck maheshi❤
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
සුභ පැතුම් ඔය දෙන්නටම, ජිවිතේ මොන අත්දැකිම් මුහුණ දුන්නත් අද මහේෂි ලස්සන ජිවිතයක් ගත කරනවා. එක තමයි කථා හදන අයට දෙන්න පුළුවන් හොදම උත්තරය. එකේ ගෞරවය හොද සැමියෙක් විදියට සම්පත්ටත් හිමි වෙනවා. ඉතින් ඔයාලගේ ජිවිතේ තව තව තවත් අතිශය සාර්ථක වෙන්න අපේ හද පිරි සුභාෂිංශණ!
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx Жыл бұрын
ඔයාගෙ මහත්තයනමි සමිපතක්ම තමයි.අද සමාජය දිහා බැලුවම විරලගනයේ ස්වාමිපුරැෂයෙක් සියයට අනුනමයකක්ම ඉන්නෙ රඟපාන සැමියන්.එ් අතර ඔබ දෙවිකෙනෙක් වගේ.ඔයාලගෙ ජිවිතේට මම සුබ පතනව.බුදුසරණයි දරැවනේ පරිස්සමින් අාදරෙන් ඉන්න.
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
,ඔයා . ගෙ . :
@Dul236
@Dul236 Жыл бұрын
Suba gamanakata asiri
@Preethika.322
@Preethika.322 Жыл бұрын
නිහතමානී බුද්ධිමත් Capton Sampath ටත්, ඉතාම සුන්දර ඇත්ත කතා කරන ආදරණීය මහේශී ටත් ඔවුන්ගේ දරුවන් සහ දෙමව්පියන්ටත් ප්‍රීතිමත් අනාගතයක් උදාවේවා 💜️💜️
@disnakumari2782
@disnakumari2782 Жыл бұрын
ඇත්තටම ඔයාගේ කතාව ඇත්ත සොයුරිය ...මෙි රට ගොඩ ගන්න බැ...අනාගතය ගැන දුකයී...දරැවෝ පවි මෙි රට කාපු උන්ට සාපවෙනවා...හැබැයි මෙිවට අපිත් වගකියන්න ඔින මොකද උන්ව වාඩිකෙරෙවිවෙි අපි ....ඔයාලගේ ප්‍රර්ථනා ඉටුවෙිවා ❤❤❤❤
@weenasfernandhgdgso9967
@weenasfernandhgdgso9967 Жыл бұрын
Maheshi නංගී oyath mahaththayath කතා kala deval ගොඩක් වටිනවා ,,oba දේපල නොමැති වීම ape රටට ලොකු පාඩුවක් ,,mamath pitarataka idan මේක බලන්නේ ,,mage එකම puthava dala ඇවිත් හිත හදාගෙන වැඩkaranava,oyath hitha හදාගෙන යන්න ,,හොඳින් inna,,,god bless u ..and thanks රංගන මල්ලි ❤
@RUsence
@RUsence Жыл бұрын
මං සාමාන්‍යෙන් මේ චැනල් එකේ දේවල් බලනවා අඩුයි.අද තමයි 1st time මේ චැනල් එකේ full vedio එකක් බැලුවේ.ඒකට හේතුව මහේෂි අක්කගෙ husband.ඇත්තෙන්ම හරිම නිහතමානි මනුස්සයෙක්.මං හිතන්නේ ලංකාවේ කලාකරුවන්ගෙන් හොදම පවුල තියෙන්නේ මහේෂි අක්කට.මොකද මේ වගේ ඉගෙන ගත්ත වැදගත් මනුස්සයෙක් husband කරගත්ත එකම කෙනා මහේෂි අක්කා.ඉතින් හරිම සතුටුයි emirates එකේ job එක ලැබුන එකට.ඉතින් අයියෙ අක්කෙ හදවතින්ම සුබ පතනවා ඔයාලගේ අනාගතේට❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 9 ай бұрын
මම නම් බලනව චනල් එක පටන් ගත් දා ඉඳලම.. ❤❤❤❤❤❤❤❤
@DarmaVithana-ot7ic
@DarmaVithana-ot7ic Жыл бұрын
ඔයාලට සුභ අනාගතයක් ❤ දක්ෂ නලු නිලියන් රටට අහිමි වෙනවාට දුකයි.... ජය වේවා ❤❤❤❤❤
@thilaka6795
@thilaka6795 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ලෝකයේ කොතැනක සිටියත් සතුටෙන් ඉන්න ලැබේවා ජය ❤😂😂❤❤❤ප්‍රාර්ථනා 🎉🎉
@ShSh-sj6dr
@ShSh-sj6dr Жыл бұрын
මේ කාලකන්නි නරාවලෙන් ඔයාලා ගොඩ යන එක ගැන සතුටුයි . ආදරෙයි හැමදාමත් ❤️
@kindteacher4646
@kindteacher4646 Жыл бұрын
අපිටනන් මේක කාලකනී නරා වලක් නෙවෙයි.ට්අන් උපන් රටට කාලකනී කියන්නෙ තමන්ගෙ පවට කාල කනී වෙලා ඉපදුනු අයඒ ගොල්ලන්ට රටදාල යන්ම කිසඅ හේතිවක් නැහැ.ඒගොල්ලො යන්නෙ ඒක හොඳ chamce එකක් නිසා ආන්ඩුවට විරුද්ධ නිසා රටේ තත්වෙ හොඳ නැහැ කියනව.අනේ අපිටනන් මේ රටේ කිසිම අඩුවක් නැහැ.තමන්ගෙ රටට ආදරේ කරන මනුස්සයින්ට ස්වභාව දර්මය සියලු දේ දෙනව.උපරිම සැප.developed countries වලටත් නැති සැප ඒකට ඉතින් ලෝබ නැතුව වියදන් කරන්න ඕනෙ.ලාබෙට සැප ගන්න තමයි ගොඩක් අය ලන්කාවෙන් යන්නෙ.සමහරු සල්ලි තියාගෙනත් සැප විදින්න ලෝබයි..මම දන්න කෙනෙක් ඉන්නව husband ට 1.7 million හම්බ වෙනව ඒ උනාට වාහනේ මැති වෙලාවට යන්නෙ three wheelers wala Car එකක් hire කරන්න ලෝබයි.හරියට කන්නෙ නැහැ.Five star hotel එකකට යන්න ලෝබයි.ඉතින් ඒව ලාබෙට ගන්න රට යන්න හදනව.ඔක තමයි ගොඩක් තැන්වල ට්ජත්වෙ.නැති කමට රටයන මිනිස්සුමන් ලන්කාවට ඇවිත් කාල බීල ඉන්නව..ලාබ සැප හොයන් යන ලෝබයො ලන්කාවට tour එකකට ආවත් සැපක් විදින්න ලෝබයි.මම මේ කියන්නෙ මහේශිට නෙවෙයි ඔයාට reply එකක් විදිහට
@srimalihansika7096
@srimalihansika7096 Жыл бұрын
​@@kindteacher4646 ඔයා ඔය කියන කිසිම විදිහකින් සැප විදින්න බැරි ගොවිතැන් කරලා එදා වේල හම්බ කරන් කන අහින්සක මිනිස්සුත් මේ රටේ ඉන්නවා ඒ අම්මලාට සැප විදින්න නම් ඒ පවුල් ගොඩගන්නනම් මේ රට මීට වඩා දියුනු වෙන්න ඕන. රට යන මිනිස්සු අඩුවට සැප විදලා නිකම් ඉන්නව නෙවෙයි මේ රටට ඩොලර් එවනවා. රටක් දියුනු වෙන්න ඕන විදිය අත්දැකීම් ගන්නවා. ඉදිරි අනාගතේදි එයාලගෙ දරුවො හරි එකතුවෙයි මේ රට හදන්න.
@somawgk4778
@somawgk4778 Жыл бұрын
කතාව අැහුව මහේෂි ❤❤❤❤❤❤මමද එක වරක් එමිරේට් වල ගිය වගය් ❤❤❤වාසනාවං එහි සේවය කරන්න ලැබීමම පෙර පිනක්
@krishanthiperera5719
@krishanthiperera5719 Жыл бұрын
අනෙ මහෙශි ඔයා යනවයි කියලා දැනගත්තාම හරි දුකක් ආවා හිතට මම ආසම නිලියක් ඔයා.ආපහු අපිට දකින්න ලැබෙන එකකුත් නැ.ඔයා හරිම ලස්සන නිලියක් .මම හරි ආදරෙයි ඔයාට .එත් දරුවො ගැන හිතලා යන ගමනක්. මම සුබ පතනවා ඔයාට .ඔයාගෙ දරු පවුලත් රැකගෙන ලස්සන ජිවතයක් ගත කරන්න ලැබෙවා කියලා.❤😢❤❤ ඔයාට බුදුසරනයි 🙏🏻.
@power_lion1717
@power_lion1717 Жыл бұрын
සහතික ඇත්ත අපේ රටෙ ගොන් පාලකයෝ නිසා තමයි මෙ රට මෙ තත්වෙට පත් වෙලා තියෙන්නේ අපේ අමන මෝඩ තකාතීරු පාලකයෝ නිසා රට කවදාවත් හදන්න බැ ඔබතුමාට සුභ අනාගතයක් සුභ පතනවා හැම දෙයක්ම හරියන්න කියලා සම්පත් හරි අහිංසක කෙනෙක් ජේසූ පිහිටයි 🎉🙏🙏🙏
@preethideepika7701
@preethideepika7701 Жыл бұрын
අනේ දුව හරිම දුකයි හරිම නිහතමානි අවංක දරුවේක් ඔයා ඔයා ලංකාවේන් යන්න කලින් මට ලංකාවට එන්න ලැබුනොත් අනිවාර්යෙන්ම එනවා ඔයාව බලල යන්න සම්පත් පුතාටත් ජය සිරිමා බෝදින් හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඒවගේම රංගනටත් බෝහොමත්ම ස්තුතියි මේ වැඩ සටහනට ඔබදෙපලට ආරාදනා කලාට ❤️🙏🙏🙏🙏🙏❤️
@chamilaruwanthi9709
@chamilaruwanthi9709 Жыл бұрын
ඒ කතව ඇත්ත අනිත් රට වල්වල ඉන්න අය අපේ ගුවන් සෙව්කවන් ගැන හාරි හැල්ලුවට ගන්නෙ අපේ ඇදුම දැක්කා නම් ඒ ඇදුම තරම් වට්නාකම් තියෙනඇදුමක් නැ ආදරෙයි ❤❤ මහේසි 🙏🙏🙏 පරිස්සමෙන් ගිහින් එන්න 🙏🌷🙏🌷🙏🌷 තෙරුවන් සරණයි ඔයාලාට 🙏🌷🙏🌷🙏🌷❤🌹❤🌹❤🌹
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake Жыл бұрын
අනේ කිසිම දෙයක් මහ ලොකුවට ගන්නේ නැති, මේ මොහොතේ ජීවත් වෙන වෙනස් මහත්මයෙක් ❤
@SamarakoonRaththota
@SamarakoonRaththota Жыл бұрын
අැත්තටම මමත් හොඳක් කැමති නිළියක් තමා මහේසි කියන්නේ ඔයාලට බුදු සරණයි ❤❤❤❤
@kamaldesilva9379
@kamaldesilva9379 Жыл бұрын
Great discussion. As a srilankan I am so proud of Sampath’s new employment at Emirates as Airbus 380 captain. I wish this beautiful family every success in their future endeavours. Srilanka is going to loose a great actress that Srilanka ever had. It’s a great loss to the country. May tripple gem bless you all.
@shamlyahmad2293
@shamlyahmad2293 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කිව්වා සම්පත් කියන දෙ හරිම අර්ථවත්ව තෙරැමි ගන්න පුලුවන් ආදරණිය family 👪 ♥️ මහේශිකා ආදරණිය බිරිඳක් මවක් ආදරෙයි ❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
මහේෂී, ඔයාගේ කතාව ඇත්තම ඇත්ත, ඔය හැඟීම්, ප්‍රකාශ කරන දෙය හරියටම හරි, බය නැති කතා කරන ඔයා අපේ රටට ආදර්ශයක්, හැමෝම ඇත්ත බය නැතුව කියනවනම් අපිට මේ අමන දේශපාලනයට අපිට තිත තියන්න පුලුවන්,❤❤❤❤❤ආදරෙයි
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Жыл бұрын
සොක් ඉතින් දෙන්නා අාදරේන් සතුටින් හතර දෙනාටම ලැබේන්න කියලා පුුුර්තනා කරනවා ❤ අැත්ත කතා කරන කෙනෙක් ❤❤❤
@InduBasnayaka-f9o
@InduBasnayaka-f9o Жыл бұрын
ඔයා වගෙ නිහතමානී හැමෝටම අදරය කළ කළකරියක් අපේ රටින් ඇත් වෙන එක දුකක් උනාත් ඔයාලාගෙ දියුණුවට සුබ පතනවා තෙරුවන් සරණයි ..congratulations ❤❤❤❤❤
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
අන්තිමට මටත් ඇඬුණා..හැමදාම සතුටින් ඉන්න..❤
@saduninisansala854
@saduninisansala854 Жыл бұрын
මම.ආසම.කැමතිම.ආදරණීයම.කරුණාවන්ත.දක්ශම.නීහතමාමී.නිලිය.මහේෂි❤මදූසංකා❤❤❤❤❤❤❤😊
@MalkiMadara-fi8jg
@MalkiMadara-fi8jg Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා සුභ අනාගතයක් වෙිවා❤❤
@chulaniranawana2825
@chulaniranawana2825 Жыл бұрын
ඒක නම් සම්පුර්ණයෙන්ම ඇත්ත කතාවක් ස්තුතියි රංගනටත්...හරිම ආසාවෙන් රංගනගේ වැඩසටහන් බලනවා. මගේ දුවත් එයාර්ලංකා ඉන්ටර්විව් එකෙන් පාස් වුනා... ඒත් අදටත් පණිවිඩයක් නැහැ.. සුදුස්සාට ලැබෙන්නැ ඒ අපේ රටේ දේශපාලනය නිසා ...සුභ පැතුම් ඔයාලාට ආදරෙයි ❤️
@akarshafernando4649
@akarshafernando4649 Жыл бұрын
සතුටින් ඉන්න මහේෂි හැමදාමත් , ඔයාගෙ පවුල් ජීවිතය සතුටින් පිරී ඉතිරේවා තෙරුවන් සරණයි ! ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@tharangilalani5760
@tharangilalani5760 Жыл бұрын
❤❤අනේ ගොඩක් දුකය් ..කමක් නෑ යන්න නංගී..පරිස්සමින් ඉන්න ...මහත්තයාට සුබ පැතුවා කියන්න..ආදරෙයි හැමදාමත්❤❤❤
@nimanshadewmini460
@nimanshadewmini460 Жыл бұрын
අනේ මහේශි අක්කාත් යනවා නේ ද හැම christmas party එකකම ඔයා අනිවාර්යයෙන් හිටියා ඔයා ඇදන් එන ඇදුම මං අනිවාර්යයෙන් බලනවා මොකද ඒ අදුම් හරි ලස්සනයි ❤ captain sampath අනේ ඇත්තටම මං හිතුවට වැඩිය ගොඩක් ආදරනීය මනුස්සයෙක් ඔයා අනේ සතුටින් ඉන්න ඕනේ හැමදාම ආදරෙන් ඉන්න බුදු සරණයි ❤ අනේ මහේශි අක්කෙ මුතූ වරුසා ඉවර වෙනකං බැලුව ඔයාව ඇත්තට දකින්න මාර ආසවෙන් හිටියේ❤ කමක් නෑ පරිස්සමෙන් පවුල ම ගිහින් ඉන්න බුදු සරණයි ❤
@Majed-cw1kn
@Majed-cw1kn Жыл бұрын
සුබ අනාගතයක් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබෙන තෙරුවම් සරණයි ඔයාලට 🙏🙏❤️❤️❤️❤️
@DammikaSwarnamali-g2l
@DammikaSwarnamali-g2l Жыл бұрын
Jesu pihitai..Hoda jeewethayak..sathuta..hamadama labewa❤❤❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 Жыл бұрын
yes
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්♥️💐ජීවිතයේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා🙏🌷
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 Жыл бұрын
ඇත්ත කතා කරන මහෙසි අක්කා .හරිම ලස්සනයි පවුලක්.මොනවා උනත් අපිට රට දාලා යන්න වෙන්නෙ අපෙ දරුවො වෙනුවෙන් ..මහෙසි අක්කාට මම හැම දාමත් ආදරෙ යි සතුට්න් ඉන්න බුදු සරනයි
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව Жыл бұрын
මහෙසි ඔයා ගොඩාක් හොද දරුවෙක් හොදින් ඉන්න පවුල ම තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
මහේශී ඔයාට ගොඩක්ම මම ආදරෙයි මම ආසම නිලිය ඔයා ❤❤❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන couple එකක් ❤❤
@chathurikacake3519
@chathurikacake3519 Жыл бұрын
ආදරය කරපු ලස්සන family එකක්❤️වාසනවන්ත සුභ ආනාගතයක්🌹
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා කැප්ටන් සම්පත් , මහේෂි ඔබට සහ දරුවන් දෙදෙනාට ඔබ සියලුම දෙදෙනාගේ අළුත් ජීවිතයට සහ අළුත් රැකියාවට .. ජයෙන්ම ජය වේවා සියලු පැතුම් ඉටු වේවා .. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට සහ රංගන අයියට 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
මහේෂි ආදරණිය චරිතයක් සුබ පතනවා ඔබේ සිය පවුලටම බුදු සරණයි ❤
@anuradhaabeysinghe1523
@anuradhaabeysinghe1523 Жыл бұрын
මහේෂි නංගි ඔයා කතා කරපු සියලු දේ ඇත්ත.👍 හරිම ආදරණීයයි ❤️😘💐 හරිම අවංකවම කතා කලා ස්තුතියි ❤ සුභ පතනවා ඔයලා දෙන්නටත් පොඩ්ඩො දෙන්නටත්😘
@ashasolanga6403
@ashasolanga6403 Жыл бұрын
සුබ පැතුම් ..ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම ..❤ මහේශි ඔබ ඇත්තටම හොඳ වාසනාවන්ත බිරිඳක් .❤
@geethikawileperuma7778
@geethikawileperuma7778 Жыл бұрын
අවුරුදු 30 තිස්සෙ අපි හැමදාම කොහේ ගියත් ගියේ Air Lanka flight එකක. ගමන්වාර කීයක් ගියාද කවදාවත් හිතට භයක් නොදැනුනේ අපේ ගුවන් නියමුවන් ගැන තිබූ විශ්වාසය නිසාමයි. අපේ ගුවන් සමාගම විනාශ කල මිනිස්සු ගැන හරිම කණගාටුයි. අම්මා වගේ විශ්වාස වූ අපේ රටේ අපේ දේවල් විනාශ නොවේවා ! 🙏🏼 ඔබ සියළුදෙනාටම සුභ ගමන් මහේෂි ! තෙරුවන්සරණයි !
@SeelaHettiiarachchi
@SeelaHettiiarachchi Жыл бұрын
ඇය ටෙලි නාට්‍යයේ ප්‍රරාර්ථනා චරිතය ට මම ගොඩක් ආදරෙයි.
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
බුදු සරණයි මහේෂි,කැප්ටන් ඇතුලු ආදරණීය පවුලටම ❤❤❤Thank You Rangana Aiye මේ දෙපලව Programme 1කට ගෙනාවට❤❤❤
@Dilransi
@Dilransi Жыл бұрын
ඇත්ත කතාව රට දාල යද්දි හරිම දුකයි තමයි. ඒ දුක දන්නෙ ගියපු අයම තමයි.
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
ඔබලාගෙ කතාව සම්පූර්ණ ඇත්ත අනේ අපේ රටට වෙච්චි දෙයක් ඔයාලට සුබ ගමන් තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න ජයෙන් ජයම වේවා !!!❤❤❤❤🥰🥰🥰🥰
@chathuryawickramarathna7668
@chathuryawickramarathna7668 Жыл бұрын
කතාව හරිම කෙලින්. සුභ පැතුම් මහේශි අක්කෙ ඔයාලට💌
@Cobra385
@Cobra385 Жыл бұрын
මන් ගොඩක් ආදරේ කරන නිලියක් .. ගැමි සුන්දරත්වයක් තියෙන ලස්සන නිලියක් ❤️❤️❤️❤️ මන් එයාව මුලින්ම දැක්කෙ පිපෙන මල් ටෙලි drama එකෙන් . ජීවිතය ජයෙන් ජයම වේවා බුදු සරනයි සියලු දෙනාටම 😘🌹🌹🌹
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
සෑම වචනයක්ම සහතික ඇත්ත .රටේ පාලකයෝ සැප විදිනවා .අහිංසක රට වැසියන් දුක් විදිනවා .ඔයාලගේ ගමනට ආසීර්වාද කරනවා .යහපත් පවුලක්.❤❤❤❤
@anomaweerasekara292
@anomaweerasekara292 Жыл бұрын
මහේශිගේ කතාව හරිම සන්වෙදි.මගේ ඇහැටත් 😢කදුලක් අවා.මා පුද්ගලිකව ම ගොඩාක් ආදරෙ කරන නිලියක් තමා ඔයා මහේශි.ඇත්තටම ඔයාගේ සැමියා ත් ඒ වගේම අපේ රටට සම්පත් ඒ සියලුම දේ අපිට නැති ව්ම හරි ම 😭 යි.කොහොම නමුත් ඔයාලා දෙදෙනාම වගේ පුන්ච් දු දරුවන් ගේ අනාගතේ ගැන සිතා ගත් සැම දෙයකටම❤ හදවතින් සුබ පතනවා 🙏 ඒ නිහතමානී ආදරෙ ට හැමදාමත් ආදරෙයි මහේශි ඔයාට ❤❤❤❤සතුට්න් ඉන්න හැමදාමත් 🎉🎉 congratulations sampath aiyee good job❤🔥🙏good luck
@dinushalakmali1569
@dinushalakmali1569 Жыл бұрын
මම ගොඩක් කැමති නිලියක් රට දාල යන එක ගැන දුකයි ඒත් ඔයාලගේ අනාගතේ වෙනුවෙන් යන්නම වෙනවා, ඔයාලා හැමෝටම සහ රංගන මල්ලිටත් සුභ අනාගතයක් සහ තෙරුවන් සරණයි 🙏♥️♥️🥰
@BushbaKanty
@BushbaKanty Ай бұрын
මම ගෝඩාක් ආසවේන් හිට්‍යේ ඔයාගේ ව්ස්තර දැන ගන්න ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඔයා ගේ නාට්ට්‍ය මාරම ලස්සනයි දැන් රගපාන්නේ නැද්ද
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
අන්තිම ටිකට නම් ඇඩුනා... ඒ අත අල්ල ගත්ත විදිහ♥️ හරීම ආදරණීය චරිත දෙකක්💕 Good luck & Happy family Maheshi akki හැම teledrama එකක්ම වගේ බලලා තියෙනවා ඉදිරියටත් ඉන්න.. ලස්සන පවුල් ජීවිතය ඔය විදිහට ගත කරන්න සුබ පතනවා ඔය දෙන්නටම🙏😍
@premaperera8361
@premaperera8361 Жыл бұрын
මහේෂි ආදරය කල චරිතයක් හරියට දුක හිතුනා රට හැර යනවා කියල දැනගන්න ලැබුණාම තෙරුවන් සරණයි සිය පවුලටම ආදරෙයි හැමදාටම ❤❤❤ ගිහින් එන්න සියලු දෙවිවරුන් ගෙ ආරක්ෂාව ලැබේවා
@thanveerkumar5308
@thanveerkumar5308 Жыл бұрын
කොයි රටට ගියත්. කවදාවත් මවු රට අමතක නොකරන බව. ඔය දෙන්නා. අපි දන්න. ඔය දෙන්නගෙ මුලු පවුලටම. බුදු සරණයි. පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@priyamunasinghe957
@priyamunasinghe957 Жыл бұрын
ලස්සන වටින කථාවක්.සුභ පතනවා හැමදාම ත් සතුටින් ඉන්න.රටට වටින පුතෙක්.හැමෝම රටින් යනවා.හරිම දුකයි.
@RoshiniKarunathilaka-bw9rd
@RoshiniKarunathilaka-bw9rd Жыл бұрын
දුව නිහතමානි ස්වාමියා හා ආදරණිය දරැ දෙදෙනා සමගින් සතුටින් ඉන්න තෙරැවන් සරනයි
@malanijayasekara8197
@malanijayasekara8197 Жыл бұрын
අනේ දුවෙ ඔයා යන්නද යන්නෙ මම අනේදුවේ ඔයා ගේ නම්බර් එකදාන්න කො ඔයාට මම ආදරෙයි😢 මට දුකයි ❤❤❤❤😂
@malanijayasekara8197
@malanijayasekara8197 Жыл бұрын
දුව ට ඔයා ගේ බබාලා මහත්තය ටයි බුදු සරනයි ❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Visekari | Episode 53 - (2025-01-02) | ITN
20:11
ITN Sri Lanka
Рет қаралды 108 М.
SINTO || EPISODE 61 || සින්ටෝ || 02nd January 2025
18:59
Swarnavahini TV
Рет қаралды 111 М.