No video

රන්ජන් ටීශා එක්ක ටෙක්සාස් වල සිංදු කියපු හැටි බලන්න | Ranjan Ramanayake

  Рет қаралды 281,433

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 315
@rohantha
@rohantha Жыл бұрын
අපේ වීරයාට ඇමරිකාවේ මේ වගේ විශාල පිළිගැනීම් ගෞරවයක් ලබාදෙන්න මූලික වී කටයුතු කල Riococo ආයතනයේ අධිපතිතුමා ඇතුළු සියළුම දෙනාට ගොඩක් ස්තූතියි!
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Den meyala nidahas karapu Ranil Wickramasingha amathakawela
@sameerakiri
@sameerakiri Жыл бұрын
@@vgdwickramarathne8914 ඉතින් රනිලුත් අරන් සිංදු කියන්න යන්න බෑනේ
@SN-qp5gj
@SN-qp5gj Жыл бұрын
Wahal hatta
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
@@sameerakiri 🤣🤣🤣
@jasintha0923
@jasintha0923 Жыл бұрын
Nodakin
@anuradaweerasinha5860
@anuradaweerasinha5860 Жыл бұрын
හදවතේ වීරයාට ජය වේවා ..බුදු සරණයි
@user-kr1tb9hq7r
@user-kr1tb9hq7r Жыл бұрын
රන්ජන් මහාත්තයා ඔයා ඔය යින්න සතුට දැක්කාහාම මටනම් මර සතුටුයි ඔයා හැමදම සතුටින් යින්නවට මන් ගොඩාක් අසයි හැමදම සතුටින්ම යින්න ඔනේ
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨
@jasintha0923
@jasintha0923 Жыл бұрын
ගෙදර tiyagNna gonjawa
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සැමදාමත් සතුටින් ඉන්න ඕන දෙවියන් වහන්සේගේ ආසීර්වාදය නිරන්තරයෙන් ඔබ තුමා සමගින් .ජේසු පිහිටයි ❤
@Gayainayai
@Gayainayai Жыл бұрын
රංජන් අයියෙ ඔයා ඔහොම සතුටින් ඉන්නවා දකින්න අපි ගොඩක් ආසයි. ඔයා ඇතිවෙන්න දුක් වින්දා. ඔයාට දැන් දැනෙනවා නේද හිතට නිදහස
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
රන්ජන් අපේ ආදරනීය නලුවා ... ඔබේසතුට අපේත සතුටයි.. ආදරේයි ගොඩක් 💕💕💕❤️❤️❤️❤️💥💥💥💥 සතුටින් ඉදලා පරිස්සමෙන් එන්න බුදු සරනයි ...👍👍👏👏
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
math godak atharai karana nihathamani naluwek
@ranasingdil873
@ranasingdil873 Жыл бұрын
රංජන අයියා හරිම ලස්සනයි
@ythaltv7142
@ythaltv7142 Жыл бұрын
කොච්චර හොද මනුස්සකමක් තියෙන මනුස්සයෙක්ද....මේ මනුස්සයාවනේ හිරකරල හිටියේ....
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
මේ මනුස්සයට මිනිස්සු කොච්චර ආදරෙයි ද❤❤❤
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
❤👍
@user-kr1tb9hq7r
@user-kr1tb9hq7r Жыл бұрын
👍💕💕💕
@jasintha0923
@jasintha0923 Жыл бұрын
මිනිස්සු කියන්නේ කොච්චර ද
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
@@jasintha0923 okkoma adrei ne
@gfcc9856
@gfcc9856 Жыл бұрын
Budu saranai jayawewa ranjan matitumani
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
මේවා බලන අයත් හිතට ගනිල්ලා..තමන්ට කියලා හරියට දේපලක්,හොඳ ජොබක් නැත්නම් බැඳලා නිකන් ජීවිතේ අපායක් කරගන්න ඵපා..බැඳල මාස 5-6 යනකොට තමා තේරෙන්නේ කරගත්ත මෝඩකම..ඒක තවත් තේරෙනවා ළමයෙක් හැදුවට පස්සෙ..ඊට පස්සෙ ඒ ඵන ස්ට්‍රෙස් ඵකට සමහර අය ලෙඩ වෙනවා සමහර අය ඒ ස්ට්‍රෙස් ඵක නැතිකරගන්න බොනව, කොටු පනිනව..ඊට පස්සෙ තවත් ප්‍රශ්ණ.ඊට පස්සේ ළමයි අනාථ වෙනවා.ඒවා මහ පව් වැඩ.මේ ජීවත් වෙන ටික කාලේ ඵහෙම ස්ට්‍රෙස් ඵකක් අරන් ජීවිතයම අපායක් කරගන්නවට වඩා හොඳ නැද්ද රන්ජන් වගේ මිනිස්සු අාශ්‍රය කරලා හොඳ මිනිස්සු ටිකක් විතරක් හොයාගෙන මැරෙනකන්ම මේ වගේ ෆන් ඵකේ ඉන්නවා..බැඳපු සාමාන්‍ය ජීවිතයක් ගත කරන උන්ගෙන් අහන්නේ උඹලට පුළුවන්ද මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න..තේරුම් ගනින්..
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
Really...
@maripathima2165
@maripathima2165 Жыл бұрын
Hariyatama hari
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Ammo ow
@saajidreyal6848
@saajidreyal6848 Жыл бұрын
Ekanam aththa. 10000% ekagayi
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
ඔබ හරියට හරි..නොගැලපෙන විවාහ වලින් දෙමාපියන් වෙන්වීමේ කුරිරු ඛේදවාචකයta මැදිව ගොඩාක් දක්ෂතා සඟවාගෙන අවාසනාවන්ත ඉරණමkata ගොදුරු වු කෙනෙක් මමත්.
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න රන්ජන් අය්යේ
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයී මෙතුමාට!! පූදුමබැදීමකාමක්🌹🌹🌹🌹🌹ආදරෙයීනලුරංජන්වීරවරයානනී❤❤❤❤🌸🌹🌹🌹
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්.තෙරුවන් සරණයි...!ජයවේවා...!
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
ඔයසතුට සැමදා ඔබ ළඟ රැදේවා❤️
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
🏋
@sirilee139
@sirilee139 Жыл бұрын
අපිටත් සතුටුයි . නිදහසේ , සැනසිලිදායකව ඉන්න ලැබීම ම වාසනාවක් . කරැම සහ අපල ගෙවී හමාරය . ජය වේවා .
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
🤣
@ravidissanayake7634
@ravidissanayake7634 Жыл бұрын
ලංකාවෙ මේ වගේ දූෂිත තක්කඩි පාලනයකින් ගැලවුනාම කරුමය ඉවර වෙනවා
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
රන්ජන් මැතිතුමා ට ලංකාවේ. ජනතාව ආදරේ වාගේ. ඇමරිකාවේ ඉන්න අපේ ලංකාවේ මීනිස්සූ කොච්චර ආදරේ. ද. අපිත්. ඒවාගේම ආදරෙයි. තෙරුවන් සරණයි රන්ජන් මැතිතුමා ට. 🙏🥀♥️🥀♥️🥀♥️🇸🇦🇸🇦🇸🇦🇸🇦
@yehansandeepa6673
@yehansandeepa6673 Жыл бұрын
එ බොක්කෙන්ම එන ආදරය සල්ලි දිලාවත් ගන්න බැ යකො
@achalawasanthi2293
@achalawasanthi2293 Жыл бұрын
මොනවා උනත්,රංජන් මහත්තයා කියන්නෙ,හිතහොද,අහිංසක, සුන්දර මිනිසෙක්.අපේ රටෙ මිනිස්සුන්ගෙ,මුවගට සිනාවක් ගෙනාපු වටිනා කලාකරුවෙක්.අපේ රටෙන් ඔහුට උනේ, අසාධාරණකම්මයි.ඔහු ඔහොම සන්තෝෂයෙන් ඉදීම ගැන,අපි සතුටු වෙමු.ටීෂා මහත්මිය, කවදාවත් මට අමතක නොවෙන කෙනෙක්.මොකද මගේ මංගල දිනයේ මාව හැඩකල කෙනා ඇයයි.සුභ අනාගතයක් දෙදෙනාටම.
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
hi achala
@gossipsrilanka
@gossipsrilanka Жыл бұрын
Thanks Rio cocco for organising ❤️ Teesha
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
මෙතුමා අපේ අනාගත ජනපති වේවිද කියලත් හිතෙනවා. කොහොම වුනත් එහෙම වෙන්නම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
@alasmawiz
@alasmawiz Жыл бұрын
අනේ සතුටුයිසතුටින් ඉන්නවා දැක්කම💐💐💐💐👍
@sriyalathashutani426
@sriyalathashutani426 Жыл бұрын
හරි ලස්සනයි පරිසම්සම්න් ඉන්න බුදුසරණ යි
@gaminifernando5788
@gaminifernando5788 Жыл бұрын
රංජන් ගෙන් රටට ගොඩක් වැඩ කර ගන්න තියනවා. ඒ ඔ හු අවංක තරැන නායකයෙක් නිසා. පරිස්සමින් විනෝදවෙලා ආපසු ඒවපල්ල .ආදරේ යි ඔබ සැමට .......ලංකාවේ දුප්පතුන් ඔබ සැම ගෙ ආධාර බලාපොරොත්තූ වෙයි.
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
TEESHA MISS HARIMA LASSANAI.. ATHTHATAMA GODARIYAK LASSANAI.. MAGE ADARAYA, GAURAWAYA OBA THUMIYATAI... 💐💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@rahinin7915
@rahinin7915 Жыл бұрын
Oyata api hamoma godak aderei..oya sathutin viodeyen inne aiye hamadama.❤
@prashadNawratn
@prashadNawratn Жыл бұрын
Ranjan aiye penawada ape minisunge adare.. salli valatha ganna ba aiye eka raka ganna eka oyage ate... man hinatiyana katunayaka mata matakai oya ape gamata aw... ( 1 shot ) api oyath ekka .. Dubai inne. Enna apivath balala yanna. ❤️❤️❤️❤️
@hho3720
@hho3720 Жыл бұрын
ලස්සනයි රන්ජන් අයියේ සතුටින් ඉන්න හෑමදාම ❤️❤️❤️
@anugisithmisrilanka8543
@anugisithmisrilanka8543 Жыл бұрын
ඔබතුමාව හම්බවෙන්න තියෙනවා නම් කැමති 👍 තෙරුවන් සරණයි
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
Ranjan ayya i love you patta
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️ ලස්සනයි 🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️🎊🎊👊 ජය වේවා
@deepthithusharika1594
@deepthithusharika1594 Жыл бұрын
මේ ලෝකය මායාවක් .ඒකට ඕනවට වඩා රැවටෙන්නත් එපා ඇලෙන්නත් එපා.ඒත් රන්ජන් හිනාවෙලා සතුටෙන් ඉන්න එක දැක්කම සතුටුයි .කෙනෙක් ගෙ සතුට දැකල අවංකව සතුටු වෙන මිනිස්සු න්ගෙ ලෝකයක් හදන්න ලංකාවෙ මිනිස්සු ත් සිනහවෙලා සතුටෙන් ඉන්න ඕන පාලකයන් විතරක් නෙවෙයි කියා කීවේ ඔබයි ගුඩ් ලක්
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
me lady lassana ta gayana kala ( eyage katahada godak lassani) ..jesupihitai brother Ranjan .
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 Жыл бұрын
රන්ජන් අයියේ අපි ඔබ සමඟයි
@kumarimedawela2694
@kumarimedawela2694 Жыл бұрын
ජය වේවා! හැමදාම සතුටින් ඉන්න ලැබේවා! බුදුසරණයි! 💕❤️💕❤️💕👍👍👍🙆
@kumarikalugampitiya9862
@kumarikalugampitiya9862 Жыл бұрын
One oya sathuta hemadhama redhewa budhusaranai
@Gihani-un5xq
@Gihani-un5xq Жыл бұрын
හැමදාමත් අපි අපේ රන්ජන් මහතා එක්ක ඉන්නවා ...ආදරෙයි ආදරෙයි ❤❤❤🙏 ජේසු පිහිටයි 🙏
@chandralathamalkantha4308
@chandralathamalkantha4308 Жыл бұрын
Api හරිම ආඩම්බරයක් ranjan රාමනායක අයියා ඔයා සතුටින් ඉන්නවා ජය වේවා 💐💐💐💐💐💐
@nilansudarshadonrajawardan4693
@nilansudarshadonrajawardan4693 Жыл бұрын
👏👏👏👏👏👏🙏😍💐💐💐👍
@roni8355
@roni8355 Жыл бұрын
අපේ පර්තනාව ඉටු වුනා ඔබ තුමා නිදහස් වුනා පුදුම සතුටක් තියෙන්නේ ...ඔබ තුමා තමයි අපේ අනාගත ජනාධිපති තුමා එක සිතිරෛඉ....ආදරෙයි හැමදාමත් ජේසු පිහිටයි 🙏 ❤❤❤❤
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️ රන්ජන් අයියේ හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
🤣🤣
@htvbb3833
@htvbb3833 Жыл бұрын
අාදරෙයි.....රංන්ජන්..මහත්තයට...ජිවිතෙ..තියෙන..තුරැ...හැමදාමත්...ඔය..විදියටම....පරඝ්ඝමට..ඉන්න..ඝතුටින්...ඉන්න..මගෙ....පැතුම....එයයි.ඔඛ...හිරෙ..ඉන්න...විට...මම...ගොඩාක්....දුකෙන්...හිටියෙ...ඹබට...විජය.කුමාරතුංග....මහත්මයාටත්...ගොඩාක්...අාදරෙයි....මම...කුවෙටි...වලින්...රානි
@roshanbandara8918
@roshanbandara8918 Жыл бұрын
Mehema dewal labenna Ranjan kochchara pin krala athida..?Jaya wewa!!
@rahinin7915
@rahinin7915 Жыл бұрын
Hamadama sathutin inne Ranjan aiye❤Jesu pihitai!
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
ලස්සනයි💃🕺 අයියා බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
@kumarpulle9936
@kumarpulle9936 Жыл бұрын
Still beautiful song congratulations for new life now in usa
@delishbalthazar3137
@delishbalthazar3137 Жыл бұрын
God bless you 🙏🙏🙏🙏❤❤❤
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
සුපිරි 👍👍👍👍❤❤❤❤❤
@suthusuthu32
@suthusuthu32 Жыл бұрын
Aedareyi හැමදාමත් 🙏🙏🙏❤️❤️❤️
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න 🌹🌹❤️❤️🙏
@srinathniro2824
@srinathniro2824 Жыл бұрын
ඉස්සර ඉදන්ම ආස.චරිතයක්.රංජන් කියන්නේ 😍 ඔයා ඔහෙම ඉන්න එක හොදයි ගොඩක් 😍
@dishanthi5030
@dishanthi5030 Жыл бұрын
So..proud of you both. Teesha your wonderfull lady...God blessed always!!
@kaviskakaviska3143
@kaviskakaviska3143 Жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹🌹🌹
@miriansiriwardena8893
@miriansiriwardena8893 Жыл бұрын
Ranjan Ramanayaka we ❤ So much ,God bless you .
@awsugak3766
@awsugak3766 Жыл бұрын
රංජන් රාමනායක ඔබතුමා ට අපි ගොඩාක් ආදරෙයි.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Godak sathutui.. Ranjan & Teesha. (Ran wan ran mala palada).... Jayama wewa oyala hamotama. 🙏❤️💐👏👏👏👏👏👏👏
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
ලස්සනයි දැන් නිදහසේ සතුට්න් ඉන්නවා හැමදාම මෙහෙම සතුට්න් ඉන්න ලැබේවා රංජන් අයියාට ජය වේවා
@kanthiherath7520
@kanthiherath7520 Жыл бұрын
ඔහොම සතුටෙන් ඉන්න රන්ජන් අයියා 👍❤️🇨🇾
@janetranasinghe7102
@janetranasinghe7102 Жыл бұрын
👍👍❤️❤️❤️❤️❤️
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 Жыл бұрын
Happy to watch Mr.Ranjan sings again and at the same time that the female singer is also singing superbly!
@TambapanniDiaries
@TambapanniDiaries Жыл бұрын
These American Sri Lankans seems to be very advanced in social media.
@tdweeravardana6574
@tdweeravardana6574 Жыл бұрын
ආදරෙයි
@aysaaysa8737
@aysaaysa8737 Жыл бұрын
Jayawewa ranjan sir❤❤❤❤❤❤💎💎💎💎💎💎👍👍👍👍👍👍⚘⚘⚘⚘⚘
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Good singing. Well done
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Ranjan brand ekak.. ❤️😍❤️❤️❤️❤️❤️
@abishekpeiris6873
@abishekpeiris6873 Жыл бұрын
අයියගෙ THE GAME ෆිල්ම් එක මන් මේ දැන් බලල ඉවර කලේ. ඇත්තටම ඒකෙ විනෝදය වගේම බඩ පැලෙන්න හිනා උනා මැද වෙනකන්ම මුල ඉදන්. ඒත් අන්තිම හරියෙ ඇත්තටම ඇස් වට කදුලු ආව අයියෙ. මං දන්නෙ නෑ අයිය මගේ මේ COMMENT එක දකීද කියලවත් ඒත් ඒ කතාවෙ හිතක් උනු කරන්න තරම් හැගීම් හුගක් දැනෙනව. ඇත්තටම අයියට හුගක් ස්තූතියි මේ වගේ දේකින් හරි මිනිස්සුන්ගෙ ඇස් පාදනවට. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියෙ 🥺❤️‍🔥❣️🙏🤗
@gohomegotabaya1469
@gohomegotabaya1469 Жыл бұрын
👍👍
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Teesha akka 😎😎😎😎❤️❤️❤️..jaya wewa..e kale hiti waddo okkma dan inne rata..ranidu ayya , teesha akka ❤️❤️❤️
@asokamala7818
@asokamala7818 Жыл бұрын
ලස්සනයි ලස්සනයි 💐💐
@florenceiayakody6370
@florenceiayakody6370 Жыл бұрын
සතුට්න් ඉන්න රන්ජන් අය්ය😍😍😍😍😍😍
@shiromizoysa2961
@shiromizoysa2961 Жыл бұрын
Adareai ranjan aiyya satutina inna good bless you 😍😍😍😍
@mrneat5961
@mrneat5961 Жыл бұрын
ඇත්තටම අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා ඔබ තුමාගෙන්..සතුටින් සිටින් එක ගැන සතුටුයි 👍🙏
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Ohuta thaama waarana panawala thiyenne. Aye hireta yawannada balaporoththuwa.paaduwe inna denna
@samd7972
@samd7972 11 ай бұрын
ඔයා මොකද්ද රන්ජන් අයියට කරන්න කියන්නෙ මීට වඩා.
@somantiatula4452
@somantiatula4452 Жыл бұрын
ආදරේ හැමදාම සතුටින් ඉන්න සර්
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
💙💙💙💙💙උදා ලහිරැ විලස ජිවිතයට සනා මලක් කැන්දා..ජය වෙිවා....දුක් සෝ තැවුල් නොම වෙිවා...💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Great performance. Well done. Keep it up 👆
@santhasooriyaarachchi9426
@santhasooriyaarachchi9426 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම රංජන් අයියා
@sididi8960
@sididi8960 Жыл бұрын
Oya wagea hemadamath satutin inna .Adarei ranjan aiya, parissamin, jeasu pihitai, jaya weawa. Verry good song. Good bless you. Obea satuta apea satutai..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷😁😁😁😁😁😁😁💙💙💙💙💙💙🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@marinabeach7281
@marinabeach7281 Жыл бұрын
Ranjan Ayya, ela, ela....👍👍
@sriyanibamunu5193
@sriyanibamunu5193 Жыл бұрын
අපෙ විරයා තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
@manikeh191
@manikeh191 Жыл бұрын
❤ oba thumata budu saranai
@user-zj2yn6hm2k
@user-zj2yn6hm2k 3 ай бұрын
තෙරුවන් සරණයි සර් අපේ විරයා ඔබයි පරිස්සමින් ඉන්න සර් හරිම ලස්සනයි ජයවේවා සර් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් සතුට්න් ඉන්න
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
RANJAN RAMANAKA SIR.. MAGE NIHATHAMANI GAURAWAYA OBA THUMATAI 🙏🙏🙏
@manothsanjiva2610
@manothsanjiva2610 Жыл бұрын
Hi💋💋💋💋💋
@damsirimunasinghe2800
@damsirimunasinghe2800 Жыл бұрын
What a great man ranjan good luck 👍
@dumindaroshan5874
@dumindaroshan5874 Жыл бұрын
ලෝකක❤❤
@ssssssssssss8481
@ssssssssssss8481 Жыл бұрын
ආදරෙයි රන්ජන් මහත්තයෝ 😍😍😍😍😍😍😍😍😍😍
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
තිසරු පෙරේරා ලංකාවේ හිටපු දක්ෂ ගායිකාවක්.තිසරු පලමුවන කසාද බැන්දෙ චුල්ල කියලා අපේ යාළුවෙක්. ලංකාවෙ කොහොමද ගැම්ම.... එකෙන්ම ආදරෙයි..ඇමරිකාව හොල්ලන්න තිසරු නන්ගියෝ
@chamilahemanthi2472
@chamilahemanthi2472 Жыл бұрын
මැදපෙරදිග සිටින අපේ රටේ සියළුම දෙනාටම සහ රන්ජන් අය්යට තෙරුවන් සරණයි ❤🙏😍
@anushamadushani3461
@anushamadushani3461 Жыл бұрын
Ranja....💖💖💖💖💖💖💖💖
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
හරිම ලස්සනයි සතුටින් ඉන්න එක අපිටත් ලොකු සතුටක් හරිම ආදරණීයයි ❤❤❤❤
@damai4603
@damai4603 Жыл бұрын
ජයවෙවා රන්ජන් සහො මුන් ඔකොම යාළුවො එව්වරයි ඔබතුමා හොදින් සතුටෙන් ඉන්න 😍🙏
@ambigamurugesu8317
@ambigamurugesu8317 Жыл бұрын
Super Ranja Ayya Good Luck 🤞
@ishankayahanpath5870
@ishankayahanpath5870 Жыл бұрын
ජය රන්ඡෝ ඛුදු සරනයි ආයි පාර්ලිමේන්තුවට යන්නේ කවදාද
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
Happy to see u 💓 Good luck.with Blessings 🙌 🙏
@tilakpelpola4723
@tilakpelpola4723 Жыл бұрын
Be proud of Ranjan🌹he is getting a rousing welcome from everyone in US.
@samearaa8434
@samearaa8434 Жыл бұрын
මමත් ඇමරිකාවේ ටෙක්සාස් වලට ගිහින් තියන්
@SunithaSunitha-pi3nf
@SunithaSunitha-pi3nf Жыл бұрын
God bless you always ranjan sir verry nice song ❤❤❤❤❤❤👍
@rathayayavilasini644
@rathayayavilasini644 Жыл бұрын
රන්ජන් ට......🌷🌹🌹👌👌👌ජය..
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
hi
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 Жыл бұрын
Me gilenna yana Lakmathawa bera ganna Udaukaranna .Avita oya satuta deguna teguna vei Jaya weva❤❤💕❤🌹🌹🙏🙏
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලී ,උන් ඔක්කොම අපේ රටට කෙලියා
@nimalisilva8028
@nimalisilva8028 Жыл бұрын
Godddak lassanaiiii anee wish you all the best
@mohammadlayees2038
@mohammadlayees2038 Жыл бұрын
hi nimali
@dinushaperera6580
@dinushaperera6580 Жыл бұрын
Me sathuta hemadama oba laga redewa parissamin. Jesu pihitai ❤️ 💖 ♥️
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
HARIMA AHINSAKA SATHUTAK APE RATE SIYALU DENAMA LABANNE.. GODAK SATHUTUI DAKKAMA.. ADAREI HAMOTAMA.. GOD BLESS ALL 🙏🙏🙏🙏❤️❤️❤️
Aura Lanka සම්මාන | Ranjan Ramanayake
20:55
Ranjan Ramanayake
Рет қаралды 38 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 522 М.