හැමෝම දන්න ඒත් ගොඩක් අයට වරදින🥧 butter cake recipe easy 🎂නිවැරදිම පිළිවෙලට හදමු

  Рет қаралды 41,374

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 99
@user-on3pc7iv1l
@user-on3pc7iv1l 3 ай бұрын
බටර් කේක් වීඩියෝ කොච්චර තිබුනත් මේ වගේ හොඳට කියලා දෙන රෙසිපි එකක් හම්බවෙන්නේ කලාතුරකින්❤❤
@yamunakumari2701
@yamunakumari2701 3 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ..ගොඩක් ස්තුතියි ඔයාට ..❤
@rangikanadee9556
@rangikanadee9556 3 ай бұрын
මම ගොඩක් කේක් වීඩියෝස් බලලා තියෙනවා. ඒත් හරිම විදිහට හරිම ලේසියට මේ තරම් පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් දැක්කේ අද තමයි❤😊🎉🎉🎉
@lalitharajapaksha1263
@lalitharajapaksha1263 3 ай бұрын
බොහොම ස්තූතියි. කේක් එකක් හරි හදන නිවැරදි කරමින් ක්‍රමය හොඳට පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූතියි බොහොම පින් ඔබට❤❤❤❤❤❤
@jayalathsoma
@jayalathsoma 3 ай бұрын
ඔය වගේ පැහැදිලිව රිබන් කේක් හදන එකකුත් දාන්න නංගියා.ඒ කියල දෙන විදිහට ඔීන කෙනෙකුට කේක් හදන්න පුලුවන්.❤❤❤❤❤❤
@lalithapriyangani892
@lalithapriyangani892 Ай бұрын
පැහැදිළිව කියලා දුන්නා බොහොම ස්තුතියි
@NandaKeerthi
@NandaKeerthi 3 ай бұрын
Harima hodata kiyala dunna sththi
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 පැහැදිලි කිරිම සුපිරි 👌 නියමයී ❤
@JS-kj1rc
@JS-kj1rc 2 ай бұрын
ඇත්තටම හරිම වටිනව
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 3 ай бұрын
ස්තූතියි,මිස්,හරියටම,කියල,දුන්න
@helenfernando1528
@helenfernando1528 3 ай бұрын
Thanks dear jesu පිහිටයි oyata 😊
@user-db4mx2ho1e
@user-db4mx2ho1e 3 ай бұрын
❤❤ අනේ ඔව් හොදට පැහැදිලිව කියලා දුන්නා 😊❤❤ ස්තුතියි
@premathillakadeepikaa4722
@premathillakadeepikaa4722 3 ай бұрын
Excellent
@sanjeewaa8004
@sanjeewaa8004 3 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා කිසිම ලෝබකමක් නැතුව.ගොඩාක් ස්තුති ඔබට.
@slbusgaming1259
@slbusgaming1259 3 ай бұрын
Ane godaaaaak sthuthi. Harima pahadiliwa kiyala dunna api wage danne nathi ayata.eke eka kama walata oven eka dana widihata kiyala denna puluwan nam
@Tissahotel
@Tissahotel 3 күн бұрын
Oya mixture eka cup cake hadannath use karanna puluvanda
@ashavithanage1306
@ashavithanage1306 3 ай бұрын
Hodatama pahadili una thanks
@aminapianta9666
@aminapianta9666 3 ай бұрын
ස්තුතාියි
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 ай бұрын
හරිම පැහැදිලි❤
@suvineethawarusamannage641
@suvineethawarusamannage641 Ай бұрын
Harima pahadili
@pranidhirangika
@pranidhirangika 3 ай бұрын
Thanks darling ❤
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 2 ай бұрын
❤❤❤❤
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk Ай бұрын
1kg round cake eke pramanaya kohomada diga palala
@SulochanaSanjiwani
@SulochanaSanjiwani Ай бұрын
❤🎉❤
@nadeeshaasanthi6829
@nadeeshaasanthi6829 9 күн бұрын
ඉතාලියෙන් හොදම බටර් එක මොකක්ද
@i.fernando7855
@i.fernando7855 3 ай бұрын
easter ekata thiyena Ricotta cake eka hadana widiya kiyala dennako
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
Ok❤❤
@lorddinalidagreat
@lorddinalidagreat 2 ай бұрын
❤ mama heduwa hondata soft ekata awa.thanks.
@ITALYNADEE
@ITALYNADEE 2 ай бұрын
❤️❤️
@nimaliperera7514
@nimaliperera7514 3 ай бұрын
Hodata pehedili karanava thank❤❤❤❤❤
@sachinisamanpriya5742
@sachinisamanpriya5742 Ай бұрын
Man oven ek dammam cake eka udin kara wenwa .gold brown colour en nane
@ITALYNADEE
@ITALYNADEE 28 күн бұрын
උඩටත් තෙල් කඩදාසි කොළයක් තියලා තියලා අවන් එකට දාන්න එතකොට උඩ පිච්චෙන්නේ නෑ
@chrisentastephen5747
@chrisentastephen5747 3 ай бұрын
Can you please teach us how to make a chocolate cake 🙏
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
Ok ❤😊
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i Ай бұрын
Hodata de kiya wan awa iwarayak na
@user-ir6eq2yh8w
@user-ir6eq2yh8w 2 ай бұрын
❤❤❤❤❤
@geethanjalee423
@geethanjalee423 3 ай бұрын
Oya ada apita hoda pahadili kirimak kara dthuthi
@FazlaFarwin
@FazlaFarwin 3 ай бұрын
Ciao akke oya ganna butter baking powder wala 4tos dannako please mamath inne Italy wala ekai
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
Ok😊❤
@user-tw5xv3he1n
@user-tw5xv3he1n 3 ай бұрын
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 ай бұрын
👍👍👍💐❤️
@sevwandigw1
@sevwandigw1 3 ай бұрын
Baking powder 375g කියල වැටිලා නේද dear ?
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
ඔව් වැරදීමක් වෙලා😊
@nilanthialwis4807
@nilanthialwis4807 3 ай бұрын
Gram500 dala හදන cake ekata Tray eka koi tharanda mis Thank ypu
@nilanthialwis4807
@nilanthialwis4807 3 ай бұрын
Sorry Thank you
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
දිග වැඩි කිරීම පළල අඟල් 128 ට සමාන වෙන්න ඕනේ දිග × පළල = 128 * 16 × 8 =128 * 12 × 11 * 14 × 9 * 13 ×10 මේ දිග සහ පළල තියෙන ට්‍රේ හතරෙන් කැමති එකක පුච්ච ගන්න පුළුවන්
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 3 ай бұрын
🙏
@Cooking0369
@Cooking0369 3 ай бұрын
I have 23 cm X 23 cm (around 9 inch) depth 5 cm pan. how much grams i can bake in this pan?
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
275g බඩු වලින් හදන්න
@Cooking0369
@Cooking0369 3 ай бұрын
thank you
@wathsalakumari553
@wathsalakumari553 3 ай бұрын
සීනි පිටි බටර් බිත්තර 250 gane dammata cake eka bake unama 1kg nhane
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
අන්න ඒ නිසා තමයි බිත්තර ගන්න කොට භාජනයක් තරාදිය උඩින් තියලා ඒ භාජනෙට බිත්තර කඩලා හරියටම බිත්තර වල බර ප්‍රමාණය 250 හෝ ඊට ආසන්නම අගයක් අරගන්න ඕන වෙන්නේ😊❤
@wathsalakumari553
@wathsalakumari553 3 ай бұрын
@@ITALYNADEE එහෙම ගත්තත් හැම ජාතියම 250g දාල හැදුවට bake unama 1kg enne nha
@lkkbcc650
@lkkbcc650 Ай бұрын
​@@wathsalakumari553හැම දෙයක්ම ග්‍රෑම් 275 ක් ගන්න එතකොට හරියට කිලෝ එකක බරට කේක් එක ගන්න පුළුවන්
@ranjiniranaraja2365
@ranjiniranaraja2365 3 ай бұрын
වෙතින්. පවුඩර්. ගන්න. විට කපලාද :පුරුවලාද.ගන්නෙ. කියලා පැහැදිලි. කර. දෙන්න
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
ගොඩක්ම පුරවලත් නැති කපලත් නැති සාමාන්‍ය තරමේ තේ හැඳි වලින් අරගන්න ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් දාසයක් අරගන්න
@pushibandara8561
@pushibandara8561 2 ай бұрын
රහස් හෙළි කලා දුව බොහොම හොදයි, යහපතක්ම වේවා.
@avishamishi9213
@avishamishi9213 3 ай бұрын
Udai yatai dekama heetkarana onada.god bless.
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
ඔව් උඩයි යටයි දෙකම රත් වෙන්න දාන්න ඕන ඒ වගේම කේක් එක අවන් එකේ මැද්දෙ තමයි දාලා පුච්ච ගන්න ඕනේ
@lkkbcc650
@lkkbcc650 Ай бұрын
දුව මගේ අවන් එකේ මැද්ද රැක් එකට දැම්මොත් උඩ පිච්චෙනවා ඒක නිසා මම යට රැක් එකේ දාලා කේක් එකක් හැදුවා ඔයාගේ චොකලට් කේක් රෙසිපි එකට එකසිය හැටපහ විනාඩි හතළිහක් තිබ්බා අවන් එකේ හොඳ සොෆ්ට් එකට පිච්චෙන්නෙ නැතුව කේක් එක හදාගන්න පුළුවන් උනා දෝනි ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි හදපු කේක් එක ගොඩාක් රසයි
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 3 ай бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@nilokamaneke4503
@nilokamaneke4503 3 ай бұрын
Batar. Grem. Kiyakda. K. G. 1.ta
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
250g butter❤
@lakshanitharangikaekanayak9599
@lakshanitharangikaekanayak9599 3 ай бұрын
Kiri wenuwata wathura ganna bada
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
කිරි නැතුව හදන්න❤
@rohitasaman206
@rohitasaman206 3 ай бұрын
Butter eke nama kiyanda pls
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
කැමති බටර් වර්ගයක් අරගන්න.❤
@sanjeewaa8004
@sanjeewaa8004 3 ай бұрын
මේ වගේම පැහැදිලිව චොක්ලට් රෝල් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?මන් හැදුවා කීප සැරයක්ම.සමහර වෙලාවට පිපෙන්නේ නෑ.සමහර වෙලාවට කොලේ ඇලවෙනවා.මොකක්ම හරි ප්‍රශ්නයක් වෙනවාමයි.අනේ පුලුවන් නම් මේ වගේම පැහැදිලිව කියලා දෙනවද??
@amilasampath4606
@amilasampath4606 3 ай бұрын
B
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
ඉක්මනින්ම අරගෙන එන්නම්. බලාපොරොත්තුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න😊❤❤
@malkanthimarawanagoda4540
@malkanthimarawanagoda4540 2 ай бұрын
බෙකින් පවුඩර් තේහැන්දෙන් පුරවලාද ගන්නෙ නැත්තම් තේහැන්දෙන් කපලාද ගන්නෙ
@ITALYNADEE
@ITALYNADEE 28 күн бұрын
සාමාන්‍ය ප්‍රමාණයට ගන්න ගොඩක් පුරවලමත් නැති කපලත් නැති සාමාන්‍ය හැන්දට එන ප්‍රමාණයේ සාමාන්‍ය තේ හැඳින් එකක්
@user-gf9gt5vu4w
@user-gf9gt5vu4w 3 ай бұрын
Butter eke nama mokakda
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
මම හැමදාමත් එකම වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැ.ඒ ඒ දවසට ගන්න තියෙන ලාබෙට තියෙන බටර් එකක් අරගන්නවා.😊😊❤
@ashavithanage1306
@ashavithanage1306 3 ай бұрын
Kiri danne ayi
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
කේක් එක හොඳට සොෆ්ට් එකට එන්න.
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 3 ай бұрын
Patalanawa epauna.
@geethagalhena870
@geethagalhena870 3 ай бұрын
Oyata therum geneeme gataluwak thiyenawa
@bodhiweirdly6172
@bodhiweirdly6172 3 ай бұрын
Oyata jealous neda .. bath tikak wath beri wenne nethuwa uyanna puluwan kenekda oya?? Mata nam oyawa epa una. 🤮 toxic as hell @user-dq8bc1by6c
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 3 ай бұрын
කියවනකොට patalilisahithai.
@bodhiweirdly6172
@bodhiweirdly6172 3 ай бұрын
Meka apehedili nam oyata @user-dq8bc1by6c Sinhala pilibada getaluwak wage Sinhala igena ganna.. apita nam hodata pehedilie. Godak sthuthie hodata kiyala dunna ta.
@lkkbcc650
@lkkbcc650 Ай бұрын
මේ වීඩියෝ එකේ කියල දෙන එක පැහැදිලි නැහැ කියලා කියන කෙනාට වෙනත් කිසිම වීඩියෝ එකකින් පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාවක් නැති බව පැහැදිලිවම කියන්න පුළුවන් මම කේක් හදන ක්ලාස් එකකටත් ගියා නමුත් මේ තරම් පැහැදිලිව කියල දුන්නේ නැහැ මේ දුවගේ වීඩියෝ බලල තමයි හරියටම කේක් එකක් හදාගත්තේ දුවට ගොඩක් පින් අපි වගේ අයට හොඳට පැහැදිලිව කිසිම රහසක් නැතුව මේ දේවල් කියලා දෙනවට
@user-pv8wv5tl5b
@user-pv8wv5tl5b 3 ай бұрын
Stutii
@DilshanSamaranayaka-xn2xb
@DilshanSamaranayaka-xn2xb 3 ай бұрын
පැහැදිලි කිරිම් කරද්දි කෙටියෙන් කරන්න . නැත්තන් වෙනමම වීඩියෝ එකක් කරන්න ප්‍රස්න වලට විසදුම් කියලා . මෙතනදි කියවනව වැඩී හින්දා අව්ල්
@bodhiweirdly6172
@bodhiweirdly6172 3 ай бұрын
@DilshanSamaranayaka-xn2xb Oya KZbin channel ekak karaddi ehema kara gannako. Godak ayata math athuluwa me pehedili karana vidiya thama hoda.oya sul ganna on ne oyage wedak Bala ganna.😅
@lkkbcc650
@lkkbcc650 Ай бұрын
ඔයාට මේ තරම් පැහැදිලිව කියල දෙන කිසිම කෙනෙක් මුණගැහෙන එකක් නෑ මේ චැනල් එකේ තමයි හොඳටම පැහැදිලිව හැම දෙයක්ම රහසක් නැතුව කියල දෙන්නේ
@hewadewage2515
@hewadewage2515 3 ай бұрын
කියවනෙවා හරියට මට එපා උනා
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
හැම කෙනෙකුටම දකින දේ තේරුම් අරගෙන හදන්න අමාරුයි. ඉතින් නොදන්න අයටත් තේරුම් ගන්න හොඳින් තේරුම් කරලා දෙන්න සිද්ධ උනා😊❤
@bodhiweirdly6172
@bodhiweirdly6172 3 ай бұрын
Nikan balan kiya wanna ithin katada beri.. negative comments anunge kata hari deyak Igena ganna thiyenna video walata daana welawe gihin age kunu yanna hodata na ganna😅@hewadewage2515
@geethagalhena870
@geethagalhena870 3 ай бұрын
Oya silence dagena video eka balanna😂
@wijithanamali6079
@wijithanamali6079 3 ай бұрын
කෙටියෙන් පැහැදිලි කලානම් වඩා අගෙයි කියලා හිතෙනවා .
@bodhiweirdly6172
@bodhiweirdly6172 3 ай бұрын
@@wijithanamali6079hemotama oyata wage kema hadanna dan nene 🤭 man wage igena ganna ayata mehema pehedili karan eka godak watinawa.
@chamilapriyangani6304
@chamilapriyangani6304 2 ай бұрын
❤❤
@lkkbcc650
@lkkbcc650 Ай бұрын
❤❤❤❤❤❤❤
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
❤❤❤❤
@ranjanithiyagarajah7495
@ranjanithiyagarajah7495 3 ай бұрын
❤❤❤❤
@NadeekaVijesuriya
@NadeekaVijesuriya 3 ай бұрын
❤❤❤❤
@kpsriyani6892
@kpsriyani6892 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho 3 ай бұрын
❤❤❤❤
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 183 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 41 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Cakes
Рет қаралды 13 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН