Ranjan Ramanayake - Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) | Official Music Video

  Рет қаралды 1,038,778

Ranjan Ramanayake

Ranjan Ramanayake

Күн бұрын

Пікірлер: 6 200
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 9 ай бұрын
Stream / Download "උන් ඔක්කොම යාලුවෝ මල්ලී" - bnfr.link/unokkomayaluwomalli 🤲
@4_Chun
@4_Chun 9 ай бұрын
Ow aiye 😢
@chamilasachintha488
@chamilasachintha488 9 ай бұрын
❤❤❤
@hansikakulathunga7701
@hansikakulathunga7701 9 ай бұрын
Adarei ranjan aiya
@UdaraAbeshek
@UdaraAbeshek 9 ай бұрын
Adarei ranjan ayye❤
@sadipiris2151
@sadipiris2151 9 ай бұрын
Sir mata sirwa contact Kara ganna puluwan widihak kiyanna please
@madushikawewal2372
@madushikawewal2372 9 ай бұрын
සිංදුවකින් හරි ඇත්ත කතා කරන උතුම් පිරිමියෙක් ලංකාවේ ඉන්න ආඩම්බරයක් මෙවගෙ හැමොටම කතාකරන්න පන නැ මහත්මයා ඔබට දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@SusanthaRanjith-e3y
@SusanthaRanjith-e3y 9 ай бұрын
Goode good
@canadarailtracks9274
@canadarailtracks9274 9 ай бұрын
රන්ජන් ඉතිහාස ගත වන වදන “ උන් ඔක්කොම යාලුවො මල්ලි “ ❤❤❤
@lasantha1525
@lasantha1525 9 ай бұрын
Yeah Absolutely ❤🥂🇱🇰
@nishiboy2390
@nishiboy2390 9 ай бұрын
කවදා හරි හොරුන්ට අරී කියලා හිතුවට මෙහෙම අරීවි කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ රන්ජන් ලොක්කා ❤😂🧭👍
@blabala867
@blabala867 9 ай бұрын
මේක තමයි වසරේ හොදම සිංදුව❤❤❤
@kapilajayawickrama4210
@kapilajayawickrama4210 9 ай бұрын
අම්මා පල්ලා බුදුන් පල්ලා ජේසු පල්ලා විස්වාස කරනවනම් විස්වාස කරපල්ලා.....😊😊
@Mylife-myrules..297
@Mylife-myrules..297 9 ай бұрын
නැත්තම් මට වැඩකුත් නෑ
@Wijemana1
@Wijemana1 6 ай бұрын
සහතික ඇත්ත රටට ආදරය කරන නියම විරැෙවක් ♥️👍👏
@TalkwithHeshitha
@TalkwithHeshitha 9 ай бұрын
ශෙයා කරලා ශෙයා කරලා Trending No1 ගේන්න ඕනෙ සිංදුවක් මල්ලි ❤ දීලා තියනවා හොර හැත්තට රිදෙන්නම ❤ Good Job රංජන් අයියා ✌️
@The_nature-sl
@The_nature-sl 9 ай бұрын
@JanakaWaliwita
@JanakaWaliwita 9 ай бұрын
Heshitha malli 🎉 thawath supirima charithayak thama...
@TharushaPerera-yd5sx
@TharushaPerera-yd5sx 9 ай бұрын
අනිවාර්යයෙන්ම හේශියා ❤❤❤ ඉක්මටම විඩියෝ එකක් ගේන්නකෝ මචං
@thisurajayasinghe3145
@thisurajayasinghe3145 9 ай бұрын
රතු පාට ඇදගෙන ඉන්නවා කියන්නේ ❤ තේරුණා 😊
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
👍👍👍👍❤❤❤
@Pravi-hm7
@Pravi-hm7 2 ай бұрын
මාලිමාවට තමයි රටම ❤
@KasunFernando-xd7et
@KasunFernando-xd7et 2 ай бұрын
මේ පාර අපි වෙනසක් කරමු. අනුරට රට භාර දීලා අපි පැත්තකට වෙලා ඉන්නේ නැ. අපෙන් වෙන්න ඕන යුතුකම් අපි අනිවාර්යයෙන් කළ යුතුමයි මේ රට ගොඩනගන්න.
@NethulaSenhiru
@NethulaSenhiru Күн бұрын
දැන් තේරිලාද ඉන්නෙ උඹට 😂
@MohammedMohammed-oq7tz
@MohammedMohammed-oq7tz 8 ай бұрын
නියමයි රන්ජන් අයියා
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 9 ай бұрын
රතු කමිසයයි,රතුකාර් එකයි,හිතන්න ඕන දේවල්❤
@supundissanayake9363
@supundissanayake9363 9 ай бұрын
රතු වහනයේ යමු..
@wapasela
@wapasela 9 ай бұрын
namal saji ? ok ?
@NethulaSenhiru
@NethulaSenhiru Күн бұрын
දැන් සැපද? පව් උඹ වගේ කාලකන්නි 😂
@dilshandila6901
@dilshandila6901 9 ай бұрын
මේ සින්දුව චන්දෙ දවසට එක දිගට හැමතැනම play වෙන්න විදිහක් හදන්න බැරි වෙයිද අයියේ🤣 Sinduwa නම් සුපිරියක්.lyrics matching superb❤🎉
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 9 ай бұрын
Good idea bro 👍👍
@playgames9084
@playgames9084 9 ай бұрын
hadamu ban ehema vidihak❤️
@dilshandila6901
@dilshandila6901 9 ай бұрын
@@dayanandaranbandara4487 aa නැද්ද mn අහන්නෙ 🙃
@dilshandila6901
@dilshandila6901 9 ай бұрын
@@playgames9084 ekenma bn 💐
@kanapaddalagamage
@kanapaddalagamage 9 ай бұрын
Fatta adahasa 👍
@chamarasampath2932
@chamarasampath2932 9 ай бұрын
"උන් ඔක්කොම යාළුවෝ මල්ලි" ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කියමනක් ❤❤
@somalatha9660
@somalatha9660 8 ай бұрын
ඇත්ත කතාව... මුන් ඔක්කොම යාළුවො මල්ලී ❤❤❤❤❤
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
එදා ඉදල ඇත්ත නිර්මාණවලින් පෙන්නපු පට්‍ටම චරිතයක් ..❤ oneshot,leader,ranja,parliament jock, මේ ෆිල්ම් වලින් මේ රටේ තිබුන පාදඩ දේශපාලන එදා ඉදල රංජන් පෙන්නල දුන්න 🥺❤
@AnomaSugandi
@AnomaSugandi 9 ай бұрын
😂
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
@@AnomaSugandi ඇයි
@noblevision2024
@noblevision2024 9 ай бұрын
පාදඩ පුතේ පාඩද නෙවෙ
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
@@noblevision2024 එල බොසා 😹❤️‍🔥
@adminsksc4607
@adminsksc4607 9 ай бұрын
ubalage entertainment quality eka gena hithaganna puluwan
@lahirulakmal9792
@lahirulakmal9792 9 ай бұрын
❤ මිනිසුන් සිරගත කළ හැක. කලාව සිරගත කළ නොහැක. 🎉❤ මේ තෝරගත්ත විදිහ මරු.
@HMparamipunsaduniDayananda
@HMparamipunsaduniDayananda 2 ай бұрын
ඇත්ත😂❤
@erandaperera3202
@erandaperera3202 9 ай бұрын
කෝච්චි වල මාල කඩපු හොර තක්කඩියෝ මෙච්චරකල් නීති හැදුවේ මෙවැනි අපතයෝ.....පට්ට රන්ජා ❤❤❤❤
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 9 ай бұрын
පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකම මහත්තයා ❤
@praveenwijethunge8811
@praveenwijethunge8811 9 ай бұрын
රතු කාර් එකයි රතු ශර්ට් එකයි!!!! .❤️🔥 එක විකල්පයයි ඉතුරු🧭
@dilshadilsha7539
@dilshadilsha7539 9 ай бұрын
මේ මනුස්සයා අපි පොඩි කාලේ දැක්ක විදිහමයි අද වෙනකල්ම පින ❤
@jayaniamarasinghe
@jayaniamarasinghe 9 ай бұрын
Pinath ekkama healthy life style eka.
@wmkswijesekara
@wmkswijesekara 9 ай бұрын
ඔයාගේ උපන්දිනය 1975.03.09 නේද? 😂
@SudarshaniFernando-c9c
@SudarshaniFernando-c9c 9 ай бұрын
Boru kiyanna epa podi kale kettuma kettui. Kondeth curl 😄😄
@dilshadilsha7539
@dilshadilsha7539 9 ай бұрын
@@wmkswijesekara 😊 අනෙ නැ dr මන් පොඩි කාලෙ දැක්ක කාලෙ නම් මෙහෙම මෙයා එතකොට මෙයාට වයස නම් දන් නෑ කොහොමටත් වයස පාට ගොඩක් නෑ කියලා මන් අදහස් කලේ
@dilshadilsha7539
@dilshadilsha7539 9 ай бұрын
@@SudarshaniFernando-c9c මන් දැක්ක දේ මන් කිව්වෙ ඔයා දැක්ක දෙයක් තියෙනවා නම් කියලා පාඩුවෙ ඉන්නවද ප්ලීස් ඇන්ටි අනුන්ගෙ කමෙන්ට් වල දගලන් නැට්ජුව
@satheeshyasindu1934
@satheeshyasindu1934 9 ай бұрын
බය නැතුව මේ වගේ ඒවා කියන්න පුලුවන් හොරකම් නොකරපු එකෙක්ට විට්ගරයි
@ManikeTahan
@ManikeTahan 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@DilshaN11.11
@DilshaN11.11 9 ай бұрын
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ 🤔. මොලේ ඇති අය තේරුම් ගනීවි. ලොක්කත් කැමති NPP එකට ❤❤
@nayomadilshan5500
@nayomadilshan5500 9 ай бұрын
ඇයි රංජා අයියා රතු පාට ටී ශර්ට් එකක් ඇදගෙන ඉන්නේ.. 😊😊 ජයවේවා රංජා අය්යේ..❤❤
@bankubanku4287
@bankubanku4287 9 ай бұрын
මටත් ඕක හිතුනා
@milindasenaratna1334
@milindasenaratna1334 9 ай бұрын
රතු ඇන්දා කියලා ඔයාලා කිසිම විනිශ්චය කට යන්න එපා හොදේ....
@UdayangaSandesh
@UdayangaSandesh 9 ай бұрын
ඕම උනොත් මිනිස්සුන්ට රෙදි අදින්න වෙන්නෑ බන්... 😂
@shanildpeiris
@shanildpeiris 9 ай бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලී 🤭
@spacewalker6580
@spacewalker6580 9 ай бұрын
​@@milindasenaratna1334රන්ජන් ඒ සම්පූර්ණ කතාවේ කිව්වා හොරු අල්ලන්න කියාපු කට්ටිය ජේවිපී එක. ඒත් මිනිස්සු එයාලට චන්දේ දෙන් නෑ නේ මල්ලී. මිනිස්සු බහුතරයක් හොරුනේ මල්ලී කියලා.. සම්පූර්ණ කතාව හොයන් අහන්න.
@s.mohotti3479
@s.mohotti3479 9 ай бұрын
සත්‍ය සිදුවිම් අතරින් වසරේ හොඳම සිංදුව
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 9 ай бұрын
👍
@senuradhananjaya
@senuradhananjaya 9 ай бұрын
Pin karapiya me comment 😊
@BGa-c2p
@BGa-c2p 9 ай бұрын
මුගෙන් අහපන් විජේ මාම දිවන් ගතබ්කරපු පක්සෙ 😂😂😂 ඇත්ත කියන හැටි බලන්න 😂😂
@AnimAIGenius
@AnimAIGenius 9 ай бұрын
🎉
@lahirunilanga1114
@lahirunilanga1114 9 ай бұрын
රන්ජාට ආදරෙ අය like එකක් දාමු❤😊
@slmicro3857
@slmicro3857 9 ай бұрын
like
@anulasiyambala7260
@anulasiyambala7260 9 ай бұрын
❤❤❤​@@slmicro3857
@w.s6532
@w.s6532 9 ай бұрын
❤️❤️❤️👍👍
@VihangaPehesara-uc3tx
@VihangaPehesara-uc3tx 9 ай бұрын
රන්ජාට ආදරේ නම් මේ video එකට like දානවා...... 💝💝💝 තොට like දාන්නේ නැ යකෝ...........
@w.s6532
@w.s6532 9 ай бұрын
@@VihangaPehesara-uc3tx උන් ඔක්කොම හොරු මල්ලි ❤️❤️🥰🥰🥰
@Tharakashasika
@Tharakashasika 9 ай бұрын
වයිරල් වෙන්න ඕනේම සින්දුවක් ❤️
@sandaruwanrajapaksha4318
@sandaruwanrajapaksha4318 9 ай бұрын
මෙහෙම කියලත් අපේ උන්ට තේරෙන්නේ නැත්නම් අපේ රටට බුදු සරණයි රන්ජෝ 😂😢
@yasaradewanarayana1002
@yasaradewanarayana1002 9 ай бұрын
රංජන් අයියා කලින් කියපුවත් ඇහුවෙ නෑනේ.. මේක අහයිද? 😂
@AcountSony
@AcountSony 9 ай бұрын
සමහර මිනිස්සු හිරේ දාලත් වෙනස් කරන්න නම් බෑ 😄.ඉතිහාස ගතවන ඒ වාක්‍ය" උන් ඔක්කොම යාලුවෝ මල්ලි ". 😍
@T.V.C.Dilmin
@T.V.C.Dilmin 9 ай бұрын
නියමයි මාමේ 🎉❤. පොඩි කා⁣ලෙ ඉදල ආසම නළුවෙක්....ගොඩක් සතුටුයි මගේ ඒ තේරීමට.ඔයා අවංක හොද කෙනෙක් නිසා❤
@ManikeRajapakse
@ManikeRajapakse 9 ай бұрын
හොඳයි පුතා ඉදිරිපත් කිරීම යහපත් a දේවල් දකින්නට ලැබීමට මම pin දෙනවා බුදු සරණ ලැබේවා
@slmicro3857
@slmicro3857 9 ай бұрын
🖤
@Chesswhithmethi
@Chesswhithmethi 9 ай бұрын
Respect ❤
@SriyalathaMuthugala
@SriyalathaMuthugala 8 ай бұрын
ජය weva
@amali-lo7sr
@amali-lo7sr 9 ай бұрын
සින්දුව නම් සුපිරි ආයෙමත් හිරේ දායිද දන්නේ නැහැ රන්ජන් අයියේ ඔයාව. මම ගොඩාක් ආසම පුද්ගලයෙක් ඔයා. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤
@ayeshafernando3453
@ayeshafernando3453 9 ай бұрын
😂එක ඇත්ත
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 9 ай бұрын
@renukakumari5890
@renukakumari5890 9 ай бұрын
අනේ ඒක ෂෝක් බුදු සරණයි පරිස්සමින් ඉන්න
@whatarethenew
@whatarethenew 9 ай бұрын
Npp Ranjanwa aran tiyenne Ranjan hire inna kale.natiwuna gawrawaya api hadala dennam sallith ekka.apit ekka me game eka play karanna enna😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏
@hillcityboy
@hillcityboy 9 ай бұрын
රතු පාට ඇඳලා පොඩි ඉඟියක් දීලා තියනවනේ.... 🤘🤘💪💪💪❤.... රන්ජය💪
@chandima1993
@chandima1993 9 ай бұрын
රට කාපු එවුන්ගෙ මූණු රතු වෙලා තියෙන්නෙ..දැන්..
@rishiniwasana7756
@rishiniwasana7756 9 ай бұрын
මේවා තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ සින්දු 😊
@slmicro3857
@slmicro3857 9 ай бұрын
වෙනවා😊
@DilanjanAnushan
@DilanjanAnushan 9 ай бұрын
Mmm
@MinukaLakmuthu
@MinukaLakmuthu 9 ай бұрын
😂😂😂😂😂
@RuwanKumara-t3e
@RuwanKumara-t3e 9 ай бұрын
ගැම්මක් තමයි රන්මාල..සුපිරි පහරක් ඇමතියොන්ට😂😢 ලයික් ඒකක් දාගෙන යමු❤❤❤❤❤❤
@vishan25
@vishan25 9 ай бұрын
මේ එළඹෙන්නේ වටිනා අවස්ථාවක්....සිහි බුද්ධියෙන් කටයුතු කරමු.. "උන් ඔක්කොම යාළුවෝ" මල්ලී❣ එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක.❣.
@surangidamayanthi7642
@surangidamayanthi7642 9 ай бұрын
එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක මිනිස්සුන්ගෙ හදවත් වල වැජබෙන ❤
@TharuKavishla
@TharuKavishla 9 ай бұрын
@RoshanSanjeewa-j6t
@RoshanSanjeewa-j6t 9 ай бұрын
❤❤❤
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
අනිවා ❤
@kalpaniapsara3377
@kalpaniapsara3377 9 ай бұрын
Hm අනිවාර්යයෙන්ම
@forestgum1237
@forestgum1237 9 ай бұрын
තනි "super man ලා තනි දිය සෙනලා උස්සලා තියපු දෙශපාලන අවසන් කරමු ! පුද්ගල වන්දනාව වෙනුවට සාමූහිකත්වය ජනතාවගේ බලය ගැන විශ්වාසය තබමු🚩
@nadeerafernando5223
@nadeerafernando5223 9 ай бұрын
අපේ හදවතේ දේශපාලකයා....,මුන් ඔක්කොම හොරැම 🤑තමයි රන්ජන් අයියේ...,අපේ ආයුෂත් අරන් ජිවත් වේවා...❤❤❤
@MalithViduranga-v8j
@MalithViduranga-v8j 7 ай бұрын
ඒක නම් සුපිරි ❤️💪🌷
@Sikamai
@Sikamai 9 ай бұрын
නියමයි රංජන් අයියේ ❤️🙏
@gamingsidu2023
@gamingsidu2023 9 ай бұрын
අපිට ආදරෙ එකම දෙශපාලන්‍යයා ❤ රන්ජා respect 👍
@sankavijanrammuthu4761
@sankavijanrammuthu4761 9 ай бұрын
❤❤️❤️❤️රංජන් අයියගේ ෂර්ට් එක රතු.. 😘😘😘😘😘.. NPP
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
නියමයි නියමයි නියමයි සුපිරි එදත් අදත් හෙටත් ඇත්ත ඇති සැටියෙන් ම රටට ජනතාවට හෙළි කල රංජන් රාමනායකට අපේ ප්‍රණාමය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 9 ай бұрын
මෙදා පාර රංජන් මහත්තයා සිංදුවෙන් වැඩෙි දෙන්න 😃😃😃ජයවෙිවා අපි හැමදාම අාදරෙ කරන චරිතයක් තමයි රංජන් මහත්තයා මෙි ලංකාවෙි පොඩි ඒකාගෙ ඉදලා ලොකු ඒකාට යනකමි ඒකම විසිහට සලකන ඒකම හිතවතා රංජන් මහත්තයට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා කෙරැවන් සරණයි🙏🙏🙏🙏
@Infinitylk
@Infinitylk 9 ай бұрын
Tribute to 2:00 - Lansa & hiru 2:04 - කෙහෙලිය පුක්වැල්ල 2:20 - රෝහිත අබේගුණවර්ධන 3:05 - රනිල් වික්‍රමසිංහ 3:09 - rajapaksa family & නයි දෙරණ 😂
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 9 ай бұрын
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 9 ай бұрын
Pin This Comment
@NawodNawodiduwara
@NawodNawodiduwara 9 ай бұрын
රෝහිත අබේ අගුණ වර්දන...ගුණ දැම්මොත් අපිට auwl ane😂😂😂
@nethminafonseka2501
@nethminafonseka2501 9 ай бұрын
🤣​@@NawodNawodiduwara
@SIECOAgriSriLanka
@SIECOAgriSriLanka 9 ай бұрын
අදාල videos photos දාල මේකට අළුත් විෂුවල් එකක් හදලා ඕනෙ
@AchiniCharuka-c3s
@AchiniCharuka-c3s 9 ай бұрын
ඇත්ත කතා කරන එකම මිනිසා රන්ජන් මාමාගේ පැත්තට ඉන්න ඈයෝ ලයික් එකක්..❤❤❤❤❤❤එක පාරකට වඩා බැලුව අයටත් ආදරේ ❤❤❤
@sonelsilva7118
@sonelsilva7118 9 ай бұрын
5wenipaara 😂😂😂😂😂
@TharunKaushalya-yv1yg
@TharunKaushalya-yv1yg 9 ай бұрын
රටට වෙච්ච දේ සිංදුව පුරා තියෙනවා
@RoshanSanjeewa-j6t
@RoshanSanjeewa-j6t 9 ай бұрын
❤❤❤
@lasinduyasinda3840
@lasinduyasinda3840 9 ай бұрын
පලිමෙන්තුවට ඇඩෙන්නෙම දිලා තියෙනවා රන්ජා❤❤😊😊
@KUSHI.999
@KUSHI.999 9 ай бұрын
රන්ජන් මාමේ ඔයාගේ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ . ඔයාගේ රන්ගනය නම් Excellent .. මාරම කැමතියි ඔයාගේ රන්ගනයට... ❤️💜️💙💚💖💛 ඔයා ඉන්න හැම film එකක්ම මන් බලලා තීනවා.... ❤️
@lahiruddesilva
@lahiruddesilva 9 ай бұрын
නීතියෙන් දාපු කටකලියාවට හොදටම උත්තරයක්...... ඔක්කොම ටික සින්දුවෙන්ම කියන්න රංජා....
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 9 ай бұрын
මාල කැඩුව එක ඇත්තනේ යාලුවෝ මල්ලි
@Iamvimu
@Iamvimu 9 ай бұрын
විජේකුමාරතුංග මහතාගේ මූහුන මතක් වෙනවා. එ වගේමයි. එකම පරම්පරාවෙ වගේ. එ vibe එකම තියෙන එකම කලාකරුවා රංජන් රාමනායකයි. කටහඩත් එ vibe එකමයි. සුපිරී ❤❤❤ ජය වේවා!!!
@sadew.1
@sadew.1 9 ай бұрын
එයලා කොහොමත් එක පවුලෙ
@tharindushanaka9922
@tharindushanaka9922 9 ай бұрын
රන්ජගෙ මාමා ව්ජේ..🙂
@lakinduwithumina1092
@lakinduwithumina1092 9 ай бұрын
Ranjan,vije,jivan kumarathunga ekama Paule Aya thamai😅
@Sawariya23
@Sawariya23 9 ай бұрын
ඒගොල්ලො කොහොමත් එකම පවුලෙ අයනෙ.රංජන්ගෙ කියන්නෙ විජේගෙ නංගිගෙ(පවුලෙ බාලයා) පුතා. ජීවන් කියන්නෙ විජේගෙ අයියගෙ පුතා. කාලෝ ෆොන්සේකා මහත්මයත් ඒ පවුලෙම කෙනෙක්..❤🙂
@lasinduyasinda3840
@lasinduyasinda3840 9 ай бұрын
රන්ජා තමයි නියම චරිතය ❤❤❤
@vidurangachethiya4169
@vidurangachethiya4169 9 ай бұрын
රන්ජා තමා ඇත්ත සින්දුවකට හදලා මිනිසුන්ගේ හදවතට කතා කරේ එකයි හැමදාම අපි රන්ජාට ආදරේ ❤❤
@udaraprasanna7954
@udaraprasanna7954 9 ай бұрын
කාලෙකින් අහපු හොදම සිංදුවක් සුනිල් පෙරේරාගේ සිංදු වලට පස්සේ ලංකාවේ දේශපාලනයට ගහපු හොදම සිංදුව❤❤❤❤❤❤❤❤❤❤
@achinthamadushan1568
@achinthamadushan1568 9 ай бұрын
සින්දුවේ හැටියට මේ පාරවත් රතු ඇදලා රතු කාර් එකට එක පාරක් නැගලා බලමු නියමයි රන්ජා 💖💖🇱🇰🇱🇰
@SankaIndranath
@SankaIndranath 9 ай бұрын
Lol 😂
@Isuru_jayathunga
@Isuru_jayathunga 9 ай бұрын
Aniwa❤
@Forbiddenknowledge-eb4vo
@Forbiddenknowledge-eb4vo 9 ай бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි කියලත් මුන්ට තේරෙන්නෙ නෑනෙ ඉතින්🤣🤣🤣🤣🤣
@chandrasiriwickramaarachch6729
@chandrasiriwickramaarachch6729 9 ай бұрын
උන් ඔක්කොම යාලුවෝ මල්ලී.😂
@MaheeshaThejani-r7f
@MaheeshaThejani-r7f 9 ай бұрын
Unuth eki munuth eki kiynne pohottuwi,kola pata ekti.jvp hora na​@@Forbiddenknowledge-eb4vo
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 8 ай бұрын
නියමයි.😅😅😅😅අදරේයි.හැමදාම.මම.ඩුබයි.අහස.යට.ජය.වෙිවා.❤❤❤බුදු.සරනයි🙏🙏🙏🙏
@AshokaPoththapitiya
@AshokaPoththapitiya 9 ай бұрын
ආයේ උඹව හිරේට දැම්මොත් බන්ධනාගාරේ ඉස්සරහට රටම එයි රංජා...උඹට ඒ තරම් ආදරෙයි අපි❤❤
@chariyaa.........
@chariyaa......... 9 ай бұрын
ගහන ගල් වලින් ගෙවල් නෙමෙයි,නිවාස සංකීර්ණ හදන පොරක්.ඇත්තම කියනවනම් මගේ ජීවිතේ සමහර දේවල් අසාර්ථක වෙලා,සමාජය ඉදිරියේ නෝන්ඩි වෙලා හැංගිලා ඉන්නකොට ආපහු නැගිටින්න motivation එකක් දුන්නෙ රංජන් අයියා එයාගෙ අභියෝග වලට මුහුණදීපු ආකාරය තමා.❤ ජයවේවා!!!!💪💪💪
@maheshpbandaranayaka4169
@maheshpbandaranayaka4169 9 ай бұрын
සම්මාන පිට සම්මන දෙන්න ඕනි සිංදු මේවා.. ජයම වේ....... traning 01 වෙන්නම ඕනි සිංදුවක්..❤
@jokijoki8016
@jokijoki8016 9 ай бұрын
රතු කමිසය ඇදළ රතු කාර් එකෙ නැග්ගා රන්ජන්.දුන්න පනිවිඩය හිතල බලන්න
@wapasela
@wapasela 9 ай бұрын
ammo eka
@PubuduKasun-my2ki
@PubuduKasun-my2ki 8 ай бұрын
Hmm
@Shammiireasha2024
@Shammiireasha2024 7 ай бұрын
උන් ඔක්කොම යාළුවො මල්ලි..... රන්ඡන් මාමා ඒහේම නැ මල්ලි❤❤❤❤❤❤
@shiranfernando-vc6rl
@shiranfernando-vc6rl 3 ай бұрын
🤣🤣🤣
@Vikumdhananjaya-v7b
@Vikumdhananjaya-v7b 2 ай бұрын
Jvp ගැම්ම
@yurajranasinghe7548
@yurajranasinghe7548 9 ай бұрын
රන්ජන් සමාජයට හිතන්න අර්එයක් එක්ක කියන සිංදුවක් තේරුම් ගන්න ලංකාවේ වර්තමාන තත්ත්වය. ජයවේවා රංජන් මල්ලි ජේසු පිහිටයි ❤❤❤
@nadheeshanikumari3170
@nadheeshanikumari3170 9 ай бұрын
සිංදුව release කරලා තාම පැය තුනයි ඒ උනාට views 17,511 ❤❤❤❤❤❤ සුපිරි
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 9 ай бұрын
එනකල් ම නෙ බලන් හිටියේ
@Isurupriyankaraip
@Isurupriyankaraip 9 ай бұрын
සුපිරි ෆිල්ම් එකක් ඕනෙ කියන අය මේ පැත්තට.. ❤
@KUSHI.999
@KUSHI.999 9 ай бұрын
මන් හිතුවේ මේක ෆිල්ම් එකක් කීලනේ... අනේ රන්ජන් මාමේ ෆිල්ම් එකක් දෙන්නකෝ... ❤️🤗
@RRK-r8x
@RRK-r8x 9 ай бұрын
@rajithadilhan5579
@rajithadilhan5579 8 ай бұрын
සුපිරි ❤❤❤
@skyproduction5257
@skyproduction5257 8 ай бұрын
රංජන් ❤
@Ayale..
@Ayale.. 9 ай бұрын
රන්ජන් බොසා රතු පාට ඇදන් ඉන්නෙ...වෙනසක් අත ලගයි වගේ...❤😎👌
@chathurangabandara5485
@chathurangabandara5485 9 ай бұрын
Ranjan trasthawadiyek nemei 3%
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 9 ай бұрын
@@chathurangabandara5485 දැන් උබලෑ ලොක්කොනෙ රටපාලනය කරන්නෙ , ත්‍රස්තවාදීන් නම් අල්ලල හිරේදාන්ට කියකො...
@ravidulakshan1114
@ravidulakshan1114 9 ай бұрын
ජය වේවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
​@@chathurangabandara5485කවුද එහෙම කිව්වෙ?
@SadewPabasara-od9ow
@SadewPabasara-od9ow 9 ай бұрын
Anawaryen. Kiyana bari de song eken kiyanava ❤
@kaviskaashan2
@kaviskaashan2 9 ай бұрын
සින්දුවෙන් දීලා තියෙනෝ හොරුන්ට ඇඩෙන්න....යසයි 😂......සුපිරියි රන්ජන් අයියේ.....ගාම්බීර කටහඩක්.....ආදරෙයි හොදේ......❤......තව සින්දු ටිකක් ගහමු ඔය වගේ අර්තවත් විදියට.........ගැම්මක් තමයි......❤❤❤
@KahandugodaManage
@KahandugodaManage 9 ай бұрын
225 newei tikedenek hodeaye innawa.
@pramodhnuwan8463
@pramodhnuwan8463 9 ай бұрын
222 යි බං..ගණන් කරල බලහං හොරු කීයද කියලා
@kaviskaashan2
@kaviskaashan2 9 ай бұрын
හා හා ඔන්න එඩිට් කරා......චුට්ටවරදින්න බෑ කනක් ඇහෙන්න නෑනෙ...😒♥️
@IsharaDilsan-qk2ci
@IsharaDilsan-qk2ci 2 ай бұрын
සුපිරියක්❤
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 9 ай бұрын
නියම සිංදුවක්, end එක වදන පට්ට, "අම්මා පල්ලා ජේසු පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා!" රන්ජන් මැතිතුමා දේශපාලන යේ ඉන්නම ඕන චරිතයක් 😢 ජයවේවා ! 💐❤ සුභ පැතුම් ගීතයට!
@TravelRonde
@TravelRonde 9 ай бұрын
100% ලංකාවට... 100% ඇත්ත... වහලුන්ට පණිවිඩයක් ❤
@achinthamadushan1568
@achinthamadushan1568 9 ай бұрын
පොහොට්ටු, UNP , සජබ වහල්ලු දැන්වත් තේරුම් ගනියව්
@Chalanka
@Chalanka 9 ай бұрын
මූට එලියෙ මේ කතාව කියන්න බැරි නිසා සින්දුවකින් සීන් එක කියනවා 😅 උඹ නම් යකෙක් රන්ජා... .😂😂❤
@SLTECH_SACHIYA
@SLTECH_SACHIYA 9 ай бұрын
❤❤
@MalithViduranga-v8j
@MalithViduranga-v8j 7 ай бұрын
එලියෙ කියල පැරදුනානෙ හැමෝම ඒකයි මේ ම කියන්නෙ රන්ජන් මහතා👏🤙🌷 💗💗❤️❤️❤️
@MalithViduranga-v8j
@MalithViduranga-v8j Ай бұрын
ඔව් එලියෙ කියන්ඩ ගිහිල්ලා මේවා එතුමාට සිදුවුනෙ නිකම් හිරේ විලංගුවෙ ඉන්ඩ නෙ ..ඒ හොරු ගැන කිව්වට.. ඒ නිසා මෙතුමා මේවා දරාගෙන ඉන්ඩ් බැරි නිසා ගීතවලින් හරි ජනතාවට කියනවා
@vishwamax7476
@vishwamax7476 8 ай бұрын
Patta 😍
@kasunienjalee8186
@kasunienjalee8186 9 ай бұрын
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මරු සිංදුව. කන හරහා මොළයට 😌❤️
@imeshaloka8967
@imeshaloka8967 9 ай бұрын
ආයේ සුපිරියක් වදින උන්ට කනපැලෙන්න වදින්න දීල 👍 රතු කමිසයක් ඇන්දේ ලොකු තේරුමක් ඇතුව ජය වේවා ❤️
@rangaprasad11
@rangaprasad11 9 ай бұрын
සිංදුව වීඩියෝ එක සියල්ල සුපිරි. මේ වගේ සුපිරි නිර්මාණයක කොස්ටියුම් එකේ ඉඳන් ලොකේශන් සහ අනිත් සියල්ල ප්ලෑන් එකට තේරුමක් ඇතුව කරන්නෙ. රන්ජා රතු පාට් අඳින්ඩම ආසයිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන්නෙම රතු උන්ට ඡන්දෙ දෙමු දීලා රතු පාලනයක් ඇතුලෙ ගමන යමු කියල රතු කාර් එකට නැග්ග කියලමයි. ජය වේවා❤❤❤❤
@asinthavithanage9907
@asinthavithanage9907 9 ай бұрын
රන්ජා රතු පාට ශර්ට් එකෙන් මොකක් හරි පනිවිඩයක් දෙනව කියල හිතෙන්නෙ මට විතරද....😊😊
@thushansadharuwan9109
@thushansadharuwan9109 9 ай бұрын
J.v.p😊
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 9 ай бұрын
අඩෝ මාත් ඕකම හිතුවා
@Free2play-k3m
@Free2play-k3m 9 ай бұрын
අඩෝ සිරාවට මටත් මීටර් උනේ දැන් ❤❤😅
@Free2play-k3m
@Free2play-k3m 9 ай бұрын
ඕයි ඕයි කාර් එකත් රතු 🤭
@priyadarshanimudannayake2664
@priyadarshanimudannayake2664 9 ай бұрын
මටත් ඒක හිතුනා
@vimukthitharaka1923
@vimukthitharaka1923 9 ай бұрын
ඇදුමත් රතු කා එකත් රතු ඒ කෙන් කියන්නේ විසදුම ජේ... පී තමයි මෙය මාගේ මතයකි❤ සින්දුව නියමයි 👍
@Oscarmaniac
@Oscarmaniac 9 ай бұрын
බලං ඉඳපං පොහොට්ටුවට පස්සේ උඹලට අරින්නේ NPP😂😂
@rushanfernando7197
@rushanfernando7197 9 ай бұрын
​@@Oscarmaniacගූ කාපන් ටොබයියා
@starmshow9154
@starmshow9154 9 ай бұрын
@@Oscarmaniac umbata arila aththe danatamath mulu ratama maalimaawata
@asithanilanka2000
@asithanilanka2000 9 ай бұрын
Pohottuwata dipu harak tikamane jvp ekata denne
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
අනිවාර්යයෙන්ම ලොක්කා ජන්දේ කිට්ටු වෙද්දී ජෙවිපි එකට සෙට් වෙනවා ❤❤❤
@hirushiyasintha4075
@hirushiyasintha4075 9 ай бұрын
පැහැදිලිවම කියල තියෙන්නෙ මේ පාර රතු ඇද ගෙන රතු කාර් එකට නඟින්න කියලා❤❤❤ ආදරෙයි රන්ජා❤
@Crickethub2024
@Crickethub2024 9 ай бұрын
කිසිම කෙනෙකුට බය නැති සුපිරි චරිතයක් 🥺💗
@ASHENSHENARA-t2k
@ASHENSHENARA-t2k 9 ай бұрын
1 M ගහලා trending ගේමු ❤❤❤🎉🎉🎉
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 9 ай бұрын
රන්ජන් රාමනායක කියන්නේ සුපිරි නලුවෙක් වගේම සුපිරි ගායකයෙක් වගේම කෙලින් කතා කරන රටට කැක්කුම තියන ඇමති කෙනෙක් . මන් ගොඩක් ආසාවෙන් ඉන්නේ හම්බෙන්න කවදාහරි හම්බෙනවා.ජයවේවා ❤❤
@apidennalive
@apidennalive 9 ай бұрын
රතු ශර්ට් එක ඇදලා රතුකාර් එකේ යන්නේ. නියමය්. ඒකතමය් එකම විසදුම.
@achinthamadushan1568
@achinthamadushan1568 9 ай бұрын
රන්ජත් සපෝට් මාලිමාවට 💖💖
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 9 ай бұрын
දීල තියෙනව බොසා ඇටි හැලෙන්ටම ... ආදරෙයි ආදරෙයි රතු පාටට කරපු සාධාරනේට එකෙන්ම RESPECT කොහොමත් උන් විතරයි ඉන්නෙ හොරුඅල්ලන්ට...
@user-fk5ho5cd1t
@user-fk5ho5cd1t 9 ай бұрын
අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා නැත්තන් මට වැඩකුත් නැ මේ වචන ටික ❤
@Hoursofourstv
@Hoursofourstv 9 ай бұрын
ඇග බැන්දත් කට වැහුවත් සිංදුවෙන් හරි ගේම ගහනවා..ජය වේවා අයියේ ❤🙏
@devminienileeka7513
@devminienileeka7513 9 ай бұрын
වින්දනයටත් වඩා අර්ථයක් සහිත, අර්ථය තේරුම් ගත්තහොත් වටින, ලංකාවේ වර්තමාන තත්ත්වය පෙන්වන, අදට වඩාත් උචිත ඉතාමත් වටින ගීතයක්..... ආයෙත් අපි රැවටුණොත් ඉවරායි මල්ලී..... අපි සියලු දෙනා ඇස් විවර කරමු, සත්‍ය දකිමු.
@sajithudayanga1272
@sajithudayanga1272 9 ай бұрын
රතු ඇදන් රතු කාර් එකේ හැමෝම නගිමු මේ පාර.... 👍🙏❤️
@asithanilanka2000
@asithanilanka2000 9 ай бұрын
Bambuwa tamai
@Sudda-zx
@Sudda-zx 9 ай бұрын
😂😂
@supunthiwanka
@supunthiwanka 9 ай бұрын
එ්කද මේ රතු පාට අැදලා ...
@sarathchandrakarunathilake2621
@sarathchandrakarunathilake2621 9 ай бұрын
රන්ජන් රතුකාර් එකේ ... එල
@tharushameedum5411
@tharushameedum5411 9 ай бұрын
මටත් ඕක හිතුණා විතරයි ❤
@sooriya-rk
@sooriya-rk 8 ай бұрын
Supiri sinduwak 🤩
@s.p.chamara7609
@s.p.chamara7609 9 ай бұрын
වැරදි නොකර ආයෙත් ඇතුලට යන්න වෙයිද බ්‍රෝ...😅. හරි පැත්තෙ හිටගමු ඉස්සරහට ❤❤
@ShenulDeuneth
@ShenulDeuneth 9 ай бұрын
හරි පැත්ත හොයන්න ජවිපියටත් බලය,දීලා බලන්න වෙනවා නැතුව කතාවට හොදයි කියන්නබෑ 2025/26/27 අමාරැම අවුරුදු 😢
@TechieSara
@TechieSara 9 ай бұрын
❤ හැම මිනිහම ඇත්​ත තේරුම්ගන්නකම් Trending වෙන්න ඕනි. ජය. 👌
@GfgggObvujvctt
@GfgggObvujvctt 9 ай бұрын
රන්ජෝ පරිස්සමෙන් උබටත් දවසක වෙඩි තියල මරයි අනිවාරෙන් මුන් විජේට වගේ ඒහින්දා පරිස්සමින් ඉදපන් ජය ❤🎉
@indranidisanayake2206
@indranidisanayake2206 2 ай бұрын
Widesa gathawela api windina dukata galapena supirima sinduwa ස්තුති godak
@LMJ94
@LMJ94 9 ай бұрын
විජේ කුමාරතුංග මහතා වගේම ජනතාවගේ හදවතේ රැඳෙන චරිතයක් රන්ජන්❤
@diretdisco
@diretdisco 9 ай бұрын
😂😂
@lakmalisigithi8340
@lakmalisigithi8340 9 ай бұрын
@diretdisco
@diretdisco 9 ай бұрын
විජේ කුමාරතුන්ග මහත්තයට මේ වගෙ ගොබ්බයො සමාන කරන උබලා වගෙ ගවයින්ට පුන්නක්කු කවලා මදි 🤣🤣🤣
@LMJ94
@LMJ94 9 ай бұрын
@@diretdisco මිනිස්සු 129ක් ලයික් කරලා තව දෙන්නෙක් කමෙන්ට් කරලා මං කියපු එක අනුමත කරලා තියෙද්දි ගොනෙක්ට ජාතක උන එක වස්සෙක් උම්බෑ කිව්වට මං ගනං ගන්නෑ😂 🐄
@diretdisco
@diretdisco 9 ай бұрын
@@LMJ94 ඔව් ඉතින් ඒ ලයික් කරපු උනුත් උබ වගෙම එල හරක් තමයි 🤣🤣🤣🤣🤣🤣
@migarawijayaratne2991
@migarawijayaratne2991 9 ай бұрын
රන්ජන් ඇත්තටම මේ වගේ හදවතට වදින දැනුවත් කිරීම් කරන්න අවශ්‍යයි. අපේ රටේ තාමත් ගොං බදින කණු ඉන්නවා හොරුන්ටම චන්දය දෙන්න බලාගෙන. මේ ගීතයෙන් වත් උන් නිදන නින්දෙන් පිබිදුණොත් අපේ වාසනාව.
@riyoshanshalinda_17
@riyoshanshalinda_17 9 ай бұрын
අවුරුදු 76ක් තුල රටට කෙලවීමට හේතු ගොඩාක් සාරාංශ වූ විනාඩි 5.06ක්
@slmicro3857
@slmicro3857 9 ай бұрын
💯❤
@chandui9509
@chandui9509 8 ай бұрын
ගැම්ම ගන්න ගැම්ම ගන්න.. රංජෝ..❤❤❤❤
@sohelianjana7150
@sohelianjana7150 9 ай бұрын
රංජන් රාමනායක මහතා නැවත දේශපාලනයට ආ යුතුමයි හිත හොද මනුස්සයෙක් ❤❤❤❤
@JanithaJayawickrama
@JanithaJayawickrama 9 ай бұрын
*නටල, හිනාවෙලා සිංදුව කීවට, හිතට හරි වේදනයි මල්ලි..😢❤️* *විස්වාස කරනව නං කරපල්ලා😌😌❤*
@cutest1one
@cutest1one 9 ай бұрын
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
ඇත්ත 😥💔
@JanithaJayawickrama
@JanithaJayawickrama 9 ай бұрын
@@chamikawimukthi9515 🤝💔
@Cham32252
@Cham32252 9 ай бұрын
😢😢😢
@IndikaPushpamal-vd9wx
@IndikaPushpamal-vd9wx 9 ай бұрын
🎉​@@Cham32252
@udarasandaruwan7100
@udarasandaruwan7100 9 ай бұрын
හරියටම් වෙලාවටම දැම්මා නේද බොසා.එල එල
@tharindumadushanka4280
@tharindumadushanka4280 8 ай бұрын
සුපිරියක් කොන්ද පන තියෙන නායකත්වය
@priyapriyangika6313
@priyapriyangika6313 9 ай бұрын
වන්ශොට් වන්. වැඩ පෙන්නමු. අපි රංජන් අයියා එක්ක ඉන්නවා. 225 වැඩ ගැන නියෙමට දෙනවා සිංදුවෙන්ම. ජය වේවා
@RORSLofficial6593
@RORSLofficial6593 9 ай бұрын
225 එකෙකි මේ මිනිසාත්
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 9 ай бұрын
මහබැංකුව කඩපු ආණ්ඩුව තුල මෙයත් හිටිය. පිලිගන්න ගොඩක් අයට අමාරු ඇති. ඒ 225 තුල හැමදාම හඩනගපු කීප දෙනෙක් හිටිය ඒ යන ක්‍රම ය සහ හොර වැඩ වලට විරුද්ධ. කුහකකමක් නැත්නම් හදවතට තට්ටු කරල අහන්න. ඔවුන්ට 3% කට්ටිය කිය කිය මඩ අවලාද ගහපු සමහර ජනතාවට අද ඔවුන්ගේ ඇස් ඉස්සරහම ඒ කතා ඇත්ත බව ඔප්පු වෙලා. රන්ජන්ට ගරු කරනව යහපත් පැත්තට වෙනස්වීම ගැන.
@iEntertainmen
@iEntertainmen 9 ай бұрын
දවසක් යන්නත් කලින් Trending 01 වෙන්න ඕන සින්දුවක් 😍
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
ඉතිහාසෙටම දැකපු සුපිරිම චරිතෙ... ❤❤ ලෝවෙත් හිටියෙත් නෑ පහල වෙන්නෙත් නෑ මෙහෙම චරිතයක් oneshot ෆිල්ම් එකෙන් තමන්ව පෙන්නල ඇත්ත ජීවිතේ ඒ චරිතෙ කරපු වීරයෙක් ❤❤
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 9 ай бұрын
👍👍
@chamikawimukthi9515
@chamikawimukthi9515 9 ай бұрын
@@RanjanRamanayakeSL 😎❤️
Dan Sepada - Wasthi Productions
5:57
Wasthi Productions "වස්ති"
Рет қаралды 9 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 32 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 476 М.
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
4:12
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 2 МЛН
රජ හොරු සිංහල චිත්‍රපටය  Part 01
20:07
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН