රන්කොත් වෙහෙර උපහාර ගීතය | Rankoth Vehera Song

  Рет қаралды 367,805

Shraddha TV

Shraddha TV

Күн бұрын

#Kirbathgoda_Gnanananda_Thero #Shraddha_TV #Rankoth_wehera_Song
කාලයේ වැලිතලා අතරින්
එබී බැබළී සදා රැඳෙනා
පිහිටි රට පිපි සහස් පතවන්
උතුම් රන්කොත් සෑ රජාණෙනි
ලොවක් අනුකම්පා දරා
සහස් හර සර අරුත් කළ මැනවි...//
මහා පැරකුම් රජු වැනි දෙව්
උතුම් පරසතු මලින් පුද දෙත්
කොතින් පැනගත් රැසින් කෙත්වත්
කරල් ගණ රන් වනින් බබළත්
ඒශිකා ටැඹ පුලතිසි පුරයේ
මහා මුනි ගුණ සඟුන් ගුණ දැරුවේ...//
උදුම්බරගිරි කසුප් තෙරිඳුන්
සඟුන් ළයපත් සමී‌පෙට ගත්
බිමක් විලසින් විරාජිත නිත්
මෙවන් විමනක් වෙනින් තැන නැත්
රහත් දා වැඩිමනත් වැඩහිඳිනා
ඉමෙන් දෙනුවන් ඉවත්කළ නොහෙනා...//
ගායනය - හර්ෂණ දිසානායක
පද රචනය - යසස් නිවන්තක
සංගීතය - තාරක සඳරුවන්
නිෂ්පාදනය - ශ්‍රද්ධා රූපවාහිනිය

Пікірлер: 553
@nuwansuranga4253
@nuwansuranga4253 5 жыл бұрын
කිරිබත්ගොඩ අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස , ඔබ වහන්සේ මේ සම්බුද්ධ සාසනයට කරන මෙහෙවර, සද පූජනීයයි , ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා,..... 🙏🙏🙏
@dakshithadilshan6375
@dakshithadilshan6375 Жыл бұрын
ඒක 100% ඇත්ත මහත්මය ,❤
@toptips2711
@toptips2711 Жыл бұрын
අහෝ මෙවන් පබැඳුමක්...! රජ දවසින් පසුව බුදු සසුන බැබලුවා වූ.....පුද සත්කාර කලා වූ..ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! මෙවන් අසිරියක් වචනයට නැගිය නොහැකිය ..
@anjutoyapa7384
@anjutoyapa7384 5 жыл бұрын
ගුරු දෙවිදුනේ මාගේ නමස්කාරය පිළිගන්නා සේක්වා.. ඔබවහන්සේ නිසයි අපි ධර්මය අහන්නේ.. ණයගැතියි අපි
@janakaherath5208
@janakaherath5208 3 жыл бұрын
🙏🙏🙏💖💖💖
@nuwanjayakody7202
@nuwanjayakody7202 Жыл бұрын
Hitha niwenawa ayeth e pinwath pujawa mathak wenwa
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
🙏🙏🙏
@anushkabandara32
@anushkabandara32 3 жыл бұрын
මේ මහාව පූජාව කරන සමයේ මා ජීවිතයත් මරණයත් සටනක මුහුණ දෙමින් සිටියෙමි ...මා හිතනවා අද මා ජීවත් වී සිටින්නේද මා වෙනුවෙන් රන්කොත් වෙහෙර පූජාව සමයේ මගේ යහලු මිත්‍ර මේ පූජාව දින ආශිර්වාද එක් කිරීමෙන් මගේ ජීවිතය නැවත දකින්නට ලැබුනෙමි කියා🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය🌹🌹🌹
@npp-4883
@npp-4883 4 жыл бұрын
නැවත නැවත අසමි.උතුම් පින්කම නිතර සිහි කරමි .දිවා රෑ නැතිව වෙහෙස වූ හැටි සිහි කරමි.නැවත කවදා මෙවැනි පින්කම් සිදු වේදැයි නොදනිමි. නමෝ බුද්ධාය !!!
@shamalinayanakanthi8149
@shamalinayanakanthi8149 6 жыл бұрын
Me උපහාර ගීතය කොයිතරම් වාරයක් easuwath මටනම් madi එතරම්ම අරුත් සුන්දරයි
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
Aniwaryenma....mama me denuth ahanwa keeweni wathawatada danne nehe..
@tharakarajasekara7673
@tharakarajasekara7673 4 жыл бұрын
Sadu sadu sadu🙏🙏namo buddaya
@nethminavodya388
@nethminavodya388 3 жыл бұрын
Ow kochchara ahuwath athiwenna
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dilanlakshitha1746
@dilanlakshitha1746 Жыл бұрын
Hemadama me githayai maha mihidu maharahathan wahanse upahara githayayi ahanawa.kochchara aehuwath madi🙏
@manojjayatilaka8202
@manojjayatilaka8202 3 жыл бұрын
☸️☸️☸️රන්කොත් මහාසෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා !!! 🙏💮🙏💮🙏💮
@harshanathilina5795
@harshanathilina5795 6 жыл бұрын
අසිරිමත් ගෞතම සමිබුදුරජාණන් වහන්සේගේ ශාසනය බැබලවීමට මනුලොව පහළ වී වදාළ අති උත්තරීතර පින්වත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ හද පිරි ගෞරවය පුදමි... උන් වහන්සේට අවමන් කරනා උන්ට නින්දා වෙත්වා ...!
@manojjayatilaka8202
@manojjayatilaka8202 3 жыл бұрын
🙏🙏🙏
@dinushaasanka6602
@dinushaasanka6602 5 ай бұрын
​@@manojjayatilaka8202jkojkjs
@madukanidesh1918
@madukanidesh1918 5 жыл бұрын
උතුම් බුද්ධ ශාසනය කොතරම් ආශ්චර්යජනකද 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@user-zx1fn7dn2z
@user-zx1fn7dn2z 5 жыл бұрын
Namo bhuddhay🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
@malkakannangara9280
@malkakannangara9280 5 жыл бұрын
හිත නිවෙන්න.මේ රූපරාමු දකිද්දී
@yamunapathmini8821
@yamunapathmini8821 3 жыл бұрын
පොළොන්නරු යුගයෙන් පසු රන්කොත් වෙහෙරට මෙපමණ ජනකායක් පැමිණ මෙවැනි පූජාවක් සිදුකළ ප්‍රථම අවස්ථාව වෙන්න ඇති. මෙය දකින, මේ ගීතය අසන කෙනෙකුට මහමෙව්නාවේ ශාසනික මෙහෙවර කා හට වුවත් තේරුම් යයි. පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
@dilsewwandi97
@dilsewwandi97 5 жыл бұрын
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා...... 🙏🙏 තවත් කාලයක් ලංකාද්වීපයේ බුදු දහම ආරක්ෂා කරන්නට ඔබ වහන්සේගේ උත්සාහය සාර්තකම වේවා...... ධර්මය සදා බැබලෙවා
@indikawijenayake2904
@indikawijenayake2904 6 жыл бұрын
සාදු සාදු සාදු!! ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! මාගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!! සැරියුත් මහරහතන් වහන්සේ , මුගලන් මහරහතන් වහන්සේ, මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ , මිහිදු මහරහතන් වහන්සේ , අරිට්ට මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන්නාවූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා "!! පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ ජීවිතය පූජා වේවා!!!
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq 27 күн бұрын
රන්කොත්සෑරජාණන්.වහන්සේට.මගේනමස්කාරය.වේවා.සාධු.සාධු.සාධු.
@jungletv9112
@jungletv9112 4 жыл бұрын
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💮💮🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸⚘⚘⚘⚘⚘⚘🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@pradeepsenavirathna5777
@pradeepsenavirathna5777 4 жыл бұрын
බුද්ඨ් ෂාසනය ඉදිරිය ගෙනියන මේ පින්වත් බික්ෂූන් වහන්සේලාට නිවන අවබෝධ වේවා
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
ගොඩක්ම සුන්දර ,අරුත්බර ගීතයක්..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට ..🙏🙏🙏
@letsgo2334
@letsgo2334 6 жыл бұрын
ඔබ වහන්සේට තව තවත් මෙවැනි පින්කම් සංවිධානය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාදු සාදු සාදු!!!
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
Aniwaryenma...sadu...sadu..sadu...
@chathuramadushanka8109
@chathuramadushanka8109 6 жыл бұрын
රන්කොත් වෙහෙර වහන්සේට නමස්කාර වේවා ...මේ පුන්‍ය නිදානය අප හට ලබා දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..
@ubsampath9651
@ubsampath9651 4 жыл бұрын
ලස්සනයි. හොද වැඩක්. සියලුම ස්වාමින්වහන්සෙලාට නමස්කාරය වෙවා.
@ireshanamali9961
@ireshanamali9961 3 жыл бұрын
එ් උතුම් රන්කොත් වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!. තව තවත් මෙවැනි පින්කම් කිරිමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
@hasithajayamangala-tk4bx
@hasithajayamangala-tk4bx Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@rohan3260
@rohan3260 Жыл бұрын
අපගේ ලොකුස්වාමින්වහන්සේට මාගේ හෘදයාංගම නමස්කාරය වේවා🙏🙏🙏 ඔබවහන්සේට මාගේ භක්ත්‍යාදර වන්දනාවම වේවා හිමියනි🙏🙏🙏🙏🌹🏵️🌷
@Dilshan42
@Dilshan42 6 жыл бұрын
රන්කොත් වෙහෙර වහන්සේට නමස්කාර වේවා .
@manojjayatilaka8202
@manojjayatilaka8202 3 жыл бұрын
🙏🙏🙏
@mangeshparad2595
@mangeshparad2595 5 жыл бұрын
Very nice song ..feeling very nice & peaceful...🙏Namo Buddhay...
@sandunipramodya831
@sandunipramodya831 4 жыл бұрын
රන්කොත් වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏
@lasanthavidyarathna5674
@lasanthavidyarathna5674 6 жыл бұрын
සින්හල අපේ කම කොච්චර වටිනවද. ලෝකයක් කාමයන් පසුපස දුවන විට නිශ්කාමයෙන් සතුටුවන ශාක්යවන්ශයෙන් පෑවත එන අපි අපේ දේවල් රෑකගමු.පිනිවත් ලොකුස්වාමින් වහන්සේට කෝටි වාරයක් නමස්කාර වේවා
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
Namobuddhaya..sadu.. sadu.. sadu....
@rajanggedara6579
@rajanggedara6579 Жыл бұрын
සාධු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮
@dinukarandilmadhuhara8343
@dinukarandilmadhuhara8343 6 жыл бұрын
සාදු සාදු සාදු ........ දැනෙන සතුට කියා නිමකරන්ඩ බැ,අපිත් මේ පිනෙ සැබෑ කොටස් කාරයෝ උනානේ.,,,
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
Namobuddhaya.sadu..sadu..sadu..
@piyumiwijesinghe5299
@piyumiwijesinghe5299 2 жыл бұрын
මේ පිංකමට සහභාගී වීම මගේ ජීවිතයේ මං ලබපු ලොකුම භාග්‍යයක්🙏🏻🥺 මේ ගීතය අහන වාරයක් පාසා මගේ හිතට ඒ සැනසීම දැනෙනව සාදු සාදු සාදු🌼🙏🏻
@janakaherath5208
@janakaherath5208 3 жыл бұрын
සාදු සාදු මේ ගීතය අහන දකින වාරයක් පාස මට ඒ උතුම් පිංකමම සිහිවෙනව...දැක දැක සිත සිතා සතුටුවෙන්න පුලුවන් මහා උතුම් පිංකමක්...ගුරුදේවෝත්‍තම පිංවත් ලොකුස්වාමින්වහන්සෙ ට පින්සිදුවේවා...කෝටි කෝටිවාරයක් මාගේ නමස්කාරය ම වේවා..උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@janakatharanga1974
@janakatharanga1974 4 жыл бұрын
සාදු සාදු සාදු...... !!!! කරගත්තා වූ මේ පින බොහෝ කාලයක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවතී වා. මේ පින සංවිධානය කළ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු වචනයකින් හෝ උදව් කළ යම් පිරිසක් වේ ද ඒ සියලු දෙනාට ම උතුම්වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා. !!
@karunagodage2572
@karunagodage2572 3 жыл бұрын
කනට මිහිරි ලස්සන උපහාර ගීයක්
@s.t.ssaputhanthri1409
@s.t.ssaputhanthri1409 6 жыл бұрын
රන්කොත් සැ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙවා .
@kevinlook5067
@kevinlook5067 4 жыл бұрын
2020දීත් මේ මහා පිංකම දැකල සතුටු වෙනවා ! ගොඩාක් පින් ලොකු ස්වාමින් වහන්සේට!
@chameerajanakantha2664
@chameerajanakantha2664 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 жыл бұрын
සාදු , සාදු , සාදු ..............!!! රන්කොත් සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා ............!!! මේ ආශ්චර්ය පුණ්‍ය පින්කමට මටත් සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණා , ඒ උතුම් කටයුත්ත කල අපේ ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු මහාමෙව්නාවාසි පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ......!!! හරිම අසිරිමත් ප්‍රණීත ප්‍රියමනාප ගීතයක්. ගොඩක් පින් කර ගන්න හැමෝටම ලැබුණා , අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ........!!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය .....!!!
@ajayajju4046
@ajayajju4046 2 жыл бұрын
Proud to be Buddhist...... Save our religion & culture......Namo buddhay jay bhim.... I'm from maharashtra {india}❣️🙏🙏💐💐💐
@s.t.ssaputhanthri1409
@s.t.ssaputhanthri1409 6 жыл бұрын
මෙය යු ටියුබ් දමනු ඇතැයි බලාපොරොත්තු වෙමි.මෙවැනි දෙ කිරිමට ශර්දා නාලිකාවට මගෙ ප්‍රනාමය.
@kumudusamanmali8123
@kumudusamanmali8123 6 жыл бұрын
මේ උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .රන්කොත් මහ සැමට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු ....
@prabhawiserasinghe2069
@prabhawiserasinghe2069 6 жыл бұрын
"උතුම් රන්කොත් සෑ රජානනි,මහා මුනි ගුන සගුන් ගුන දැරුවේ"🙏🙏🙏🙏🙏
@georgebb6346
@georgebb6346 4 жыл бұрын
Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.
@kkalpana8520
@kkalpana8520 2 жыл бұрын
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීව දීර්ගායුෂ ලබේවා
@dineshadinesha7487
@dineshadinesha7487 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රන්කොත් මහසෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදූ. සාදූ. සාදූ. නමෝ බුද්ධාය. තෙරැවන්සරණයි.. පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඝරුවනට මාගෙ ශ්‍රද්ධා බර නමස්කාරය වේවා. අපට යන්නට බැරි වුනත් මෙලෙස දැකබලා සතුටු වූයේ ඔබවහන්සේලාට පින්සිදු වන්නටයි. ඒ සියලු පින් ඔබවහන්සේලාට අනුමෝදන් වේවා... ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ පාද නමස්කාරය වේවා.. ඔබවහන්සේලාට දීර්ඝායු වේවා..සාදූ. සාදූ. සාදූ..🙏🙏🙏 අපෙග් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බුදුසසුණ වෙනු වෙන් කරන මහඟු සේවය. කිසිම කෙනෙකුට කල නොහැකිමය...උන් වහන්සේ..මේ දේ කල යුතුයි කී සැනෙකින්. අසපුවලට පැමිනෙණ මහා ජනගඟ කීවාට වරදක් නැත...උන්වහන්සේ. යමක් කී පමණින්. පින්වත් පිරිස්. තරඟයට මුදල් පරිත්‍යාග කරති. සියළු කාර්‍ය්යන් ඒ අයුරින්ම ඉටු කර ගන්නට අපෙග් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පෙර පුන්‍ය මහිමයම උපකාර වී ඇති සැටි ... බෝධිසත්ව ගුණ ඇති අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. සිටිනා.. පින්වත් ගෝල ස්වාමීන් වහනේස්ලාද අනගාරිකා මෑනියන් වහනේස්ලාද. පැවිදි අපේක්ෂක සියළු දෙනා. මොන තරම් භාග්‍ය.වන්තද . ඒ මහෙමව්නාව අසපුවට යන අප මොන තරම් භාග්‍යවන්තද කියා මට සිතේ. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට . 120 න්. 220 ක්ම ආයුෂ ලැබේවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා . මාගේ නමස්කාරය වේවා.
@karunagodage6874
@karunagodage6874 3 жыл бұрын
උතුම් රන්කොත් වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා
@asankadasanayaka6770
@asankadasanayaka6770 3 жыл бұрын
ඒ සුන්දර දසුන් දෑස් පුරා දැක ගතිමි.නමස්කාර වේවා කෝටි වාරයක්
@poojawithanage7497
@poojawithanage7497 6 жыл бұрын
namo buddhaya.... rahath da wadimanamak wada hidina.... bimen denuwan iwath kala nohena...
@chinthakakumara1267
@chinthakakumara1267 2 жыл бұрын
පිං කෙත හෙල රන්දෙරණේ යලි ඉපදෙන්නට වේවා හෙතු වාසනා 🙏🙏🙏🙏🙏🙏🙏
@amilaedirisinghe9695
@amilaedirisinghe9695 5 жыл бұрын
මෙය සැබවින්ම දැකගත් මා කොතරම් භාග්‍යවන්තද
@prathibasankethani6479
@prathibasankethani6479 3 жыл бұрын
🙏🙏
@samansaman6748
@samansaman6748 5 жыл бұрын
සාදු සාදු සාදු 💐🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🇱🇰🇱🇰🇱🇰✈️🇱🇰
@thanuramalaka
@thanuramalaka 6 жыл бұрын
Sadu sadu sadu. Bagya wathun whansama babalawaaa .🌸🌸🌸🙏🙏🙏
@thanujapriyadarshani4099
@thanujapriyadarshani4099 6 жыл бұрын
🙏🌸🙏🌸🙏sadu sadu sadu🙏🌸🙏🌸🙏namo buddaya🙏🌸🙏🌸🙏
@badalpanchamleo4481
@badalpanchamleo4481 6 жыл бұрын
It's really beautiful puja I'm very happy to watch this program. 😊😊😊 Sadhu sadhu sadhu..... Thank you so much
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සමිබුදු බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@lahirumadushan2635
@lahirumadushan2635 5 жыл бұрын
සාදු සාදු සාදු........නමෝ බුද්ධාය
@prasadsinhasinha1342
@prasadsinhasinha1342 6 жыл бұрын
සාදු සාදු සියලු දෙනාට ම උතුම්වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා.
@dasun6916
@dasun6916 6 ай бұрын
sadu sadu sadu. hari ma asirimath. 🙏🙏🙏🙏🙏
@kpkalyanarathna334
@kpkalyanarathna334 5 жыл бұрын
Namo buddhaya! Loku swamin wahanseta aneka warayak pin.
@jananisp9284
@jananisp9284 Жыл бұрын
හර්ශන දිසානායක ගායනයක්, ඉතාම ලස්සනයි
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 උතුම් රන්කොත් වෙහෙර වහන්සේට මාගේ නමස්කාර ය වේවා .
@anushacreations
@anushacreations Жыл бұрын
සාදු!සාදු!සාදු!🙏🙏🙏
@PiyasiriUpali
@PiyasiriUpali Жыл бұрын
ඔබ වහන්සේ අපට අනුබුදු වරයන් වහන්සේ නමකි සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස
@rohan3260
@rohan3260 3 жыл бұрын
සුන්දර පිංකමක්. සුන්දර ගීතයක්. 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
@user-fk9ry7gx8r
@user-fk9ry7gx8r Жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏උතුම් බුදු ගුණ සුවදින් සියලු සිත් නිවී සැනසේවා🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 5 жыл бұрын
සාදු සාදු සාදු...!!!! 🙏🙏🙏 නමෝ බුද්දාය ...💐💐💐💐💐
@jungletv9112
@jungletv9112 4 жыл бұрын
රන්කොත් වෙහෙර සැ රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා සාදු 🌷🌷🌷🌷💐🌷🌷🍀🍀🍀🍀🌷🌷🌷🌼🌺🌺🌺🌼🌼⚘⚘⚘🌻🌻🌻🌻🌻⚘🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼⚘🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌼🌼🌼🌼🌷🌷🌷🍀🍀🍀🍀🌻🌻🌻🍀🍀🌸🌸🌻🌻🌼🌼🌻🌻🌼🌼🌼🌸🌼🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@RavinderKumar-lw3nc
@RavinderKumar-lw3nc Жыл бұрын
Namo buddhay budham sharnam gachhami 🙏💐🌹🌹🌹🌹🌹
@udanimegana5168
@udanimegana5168 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@thusharisandamali6867
@thusharisandamali6867 6 жыл бұрын
සාදු සාදු ... නමෝබුද්ධාය ...
@TV-ol2sp
@TV-ol2sp 3 жыл бұрын
සාදු සාදු සාදු
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
රන්කොත් සෑ රජාණන්වහන්සේට නමස්කාර වේවා..
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@lasanthapradeepgamage6463
@lasanthapradeepgamage6463 5 жыл бұрын
සාදු .......සාදු ........සාදු .......නමෝබුද්දාය .
@sandrasili9464
@sandrasili9464 3 жыл бұрын
හරිම සර්ධාවක් දැනෙනව හිතට🙏
@samithadarshani807
@samithadarshani807 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@ratratnaya4135
@ratratnaya4135 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
සහස් හරසර අරුත් කළ මැනවි 🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
රහත් දා වැඩි මනක් වැඩ හිඳිනා... බිමෙන් දෙනුවන් ඉවත් කළ නොහෙනා... . 🙏 🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 . 🙏 🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 . 🙏 🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@kavindamadusanka1984
@kavindamadusanka1984 6 жыл бұрын
pinwath grudewta namaskara weawa namo buddaya
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා රංකොත් සෑ රජාණන්වහන්සේට
@vihangasirimanna963
@vihangasirimanna963 2 жыл бұрын
මාරම ලස්සන ගිතයක්🙏🙏🙏
@dineshOpatha8
@dineshOpatha8 3 ай бұрын
Rankoth rajananta maage namaskaraya wewa.saadu saadu saadu
@ovindathilakarathna3639
@ovindathilakarathna3639 3 жыл бұрын
සාදු සාදු
@janakabro9194
@janakabro9194 6 жыл бұрын
සාදු..........සාදු............සාදු..........මහසෑරජාන්හට.
@shamalinayanakanthi8149
@shamalinayanakanthi8149 6 жыл бұрын
Apey loku swanin wahanseta patha නමස්කාර වේවා මේවගේ pinbimak elikaratima nisaa
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
අති උතුම් රන්කොත් සෑ රජාණන්වහන්සේගේ මහා ආනුභාව මට නම් හැගුනේ මේ අර්ථවත් ගීතයෙන්,,,මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සදා ණය ගැති වෙමු...සාදු සාදු සාදු ,මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@dinushkashehan1637
@dinushkashehan1637 2 жыл бұрын
උතුම් රන්කොත් සෑ රජාණන්ට අපගේ නමස්කාර වේවා....🙏🙏🙏. පින්වත් ස්වාමින් වහන්සේලාට දීර්ඝායුෂ නීරෝගි සම්පත්තියම සැලසේවා...කොච්චර අැසුවත් epa වෙන්නැ ඉතාමත් හොද හරිම ලස්සනයි.නමෝ බුද්ධාය.🙏🙏🙏💐🌸🌷
@lakshinarmada9504
@lakshinarmada9504 2 жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ පහළ නොවෙන්න අද අපි කොතනද... රැස්කරන සෑම පිනකම පින් බලයෙන් ඔබ වහන්⁣සේට දීර්ඝායුෂ ලැබේවා... සාදු සාදු සාදු🙏🙏🙏🙏
@dilipahettige51
@dilipahettige51 Жыл бұрын
Sebavinnma me wikara loke budu dahame Seba arthayath awabodayen theruwan sarana yanna kiya dun sothapatti anga wala samadam kala loku swaminwahansa tawa tawath budu sasuna babalawannata lebewa Uthum chathuraya sathya awaboda wewa
@BentisJayawikrama
@BentisJayawikrama 24 күн бұрын
Budu,saranai,🙏🙏🙏sadu 🌷 🙏 🌷 🙏
@sllion7481
@sllion7481 2 жыл бұрын
Namo Buddhaya...!!!
@ashokaashoka5999
@ashokaashoka5999 3 жыл бұрын
Sadu sadu sadu.....
@methminichamodi1134
@methminichamodi1134 2 жыл бұрын
සාදු සාදු උතුම් රන්කොත් සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@madu7005
@madu7005 6 жыл бұрын
"සහස් හර සර අරැත් කල මැණවී...."
@darmasiriwasantha8136
@darmasiriwasantha8136 6 жыл бұрын
Madu Gunarathane wwqaadt
@jinanjaliliyanagama916
@jinanjaliliyanagama916 6 жыл бұрын
sadu sadu sadu samada budu sasuna babalewa!!!!!!
@sadaham99
@sadaham99 3 жыл бұрын
නමෝ බුද්ධාය... 🙏🙏🙏
@sajithlahiru9115
@sajithlahiru9115 5 жыл бұрын
බුදු ගුන අනන්තයි ලස්සනයි මෙවැනි නිර්මාණ
@sadeekachathurangani7444
@sadeekachathurangani7444 2 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@rasikaprabath1652
@rasikaprabath1652 4 жыл бұрын
komada apa rankoth wahara gamma sadu sadu sadu
Rankoth Vehera - රන්කොත් වෙහෙර @thilankadeshapriyaofficial
7:11
THILANKA DESHAPRIYA OFFICIAL
Рет қаралды 8 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН