දුක්කසාදය දික්කසාදයෙන් කෙලවර වන බව ගයාත්‍රී කියයි - Gayathri Dias - Cafe R with DEARO

  Рет қаралды 181,208

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 226
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 Жыл бұрын
⁣දැක්කම ආසයි මේ වගේ සුන්දර ධෛර්යමත් කාන්තාවො. කොහොමද කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නෙ කියලා හිතෙනවා. අපිට නම් දැක්කම හිත පිරිලා යනවා. සුභ පතනවා හදවතින්ම ගයත්‍රි ඩයස් ආදරණීය කලාකාරිනියට ගැහැණියට සහෝදරියට
@tharini4817
@tharini4817 Жыл бұрын
22211
@manelpathmalatha2406
@manelpathmalatha2406 Жыл бұрын
You are really encourageable lady wish you fruitful future you have nice ideas
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඒක නම් ඇත්ත.
@theruwansaranai6029
@theruwansaranai6029 Жыл бұрын
Niyamai..man hithapu dema oya lassanata comment karala.hadawathinma sathutu wenawa😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤💞💟
@kavindamaduranga9024
@kavindamaduranga9024 Жыл бұрын
❤❤
@nelshanbandara9984
@nelshanbandara9984 10 ай бұрын
❤ ශක්තිමත් ගැහැණිය ලොව සියල්ලම ජය ගනියි. දුක වේදනාව පොදු ධර්මතාවක් වුණත් නොසැලි අපි අපේ ගමන යායුතුයි.
@dhammikasilva7021
@dhammikasilva7021 Жыл бұрын
ඇත්තටම ඇත්ත ජීවිතයේ වටිනා වචන ටිකක් ❤️❤️👍
@sunethbro558
@sunethbro558 Жыл бұрын
ඇත්ත කතාව සතුටුයි හිනාවෙලා ඉන්න. ගයත්‍රි හැමවෙලේම❤❤❤
@mallikaphilip1083
@mallikaphilip1083 7 ай бұрын
ගයාත්‍රී ඔයා ගැනු අපි ට හරි ආදර්ශයක් ඔයා ඇත්ත කතාකරනවා. ඒ අයට මං හරි. ආසයි ❤❤❤
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට 🥰🥰🥰🥰🥰🥰🥰
@chandranijayaweera7508
@chandranijayaweera7508 Жыл бұрын
Ac9😊😅😅😢😢
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
ආදරණීය චරිත දෙකක් ගයත්‍රි අක්කේ රංගන අයියේ ආදරේ ගොඩක් බුදු සරණයි දෙන්නගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
ගයාත්‍රි අක්කා හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ඔයා හරිම සුන්දරයි 🤗දිරිය කාන්තාවක් ආදරෙයි ❤️😘 රංගන අයියා ඔයාට ස්තුතියි මෙවැනි සුන්දර වැඩසටහන් අප වෙත ගෙන එනවට 👍❤️
@NilukaMalkaanthi
@NilukaMalkaanthi 10 ай бұрын
ගයාතිුගෙත් අදින විදිහ ශෂිකා වගේ වැදගත් ලස්සනයි
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
රංගන මල්ලීට ඡයවේවා තව තාවත් වැඩ සටහන් කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා හැමදම මල්ලී සමගයි ❤❤❤💐💐💐🌹🌹🌹ඇත්ත ගැනුම තමයි ගැනුන්ට ගරහන්නේ ගැනු ගව ඉරිසියව වැඩියි❤❤❤💐💐💐🌹🌹🌹
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
Congratulations gayathri ❣️❣️ විවේචන තුල ඇත්තේ පැහැදිලි ඉරිසියාවයි. සංවාදය ලස්සනයි 💖💖 Thank u very much rangana ❣️
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
Aniwaryenma
@nilminiperera3962
@nilminiperera3962 Жыл бұрын
අනේ අපේ ඉස්කෝලේ ඔයා අපේ ගමේ තාම මතකද ඔයාට
@BuddikaGayan-y5b
@BuddikaGayan-y5b Жыл бұрын
හරිම ලස්සනයි.ගයාත්‍රි අක්කා.රංගන අයියාත් ලස්සනට වැඩසටහන කරනවා.ගයාත්‍රි අක්කගෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා බොහෝ ස්තූතියි.දෙන්නටම බුදු සරණයි
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ලස්සන .වැඩසටහන.හැමදාම ත්..බලනවා...හරිම.ආශායි.❤️❤️❤️❤️👍👍👍
@נילוסאלו
@נילוסאלו Жыл бұрын
ඔයා හැමදාම ශක්තිමත් කාන්තාවක් අපි ඔයාට ගොඩක් ආදරෙයි
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Love the outlook of Gayathri's concept on women. She is genuine and so true. Totally agree with her ideas and opinions 😘🤩😍🥰💝💖💗❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ධෛර්යය වන්ත බව ඇයට වගේම සියලු න්තාවන්ටම ආඩම්බරයක්.
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
ඇය ගොඩක් කාන්තාවන්ට ආදර්ශයක්...👌
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ඔබ දෙපල නියමයි රංගන සර් ස්තුතියි ඔබතුමාට 👍👍👍 තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
gayathri ist a very talented woman , I reaily her speaking style very much
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඇත්තටම ආදරණීයයි ඔබ 🌷💕🌷💕
@ඇනාඇනා
@ඇනාඇනා Жыл бұрын
විවාහයකින් පරම්පරාවකක බැදිමක තියන ගෞරව ගැන නොතෙරෙන මනුෂ්‍යයන්ට විවාහය සෙල්ලමක්.. විහිළුවක්....
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
දැන් නම් කොහොමත් එහෙම තමයි
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
මොන දේ උනත් ගයාගෙ අදහස් වලට මම කැමතියි
@tharanganiekanayaka6957
@tharanganiekanayaka6957 Жыл бұрын
නියමයි හරිම ආසාවෙන් බලනවා
@smantya1717
@smantya1717 Жыл бұрын
ජයවෙවා ගයත්තී,ඩයස්,රංගන මල්ලි ආදරෙයි
@g.nilushadharmadasha5148
@g.nilushadharmadasha5148 Жыл бұрын
සහතික ඇත්ත අක්කෙ ඔයා කියන දේවල්. අදහස් හරිම වටිනවා ජීවිතයට. කාන්තවක් විදිහට ඔයාගෙ ධෛර්යයවන්තකමට මම ගොඩක් ගරු කරනවා .ජීවිතේ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .❤❤❤❤ 🙏🙏🙏
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
පොඩ්ඩක් වත් skip නොකර මේ කතා බහ අහගෙන බලාගෙන හිටියා මම. ගයත්‍රී අක්ක ගැනත් නොකියා ම බෑ මට. මොකද අක්ක කතා කරනකොටත් අක්කගෙ නිර්ව්‍යජ බව body language එකෙන්ම තේරෙනවා සහ ගොඩක් ආදර්ශමත් කාන්තාවක් අක්කා. Open minded සහ හරි නිදහස් සිතුවිලි තියෙන කෙනෙක්. අක්ක කිව්ව හැම දෙයක් ම ඇත්ත. අපි හැමෝටම තමන්ට තමන් වෙන්න නිදහසක් සහ අයිතියක් තියනවා. අනිකා ගැන ඉවසන්න බෑ මේ සමාජෙ ඉන්න ගොඩක් ගැහැනු පිරිමින්ට. ඒකයි මේ හැම දේටම මුල. අපේ රටෙත් ඉන්න ඔක්කොම මිනිස්සු විවෘත මනසකින් ජීවත් වෙන්න පටන් ගත්ත දවසට අපේ රටත් දියුණු වේවි. අපේ රටේ බහුතරයක් ජනයා තාමත් ජීවත් වෙන්නෙ වහල් මානසිකත්වයක. ඒකෙන් මිදිල ජීවත් වෙන අය දැක්කම ඉතින් උන්ට දිරවන්නෙ නෑ. ඉතින් ඇද කිය කිය මඩ ගහ ගහ ඉන්නවා. ඒත් ඉතින් පල ඇති රුකට නෙ ගල් ගහන්නෙ කියලත් කතාවක් තියනවනෙ. සුභ පතනවා අක්කගෙත් සියලුම වැඩ වලට.
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
හරිම වටින කතාවක් ගයත්ත්‍රී කියන්නේ ... ආදරේයි ගොඩක් 💜️💕💜️💕💜️ රංගන මල්ලි තෙරුවන් සරනයි 🙏
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
හරිම ලස්සනයි ජයවෙවා
@nihalhemantha1205
@nihalhemantha1205 Жыл бұрын
Gayathri mis, really she has a confidence.. strong woman 💪, still she pretty because of she never jealous to others, it’s true good luck.. nice program today
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Gayaththie nange oyata budusaranai davie phetai jasu phetai 🙏🙏🌲🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️💕💕💕💕💕👍👍👍👍👍
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ගයත්‍රි කියපුව සේරම ඇත්ත. ගැහැනියකට මඩ ගහන්නේ ගැහැනියක් ඇත්ත. ගැනියක් හොදින් හිටියත් වැරදියි. කාගෙවත් කතාවලට ඇහුන්කම් නොදි තමන් යන ගමන ගියාම ඉවරයි.මම ආසම චරිතයක්. දෙන්නෙක්ට එකට ඉන්න බැරිනම් සමාදානයෙන් අයින්වෙන එක හරි. ගයත්‍රි ලමයින්ව බලනවා චන්න සමග ලමයිගෙ දේවල් සොයා බලනව. එතන කියන්න වරදක් නෑ දෙන්නට දෙන්න නොගැලපෙනවනම් අයින්වෙලා ඉන්න එක හරි.හරිම ධෛර්යමත් කාන්තාවක්. රංගන කොතනද එතන හරිම සුන්දරයි. රංගන තව තව ඉදිරියටම යන්න යොද බල යොද ශක්තිය ධෛර්ය ලැබේවා ඒ වගේම ගයත්‍රි ඔයාට දිග ගමනක් යන්න ධෛර්ය ලැබේවා ගොඩක් ආදරෙයි මම ලංකාවට ආවම ඔයාගේ සැලුන් එකට අනිවාර්යයෙන් එනවා❤
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 5 ай бұрын
ගැහැනියෙකුගෙ ලස්සනට ,දියුණුවට ඊර්ෂ්‍යා කරන්නෙ තවත් ගැහැනියෙක්ම තමයි,,සීයට දාහක් එකගයි,,,
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
ගයත්‍රිට පට්ටම කැමතියි ආදරෙයි මමත් එයාගෙ වයසෙම එයා හොද අම්මා කෙනෙක් එයා දික්කසාද උනා කියලා එයා වෙන මිනිස්සු ගෙදරට ගෙනාවෙ නැ පොඩ් කොල්ලො කසාද බැදලා ගෙදරට ගෙනාවෙ නැ දරුවන්ගෙ ජීව්ත වලට කැලලක් කරේ නැ ඒකයි මම ඔයාට ගොඩක්ම කැමතියි සතුටින් ඉන්න
@peraraperara639
@peraraperara639 Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@Saad-yp1bs
@Saad-yp1bs Жыл бұрын
ගයත්‍රිගෙ සුපිරි කතාව
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent your all programmes also I so much love Mrs Gayathri God bless both of you 👍❤🙏👍❤🙏
@neetaranjani3827
@neetaranjani3827 10 ай бұрын
Oyage uthsahaya agayakaranava ❤️adarai
@tatikus163
@tatikus163 9 ай бұрын
Ammo 100% true Gayathri kiyanne . kalekin ahapu niyama kelin katawak. lassana, dahiriyawantha kanthawak.
@geshrymarina9339
@geshrymarina9339 Жыл бұрын
Superb interview with Gayathri..
@osuroobeautyvlogs9740
@osuroobeautyvlogs9740 Жыл бұрын
Congratulations gayathri akki harima sathutui .mata munagahuna nihathamani dairiyawantha kala silpiniyak🥰😍❤️👍💪💪
@vinithadesilva6453
@vinithadesilva6453 Жыл бұрын
Lassanata enna hamadarma. Budusarani! ♥♥
@jayaweerajard6569
@jayaweerajard6569 Жыл бұрын
නියම කතාවක්. ඇත්තටම වැදගත්.
@sampathudara5762
@sampathudara5762 Жыл бұрын
attamai akka e kathwa attamai game ehemai kanatawakage lassana .katha tika oya phadili kara attamai rangana aiya ge wadasathan mula idanma balanawa oyatath paule siluma denatath tunuruwange phitai
@chandraabeynayaka5880
@chandraabeynayaka5880 Жыл бұрын
Harema ලස්සනයි ❤❤❤ දැක්කා math ආසයි
@ChathuraEranga-cf8hw
@ChathuraEranga-cf8hw Жыл бұрын
Thank God gayaththri
@shanisilvasilva8290
@shanisilvasilva8290 Жыл бұрын
Api asama charithayak ❤❤❤ hadawathin suba pathanawa akke oyata ae wagema ayya hoyatath mona badawal awath kawadawath oyata oyawa wetenna nodi depain negita yanna sakthiya prarthana karana ❤❤❤ God bless oya dennata God luck ❤❤❤❤❤ love 💕
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාලට ජය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞 💯💯💯 ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌸🌸🌸💖💖💖💖
@hikkkies
@hikkkies Жыл бұрын
🎉🎉🎉 said very well Gayathri !!!!😊❤ I love seeing strong wise women rising everyday❤ gosh its a bliss
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ජීවිතේ මෙලෝ රහක් නැති ජිවිතේ කිසිම දෙයක් කරගෙන නැති උන් තමයි අක්කෙ තව කෙනෙකුට දේවල් කියන්නෙ.ඔයා සාර්තක ගැහැනියක් .ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් .සුභ පතනවා හදවතින්ම අනාගතය තවත් ලස්සන වෙන්න 😍
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
අදහස් හරියටම හරි.කාන්තාවක් කපන්නේ කාන්තාවයි.ලස්සන නම් කාන්තාවක් එයාව හෙලා දකින්නයි බලන්නේ.කසාදෙ දුක් නම්. දික්කසාදය තමයි හොඳම.දුක් විද විද ඉන්නෙ ඇයි.
@nilminipriyanka1502
@nilminipriyanka1502 Жыл бұрын
ලස්සනයි රන්ගන අයියා
@pathiranakumari5640
@pathiranakumari5640 Жыл бұрын
බුදුසරනයි පවුලටම
@navindunavindu8205
@navindunavindu8205 Жыл бұрын
Rangana maathayo oyatath pin samajayata hoda yamak enna barinam maragane nathuwa sathutin Enna thamange sathutin enna adereyi akkiyo good bless you
@AruniRajapaksha-b8p
@AruniRajapaksha-b8p Жыл бұрын
Neyami Aeyage,kathawa,obata,jaya
@priyadidissanayake5419
@priyadidissanayake5419 Жыл бұрын
Man kemathima character eka❤ adarey gayathri
@samanmali-d8s
@samanmali-d8s Жыл бұрын
Niyamai wadasatahana..❤️❤️❤️❤️
@neetaranjani3827
@neetaranjani3827 10 ай бұрын
Mata oya akka vinadi pahak kathakaranna puluvannam oya ge shakthimath manasa matath thibunanam jaasu pihitai❤❤❤❤❤❤❤❤
@ramanigunasekara9514
@ramanigunasekara9514 5 ай бұрын
Gayathri I agree your all words
@bubblefuzz
@bubblefuzz 10 ай бұрын
නියමයි 👍
@PushpaLatha-bm4sj
@PushpaLatha-bm4sj Жыл бұрын
රංගන අයියා එනකොට කලුවට හිටියේ දැන් සුදු වෙලා.☺️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
I like both
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
Congrates for ur future... 💐💐
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 Жыл бұрын
Rangana malle oyath gayaththir nangeth budusaranai davie phetai
@yvonnechristine9235
@yvonnechristine9235 Жыл бұрын
Diunu vimata dahiriya Sakthiya Labewa good luck
@nilminipriyanka1502
@nilminipriyanka1502 Жыл бұрын
ලස්සනයි අයියා
@candybpower6492
@candybpower6492 Жыл бұрын
Adarai budusaranai oba tumiyata❤❤❤❤
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ගයතුි ❤ අාදරෙයි හැමදාම සතුටින් ඉන්න බැරි නම් වෙනම ඉන්න එක තමයි විසදුම කසාදයක් කරා කියල ඒකෙම පිච්චි පිච්චි ඉන්න වට වඩා ඔයාගෙ තීරනේ හරි හැම කාන්තාවන් ම ශක්තිමත් වෙනවනම් හොදයි චන්න මල්ලිට ත් ❤️ අනේ පවුල නැවත එකතු වේවා සතුටින් ඉන්න ලැබේවා රංගන ආදරෙයි හැමදාම තෙරැවන් සරණයි
@dineshsamarawera1085
@dineshsamarawera1085 Жыл бұрын
නියමයි ❤️👍
@indranibalasooriya2041
@indranibalasooriya2041 Жыл бұрын
Hodin inna hodade pamanai ithuruwak wenne budusaranai nage
@kumudunipushpalatha-xx1pn
@kumudunipushpalatha-xx1pn Жыл бұрын
හරිම lassani ❤❤❤❤
@kalbag9729
@kalbag9729 Жыл бұрын
රංගන වැඩසටහන සුපිරියි ගයත්‍රි ශක්තිමත් කාන්තාවක් ගයත්‍රිවගෙ හැමොටම හිතන්න පුලුවන්නමි කොචිචරහොදද ඔයාලා දෙන්නට බුදුසරණයි
@ramindujayasanka9566
@ramindujayasanka9566 Жыл бұрын
ආදරෙයි ❤ ගයා
@srilanka8562
@srilanka8562 Жыл бұрын
I like ur habit god bless u n ur fly we have do thing according to us
@ayeshaliyanage4200
@ayeshaliyanage4200 Жыл бұрын
Gayathri you are correct.
@pubudusiriwardhana654
@pubudusiriwardhana654 Жыл бұрын
Wow love you ranganaal
@veronicapereira4294
@veronicapereira4294 Жыл бұрын
Nice lady love you gods bless you for ever
@blackanglewithishu-yo6xs
@blackanglewithishu-yo6xs Жыл бұрын
Wooow gayathri...😚😚
@anuradanirosha2676
@anuradanirosha2676 Жыл бұрын
ලස්සන කතාව❤️
@lalithasilva4728
@lalithasilva4728 Жыл бұрын
Godak lassanai❤
@mejayawardhana
@mejayawardhana Жыл бұрын
ගයත්‍රි රඟපෑමට වගේම රූපලාවන්‍ය වැඩ වලටත් හරිම දක්ෂයි වගේ. ඒ වගේම හරිම ලස්සණනට බියුටි සැලෝන් එක තියාගෙන ඉන්නව. ඇයගේ විවාහය පැරදුනා කියා හඬා වැලපෙන්නෙ නැතුව ජීවිතය ගෙන යනව. විවාහය නොගැලපෙන්නෙ බොහෝවිට අදහස් වලින්. එකිනෙකා පරයා කතාබස් වීමත් , නොමනා සබඳතාත් බලපෑමක් වෙනව. කෙසේ හෝ ඇය සතුටින් ජීවත්වීම නම් අගේ කල යුතුයි.
@inokaperera3969
@inokaperera3969 Жыл бұрын
What you said was very true...love you lot..may your all efforts be successful
@tuangreasy7387
@tuangreasy7387 Жыл бұрын
Congratulations ❤❤ god bless both of you ❤❤
@jeewanisandamali1870
@jeewanisandamali1870 Жыл бұрын
Godak aththa .loketa penna nemei thaman thaman wena aka thamai weda gath
@chanukagulawita1629
@chanukagulawita1629 Жыл бұрын
කොහොමද ඒක..... Step by step
@rasangishehan562
@rasangishehan562 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයා.හිත හයිය ගැහැනියක්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.🙏❤️ තව තවත් ලස්සන වෙන්න ඕනා.👍😘
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
සමාජේට බොරැවට කතා කරනවට වඩා අැත්තම විදියට කතා කලා..ගයතිු .😊
@funnyvideos-ft7eb
@funnyvideos-ft7eb Жыл бұрын
Adarei ගයාත්‍රි අක්කේ
@351kushani
@351kushani Жыл бұрын
Duk kasadaya dik kasadayakin kelawara wena eka gana math ekaga wenawa.duk wida wida innawata wada ehema wena eka hodai. Me wani dirimath kanthawan dakkama hithata sathutak.
@mtg6355
@mtg6355 Жыл бұрын
Adarei shkthimath කාන්තාව god bless you ♥️♥️♥️💐💐
@amilairoshani6429
@amilairoshani6429 Жыл бұрын
Lassanai godak.hoda wadak .
@shaminithusharika1805
@shaminithusharika1805 Жыл бұрын
Adarai gaya ..❤❤❤❤
@sirasmohomed1125
@sirasmohomed1125 Жыл бұрын
EXCELLENT BRO
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
❤❤❤ neyama kathawak
@khalidkhalaf3878
@khalidkhalaf3878 Жыл бұрын
Congratulations
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Sakthimath Gahaniyak👌👍👍👍
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Oba hariyata Hari akke🌹🌹🌹
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Rangenewe sudu kela nede👌 gayathri obete jayewewa!mamath kamethi eke dawese wade mulu wete.sahabagi wene vidiye daneganne kamethi…
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
All the best
@devikapinto6254
@devikapinto6254 Жыл бұрын
Pls do a programme with Uddika and Dusheni
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
හරියටම හරි ගයත්‍රී කිව්ව හැම දෙයක්ම හරියටම හරි.ඔන්න ඔහොම හැම ගැහැනියක්ම හිතන්න ඕනෑ.හැම ගැහැනියක්ම ශක්තිමත් වෙන්න ඕනෑ එකෙක් මත යන්ඩ යන්ඩ වැළපෙන්න වත් දරුවන් මත්තේ හිරවෙන්න වත් ආදරය නැති කරගෙන මැරෙන්නවත් හොඳ නෑ.ඒත් ඉතින් රත්තරන් හරි ආර්ථිකයක් නැති ගැහැනියකුට ඔය තරම් ශක්තිමත් වෙන්න බැහැ.ගැහැනියකගේ අසරණකමට පලවෙනි හේතුව ආර්ථික ශක්තියක් නැති කම.සමාජ තත්වයක් නැතිකම.හරිහමන් අධ්‍යාපනයක් නැතිකම.අත දෙන්න හොඳ යාළුවෙක් නැතිකම. ව්‍යාපාරයක්, බුලත් කඩයක් හරි දන්න කෙනෙක්ගෙ උදව්වක් නැතිකම.එහෙම කිසිම හව්හරණක් නැති හැම ගැහැනියක්ම පිරිමියෙකුගේ වහලියක්.අපි පුළුවන්නං ගැහැණු ඔක්කොම එකතුවෙලා හැමෝටම උදව් කරන ක්‍රමයක් හදමුද . අයියේ ඔයාට බැරිද එහෙම දෙයක් පටන් ගන්න.විවාහයෙන් බැට කන හැම ගැහැනියක්ම අපි එකතු කරගමු.හැමෝම දිරිමත් කරන දහිරියක් දෙන සනිය නැගිටින්නට ශක්තියක් දෙන ක්‍රමයක් හදමු.වනිතා කටයුතු අමාත්‍යංශයේ බම්බුව ට ගිය ආවේ.ඒකෙ ඉන්න පර ගෑනු ගෑනුත් එකෙන් මේ අහිංසක ගෑණුන්ට උදව්වක් නෑ.අපි අපේ රටේ ගැහැණු ඔක්කොටම උදව් කරන්න පටන් ගමුද.රංගන මොකද කියන්නේ අඩිතාලම දානවද අපිත් එනවා!
@iranganikosatha190
@iranganikosatha190 Жыл бұрын
Ane oyage adahasa ista wenawanam man Eka pain ekathuwenawa mokadda kewoth man daru dennek Ekka Thani una aththama illagena Kala thiyanawa namu kalaya Geuna dn man rata daruwo salliwalata bala gannawa aiya Inna Salli thiyanawa am okkoma hodai man mage ilakketa yanawa kohoma Hari kamathi yoganawata mamanam API ape Aya Udau karamu soyriya
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
❤❤❤
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
Wow පට්ට අදහස ඒක නම්. රජයෙන් කරනකන් ඉන්නෙ නැතුව පෞද්ගලිකව පටන් ගත්තා නම් ඉවරයි.
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
ඇත්තම කියනවා නම් අපේ රටේ ගම් වල මහිලා සමිති කාන්තා සමිති පන්සල් වල අර සමිති මේ සමිති මොන සමිති තිබුනත් අසරණයාට නෙවෙයි පිහිට වෙන්නේ.ඒවත් තියන එවුන්ටම මොන මොනවා හරි ආධාර ලබා දෙනවා.අර ගමේ අසරණ ගෑණිට සලකන්න කෙනෙක් නැහැ.වැරදිලා හරි මිනිහා හොරෙක් හරි බේබද්දෙක් හරි කුපාඩියෙක් හරි වුනොත් ගෑනිට බෙදන්නේ ඒ හැන්දෙන් මයි.
@priyangidisanayaka3572
@priyangidisanayaka3572 Жыл бұрын
ඇත්තටම පුලුවන් නම් කොයිතරම් පිනක්ද.අද මාත් ජිවිතයම කලකිරීම කියන දෙ එක්ක පුදුම විදිහට විදවනවා .මගෙ දරුවො දෙන්නා පවා අද මගෙ ලග නැ.ගුටි කැවා අනන්ත විවාහය කියන බැදීම ඇතුල.අනෙ බැරීම තැන මන් විවාහ ජිවිතය අත හැරියා .අන්තිමේ මට මගෙ දරුවො පවා අහිමි උනා.මැරෙන්න හිතෙන වාර අනන්තයි..
@Lahirugee
@Lahirugee Жыл бұрын
Rangana aiye mana lahiru don jin jin sinduwa mage oyath ekka me gana katha karnna widiyak kiyanna
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
හොරේ අහු වුනා | අයාලේ ජීවිත​
13:50
Chirantha N Samitha
Рет қаралды 2,4 М.
Makeup for Dark Skin -  Gayathri Dias
21:59
Gayathri Dias
Рет қаралды 83 М.
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53