දන්සැල් කමු මල්ලි | Ranjan Ramanayake

  Рет қаралды 197,114

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 500
@oshanmadusanka5615
@oshanmadusanka5615 Жыл бұрын
අද උතුම් පෝසොන් පෝය දවසේ උතුම් වැඩක් රන්ජන් රාමනායක තුමනි ඔයාට බුදු සරණයි🙏
@aselapathmakumara7414
@aselapathmakumara7414 Жыл бұрын
දුප්පතාගෙ හිතවතා.කිසිම අහන්කාරකමක් නැති ජනතා කලාකරුව.ශ්‍රීලංකාවේ සුපිරි තරුව 🌟
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Kalekaruwo Ahankare Unoth Unwe Buddimath Minissu Ganan Ganne Naha. Rajan Nirahankare Pudgeleyek Nisa Minissu Ranjante Aderei
@Sahan_Udayanga
@Sahan_Udayanga Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
දුප්පත් ජනතාවගේ කුස ගිනින්න හදුනන ඇත්තම වන්ශොට් ඔබමයි රටට පන දෙන.....රන්ජන් රාමනායක ජන හද දිනයි දවසක...❤️❤️❤️❤️❤️❤️
@nalakalasanth7023
@nalakalasanth7023 Жыл бұрын
වචන නැ කියන්න පොලොවෙි පය ගහල ජිවත් වන උතුමි මිනිසෙකි තේරැවන් සරණයි
@thanuhatharasinghe
@thanuhatharasinghe Жыл бұрын
පුංචිම කාලේ " රෑ දනියෙල් දවල් මිගෙල්" චිත්‍රපටය බැලූ දා පටන් අද දක්වාත් ආසම සුන්දර කලාකරුවෙක් පමණක් නොවයි එදා මෙදාතුර දුටු නිහතමානීම මිනිසෙක්..❤❤
@Mashii473
@Mashii473 Жыл бұрын
දන්සල දුන්න අයියටත් පව්ලේ හැමෝටමත් එයට උදව් කරපු සියලුදෙනාටම ගොඩාක් පිං🙏❤️❤️ ආදරෙයි රංජන් අයියේ ❤
@vasanthasr245
@vasanthasr245 Жыл бұрын
මාර.ගැම්මක් පින්පාට පෙරෙනව.කහපාට ඇදගෙන ඉන්න මහත්මයත් හරිම පින් පාටයි මේ පින්කමට සහබාගිවු සියලුම දෙනාට මිහිඳු මහාරහතන් වහසේගේ පිහිටයි අපි රට හිටියට මේ වගේ දේවල් කරනව දැක්කම🙏🙏🙏 අපේ අයගැන හරිම සතුටුයි
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
බුදුදහමට අපහාස කරන කොට රන්ජන් ...මොන පාටද
@renukarenuka4483
@renukarenuka4483 Жыл бұрын
ඇත්තටම හිතට දුකයි මොකද මේ වගේ උතුම් මනුස්සයෙක් අපේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න බැරි වෙච්ච එකට .රන්ජන් අයියට බුදු සරණයි
@tharindulakshan8479
@tharindulakshan8479 Жыл бұрын
ආසම චරිතයක් කවදාහරි දකින්න ආසයි ❤❤❤
@gayandissanayake7005
@gayandissanayake7005 Жыл бұрын
අදටත් ජනතා ආකාර්ශනය නොඅඩුව තියනවා එදා වගේම😊
@gransamara5770
@gransamara5770 Жыл бұрын
දුප්පතුන්ගේ හිතවතා බුදු සරන්ි රන්ජන් අයියෙ ඔයා වගෙ අය මෙ රටක ඔනෙ
@ranganischoice5832
@ranganischoice5832 Жыл бұрын
ආදරණීය සුපිරි තරුව රන්ජන් අයියා... ජන හද දිනූ නායකයෙක් සුබ පතනවා ඔයාට හැමදාමත් ජනතාවගේ විශ්වාසය ගෞරවය ආදරය එලෙසම ලැබෙන්න!!!බුදු සරණයි!!!
@dsmaprasanga5870
@dsmaprasanga5870 Жыл бұрын
මගෙන් ලංකාවේ නලුවෙක්ගෙ නමක් ඇහුවොත් මතක් වෙන්නෙ රන්ජන් තමයි ඒක බ්‍රැන්ඩි එකක්😍😍😍😍
@kavindasanjaya4679
@kavindasanjaya4679 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@shamithd9367
@shamithd9367 Жыл бұрын
ආයේ ඉතින් කියන්ඩ දෙයක් නෑ පට්ට handsome.. අනිත් මිනිස්සු අතර ඉන්නකොට නිකන්ම කැපිල පේනව .. මාර blessed මනුස්සයෙක්..
@amilajayathilaka1442
@amilajayathilaka1442 Жыл бұрын
කියන්න දේවල් නම් ගොඩයි, කෙටියෙන් කිව්වොත් මහපොලවේ ජීවත් වෙන මනුස්සයෙක්👌
@ruwansl622
@ruwansl622 Жыл бұрын
🙏🙏🙏අනිවාර්යෙන්
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
මනුස්සයෙක්ට මෙහෙම ආදරයක් ලැබෙනව නම් තව මොනවද ඕනෙ, ඒ වගේම දේශපාලනය කරල ගාඩ් කෙනෙක් වත් නැතුව මිනිස්සු අතරට ගිහිල්ලා ගුටි නොකා ඉන්නව කියන එකම කොච්චර දෙයක්ද, ආදරෙයි තටුකැපූ ජනපති අපේක්ෂක තුමනි ❤
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
Yako Ada wena ekekta gard ekkawath yanna ba
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
රන්ජ කිව්වොත් ඉතින් දුප්පතාගේ හිතවතා තමයි ඉතින් 💖❤️♥️🥰🥰
@MSMA1982
@MSMA1982 Жыл бұрын
රංජන් රාමණායක මහතාගේ වැඩ මෙහෙම ආගම තෝරගන ඔලුවේ තියාගන්නේනෑ මොන තරම් මිනිස් ගතිගුණක්ද තෙරුවන් සරණයී හැමෝටම මම ඩුබායි සිට ශ්‍රීලංකාවේ සියලූම දෙනාට තෙරුවන් සරණයී, ,
@ptheropthero3679
@ptheropthero3679 Жыл бұрын
රන්ජන් මහතා හරිම අපුරුයි පොදු මහජනයා එක්ක ජිවත් වෙන චරිත නමටම ගැල පෙනව දන්සලේ දි හරිම සුන්දර බව එකතු කලා ලැට්ටොප් දන්සල තවම තියෙනවද
@DarshanaPramuditha-wo3gk
@DarshanaPramuditha-wo3gk Жыл бұрын
රන්ජන් රාමනායක මහතාට ආදරේ අය කෝ 👍
@w.s6532
@w.s6532 Жыл бұрын
❤❤❤❤❤ mama
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@w.s6532 ජනතා ආකාර්ශනය නොඅඩුව තියනවා
@kumariangeles8819
@kumariangeles8819 Жыл бұрын
🙋🙋💕💕💞💖🙋
@kumariangeles8819
@kumariangeles8819 Жыл бұрын
මමත් ❤❤❤
@Rose-ks8sf
@Rose-ks8sf Жыл бұрын
ඇයි ...😠...... ඇර ගන්නද ???
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 Жыл бұрын
අංක ඒකෙ සුපර් ස්ටාර් 😘😘😘😘🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾රන්ජන් රාමනායක 🙏🙏🙏🙏❤❤❤❤❤
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 Жыл бұрын
දුප්පතාගේ දුක හදුන ඒක කෙනා කැමරා විතරක්‌ නෙවෙයි ඇත්ත රන්ජන් මහ ත් ම දකින කොට මට‍ විජේ කුමාර තුංග මහත් ම යා දැක්කා වගේ පුදුම සතුටක්‌ තියෙන්නේ.මේම දන් සැල දුන්නු ඔයාට ත් මිනිස්සු මුහුණ හිනා වක් ස තු ට ක්‌ ගෙන හා රන්ජන් අය්යා ගොඩක් පින්. පිට රට‍ ඉන්න අප මෙවැනි වීඩියෝ බලන්න. සහය දක්කපු ඔබට ත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
රන්ජ ඔයාට මිනිස්සු කොච්චර ආදරේද නේද කහ එක ඇදගෙන ඉන්න මහත්තයත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@thilansampath3752
@thilansampath3752 Жыл бұрын
රන්ජන් රාමනායක නිහතමානී කලාකරුවානනී ඔබට දීර්ඝායුශ ලැබේවා ..බුදු සරණයි .💘💘🙏🙏
@marasinhamanike2686
@marasinhamanike2686 Жыл бұрын
❤❤❤සියලු දෙනාට තෙරුවන් සරනයි එවගේම ජාති බේද නැ අපි ඔක්කොම සිංහලයන් අප අතරින් සමුගත් ඒ වීර ගායකයා අල්හාජ් මොහිදීන් බේග් මාස්ටර් තුමානන්ට නිවන් සුව ප්‍රර්තනා කරනවා මොහිදීන් පවුලේ සියලු දෙනාට අල්ලා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා අස්සලාමාලේකුම් දන්සල් දෙන සියලු දෙනාට තෙරුවන් සරනයි අපේ මව්‍ රට හොරුන් බේරා ගන්න උස්සාහය කරමු රංජන් රාමනායක මැතිතුමනි අපි අරාබියේ රට විරුවෝ
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
මගේ මතකයට එනවා ඉස්සර විජය කුමාරතුංග මහත්තයාට තිබුණු පිලිගැනීම නැවත රංජන් රාමනායක මහතා ලැබෙමින් පවතිනවා කියලා
@desilvapriyadarshani6733
@desilvapriyadarshani6733 Жыл бұрын
Matath okama hithuna ❤
@shamithajayawardana9466
@shamithajayawardana9466 Жыл бұрын
එහෙම වෙන්න එ පැයි රන්ජන් අයියා ගෙ මාමා නෙ විජෙ . මාමා ගෙ අඩිපාරෙ යන එකම කෙනා . ජිවන් කුමාරතුංග රන්ජනුයි එක පව්ලෙ උනාට විජෙගෙ අඩිපාරෙ යන්නෙ රන්ජන්
@RuchiraPrashan
@RuchiraPrashan Жыл бұрын
ඒක නම් ඇත්ත
@world7450
@world7450 Жыл бұрын
හ්ම්ම්
@maheshasubashini5151
@maheshasubashini5151 Жыл бұрын
විජයට සමාන කරන්න බෑ රන්ජන්,,, එයා විජය වගේ වෙන්න හදනවා,,,
@sanjukadilshan575
@sanjukadilshan575 Жыл бұрын
එදත් අදත් මගේ හදවතේ සහා රටේ ජනතාවගේ දුක දන්න එකම නායකයා ඔබ තුමා පමනයි ආදරේ පැලෙන්න ❤
@user-ku7bj4ys2r
@user-ku7bj4ys2r Жыл бұрын
රන්ජන් රාමනයක ඔබතුමට අපි හැමදම අදරේයි බුදු සරනයි සුපිර් චර්තයක්❤❤
@ShanthiKumari-ef4go
@ShanthiKumari-ef4go Жыл бұрын
එඩිතර කමට ආසයි ..ආඩම්බරයි ඔයා ගන..කලයක් අපි කවුරුත් නිසා ඔබ දුක් වින්දා ..නමුත් ඔබ විරයෙක් අපෙ ....😊❤❤❤❤❤❤❤❤
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
දුප්පතාගෙ හිතවතා, 🌺❤
@korealanka509
@korealanka509 Жыл бұрын
රටේ අනාගත නායකයා රන්ජන් අයියා දුප්පතාගේ හිතවතා 🤗🤗🤗
@kanchanamadumali7440
@kanchanamadumali7440 Жыл бұрын
දුප්පතාගේ හිතවතා.ගොඩක් අයට ජනතා අතරට යන්න බැරි කාලේක ඔබතුමා ජනතාව අතර සිටිම සතුටක්.
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
අපි හැමදාමත් ඔබතුමා ට.ආදරෙයි ❤️🙏🙏🙏
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මහත්පල මහානිසංස ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
@hfhyghfjfjtug233
@hfhyghfjfjtug233 Жыл бұрын
ආදරෙයි hemadama inne kuwait lankawata ආපු දවසක එනවා බලන්න ජේස් පිහිටයි
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
මහජතවගේ හදවතේ නායකයා ඔබයි ❤❤❤
@manjula.jayasingha7163
@manjula.jayasingha7163 Жыл бұрын
ඡය වේවා රන්ඡන් මහතාට..සතුටුයි❤❤❤❤
@priyankakumari20
@priyankakumari20 Жыл бұрын
මෙ වගේ හොඳ දෙයක් කරන කොට ඇත්තටම ආරාධනා කරන්න ඕන මේ වගේ හොඳ මනුස්සයෙක් ටම තමයි.හොරැන්ට නෙවෙයි.සුපිරි වැඩක් හැමොටම පින්.
@sltecabro6323
@sltecabro6323 Жыл бұрын
මිනිස්සු එක්කම ඉන්න පොළොවේ පය ගහලා ඉන්න ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ❤
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
ලොවිතුරා බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරකාරය වෙිවා
@HIGHLIGHTSONLY-xz6ie
@HIGHLIGHTSONLY-xz6ie Жыл бұрын
මාරම නිහතමානී මිනිසෙක්
@kumarisubesingha4706
@kumarisubesingha4706 Жыл бұрын
ඔයා අපේ රටට අවශ්‍යම කෙනක් රන්ජන් අය්යෙ .ඔයාගෙ උතුම් ම්නිසත්කම නිසා තමයි මේ ආදරය .හැමදාම ආදරෙයි අය්යෙ .බුදු සරණයි .❤❤❤
@virajtharanga5535
@virajtharanga5535 Жыл бұрын
මට ඝතුටුයි අයියේ මුලු ලෝකයම රංජන් අයියාට අදරෙයි ජේඝු පිහිටයි
@asuranga175
@asuranga175 Жыл бұрын
මිනිස්සුන්ගේ ආදරේ...❤️☺️
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️❤️🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️❤❤
@Dilshan8425
@Dilshan8425 Жыл бұрын
බුදු සරනයි .දෙවි පිහිටයි .❤❤❤❤❤🙏
@umesh1339
@umesh1339 Жыл бұрын
ලොක්කා❤💪❤
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Duppatage hetawata ranjan mahata .❤seyalu daenata taeruwan saranai
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
හිත හොද මිනිසා ❤️
@w.s6532
@w.s6532 Жыл бұрын
අපේ ranja ආදරෙයි ayye හැමදාමත් බුදු saranai ❤❤❤
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
ලෝකෙම ජිවත් වෙන සියලුම ලාන්කිකයන්ගේ පවා හදවත්වල ජිවත් වෙන සුන්දර ,නිහතමානී චරිතයක් . දන්සැල සන්විදානය කරපු සියලුම දෙනාට බොහොම පින් .🙏🙏🙏UK අපි
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
වීඡය කුමරතුන්ගට තිබුනු අදරේම ඡනතාව රන්ඡන් රමනායකට තීනවා ඒ වගේම ඡනතාවට ආදරේයි ඡනතාවත් අදරේ ලංකාවේම අදරේ ඒකටම ඉන්න කේනා ඒ තාරමට අදරේයි සුන්දර දෙවියා බුදුසරනයි රන්ඡන් රමනායක ඡනපතී වේවා🙏🙏❤❤💐💐🌺🌺🌹🌹👌👌🎉🎉කූවේටි
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 Жыл бұрын
පිංවන්ත රංජන් ...🙏😊❤
@everything4156
@everything4156 Жыл бұрын
රන්ජන් රාමනායක ආනාගත ජනාධිපති තුමා 👏👏❤❤❤ මිනිස්සුන්ගෙ තියන එ ආදරෙ ❤❤❤👏👏👏
@indikakumara7244
@indikakumara7244 7 ай бұрын
Adarei kolla hemadama....hadawatha katha karai oba gena aiyee....harima adara niyai,ishta deviya ape😊 sthuthi wishwaya
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
නියමයි බුදු සරනයි...රන්ජන් රටේ නායකයා උනානම්.
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
Ranjan aiya supiri charithayak. Aththatama sahodarayakuta men godak adarei aiya
@mangalakatukenda6701
@mangalakatukenda6701 Жыл бұрын
Ranjan. Ramanayake. Mahathata. Thriwida. Rathnaye. Pihitai mepin. Balayen. Niwanin. Senasewa. 🌼🌼🌼🌼🙏🙏🙏
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
තෙරුවන් සරණයි රංජන් අයියා ☸️🥰🙏❤️
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 Жыл бұрын
රන්ජාට කොහොමත් අපි පැලේන්න ආදරේයි රටේ ජනපති වේන්න ඔනේ 🙏🙏🙏
@rangaart1364
@rangaart1364 Жыл бұрын
කොහේ බැස්සත් ඉතින් ඒ ආදරේ අඩු නෑ. ආදරේයි රන්ජන් අයියා .❤️👌
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 Жыл бұрын
ඔබේ ආරක්ශක හටයා කෑමට ගිජු නොවී නොකා ඔබ ලගට වී කරනා කාර්‍ය්ය වටිනවා. තව තව ඔබට ආරක්ශාව ලැබේවා රංජන් . ඔබ ඉන්නා සෑම තැනම දිදුලනවා ඔබේ පිංවන්ත බවින්. 🙏😊❤
@chithragunasekara4938
@chithragunasekara4938 9 ай бұрын
Obae you tube chanel akn mama hugak than walata giya thanks ranjan
@kankanamgethissa6776
@kankanamgethissa6776 Жыл бұрын
රංජන් මාමෙ ඔයාට මමත් මගේ මල්ලි ත හරිම ආදරේය මාමෙ අපේ ගෙදර ඇවිල්ලා යන්න ඵන්නන් අපි බලන ඉන්නේවා කවදහරි අපිව බලන්න ඵනෙකම බුදුසරණය දෙවියෝ හැමදාම ඔයාව සතුටින් තියායි 💐🌹🌼🌷🌺🌻🍀
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Supirima.tharuwa.ranjan.ramanayaka.oya.wenuwen.sri.lankikayema.siyaluma.dena.adarei..me.amaru.kale.dun.danaya.maha.merak.niwan.doratuwa.wiwarawewaaaaa❤ 🙏🙏🙏
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Lassana hinhawak awanka ❤wathathk thiyana nihathamani manussayak ranjan aiyata budusaranai allaha davi phitai ❤❤❤😊
@upuljayarathna5079
@upuljayarathna5079 Жыл бұрын
ජනතාව අතරට ගිහින් කැම ටිකක් හරි කලා ඉතේ සතුටින් ඉන්න මගේ ජිවිතේ මන් අසම රන් හදවත ආදරෙයි රන්ජා හැමදාම
@punisher5982
@punisher5982 Жыл бұрын
නියම මිනිසෙක් 💪💪👍👍🙏❤️❤️❤️
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
නිහතමානිකම ගොඩක් වටිනවා.
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Budusaranaye duppatge hetawatha jayawewa ranjan ayiya 🙏🌼🌺🇰🇼✅🇱🇰🇱🇰
@ruffasingh3658
@ruffasingh3658 Жыл бұрын
රංජන් රාමනායක මහතා. බුදු සරණයි. අපේ. දුපත්.අය.ගේ. දුක. දන්න. මහත්තයා. උතුම්. තුරුණුවන්. සරණයි 😍😍😍
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
රන්ජන් මාමා අපේ රටට හයියක්❤
@disnarangani3108
@disnarangani3108 Жыл бұрын
Duppathge hithawatha ape ranjan sar taruwan saranai obata❤️❤️
@momen_t_um
@momen_t_um Жыл бұрын
නිහතමානීකම ❤
@prageethprageeth291
@prageethprageeth291 Жыл бұрын
Kawadahari rate නායකත්වය hoda hitha hoda මනුෂ්‍යye...❤❤❤budu saranai ranjan aiyee...
@awsugak3766
@awsugak3766 Жыл бұрын
අපි ත් ගොඩාක් ආසාවෙන් ඉන්නවා ඔබතුමාව දකින්න.
@LegendarySocialMediaProd-sh8mv
@LegendarySocialMediaProd-sh8mv Жыл бұрын
රංජා ❤️
@tharakanayanajith6738
@tharakanayanajith6738 5 ай бұрын
Supiri charithayak 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
මොහිදීන් බෙග් මාස්ටර්ගෙ ගීත 🥺🥺🥺🥺😔❤️☸️🙏 බුදු සරණයි ❤️☸️🙏
@piyushaakash2535
@piyushaakash2535 Жыл бұрын
එකෙම්ම ගැම්මක් රම්ජන් අම්කල් ❤️
@sandya1168
@sandya1168 Жыл бұрын
We want Ranjan to be in Parliament SOON. Only man who spoke the truth. Only man we can trust. ✌️✌️
@sriyanthasugath1136
@sriyanthasugath1136 Жыл бұрын
රන්ජා ආදරෙයි හොදෙ....
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
ඒ ආදරේ ලබන්න මොන පිනක් කරල ඇත්ද ❤ ,ආදරෙයි ලොක්කා ❤
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Godak pen ranjan sir adarae ♥️♥️♥️♥️
@user-ry7vs6ew2r
@user-ry7vs6ew2r Жыл бұрын
හරිම hitha හොඳමහත්මයෙක්. දුප්පත්කම හොඳින් aduranawa. ආදරෙයි අපි හැමෝම.
@niroshanfernando8897
@niroshanfernando8897 Жыл бұрын
කියාන්න දෙයක් natha ගොඩක් අදරෙයි 👍
@shiranthikast6371
@shiranthikast6371 Жыл бұрын
ඔබ තුමාට ජයවේවා
@upulnuwan9541
@upulnuwan9541 Жыл бұрын
රංජන් අයියා කියන්නේ නිහතමානීම චරිතයක් ආදරෙයි ❤❤❤
@somasirlanka1557
@somasirlanka1557 Жыл бұрын
❤❤.බුදු සරනයි
@pradeepkumara9061
@pradeepkumara9061 Жыл бұрын
රන්ජන්ට කවුද අකමැති රන්ජන්කියන චරිතය අසාධාරණයක් වෙන ඔනැම මනුස්සයන්ට කෙලින් කතාකරන අසාධාරණ කියනදෙ පෙන්නන්ඩ බැරි චරිතයක් මම කැමතිම නලුවෙක් රන්ජන් ගෙ ෂෝඋනත් පටිට ලස්සනයි ❤❤❤
@PradeepKumara-ky4dd
@PradeepKumara-ky4dd Жыл бұрын
දකිද්දි මාර,සතුටක් දැනේන්නේ බුදු සරණයි රංජන් අයියේ ,විජේ කුමාරතුංග ,ජිවන් මං හදවතින්ම ආදරේයි ඒ අයට
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
රජන් සර් සහ.හැමෝමටම.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼
@mknkmknkumara7526
@mknkmknkumara7526 Жыл бұрын
මනුස්සකම පිරිනු මනුස්සයෙක් ❤❤❤
@klennyfernando8454
@klennyfernando8454 Жыл бұрын
දේශපාලන යෙන් ඈත්ම වෙලා හිටියොත් මීටවඩා හොද අනාගතයක් ඇති කරගන්න පුලුවන් ජයවේවා !
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
Ubala kiyana widihata horek nowena hoda minihekta deshpalanayata anna apa kiyalada kiyanne ahema unoth kohomath inne horu tika witharamai ban ranjan sir anna ona deshapalanayata
@indikarathnayaka1949
@indikarathnayaka1949 Жыл бұрын
Sir. Godak. Adarai. Cypras. Idala. Dansala. Balan. Inna. Dirga. Ausa. Labava.
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
අපේ දුප්පතාගේ හිතවතා රන්ජන් මැතිදුනි අපි වැලිකතරේ සිටියත් ඔබට සදා ආදරේ. අපි වෙනුවෙන් හඩ අවදි කලා අපිට මතකය. ජයවේවා ඔබට. සුබ පොසන් මංගල්ලයක් ඔබටත් ලංකා වාසි සියලු දෙනාටත්. අපි සෞදියේ සිට.
@HarshaKasoon-ut8vh
@HarshaKasoon-ut8vh Жыл бұрын
Lankwe inna supirima supiri charithe.deergayu wewa sir, respect. Niyama sinhalayek.
@sudarshanaw.gunarathna7190
@sudarshanaw.gunarathna7190 Жыл бұрын
විජේ කුමාරතුංග මහාතාගෙන් පසුව ජනතාව ඉතාමත් ආදරේ කරන මනුස්සයෙක් මන් දැක්කමයි ජයවේවා ඔබ තුමාට 🙏🌹
@USA79999
@USA79999 Жыл бұрын
Love Ranjan Uncle, he is really building his profile amongst all communities and easy president in 2030.
@prageethdanushka8
@prageethdanushka8 Жыл бұрын
Ranjan ayye oyawa dakkath capita ati jayawewa
@kavishkashrinath1764
@kavishkashrinath1764 Жыл бұрын
ආදරෙයි රංජන් අයියෙ❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
ජනතා ආකාර්ශනය නොඅඩුව තියනවා
@indikarathnayaka1949
@indikarathnayaka1949 Жыл бұрын
Duka. Dan. Rattaran. Manusdayak. Rakaganna. Apakagat. Yutukamai.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 11 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 521 М.
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 19 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 1,6 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 11 МЛН