අදහස් අනුව අපේ ගැළපීම අඩුයි - පුපුරා යන්න ගිය අවස්ථා තිබුණා - මේ බැඳීම් කොච්චර කල් ද කියන්න බෑ

  Рет қаралды 260,791

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 783
@priydarshaniganegoda3052
@priydarshaniganegoda3052 11 ай бұрын
මේ ලෝකෙ ඉන්න මාරම කපල් එක කියලා පෙන්නන්න බොරුවට රගන්නේ නැතිව ආදර්ශමත් විදිහට ඇත්තට මුහුණ දෙන නිහතමානී දෙන්නෙක් ඔයාලා..විශ්ව කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්..හසරැල්ගෙ ඉදන් ආයුෂ් වෙනකම්ම හැමදාම හදවතේ නළුවා විශ්ව..සුබ පතනවා මේ ආපු විදිහටම ඉදිරියටත් ආදර්ශමත් ගමනක් යන්න ලැබේවා කියලා..❤❤
@indranipereraperira7428
@indranipereraperira7428 11 ай бұрын
ජයම වේවා විශ්ව ඔබ විශ්ව යක් ..නිහතමානී කමට ගොඩක්ම ආදරෙයි ඔයාලට ජයම වේවා jesu පිහිටයි
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 11 ай бұрын
❤❤
@nilomiskin1050
@nilomiskin1050 11 ай бұрын
❤❤❤❤❤❤
@anomapriyadarshani1374
@anomapriyadarshani1374 11 ай бұрын
ඔව්ම තමයි
@rasikanilmini9195
@rasikanilmini9195 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@dillperera
@dillperera 11 ай бұрын
විශ්ව අයියා හදවතේ නලුවා ❤ හැමදාම ආදරේ ❤ඔය දෙන්නට ,සහ දරු දෙන්නට සුභ ආනාගතයක් 🎉🎉🎉
@thusharauduwake2219
@thusharauduwake2219 11 ай бұрын
ඇත්තටම හරිම නිහතමානි නළුවෙක් අපි නුවර කොහේ දැක්කත් හිනාවෙලා යන කෙනෙක් සරල මනුස්සයෙක් මුළු පවුලටම බුදු සරණයි ❤
@rmrmrathnayaka3950
@rmrmrathnayaka3950 10 ай бұрын
රංගනගෙ යුටියුබි එකෙන් කරපු හොදම වැඩසටහන මෙක. හදවතින්ම සුභ පතනව තුන් දෙනාම 🙏🙏🙏🙏
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
එරන්දි හොඳට හැදුනු දරුවෙක් බව පේනවා. බටහිර රටක හැදිලත් ලස්සනට සිංහල කතා කරනවා. හරිම නිහතමානී කෙනෙක් බව පේනවා. ඔබලා මේ කියන දේවලින් තරුණ දරුවන්ට ගන්න ගොඩක් දේ තියෙනවා. ජීවිතය නැතිකරගන්න පෙර පුංචි කාලේ සිට දුක් විඳ තමාව හැදූ දෙමාපියන් ගැන නොසිතන්නේ ඇයි. කොල්ලෙක් එක්ක පැන යාමට කලින් ගිහින් ගෙවන්න වෙන්නේ මොන ජීවිතයක්ද නොසිතන්නේ ඇයි. කෙල්ලෙක්ව මරා දමා තමන් හිරේට ගියාම තමා වෙනුවෙන් දුකට පත්වෙන අහිංසක දෙමාපියන් ගැන නොසිතන්නේ ඇයි? තරුණ දරුවන්ට හොඳ වැඩ සටහනක්. ස්තූතියි රංගන මල්ලී
@nilu8797
@nilu8797 10 ай бұрын
රංගන විසින් තෝරා ගෙන ඉදිරිපත් කල හොදම, ආදර්ශමත් ,කෙනෙකුට යම් හොද දෙයක් ලබා ගත හැකි සාකඡාවක්.
@asokaliyanege6392
@asokaliyanege6392 11 ай бұрын
පුතෙ ඔය දෙන්නට සතුටෙන් සමගියෙන් ජිවිතය ගෙනියන්නට ශක්තිය දහිරිය ලැබෙවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො දෙන්නටත් ඔයාල දෙන්නවත් අාරක්ෂා කර දෙත්වා අාදරෙයි ❤❤❤❤❤❤❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
🙏🙏
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 10 ай бұрын
ලංකාවෙ ආසම ගරු කරන එකම නළුවා පට්ට ආදරෙයි එ පව්ලට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤
@shyamaliewethtasinghe4834
@shyamaliewethtasinghe4834 11 ай бұрын
ලොකු කුඩා කාටත් ලස්සන කථාබහක්, හැමෝටම ආදර්ශමත් විශ්ව කොඩිකාර, හැමදාමත් සියලුම දෙවිදේවතාවන්ගෙ පිහිට ආශිර්වාද ලැබේන්න ඕන ❤️🙏
@dananjalihansamali
@dananjalihansamali 8 күн бұрын
බැනලා තියෙන comment නැති තරම් .... 😊ආදරණීයම දෙන්නෙක්❤💕
@anomasigera2631
@anomasigera2631 11 ай бұрын
විශ්ව එරන්දි ඔබ දෙපලට දළදා හාමුදුරුවනේ පිහිටියා හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
🙏🙏
@BuddikaGayan-y5b
@BuddikaGayan-y5b 11 ай бұрын
අද වෙලාව යනවා දැණුනෙ වත් නෑ හරි ලස්සනට දෙන්නම කතා කරා අවංකවම තමන්ගේ ඇත්ත තත්වය කතාකිරීම ගැන ඔය දෙන්නා ගැන ආඩම්බරයි❤ආදරෙයි දෙන්නටම❤❤කතාකරනවා අහන් ඉන්න ආසයි වැඩසටහන තව තිබුණා නම් හොඳයි කියලා හිතුනා එච්චරටම හදවතට දැනෙන්න කථා කලා විශ්ව ඔයා ව අදුරගන්නෙ අමා හා පබළු නාට්‍ය හරහා ඔයාගේ රගපෑම හරිම ලස්සනයි ආදරෙයි දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සුභ ම සුභ නව වසරක් වේවා.රංගන අයියේ ඔයාටත් එක්කම හොදේ ඔයාටත් ආදරෙයි❤❤
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 11 ай бұрын
බොරු සෝබන නාඩගම් නැති හොද ලස්සන දෙන්නෙක් හැමදාම සුබ පතනව බුදුසරණයි දෙන්නටම විශ්ව ඉන්නවා කියන්නේ හිනා පොකුර ක්
@samudriwijesiriwardena6263
@samudriwijesiriwardena6263 11 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන බලනකොට බිරින්දෑවරුන්, දූවරුන් ගැන තියෙන හැගීම හරිම අනුවේදනීයයි. දූවරුන් තීරණ ගැනීමේදී තමන්ගේ වගේම දෙමාපියන්ගේ අභිමානය සුරැකීමට දිවිහිමියෙන් කටයුතු කලයුතු බව තරයේම මතක තබාගත යුතුය. ඔබ දෙපළගේ සහ දූදරුවන්ගේ අනාගතය අතිශයින්ම සාර්ථක වේවායි සුබ පතමි.
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@rohinigamage5990
@rohinigamage5990 11 ай бұрын
විශ්ව කොඩිකාරගො පවුලේ සැමට දළදා සමිදුන් පිහිටයි🙏🌹❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
🙏🙏
@nirushinipunika1596
@nirushinipunika1596 11 ай бұрын
ඔයා මේ කමෙන්ට් කියවනවැද දන් නෑ විශ්ව අයියේ. ඔයා මේ වගේ open කතා කරපු එකට ගොඩාක් පිං. මොකද මමත් මගේ ජීව්තේ මේ මොහොත වෙද්දිත් මානසිකව වැටිලා ඉන්නේ පොඩි පොඩි ප්‍රශ්න නිසා. ඒත් මේ කතා බහ මට ලොකු ශක්තියක් උනා.ඔයාට පිං 🙏
@AnushkaHemantha
@AnushkaHemantha 10 ай бұрын
Ou mamath godak manasikawa wetila inne godak rukulak me katha baha mage jeewitheta
@chandimaherath2907
@chandimaherath2907 10 ай бұрын
විශ්ව කියන්නේ සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වෙන බව පෙනුනත් ජීවිතය ගැන හරිම බුද්ධිමත් ව දකින ආදරනීය රංගන ශිල්පියෙක්...එයාට ගැලපෙන ම කෙනා තමයි ඉතින් ඔය ලැබිලා තියෙන්නේ... එරන්දත් හරිම ලස්සන බුද්ධිමත් කෙනෙක්.. හැමදාම ආදරෙන් සතුටෙන් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤❤
@ashokakanugala8913
@ashokakanugala8913 10 ай бұрын
Vishwa පුතේ දුවේ විවාහ වෙන්න ඉන්න විවාහ වි සිටින දුවා දරුවන්ට ඔබ දෙදෙනාගේ අදහස් සහ සිතන පතන ආකාරය ඉතාමත් වටිනවා❤Vishwa විශ්වයේ ආශිර්වාද සමගින් ජිවිතයේ දිගු ගමනක් යන්න මගෙන් ආශිර්වාද ❤
@kalinirihana8952
@kalinirihana8952 11 ай бұрын
ගොඩාක් ස්තුතියි රංගන ඔයාට. අද නම් හරිම ලස්සණ , අර්ථවත් වටිනා ප්‍රෝග්‍රෑම් එකක් .අපේ ජීවිතවලත් තියෙන අඩු පාඩු , වැරදි හදා ගන්න හොදම කතා බහක් මේ වැඩ සටහනින් ලැබුණා .එරන්දි හරිම ලස්සණයි 🌹🌹🌹සහ එයා ඩ්‍රෙස් කරලා තියෙන විදිහ , කතා බහ , හැසිරෙන විදිහෙන් තේරෙනවා එයා හොද වැදගත් පවුලක වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් කියලා. හදවතින්ම ඔයාලා දෙන්නට සුබ පතනවා !!!! ඔයාලා දෙන්නා හොදම ගැළපීමක් !!!! 🌹🌹🌹❣❣❤❤❤❤❤❤ From Cyprus .......
@Naturerosaliya
@Naturerosaliya 11 ай бұрын
වැදගත් වචන හැසිරවීමක් එරන්දි අක්කී ❤🎉
@sandayageethani2372
@sandayageethani2372 11 ай бұрын
ආදර්ෂමත් යුවලක් 👍.විෂ්ව රට හැරනොයන්න තිරණයට මගේ හද පිරි සතුට.එි තිරණය එලෙසම පවතිවා.
@rasikapriyadharshani7495
@rasikapriyadharshani7495 10 ай бұрын
මම දැකපු හොදම වැඩසටහන අද, හරිම නිහතමානී දෙන්නේක්‌, අව්‍යාජ කමට ස්තුතියි, අයියා මං ආසම නළුවෙක්, පොළොවේ පයගහලා ජිවත් වෙන ඔයාලට තෙරුවන් සරණයි අයියා සහ අක්කා 🙏❤
@kusumpehasara1517
@kusumpehasara1517 10 ай бұрын
නැති දේ ඇති කරලා පෙන්නන්නවත් ඇති දේ නැති කරලා පෙන්නන්නවත් උත්සාහ නොකර..හදවතට එකගව කතාකරන සහ පපුව පසාරු කරන් යන තරම් ආදරයක් ඔබ දෙපල වෙනුවෙන්ම හදේ උපදිනවා..දීර්ඝ ආයුශම ලැබේවා ඔබ පව්ලටම
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
තරුණ දරුවන්ට හොද පණිවිඩයක් පුතේ ඔයලගේ ඉදරි අනාගතේ සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 10 ай бұрын
මුකුත් ලොකු හෑලි ලියන්න නෑ.වචනයේ පරිසරමාර් ත අර්තයෙන්ම, යථාර්ථය තේරුම් අරගෙන පොළොවේ පය ගහලා ජීවත් වෙනදෙපළක්.💖💖💖 උපදේශකයෝ ගෙනල්ලකරන දේශන ඕන නෑ. පවුල් ජීවිතයේ සාර්ථක කර ගනී.💖💖💖💐💐💐 හැමදාමත් ආදරේයි මුළු පවුලටම.❤❤
@chandanalatha6319
@chandanalatha6319 11 ай бұрын
ආදරණීය විශ්ව පුතා සහ එරන්දි දියණිය . අද දවසේ මම දැකපු සාකච්ඡාව පුරාවටම තිබුණේ ඔයාලගේ ආදරයයි .එරන්දි දියණියගේ බැල්මේ පවා තිබෙන්නේ ඔයා මගේ කියන අදහසක් කියලයි මට හිතුනේ .. ... විශ්ව පුතා . මෙවැනි ආදරණීය බිරිඳක් ලැබීම ඔබගේ වාසනාව ඇයගේ අධික ආදරය ඔබට බාධාවක් වගේ පෙනුනත් . තවත් කෙනෙකුට එය මුදල් වලටවත් සොයා ගන්නට බැරි දෙයක් . ඔබ සැබෑම වාසනාවන්තයෙක් .. විශ්ව පුතා මගේ පුතාගේ යහළුවෙක් . පුතේ ඔයාලගේ පවුල් ජීවිතේට මුළු හදවතින්ම සුබ පතනවා පුංචි පුංචි වැරදි වැටහීම් අයින් කරලා . ඔයාලගේ පවුල් ජීවිතේ ගොඩාක් සතුටින් ඉදිරියට ගෙනියන්න . මොකද දන්නවද ජනප්‍රියත්වය මිතුරු මිතුරියන් අප වටා ඇති සියල්ල විටෙක අපට අහිමි වුවත් ඔබ වටේට ඇති ඔබගේ පුංචි පවුල පමණක් ඔබ සමග රැඳෙනු ඇත සියලු බාධා දුරුවේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ජේසුගේ ආශිර්වාදයෙන්
@RUsence
@RUsence 11 ай бұрын
කලා ක්ශේත්‍රයේ ඉන්න හරිම ආදරණීය වැදගත් පව්ල තමයි මේ පවුල.❤මේ youtube channel එකේ කරපු programmes වලින් හොදම programme එක තමයි මේ
@KumariKumari-x5l
@KumariKumari-x5l 11 ай бұрын
රංගන අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි ඔය වගෙ නිහතාමානි ගතිගුණ තියෙන විස්ව මල්ලි හා එරන්දි නංගි ඔයාගෙ වැඩ සටහනට ගෙන්නුවට මමත් ගොඩාක් ආදරය කරන දෙන්නෙක් තමයි මල්ලි ඔයලා දෙන්නට බුදු සරනයි
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 10 ай бұрын
විෂ්ව රඟපාන මොන චරිතෙට වුනත් මාර විදියට බැඳෙනවා❤මාරයි ඒක
@hvithanagen1903
@hvithanagen1903 10 ай бұрын
විශ්වට එරන්දිට පැටව් දෙන්නට සැනසුම සතුට ගෙනෙන වාසනාවන්ත කාලයක් උදාවේවා ඔයාලට ගොඩාක් ආදරෙයි ❤❤❤❤ රංඟනටත් ගොඩාක් ආදරෙයි ❤❤තෙරුවන් සරණයි !
@nilanganithalapitigoda1299
@nilanganithalapitigoda1299 11 ай бұрын
අහංකාර නැති කා සමගත් හිනාෙවලා යන නිහතමානි කලාකරැෙවක් ඔය ෙදන්නෙග් ඡිවන ගමනට සුභ පැතුමි❤
@RupaFernando-gz2ux
@RupaFernando-gz2ux 10 ай бұрын
ඕකා කියන්නෙ පට්ටපල් බොරු
@user-xc2xd5dr7e.
@user-xc2xd5dr7e. 10 ай бұрын
Family life එකක් කියන්නෙ,සතුට දුක,සැප,ආදරයෙන් වගේම, අදහස් ගැටීම් ,එක්ක ගලාගෙන යන බැදීමක්.ඒක අපි පරිනත වෙන්න වෙන්න ශක්තිමත් වෙන්නෙ.😊විශ්ව එරන්දි දෙපළ මම කැමති ,ආදරනීය යුවලක්.🩷🩷🩷
@DilaniAchala-j6r
@DilaniAchala-j6r 11 ай бұрын
ඔබලා හැදු වැඩු වැඩු දෙමාපියන්ට අනේ එක වාරයක් පින් තෙරුවන් සරණයි !! ❤
@maniwickramaratne9754
@maniwickramaratne9754 11 ай бұрын
ඔබ දෙපළගේ නිහතමානී බවට ඉතා ගරු කරනවා . ඇත්ත ඇති සැටියෙන් පවසා ඒවා නිවැරැදි කර ගත් අයුරු සහ ඉදිරියේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීම ඉතා වටිනව . ඔබ දෙන්නාටම තෙරුවන් සරණයි.
@tharushinethamini9855
@tharushinethamini9855 11 ай бұрын
Thank you රන්ගන අයියේ විශ්ව කොඩ්කාර අයියාව ගේනාවට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anushamunasinghe8530
@anushamunasinghe8530 11 ай бұрын
මම ආසම රංගන ශිල්පියෙක් . හරිම නිහතමානී කෙනෙක් විශ්ව කියන්නේ . සුබ ආනගතයක් දෙන්නටම . ගොඩක් පිං විශ්ව ඔයාට අපිව දාලා වෙනත් රටකට යන්නේ නැති එකට. ලබන්නාවු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ❤🙏 ❤
@kiaranawarathna3320
@kiaranawarathna3320 10 ай бұрын
බුද්දිමත් couple එකක්. සංසාරේ දිගටම එකට ඉන්න. Wish all the best ❤😘
@AMJD..1961
@AMJD..1961 11 ай бұрын
ඔබ දෙදෙනාගෙ ආදරය මිය යන තුරා පැවැතිමට මම ආශිර්වාද කරනවා
@Dhaeethi
@Dhaeethi 11 ай бұрын
@sujeewanilmini7800
@sujeewanilmini7800 11 ай бұрын
විශ්ව මල්ලී ඔයාගේ හිනාව නිහතමානී බව හරිම දුර්ලභ දෙයක් හැමදාමත් සතුටින් ඉන්න පවුලේ සියලූම දෙනාට තෙරුවන් සරණයි ❤
@H.V.YamunaSamankanthi
@H.V.YamunaSamankanthi 11 ай бұрын
බලපු හොදම වැඩ සටහන පුතා දුව ඔයාල දෙන්නාම දෙමවිපියන්ට හොදට සලකන දරැවන් දෙන්නෙක් ඒක හරියටම හරි දරැවෝ මොනදේ ලැබුනත් අමිමා තාත්තා අමතක කරන්න එපා එයාල ඔයාල හොදට හදපු නිසයි ඔයදෙන්නා අද සතුටින් ඉන්නෙ ඔබ දෙපලට බුදුසරනයි
@sobasoba1729
@sobasoba1729 10 ай бұрын
ව්ශ්ව පුතා ඇතුළු සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි ❤ දළදා සමිදුගේ පිහිටයි පව්ලේ සැමට ❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 11 ай бұрын
රංගන ස්තුතිය ව්ශ්ව ඒරන්දි ගොඩක් ආදරය කරන දෙපලක් අම්ල හා තෙජා ගෙන්න කො රංගන බුදූ සරනියි මම කුමාරි
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 10 ай бұрын
නළුවෙක් ලෙස හැමදාම ආදරය කරපු චරිතයක්, මේ වැඩ සහටන න් පස්සේ දැනුනේ පුදුම දහිරියක්, ව්හිවාහ ජීවීතයක් කඩා ගෙන යනවට වඩා දරාගෙන ඉදිරියට යන එක කොච්චර උතුම් ද කියලා අද හොදටම තේරුණා, ඔය දෙන්නට දෙවි පහිටය්, හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
👍👍
@dewV-d4n
@dewV-d4n 11 ай бұрын
ඇත්තටම වෙලාව යනවා දැනුනෙ නෑ...විශ්ව අයියා වැඩසටහනකට එන්නෙ කොයි වෙලේද කේයලා බලාගෙන ඉන්නෙ❤ ඇත්තටම විශ්ව එරන්දි මාර ගැලපීමක්😘 ඔය දෙන්නට මාර විදිහට ඇබ්බැහි වෙලා ❤ විශ්ව අයියා ආපු හැම වැඩසටහනක් ම search කර කර හොයලා බලනවා🫣 ගොඩක් තැන් වල විහිලුවෙන් ඉන්න විශ්ව අයියගේ සැබෑ රෑපය මේක වෙන්න ඇති..අර කියනවා වගේ රංගන අයියට විතරයි හැමෝගෙම ඇත්ත ස්වරූපය ගන්න පුලුවන්❤ ගොඩක් තැන්වල sensitive වුනා මාත්...ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙන වැඩසටහනක් අද programme එක...දීර්ඝතම වගේම ගොඩක් useful programme එක තමා අද ❤ මෙච්චර අවුරුදු ගාණක් field එකේ රැදුනා වගේම දිගටම ඉන්න..ඔබගේ තාත්තා කියපු දේ හරි...❤ එන්නයි යන්නයි ලේසී ඒත් රැදෙන්න අමාරුයි I am grateful for today programme🙏💖 ජීවිතේ අපි හැමෝටම හොද කාලයක් එවී..විශේෂයෙන්ම අයිය යි අක්කයි වගේ හොද අයට❤
@Ireshalakmali-m2t
@Ireshalakmali-m2t 10 ай бұрын
❤❤❤❤
@hmckumari8468
@hmckumari8468 10 ай бұрын
❤️❤️
@Majed-cw1kn
@Majed-cw1kn 10 ай бұрын
හැමදාම සතුටින් සමගියෙන් ඉන්න අපේ ආශිර්වාදය නොවඩුවම ලැබෙවා තෙරුවම් සරණයි 🙏💙❤️💙❤️
@PunyaJayalath
@PunyaJayalath 7 ай бұрын
කමෙන්ට් එකක් නොදා යන්න හිතුණේ නැති ලස්සන වැඩ සටහනක්.ආදරණීය වගේම ගුන ගරුක චරිතයක් විශ්ව.ආදරෙයි දෙන්නටම.තෙරුවන් සරනයි ඒ වගේම රංගන අයියා කරපු හොඳම වැඩසටහන මේක.ජය 👍👍
@socelasocela1697
@socelasocela1697 11 ай бұрын
සතුටින්ම ඉන්න හැමදාම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා භදවතේ නලුවා ට ඔබ සැමටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumanalekamge2205
@sumanalekamge2205 11 ай бұрын
මම දැනුත් විශ්ව ඉන්න " අමා"බලන ගමන් ඉන්නේ අසා නලුවෙක් ඔබ දෙදෙනා දරු දෙදෙනාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ..💐💐💐💐💕♥️💕❤️💓🤍
@Dhaeethi
@Dhaeethi 11 ай бұрын
Ek niyamiii ne first episode ek balpu gamn maram feelung ekk enw harima lasniiii❤❤❤
@Sujanijayaweera
@Sujanijayaweera 10 ай бұрын
අපි ආසම හසරැල්ගෙ චරිතයට ඔබේ...සපුමල්,....රංතරු, කපුවාගෙ චරිතය දක්වා සියලූම ටෙලිඩ්‍රාමා ....ඔබ අපිට ගොඩක් ප්‍රියයි....බොහොම දහමට ලැදි තරුණ රංගනශිල්පියෙක්..අපි ගොඩාක් ආදරය ගෞරවය දක්වන රංගනශිල්පියෙක් ඔබ..ඔබේ දරුවන්ගේ විවිද හැකියාවන් රූපවාහිනියෙන් දකිනව..විශේෂයෙන්ම පුතා ...එයා හරිම විනීත දරුවෙක්..දියනියත් එහෙමයි..තෙරුවන් සරණයි ඔබ සියලූම දෙනාට..රට හැරනොයන්න..ඔබවැන්නන් රටේ ඉන්න ඕනෙ..☸️❤❤❤
@KalyaniMahumUK
@KalyaniMahumUK 11 ай бұрын
හොද වැඩසටහනක්‌...ඔබ දෙපළගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් වටිනා දේවල් තියෙනවා...ආදරෙයි හදවතින්ම...❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි ඔබ දෙපලටම🙏🙏🥰
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 11 ай бұрын
රටක් වටින දෙන්නෙක් මම නම් පුදුම ආදරෙයි මේ දෙන්නට ❤️❤️දෙන්නටම දීර්ෂායු ලැබේවා
@kumarikumari1260
@kumarikumari1260 11 ай бұрын
මල්ලි ඔයගේ අන්තිම වචන ටික හරිම වටිනවා තෙරුම් ගන්න අයට හොද අදහසක්❤❤❤
@manelnandasiri5386
@manelnandasiri5386 11 ай бұрын
සිහින, ලෝක,මවා,පාමින්,මිනිසුන්,අතර,වැජබෙන්න උත්සාහ,දරන,යුවලවල්,අතර,ඔබ,දෙදෙනා,ආදර්ශමත්,ඇත්ත,ඇතිසැටියෙන්,පිලිගනිමින්,අවංකව,දිවිගෙවන,ඔබ,දෙදෙනාටම,සුබ,පැතුම්
@IndikaRanaweera-uo3ny
@IndikaRanaweera-uo3ny 10 ай бұрын
යතාර්තවාදී මිනිස්සු ...ආදර්ශමත් චරිතයක් .....බුදුසරණයි ඔයාලට...
@Sricocktail
@Sricocktail 11 ай бұрын
රoගනගෙ යූටියුබ් නාළිකාවෙන් මේතරම් කාලයක් ජීවිතේට ගන්න යමක් කථාකරේ අද තමයි වල්පල් කථානොකර 👍👍👍
@panawalagesampath4352
@panawalagesampath4352 11 ай бұрын
Attatama ow
@chathurigamage3398
@chathurigamage3398 11 ай бұрын
ඇත්ත
@renukasenevirathne8034
@renukasenevirathne8034 10 ай бұрын
Adarei 2tama pana wage❤
@exploreedite.9411
@exploreedite.9411 9 ай бұрын
ඔව් සමහර මිනිස්සු ඇව්ත් බොරැ සොබන දාල වැඩසටහනට පේන්න ඉදල යනව..
@sachikalakmali1255
@sachikalakmali1255 10 ай бұрын
ඇත්තටම හරි ආසාවෙන් බැලුවා ..ඇහුවා..රිපීට් කර කර ඇහුවා ..ගොඩක් දේවල් තේරුම් අරගත්තා..පවුල් ජීවිතේ ගැන .හරි සතුටුයි .බුදු සරනයි ..සියලු දෙවි පිහිටයි ..ඔයාල දෙන්න ඇතුලු පවුලේ සියලු දෙනාටම .
@thamarathamara7618
@thamarathamara7618 11 ай бұрын
මේ සාකච්ඡාවෙ හොදමටික ආවසාන හරිය ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක මිනිස්සු හරිම දුකයි ඒ ගැනනම්....
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 11 ай бұрын
මම අසම චරිතයක් තමා විස්ස ඔබ දේපලට බුදුසරණයි
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 10 ай бұрын
අද සාකච්ඡාව ගොඩක්ම වැදගත්ම වැදගත් සාකච්ඡාවක් වුණා ගතයුතු බොහෝම දෙයක් තිබුණා බොහොමත්ම ස්තූතියි. ඒ වගේම ආදරෙයි ඔබ දෙපලටත් රංගන අයියේ ඔබටත් ඔබටත්
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 11 ай бұрын
අනේ හරිම විවෘතව කතා කරා. අද කාලේ බොලද ආදරවන්තයන්ට හොද ආදර්ශමත් කතා බහක්.❤
@WathsalaMandis-b3k
@WathsalaMandis-b3k 10 ай бұрын
විශ්ව එරන්දි දෙන්නම හරි ලස්සනට කතා කරනවා. අහගෙන ඉන්න හරි ආසයි.❤ ආදරෙයි ගොඩක් ඔය දෙන්නට වගේම ඔයාලගේ චුටි දෝණිටත් පුතාටත්
@kumarikumari-wx5nw
@kumarikumari-wx5nw 10 ай бұрын
ඇත්තටම ආදරණීය නලුවෙක් සැබැ ජිවිතයේදි වගේම කතාවලත් ආදරණිය කෙනෙක් බොරු ෂොක් නැති විකාර නැති චාම් සරල නිහතමානී ගුණ යහපත් මනුෂ්‍යයෙක් ඈත්තටම ඔයා වාසනාවන්ත බිරිදක් ඇත්තටම පිං වන්ත අම්මා තාත්තා කෙනෙකුගේ පිංවන්ත දරුවෙක් විශ්ව කොඩිකාර ❤
@niroshaperera7119
@niroshaperera7119 11 ай бұрын
හරිම සතුටුයි මේ කතාබහ ගැන. රූපයේ තියෙන පිරිපුන් බව හදවත් වලත් තියෙන ඉතා දුර්ලභ ආදර්ශවත් චරිත දෙකක්. තෙරුවනේ අනන්ත ගුණ බලය මේ ජීවිතවලට නිරන්තරයෙන්ම ලැබේවා
@vishmimaduushi4947
@vishmimaduushi4947 11 ай бұрын
කතාවෙන් තේරෙනවා එරන්දි හරිම හොද ගැහැනියක් කියලා❤❤❤❤
@thilakabh4565
@thilakabh4565 11 ай бұрын
ඇත්තටම පවුල්ජිවිත ගත කරන අයට හොද ආදර්ශයක් විශ්ව -එරන්දි, බොරු ආටෝප නැතිව ජීවිතය බෙදාගත්තා, ශුභ පැතුම්, ජීවිතය ජයගන්න, විශ්ව ඔබ විශ්මයක්, දෙවි පිහිටයි. ලස්සන පවුල් ජීවිතය, ආශීර්වාද වේවා.
@piyaseeliabeysinghe7375
@piyaseeliabeysinghe7375 11 ай бұрын
අවංකව තමන්ගෙ ජීවිතය කතා කරපු වැඩසටහනක් තෙරුවන් සරණයි ❤❤❤❤
@VenDammissara
@VenDammissara 10 ай бұрын
ආදර්ශමත් ජීවිත දෙකක්,නිදුක් නිරෝගී සුවපුතේ දුවේ ඔබලා දෙන්නාට,අද හැම තැනම තියෙන්නේ රංගන ලෝකයක් විතරයි,,,එවැනි යුගයක ඔබ දෙපළ,මෙය නරඹන හැමට ආදර්ශයක්
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 11 ай бұрын
හසරැල් චරිතයේ ඉදලා ලොකු සාමි චරිතය වෙනකල් විශ්වගේ රන්ගනය නම් අති විශිෂ්ටයි
@damiprasa5290
@damiprasa5290 5 ай бұрын
❤විශ්ව කොඩිකාර ඔහු නළුවෙක් හැබැයි සැබෑ ජීවිතයේ ඔහු ඉතාමත් අවංක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.. ❤❤❤❤🔥👍 ආදරණීය සහෝදරයා ජයවේවා ...!
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
කතාවෙන්ද රගපෑමෙන්ද හරිම සුන්දර සරල නිහතමානී චරිතයක් ඔබ. මම හැමදාම ඔබගේ රංගනයට ආස කරපු කෙනෙක්. කටහඩ විජයගේ.වගේ .අපි වෙනුවෙන් ලංකාවෙ ඉන්න. නිවාඩුවට රට ගිහින් එන්න. ඔබ දෙපළට දිගු ගමනකට ආසිරි පතමි. සතුටින් ඉන්න.තෙරුවන් සරණයි. රංගන ඔබටත් බොහොම ස්තුතියි ❤❤💜😄🖐🙏
@gayansenanayaka7662
@gayansenanayaka7662 9 ай бұрын
විශ්ව අයියටත්, එරන්දි අක්කටත්, ඒ දෙන්නට මේ අවස්තාව ලබා දුන්නු රංගන අයියේ ඔයාටත්, ඒ වගේම මේ වැඩසටහන ගේන්න සහය වුණු හැමෝටමත්... වෙන මුකූත්ම කියන්න නෑ. බොහොම පිං 🙏❤️
@NC-ud1lk
@NC-ud1lk 10 ай бұрын
මොනවා උන්‍් අවංක දෙන්නෙක් ඇත්ත කථා කරනව රගන්නෙ නැතුව, පවුල් ජිවිතය සතුටින් සාර්තථකව තව බොහොදුර යන්න ආශිර්වාද !
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 10 ай бұрын
හරිම නිහතමානීව ඇත්ත කතා කරන දෙන්නෙක් ඔබ දෙපළට සුබ දෙන්නෙක්පැතුම් ජීවිත ගමන ඉදිරියටම යන්න
@monicajanz2576
@monicajanz2576 10 ай бұрын
එරන්දි නමින් වගේම රූපෙනුත් ලස්සන ඔබ ව මම බෙහෙවින් අගය කරනවා තම ස්වාමි පුරුෂයට සවන් දීම ගැන . බොරු විකාර නොකියා හදවතින්ම කතා කරන විස්ව ඔබ දෙපලගෙ දරුදෙදෙනටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ..😘😘😘
@tharangadilhani5429
@tharangadilhani5429 10 ай бұрын
එරන්දි කටක ලග්නය ඒ අනුව විටින් විට වෙනස් වන චරිතයක් හැබැයි හිත හොද හිත උනුවන චරිතයක් විස්ව මකර ලග්නය හැබැයි අදහස් අනිවාර්යයෙන්ම ගැලපීම අඩුයි හැබැයි එරන්දි ගොඩක්ම ඉවසන්න ඕන වස්ව අහිංසකයි හැබැයි මකර ලග්නය උනු විස්ව ආදරය ගොඩාක් බලාපොරොත්තුව වෙන කෙනෙක් ඒ ලග්න අනුව නමුත් දරුවන් වෙනුවෙන්ම ඒ ආදරය ඔයාලා ගලපාගෙන ජීවත් වෙන්න ඕන ❤❤❤❤ අපි අදරය කරන චරිතයක් විස්ව ගොඩක්ම එරන්දිව තේරුමි ගන්න ඒ චරිතය අවංක හොද චරිතයක් බුදු සරණයි ❤❤❤❤
@jayanikanchana3879
@jayanikanchana3879 11 ай бұрын
ඇත්තටම මං ආසම actor විශ්ව අයියා..මාත් විශ්ව අයියට letter එකක් එවුවා...ඒකට මට reply letter එකකුත් හම්බුනා..අයියා මේ කලාවට ආව මුල් දවස් වල ඉදන්ම මං ආසම චරිතයක් විශ්ව අයියා...එයා විවිධ චරිත රගපානවා...ඇත්තටම මං හරිම ආසයි...අයියා ඉන්න peper articles මං ගොඩාක් එකතු කලා...හරිම හිත හොද දක්ශ කලා කරුවෙක් විශ්ව අයියා.... ඒ වගේ අක්කිත්...අක්කිටත් මං හරිම ආසයි......ඇත්තටම දෙන්නම හරිම ලස්සනයි,හිත හොදයි.....මං මාර ආස චරිත දෙකක්.....ඔය දෙන්නටම මං සුභ පතනවා...අයියාගෙ කලා කටයුතු තව තවත් දියුණු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි දෙන්නටම.....❤❤️😘 මේ ලබන 2024 අවුරුද්ද සතුටින්ම, ජීවිතේ ගත කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..අයියා,අක්කි,බබාලා දෙන්න......සතුටින්ම ඉන්න..ආදරෙයි ❤️
@User92268
@User92268 10 ай бұрын
දැන් ලියුම් ලිව්වේ ඇයි ගගා එරන්දි රන්ඩු වෙයි ආයි😂 නැති ප්රශ්නනේ ඇති කරන්නේ ඔයා
@jayanikanchana3879
@jayanikanchana3879 10 ай бұрын
එහෙම නෑ....මෙතන ලියලා තියෙන දේ තේරුම් නොගන්න තරම් එරන්දි අක්කි මෝඩයි කියලා මංනම් හිතන්නෙ නෑ....එතනදිම කිවුවනෙ...දැන් ඒ දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්නෙ කියලා...
@raviniashani5249
@raviniashani5249 4 ай бұрын
ඔයා ඇත්තටම පින් කදක් vishwa අය්යේ 🥰🥰🥰 සුබ පතනවා ඔයගේ ආනගතේට ❤❤❤
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 11 ай бұрын
විස්ව පුතේ ඔයාට අපි ගොඩක් ආදරෙයි....අපි හැමෝම බොලදයි එරන්දි පුතේ ඔයත් මම වගේ කෙනෙක්...කාලෙ ගෙවී යද්දී අපේ සිත් හැදුනා...විද දරා ගන්න පුලුවන් උනා ..ඔයාට දැන් තේරුම් ගන්න පුලුවන් ..විස්ව පුතා සමග සතුට්න් ඉන්න...එයා හොද කෙනෙක්...තෙරුවන් සරනයි හැමෝටම..ඔයාලට ආදරෙයි ❤❤️💜️💜️ ..තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏🙏🙏
@geethanigunasena7753
@geethanigunasena7753 11 ай бұрын
One of my favorite actors Vishva , remember you have many fans who love Erandi , we want you two to stay together forever❤
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 11 ай бұрын
අනේ ඔයාලා දෙන්නා රන්ඩු වෙන්න එපා මං හරිම ආදරෙයි ඔය දෙන්නට.සමගියෙන්ම ඉන්න ඕනි දෙවි පිහිටයි.(මාත් මෙ කිවවට හබි එක්ක තරහා වෙලා ඉන්නෙ අද😅)
@vishmimaduushi4947
@vishmimaduushi4947 11 ай бұрын
ඇත්තටම යතාර්තය තේරුම් අරන් ජීවත් වෙන කපල් එකක්.ඒකට සංගීත්ලා දිනීලා ලෝකෙට පේන්න රගනවා විතරයි.බොරුවට ශෝ කරනවා
@chamarachamara4172
@chamarachamara4172 11 ай бұрын
ඇත්තටම හරි😂😂😂
@denethvihanga9026
@denethvihanga9026 11 ай бұрын
අනේද කියන්නේ 😂
@dayanihemalatha5172
@dayanihemalatha5172 11 ай бұрын
Dinithi Keyanne Gon Gahak Pada Show
@dayanihemalatha5172
@dayanihemalatha5172 11 ай бұрын
Oya Denna Maru Patta Adareye.Dinith Wage Boru Ragapam Na..Gon Talk Na..
@kushi784
@kushi784 11 ай бұрын
ඇත්ත
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
ඇත්තටම ආසාවෙන්ම බැලුවා චායා කතාව හරිම ලස්සනයි ❤❤🎉🎉මම අඩලා තියෙනවා ඒ කතාව බලද්දී ආදරෙයි හැමදාමත් ඔබලාට .🙏🙏🙏 බුදු සරණයි
@latalata9952
@latalata9952 10 ай бұрын
අපේ රටේ ඉතාම ආදරනීය කලාකරුවා ඔයාලට තෙරුවන් සරනයි 🙏 ලස්සනයි අද 💐🇴🇲
@HARSHANUWANGUNASINGH
@HARSHANUWANGUNASINGH 8 ай бұрын
ඔයා වගේම මමත් මහනුවර කෙනෙක් දිගනේ අසරන පවුලකට ඔයා නිවසක් හදලා දුන්නා ඒ නිහතමානි රංගන සිල්පියාට අපි හරිම ආදරෙයි ඔයා මොනම විදිහකින්වත් මේ රංගන ජිව්තේන් අයින්වෙන්න එපා පුතේ අපේ විජේකුමාරතුංග මහත්මයාගේන් පසු ඔයයි හදවතේ නලුවා ආදරෙයි පුතේ හැමදාම බුදුසරණයි
@priyamunasinghe957
@priyamunasinghe957 11 ай бұрын
අනේ මගේ ආසම නළුවා.හරිම නිහතමානි දකෂ කඩවසම් නළුවෙක්.හරිම ආදර්ශවත් මිනිසෙක්.ලස්සනට පවුල් ජිව්තයක් ගත කරනවා.සුභ පතනවා හදවතින්ම පැටව් දෙන්නටත්
@chamikakavishan1623
@chamikakavishan1623 10 ай бұрын
Erandi ගොඩාක් hoda කෙනෙක් හැමදාම adaren inna ❤❤❤
@Kumari-hk1lv
@Kumari-hk1lv 10 ай бұрын
ඔය වගෙ හිතුවනම් අද සාරංග උමාලි ලස්සන ජීවිතයක් ගත කරනවා.
@hiruninawodya8515
@hiruninawodya8515 10 ай бұрын
බලපු හොදම වැඩසටහන .ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාබහ ඇතුලෙ තිබුන.හැමදාම ආදරෙන් ඉන්න විශ්ව අයියෙ එරන්දි අක්කෙ
@chathuridesilva4245
@chathuridesilva4245 11 ай бұрын
ආසම දෙන්නෙක්❤️❤️සුභ පැතුම් ❤❤❤
@lakshmipeiris2879
@lakshmipeiris2879 11 ай бұрын
නොගැලපීම් නැති දෙන්නෙක් කිසිම එක වහලක් යට නැතුව ඇති, ගැලපීම් ඇතිකරගෙන දිවි ගමන නිමා කිරීමයි ජීවිතය . ❤ඔබ දෙපලට තෙරුවන් සරණයි❤ 🌷🌷 ඔබ සැමටත් 2024 සුභ නව වසරක් වේවා !!!🌷🌷
@gayannavaratne7462
@gayannavaratne7462 10 ай бұрын
ලස්සන comment එකක්
@asokajanaki3770
@asokajanaki3770 11 ай бұрын
විශ්ව එරන්දි මම ආසම කරන දෙන්නෙක් ඔබ දෙපළ ට දළදා සමිඳු පිහිටයි
@sriyani5529
@sriyani5529 11 ай бұрын
ඒක ඇත්ත මම ආසම නලුවා විශ්ව හැම නාට්‍යයක්ම බලනවා ගෘහ සේවයේ යෙදී සිටියදි
@nilukafernando6966
@nilukafernando6966 10 ай бұрын
නිහතමානී කලාකරුවෙක් නිසා කියන දේවල් අහන් ඉන්නත් ආසයි පවුලේ හැමෝටම හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@Yanga427
@Yanga427 10 ай бұрын
මන් චූටි කාලේ තමයි මේ රoගන ශිල්පියා රoගනයට ආවේ... ඇත්තටම එදා ඉදන් අද වෙනකන් මන් ගරු කරන රoගන ශිල්පියෙක් හරිම සතුටුයි අද ඉන්න තැන දැක්කාම... ඉදිරි වැඩවලටත් සුභ පැතුම්... සීසර්ලා drama එකේ රගපෑමත් සුපිරියි... Wife හරිම ලස්සනයි! 😍💖🌸 • අදනම් හරිම වැදගත් වැඩසටහනක්... 🤍
@nilushanilusha1802
@nilushanilusha1802 11 ай бұрын
හරිම ආදරණීය දෙන්නෙක් a වචන හරිම වැදගත් man harim ආදරෙයි viswa malli saha nangita bs ragana malli oyata godak adarai budu saranai
@musiclife939
@musiclife939 10 ай бұрын
මම ආසම විශ්වගෙ ලස්සන හිනාවට විශ්වට ත් එරන්දි ඔයාට ත් දරුවො දෙන්නටත් දෙපස දෙමාපියන් ටද සහෝදරියටත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් ධනධාන්‍ය නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා සුභම සුභ වාසනාවන්ත නව වසරක් ම වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤🥰🌹🙏🙏🙏✌🥰
@dammi_ds
@dammi_ds 10 ай бұрын
Wishwa ge nihathamani kamata harima adarei. Eyala dennage paul jeevitha ya ta deergayu veva ❤❤. Thank you ranganaayya
@divyaanjalee2010
@divyaanjalee2010 10 ай бұрын
ඔබ දෙපල ගැන විශාල ආඩම්බර විය යුතු කරුණු රැසක් කතා වුනා.යහපත් සිතුම් පැතුම් ඔබ දෙපල ට ආශිර්වාද යක්ම වේවා දීර්ඝ ගමනක් යාමට ආශිර්වාද වේවා
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
විෂ්ව කොඩිකාර කියන්නේ අපේ හදවතේම ❤ කරන නලුවෙක් ආදරෙයි ඔබ 2පලටත් රංගන මහත්තයා ඔබතුමාටත් තෙරැවන්සරණයි ❤❤❤❤❤
@malinif9424
@malinif9424 10 ай бұрын
හරිම ලස්සනය වැඩසටහනක් . දෙන්නාටම සුභ පතනවා අනාගතය ට . පතන පැතුම් ඒ අයුරින් ම ඉටු වේවා . සියලු දෙවියන් ගේ රැකවරණය ආරක්ෂා ව සිය පව්ලටම ලැබේවා . ඉතා අවංක නිහතමානී යුවලක්. මේ වගේ ඇත්ත කතා කරණ අය අඩුයි . රංගනටත් ස්තුතියි . 😍😍😍😍 සියලු දෙනාටම නිදුක් නීරෝගි වාසනාවන්ත නව වසරක් වේවා . සැමදෙනාටම සම්මා සම්බුදු සරනයි . 🙏
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН