Ranidu -Pasalamba Sala [OFFICIAL MUSIC VIDEO]

  Рет қаралды 2,004,473

Ranidu

Ranidu

Күн бұрын

Пікірлер: 1 300
@mr.pathumwickz9174
@mr.pathumwickz9174 10 ай бұрын
කල් ඉකුත්වීමේ දිනයක් නොමැති සිංදු.. අපේ හොදම තරුණ කාලේ අහපුවා..තාමත් අහනවා 2024දිත් ❤
@buddikadeshan3032
@buddikadeshan3032 7 ай бұрын
Yeah 😃
@pradeepmadhusanka1334
@pradeepmadhusanka1334 2 ай бұрын
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
2008 i am only 8 years old😹😹 now 24 years old😢😁.
@LelumJayasooriya
@LelumJayasooriya 4 жыл бұрын
මේවා ඇහෙද්දි ඇග හිරිවැටෙනවා යකොව්! 😘
@pukmantha4021
@pukmantha4021 3 жыл бұрын
මොන්ඩිසෝරි යන කාලේ ඕක ආවේ මට මතකයි. 2021 තාම අහනවා❤❤
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
ඔව් ඔව් 😂❤
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 3 жыл бұрын
Sirawata bro👈
@kushanediriweera5627
@kushanediriweera5627 3 жыл бұрын
Mn ethakota 10 wasare
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
Ow bn
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 3 жыл бұрын
Meka release wenakota mama 7 wasare ho 8 wasare.issellama audio eka release une raniduge 2nd album eken
@lakshankottage9157
@lakshankottage9157 4 жыл бұрын
2020 ත් අපි පිස්සො වගේ අහනව ඕයි මේව..❤️ දැං ඇයි මෙහෙම ට්‍රැක් හැදෙන්නෙ නැත්තෙ, මගුල 🙄😒
@deshanpraboda9333
@deshanpraboda9333 4 жыл бұрын
Sirawatama bn
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Ow bn😓😓
@dilshan_chathuranga
@dilshan_chathuranga 4 жыл бұрын
Ekene bn
@VirageVlogs
@VirageVlogs 4 жыл бұрын
Lakshan Kottage සිරාවට බං ඒ කාලෙ මේව සුපිරි සිංදු.. දැන් ඉන්න සිගිති පාතාලකාරයො මේව දන්නේ නෑ.. ❤️
@thilinachaturanga6274
@thilinachaturanga6274 4 жыл бұрын
aniwa ....
@prasannasandun8805
@prasannasandun8805 3 жыл бұрын
මේවා නිළ නොළත් Bill Board Hits යකෝ 😎😎😎❤️
@dlakmini338
@dlakmini338 Жыл бұрын
අනේ 2023 ත් අහනවා ❤️ ඒ තරම් අමතක කරන්න බැරි සිංදුව මේ..... රනිදු අයියලාගේ හැම සිංදුවක්ම පට්ට... ❤️❤️❤️💪🎙️🎙️
@melanchamare8698
@melanchamare8698 7 жыл бұрын
රනිදු වරේන් ආයි කරලියට බෙුා්👍👍👍
@anjaleeaththanayaka5369
@anjaleeaththanayaka5369 7 жыл бұрын
waaaw super song
@melanchamare8698
@melanchamare8698 7 жыл бұрын
පදිරි ඇ
@rakithadc7424
@rakithadc7424 5 жыл бұрын
ow ranidu ayeth waren curry leaves. kama kala yanna
@sajithmadushan7187
@sajithmadushan7187 4 жыл бұрын
Ranindu awoth dan ,dan inna awunta jangi nathuwa duwanna wenne 🤣
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
ලංකාවේ music industry එකේ ස්වර්ණමය යුගය 2005 - 2010 එය එසේ නිමා විය. 😔
@ZeroRaid
@ZeroRaid 3 жыл бұрын
Hip Hop death
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
2000-2005😍
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
@@ZeroRaid 😥😍
@thelife4926
@thelife4926 3 жыл бұрын
2000 2010 yalu
@gaveshanaashen1173
@gaveshanaashen1173 3 жыл бұрын
2000-2010 ...sometimes long to 2013,14 so..
@sakithdinusahan9240
@sakithdinusahan9240 3 жыл бұрын
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 13කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
@dinindudasunpriya1672
@dinindudasunpriya1672 3 жыл бұрын
Api
@nisalpiumantha775
@nisalpiumantha775 3 жыл бұрын
Hoya hoya ahanne me vage sindu Dan hadan nene 😒
@worldnatuerandanimals4799
@worldnatuerandanimals4799 3 жыл бұрын
Maru sindune raniduge
@ashenperera2129
@ashenperera2129 3 жыл бұрын
Yeh
@r.t2226
@r.t2226 3 жыл бұрын
😄😄😄
@dulajnirmal
@dulajnirmal 3 жыл бұрын
2008 දි ලංකාවෙ මේ වගේ සින්දු හැදුවද කියල හිතද්දිත් පුදුමයි,
@maleeshamethmina8447
@maleeshamethmina8447 2 жыл бұрын
Sira❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
2006 bn awe meka
@chathuraanjana8928
@chathuraanjana8928 2 жыл бұрын
KZbin danna kalin tv wala giya bn 😅
@dulshandilhani3508
@dulshandilhani3508 2 жыл бұрын
2008 නෙමේ බන් මේ සිංදුව ඊට වඩා පරනයි
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 2 жыл бұрын
2007"Ranidu" album Ekat ekka release une
@vihangaransith9950
@vihangaransith9950 4 жыл бұрын
මේ වගේ ට්‍රැක් මේ කාලෙත් හැදුනනම් අපිත් සතුටින් එක එකාගේ අදෝනා අහන්න ඕනෙ නෑ.ඒ කාලෙ හදපු සුපිරිම සින්දු තාම අහන්නෙ අපි😋රනිදු,ඉරාජ් ආපහු සෙට් උනොත් ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ලොකු වෙනසක් කරන්න පුලුවන්!!!
@chamalkaviranga5638
@chamalkaviranga5638 4 жыл бұрын
e kale youtube thibbe nane dan nma ithin mona kunuharupayak hari gahala youtube danwa
@___-yx2ei
@___-yx2ei 2 жыл бұрын
@@chamalkaviranga5638 ඒකනම් ඇත්ත බං😂💔
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
ඒ කාලේ මිනිස්සු මේවට බැන්න මඩ ගැහුව ඒත් දැන් එන ඒව එක්ක බලනකොට මේව කොච්චර උඩින්ද තියෙන්නේ කියල හිතෙනව
@bazza_react
@bazza_react 4 жыл бұрын
2020 october දෙවනි කොරොනා රැල්ල .. පොකුරු පොකුරු මල් සැනකෙලි කාලේ අහන් අය ඉන්නවද
@sandalitharuka710
@sandalitharuka710 4 жыл бұрын
Ekenma
@isharafernando977
@isharafernando977 3 жыл бұрын
Awruddakata passe 2021 October 🤭🙂
@vidarshanaperum6567
@vidarshanaperum6567 3 жыл бұрын
මෙච්චර සුපිරි track ආයෙ කවද එයිද දන්නෙ නෑ.... මේක ආවෙ මං 9 වසරෙ ඉද්දි. ඒකාලෙ මේක තමයි අපේ සින්දුව. අදටත් ආසම සින්දුවක්. ආයෙ Music Video එකක් හදල දැම්මත් මිලියන ගානක views එනවා අනිවාර්යයෙන්.
@warunanirmal9537
@warunanirmal9537 2 жыл бұрын
😮👍👍👍
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
93ද මචං
@kavee295
@kavee295 3 жыл бұрын
අවුරුදු 13 ක් උනත් තාමත් මේ සින්දුව ඇහෙද්දි ඉබේම නැටවෙනෝ 🔥 ❤️❤️❤️
@PasanPre
@PasanPre 3 жыл бұрын
🌝hmm
@heshanikavindya5442
@heshanikavindya5442 2 жыл бұрын
Aththamai
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Жыл бұрын
ඔව් ❤
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Жыл бұрын
යකෝ මගෙ පරන account එක😂 2021 දැම්මෙ මේ කමේන්ට් එක ඒ දවස් වල අම්මගෙ phone එකෙන් online හිටියෙ cls karanna දාපු කාලෙ එක 👍 එකක් තිබුනෙ නෑ ❤😍
@achinthamadushan1568
@achinthamadushan1568 2 жыл бұрын
මෙ සින්දුව ආවේ 2008 එතකොට මම 6 වසරේ අපේ ළමා කාලය සුපිරියට ලස්සන කරපු සින්දු . තාමත් ආසයි ඒ අතීතයට ❤️❤️❤️❤️❤️👍👍👍👍
@Amila9082
@Amila9082 4 жыл бұрын
මට හරිම සතුටුයි මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් සිටින එක ගැන මේ සින්දු වලට මම 1993 2020 අහනවා දිගටම ඉන්න ආදරෙයි ඔක්කොටම මේ සින්දු සෙට් එකත් එක්කම ඉන්න බුදු සරණයි 🌷💓
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
1993 දිද මෙ සිංදුව ආවෙ 🤔
@nuwanprasanga8879
@nuwanprasanga8879 Жыл бұрын
දැන් ගායකයෝ කියාගන්න ගොබ්බයොන්ට හැරෙන්නවත් පුළුවන්ද ඒ කාලෙ වැඩ්ඩො එක්ක 😍🔥 අපරාදෙ that golden era is over 😥
@KusalAmarakoon
@KusalAmarakoon 10 ай бұрын
එදා වගේම අදටත් hit වුන මම ආසම සිංදුවක් !! අද 2024 පෙබරවාරි 16 "පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා අනුරාගී දෑසින් ඔබ හෙලනා බැල්මන් මා උමතු කරයි දැන් දෙව්ලිය ඔබ මනරම් අනුරාගී දෑසින් ඔබ හෙලනා බැල්මන් මා උමතු කරයි දැන් දෙව්ලිය ඔබ මනරම් පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා"
@aadilel7840
@aadilel7840 5 жыл бұрын
අඩෝ මේකයි අලුතෙන් ආව එකක් ඇහැව්වා අලුත් එක බෙට්ටක් වගේ මේකත් එක්ක බලද්දී 😖😖 Miss Good Old Days 😢💔
@nirashawithana6237
@nirashawithana6237 5 жыл бұрын
aniwa bnn
@thilinachaturanga6274
@thilinachaturanga6274 4 жыл бұрын
sirawata...
@samithawickramathilaka4139
@samithawickramathilaka4139 4 жыл бұрын
Dan thiyena mara lathoniwalata wada mega hodai bro
@fazmilnizam34
@fazmilnizam34 5 жыл бұрын
Unforgettable songs in my life.... If I think about those days, still I'm feeling sad. Missing those days a lot...
@FazlinaAzwar
@FazlinaAzwar 4 жыл бұрын
Same here 😢
@asiinaction3054
@asiinaction3054 4 жыл бұрын
True true 😐
@danumichael4864
@danumichael4864 4 жыл бұрын
That's life bro 😁
@abdulasheeb2004
@abdulasheeb2004 3 жыл бұрын
@@FazlinaAzwar aa@aaapappapapPaappapaappaa0ppapaapaaaaaa@a@aaa🤢aaaaaaa@aaaaaaaap
@FazlinaAzwar
@FazlinaAzwar 3 жыл бұрын
@@abdulasheeb2004 ?
@tharakadeemantha638
@tharakadeemantha638 3 жыл бұрын
වයසට යන්නේ නැති සිංදු❤️😍🔥
@adee_editz386
@adee_editz386 8 ай бұрын
2024❤ එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්❤❤️‍🩹
@sandunsudusinghe5799
@sandunsudusinghe5799 8 ай бұрын
No women naked, pure technology, good lyrics and melody. Legend. Den sindu gon...feel sad about now generation
@rashinpriyanjith4617
@rashinpriyanjith4617 4 жыл бұрын
මේ සිංදු පොඩි කාලේ අහපු අපි තරම් වාසනාවන්ත පොඩි උන් ටිකක් ආයිත් කවදාවත් නැති වෙයි..දැන් ඉන්න උන්ගෙ සිංදුද තියෙන්නෙ??ඒව ගෑනුන්ට වදින ගාථා😥😥
@palithapalitha6449
@palithapalitha6449 4 жыл бұрын
😂😂😂ekenma bro. ..
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Un paw 😂💔
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
un gana dukath hithenawa😂
@chaminiwickramage7392
@chaminiwickramage7392 3 жыл бұрын
සිරා කතාව...
@vehiclelover6212
@vehiclelover6212 3 жыл бұрын
😅😅 ou hee
@shanzzworld1
@shanzzworld1 4 жыл бұрын
අපි තාම මේ සින්දු වල හිරවෙලා බ්‍රෝ... නැද්ද අදහසක්, අපිටත් දෙන්න නිදහසක් ❤ ආදරෙයි ❤👑
@winterrelax7390
@winterrelax7390 2 жыл бұрын
තේ එකක් බොන ගමන්, ඉස්සර ඉරිද හවසට සිරස යන chart show එක බලපු අපි කොච්චර නිදහසේ හිටියද.🥺❤️
@Rtpa-b7h
@Rtpa-b7h 11 ай бұрын
Dan yanne බහුබූත okkoma වැඩසටහන් melo wadak na tv eaka balana eakath eapa wenawa
@dinukapriyamal2473
@dinukapriyamal2473 Ай бұрын
ගෙදර තිබ්බ ලංකාබෙල් පෝන් එකේ call a tune එකට දාලා තිබ්බා තිබ්බ ආසාවටම.පරන මතක ආයේ අලුත් වෙන්වා මේවාට
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් ලයික් 👍 එකක් දාගෙන යන්න බලන්න. ❤
@imalkashehan8506
@imalkashehan8506 3 жыл бұрын
Ekenma
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
මැරෙනකම් අසමි අසා සැනසෙමි 😂💔
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
@@shan-mc2dq 🤗♥️
@THE_SAMBE
@THE_SAMBE 2 жыл бұрын
2022😂
@sadunidinesika8783
@sadunidinesika8783 Ай бұрын
රනිදු මේ වගේ සිංදු ටිකක් ගහපන්කෝ යකෝ දැන් තියන කදුලු අහලා එපා වෙලා තියෙන්නේ
@sajithudayanga6503
@sajithudayanga6503 Жыл бұрын
Killer B ලංකාවෙන් ගියත් එක්කම ලංකාවේ මුලු Rap Music industry එකටම කෙලම වෙලා ගියා.. සරලවම.. 😔
@dulabro845
@dulabro845 10 ай бұрын
Aa eya lankawe nadda
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 4 жыл бұрын
ඉස්සර TNL එකෙ top10 එකේ යද්දි දුවගෙන එන්නේ...🎶😍 අපි වින්දා ඉස්සර.ඒ සින්දු තවත් විදිනවා.😍
@MrKasunChamara
@MrKasunChamara 7 күн бұрын
Thank you ranidu for giving dancing vibe to us, why dont you this kind of songs anymore
@kingqueen9019
@kingqueen9019 5 жыл бұрын
තාමත් අහනෝ ඔයාගේ සිංදු අපි... රනිඳු අයියේ අලුත් එකක් ඔනි පරන සෙට් එකත් එක්ක සෙට් වෙලා අලුත් සිංදුවක් කරන්න එ කාලේ අායෙත් මතක් කරන්න දන්නේ නැති අයට
@shiraniajith-ql9du
@shiraniajith-ql9du Жыл бұрын
මේ කම්මෙන්ට් බැලුවනම් ඒ කාලේ සිංදු වලට ඒ කාලේ පොඩ්ඩො ඒ කියන්නෙ දැන් අපි කොච්චර ආදරේ කරාද කියල බලාගන්න පුළුවන් මේවට ගහන්න ඒව අයේ එන්නෙ නෑ
@hksm87
@hksm87 10 ай бұрын
Ahannath deyakda bro
@cinema301
@cinema301 2 жыл бұрын
මොන්ටසෝරි කාලෙ ඇහුවෙ..දැන් මට 17යි ...අවුරුදු 13කුත් ගිහින් ..2022 තාම අහනව ❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Meka awe 2005 wage
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Жыл бұрын
දැන් 17 කිව්වෙ 2006 ද ❤බොසා 😎
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
What a Song , when I was Child , This Was one of my Best , so Still Now When I Hear this song , song does crazy & Confused me ! ! ! 🇮🇳🥃🥂
@danudanu4051
@danudanu4051 Жыл бұрын
🤒
@nethminakalum7287
@nethminakalum7287 2 жыл бұрын
වයසට යන්නෙ නැති සින්දු 🥰🥰
@dila860
@dila860 3 ай бұрын
අහන්න අහන්න රස වැඩි වෙන සිංදු මේවා මොන්ඩිසෝරි යන පොඩිකාලේ ඉදන් අවුරුදු 24 වෙනකන් තාම එපා වෙලා නෑ කොච්චර ඇහුවත් 🖤🔥
@MW-sp8ys
@MW-sp8ys 3 жыл бұрын
ඒ කාලෙ ආයි එනවනං, දැන් තියෙන්න සිංදු මොනවද කියලා හිතෙනෝ, ගැම්මක් තමයි ඉතින්🔥❤ ආපහු ඔයි වගේ සිංදු ටිකක් එනවනං🥺❤❤
@sandunisaranga4723
@sandunisaranga4723 9 ай бұрын
හිප්පොප් කලාවේ දැවැන්ත මුල් පුරුකක් රනිදු ඔයා බොහොම ස්තූතියි අපගේ නවයොවුන් විය ස්වර්ණමය අවධියක් කලාට
@hashansandakelum2466
@hashansandakelum2466 2 жыл бұрын
2022.10.07..😃. තාමත් අහනවා. මැරෙනකන්ම අහන්න පුළුවන් සිංදු..❤️❤️
@emanside3519
@emanside3519 2 жыл бұрын
aaye ithin divya sangithayak bn
@lifeuncutwithmashi6426
@lifeuncutwithmashi6426 3 жыл бұрын
ඇයි බන් රනිදු ඉරාජ් උබලට බැරි මේ වගේ සින්දු ගහන්න ආයිත්❤️❤️😖
@sunethdushanthakumarasingh7545
@sunethdushanthakumarasingh7545 5 жыл бұрын
2019 March? ❤️
@hasansamarasingha132
@hasansamarasingha132 5 жыл бұрын
Yo ❤️
@slatro3021
@slatro3021 5 жыл бұрын
Ela😍😍
@dinoboy1810
@dinoboy1810 5 жыл бұрын
one of the bests :D
@pathumkaveesha1982
@pathumkaveesha1982 5 жыл бұрын
2019/10/31 ❤️❤️😍😍
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Subscribe me
@mtwasantha
@mtwasantha 3 жыл бұрын
රනිදු , ඉරාජ් මොන මගුලක් කරනවද හලෙ⁣ේ ආයිත් අපිට දෙනවකො ⁣ෙම්‍ වගේ එල සිංදු ටිකක් ඇග හිරිවැටිල යන්න😋😋😋
@nilushalakmali2563
@nilushalakmali2563 10 ай бұрын
This song....All memories of ma begins wt this❤❤❤,,me & ma hubby in 2007😍🥰
@yovindudesilva
@yovindudesilva 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් කැමතිම සිංදුවක් තමා❤️‍🔥😊.
@isuruediri
@isuruediri 4 жыл бұрын
මෙන්න සිංදු, වරෙන් බොල ආයෙත් මියුසික් වලට❤
@kavindulakshitha9732
@kavindulakshitha9732 2 жыл бұрын
පොඩ්ඩක් හිතන්න මේ rap ස්ටයිල් එක දිගටම ආවනම් අපේ rap මීට වඩා ගොඩක් උඩ තැනක් අද ❤️❤️❤️02/11/2022
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
😘❤️❤️❤️
@Me24Na
@Me24Na Жыл бұрын
Aththk
@myhasanka
@myhasanka Жыл бұрын
නිශ්ශංකමල්ලද උබ ...?😂
@Kanchana_rathnayake
@Kanchana_rathnayake Жыл бұрын
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
@hksm87
@hksm87 10 ай бұрын
Ane manda. Pissu hadena rap style ❤
@dilinirathnayaka2774
@dilinirathnayaka2774 5 жыл бұрын
Anyone august 2019 💖💖💖💖😘😘😍 RANIDU YOU ARE THE BEST SINGAR IN MY LIFE 💖
@kamaljanakantha6167
@kamaljanakantha6167 5 жыл бұрын
Yeeees my best song Come to again ranidu 💃
@dinuka3868
@dinuka3868 4 жыл бұрын
ආයෙ ඕනේ රනිඳු ඒ ගැම්ම!!!!!! 🇱🇰🇱🇰🇱🇰❤❤❤ 2020.11.28
@dila860
@dila860 26 күн бұрын
Legend ලගෙත් Legend🤴Anyone 2024 🌪🔥
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
රනිදු මෙන්න මේ සින්දු අරන් ආයිත් වරෙන් බ්‍රෝ ...... 💔 මේ වගේ සින්දු වල තියන රහ නැතුව අපි සහරා කන්තාරේ අතරමන් වෙලා වගේ මේ සින්දු රහ දිය දෝතක් අරන් ආයිත් මේ රහ අරන් වරෙන් සුදෝ එච්චරමයි කියන්න තියෙන්නේ මචන්....😭😭❤️💯🔥😭 2021 තාමත් අපි මේ රහ රහටම අහනවා ආයිත් රැල්ලට නොයන මේ වගේ සින්දු ටිකක් අරන් අවොත් උබ නියම පොරක් බන්...💯🔥❤️
@kFOfficial96
@kFOfficial96 9 ай бұрын
Who was watch 2024😍✌
@nimeshprabhath6351
@nimeshprabhath6351 Жыл бұрын
මාරම ආසා සින්දුවක්.ආව කාලේ චාට් ශෝ ඉවර වෙනකම් බලනවා මේක අහන්න.❤🎉
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 10 ай бұрын
ලොකේ ඔන රටක ගිහින් ඔන තැනක සද්දෙට දාන්න පුළුවන් මෙ සිංදු ගැම්මට 🇱🇰 කියල ❤❤❤❤
@game-pissa
@game-pissa 4 жыл бұрын
2020
@isharamadushani9957
@isharamadushani9957 Жыл бұрын
මේ සිංදු ඇහේද්දී ඉබේම නැටවෙනවා♥️♥️..අද ඉන්න උන් සිංදු කියනවට වඩා අඩා ගන්නවනේ..
@thariduroshan4494
@thariduroshan4494 3 жыл бұрын
අදටත් මේකේ පද කියවෙනවා නිකම් ඉන්න වෙලාවට හිතට දැනුන මේ සින්දු ජීවත කාලෙම හිතේ තියනවා❤️❤️2021
@yanilpathirana9628
@yanilpathirana9628 2 жыл бұрын
Nasary yaddi ahapu sindu. Mewata pissuwen wage adare kara. 💜️💜️💜️
@R.C.gamer-
@R.C.gamer- 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ❤️👌
@futurizer_
@futurizer_ Жыл бұрын
මේවාට ගහන්න සින්දු දැන් නැ බන්, ඉස්සරහට එවී, හැබැයි රනිදු කිව්වොත් 😍😍😍
@hashinigupta2316
@hashinigupta2316 4 жыл бұрын
2020 with Corona 😍💓 Love you Ranidu broo 😍😍😍😍
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
අනිදු අයියා වෙනම level එකකට මේ music industry එක ගෙනිච්චා 😍 fattama lassanai aiye adarei 😌🫂💌
@HSITSolutions
@HSITSolutions 5 жыл бұрын
ආයේ වරෙන් හුත්තෝ, වෙන කියන්න දෙයක් නෑ , පිපාසයෙන් ඉන්න අපිට දිය දෝතක් අරන්...
@peterblack2949
@peterblack2949 5 жыл бұрын
We have Iraj
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Ow bn🙏
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
@@peterblack2949 subscribe my one
@sajithmadushan7187
@sajithmadushan7187 4 жыл бұрын
@@peterblack2949 but we need ranindu as well broo.
@amaya3654
@amaya3654 4 жыл бұрын
ගැම්ම ඈ අපෛ එකෙක් ....
@mawbaw14
@mawbaw14 Жыл бұрын
Welcome 2023 💫 අවුරුදු 14ක් ගිහින් තාමත් මේ song එක අහනවා.. wow 🥺 20/02/2023 💜️
@sasikakonara1761
@sasikakonara1761 6 жыл бұрын
2018 අවුරුදු 10 ක් පරනයි තාම අහනවා
@JananiJeewanthika
@JananiJeewanthika Жыл бұрын
කටපාඩම් සින්දුව ❤️ ඒ කාලෙ උගන්නපු පාඩම්වත් මතක නෑ සින්දුව තරම්..❤️❤️❤️❤️
@Ashiibae
@Ashiibae 2 жыл бұрын
Such a vibe Watching in 2022 Brings back so much memories We need more of these
@inarrow5789
@inarrow5789 2 жыл бұрын
eda wagema adatah marama asa sindu😍😍😍
@DinethDulmina
@DinethDulmina 2 жыл бұрын
පුතේ ඔයාල මේක අහන්නෙ 2500 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌
@acenavee4086
@acenavee4086 Жыл бұрын
aniwarenma
@venukaviranj
@venukaviranj Жыл бұрын
Ado Patta sinduwa , thamath ahanawa ,ekale mataka wenawa❤😢😊
@manujanethranga5873
@manujanethranga5873 3 жыл бұрын
Wedding ekaka wage me wage sinduwak damma ena gamma
@besatff5169
@besatff5169 2 жыл бұрын
Mn ඉපදිලවත් නෑ මෙක release kranakota supiri සින්දුවක්
@funnybunny3472
@funnybunny3472 4 жыл бұрын
2021 ඒත් තාම අහනවා❤️
@thusharachaminda6110
@thusharachaminda6110 2 жыл бұрын
🎧 meuva thamai niyama sindu💗💗💗
@gayanmadushanka5189
@gayanmadushanka5189 2 жыл бұрын
ඒ කාලේ ඉදන් තාමත් වෙනසක් නොකර අහන සිංදුවක් ❤️❤️
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
Ammoo meka ❤️😘😘😘 ranidu ekle 😘❤️❤️❤️
@chathuraanjana8928
@chathuraanjana8928 2 жыл бұрын
"Killer B" Legend එකක් තමා ඉතිං 😍
@samithdhananjan6918
@samithdhananjan6918 Жыл бұрын
Do you know the lyrics of the rap part? Please let me know
@nisalakash777
@nisalakash777 3 жыл бұрын
සින්දු අහන්න ගත්ත මුල් කාලෙම ආව මේ සින්දු තාමත් ආසම ඒවා 🥺❤️ දැන් හැදෙන ඒවා එක පාරක්වත් අහන්න බෑ💔
@arcticblade4243
@arcticblade4243 7 жыл бұрын
patta.kollo nahen adan kiyana sindu walata wada 1000 gunayak hodai
@jaga4968
@jaga4968 3 жыл бұрын
ammoh mewa.. raththaran wage. ahaddi pissu hadenawa kelinma. iraj sangeeth ge a kaale ewa superb... i love you boys...
@hmisuru6397
@hmisuru6397 2 жыл бұрын
මෙවා සිංදු නෙවෙයි බං. මෙවා බෙහෙත් ❤️❤️
@lahidil6039
@lahidil6039 3 жыл бұрын
2021 (2020) ත් අපි පිස්සො වගේ අහනව ඕයි මේව..❤️ දැං ඇයි මෙහෙම ට්‍රැක් හැදෙන්නෙ නැත්තෙ, මගුල 🙄😒...
@Scorps_drago
@Scorps_drago 2 жыл бұрын
ඒ කාලේ වීඩියෝ එඩිටින් ගැන හොයන්න පිස්සු වට්ටපු ඒ visual එක. ආදරෙයි
@sampathchamara9173
@sampathchamara9173 Жыл бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා.ඔබ සැමට 2023..
@hashanwijenayaka8629
@hashanwijenayaka8629 2 жыл бұрын
ඒ කාලෙ මේ සින්දුව බලද්දි ඒ හෙලිකොප්ටර් එක ඇත්ත එකක් වගේම පෙනුන 😂😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
A kale helicopter eka balannama me sinduwa play wenakan hitapu un kooo😭🤣🤣🤣
@gayanmadusanka2493
@gayanmadusanka2493 4 жыл бұрын
Ranindu kiynne pissuwak e kale ❤️❤️❤️❤️❤️thmath hyan awth ahnne
@ram763
@ram763 2 жыл бұрын
අනේ ඒ අතීතය 🥺.... 💔ඇයි මේ වගේ සින්දු නැත්තේ දැන්... ඒ අතීතය ගොඩක් රසවත් මේ සින්දු සෙට් එක නිසා
@manojkumara8748
@manojkumara8748 3 жыл бұрын
Ranidu kiyanna wachana na niyamai❤️❤️❤️👍👍👌
@malinduheshan5258
@malinduheshan5258 3 жыл бұрын
2021 බලන සෙට් එක😎 #like අදරේයි ♥🇱🇰🙏 පට්ටම voice ♥
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
ඉරාජ්❤රනිදු ❤චින්ති 🤟
@BIKEHUB123
@BIKEHUB123 2 жыл бұрын
🌝❤️ ranidu aiya oyala aimath enna ona kale me
@fahadmohamed8030
@fahadmohamed8030 5 жыл бұрын
This song deserves international recognition, what a beat.....
@chathuranganissanka5261
@chathuranganissanka5261 Жыл бұрын
Ela machan la ee laga kalawalatath me sindu tika aregena Yao aniwrenma...
@allmylife8
@allmylife8 9 жыл бұрын
ranidu we need hip hop r&b songs like this please , adanna sindu ahala athiwela
@palithanawarathne6203
@palithanawarathne6203 9 жыл бұрын
trure story..
@ssrupasinghe7344
@ssrupasinghe7344 4 жыл бұрын
2020 th Me sindu ahanava ranidu nice track.dn tiyena ewa melo rahak na oye Gemma arn aye enna ranidu pattama voice dn tiyena ewa mal karayon ge melo rsayak natie sindu tiyenne lankawe oyage Album ekama hondai lassanai adatath ahnawa
@avatasuresh8442
@avatasuresh8442 3 жыл бұрын
Ranidu was something in Sri Lankan industry. Killer B with ranidu was the best combination. Unlike these days we gotta listen to shitty songs. My school days all top tracks by this guy only.
@deepthaindunil6707
@deepthaindunil6707 2 жыл бұрын
Ranidu ayiya oya koo ane lagadima sinduwak one
@annethara
@annethara 2 жыл бұрын
Ammo I FINALLY FOUND THIS SONG 😭😭😭. I've been looking for this song for a long time because i saw this when i was like 4 or 5 and the only thing i had in my memory is a guy singing with a helicopter in the background 😂
@huhthechannel
@huhthechannel 2 ай бұрын
Straight back to childhood... ❤
@supundinesh3151
@supundinesh3151 3 жыл бұрын
2021/11/1 වෙලාව රෑ 11.37 තාමත් අහනව පාලුවක් දැනුන වෙලාවට රනිදුගෙ සින්දු සෙට් එක
Ranidu - Unmada Dethol (Original Video)
3:36
Ranidu
Рет қаралды 3,2 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Ranidu - Ahankara Nagare (Official Original Upload)
3:46
Ranidu
Рет қаралды 1,8 МЛН
Ranidu- Maduwithakin/Ahankara Nagare 2 (Official Lyric video)
3:25
Gemak Deela - Iraj
4:15
IRAJ
Рет қаралды 3,3 МЛН
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,8 МЛН
Ran Van Mal Dam - Centigradz
3:24
CENTIGRADZ
Рет қаралды 11 МЛН
CHINTHY - THITHAI PANIRASA
3:52
Chinthy
Рет қаралды 2,2 МЛН
Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi.com
3:41
DiLisiDiLisi
Рет қаралды 2,2 МЛН
Ranidu and Iraj  ft BK and Krishan - Mata Aloke Genadevi
4:50
Ranidu
Рет қаралды 1,3 МЛН
Ozoda - Dilbarim ( Officilal Clip 2024 )
6:59
Ozoda
Рет қаралды 4,9 МЛН
JANAGA - Мне родна (Lyric Video)
2:49
JANAGA
Рет қаралды 559 М.
Шыдайма
3:02
Adilet Jaygashar - Topic
Рет қаралды 191 М.
Stray Kids "Walkin On Water" M/V
2:52
JYP Entertainment
Рет қаралды 23 МЛН
Almaty
3:09
Shiraz Nuratdinov - Topic
Рет қаралды 384 М.