KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු/3 ingredients cake recipe sinhala
7:27
බටර් නැතිව ලිපේ සාස්පානෙ හැදුව පුළුං වගේ බටර් කේක් Butter Cake Without Oven Kusala's Simple Life 😍
7:25
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Support each other🤝
00:31
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
ටී ටයිම් එකට ලිපේ හදා ගත්ත පුළුන් වගේ කේක් එක💓 | sponge cake sinhala | 3 ingredients cake sinhala
Рет қаралды 98,713
Facebook
Twitter
Жүктеу
1
Жазылу 459 М.
My Easy Recipe
Күн бұрын
Пікірлер: 193
@SunilRajapaksha-j7c
Күн бұрын
Mama ada haduwa. Soft ekata tibuna.thank you akke.
@IsharaMaduwanthi-hv5oo
10 күн бұрын
අනේ අක්කි අදනම් මරු .😍 මට මාර සතුටුයි..හැමදාම මට කේක් හදද්දි අව්ල් යනවා ගල් ගෙඩි වගේ හිටිනවා..ඒත් අද මේ විඩියො එක බලලා හැදුවා..ඔය විදියටම ආවා..හද හද ඉද්දි නැන්දලා ආව.එයාලටත් දුන්න..හැමෝම රසයි කීව.😁😍❤ ඔයාට ගොඩක් ස්තූතියි අනේ ❤ .දැන්නම් මට තනියම කේක් හදාගන්න පුළුවන් ..මේ පාර අවුරුද්දට හදනවා.. මන් ආසම චැනල් එකක්..ඔයා හදන කැමනම් සුපිරි ආ 😍😁
@MyEasyRecipe
10 күн бұрын
thank you...adareyy 😍
@AnomaSigari69-xf9vz
5 ай бұрын
හරිම ලේසියි පහසූයි හදන්නම ඕන එකක් ආදරේයි ඔයාට Dr ❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@AnomaSigari69-xf9vz
5 ай бұрын
හදලා කොච්චර කාලයක් තියන්න පුළුවන්ද මිස්
@Maleesha580
5 ай бұрын
Eeka nam godakma watina easy recipe ekak. Godak sthuuthi hodeyi akke recipe ekata 😊😇💕
@MyEasyRecipe
5 ай бұрын
😊
@TVlogs12347
5 ай бұрын
අනේ ඒක නම් අනිවාර්යයෙන්ම හදනවා ❤ ගොඩාක් ස්තුතියි ඔයාට 🥰🥰🥰
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@sharafathima7089
5 ай бұрын
Mata candle light dinner ekak geydara arranged karana widihai ewageyma table ekata set wena menu tikak hadala vlog ekak geynnako plz Dr 😊👍
@MyEasyRecipe
5 ай бұрын
kiyala dennam dear
@ManjulaKumara-m6c
5 ай бұрын
එක නම් සුපිරි කේක් එකක් ❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@nadeeshapiyumali9185
5 ай бұрын
නිදහස් වෙලාවක් එනකන් බලන්න බැරි උනා. ඕකත් අනිවර්‍යෙන් හදනවා❤❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@SubashiniKariyawasam
5 ай бұрын
මමත් හැදුවා අක්කෙ නියමයි 😊
@MyEasyRecipe
5 ай бұрын
😊
@naveenkumara9571
5 ай бұрын
Mama aniwaryenma hadanwa kalin ewath lesiyenma haduwa thank you akke❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@BadraMangalika-j6s
5 ай бұрын
Very Eesy Ithamath soft pahasuwhean Hadaganna puluwan cake 🍰 thank you so much ❤
@MyEasyRecipe
5 ай бұрын
😊
@krishanimadhavi
5 ай бұрын
ලේසියි පහසුයි ආදරෙයි❤❤❤❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@anushasudarshani1197
Ай бұрын
මම හැදුව.හරිම රසයි
@MyEasyRecipe
Ай бұрын
😊
@chandanajayalat9131
5 ай бұрын
oyage godak recipe haduwa mm mekanam adama හදනවා .hawasata tea akkak bonna maru.thanks dear❤
@SubashiniKariyawasam
5 ай бұрын
ඔයාගේ recipe එක මරු මම දැන් හදනව
@MyEasyRecipe
5 ай бұрын
😊
@nhansiranasingha9254
4 ай бұрын
Math ada haduwa harima rasai .lassnta awa cake eka .thank you akki ❤❤❤
@MyEasyRecipe
4 ай бұрын
😍🤗
@alokasanju2462
Ай бұрын
Ada mn me cake eka heduwa rice cooker eka stem karala flavors mnwt tibbet netuwa. Me wage hodata sotf ekata awa. Thanks akki . Mn cake hadapu first time.
@MyEasyRecipe
Ай бұрын
😍
@KamaniKumarihamy-bg7wh
5 ай бұрын
Hari lassanai rasa patai.
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@WasanthaDissanayaka-so5yt
5 ай бұрын
anee eka maaruu❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@SamsSamsun-d9k
23 күн бұрын
අපි හැදුවා ගොඩාාාක් රසට තිබ්බා thank you ❤❤❤.. නොවැම්බර් මාසය හැදුවේ නොවැම්බර් මාසේ හැදුවේ මට කමෙන්ට් එකක් දාන්න අමතක වුනා sorry
@MyEasyRecipe
21 күн бұрын
😊
@sharafathima7089
5 ай бұрын
Wow delicious 😋 yummy 😋 Dr small request ekak dr
@MyEasyRecipe
5 ай бұрын
😍
@alokasanju2462
Ай бұрын
Oil pepper netuwa cake hadana cup eka ethule butter geewama ok da
@MyEasyRecipe
Ай бұрын
piti poddakuth ihinna
@wasanaboxing
5 ай бұрын
Thank for sharing ... Good job ❤
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@kumududinesha-wl9dz
5 ай бұрын
Thank you nangi ouage recipe eka
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@alokasanju2462
Ай бұрын
Rice cooker hadanawanm kochara time ekak steam karanna onida mis
@MyEasyRecipe
Ай бұрын
vinadi 25-30
@lakshikasathsarani3952
5 ай бұрын
Akki strawberry flavor eka add karanne nathuwa chocolate powder add karalath hadaganna puluwanda
@MyEasyRecipe
5 ай бұрын
ow puluwan😍
@lakshikasathsarani3952
5 ай бұрын
@@MyEasyRecipe 🥰
@speiris6780
5 ай бұрын
Me widihata Chocolate sponge cake eka kiyala denna dr
@MyEasyRecipe
5 ай бұрын
😍kiyala dennam
@SupunSadamal-w5q
Ай бұрын
Meka aisin karannath puluwanda
@MyEasyRecipe
Ай бұрын
puluwan
@WasanthaWeragoda
4 ай бұрын
Akke ara kole venuvata lanshit ekak bagathtata kamak nedda
@MyEasyRecipe
4 ай бұрын
epa ... paththarayak danna
@OkadaIsuru
3 ай бұрын
Supiriyak hama dama sathutin parissame Ninna akke
@MyEasyRecipe
3 ай бұрын
😊
@naveenkumara9571
5 ай бұрын
Akke cocowa pawuder dala kohomada hadanne kiyannako
@MyEasyRecipe
5 ай бұрын
pan piti walin tikak adu karala ekata cocoa powder danna😍
@anupamasajani-hc9nu
Ай бұрын
බිත්තර නැතිව මේ කේක් එකට බටර් සහ පිටිකිරි දාල මේ විදියටම හදන්න පුලුවන්ද?
@MyEasyRecipe
28 күн бұрын
ba ehenm beking powder danna oni
@SupunSadamal-w5q
Ай бұрын
Paniti ekka beking pawdar demmoth mokada wenna akka
@MyEasyRecipe
Ай бұрын
cake eka bahinawa
@kalpaniapsara3377
2 ай бұрын
Akke අයිසින් හදන හැටි කියලා දේන්නකෝ
@MyEasyRecipe
2 ай бұрын
icing cake video ekak balanna dear
@RanjaniSwarnalatha-p4e
4 ай бұрын
Bajaneta watura dan netuwa karanna puluwanda?
@sanujamadawala5202
5 ай бұрын
Wedagath recipe 1k.cup cake hadannath puluwn wei neda dr me recipe 1n.❤
@MyEasyRecipe
5 ай бұрын
ow puluwan
@IsuruLakmal-vc4lv
3 ай бұрын
eka biththara yak danna bada. Beking pawdar dammata kamak nadda akka.1kg ekak hadanna badu kiyanna ko
@MyEasyRecipe
3 ай бұрын
eka biththarayak dammot cake eka podi...me cake ekata beking powder danna oni wenne na..mei pramanaya 3 wadi karala ganna 1kg
@LakmaliRathnayaka-dx1yh
2 ай бұрын
Cack aka dana baganeta thel ganna barida
@MyEasyRecipe
2 ай бұрын
puluwan piti poddakuthihinna
@InukiSanuthi
5 ай бұрын
Nangi cocoa powder kochchara ekathu kranna oneda
@MyEasyRecipe
5 ай бұрын
15g [piti 15g adu karanna]
@swarnalathaedirisinghe8923
Ай бұрын
දන්න කෙනෙක් කියන්නකෝ රයිස් කුකර් එකෙ පුලුවන්ද
@MyEasyRecipe
Ай бұрын
puluwan
@sayuripathirana2519
Ай бұрын
මිස් ඕනනම් බේකින් පව්ඩරුත් දාගන්න පුලුවන්ද...
@MyEasyRecipe
Ай бұрын
epa
@maleeekanayake5548
5 ай бұрын
❤👌👌👌👌👌👍ස්තුතියි...
@MyEasyRecipe
5 ай бұрын
😍🤗
@RishanaShenudri-by6hl
5 ай бұрын
බිටර් එකක් නැ චේෆ් මේ විදිහට ලේසියේන් හදාගන්න පුලුවන් කේක් එකක් කියලා දෙන්නකෝ ලබන මාසේ අම්මාගේ උපන්දිය ඒයාට හදලා දෙන්න...ප්ලිස් 😊😊
@MyEasyRecipe
5 ай бұрын
kiyala dennam ikmanatama😍
@Rushperera
5 ай бұрын
Blender එකෙන් blend කරලා ගන්න පුලුවන් ද?
@TheekshanaDilhani
5 ай бұрын
ovens danwanm c kiykda dnne
@MyEasyRecipe
5 ай бұрын
190c
@kalumkannangara392
5 ай бұрын
අන්තිමටම විස්ක් එකකින් කළවම් කරන්න පුළුවන්ද...
@MyEasyRecipe
5 ай бұрын
ow puluwan
@pinky-theunicorn5497
5 ай бұрын
මේකට තව රස වෙන්න පාන්පිටි දාද්දි කිරිපිටි දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද මිස්?
@MyEasyRecipe
5 ай бұрын
😊na
@pinky-theunicorn5497
5 ай бұрын
@@MyEasyRecipe Thank you මිස්. පුලුවන්නම් ස්වයං රැකියාවක් කරන්න කප්කේක් රෙසිපි එකක් කියන්නකො, කල් තබාගන්න පුලුවන් දවස් ගානත් එක්කම.
@MyEasyRecipe
5 ай бұрын
@@pinky-theunicorn5497 kiyala dernnam
@pinky-theunicorn5497
5 ай бұрын
@@MyEasyRecipe Thank you so much miss 🙏✨️❤
@shasikashashika2219
4 ай бұрын
මෙි කේක් එක කප් වලට දාලා ස්ටිමි කරගන්න පුලුවන්ද නංගි..❤
@MyEasyRecipe
4 ай бұрын
puluwan
@IsharaMaduwanthi-hv5oo
3 күн бұрын
අක්කි චොක්ලට් පවුඩර් වෙනුව්ට මයිලො පැකට් එකක් දාල පිටි 100 g ක් දැම්ම..ඒත් මිශ්‍රණය වෙනද වගේ ගොඩක් උනෙ නැනෙ..ටිකක් ඝනකම් ගතිය .කේක් තැටියෙන් භාගයක්වත් නැ දැම්මටපස්සෙ..ඇයි එහෙම උනේ..මයිලෝ කුඩු දාපු නිසාද..පුලුන් වගෙ නැනෙ.😢😢riply krnnko.
@MyEasyRecipe
3 күн бұрын
milo dammama ehema tama.. nangi,cocoa powder wage nane adeshayakne ekai
@IsharaMaduwanthi-hv5oo
3 күн бұрын
@MyEasyRecipe එතකොට ඒ වෙනුවට චොක්ලට් පවුඩර් දැම්මොත් පිටි 100 g කිම් හදනවනම්..චොක්ලට් පවුඩර් ග්‍රැම් කියක්ද දාන්න ඕනි සොෆ්ට් එකට එන්නනම්.🥲
@Samalkasuharshini
3 ай бұрын
Harima lesi neda akki
@MyEasyRecipe
3 ай бұрын
😊
@dumindaprashan2181
4 ай бұрын
Bakin powder wala price dnne nadda oya
@jayanthimallika2762
5 ай бұрын
අනිවාර්යයෙන් hadannama oni
@MyEasyRecipe
5 ай бұрын
🤗😍
@sasidunirmal2017
5 ай бұрын
රයිස් කුකර් එකෙත් තම්බාගන්න පුලුවන් නේ අක්කා
@MyEasyRecipe
5 ай бұрын
ow puluwan
@geethroxxdsbullymafia8927
5 ай бұрын
එතකොටත් ඔය වගේම එනවද.. උසට?
@ChathurikaMaduhansi-j4z
4 ай бұрын
750g cake ekakata kohomada one
@MyEasyRecipe
4 ай бұрын
mei gana deken wadi karala ganna
@nvyhjfjbc8965
5 ай бұрын
Mama haduwada hatiyata awe nahane pipuneth naha amu piti athule godak wela owen eke thibba harigiye naha mokadda waradda
@MyEasyRecipe
5 ай бұрын
athule amu nam thawa bake wenna oni..oyage oven eke heat eka poddak wadi karala bake karanna
@jayanthimallika2762
5 ай бұрын
පාන්පිටි 100 g kiyanna cup akan kochcarada
@MyEasyRecipe
5 ай бұрын
pirisi koppayak wage
@ChinthakaSamarakoon-q1g
4 ай бұрын
Lipe haduwa oyage widihata adiya tikak pichchenawa shok cake aka
@MyEasyRecipe
4 ай бұрын
🤗
@Somatra-iq9mz
5 ай бұрын
Vanila nathuwa kamak nadda
@MyEasyRecipe
5 ай бұрын
rasak nathi wenawa
@udaniwidvandi-py4zl
5 ай бұрын
Oven eke kochchark wela thiyanna onida.. chocolate nam power withrk dapuwama atjine
@MyEasyRecipe
5 ай бұрын
180c vinaadi 20-25 wage...piti walin tikak adu karala cocoa powder danna
@madueranadi
5 ай бұрын
❤❤❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@DevikaAthukorala-ih6sp
5 ай бұрын
🥰🥰🥰🥰🥰
@MyEasyRecipe
5 ай бұрын
😍
@hashinimadushika484
4 ай бұрын
මේකෙම චොක්ලට් කේක් එක හදන්නෙ කොහොමද
@MyEasyRecipe
4 ай бұрын
අඩු වියදමින් ලිපේ හදපු උපන්දින කේක් එක තට්ටු 4යි.. කේක් එක හදන්න බටර්,කිරි ,බෙකින් පවුඩර්,පොල්තෙල් ඔනි වෙන්නෙ නැ ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන් ලේසිම ලේසි කේක් එකක්😍👌kzbin.info/www/bejne/kKK2YX6Oo8p3Y7M
@SamadhiDilrukshi-mi3fj
5 ай бұрын
අවන් එකේ හදනවා මම් කොච්චර වෙලාවක් තියන්න ඕනී
@MyEasyRecipe
5 ай бұрын
190c vinadi 20-25
@SamadhiDilrukshi-mi3fj
5 ай бұрын
@@MyEasyRecipe 💖💖💖💖
@shasidhuidhuwara1337
5 ай бұрын
බීටරෙන්ම බැරිද විනාඩි දෙකක් වගේ කලවම් කරගන්න නංගි
@MyEasyRecipe
5 ай бұрын
puluwan vinadi 2 wadi vinadiyta wada aduwen kalawam karagnna balanna
@shasidhuidhuwara1337
5 ай бұрын
@@MyEasyRecipehare thanks
@anupamapremarathne7810
5 ай бұрын
💗💗💗
@MyEasyRecipe
5 ай бұрын
😊
@UdeniwedageHirushani-dx6fh
4 ай бұрын
බිටර් එකක් නැනෙ බෙන්ඩර් එකෙ මෙ විදිහට හදන්න පිලුවන්ද
@jeewanthapriyasad892
5 ай бұрын
අවන් එකෙ කොච්චර වෙලා ද
@MyEasyRecipe
5 ай бұрын
180c vinadi 20-25
@Changu-bf2ed
4 ай бұрын
1kg එකකට කොහොමද ප්‍රමාණ ගන්නෙ මිස්?
@MyEasyRecipe
4 ай бұрын
me pramanaya 2n wadi karala gnna
@ChandulaNawam
5 ай бұрын
❤
@MyEasyRecipe
5 ай бұрын
😍😍
@lakmalikumari8980
5 ай бұрын
❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@LasanthikaLakshmi
5 ай бұрын
😘😘😘
@MyEasyRecipe
5 ай бұрын
😍
@Hirusavindya
Ай бұрын
Baking powder dannhda
@MyEasyRecipe
Ай бұрын
epa
@SithuminiThanuja
4 ай бұрын
බෙන්ඩර් එකෙන් බැරිද
@MyEasyRecipe
4 ай бұрын
puluwan
@Mashup-ru8yu
2 ай бұрын
මමත් හැදුවා0හොදට ආවා
@MyEasyRecipe
2 ай бұрын
😊
@DiliniThakshila-o8t
5 ай бұрын
අනේ කෙක් එකට පිටි වැඩි උනා, දැන් නිකන් ගල් ගෙඩියක් වගේ දැන් මෙකට මොකද කරන්නෙ, වතුර ටිකක් දාන්නද
@MyEasyRecipe
5 ай бұрын
ow wathura natnam kiri ekathu karala ganata ganna puluwan
@chandanabandara7701
3 ай бұрын
@@MyEasyRecipeඔයාගේ දෑතම අත්ගුණයෙන් පිරිලා රත්තරනේ. කෑම හදන්න කියලා දෙනවා කියන්නේ හරිම වටිනා උතුම් දෙයක්. දිගාසිරි වේවා...!
@MaduKuwait
2 ай бұрын
වම් කකුල පෙරට තියල කේක් එක උඩ දාල දකුණු කකුලෙන් හඉයෙන් පහර දෙනු කෙක් එක මොලොක් වෙනවා ඒකාන්තඉ නගෝ
@dhanushadarshani243
5 ай бұрын
Nangi lipe hadana hati kiyala dunna 1 nam godak hodai.eth nangi beater 1k wath blender 1k wath nane apita. Wisk 1k nam thiyenawa.eken me cake 1 hadanna berida?
@MyEasyRecipe
5 ай бұрын
puluwan habai tikak wela yanawa...
@TharinduThiwanka-oe9hm
5 ай бұрын
@@MyEasyRecipe ට්ග්ස්ගුරුග්බ්ඩ්ග්ෆ්ංක්ජ්ංග්ෆ්ස්ස්ගූඩ්ඩ්ෆ්ෆ්ග්ග්ෆ්ෆ්ඩ්ඩ්ෆ්හූඉය්ජ්හ්ෆ්ග්ග්ඝිජ්ක්
@warunatheekshana6263
4 ай бұрын
අනේ මට මේකට උත්තරයක් දෙන්නම ඕනි. මොකද මම ඔයාගෙ කේක් රෙසපි විතරමයි හදන්නේ. ඒවා නියමෙටම හදන්න පුලුවන්. ඒත් මේ ඔයා බටර් නොදමා හදන කේක් වල මම හැදුවම හරිම පිලී ගදක් එනවනේ බිත්තර වලින්ද එහෙම එන්නේ. අනේ මට ඒකට විසදුමක් කියන්නකො මිස් කරුණාකරලා
@MyEasyRecipe
4 ай бұрын
vanila danna ehema natnam mona hari essens wargayak danna etakoata awlak na
@warunatheekshana6263
3 ай бұрын
@@MyEasyRecipe හරි මිස් ස්තුතියි
@samanthikarathnayaka.-qg7dn
5 ай бұрын
අනේ අක්කෙ අපෙ ගෙදර බීටර් එකක් නෑ ඒහින්දා බීට් කරන්නෙ නැතිව හදන්න පුලුවන් කේක් රෙසිපි එකක් දෙන්නකො.
@MyEasyRecipe
5 ай бұрын
hari nangi kiyala dennam😍
@warunatheekshana6263
5 ай бұрын
අනේ ඔයා දුක් වෙන්න එපා මම හදන්නෙත් බ්ලෙන්ඩර් එකේ. එහෙම හදන්න හොදට හදන්න පුලුවන්
@PrasathPrasath-d6y
5 ай бұрын
මටත් බීටර් එකක් නෑ ඒත් මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤
@sithijaperera784
5 ай бұрын
bitarayak ganinnko
@jagathkumara7847
3 ай бұрын
Math kalin haduwe garappuwen.
@RanjiniPerera-e4c
5 ай бұрын
❤❤😂😂
@MyEasyRecipe
5 ай бұрын
😊
@sasidunirmal2017
5 ай бұрын
ස්ටින් කිව්වේ 🤔🤔
@DisnaAdikari-n2d
2 ай бұрын
අනේ අක්කේ කලරින් නැතුව හදන්න බැයිද
@MyEasyRecipe
2 ай бұрын
puluwan
@uthpalnibhagya1798
5 ай бұрын
අනේ නංගි ගෙදර කේක් හැදුවාම කපද්දි කුඩු කුඩු වගේ හැලෙන්නේ ඇයි බිට් වෙලා වැඩි නිසාද
@MyEasyRecipe
5 ай бұрын
soft wadi unama
@ashanilanthi-q8o
5 ай бұрын
❤❤❤❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@JanakiJayawardhana
5 ай бұрын
❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@ChandulaNawam
5 ай бұрын
❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@achinivinoriya5363
5 ай бұрын
❤❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@hITHATAdANENAwADAN
5 ай бұрын
❤️
@MyEasyRecipe
5 ай бұрын
😍😍
@shashinidileeka3714
5 ай бұрын
❤
@MyEasyRecipe
5 ай бұрын
😍
@krishanthipradeepa7900
5 ай бұрын
❤️❤️❤️
@MyEasyRecipe
5 ай бұрын
😍
@chamaliganga3625
5 ай бұрын
❤❤❤
@MyEasyRecipe
5 ай бұрын
🤗
@sanjeewathennakoon5910
5 ай бұрын
❤
@MyEasyRecipe
5 ай бұрын
😊
@sarathchandra-vl3zf
3 ай бұрын
❤❤
7:27
බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු/3 ingredients cake recipe sinhala
Doni kitchen
Рет қаралды 412 М.
7:25
බටර් නැතිව ලිපේ සාස්පානෙ හැදුව පුළුං වගේ බටර් කේක් Butter Cake Without Oven Kusala's Simple Life 😍
Kusala's Simple Life
Рет қаралды 100 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
1:58:27
LOCKDOWN ( ලොක්ඩවුන් ) | දරුවෝ ගැන දෙමාපියෝ ගොඩක් හිතන්න ඕන | Sinhala Full Movie
Purple Teledrama TV
Рет қаралды 779 М.
10:11
✔️ විනාඩි 10න් ටී ටයිම් 1ට ලස්සනට රසට කන්න මේක මරු කෑමක්😲(බිත්තර නෑ)Easy teatime sweet|Make withMadu
Make with Madu
Рет қаралды 158 М.
7:24
එක බිත්තරෙන් විනාඩි 10 න් ලිපේ හදන චොකලටි රෝල් /chocolate roll cake
Doni kitchen
Рет қаралды 522 М.
3:47
✔අඩුම වියදමින් හදන්න පුළුවන් රසම කෑමක්|quick and easy sweet recipe|💓
M.R kitchen
Рет қаралды 580 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 738 М.
7:20
අවන් ඕන නෑ විනාඩි 15 න් අඩු වියදම් කේක් එකක් හදමු ( පිටි 150g, සීනි 150g, බිත්තර 02)
Game Rasata
Рет қаралды 43 М.
7:14
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮 | dara lipe cake hadana hati | dara lipe cake
My Easy Recipe
Рет қаралды 174 М.
9:29
බටර් නැතුව වැනිලා ස්පොන්ජ් කේක් ලිපේ සහ අවන් එකේ හදමු | vanilla sponge cake | no oven, no butter
nira S
Рет қаралды 40 М.
8:35
තවමත් ගිනි ගානට විපින් ක්‍රිම් ගන්නවද කඩෙන් 😲| whipping cream recipe sinhala | easy whipping cream
My Easy Recipe
Рет қаралды 232 М.
9:55
නීට් එකට අලුවා හදා ගන්න ඔනි නම් මෙහෙම හදන්න😍 | pani aluwa | aluwa recipe sinhala | sweets
My Easy Recipe
Рет қаралды 1,2 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН