ගුහාව ඇතුලෙ රජෙක්ගෙ රූපයක් . කවුද මේ | Anuradhapura | History of Sri Lanka | Yathartha

  Рет қаралды 83,742

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 162
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
අපේ හෙලයෝ හැම තැනම ඉන්නවා . ඒක හරිම සතුටක්. ඔබතුමන්ගේ පර්යේෂණ කටයුතු දිනේවා . බුදුසරණයි . ජනිත් මහතා ඇතුළු සැමට නිදුක් නිරොගි සුවය පතමි .
@thunkushamdeen2708
@thunkushamdeen2708 2 жыл бұрын
L pie
@dinukalakmal.kadawatha1917
@dinukalakmal.kadawatha1917 2 жыл бұрын
Oba apita watina kanik me dawal rakina oba inna
@RaniRani-zv4lj
@RaniRani-zv4lj Жыл бұрын
​@@thunkushamdeen2708looks 😢 8inches gszhs z6
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 6 ай бұрын
ඔයාලට ගොඩාක් පින් අපිට අපේ දරැවන්ට ඕවා පෙන්නන්න එක
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
@LaksmanJayakodi-cc2zb
@LaksmanJayakodi-cc2zb 10 ай бұрын
තොපිට පිස්සු
@madumalinawalagoda1387
@madumalinawalagoda1387 5 ай бұрын
මෙ ඉන්නෙ සුද්දට ජාතක වෙච්ච තව එකෙක් යකො තොපිට ඇත්ත පිලිගන්න බැරි , මෙරටේ ඉතිහාසය වෙනස් කරපු පර සුද්දන්ට ජාතක වෙච්ච නිසා බොලව්
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
බලන්න අනේ අපේ රට නොදන්නා දේ කොච්චර ද ගොඩක් වැදගත් ගොඩක් වටිනවා ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
හරිම ලස්සන දෙයක් මතු කරල පෙන්වූවාට සිව් හෙළ නාලිකාවට ස්තුති වන්ත වෙමි🙏🙏🙏❤️
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 2 жыл бұрын
සුවපත් වේවා . ජනිත ඇතුලු සියලු දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@සිංදුසුරා
@සිංදුසුරා Жыл бұрын
ඇත්තටම ගෞරවනිය අතිතයක් ඇති අපේ රටට අද වෙලා තියන දේ දැක්කම හරිම දුකයි අපේ ඉතිහාසය ගැන මෙහෙම දැනුවත් කලාට බොහෝම ස්තුති 🙏🙏🙏🙏🙏
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
අනාගතය වෙනුවෙන් මෙිිවා ආරක්ෂා වෙිිවා 🙏🙏🙏🙏
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 жыл бұрын
මේ භූමිය ගාන පුංචි හරි දැනුමක් තියෙන හැමෝම, මමේ භූමියේ සීමාව වටේට සිංහල බවුද්ද පිරිසක් පදිංචි නොකරොත් පල්ලි කාරයෝ මේ භූමියට රින්ගනවාමය්,ස්තිරය්,පදිංචි වෙන අය ඒ ඉඩම් විකුණන්න බැරි විදිහේ සැලසුමක් හදන්න නීත්‍යානු කූලව,නැත් නම් අපි ප්‍රාර්ථනා කරත් සිතින් පතා හිටියත් මේ භූමි සිංහල උන්ට නැති වෙනවා මය්,,අනෙක දිගවාපි ,මුහුදු මහා විහාර ගොඩක් අපේ භූමි නැති උනේ ඒ ආසන්න හිටිඅ හාමුදුරුවො වත් අපේ දායකයො ලං කර නොගත් නිසා, ඒකෙන් පල්ලි කාරයෝ සංවිදානාත්මකව ආක්‍රමණය කරා, අනෙක අපේ සිංහල පර ගෑනු උන් බැන්ද, අඩුම පන්සලකින් වත් මිනිස්සු එකතු කරගෙන රැක ගත්තෙ නැත් නම් නැගෙනහිර උතුර පන්සක් පුරා විද්‍යාත්මක ස්ථාන නැති උනා වෙනව විතරයි අනෙක අපේ උන් මේව රැක ගන්න ානාගතයට දරුවන් හදන්නෑ, කීප නමක් හැර ගොඩක් හාමුදුරුවෝ කම්සැප හොයාගෙන ගිහින්පල්ලි කාරයන්ට මේ ජතිය දූශනය කරවනව,,,මේව රැක ගන්න ගමේ ප්‍රදෙශයේ හැමදාටමත් 1000 ක් වත් පිරිසක් ඕනිම දේ කට බහින්න ඉන්න ඕනී,,,දරුවො අනාගතය රකින්න ඉන්න ඕනී,,, පාරක්ගානේ ගමක් ගානේ බේබදු කමට අනුන්ගෙ දේවල් කන්න බලන් ඉන්න චන්ඩියෝ කියල සිංහල උන් හිටියට උන් එකෙක්ට දරුවො 10ක් හදාගන්න බෑ පණ නෑ බෙලහීන උන් ඉන්න, මේක සිංහල උන් එහෙම දකින කොල්ලන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්නෙ උබට දරුවෝ කීයක් ඉන්නවද උබලට පණ තියෙනවද කියල තමයි,,
@anushapriyanwadhu1119
@anushapriyanwadhu1119 2 жыл бұрын
වේද කතන්දර එන්නෙ..බුද්ධ කාලයට පෙර ඈත අතීතයේ දී . ඒ පොත් වල තිබෙන කතන්දර වල උත්පත්ති කතා පොත් පිටින්ම උගුල්ලලා..වෙන රටකින් මතුවුනේ ..සංක්‍රමණය සහ කපටිකම් නිසා.නමුත් බෞතික සාදක අමු අමුවටම හෙළ ශිෂ්ඨාචාරය තුළ පමනක්ම නොව ලෝක ශිෂ්ඨාචාර යෙ ආරම්භය දක්වාම දකින්නට ලැබේ.හරිම සතුටු යි. සියල්ලන්ටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සුවපත්වේවා 🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
බුදු වරු ඔකොම පහළ වෙන්නේ මේ පින් බිමෙය් එකයි හැම තැනම ලස්සන බුදුසරණයි
@TGDharmasena
@TGDharmasena 29 күн бұрын
@@මැණික්මැණික් budusarani
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
🙏🙏🙏🙏👏👏👏👏 නමෝ බුද්ධ ය 🙏🌹🙏🌹🌹👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් මහත්වරුනේ ඔබ තුමන් ලාට මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගේ මාතෘ බුමිය ඔබ මගේ මාතෘ බුමිය තුනුරුවනේ සරණයි 👏👏👏👏
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
Manik Hi ❤❤❤
@sujithpriyanka6720
@sujithpriyanka6720 2 жыл бұрын
සුවපත් වේවා .යහපතක්ම වේවා .
@Susantha-g6z
@Susantha-g6z 10 ай бұрын
නොදත් ඉතිහාසයකට අපව රැගෙන ගියාට ස්තූතිය
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
බොහොම වටිනව
@tharidiyapa8334
@tharidiyapa8334 2 жыл бұрын
ඉතාම වටිනවා. 🙏🙏🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා ඔබ තුමාට තෙරුවන් සරනයි යහපතක් වෙවා
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
හෙලයේ සත්‍ය සොයා යන නුඹලාට බොහොම පින් බුදුසරණයි
@dammikajayakodi9256
@dammikajayakodi9256 2 жыл бұрын
Oba තුමාගේ පැහැදිලි කිරීම ඉතා vatinawa suba පැතුම්
@senavibanda3357
@senavibanda3357 2 жыл бұрын
සුවපත් වේවා ජය වේවා
@apkapk7454
@apkapk7454 2 жыл бұрын
මේ මහත්තයා කිව්වත් සෙල්ලිපි හයක් තියෙනවා කියලා ඒත් සෙල්ලිපිය හයම නිවරදිව ම කියව ගත්ත නං ගොඩාක් සොයාගන්න පුළුවන් ඉතිහාසය,,,
@Imeshgabriel
@Imeshgabriel 3 ай бұрын
@vinodratnayakeoyalata barida kiywnna?
@දයානන්දගීකියනගේ
@දයානන්දගීකියනගේ 2 жыл бұрын
ඉතිහාසය විචාරශීලි ව පෙන්වාදී ම හෙළයන්ගේ අභිමානය ට හේතු වේ ;තම මවුබිමට ගරුකරන්නේත් එය රැකගන්නේත් ඔවුන්මය ජනිත් මහත්මාගේ උදාර සේවය අගය කරමි!..ඔබතුමා නිදුක්. නීරෝගි වේවා! තෙරුවන් සරණයි .ආයුබෝවන් !.. පොළොන්නරු වේ දයානන්ද ..ගීකියනගේ විද්‍යා ගුරුතුමා !
@mangalamanike6874
@mangalamanike6874 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට මෙවැනි වීඩියෝ බලාගන්න සැලැස්සුවට.
@bandarams8415
@bandarams8415 2 жыл бұрын
සුවපත් වේවා
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන හරි ලස්සන පැහැදිලි කිරීම 🙏🙏🙏🙏
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
බොහොම වටිනවා මෙවැනි සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් pin .me ape etihasayakata උරුම kam කියු වටිනා tenak..teruwan saranai ඔබට ..👍👍👍
@dasadesin5349
@dasadesin5349 Жыл бұрын
පොකුණේ පිහිටීම ලංකාවේ සිතියම වගේම පේනවා.
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
හැබයි දැන් නම් හැමෝම ඉදිරිපත් වෙලා හංගන්න යන ඉතිහාසය එලියට ගන්නවා
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏🙏🙏🙏
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
මෙච්චර වටිනා විඩියෝ එකක් අවුරුද්දක් ගෙවෙද්දිවත් විිව්ස් ලක්ෂයක් ගන්න බෑ කියන්නෙ අපේ ඉතිහාසයට හෙන ගැහුවත් කිසි අවුලක් නෑ කියලා හිතන මිනිස්සු තමයි 90%ක් ම ඉන්නෙ කියලා හොදට පැහැදිලියි..අපේ එවුන්ට නඵ නිලියන්ගෙ කන බොන හැටි පෙන්නුවානම් දවසට විිව්ස් ලක්ෂය පන්නයි. අපේ ජාතිය මේ තත්ත්වෙන් ඉන්නවා මදැයි
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 6 ай бұрын
මෙිවා යක්ක හෙළයින් සිටි ස්ථාන
@nalanikarunarathna-v7v
@nalanikarunarathna-v7v 3 ай бұрын
ඔබ ලා ට නිදුක් නි රොගා යහපතක් වොවා
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
Hoda දේවල් balanna good job👍
@chamitv1373
@chamitv1373 2 жыл бұрын
Aiye thawa thawath apage hela ethihasaya soyagena yanna obata hekiyawa lebewa jayasri hemadama oyage vediyo mama balanawa
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Жыл бұрын
Walalu,walalunu ape.siuhelaya aliwewaaa,danna danna kattiya mewa aliyata denna.mewage,ape wadihiti demapiyonati me wistara danna,hamotama danaganna,harima asawen mewa balanne,me attantagodak pindukmahansi wi gos mewa apata balanna,bohoma pin,budusaranaiii
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මටනම් හිතෙන්නේ ඔය ඉස්තානය රාවන යුගයදක්වා දිවෙන ෂාක්ෂි තියෙන්න ඔනි කියලා .
@suniljayaweera639
@suniljayaweera639 Жыл бұрын
මිනිසෙකුගේ හිසක් අස්වරුපයක් ධනු රැසක් හිමි අයෙක් නියගය නිමාකරනා දියසෙන් මාහා බලයක් තුලීන්
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 жыл бұрын
නියමයි ජනිත්
@shashirajapaksha4181
@shashirajapaksha4181 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්‌
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 жыл бұрын
Helayata jaya.👍☀️☀️
@mangalikaekanayake1520
@mangalikaekanayake1520 Жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් හොද වීඩියෝ එකක් 🙏🏾
@jinendarisaram1838
@jinendarisaram1838 6 ай бұрын
Ane ape rate mona tharn parwatha thiyanawada mona tharan lassana ratakda ape me hela bima ..merate watina kama dannethi un ape rate enne.. me daruwan wath mewa hoyana akata api harima sathutui budusaranai ...🙏🙏🙏🙏❤️❤❤️❤
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 жыл бұрын
මේ බිම් කොටස්වල පල්ලි හදන්න ඉඩ දෙන්න එපා,,
@lalpkumara5659
@lalpkumara5659 2 жыл бұрын
රාජාංගනයේ ජලාශය බන්ටි එකේ එහා කොනේ තියෙනවා නේද ඔය වගේ ගල් තලාවක් සහ ජලාශය මැද මාලිගාවක් තියෙනවා නේද ඒගැනත් විස්තර පලකරන්න මම ගිහින් තියෙනවා
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 2 жыл бұрын
ලොකුවැව් හැම එකකම මැද මාලිගාවක් තියනවා.
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 жыл бұрын
ඔව් වටිනා හැම දෙයක් ම යටකරලා තමයි ජලාශ හදලා තියෙන්නේ
@oliverrupasinghe2567
@oliverrupasinghe2567 7 ай бұрын
🎉ada minissu lenin passe duwana modayo karala .ape watinakam matukarala
@oliverrupasinghe2567
@oliverrupasinghe2567 7 ай бұрын
🎉
@sanetaap2542
@sanetaap2542 2 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@chamilkadinesh9771
@chamilkadinesh9771 2 жыл бұрын
මං බන්ඩාරවෙල .අපේ ගමේ නමත් ආඩිගල
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මෙවැනි වැඩසටහන් නොබලා වැදගම්මක් නැති වීඩියෝ බලමින් මිනිසුන් කාලය විනාශ කරන්න මෝඩ වුනේ ඇයි
@sujeewaweerasinghe7783
@sujeewaweerasinghe7783 Жыл бұрын
තෙරුවන් සරනාඊ
@ramyalalani1440
@ramyalalani1440 2 жыл бұрын
🙏🙏🙏
@inokadamayanthiinokadamaya3499
@inokadamayanthiinokadamaya3499 Жыл бұрын
තෙරුවන් සරනයි
@positivemind-gj8lt
@positivemind-gj8lt Жыл бұрын
Thanks janith
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
mewa baladdi mage ugura hirawenawa.as kandulin pirenawa.monatharam prawdathwayak thiyana ratakda apita thiyenne.loke kohewath mehema ratak nathinisa thamai suddo mewa winasa karala thiyenne.suddo kohoma nokaraida kalu suddo karana aparada dakkama. janith mahathatath oba samaga sitina swamin wahansela athulu siyalu hela wiruwanta maage pranamaya wewa! niduk nirogi wewa! chiran jayathu! theruwane anantha guna balayen niwaninma sanasewa!!!
@sumanarathnama6530
@sumanarathnama6530 2 жыл бұрын
Theruwan.sarani 🙏🌻
@Bhashisiva
@Bhashisiva 7 ай бұрын
මේ පැතිවලට කියපු සැබෑ නම් යට ගහන්න, මිනිස්සුන්ට අමතක කරවන්න සුදදොයි පාලකයොයි එකතු වෙලා මේ ගම් වලට යාය යාය කියල දාල. ඔබ තුමන්ලා වැනි තමන්ගෙ ගමට රටට ආදරේ උගත් අය මෙහි සබෑ නම් මතුකර ගෙන ඒවා නැවත පාවිච්චි කලානම් හරි.
@Harshalakmal-j6g
@Harshalakmal-j6g Жыл бұрын
😍😍
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
@baddon5340
@baddon5340 2 жыл бұрын
Meeka pulasthi rishiwarayage wenna berida
@tharindanv
@tharindanv Жыл бұрын
මේක නිදානයක් තිබුන ගුහාවක්. ගල් දොර පුපුරවල තියෙන්න, කඩා වැටිලා නෙමෙයි. මේක වැඩි ඈතක වෙන්න බෑ. සුද්දගේ කාලේ HCP බෙල් වත් ගන්න ඇති. මේ වගේ තැන් තව තියෙනවා KZbin එකේ ම තිබුන. අපරාදේ අපේ ඉතිහාසය...
@nalinyapa4295
@nalinyapa4295 2 жыл бұрын
Hoda wedasatahanak
@smkerandith7200
@smkerandith7200 9 ай бұрын
Taruwansaranai obatumata ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
💯👍👍👍🌷🌷🌷
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 2 жыл бұрын
Yathartha nalikavath akka akathu venne komada...janith mahaththaya... Suvapath veva
@rmchandralatha5856
@rmchandralatha5856 10 ай бұрын
මෙි රාජමහා විහාරයක්
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පිලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය. අසත්‍යය අසත්‍යය ලෙසින් බැහැර කිරීමට නිර්භය විය යුතුය. සත්‍යය සත්‍යය ලෙසින් මතුකර පෙන්වීමට හා සත්‍යය පිළිගැනීමට නිහතමානී වීම ද බුද්ධ ධර්මයෙන් පෙන් වූ මාර්ගයයි. චංකි සූත‍්‍රය, විමංසා සූත‍්‍රය, සතර මහාපදේශ හා කාලාමා සූත‍්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාල උතුම් උපදේශයන් අදටත් වලංගුය.මෙවැනි විවෘත නිදහසක් කිසිඳු අදහන ආගමක දැකගන්නට නැත. අද පවතින බුද්ධ "ආගමේ" ද මේ උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් පුද්ගල නිදහසක් නැති බව වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. අද බුද්ධාගම යැයි නමට පමණක් ආගම අදහන බොහෝ ගිහි පැවිදි අය අන්ධානුකරණයෙන් ආගමික මතවාදයන් හි එල්බ ගෙන අටුවා ආචාරීන් පෙන්වාදුන් වැරදි මතවලට මත් වී මෙන්, කරණු ලබන බොහොමයක් ක‍්‍රියාකාරකම් උතුම් බුද්ධ ධර්මය යටපත් කරදමා ආගමක් පවත්වාගෙන යන්නට පමණක් ම උපකාරවන ඒවා බවත් ඔවුන් නොදනී. උතුම් බුද්ධ ධර්මය මතු කර නිවන් මග පාදා විවෘත කරන්නට ක‍්‍රියාකරණ නිදහස් චින්තකයෙකුට අවස්ථාවක් ලබා නොදෙන ආකාරයටම අද බුද්ධ ආගමට ද අයිතිකරුවන් බිහි වී ඇත. අද යමෙක් අරහත් තත්වයට පත්වෙන්නට ක‍්‍රියා කලහොත් ඒ අරහත් තත්වයට පත්වන උතුමාණන්ට ද විරුද්ධව ක‍්‍රියාකරන්නේ බුද්ධ ආගම අන්ධානුකරණයෙන් අදහන, සංමතයෙන් අධිකාරී නිලතල දරණ බලය ඇති බුද්ධාගමේම නායක කාරකාදීන් විසින් මය. මේ අනුව අද මධ්‍යමණ්ඩලයේ උපත ලබා කරුණු කාරණා අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැලී උතුම් මග පල ලබාගන්නට උත්සාහ දරණ කෙනෙකුට ප‍්‍රායෝගිකව බාධාකරන බලවත් ම බාධකය වන්නේ සංමත ආගම මිසක් වෙනත් කිසිවක් නොවන බව පැහැදිලිව ම පෙන්වා දිය යුතුය. අද බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු මිත්‍යා දෘෂ්ඨිය හා සංමා දෘෂ්ඨිය අතර ඇති වෙනසවත් යථා පරිදි තේරුම් ගෙන නැත. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී සංමා දෘෂ්ඨීයේ පිහිටා ක‍්‍රියාකරන්නට දන්නා උගතුන් අද අදහන ආගම්වල ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. සං ගායනාවක් කර සං දේශණාවක් දේශණා කර ”සං” පිළිබඳව ඥාණ පද හතර විග‍්‍රහ කර පෙන්වා දිය යුත්තේ බෞද්ධ ලෝකයාට උපකාර වන නියම සං මා දෘෂ්ඨිය ”පැහැදිලි කරදීමටය....... _සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ෴_ www.utube.sirisaddharmaya.net,
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
💐💐💐🙏🙏🙏❤️❤️❤️👍👍👍🇸🇦🇸🇦
@wasanthakumara3732
@wasanthakumara3732 2 жыл бұрын
Ane deiyane ape paranan karapu nirmana diha balapuwahama ape age mail kelin wenawa a tharam vismsya janakai
@UpaliNavarathna
@UpaliNavarathna 11 ай бұрын
Oua ge vade hodai aththatama sri pathula ,mokakda kande pathula nemeda mata hithuna day
@dameprasa4614
@dameprasa4614 2 жыл бұрын
මහත්තයෝ අපහැදිලි තැනක් මතු උනා ඒකයි අහන්නේ මේක ඉසුරුමුණිය කැටයමට කලින් නිර්මාණය කලානම් සම්පූර්ණ කරගන්න බැරිවුන කැටයම කොහොමද ඉසුරුමුණිය සම්පූර්ණ කළ නිර්මාණය කළේ
@jayaweerabandara4038
@jayaweerabandara4038 2 жыл бұрын
🙏🙏🙏👍👍👍
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඔය පිලිරුවට වම් පැත්තේ අඩියක් පමන දුරින් අලියකුගේ රේඛා සටහනක් තිබේ. විනාඩි 21.45 පමන කල්පනාවෙන් බලන්න.එය දුඹුරු පැහයට හුරුය. එම අලියා ඔය පිලිරුවට සම්බන්ධ එකක් නොවේනම් එය වැදි චිත්‍ර යක් විය හැකිය. මෙතන අස් ඔලුව නැතත් ඉසුරුමුණියේ දිය කෙලින ඇතුන් ිහිලත්කකරයි. මෑත කාලයේ කවුරුන් හෝ සිමෙන්ති වැනි දෙයක් දියකර වක්කර ඇති බව පිලිරුවට යටින් දිස්වේ. ඔබලා පොකුන හිස්කර පිරිසිදු කලබව සඳහන් කලා. පොකුනේ තිබුනු පස් කොතනටද දැම්මේ. එහි පුරාවිද්යා සාක්කි මොනවත් තිබුනේ නැතිද, පොකුනේ ඔලු මානෙල් වැනි දෙයක් සිටුවීමට අදහසක් නැතිද,
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
ක්‍රි.පූ 3 එහාට යන්නෙම නෑ ...
@ruwanfernandoofficial8034
@ruwanfernandoofficial8034 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishaniwickramasigha6523
@ishaniwickramasigha6523 8 ай бұрын
Mata hituna pura vidyawa sambandawa danumak thiyenawa kiyala .hoda pahadili kirmak janitha mahaththaya ape wedata haull karagamuda . b.s
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 Жыл бұрын
Mata hitenne ape rata jambud wipaya nam..sellipi kiyeuwot ape budu piyanan wahanse...ganat wistara labewi..
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 10 ай бұрын
අතීතය කොච්චර ලස්සනද?
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 7 ай бұрын
❤❤❤👌🙏🙏🙏👌❤️❤️❤️
@vindyaniwithanage7108
@vindyaniwithanage7108 2 ай бұрын
Sel lipi kiyawanna natuwa matha idiripat Karana ska hoda ne neda me tan idiripath karana eka nam watinawa
@slneligaming5760
@slneligaming5760 2 жыл бұрын
Rihwedaya apita wadak na...Me inne Anivaryen Rajek..
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
රිග් වේදය ඇයි අවශ්‍ය නැත්තේ. ඒවා මෙහෙන් අරන් ගිහින් තමයි ඉන්දියාවට දැන් සම්බන්ධ කරලා තියෙන්නේ
@dhanushkarathnayake7110
@dhanushkarathnayake7110 Жыл бұрын
මම තබුත්තේගම මට මෙතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් ද ඉතා වැදගත් මහත්මයෙක්
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
මම ඇවිත් තියෙනව ඔතනට ඩෑම් එක ගහල තියෙන්නෙ ඒකට පරන ගඩොල් තියෙනව , ගල් පඩිපෙළ , ගල් ලෙනක්
@indikapriyandani8213
@indikapriyandani8213 3 ай бұрын
පිරිත් පොතේ තියෙනව නක්ඛත්තානි පුරක්ඛත්වා ආගුමන්ද වලාහකා,,,,,,, ථනයං ආග පජ්ජුන්නෝ යෝ දිසා අභි වස්සතී.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ මහාසමයට ඇවිල්ල තියෙන්නෙ ලන්කාවෙ හිටපු සෙට් එකක් මිසක ඉන්දියාවෙ පමල දෙයියො නෙවෙයිනෙ😂
@CPathinagodaGamage
@CPathinagodaGamage 2 ай бұрын
සාලිය අශෝක මාලා කතාව ඇත්ත වෙන්නත් පිලිවන් මොකද මඩගල්ල කිට්ටු ප්‍රදේශවල ඒ දෙන්නගෙ ගොඩක් විස්තර පිලිම තියෙනව නාගල රජමහා විහාරය ආශිත කතා එක්ක බැලුවම ඇත්ත වෙන්න තිබෙන අවස්ථව වැඩියි
@gyuk0490
@gyuk0490 5 ай бұрын
You can't carbon date stone. Site probably is older than 3rd century bce.
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 6 ай бұрын
අස්වහිස😅😅😅 පර්ජන දෙවියො අම්මෝ මුංටික අපිව මායන් කරවනව😢😢😢😢😢😢 පුරා විද්‍යාවෙ උන් හරියට පර්ජන දෙවියො වගේ උන්ට හිතෙන හිතලු දොඩවනව
@nowsirlanka9714
@nowsirlanka9714 3 ай бұрын
Yaga karanna thenak
@TtLalith
@TtLalith 9 ай бұрын
Man 05 k ❤ maga gama
@Devindy4334
@Devindy4334 2 жыл бұрын
මේවායේ ?????
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 10 ай бұрын
මෙව්වා ඇයි අපේ ඉතිහාසයේ එලියට දෙන්නැත්තෙ,කවුරුමහරි මනුස්සයෙක් නෙ මේ පිලිමෙ නෙලන්න ඕනෙ,සුද්දා ගෙනිච්ච පුස්කොලපොත්වල හරි මේ නිර්මානගැන ඇති කියලා ම්ං විස්වාසකරනවා
@nimalkumara7239
@nimalkumara7239 Жыл бұрын
Mata penna vidihata methana loku nidanayaik thibila kadala gathu guhawa meka dewalayik neme wenne wage
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
oya pileruwata wam peththay adeyak pamana duren aleyakugey reeka satahank thebe.venade 21.45 pamana balanna. eya dumburu peheyata huruya. eya meyata sambanda nethenam wede chitrayak veya hekeya.
@ayshadeerasekara4412
@ayshadeerasekara4412 2 жыл бұрын
Galakh uda pokunu tiyanam gala yatin watsina shpatakh tiya manikh. Tiya maliga tiya mn danuman keyanna
@Diarieswithdaddy
@Diarieswithdaddy 10 ай бұрын
බලන්න දානීගල කෑලේ යනකෝට තාබූගල හමුවෙන්න පූලුවන්
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 6 ай бұрын
ඔබ පිටුපස පිලිමය දකුනු පැන් තේ පු පො වා යනු බාහ්මී අක්ෂර තුනක් හා තවත් අපහැදිලි අකුරු තියෙනවා තියෙනවා දැක්කේ නැතිද ඔබේ වීඩියෝ එක හොදට බලන්න මම පිලිමයෙ ඇස් දෙක දැක්කේ පහත බලා ඉන්නවා සේ එයින් අදහස් වෙන්නේ පර්වතය තුල මාලිගාවක් හෝ කුටියක් ඇති බවයි එයට ගමන් කරන දොරටුව ඔය ස්ථානයේ ඇති
@danedane3689
@danedane3689 2 жыл бұрын
mekath awsane une rajasabwe wage rajata hindi kiyala dunna porohitage sin aka wage akk nemeida mmm
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna 2 жыл бұрын
වැස්ස වලාහක දෙවියන් යනු කව්ද,දළදාහාමුදුරුවෝ එලිමහනට වඩමවා අධිශ්ඨාන කිරීමෙි ශක්තිය ඇත්තේ දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරගැනීමට කටයුතු කරන කුමරුටයි,ඔහුව මිනිසුන් හදුංවන ලද්දේ දෙවියෙකු ලෙසයි,අදටද මෙම විස්වාසය පවතිනවා,දළදාහාමුදුරුවෝ වැඩමෙව්වොත් වහිනවා කියල,නමුත් වර්තමානය තුල එම විකුුමයන් කල දන්තකුමරු හේමමාලා කුමරියගේ දරුපරපුර ඝාතනය කර ඇත,
@channelonephilosophy
@channelonephilosophy Жыл бұрын
This is king Rawana,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@mudunneariyarathana5669
@mudunneariyarathana5669 2 жыл бұрын
ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා
@nayanadeepa
@nayanadeepa 2 жыл бұрын
Awalokitheshwara
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃🙇
@kumaregoda3926
@kumaregoda3926 Жыл бұрын
Ane pansalak hadanna KO harimalassahnai
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57