No video

දෙරණ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට | Ranjan Ramanake

  Рет қаралды 116,643

Ranjan Ramanayake

Ranjan Ramanayake

10 ай бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 186
@thilansampath3752
@thilansampath3752 10 ай бұрын
ඊයෙ නම් සතුටු හිතෙන සම්මාන දෙකක් තමා රන්ජන් රාමනායක ජන්ප්‍රියම නලුවා .යුරේනි නොශිකා හොදම නිළිය ..දෙන්නටම සුභ පතනවා .( පුලුවන් නම් යුරේනි එක්ක ෆිල්ම් එකක් කරන්න රන්ජන් මහත්තයෝ)
@rohanchampika8072
@rohanchampika8072 10 ай бұрын
මේ කරන්නෙ විජය කුමාරතුංග මහත්තයාට කරපු දේමයි හැමදාම "ජනප්‍රිය නළුවා "සම්මානය ....😢😢
@dcj3245
@dcj3245 10 ай бұрын
විජය කුමාරතුංග ලංකාවේ ජනතාව අතර සදාකාලික ජනප්‍රිය නළුවා.... රන්ජන්ලා වගේ අවුරුදු ගානකට චිත්‍රපටියක්වත් නැතුව චිත්‍රපටියක් බලන්න මිනිස්සු 100 ක්‌ හෝල් එකකට ගෙන්නගන්න බැරි බලහත්කාරයෙන් ජනප්‍රිය වෙන අය නෙවෙයි.
@sheelathrimavithana747
@sheelathrimavithana747 10 ай бұрын
ඇත්තටම රංජන් රාමනායක කියන්නේ ..හැමදාමත් ..හැමෝගෙම ජනප්‍රිය නලුවා.....ඊලගට අපේ බලාපොරොත්තු ව...ජනප්‍රිය ..සහ හොදම නලුවා සම්මානය ...❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@dcj3245
@dcj3245 10 ай бұрын
😂😂😂
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 10 ай бұрын
අන්න හොරෙක්! අන්න හොරෙක්! අල්ලපියව්! අල්ලපියව්! කිය කියා, හොරුත් එක්කම දුවන රන්ජන්!
@dcj3245
@dcj3245 10 ай бұрын
@@sebasthiyanfernando2919 සහතික ඇත්ත, දන්න කාලේ ඉඳලා රන්ජන් කරේ තුප්පහි දේශපාලනේ. උන්ගේ ආණ්ඩු කාළේ කරෙත් රට කන එක තමයි.
@udenisamanlatha9799
@udenisamanlatha9799 10 ай бұрын
​@@dcj3245අනේ යකෝ
@dilaniudheshika6171
@dilaniudheshika6171 10 ай бұрын
සුබ පැතුම් රන්ජන් අයියේ.හැමදාම හදවතේ නලුවා ඔයා අයියේ.බුදු සරණයි !
@kumarisubesingha4706
@kumarisubesingha4706 10 ай бұрын
සුබ පැතුම් රන්ජන් අයියේ .ඔයා හැමදාම අපේ හදවතේ සුපිරි තරුව .ආදරෙයි ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
ජන හදවත් තුළ ලැගුම් ගත් ආදරණීය🌟 , නිහතමානී🌟 , මනුෂ්‍යත්වයෙන් පිරිපුන් 🌟, ආකර්ෂණීය🌟 , කලා ලොවේ ජනහිතකාමී🌟 සැබෑ පෞරුෂය ඔබයි .......... ❤ මිනිසුන්ගෙන් මේ ලබන අභිසෙස් 🏆️ ඔබේ පිංවත් කම තව තවත් ඔපදමමින් ඔබේ වටිනාකම අමිල 💎 බව සියලු ලෝ 🌎 සතටම දනවන්නේ පෙර සසරේ ඔබේ පුන්‍ය දායාදයන් නිසාවෙනි .......❤ 🌻......ආදරෙයි රංජන් අයියා💙 ......🌻
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 10 ай бұрын
අන්න හොරෙක්! අන්න හොරෙක්! අල්ලපියව්! අල්ලපියව්! කිය කියා, හොරුත් එක්කම දුවන රන්ජන්!
@ranjeewadesilva210
@ranjeewadesilva210 10 ай бұрын
විජය කුමාරතුංග මහත්තයාට පස්සේ ඇත්තටම ජනප්‍රිය නළුවා රංජන් රාමනායක තමයි. ජයවේවා
@NimeshPathum-wr9lm
@NimeshPathum-wr9lm 10 ай бұрын
ඔව්ව්ව් 😍
@shaniperera1877
@shaniperera1877 10 ай бұрын
❤❤❤ ලංකාවේ ජනතාවගේ වීරයා,, අපේ රන්ජන් අයියා,, සම්මාන වලට වඩා වටින්නේ මනුස්ස කම ❤❤❤
@anulasiyambala7260
@anulasiyambala7260 10 ай бұрын
සුභ පැතුම් රන්ජන් අයියේ ඔයාමතමයි අපේ හදවතේ සුපිරිම නලුවා
@kumarilka5653
@kumarilka5653 10 ай бұрын
සුබ පැතුම් රංජන් අයියා හැමදාම හදවතේ නළුවා
@pradeepsuranga6921
@pradeepsuranga6921 10 ай бұрын
ලංකාවේ මනුස්සයෙක්ට කියලා ඉතුරු වෙලා ඉන්න එකම මනුස්සයා රංජන් රාමනායක ❤
@chandralatharohini7750
@chandralatharohini7750 10 ай бұрын
රන්ජන් අයියා හැමදාම ජනප්‍රිය නළුව සුභ පැතුම් 🌹🌹
@srimaligunapala5048
@srimaligunapala5048 10 ай бұрын
මාරම. නිහතමානී. මනුස්සකම. හොදටම. තියෙන. රන්ජන්. අයියා. නියම. විජය.
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc 10 ай бұрын
උණුසුම් සුභ පැතුම්..හැමදාමත් අපේ සුපිරි නලුවා ඔබයි..මේ රසික ආදරය නම් මහ පුදුමයක්..ඒ ඔබේ නිරහංකාරකම නිසයි ...good luck❤❤❤❤❤❤❤❤
@maladissanayake1058
@maladissanayake1058 10 ай бұрын
ඔය නිහතමානී කමට හැමෝම ආදරේ කරනවා . රන්ජන් අයියේ ඔයාට සුභ පැතුම් .❤❤❤
@CTA-ud9fd
@CTA-ud9fd 10 ай бұрын
සුභ පැතුම් රංජන් අයියේ ... කාගෙන් ආදරණීය හිතවතා රංජන් අයියා අපි පොඩ් කාලේ ඔයාගෙ films ආසාවෙන් බලලා තියනවා .ඇත්තටම කියන්න තියෙන්නේ අම්මෝ...... ලස්සන ......ඉස්සර වගේම ලස්සනයි. තෙරුවන් සරණයි 💝💛❤️💙 💜️💚
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 10 ай бұрын
Suba patuma ranjan aiyha jasu phitai
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
මෙහෙම ආදරයක් ලබන්න මාර වාසනාවන්තයි...ජීවන් සනත් ඇතුළු තව කොච්චර අය හිටියත් හැමදාම බැබලෙනවා 😊
@dcj3245
@dcj3245 10 ай бұрын
සනත් ජීවන් වගේ අයට සංසන්දනය කරන්න එපා රන්ජන්ලව. සනත් ජීවන් කියන්නේ මේ සිනමාව ඉහලට ඔසවල තියපු විශිෂ්ටයෝ දෙන්නෙක්. රන්ජන්ලාට ෆිල්ම් හෝල් එකකට මිනිස්සු 100ක්‌ ගෙන්නගන්න බැරි බොරු ෂෝ විතරක් තියෙන නළුවෝ.
@malakothalawala7426
@malakothalawala7426 10 ай бұрын
කොතන ගියත් පේනවද තියෙන ජනප්‍රිය කම..හැමොම එයා ළඟ.ග❤❤
@eshari4658
@eshari4658 10 ай бұрын
ආදරණිය චරිතයක්... ජයවේවා 🙏
@kirkgilbreath5094
@kirkgilbreath5094 10 ай бұрын
හොඳ කොන්ටෙන්ට්, හැබැයි පිච්චර් කොලිටි හොඳටම මදි!
@raneisujata8623
@raneisujata8623 10 ай бұрын
අනිවාර්යයෙන් රන්ජන් සර්ට සුහ පැතුම් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯💯🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@sudarmagayan5066
@sudarmagayan5066 10 ай бұрын
නියමයි ❤️❤️❤️❤️
@herotv8656
@herotv8656 10 ай бұрын
Kawru mona kiwwath Ranjanta thiyena thena katawath ganna be hadawathe naluwa hemadama Ranjan Ramanayake
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Me adaraya labanna pin tiyennama ona parampara keeyak ekka hitiyath tamath tarunai තෙරුවන් සරණයි ranjan sir🎉🎉🎉🎉
@gayangayal880
@gayangayal880 10 ай бұрын
Hadawathe naluwa.....adarei hemadamath....❤❤❤❤
@user-tv6mn9we5o
@user-tv6mn9we5o 10 ай бұрын
සුබ පැතුම් හැමදාමත් හදවතේ නලුවා
@reoboy3026
@reoboy3026 10 ай бұрын
ආදරේ රන්ජන් රාමනායක අපේ තරුව
@chandichandi7173
@chandichandi7173 10 ай бұрын
Lankawe Ranjan ekka tharam photo gaththa wena kawruth nethuwa ethi.vijaya kumarathungata wechcha de weida kiyala bayakuth thiyenawa.jaya wevaaa
@sameeraperera1124
@sameeraperera1124 10 ай бұрын
Congratulations Ranjan aiya
@anomamapa8718
@anomamapa8718 10 ай бұрын
Sathyawadi awanka honda minisunta deviyange ashirwadaya minisunge adaraya labenawa Theruwan saranai!!!
@sandunedirisooriya5316
@sandunedirisooriya5316 10 ай бұрын
Congratulations ranjan ayya ❤❤❤❤
@samranathunga9770
@samranathunga9770 10 ай бұрын
Issellama subapathanawa...🎉️🎉️🎉️ Habai meyala me enne amuthu dekata kiyala nikamata wage hithenawa....
@pusphakanthi2661
@pusphakanthi2661 10 ай бұрын
සුභ පැතුම් 🙏🙏ජන්ජන් මහත්තයෝ 🙏🙏🙏
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 10 ай бұрын
සුභ පැතුම්... රන්ජන් සර්....❤
@user-ed5ws4ni7v
@user-ed5ws4ni7v 10 ай бұрын
සුභ.පැතුමි..හැමදම.හදවතෙ.විරයා..🇸🇦🙏🙏♥️
@reshantissera3440
@reshantissera3440 10 ай бұрын
මට ගොඩක් සතුටුයි රන්ජන් අයියේ ජය වේවා අයියේ ❤️❤️
@keerthirangana8173
@keerthirangana8173 10 ай бұрын
bro, you need a better camera with good resolutions. Congratulations for all your achievements.
@MohamedJeinulAbdeen-bq2wk
@MohamedJeinulAbdeen-bq2wk 10 ай бұрын
My best congratulation RANJAN
@depikafernando4553
@depikafernando4553 10 ай бұрын
All the best !!! Mr . Ranjan
@sunetv3911
@sunetv3911 10 ай бұрын
සුබ පතමි.රංජන්ට .
@nutrifitchampi968
@nutrifitchampi968 10 ай бұрын
Jayakma wewa ranjanta
@erandaprabath3083
@erandaprabath3083 10 ай бұрын
සුපිරි tharuwa👍👍
@niroshanirosha7659
@niroshanirosha7659 10 ай бұрын
සුභ පැතුම් ❤️❤️❤️රන්ජන් අයියේ
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 10 ай бұрын
You are still in my heart ❤️ ❤❤❤❤
@sriyanilatha3814
@sriyanilatha3814 10 ай бұрын
Wow so beautiful have a great day 💕💕💕 enjoy you a day ❤️❤️❤️❤️ wish you all the best congratulations 💝💝💝💝💝💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rolandkuranage9261
@rolandkuranage9261 10 ай бұрын
සම්මාන උලෙළ අන්තීමයි
@user-lv6rc6lm8x
@user-lv6rc6lm8x 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයෙන් ජයම වේවා.
@viduramadushan6507
@viduramadushan6507 10 ай бұрын
Congratulations ranjan ayya🎉🎉🎉
@MaliManage-cm2rh
@MaliManage-cm2rh 10 ай бұрын
Congratulations ayye.💚💖
@keshavaindrajith8152
@keshavaindrajith8152 10 ай бұрын
සුබ පැතුම් රන්ජන් අයියේ..❤❤❤❤❤❤
@hvithanagen1903
@hvithanagen1903 10 ай бұрын
❤❤❤ ජයම වේවා
@upbeatmusic10
@upbeatmusic10 10 ай бұрын
Congratulations
@allmixtv7121
@allmixtv7121 10 ай бұрын
Jayawewa
@pavithrasammani4790
@pavithrasammani4790 10 ай бұрын
හදවතින්ම උණුසුම් සුබපැතුම්!
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 10 ай бұрын
Oba thumah malimawat dekama eki jaya wewa ge asala jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilaprabath9687
@amilaprabath9687 10 ай бұрын
Sri lankawe popular actor hemadama obama thama
@geethanjalee423
@geethanjalee423 10 ай бұрын
Sathtu mohothak ranjan niyamai
@riznasajahan7302
@riznasajahan7302 10 ай бұрын
Very happy good good 💞
@user-km1lf9lz9n
@user-km1lf9lz9n 10 ай бұрын
Congratulations 🎊🎉👏👏
@dinushaamupitiya4291
@dinushaamupitiya4291 10 ай бұрын
❤❤❤❤Ettatama hodak oyatawaradinne ne aiye hita hoda unama prasna godai ...❤❤❤
@DineshBannaka-kn5ji
@DineshBannaka-kn5ji 10 ай бұрын
Super
@tharakanayanajith6738
@tharakanayanajith6738 6 ай бұрын
Good luck 🎉🎉🎉🎉🎉🎉🎉
@THARANGA.
@THARANGA. 10 ай бұрын
Congratulations bro..❤❤
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 10 ай бұрын
සුබපැතුම් රන්ජන් aiya
@nihalkithsiri8322
@nihalkithsiri8322 10 ай бұрын
Congratulations ❤
@thashijayaweera4395
@thashijayaweera4395 10 ай бұрын
Ranjan ramanayaka❤️
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 10 ай бұрын
Congratulations 😍😍😍
@sarahalotaibi2261
@sarahalotaibi2261 10 ай бұрын
Supirima...tama...d..b...mahattayooo..parasaman..
@menikedissanayake1960
@menikedissanayake1960 10 ай бұрын
Congratulations Ranjan
@Sewwandiishu
@Sewwandiishu 10 ай бұрын
Kudu bussinuss 😍😍😍🎶🎶
@bandara.s7433
@bandara.s7433 10 ай бұрын
congrtz mr ranjan
@kumudolekamge4195
@kumudolekamge4195 10 ай бұрын
Congratulations sir
@supundilanka6131
@supundilanka6131 10 ай бұрын
ජේසු පිහිටයි
@user-wu2di7uk1d
@user-wu2di7uk1d 10 ай бұрын
Congratulations 🌹🌹🌹
@rosyper8003
@rosyper8003 10 ай бұрын
සුබ පැතුමි ❤
@maneljayasekara2023
@maneljayasekara2023 10 ай бұрын
සුබ පැතුම්
@AshiniLiyana
@AshiniLiyana 10 ай бұрын
සුබ පැතුම් ❤️🎉
@devikarathnakumari2032
@devikarathnakumari2032 10 ай бұрын
Congratulations 💖💖💖💖
@fatemakw3723
@fatemakw3723 10 ай бұрын
Congratulations ranjan aiya mama kuwait ❤❤❤
@marumesh
@marumesh 10 ай бұрын
Congratulations 🎉
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 10 ай бұрын
Wish you every thing is better 💟👍💟👍💟👍💟👍
@nadk6697
@nadk6697 10 ай бұрын
Congratulations ❤️
@senarathna8406
@senarathna8406 10 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 10 ай бұрын
Vijaya kumara thungayange his tena purawapu oba thumata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 10 ай бұрын
Hadawatinma obata adarei mama thama mage mawbima dekker nehe inne qater gama henatiyana gem karaoke newe mage ge tiyanne minuwangoda oic mahatmayage niwasa asalama jaya wewa oba thumata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nevilelg
@nevilelg 10 ай бұрын
සුපිරි කොල්ලේක්‌
@uk-qt6iz
@uk-qt6iz 10 ай бұрын
Congratulations ❤❤❤❤❤
@ranjitdharmashree1204
@ranjitdharmashree1204 10 ай бұрын
සුබ පැතුමි 🎉🎉ඔබට
@SUDDI-jt7cv
@SUDDI-jt7cv 10 ай бұрын
❤❤❤ ranjaa
@donoswaldmunasinghe623
@donoswaldmunasinghe623 10 ай бұрын
Congratulations mr Ranjan may the triple 💎 gem bless you 1:49
@RamanayakeProduction
@RamanayakeProduction 10 ай бұрын
Gammak thama ranjan ayyee ❤❤❤❤❤❤
@Esh96
@Esh96 10 ай бұрын
Young forever❤
@ShinhalaFillm
@ShinhalaFillm 10 ай бұрын
@shamithpriyadarshana-yt7sh
@shamithpriyadarshana-yt7sh 10 ай бұрын
🎉🎉🎉configuration
@user-mx3ys9lv2o
@user-mx3ys9lv2o 10 ай бұрын
❤❤❤❤❤❤❤❤niyamai
@xaviorbruto
@xaviorbruto 10 ай бұрын
Hemal ❤ he deserves more success ❤
@dcj3245
@dcj3245 10 ай бұрын
හේමාල් ජනතාව අතර ජනප්‍රිය නළුවා උනාට ගොන් පාට් නෑනේ අනිත් එක චිත්‍රපටියක් කාලෙකට නැතුව රන්ජන්ලා ජනප්‍රිය වෙන ක්‍රමේ හේමාල්ල දන්නේ නෑ ඒකයි ප්‍රශ්නේ. මිනිස්සු රන්ජන්ගේ චිත්‍රපටි බලන්නේ නත්තලට හරි සිංහල අවුරුද්දට හරි TV එකේ පෙන්නුවොත් තමයි.
@xaviorbruto
@xaviorbruto 10 ай бұрын
@@dcj3245 don't know man I think he needs a proper commercial action flick which each and every fan of his can be satisfied. Honestly we've to accept that he definitely victim by the industrial politics I think so. He don't need any exposure. That why he don't appear in mass media platforms
@dcj3245
@dcj3245 10 ай бұрын
@@xaviorbruto Agreed bro
@xaviorbruto
@xaviorbruto 10 ай бұрын
@@dcj3245 since I felt that he got victim while everyone in the industry accept hemal as a next commercial mass hero material by by feeling insecure about their career. But Hemal easily move with everyone. Some how I felt he fed up now and decrease his interest and motive to be a mass hero. He just doing for a satisfaction. Very sad about him. But still have a big hope. Whatever I think if we as a Hemal fans we need to support him. Now another gate of cinema is opened. Lyca production doing 5 Sinhala movie under their production. Ranjan doing a film for them. It's possible to reach a hemal project to them and make something positive. I already have a commercial film story and learning about scripting. If I got a chance to approach Lyca mobile my first film I doing a mass commercial film with hemal ayya. Like pravegaya did big hit. I'm not sure it become a big hit. But I wanna satisfied each every fan of hemal will impress and happy after watching that movie. I wish that happen soon.
@nazeernazeer8869
@nazeernazeer8869 10 ай бұрын
❤️❤️ 🌹 ❤️ 🌹 ❤️🌹❤️
@RashindaLakshan-mc4qw
@RashindaLakshan-mc4qw 10 ай бұрын
❤️💫😌
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 10 ай бұрын
👌👌👌
@onethindika4404
@onethindika4404 10 ай бұрын
woooow Shala🌹❤️
@hutchhutch-uu8dr
@hutchhutch-uu8dr 10 ай бұрын
👍👍👍
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Aura Lanka සම්මාන | Ranjan Ramanayake
20:55
Ranjan Ramanayake
Рет қаралды 38 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН