රන්ජන් ඇත්තටම බැන්දා ද ?

  Рет қаралды 214,820

Ranjan Ramanayake

Ranjan Ramanayake

Күн бұрын

Пікірлер: 334
@LalSenathilaka
@LalSenathilaka 2 ай бұрын
රන්ජන් රාමනායක ඇත්තටම කසාද බැන්දනම් හැමෝම කියපල්ලා සුභ මංගලම් ඔබ දෙදෙනාට කියලා හැබැයි කිසිම කෙනෙක් කතා ගොතලා මඩ ගහන්න විතරක් එපා😂😂😂
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 ай бұрын
අම්මෝ අපේ රන්ජන් රාමනායක සර්😂😂😂ඔයා ඉතිං හැම මනුස්සයෙක්ටම හරිම ආදරෙන් කතා කරන ව්නෝදෙන් ඉන්න කෙනෙක් ❤
@queenal427
@queenal427 2 ай бұрын
ලංකාවටම එක්කෙනයි මම හරිම ආස පුතෙක් පිං කඳක් ලංකාවේ කිසිම කෙල්ලකුට එළා තලා කතා කරන්නේ නැති විහිළු කරන සිතක්
@ranga4172
@ranga4172 2 ай бұрын
Ow thalanne horen
@iukguy1
@iukguy1 2 ай бұрын
kanne piduruda?
@IndhuCharuni50
@IndhuCharuni50 2 ай бұрын
😂😂😂😂😂
@ErinsujaniEsinsujani
@ErinsujaniEsinsujani 2 ай бұрын
මේ විහිලුවක් , ඇත්තෙන්ම අපේ අය හරි දුර්වලයි , තේරුම් ගන්න උත්සාහ කරන්න 😂😂
@mshekhran5693
@mshekhran5693 2 ай бұрын
ඇත්තට ම රන්හ මල්ලි බැන්දද සුභම් සුභ මංගලම් වේවා 👍👍👍👍❤️❤️❤️❤️බුදුසරණයි
@hashinidevindi233
@hashinidevindi233 2 ай бұрын
රන්හ මල්ලි කියන්නේ කව්ද
@queenal427
@queenal427 2 ай бұрын
අපේ ගරු කරන්න ඕන මුළු ලංකාවටම එකයි මුළු හදවතින්ම ආදරේ ඇතත් නැතත් ආදරය කරන චරිතයක් බුදුසරණයි සර් මල්ලී❤❤❤ ආදරෙයි සැමදා
@sunethrasooriyaarachchi8692
@sunethrasooriyaarachchi8692 2 ай бұрын
ඔන්න මම නම් කිව්වා මේක රඟපෑමක් කියලා චිත්‍රපටිය රඟපානවාද කියලා එක හරි ගියා නේමගේ ආසම නළුවා❤❤❤❤❤
@SDN89503
@SDN89503 2 ай бұрын
අපි නම් දන්නවා බොරු කියල😃
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
ගෑනිව පරිස්සම් කරගනින් කොල්ලො ඒකි ටිකක් අහිංසක පාට කෙල්ලෙක්.🎉❤
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
මොනවා උනත් රංජා මේ වගේ වැඩ කරනකොට ටිකක් හිතලා මෙතන කරපන් අපි එක පාරට දඩස් ගාලා නැතුව ගියොත් උඹට දන්නෙත් නෑ අපිට වෙන දේ
@Queen-Vshinee
@Queen-Vshinee 2 ай бұрын
ඔය බොරුවලට අපි නම් අහුවෙන්නේ නැතෝ😅,අපි තුම්පනේ කියලා හිතුවද?😅
@piumianu6012
@piumianu6012 2 ай бұрын
රන්ජා අයියා කොහේද සටන පාවා දුන්නේ බැන්දා කියලා හැලී ලියපු කට්ටිය කෝ බලන්න, නෑ මල්ලි එකෙක් වත් නෑ මුන් ඔක්කොම යාලුවෝ මල්ලි❤️ 😂🏃🏃
@TRAVELASANKA5398
@TRAVELASANKA5398 2 ай бұрын
😂😂😂
@piumianu6012
@piumianu6012 2 ай бұрын
@@TRAVELASANKA5398 අයියේ 🤭🙏
@Glowacki-Francis
@Glowacki-Francis 2 ай бұрын
Kawruth nehe.ubane bn den me heli liyala thiyenne 😂
@piumianu6012
@piumianu6012 2 ай бұрын
@@Glowacki-Francis 😂😂😂
@Mahashi-ee7nq
@Mahashi-ee7nq 2 ай бұрын
Ammmo mata nam hithuna boruwak kiyala
@SansalaNilangani
@SansalaNilangani 2 ай бұрын
ලංකාවේ වැඩ්ඩේක් තමා ඉතින් ❤. ජයවේවා සර් .
@ranjanakumara8585
@ranjanakumara8585 2 ай бұрын
Ranjan aiye, godak kattiya enduna wedeta.
@sazii..
@sazii.. 2 ай бұрын
රන්ජන් අපෙ එකා ❤️
@shilitv-fo2vl
@shilitv-fo2vl 2 ай бұрын
කෝ රන්ජා බදිනවට කැමති.නැති උන්😂❤
@TRAVELASANKA5398
@TRAVELASANKA5398 2 ай бұрын
පියුමී හන්සමාලී 😂😂
@shwusbs3889
@shwusbs3889 2 ай бұрын
​@@TRAVELASANKA5398😂😂😂😂😂
@pererairene813
@pererairene813 2 ай бұрын
Naha
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 2 ай бұрын
😂රංජ උබ තමයි දවසක ට හරි මිනිහ
@chamikawimukthi9515
@chamikawimukthi9515 2 ай бұрын
මාත් ... මේ ක දැකපු වෙලේ එක පාරට ශොක් උනාවගේ උනා 😑💔
@InternalOffset
@InternalOffset 2 ай бұрын
Adambara nathi manussayek, Ranjan 😍❤
@nimeshlakshan7595
@nimeshlakshan7595 2 ай бұрын
ආදරෙයි වන් ෂොට් ❤
@Maheshika1989
@Maheshika1989 2 ай бұрын
Ranjan aiyya oda kenek all the best 🎉🎉
@Rmd289
@Rmd289 2 ай бұрын
මොන මඟුලක්ද අයියා..?? මඤ්ඤං අෆ්ෆා..😅😅❤❤
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 2 ай бұрын
ඒකනී මාත් බැලුවේ ඇයි අපිට නොකිය්ම රංජන් අයියා බැන්දේ ඇයි කියලා හොරේන්ම😂😂😂
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
❤❤❤❤Aththatama mn hithuwe Ranjan sir benda kiyala mn hadawathinma sathuto una Anee video eka baladdi kohomada kiyanee suba mangalama kiyanna sir mara patta Athal ne Rasikayanta genne ohhh....aiyoooo ashen malli pau sir Ranjan sir hmm....All the best ape Ranjan sir obata deergayusha lebawaa god bless you...Adarei....Adarei panwage...Ransamanla yudoowa wageee....patta sir...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🚗🚗🚗🚗🚗🚗🚗👍👍👍👍👍👍👍😄😄😄😄😄😄😄
@vardarajahselladurai2615
@vardarajahselladurai2615 2 ай бұрын
Ranjan super star super man ❤
@digitalsocial5566
@digitalsocial5566 2 ай бұрын
කසාදෙත් ජෝක් එකට ගත්ත අපේ කාලේ මිනිසා😂😂😂😂
@TheJsphmichael
@TheJsphmichael 2 ай бұрын
"කොටි වලිගය" වගේ හොඳ චිත්‍රපටියක් කරන්නකෝ රන්ජන්. මේ කාලයේ අත්‍යවශ්‍යම දෙයක්.
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 2 ай бұрын
නඩුවකුත් එක්ක හිරේ දාවිද දන්නේ නැහැ බොරුවක් කලා කියලා😂😂
@aa-ef9go
@aa-ef9go 2 ай бұрын
Congratulations ❤️❤️❤️❤️💃💃😂😂😂 ලබන මාසේ වෙඩින් එක රංජින් අයියාගේ 😁😁කට්ටිම බලන් හිටියේ ඔයාව බන්දන්න කෝ ඉතින් බැන්දෙ නෑනේ 😃😃👌
@Sp_hits
@Sp_hits 2 ай бұрын
අපිව රවටන එක තමයි හැමෝම කලේ. අපි පවි.!
@geethamala7835
@geethamala7835 2 ай бұрын
"""" 🥺🥺🥺🥺🥺 OU..
@sib1212
@sib1212 2 ай бұрын
hodawade😂😂gonnune inne rate rawatenne ekane😂
@surangapriyashantha5426
@surangapriyashantha5426 2 ай бұрын
ආයෙත් අහල
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
ඇත්තටම ඇත්තටම මේ පපුවට මොනවා හරි දැනෙනවද කියලා දැනුනේ අද මේ මේක බලනකොට තමයි මේ රංචගේ මේ වැඩ බලනකොට තමයි දැනුනේ
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 2 ай бұрын
ගොංජාගේ ගොං ර‍ඟපෑම්වලට අහුවෙන අපිත් ගොන්නු.
@chamikawimukthi9515
@chamikawimukthi9515 2 ай бұрын
තෝනෙ ගොනා ඉතින් රංජන් නන් ගොනෙක් නෙමෙයි තෝවගේ 😂😂
@NimeshaLakmini-x8o
@NimeshaLakmini-x8o Ай бұрын
තෝ තමා ගොනා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
ගූ කෝනාර එතන හිටියා කියන්නේ ඒක ඇත්ත හොද එකක් වෙන්න බෑ...
@dlini310dlini3
@dlini310dlini3 2 ай бұрын
ඇත්තමයි මල්ලි මමත් හිතුවේ රන්ජන් බැන්දා කියලා
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
රංජන්ට කවදත් අපි කැමතියි .අවංක බොක්ක.☝️☝️☝️☝️☝️☝️☝️💐💐💐💐💐
@piumianu6012
@piumianu6012 2 ай бұрын
ඇත්තටම බැන්දේ නෑ 🤭🙏
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 ай бұрын
😂😂😂😂
@ExcitedDrink-ry8qt
@ExcitedDrink-ry8qt 2 ай бұрын
Ranjan අයියා ❤❤❤❤
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 2 ай бұрын
රංජන් අයියා බඳින්න apa......
@lgliyangilg1140
@lgliyangilg1140 2 ай бұрын
බැන්දෝත් එකයි නොබැන්දොත් ගොඩයි එකනේ එහෙම ඉන්නේ
@queenal427
@queenal427 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි❤❤👑❤👑❤ සැමදා අපි අලුත්වල ඔබතුමාගේ දුප්පත් රසකයින් පිරිසක් බුදුසරණ දෙවිපිහිටයි.❤
@sandy11sad62
@sandy11sad62 2 ай бұрын
ලස්සනයි අපේ රංජන් අය්යා හැමදේටම ඉතිං වැඩ්ඩෙක්නෙ බුදු සරනයි
@demitha698
@demitha698 2 ай бұрын
Ranjann putha ge adume fitting is very good.
@ApekshaDasanthi
@ApekshaDasanthi 2 ай бұрын
තනිකරම බොරුවක් පිරිමි විතරයි ඉන්නේ සුට් එකක්
@xMinez__nef
@xMinez__nef 2 ай бұрын
Kanthale wedin ekk thibba ekata awa bn
@PraveenJayasekara-yq8hp
@PraveenJayasekara-yq8hp 2 ай бұрын
​@@xMinez__nef yes
@mshanika
@mshanika 2 ай бұрын
Habarana lodge!!! Love this hotel
@donameriya
@donameriya 2 ай бұрын
❤❤❤❤❤❤ Suba mangalam ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@PremaAndergassen
@PremaAndergassen 2 ай бұрын
Pissu Kollage mame hitwe ranja 😄Banda kiya ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
මම හිතුවා මේක බොරුවක් කියලා . කොහොමත් ඒ ගර්ල් අපේ රන්ජන් කොල්ලට ගැලපෙන්නේ නෑ .රන්ජන් රාමනායක ට තවම කෙල්ලෙක් ඉපදිලා නෑ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 2 ай бұрын
දැන් නම් රන්ජා සිරාවටම බැන්දත් කවුරුත් විශ්වාස කරන්නෑ😂😂
@shehanavishka295
@shehanavishka295 2 ай бұрын
Maru video eka.rasikayo holman una.
@ambegodakumari3436
@ambegodakumari3436 2 ай бұрын
ඇන්දුවා,.....නෙ ? ආයෙ නම් ඇත්තටම බැන්දත් විශ්වාස කරන්නෙ නම් නෑ,හරිය..?
@user-anjel123
@user-anjel123 2 ай бұрын
වෙඩින් එකට ගියපු අපි😂😂 පතහෑලි ලියපු උන් දැක්කාම 😅😅😅
@leoniedesilva9387
@leoniedesilva9387 2 ай бұрын
Happy weeded life 💐💐💐 May Lord bless both of you……💐💐💐🙏🏻🙏🏻🙏🏻
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 ай бұрын
🎉 Ranjan is now qualified to contest for PRESIDENCY 🎉
@SreemaliPradeepika
@SreemaliPradeepika 2 ай бұрын
ඔක්කොම හොදයි .වසන්ත අයියගේ මලගමට ගියේ නැති එක දුකක් .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 2 ай бұрын
අයියෝ මේ මනුස්සයාට නම් පිස්සු 😂😂😂😂😂😂😂😂😂
@HNBAnti
@HNBAnti 2 ай бұрын
රන්ජ්න් අය්යා ට මුදුව දාන්නකොට නම් මං හිතුවේ හරි තාමයි වැඩේ එතකොට නම් හිතට දුකක් දැනුණා සිද්ද වුනේ මොකද්ද කියල්ලා වැටහුනා😂😂😂😂😂
@sagaranuwan9986
@sagaranuwan9986 2 ай бұрын
Lassanai ❤❤❤❤Adarai budu daranai ranjaiya ❤❤❤Katawa ❤❤Lassanai ❤❤❤😅😅😅
@lalithahettiarachchai9956
@lalithahettiarachchai9956 2 ай бұрын
අම්මෝ රන්ජන්😂😂😂
@sameerasampath5757
@sameerasampath5757 2 ай бұрын
රංජන් අයියා මම ඔයා එක්ක කතා කරන්න ආසයි පුලුවන්නම් කතා කරන්න විදියක් හදලදෙන්න නම්බර් එකක් මම කැමතිම චරිතයක් ආදරේ කරන චරිතයක් රංජන් අයියා කියන්නේ
@DananjayaAnurudda-f1m
@DananjayaAnurudda-f1m 2 ай бұрын
කලු කෙල්ලෝ රන්ජ සුදු කෙල්ලෙක් බදිනවට kamathi nathooo උන්ට ඕන රන්ජා ලගම තියාගන්න
@SupunAcademyOfficial
@SupunAcademyOfficial 2 ай бұрын
එයාගෙ මල්ලි 😂
@VijithaSriyalatha
@VijithaSriyalatha 2 ай бұрын
බැන්දට මුදු මාරුකර නැහැ .
@slborn2killyt446
@slborn2killyt446 2 ай бұрын
Ranja ❤
@persysriyalatha5212
@persysriyalatha5212 2 ай бұрын
ඇත්තටම කෝ බාහග්ගිය.......? 🌹
@NandaniPushpalatha-p8c
@NandaniPushpalatha-p8c 2 ай бұрын
Mamanam. Viswasakale. Ne. Kiwata. Ranjan ayyage weda😊❤
@PraveenJayasekara-yq8hp
@PraveenJayasekara-yq8hp 2 ай бұрын
Contrajulation akke ❤❤
@shamidevita185
@shamidevita185 2 ай бұрын
congratulations..LOL
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
රන්ජන් මල්ලි මේවා කරන්නේ මේක කරන්න එපා මේවා අපි පපුවේ අමාරු කාරයෝ රංජන් මල්ලි
@samin2012
@samin2012 2 ай бұрын
මනමාලිය අතට අත දෙන්නේ නෑ මනමාලයා ලොල් මේ රන්ජන් ගේ gon part එකක් 😅
@nethulsenuda7030
@nethulsenuda7030 2 ай бұрын
පොල් ගෙඩිය බිදින්ඩ අමතක වෙලා . 😂😂
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
මගෙන් උනුසුම් සුභ පැතුම් අයියෙ බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 2 ай бұрын
සුභ මංගල්‍යය ක් වේවා ❤❤❤❤❤❤
@SimpleEducation-ih6uy
@SimpleEducation-ih6uy 2 ай бұрын
yesterday kanthale lake front hotel❤
@kingslyliyanage8614
@kingslyliyanage8614 2 ай бұрын
ලොක්කා❤
@Wendy-iz6lz
@Wendy-iz6lz 2 ай бұрын
මං දන්නවනේ ඔයා එහෙම නෑ කියලා 🤩
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
රංජන් මල්ලි මෙහෙම වීර කොන්නකොට අපිට අපි ගැන බය හිතෙන එකයි පපුවේ අමාරුකාරුයිනේ අපි හාඩ් එකේ තියෙනවා පරිස්සමෙන් මේ වගේ වැඩ නම් ආයි කරන්න එපා
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 ай бұрын
රන්ජන් අයියා..❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
❤❤❤❤❤ බුදු සරණයි 🌹🌹💖💖💖💖
@metthalonly5064
@metthalonly5064 2 ай бұрын
මේ ශූටින් එකක් අනේ...
@user-anjel123
@user-anjel123 2 ай бұрын
නෑ ඇත්තටම කන්තලෙ තිබ්බ වෙඩින් එකක් රන්ජන් අවෙ ගෙස්ට් කෙනෙක් විදිහට 😂😂
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 ай бұрын
Congratulations ❤
@amsadikari386
@amsadikari386 2 ай бұрын
Suba Mangalam Sathutininna Tharuwansaranai
@kusumafernando9298
@kusumafernando9298 2 ай бұрын
DEN HARINEE 🎉 ❤ RANJANTA INNA JANAYATH EKKA THANIVAMA INNA EKAI HONDA ..... ❤
@hfv2751
@hfv2751 2 ай бұрын
Suba pathum oba depalatama ❤❤🌹🌹🙏🇦🇪
@hdhejeshhshshe3711
@hdhejeshhshshe3711 2 ай бұрын
Borun
@sujathat.s6869
@sujathat.s6869 2 ай бұрын
මම ඇත්තටම පුදුම උනා එත් ඔයාගෙ විඩියෝ එකම බලලා තෙරුම් ගන්න හිතුවා 🙏💖
@ShyamKirish
@ShyamKirish 2 ай бұрын
අපි නම් දන්නවා ඔයා බදින්නෙ නෑ කියලා😅😅😅😅😅
@sajithasandaruwan9753
@sajithasandaruwan9753 2 ай бұрын
බොසා 🥰🥰
@KumariKumari-yx9eh
@KumariKumari-yx9eh 2 ай бұрын
අය්යෝ මාත් බලන් හිටියේ ඇත්ත කියලා
@Kumara-z3y
@Kumara-z3y 2 ай бұрын
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 ай бұрын
මන් නම් දන්නවා..ඔයා කොහොමත් නළුවා කියලා
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 2 ай бұрын
පුතේ ඔයාව දකින්නාසයි
@manojrathnayake9177
@manojrathnayake9177 2 ай бұрын
mun okkoma yaluwo malli 😁😁😁😁
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 ай бұрын
😃bada unoth bandala...😃😃😃😃😃😃maru ..suba gamak weva⚘💗
@samanparakrama786
@samanparakrama786 2 ай бұрын
රන්ජා, මේ ගෑණු ළමයා ඔයාට කර වැරැද්ද මොකක්ද..😅
@Madu__shan_123
@Madu__shan_123 2 ай бұрын
ඔතනින් කීයක් සෙට් වෙන්න ඇතිද.? 😂😂
@sanka-mu2rx
@sanka-mu2rx 2 ай бұрын
ඒකනේ මන් බැලුවේ සර් බැදලාද කියලා කමාක් නැ ඔන්න අපි සුබ පැතුවා
@yehanmaneth9752
@yehanmaneth9752 2 ай бұрын
ඒයි රංන්ජ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනව.... නිකන් බොරු ගොං පාට් සහ සිගිති ආතල් දෙන්නෙ නැතිව ඉදපන් බං නිකං පීචං නොවී....
@RenuFernando-ol4sj
@RenuFernando-ol4sj 2 ай бұрын
මේක රඟපෑමක්😂 Ok cut කියනවා අනික එයා wedding එක මෙහෙම ගන්නවද..? දේශපාලනඥයෝ නළු නිළියෝ වට කරගෙන ඉන්නේ මේක රඟපෑමක් කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා
@Maniake824
@Maniake824 2 ай бұрын
එක.මාර.මගුලක් .😂😂.
@samsanfernando9516
@samsanfernando9516 2 ай бұрын
බෑක් සයිඩ් පොලිස් කරං හිටපු කට්ටිය දැං හුස්ම ගන්න ඇති🤣🤣🤣
@KomarKomarya
@KomarKomarya 2 ай бұрын
මා සිතන්නෙ රංජා ජොකර් ෆිලිම් සුටින් එකක් විය යුතුයි එහෙමද රංජන් සහෝ
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
හසිතගේ වෙඩිම හෑම | Hasitha Wedding
6:00
Dilan Senanayake
Рет қаралды 301 М.
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26