රන්ජන් එකතු වෙන අලුත් දේශපාලන පක්ෂය හෙළිකරයි | Ranjan Ramanayake

  Рет қаралды 210,250

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 353
@geethmasenuri6077
@geethmasenuri6077 Жыл бұрын
ජනතාවගේ ඳුක වේදනාව හඳුනා ගත් සැබෑ මිනිසා රන්ජන් අයියා .❤👌
@vipulavipula3109
@vipulavipula3109 Жыл бұрын
කලාකරුවෙක් විදියටත් දේශපාලනඥයෙක් විදිහටත් ජනතාවගේ ආදරයට පාත්‍ර වුණු එකම මිනිසා රංජන් රාමනායක හදවතින්ම ආදරෙයි රන්ජා
@user-xe7zv1vf6q
@user-xe7zv1vf6q Жыл бұрын
දැක්කහමත් මාර සතුටක් දැනෙන්නේ පුලුවන් හැම වෙලාවෙම ආසිර්වාද කරා ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබෙන්න කියලා ඒ වගේම අද අපි සතුටු වෙනවා ඔබතුමන්ගෙ සතුට දැකලා 😘 සෙල්ලිපි නැති උනත් ලගකදි හැබැහින් දකින්න ලැබෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා රංජන් අයියේ ඒ තරම් ආදරෙ යි අපෙ හිත් ගත් කලාකරුවනි ජයවේවා 🌺 අපෙ ගම් දුස්කරයි 😭 ඒ නිසා එන්නෑ කවදාවත් මේ පැත්තටනම් 😪
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
කොරියාවේ සිරස තියෙන ලාංකික අපිත් 🇱🇰🇰🇷💰❤️🙏
@nalakaanuruddha6254
@nalakaanuruddha6254 Жыл бұрын
ජනාධිපතිවරණයකදී ස්වාධීන ඉල්ලුවත් එකෙන්ම ගොඩ ලංකාවේ අති බහුතරයක් පක්ෂ භේදයකින් තොරව ආදරෙයි....❤️❤️❤️❤️❤️
@VSl900
@VSl900 Жыл бұрын
මේ මනුස්සයාට වත් පාඩුවේ ඉන්න දීපල්ලා
@anushacaldera3298
@anushacaldera3298 Жыл бұрын
ජනාධිපති කරන්න oni හොඳ දැනුමක් තියෙන කෙනෙක් ....ගෝඨාභය පිම්බුවා වගේද කරන්න හදන්නේ ....ආයෙත් rata කන්න
@ude3333
@ude3333 Жыл бұрын
@@anushacaldera3298 දැනුම තිබිච්ච එවුන් ඔය කොරලා තියෙන්නේ. අනේ නිකං පලයං බං යන්න.
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Ewage pinwanthayekta janadhipathi wenna waram labewa
@everything4156
@everything4156 Жыл бұрын
👏👏👏👏❤❤🙏🙏🙏
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
දුප්පතාගේ හිතවතා අපේ රන්ජන් සහෝදරයා. දැක්කමත් සන්තොසය,
@keerthijayakody4374
@keerthijayakody4374 Жыл бұрын
අපේ මානව හිතවාදියා රංඡන් මල්ලි .තෙරුවන් සරණයි .
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
සතුටුයි සැහැල්ලුවෙන් ඉන්නව දැක්කම අනාගත රජ කුමාරය ........ ...... GOD BIESS YOU ! 🙏🙏🙏💕💕💕🙏🙏🙏
@nalakadeshapriya821
@nalakadeshapriya821 Жыл бұрын
අනේ නිකං පලයං බං යන්න. රජ!
@chandraniruberu8624
@chandraniruberu8624 Жыл бұрын
නාමල් නෙවේ............ මෙන්න රාජ කුමාරයා...............
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
අපි හැමදාම ඔයාට ආදරේ ජනතාවගේ හිතවතා රන්ජන් අය්යේ ඔබ‍ට දෙව් පිහිටයි
@oshadioshadi6634
@oshadioshadi6634 Жыл бұрын
රන්ජන් අයියේ ජනප්‍රියතාවය යනු පෙර කල පිනකි ප්‍රවේශමින් එය රැක ගන්න
@zeenafarouque8977
@zeenafarouque8977 Жыл бұрын
ඔක්කොම යාලුවො මල්ලි ජය වේවා ❤ හදවතින් අප ඔබ සමගයි ❤️🇱🇰🇨🇦🙏
@everything4156
@everything4156 Жыл бұрын
මාර ආදරයක් නෙ මිනිස්සු එවගෙම කොල්ලෙක්ටත් වඩා ලස්සනයි රන්ජන් අයියා 🙏🙏❤❤❤
@ndeep7152
@ndeep7152 Жыл бұрын
මොන මගුලක් කලත් මිනිස්සුන්ගෙ තියන ආදරයෙන් ඇත්කරන්න බැරි ඒකම චරිතය. 🌋👍
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
adarniya rajan ayhaa jasu phitai
@mohammedalshmri5362
@mohammedalshmri5362 Жыл бұрын
Aniwaryayen sahodaraya, ranjan aiyata minissunge adaraya thawath wadi una.
@shirazmaharoof4841
@shirazmaharoof4841 Жыл бұрын
රන්ජන් රාමනායගේ මේ චරිතය , කිසිසේත්ම වෙනස් විය යුතු නැත 👍
@janakirathanayaka9050
@janakirathanayaka9050 Жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා. දෙවියන් ගේ පිහිට ලැබේ වා
@sirilnandasiri6214
@sirilnandasiri6214 Жыл бұрын
හොරූත් එක්ක නැතුව වෙනම ගමනක යමු අපී ඔබ සමඟ
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
කොහෙ ගියත් මිනිසුන්ට ඔබව වටිනව ..පේනවනේ වට කරන් ඉන්න ලස්සන පට්ට පිලිගෙනීමක් 🙏🙏💖💖👑️😘😘😘😘😘😘😘
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
ජනතාවගේ මහජන නියෝජිතයා obai ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම ඔය වගේ ඉන්න ප්‍රාර්ථනා කරන්න ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
මාත් රංජන්ට කැමති .. නිදහස් උන එකත් හොඳයි.. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න එපා රංජන් බුදුදහමට කැමති නෑ..
@siduvlogs3740
@siduvlogs3740 Жыл бұрын
🇱🇰Sri lankan super star" රන්ජන් රාමනායක " 🇱🇰 එදත් අදත් රසික ජනතාවගේ ඔබ කෙරෙහි ඇති ආදරය ඒ වගේමයි 💗 👊
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
ජනතවගේ කලාකරුවා. ජයවේවා!!
@gaminidissanayake1978
@gaminidissanayake1978 Жыл бұрын
ඔබ වෙනුවෙන් ඉදිරියටත් ....ඔබ සමගම රැදෙමි.
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
හැම කාලාකරුවෙක්ම ඔහොම නෑ අප්පා...රංජන් සිංහල සිනමාවේ දර්ශනය ක් කියුවොත් නිවැරදි.ඔහුගේ දේශපාලන ච්ත්‍රපටි කතා ලංකාව තුල ජනප්‍රිය යි..❤️❤️❤️🙏
@kumarikwt9907
@kumarikwt9907 Жыл бұрын
රංජන් අයියේ ඔයාගේ නිහත මනි කමට මර ආද⁣රයක් තියෙන්නේ ඔයාට දිර්ග ආයුවෙිවා
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
Ranjan....❤️❤️ මිනිසුන් ගේ පැත්තේ ඉන්න හැමදාම
@malanieindra123
@malanieindra123 Жыл бұрын
වෙඩිං එකට කොහොම වෙතත් රංජන් මල්ලි ඔයා වෙනුවෙන් සූදානම් කරපු පාටියක් වගේ සතුටින් ඉන්න. තෙරුවන් සරණයි
@maxymalani9819
@maxymalani9819 Жыл бұрын
@getaneaparar2653
@getaneaparar2653 Жыл бұрын
අනිවාර්යන්ම.අනාගත. ජනාදි පති.වියයූතයි...
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
සැම ජන, හදෙහි මතුකර ජන රන්ජනය...// දුටු තැන දන මනගෙ නැගුනා හද වින්දනය...// දැම්මත් හිර ගෙවල් වල සැර දණඩනය...// රන්ජන් කියන මිනිසා හරි සුන්දරය....//❤
@chandraniruberu8624
@chandraniruberu8624 Жыл бұрын
රංජන් කියන මිනිසා මනරංජනය......
@LegendarySocialMediaProd-sh8mv
@LegendarySocialMediaProd-sh8mv Жыл бұрын
❤️🇱🇰🙏
@skcanal2471
@skcanal2471 Жыл бұрын
මහපොළවෙ පයගහල ජිවත් වෙන ජනතාහිත වාදියාට ජනතාවගේ අාශිර්වාදය නිරතුරුවම ලැබුණ ඉදිරියටත් ලැබෙනව ජේසු පිහිටයි
@k.l.s8500
@k.l.s8500 Жыл бұрын
රන්ජන් අයියේ ඔයා රටට අවශ්‍ය පුද්ගලයෙක්. ආයේ හිරේ නොගිහින් රටට වැඩක් කරන්න. ඔයා පව්ලක්‌ නඩත්තු නොකරන ජිවිතේ විදින ජනතාව ගේ දුක හදුනන අපි ආස මා නව හිතවාදී නව ජන නායක යෙක්.අපි හරිම ආදරේ පුද්ගලයෙක්. 🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍💫💫💫💫👌👌👌👌👌බුදුසරණයි අයියේ ඔයාට.
@sashikasilva6978
@sashikasilva6978 Жыл бұрын
බය කියන වචනය පසෙකට දමා ඇත්ත කතා කරන දුප්පතා වෙනුවෙන් කැපවීම් කරන සහා කතා කරන මේ ඔක්කොම යාලුවෝ මල්ලි කියන ඔබ තුමාට තියන පිළිගැනීම පේනවා නේද ඔබ තුමාට සදා ජය
@thilinimendis4541
@thilinimendis4541 Жыл бұрын
අයියේ දේශපාලන ජීවිතයට හා කලා ජීවිතයට සුබ පතනවා.දේශපාලනයට ඔයා වගේ අවංක අය හරි අඩුයි.ඔබෙ මනුදම් පිරි හදවතට අාදරෙයි.❤❤❤❤❤ ජේසු පිහිටයි......!!!!
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
රන්ජන් කියන්නේ Brand එකක්.❤️😍
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
ආදරෙයි හැම කෙනෙක්ම රන්ජන් රාමනායක ❤❤❤❤
@k.l.s8500
@k.l.s8500 Жыл бұрын
පිට රට කින් කාන්ලා නම් අපේ කාන් රන්ජන් කාන් තමයි ඉතින්. 👌👌👌 ඒ ආදරේ ට ලොකු, පොඩි, තරුණ කිසිම බේදයක් නැ ඉතින්. දැක්කත් හිත පිරෙන තරම්. ඒ හිනාව හැමදාම එක වගේ කිසිම හොර බොරුවටක් නෑ. ඔබ‍ට වරදින්නේ නෑ. සැමදා ජයවේවා 🙏🙏🙏🙏🌹🌹🌹💫💫👍👍❤️❤️
@shamanipeiris2145
@shamanipeiris2145 Жыл бұрын
රංජන් වෙනුවෙන් දෙවියන් වහන්සේට කන්නලව් කලා එය අසා අද අපේ කලාකරුව නිදහස් කල නිසා ස්තූතියි ජේසුනී.
@ibba89
@ibba89 Жыл бұрын
වෙඩින් එකකට ආපු ගමන්ම,වෙඩින් couple එකටත් වඩා එතන hilight වෙන්නෙ අපේ රන්ජව.... 👍👍👍👍 ජයවේවා ලොක්කා....
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
කෝ මනමාල ජෝඩුව ..?
@Manel12345
@Manel12345 Жыл бұрын
හරියට හරි ..👍👍
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
රන්ජන් කියන්නේ අයිකන් එකක් දැන් ❤️❤️❤️
@sasikachaminda1226
@sasikachaminda1226 Жыл бұрын
මේ රටට ආදරය කරන ඵකම ජනතා නායකයා ඔබතුමා විතරයි. ❤❤🙏
@damai4603
@damai4603 Жыл бұрын
එතකොට ෆොන්සේකා මෙ රට ආදරය කරපු අද ආදරය කාරන වෂිස්ට නායකයෙක් නෙවෙයි ද?
@gayangayan7549
@gayangayan7549 Жыл бұрын
අපේ නළුවාකොහොමද හිරේ හිටියාට දැන් මිනිස්සු ආදරෙයි රංජන් අයියාට බුදු සරණයි
@vimarshanadissanayakeViSsa
@vimarshanadissanayakeViSsa Жыл бұрын
ගැම්මක් 😍🤗 රන්ජන් අයියා .❤👌
@madhusamindi3750
@madhusamindi3750 Жыл бұрын
හදවත ලස්සන මිනිස්සු කොහොම කලත් ලස්සනයි... ගෝටා කරපු වැඩෙන් රංජා තවත් famous වුනා ..
@shamalmadurapperuma2104
@shamalmadurapperuma2104 Жыл бұрын
රංජා.....❤️❤️❤️❤️
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
ඔබට ජය
@sunethrazo545
@sunethrazo545 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අපේ heero
@llayane8922
@llayane8922 Жыл бұрын
බුදුසරණයි රන්ජන් මහත්තයෝ
@sankhanawithana489
@sankhanawithana489 Жыл бұрын
හිත හොද මනුස්සයෙක්❤️
@janithmadushanka6639
@janithmadushanka6639 Жыл бұрын
ජය වේවා ජය වේවා ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@aselapathmakumara7414
@aselapathmakumara7414 Жыл бұрын
Sri lankan superstar!!!!! Ranjan ramanayaka.
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️❤️🎊🎊 ❤️❤️👊
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
You are a great hero 👏 🙌 💙 ❤
@shakeelameyer1964
@shakeelameyer1964 Жыл бұрын
Ranjan ayya we all ways admire and respect you
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
හැම මනුස්සයෙකුගේ ම.මේ වගේ ආදරයක් ලබන්න ඔයා ගොඩක් පින් කරල තියෙනවා රංජන් අයියේ
@sachinimesh
@sachinimesh Жыл бұрын
හිනාව thama. හිනාව buhaaahaa
@thusharakadupitige3798
@thusharakadupitige3798 Жыл бұрын
wonderful sir now we are seeing your real smile yes very happy about you sir stay safe ❤️
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
ජේසු පිහිටයි ...රන්ජන් . ඔබව රටට වටිනවා.ඒ නිසා ප්‍රවේශමෙන් ජීවත් වෙන්න.
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
ජන හදවතේ නළුවා ❤🌹
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
වීඩියෝ එක තව දිගට තිබ්බා නම් ආසයි..skip නොකර බලන එකම චැනල් එකද කොහෙද ❤❤❤
@vijithabandara8488
@vijithabandara8488 Жыл бұрын
රංජන් අයියේ සුවර් තනියම ඉල්ලුවොත් 1 ඔයා
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
බුදුන්ගේ සරණයි ,,සුපිරි හදවත රංජන් ,,👍
@VSl900
@VSl900 Жыл бұрын
😁😁
@arthurmall4688
@arthurmall4688 Жыл бұрын
This guy is loved by general people more than all the politicians put together,. Period.
@vipulavipula3109
@vipulavipula3109 Жыл бұрын
පින් කර හදවත් දෙකක් රන්ජන් රාමනායක දයාන් විතාරණ
@kaveeshadissanayaka2712
@kaveeshadissanayaka2712 Жыл бұрын
බුදු සරණයි රංජන් අයියා
@madushaperera1153
@madushaperera1153 Жыл бұрын
Your are our super star Forever ♥️♥️♥️♥️
@silvapremawate4419
@silvapremawate4419 Жыл бұрын
ඔබ තරුවන්. හැමදාම. බැබලේ. බුදුසරණයි
@sampath6267
@sampath6267 Жыл бұрын
අපිට බය නැතිව සර් කියලා කතාකරන්න පුළුවන් ... වගේම අය්යා ,මල්ලි , කියලා කතාකරන්න පුළුවන් අවංක හදවතක් තියෙන සොඳුරු මිනිසෙක් .... ඔබ අපිට රජෙක්....
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
මේ සිංදුව ම්නිස්සුන්ට අහල එපාවෙන්නෙත් නෑ සිංදුව කියල රන්ජන්ට එපා වෙන්නෙත් නෑ 😊,පුදුම love එකක් ඒක ❤❤😍🌹
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
ජනතාව ගේ හදවතේ ජීවත් වෙන්න හැමෝටම බැ.
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
ජන හද හොදින් හදුනති රන්ජන් කොහෙත් බැබලෙති... ජනතාවගේ සිනමා වීරයා රන්ජන් රාමනායක...❤️❤️❤️
@malanieindra123
@malanieindra123 Жыл бұрын
හදවතේ කලාකරුවා 🌹
@sunethrazo545
@sunethrazo545 Жыл бұрын
Man හිතන්නෙ මනාල යුවල වත් මෙහෙම පොටෝ ගන්න නැතිව ඇති රංජ ගත්ත තරම රංජta ජනතාව ආදරෙයි පරිස්සමෙන් ඉන්න jesu පිහිටයි
@Surajanrhonyperera
@Surajanrhonyperera Жыл бұрын
රන්ජන් you are super star ❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
අලුත් පක්ෂයකින් ආවොත් අනිවාර්යයෙන් රටට හොද සේවයක් කරන්න පුළුවන් .
@sp8577
@sp8577 Жыл бұрын
ජේසු පිහිට යි රන්ජන් රාමනායක
@dineshchathuranga2665
@dineshchathuranga2665 Жыл бұрын
එයාට තියෙන අදරේ
@pradeepkumara3773
@pradeepkumara3773 Жыл бұрын
ආදරෙයි...
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
හැමෝගෙම ආදරය දිනාගත්ත කලා කරුවෙක්...මේ වගේ හොර බොරු නැති කෙනෙක් තමා අපේ රටේ ජනාධිපති ව්ය යුත්තේ❤️❤️❤️
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
අනේ ආදරෙයි රන්ජන් අයියේ 😍😍
@milinda.lakmal96
@milinda.lakmal96 Жыл бұрын
ගැම්මක් 😍🤗
@mevindurehan458
@mevindurehan458 Жыл бұрын
අනෙ මටත් ආසයි රන්ජන් අයියා එක්ක selfi එකක් ගන්න . ඉක්මනට රන්ජන් අයියා මුණගැසීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා( SEWWANDI )
@sampathm3772
@sampathm3772 Жыл бұрын
හැමෝගෙම සුපර්ස්ටාර්
@lll7183
@lll7183 Жыл бұрын
This is pure love of people. Who are not expecting anything in return. Not easy to be a people's person. Should be very happy about it . To become one. ❤
@dinushaperera6580
@dinushaperera6580 Жыл бұрын
Jayawewa ranjan 💕💕💕💕💕💕
@avishkamadushani5755
@avishkamadushani5755 Жыл бұрын
ඒ හිනාව හරි අවන්කයි. 🤗
@mudithamuditha3339
@mudithamuditha3339 Жыл бұрын
Jaya wewa 💗
@HM-hu4zr
@HM-hu4zr Жыл бұрын
😍👍සුපිරි
@swarnaranasinghe170
@swarnaranasinghe170 Жыл бұрын
God bless Ranjan hemadamath adarei oyata
@rajapaksha9775
@rajapaksha9775 Жыл бұрын
ජයවෙිිවා 👍
@reoboy3026
@reoboy3026 Жыл бұрын
Ape. Ranjata. Puduma. Adarayak. Theyanne. Sarema. Sathutue. 🙏🙏🙏
@kumari3311
@kumari3311 Жыл бұрын
රන්ජන්රාමනායකහදවතෙවීරයා
@dilshan707
@dilshan707 Жыл бұрын
Ape ekama pathuma oba raja wenawa dakinnai
@sujathatennamudalige1742
@sujathatennamudalige1742 Жыл бұрын
හරිම ආදරයක් හිතෙනවා
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
God has given blessing for br.Ranjan 🙏🙏
@nelkanelka427
@nelkanelka427 Жыл бұрын
Anagathe ape balaporoththu wena nayakaya obai budusaranai
@janakajayakody6597
@janakajayakody6597 Жыл бұрын
ජයවේවා Ranjan aiya
@damai4603
@damai4603 Жыл бұрын
ජයවෙවා රන්ජන් අයියා අද වගෙ හැමදාම සතුටෙන් ඉන්න උන් ඔකොම යාලුවො මල්ලි 🤣😍
@manuelfernando9729
@manuelfernando9729 Жыл бұрын
මෙහෙම ආදරයක් ලන්කාවේ නලුවෙක්ට දැක්කේ විජේ කුමාරතුන්ගට විතරය්
@yasuniw
@yasuniw Жыл бұрын
Truly, yes..
@sammobile7549
@sammobile7549 Жыл бұрын
Oya hamadama inna minissunga paththama shaodaraya jaya niyathai
@dildilru5916
@dildilru5916 Жыл бұрын
Ranjan Ramanayaka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@irfanrock6596
@irfanrock6596 Жыл бұрын
We love you ranjaa pepals champion
@aiyanthiefernandez9735
@aiyanthiefernandez9735 Жыл бұрын
The love and respect you get where ever you go is all what you have earned for your sincerity, honesty and humbleness. God bless you Ranjan in all your future endeavours.
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
සෙලිබ්‍රිටි තමයි අදටත් ❤️
@sachinimesh
@sachinimesh Жыл бұрын
රන්ජන් boy ❤️
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 23 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 64 МЛН
සරම නැතුව ගිය රංජන්
1:56
Siyatha TV
Рет қаралды 130 М.
දන්සැල් කමු මල්ලි | Ranjan Ramanayake
14:32
Ranjan Ramanayake
Рет қаралды 196 М.
Русалка
1:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
How is it possible? 😅 #behindthescenes? #vfx
0:19
The Quinetto's
Рет қаралды 43 МЛН
ДЕНЬ ГЛАЗАМИ МАМЫ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,7 МЛН
Эксперимент вышел из под контроля😱😢
0:57
Следы времени
Рет қаралды 4 МЛН