රන්ජන් රාමනායක නම්වූ මානව හිතවාදියා Ranjan Ramanayake Upahara Virindu by Viridu Nalin

  Рет қаралды 929,708

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #Ranjan_Ramanayake #රන්ජන්_රාමනයක

Пікірлер: 1 600
@viridunalin
@viridunalin 2 жыл бұрын
මානව හිතවාදී කලාකරුවාට දේශපාලකයාට නිදහසේ සුවය ලැබේවා ❤️🇱🇰❤️🇱🇰❤️
@shereenbuhar846
@shereenbuhar846 2 жыл бұрын
How are you dear the words are very beautiful God bless you and your family take care dear 👍👍💕💕💕
@sachininisansala4701
@sachininisansala4701 2 жыл бұрын
ඔව් අයියෙ පක්ෂ බේදයක් නැතුව අහින්සක මිනිසුන් වෙනුවෙන් කතා කරපු සුපිරි මනුස්සයෙක් ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️
@indraacc108
@indraacc108 2 жыл бұрын
හරිම ලස්සන විරැදුව ස්තුුති
@indraacc108
@indraacc108 2 жыл бұрын
ඇත්තට තැන නැ රටට හොද අයට හිරගෙදර
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා 🙏🌹
@sumithhemachandra1440
@sumithhemachandra1440 6 ай бұрын
රන්ජන් NPP එකට එනවා නම් හොදයි කියන අය ලයික් කරපල්ලා
@nishanthikumari7430
@nishanthikumari7430 2 жыл бұрын
අනේ...රන්ජන්ව කොහොම හරි බෙිරගන්න පෙල ගැසෙමු. ඌ තමා අපේ රටට ඔින.
@shashiramanayake1737
@shashiramanayake1737 Жыл бұрын
සැබෑම ජන නායකයෙකු පෙනෙයි ඔබ තුල ලැබේවා ලක්මව රකින්න යෝධ සවිබල
@isurumadushan1844
@isurumadushan1844 2 жыл бұрын
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රර්තනා කරමු ❤️
@modithbanuka9523
@modithbanuka9523 Жыл бұрын
Good
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
දැන් හරිනේ 😊😊😊
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
රන්ජන් අයියාට ඉක්මනින්ම නිදහස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
වචන ටික නම් ලස්සනයි ❤️ රන්ජන් රාමණායක ආදරේ කරන චරිතයක් නළුවෙක් ඉක්මනින් නිදහස ලැබේවා!!.
@saraniakushla4285
@saraniakushla4285 2 жыл бұрын
Teruwan saranai adarei
@walawedurageajantha5491
@walawedurageajantha5491 2 жыл бұрын
🎈
@renukajayasingha7257
@renukajayasingha7257 2 жыл бұрын
ලස්සනයි ...ඉක්මනින් නිදහස ලැබේවා
@fathirooby4561
@fathirooby4561 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ,,, රන්ජන් රාමනායක මහතා එයා තමා ජනාධිපති
@garminihalage1093
@garminihalage1093 2 жыл бұрын
රන්ජන් රාමනායක මහත්මා හිටියානම් එතුමා තමයි රටේ ජනාදිපති විරුදු කියනා ඔබටත් සියලුමදෙවිපිහිටලැබේවා thanks
@suhadaaradana..7612
@suhadaaradana..7612 2 жыл бұрын
රන්ජන් රාමනායකට ... ඉක්මනින් නිදහස ලැබේවා ... කියා .. මුළු හදවතින්ම සුබ ප්‍රර්ථනා කරන්නම් ... තෙරුවන් සරණයි ..
@lalanilalani4429
@lalanilalani4429 7 ай бұрын
Nidasa දෙන්නැ රන්ජන්ට දන්නව දුන්නොත් හොරැ මටිටු වෙනව කියල
@sampathjayasiri-m2g
@sampathjayasiri-m2g Ай бұрын
❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම නියම හඩ ඒ අපේ වීරයා🎉🎉🎉🎉🎉
@nethumgunarathna3473
@nethumgunarathna3473 2 жыл бұрын
රට වෙනුවෙන් ඇත්ත කතා කරපු එකෙක් තමා මේ 💥රට රකින්න හදන උන් ඇතුලේ රට කන උන් නිදැල්ලේ 😇
@sayuniahinsa
@sayuniahinsa 2 жыл бұрын
ඒක නම් ඇත්ත 🤟
@thalanaresh
@thalanaresh 2 жыл бұрын
ඇත්ත යාලුවා
@randikadilhara6146
@randikadilhara6146 2 жыл бұрын
E me lankave hati ne bn
@rasidufernando5956
@rasidufernando5956 2 жыл бұрын
@@sayuniahinsa . .
@sahamahamed39
@sahamahamed39 2 жыл бұрын
👌👍👍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
නියමයී මල්ලී ඔයාගේ විරිදු .හරිම ලස්සනයි .
@toomaal3raimi957
@toomaal3raimi957 2 жыл бұрын
ඉක්මනට නිදහස ලැබේවා රන්ජන් රාමනායක මහතාට දළදා සමිඳුන් පිහිටයි ❤️🙏❤️🙏❤️🙏
@geethikakumari1020
@geethikakumari1020 2 жыл бұрын
God bless you ranjan brother 🙏🙏🙏🙏🙏
@renukadias8492
@renukadias8492 2 жыл бұрын
Rjl5
@ranjaniran5849
@ranjaniran5849 2 жыл бұрын
ඉක්මනට නිදහස ඔබට ලැබේවා රන්ජන් මැතිදුනි
@DhanuBorn2008
@DhanuBorn2008 2 жыл бұрын
Oba thamai sebe janadipathi.aththa kiyana ♥♥♥
@nimeshthathsara8990
@nimeshthathsara8990 2 жыл бұрын
රන්ජන් මොනා උනත් සුපිරි ඩෑල් එකෙක්. කට කෑවත් කියන්න තියන එක කියනවමයි
@AyeshaWerawala
@AyeshaWerawala 17 күн бұрын
ඔයා කියපු ලස්සනම විරිදුව...සිය වතාවක් බැලුවා....❤❤❤❤❤
@malkamanoridissanayaka2035
@malkamanoridissanayaka2035 2 жыл бұрын
ඔබද රටට වීරයෙකි🇱🇰❤️
@rashmigamage156
@rashmigamage156 2 жыл бұрын
කුඩුවේ දැම්මට හදවතෙ වීරයා වටින වචන ටික අයියට බුදු සරනයි❤️
@anomaanomashanthi5575
@anomaanomashanthi5575 2 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා මීලග ජනාධිපති 🙏🙏🙏
@kumuduherath5810
@kumuduherath5810 2 жыл бұрын
ඇත්ත තිත්තයී එකයී අවුල උනේ
@nulunulu1830
@nulunulu1830 2 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා.... මැතිදුනි.. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@AhjjhGfc-tn4et
@AhjjhGfc-tn4et 13 күн бұрын
Supiri charithayak. Ranjan aiye. Oyata. Budusaranai ♥️♥️♥️♥️♥️
@sujanidammika7414
@sujanidammika7414 2 жыл бұрын
රන්ජන් අයියා සුපිරි පිල්ම් එකක් ගහමු එලියට අවට පස්සේ .විරිදුව සුපිරී👍👍👍👍👍
@siriyawathie4977
@siriyawathie4977 2 жыл бұрын
ඉක්මනින්ම. නිදහස. ලැබෙනවා.බුදුසරණයී
@sandunpushpika4796
@sandunpushpika4796 2 жыл бұрын
වැඩි ඈතක නෙවෙයි , මේ තමයි අපේ රට වෙනසක් කරන එකම මනුස්සයා, අනිවාර්යයෙන් , මා නුබගේ පක්ෂයේ නොවුනත්, මට හිතෙනවා ඒක කවදා හෝ එහෙම වෙයි කියලා , රන්ජන් අයියේ උබට සදා ජය 👌👍💕💕
@annuqatar6523
@annuqatar6523 2 жыл бұрын
Aniwaryiyinm
@devikadisanayaka1342
@devikadisanayaka1342 2 жыл бұрын
සත්තකිම
@AliAli-wc1dt
@AliAli-wc1dt 2 жыл бұрын
ඇත්ත කතා කරන රංජන් රාමනායක ඔබට ඉක්මනට ඉක්මනින් නිදහස
@AliAli-wc1dt
@AliAli-wc1dt 2 жыл бұрын
ඇත්ත කතා කරන රංජන් රාමනායක මහතා ලෝකයේ ම එළිය දෙන ඔබට ඉක්මනට නිදහස ලැබේවා ඔබට දළදා සමිඳු පිහිටයි අපි ඔබ සමග සැමදා රැඳෙන්නෙමි
@alloraproduction5279
@alloraproduction5279 2 жыл бұрын
මට්ත් විස්වාසයක් තීනෝ
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
පාට පක්ෂ අපිට වැඩක් නෑ අපි එදත් අදත් ආදරේයි අපේ නළුවට ඒ රන්ජන් රාමනායක 🙏❤❤❤❤❤
@gayanmethsiri8716
@gayanmethsiri8716 2 жыл бұрын
සුපිරි චරිතයක් කවද ආවත් මගෙ චන්දේ ඔබ‍ට
@sudarshanisamanthidissanay2337
@sudarshanisamanthidissanay2337 2 жыл бұрын
Niyamai viridu nalin ayye. Eththa kathava
@hasithalakshan7786
@hasithalakshan7786 2 жыл бұрын
මෙ වගෙ චරිතයක් අවොත් අනිවාර්යයෙන් අපෙ රට ගොඩ ගන්න පුළුවන් 🙂🙂🙂🙂🙂
@achalatutu7412
@achalatutu7412 2 жыл бұрын
අනිවාර්ය 👌👌👌
@sumanalathiqtt6968
@sumanalathiqtt6968 2 жыл бұрын
Aniwaryen
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@hasithalakshan7786
@hasithalakshan7786 2 жыл бұрын
@@dilanthakavisara8632 මොකටද hina wenne 😡😡😡😡😡
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
@@hasithalakshan7786 ඌ බයියෙක් බන්😂😂
@donsons7848
@donsons7848 2 жыл бұрын
විජය වගේම ආදරණීය චරිතයක් ,⁣ඉක්මනට නිදහස ලැබේවා ❤️❤️❤️❤️❤️
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින්ම නිදහස ලැබේවා බුදු සරණයි
@pushpalongisland9824
@pushpalongisland9824 2 жыл бұрын
Ranjan Ramanayaka Mahathmata niduk nirogi Suwaya Lebewa ..Aragalayata jayama jayama wewa .!!! Good Luck .🌷🌷🌷💐💐😍😍
@KESHAWA-iy5jt
@KESHAWA-iy5jt 2 жыл бұрын
හදවතේ ඉන්ව එකම දේශපාකයා ......... ❤️❤️❤️❤️❤️
@nadhinimadhushika7976
@nadhinimadhushika7976 2 жыл бұрын
රන්ජන්තමා මේ රටේ ජනාදිපතිවියයුත්තේ❤❤❤❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 7 күн бұрын
තෙරැවන් .සරණයි .දිර්ඝ .ආයුෂ .ලැබේවා .රන්ජන් .මාහතාට .ජයවේවා ❤❤❤❤❤
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
අපේ වීරයා වෙනුවෙන් ගැයු.විරිඋු.පෙලට.පින් සහෝදරයා
@alloraproduction5279
@alloraproduction5279 2 жыл бұрын
❤️❤️❤️🤗
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 2 жыл бұрын
Lassana viredu pela obathumata nidahasa lebewa
@ashikaudari1002
@ashikaudari1002 2 жыл бұрын
Math hari adare ranjan ramanayakata aththa katha karala ada duk wedenawa nalin aiya oyata thanks 🙏🙏
@hasithhasith5953
@hasithhasith5953 2 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා!!! ❤️ බුදුසරණයි 😍❤️
@gameingoska.3261
@gameingoska.3261 2 жыл бұрын
මේ වගේ මිනිස්සු තමයි මේ රටේ රජ කරන්න ඕනා... රන්ජන්ට ඉක්මනට නිදහස ලැබේවා..🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි අපේ රංජන් මෙතුමාට ඉක්මනින් නිදහස ලැබේවා රට ✈️✈️ විරැවෝ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼
@ChamindaThilakarathna-zo6mg
@ChamindaThilakarathna-zo6mg Жыл бұрын
Adareiiiii. Ranjan. Aiyea❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏budu saranaiii
@sirajisiraji7363
@sirajisiraji7363 2 жыл бұрын
රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@dilushaashen2836
@dilushaashen2836 2 жыл бұрын
රන්ජන් මන්ත්‍රී තුමනි ඔබට ඉක්මනින් නිදහස ලැබේ වා බුදු සරනයි
@dilshanariyarathna6499
@dilshanariyarathna6499 2 жыл бұрын
ලොක්කා ඉක්මනට නිදහස ලැබෙන්න ඕනේ, රියල් චරිතයක්🔥
@xsxs7822
@xsxs7822 Жыл бұрын
Lassanai viriduwa aththatama ranjan janapathi wenawa nam hodai kelin katha karana manussayek
@sinhalenvada1396
@sinhalenvada1396 2 жыл бұрын
රන්ජන් රාමනායක යන්නේ සුපිරි චරිත ඉක්මනින් නිදා සැමට ලැබේවා
@travelwithkrishansrilanka5960
@travelwithkrishansrilanka5960 2 жыл бұрын
රන්ජන් රාමනායක සුපිරි චරිතයක්,,,,
@DammiPerera-yh4dz
@DammiPerera-yh4dz 12 күн бұрын
දුපත්තගේ දුක අදුරන හිතවත ❤❤❤❤ රංජා
@d.snanayakkara2351
@d.snanayakkara2351 2 жыл бұрын
දෙවියෙක් වගේ මනුස්සයෙක් මානව හිතවාදී ආදරණීය කලාකරැවානන්ට ඉක්මනින් නිදහස ලැබේවා කියන එකයි අපි සියලු දෙනාගේ එකම අධිෂ්ඨානය
@lakshithahasith6459
@lakshithahasith6459 2 жыл бұрын
රංජන් ❤️❤️නිදහස ලැබේවා..ආසම චරිතයක්..ජනපති වෙන්න..
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 2 жыл бұрын
මේ විරිදුව කොච්චර ඇහුවත් මදි ඒ උනත් මෙයනම් වරදට නෙමෙයි දඩුවම් labanne මොන උනත් මෙතුමා හිටියනම් මේ වෙලාවේ ගොඩක් වටිනවා
@Kayako045
@Kayako045 5 күн бұрын
ඔයාගෙ විරැදු හැම එකක්ම අහනවා රංජට ගහපු කවියනම් එල අපි කුවේට් සිට
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
නියමයි. සහෝදරයා.. ජයවේවා.. ඉක්මනට නිදහස ලැබේවා එතුමා ට..පව්.ඇත්ත කතා කලාට ඇතුලේ
@ChamikaJay
@ChamikaJay 11 күн бұрын
ජනතා විමුක්ති පෙරමුනේ ඉන්න ඔනි මිනිහෙක්...💜️
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයට ගොඩාක් පිං මේ රන්ජන් වෙනුවෙන් මෙහෙම ගායනා කලාට.. හිරේ ඉන්න ඔහුටත් මෙය ආශීර්වාදයක්ම වෙයි.. ඔහු හිරේ ඉන්නෙ ඇත්ත කතා කරල.. රටම කාපු මිනීමරුවො කුඩු කාරයො එතනෝල් කාරයො පාස්කු මිනී මරුවො අද ලස්සනට සුදු ඇදල බැබැලෙනව මේ අහිංසක ම්නුස්සය හිර බත් කනව.. තොපේ කැලෑ නීතියට සාප වේවා..
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
රන්ජන් .රාමනායක.ආදරනිය .මැතිදුනි බුද්ද දම්ම සංග රත්නයේ පිහිටෙන් ඉතාඉක්මනින් නිදහස ලැබේවා.. ඔබට තෙරුවන් සරනයි.
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
රංජන් සර් රටේ නායකයෙක් උනොත් අපි බලාගෙන ඉන්නේ ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි ඔබ‍ට රංජන් සර් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍💝💝💝💝💝
@නිමිරාජසූරිය
@නිමිරාජසූරිය 2 жыл бұрын
රන්ජන් රාමනායක මහතාට ඉක්මනින් නිදහස ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි 💪🇱🇰🙏🙏🙏♥️❤️ ❤️
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
එන්නට ලැබේවා වරම්...හනිකට මිදී සිරගෙයින්...තෙරුවන් සරණ ලැබේවා....ජේසුගෙ පිහිටම වේවා !!! 🙏💟💟💟
@berniesilva1901
@berniesilva1901 2 жыл бұрын
🥰🥰🥰🥰🥰❤❤❤❤
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@ratnasrilanka5747
@ratnasrilanka5747 2 жыл бұрын
රංජන් රාමනායකට සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන්ට නිදහසලැබේවා තෙරැවන්සරණයි
@SeekCafe
@SeekCafe 2 жыл бұрын
රංජන් රාමණායක අයියේ.මේ නරකාදි දේශපාලනයෙන් අයින් වෙලා..ලංකාවේ හොදම නලුවා විදියට ඉහලින්ම වැජබෙන්න...ඉක්මනට නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....!
@sithmiimesha9037
@sithmiimesha9037 2 жыл бұрын
ඉක්මනින් නිදහස් වේවා ඔබතුමා වගේ කොන්ද කෙලින් තියාගෙන ජනතාව වෙනුවෙන් හඩක් නැගූ එකම වීරයා නුඹයි .
@priyalanka9871
@priyalanka9871 2 жыл бұрын
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබේවා .🙏🙏🙏🙏
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 8 ай бұрын
❤❤❤❤ ආදරෙයි රංජන් අපේ රට ඔබට බාරයි 🙏🙏🙏💐💐💐 මේ විරිදු කියන ඔබටත් සම්මාඅ සම්දු සරනයි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@lahirukanchana1639
@lahirukanchana1639 2 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා..විරිදුව සුපිරි නලින් අයියා..❤❤
@somaSoma-o1u
@somaSoma-o1u 7 ай бұрын
අනිවාර්යෙන්. රන්ජන්. සර්. ජයගන්නවා. දීර්ගායු. වේවා 🙏🙏🙏👍👍👍
@pawanekanayake2359
@pawanekanayake2359 2 жыл бұрын
ලස්සනයි විරිදුව,රන්ජන් රාමනයක ජන හද දිනයි හැම දින😍
@yaracell2605
@yaracell2605 28 күн бұрын
ගොඩක් ස්තුතිවෙිවා අපවෙනුවෙන්න ගැයු ගිිතයට රන්ජන් රාමනායක මැතිතුමා ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🇱🇧🇱🇧🇱🇧🇱🇧
@isuruindunil3340
@isuruindunil3340 2 жыл бұрын
♥💯 රංජන් අයියා ඔයා සුපිරිම කෙනෙක්🖤🖤
@santisanti5599
@santisanti5599 19 күн бұрын
රට වෙනුවෙන් ඇත්ත කතා කරන මනුෂ්‍යා රන්ජන් රාමනායක විරිදු කියනා ඔබටත් තෙරැවන් සරණයි ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 2 жыл бұрын
සියලු දෙවියන්ගේ.ආසිර්වාදය.ලැබි.ඉක්මනින්.නිදහස.ලැබේවා දිර්ඝායු වේවා .රන්ජන්.මහත්මයාට.බුදුසරණයි
@kusummairy3769
@kusummairy3769 2 жыл бұрын
බුදු සරණින් ජේසු පිහිටෙන් අල්ලා දෙවි පුහිටෙන් රන්ජන් රාමනායක මැතිතුමට ඉක්මනින් නිදහස ලැබේවා,,,,,,,
@kalpanisaku4289
@kalpanisaku4289 2 жыл бұрын
උපහාරයක්ම වේවා.තෑන්ක්ස් අයියන්ඩි💖
@latalata9952
@latalata9952 7 ай бұрын
රන්ජන් රාමනායක ජනතාව වෙනුවෙන් ඉන්න එකම නායක ඔබ තුමාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️
@ireshpawishan9956
@ireshpawishan9956 2 жыл бұрын
බුදු සරනින් ඉක්මනින් නිදහස් wela එන්න රන්ජන් ❤️❤️❤️❤️
@tharushadidulka8520
@tharushadidulka8520 2 жыл бұрын
සුපිරි චරිතයක් රන්ජන් රාමානායක. ඉක්මන් නිදහස් සුව ලැබේවා 💕💕 ඇත්ත කතා කරලා අයික්තියට අසාදාරනය වෙනුවෙන් හඩ නගලා සිර ගෙය උරුමයි ඒල තමා මේ රටේ තත්වේ. ඉක්මන් නිදහස් සුව ලැබේවා💕💕💕💕💕
@pemahendrek5140
@pemahendrek5140 2 жыл бұрын
ඔබතුමා ට ඉක්මනින් නිදහස ලැබේ වා ,,,,,,,,,,,ජන හිතවාදී යාණෙනි ජේජු පිහිටයි ,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි
@indranidissanayaka952
@indranidissanayaka952 2 жыл бұрын
අපෙ රනවිරුවෙි ටිකක් ඉන්නවා එයල නිදහස් කරන්න ලොයල් තුමනි ඔබලට පින් සිදුවෙියි නිවන්ම දකිත්වා
@chandrikamalkanthi4277
@chandrikamalkanthi4277 2 жыл бұрын
Pau3wida හමුදා ව පොලිස් නිලධාරීන් දෙන් ලංකාවේ රබන් වදින්නේ ගණිකාවන් සහ කුපාඩි උන්ට විතරමයි අබුද්දස කාලේ i කාලේ අකාලයේ විනාශ නිසා?ඒ කට හොඳ උදාහරණයක් විදිහට කිව්වොත් මේ දේ තමයි ඒ මොකක්ද දන්නවද (අපි ගමු මුන් ETA ටිකක් දෙන් damu වතුර භාජනයකට දෙන් බලන්න සුළු ප්‍රමාණයක් වතුර උඩ අනිත් ප්‍රමාණය යට barwedide යට ගිහින් බර අඩු ටිකක් උඩ eadin ubage රබන් වාදනය yath
@antonyfernando7163
@antonyfernando7163 2 жыл бұрын
,අැත්ත මම රන්ජන් කැමති චරිතයක්
@rangasampath1278
@rangasampath1278 2 жыл бұрын
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රර්තනා කරමු
@renukadamayanthi5770
@renukadamayanthi5770 2 жыл бұрын
රන්ජන් රාමනායක ගැන කිව්ව සියල්ල ම ඇත්ත ඔහුට ඉක්මනින් නිදහස ලැබේවා කියා අපි සැම පාර්ථනා කරමු 😍😍😍
@sashrydewmini2952
@sashrydewmini2952 2 жыл бұрын
රන්ජන් රමනායකට ඉක්මනින් නිදහස ලැබෙිව❤ ලස්සනයි විරැදු එක බුදු සරණයි🙏🙏
@jiahin
@jiahin 7 ай бұрын
Supiri weeraya RANJAN 🎉🎉🎉🙏🙏🙏❤❤❤
@chandimaldj450
@chandimaldj450 2 жыл бұрын
කවුරු මොනව කිව්වත් නියම වීරයෙක් රන්ජ...
@suddisuddimayasuddi5670
@suddisuddimayasuddi5670 2 жыл бұрын
ඇත්තටම හොද චරිතයක් මට මතකයි පිට රට හිටපු අය හිර වෙලා හිටපු අයව ලංකාවට අරගන අවා අපේ මවු බිමට❤❤❤❤
@SampathAppu-sy5mh
@SampathAppu-sy5mh 3 ай бұрын
යසසඉයනද
@SampathAppu-sy5mh
@SampathAppu-sy5mh 3 ай бұрын
තවදනින
@gaminglucifer4386
@gaminglucifer4386 2 жыл бұрын
සුපිරි නලුවෙක් ....රටට සම්පතක් ...නියම නායකයෙක් 😘😘😳😳
@h.l.amarasenaamarasena4135
@h.l.amarasenaamarasena4135 2 жыл бұрын
රන්ජන් රාමනායක යික්මනින් නිදහස් වෙන්න අපි ඔයාඓනකන් බලයින්නවා ආදරෙයි
@chandralatha4410
@chandralatha4410 2 жыл бұрын
රංජන් රාමනායකට ඉක්මනින් නිදාහස ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රර්ථනා කරමි
@shenalshalidu3214
@shenalshalidu3214 2 жыл бұрын
අනේ නලින් මාමේ මේ වගේ ඇත්ත කතා කරනවට ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්
@cma8245
@cma8245 2 жыл бұрын
ඉක්මනින් රජන් මහත්තයො ඔයාට නිදහස ලැබේවා බුදු සරණයි අයියේ ඔයාගේ විරුදුව හරිම ලස්සනයි තවතව ශක්තිය දහිරිය හැමදාම ලැබේවා ලස්සන විරිදු කියන්න බුදු සරණයි දෙවි පිහිට ලැබේවා
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
රංජන් ඔබ මව්බිමේ අගනා වස්තුවකි .ඔබ වැනි වීරපුතුන් මේ මව්බිමේ අභිමානයයි. ඔබට සහයෝගය දක්වන ආදර හිතකාමීන් සමග අපිත් ඔබට නිදහස පතනවා මෙමොහොතේම ජයවේවා ජෙසුපිහිටයි 🙏🙏
@rohanfernando1333
@rohanfernando1333 2 жыл бұрын
ඇත්ත සත්‍ය කවදා හෝ දවසක ජයග්‍රහණය කරනු ඇති.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏 රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වේවායි ප්‍රාර්ථනා කරනවා
@ajithkumara6891
@ajithkumara6891 2 жыл бұрын
මෙවන් වෙලාවක මෙවැනි විරිදුවක් රන්ජන් වෙනුවෙන් ගායනා කිරීම පිළිබඳව ගොඩක් පින්.. අයුක්තියට , අසාධාරණයට කතා කරන්න ගිහින් ඔහු නිරපරාදේ හිර බත් කනවා.... මෙවැනි තත්ත්වයකදී ඇත්ත කතා කරන්න ඔහු සිටිය යුතු පුද්ගලයෙකි. මෙවැනි අයට අපේ මේ උතුම් රට බාර දිය යුතුය.. 2024 රට බාර ගන්නා you tube කාරයන්ගේ දියසෙන් කුමාරයා රන්ජන් රාමනායකයි.
@කාව්න්දිකුමාරි
@කාව්න්දිකුමාරි 2 жыл бұрын
ඉක්මනට නිදහස ලැබේවා කෙලින් කතා කරන එකම චරිතය රංජන් අයියා
@renukabandara2229
@renukabandara2229 2 жыл бұрын
රන්ජන් මහත්මයාට ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා බුදු සරණයි
@kavindu88
@kavindu88 2 жыл бұрын
ඉක්මනටම නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා.ඇත්ත කියන රටට ආදරේ කරන රට හදන්න හදන කෙනා ඇතුලේ රට කන එවුන් එලියේ.මම ආදරේ කරන සුපිරම නලුවෙක්.සුපිරි නලින් අයියේ.
@rathnayakarathnayaka5112
@rathnayakarathnayaka5112 2 жыл бұрын
ආදරනීය රන්ජන්ට..ඉක්මනින් නිදහස..ලැබේවා ..ස්තුති මල්ලී ..🙋
@chamodyadasangith5889
@chamodyadasangith5889 2 жыл бұрын
ඇත්තටම හොදම කෙනෙක් තමයි මෙ රන්ජන් මහත්මයා ඇත්ත කතාකරා කියල නෙ මෙ හොරු පවුල එකතුවෙලා කෙලවවුවෙ ඒකට නම් හරිම දුකයි මතකද කලින් දවස්ටිකෙ හඩ පට කිය කියා මඩ ගැහුව මම නම් කියන්නෙ කාටවත් අයිතියක්නැ කාගෙවත් පෞද්ගලික ජීවිතයකට ඇගිලි ගහන්න ඉක්මනට හොදවෙන්න ඕන දැන් හැදිල තියන ලෙඩෙත් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන හිරෙනුත් බුදු සරණයි රන්ජන් අයියෙ
@wasanthabandara746
@wasanthabandara746 2 жыл бұрын
රන්ජන් අයියේ ඹයාට ඉක්මනින්ම නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමි බුදු සරණයි
@ගමගේගමගේ-ඟ5ග
@ගමගේගමගේ-ඟ5ග 2 жыл бұрын
අනිවාර්යයෙන් නිහතමානී හදවතක් ඇති අවංකව කෙනෙක් ජයමවේවා🌺🌺🙏 බුදුසරණයි
@rupasingha7816
@rupasingha7816 4 күн бұрын
ජය පතමි.. සුභ පැතුම් හදවතිනම ප්‍රර්ළුනා කරනවා..
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
හොද නරක 50/50 තියෙන මනුස්සයෙක් හොදත් තියෙනවා නරකත් තියෙනවා...ඔයිට වඩා වැරදි කරපු උන් ඵලියේ ඉන්නවා හැබැයි.....
@hasithanawanjana4090
@hasithanawanjana4090 2 жыл бұрын
Narakata thiyenne ganu wadiyen inna eka oka mokakd bn
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
@@hasithanawanjana4090 ඔව් ඉතින් ඒක විතරක් නම් කමක් නෑ ඒක විතරක් නෙමෙනේ නේ අධිකරණය තමන්ගේ අතේ තියාගෙන මිනිස්සුන්ව ඇතුලට යැව්වේ...news ඵහෙම බලනවා ඇතිනේ ඔයා
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
පස්ස්කු බෝම්බ ගහපු එවුන් එහෙම
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
@@sriyanikh3964 අනිවා 👍
@chamodtharusha8066
@chamodtharusha8066 Жыл бұрын
නලීන් මාමේ....රන්ජන් මාමගේ මේ දවස් වල ලැප්ටොප් නොමිලේ දෙන එකට විරිදුවක් ඕනි ගින්දර වගේ 💖💖
@ruwanpriyanga6368
@ruwanpriyanga6368 2 жыл бұрын
රන්ඡන් කියපුව 100% ඇත්ත
@ravindulakmal2901
@ravindulakmal2901 2 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබෙවා .... රන්ජන් රාමනායක මහතාට ❤️❤️❤️
@nadeeshadulanjali-lv2vu
@nadeeshadulanjali-lv2vu Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
විරිදු නලින්ගෙන් විහිළු විරිදුවක්
6:03
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 2,5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 40 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
පට්ට හෙරක් දෙන ටෝක් | Viridu Nalin විරිදු නලින්
2:56
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 643 М.
Street fighting Skills #selfdefensetechniques #streetdefence #mma
0:15
Jhangir Kickboxer
Рет қаралды 6 МЛН
亀さんの甲羅は交換可能!? #animation #cartoon  #turtleshell
0:17
しっぽだけ変身たぬっぽ tanuppo_anime
Рет қаралды 23 МЛН
Скажи «Папа»
0:37
Камышниковы
Рет қаралды 4,1 МЛН