kotuwe podi hamuduruwo ගෙදර කොටු පනින ඇන්ටිලාට කිව්ව කතාව.

  Рет қаралды 2,738,721

bana deshana

bana deshana

Күн бұрын

kotuwe podi hamuduruwo new bana sri lanka
gedara kotu panina anti gena kiuwa kathawa.
Aththaragama Paghghalankara thero,Kotuwe Podi Hamuduruwo,අත්තරගම ප්රඥාලංකාර හිමි,කොටුවෙ පොඩි හාමුදුරුවෝ,ada

Пікірлер: 779
@rathanarisithero591
@rathanarisithero591 3 жыл бұрын
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු වැදි බණ අතරින් මුණි බණ තොරා අසනු වැදි බණ දෙසන සඝ ගණ වුව පිටු දකිනු
@MihirngaMalshan
@MihirngaMalshan 2 ай бұрын
😊😊😊😊😊😊
@pulasthimorawewa573
@pulasthimorawewa573 4 жыл бұрын
මිලානෝ වල ජනතාව මෙතරම්ම ගොන් කියල හිතාගෙන හිටියේ නෑ . හාමුදුරුවන්ගේ ගොන් jokes වලට බක බක ගගා හිනාවෙන්න. ඕපාදුප අහන්න වෙන්න ඇති එන්න ඇත්තේ, බන අහන්න නෙමේ. ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්යි වගේ!
@Omni_vibe
@Omni_vibe 2 жыл бұрын
මේවගේ ගොනෙක් මිලානෝ වලට පට්ටි ගොනා කවුද දන්නෙ නෑ
@ariyavipula2440
@ariyavipula2440 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@hsarathpee4867
@hsarathpee4867 4 жыл бұрын
මෙිි චීවරේ දාාගත්තු කෙනා ධර්මයද දේශණා කරන්නේ ..විනෝද සමය .ගැණු පිරිමින් ගේ ඔප දුප චික් විතරක් ??? මෙවැනි අයව සහභාගිත්වය සංවිධානය කරන අය දෙපාරක් සිතන්න ..ස්තුතියි තෙරුවන් සරණයි
@chamithapabodhachandrakeer6508
@chamithapabodhachandrakeer6508 3 жыл бұрын
මේවා අහනකොට මල පනිනවා තමයි..ඒත් මුලු රටම අගාදයකට යද්දී රටේ සාසනේ විතරක් ඉතුරු වෙයි කියලා හිතන්න බෑනේ. කොටුවේ චීවර දාරියට සන්සාරේ කවදාක හරී හාමුදුරුවෝ කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරමු.
@udayalaksiri1127
@udayalaksiri1127 Жыл бұрын
මනුසසයට නොව චිවරයට ගරැ්කරන්ක
@amilaanushka6151
@amilaanushka6151 2 жыл бұрын
මු ගේ බණ .. මූ හරි ලස්සන කොල්ලා කියලා හිතන් ඉන්නේ. අනික මූ හිතින් ආතල් අරන් බණ වලට කියන්නේ
@k.k.a6639
@k.k.a6639 3 жыл бұрын
කොහොමද බන් මේ වගේ පක්කු ඉද්දි රටක් විදිහට ඉදිරියට යන්නෙ
@pksd8781
@pksd8781 3 жыл бұрын
Aththa kiyaddi ewa ahan Inna bari gon balloi gon balliyoi innawa lankawe.e gon harak thamai hamuduruwanta baninne. Eke pau gewanakota okunta oluwe athagahan Inna wenne. Shik iya.wesakam,balukam karana haththa thamai naliyanne mehema. Oba wahanseta budusaranai hadenna bana kiyanawata.... 🙏🙏
@dayanandadillimuni793
@dayanandadillimuni793 4 жыл бұрын
ගමේ ඉඳන් කොළඹ ආපුවම සියලු සැප ලබාගන්න පුලුවන්. මේකට ගිහින් පැවිදි කියල වෙනසක් නෑ. දේශපාලකයෝ අල්ලගත්තම තවත් සැප. කොළඹ ගෑනු සම්බන්ධ කරගත්තම තවතවත් සැප. බණ සමග කැඩිච්ච ඉංග්‍රීසි වලින් සහ දෙපැත්ත කැපෙන වචන වලින් කතා කරනවිට බණ අසන්නට ඇවිත් ඉන්න කොළඹ උපාසක අම්මාටත් හරි සන්තෝසයි. අප්පුඩි ගහන්නෙ හෝ චියර් කරන එක විතරයි අඩු. ඒවත් කොළඹ පන්සල්වලට ළඟදීම එකතු වෙන බවයි පේන්නේ.
@nishu-w2j
@nishu-w2j 4 жыл бұрын
ඇයි සාදූ ඔබ වහෙන්සේට ගෑනූ ගැන විතරමද කියන්න තියෙන්නෙ ඔපාදූප කියන්නෑ දැන් ගෑනු වත් මේ වගෙනම් දහම් සිතට පහන්සිල ඕපාදූපද....?
@dhananjayaperera2490
@dhananjayaperera2490 4 жыл бұрын
ඔබ වහන්සේට කියන්න තියෙන්නෙත් ඇට නැති දිව, එහෙට මෙහෙට කර,කර සංසාර ගමන දික් කරගන්න එපා...
@akashdilranga960
@akashdilranga960 4 жыл бұрын
සිරා කතාව
@sewumi1495
@sewumi1495 2 жыл бұрын
𝐬𝐮𝐛𝐮 🌹😭𝐡𝐢💕
@sewumi1495
@sewumi1495 2 жыл бұрын
ද්
@MalshaErandee
@MalshaErandee 6 ай бұрын
6
@slsuddatr9611
@slsuddatr9611 Ай бұрын
​@sewumi1495Rmjs
@isurusubasinghe2038
@isurusubasinghe2038 3 жыл бұрын
බොහොම ආදරෙන් කියන්නේ සාදු කියන්න හා නැගිටින්න ආ දැන් පලයව් බණ ඉවරයි
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
🤣🤣
@SurprisedDirtBike-rw8pr
@SurprisedDirtBike-rw8pr 7 ай бұрын
අප හාමුඩුරුවනෙ මම කබල්ගස්ටන්නෙ මම ඩනට ඉන්න්නෙ ඩ්යබෙඩුමෙ මම ගොඩක් ආසීඉ ඔබ වහන්සෙගෙ බන අහන්න
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
මොනවද මේවා බනද විනෝද සමයද. මෙව්වා අහන ගෑණුන්ට පට්ට හිනහ . බණක් කියනකොට බණ අහන සැදැහැවතුන්ගේ සිත් සන්සුන් වෙන්න ඕන .මම දකින්නේ මේ ආගමේ අවසාන කාලයයි. තරුණ පරම්පරාව සංඝරත්නයට තියෙන ගෞරවය ක්‍රමයෙන් ඈත්වී ගෙන යනවා .මේවට වග කියන්න ඕන මේ චීවරධාරීන්. සමහර සංඝයා වහන්සේලා බණ විදියට කියන්නේ දෙපැත්ත කැපෙන කුණුහරුප.සංඝයා වහන්සේලා මිනී මරාගන්නවා. කුණුහරුප කියනවා. අන්‍ය ආගමිකයන් හිනා වෙනවා. මොනවද මේ බුද්ධ පුත්‍රයන්ට වෙලා තියෙන්නේ.
@ChathurangamaheshChathu
@ChathurangamaheshChathu Жыл бұрын
Ane ou ubalata oya vidihata nokiuwot ubala hodata bana ahana eunne
@mahindakumara6625
@mahindakumara6625 5 жыл бұрын
බොහොම ආදරෙන් කියන්නේ ,ඕපාදූප නොකියා ධර්මය දෙන්න මිනිස්සුන්ට...
@nethminikarunasekara4523
@nethminikarunasekara4523 4 жыл бұрын
ඒක තමයි වෙන්න ඕනි 👍
@rohithapriyankara5111
@rohithapriyankara5111 4 жыл бұрын
බුදුහාමුදුරුවෝ .කුනුහරුප.බනකිවේ.නැත..මෙ.දර්මයකන්න..එපා...යනවා.යන්න.ගෙදර
@akashdharamasiri418
@akashdharamasiri418 Жыл бұрын
මෙවා ඇහුවොත් නිවන් කෙසේ වෙතත් යන්න අපායක් නැති වෙනවා, කුනුහරුප කියලා ගෑනූ චූන් කරනවා ඒකනම් ලෙසටම කරනවා
@ranykk3912
@ranykk3912 3 жыл бұрын
පන්සිල් දෙන්නේ නෑ මෙ බනද කියන්නේ අනෙ අපෙ මිනිස්සුන්ට පිස්සු ඔලුවෙ අමාරුවක් තියෙනවා
@slupcontry.6569
@slupcontry.6569 5 жыл бұрын
opawahanse nikan apita budusarani kiyanne haryyata obawahansege pihiten pppy niwandakinawa wage. obawahanseta amathaka unata kahatagasthannea pansalae inna kota .he.he.he .mama kathakaranta awe appyta amathaka nethy hinda nethuwa oba wahansegen ganta newe. sorrywenta ona mehema katahakaranta unata hamuduruwane.
@prakashpreemachandra565
@prakashpreemachandra565 3 жыл бұрын
මේ බන හොදයි, ඔලුවක් නැති අයට. ගොඩාක් අය ආසයි ඔලුවක් නැතුව බන අහන්න.
@මලීෂ්මිහිරාන්
@මලීෂ්මිහිරාන් 2 жыл бұрын
අනේ හුකාපන් පකයා අහන්න බැරිනම් නිකන් හිටපන්..
@chamiya5470
@chamiya5470 2 жыл бұрын
@@මලීෂ්මිහිරාන් tho wage mee harakta thma mewa ahnna dala tyenne
@ChathurangamaheshChathu
@ChathurangamaheshChathu Жыл бұрын
Tho balanne netnam nikan idapiya..kalakanni hetta.. thopi kemati ne satutin innawata..genu wage wenna epa bn..
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
ඊඊඊඊයා හිකි හිකි ගගා හිනාවෙනවා ,,,පට්ට ආතල් වගේ,,,පට්ට උපාසක උපාසිකාවෝ,,,,කුණුහරප කියලා ආතල් ගන්නවා මේ සඝ,,,,සල්ලි වලටනේ මේ හැමදේම ,,,අහෝ බුද්දාගමේ කොහෙද මේ වගේ බණ 😡😡😡😡
@senushkaharischandra7188
@senushkaharischandra7188 3 жыл бұрын
නුවණැත්තා මේ වගේ බොරු බණ අහන්නේ නෑ . මේ බොරු බණ හොදයි බණ අහලා නැති අමූලිකා ශද්ධාව තියෙන උදවියට.
@kumudukumudu421
@kumudukumudu421 8 ай бұрын
X
@liyanagepiyarathna2843
@liyanagepiyarathna2843 3 жыл бұрын
මොනවද මෙය කියන බණ මෙය වැදිබණ ලැජ්ජ නැතිව. මුන් හිනාවෙනව. අඩපියව් මෙය ආගමටත්. හානිකරනවා. උබල හිනා නොව් අඩපිව්
@nishanthasiriwardana7404
@nishanthasiriwardana7404 4 жыл бұрын
බුදු දහම අහලකවත් නැති බණක්.... හාමුදුරුවෝ අශා කරන දේවල් කියනවා. කාන්තාවන් අපහසුතාවයට පත්කිරීම ත් එක අශාවක් නොවෙයිද...? තව විග්‍රහ කළ හැකියි. තේරුමක් අැත්ද....?
@kudabandakudabanda6493
@kudabandakudabanda6493 5 жыл бұрын
චිවරය දරාගෙන සිටීමම මහා ආනිසන්සයක් නිවනට මහා පාරක්.සග රුව දුටු පමනින් සංඝ බව රැවටීම මෝහයයි. සගරුවට අපහාස කීරීම භහානකය.
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
චීවරයක් දාගත්තා පමණින් හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බෑනේ.එයාචීවරදාරියෙක් පමණයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා සම්මාදිට්ඨිය ඇතිවුණාම සුපටිපන්න වෙනව. . එහෙම ධර්ම අවබෝධය නොලබා වයස 80ක් තෙක් චීවරධාරියෙක් පමණයි.
@kumarasirigonawala8863
@kumarasirigonawala8863 Жыл бұрын
සාදු සාදු සාදු හාමුදුරුවනේ ඇත්ත අහං ඉන්න බැරි උන් තමා වැරැදි කියන්නේ
@didulabro7648
@didulabro7648 10 ай бұрын
​@@nilamdeenlokeesh7078😂
@chamirasamarasekara4349
@chamirasamarasekara4349 2 жыл бұрын
සිවුරට සමාන නිල ඇදුමක් ඇදගත් පුද්ගලයෙක්!
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
ගොං චීවරධාරියෙක්
@nalinabey13
@nalinabey13 5 жыл бұрын
නිවන් මගට යන්න කියලා මේ කියන විප්‍රකාර පිස්සු නටන චීවර ධාරින්
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
බව කිය.ලා කියන්නේ නිවන් දකින්න මාර්ගය ඒ.ලිපෙහෙලි කරන්න පුළුවන් ධර්ම දේශනා වලටයි. අනික්වා තවත් ත කතාවක් විතරයි
@ComComa-w9h
@ComComa-w9h 7 ай бұрын
Ape හාමුදුරුවනේ oba වහන්සේගේ bana harima ලස්සනයි .sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 3 ай бұрын
Oluwa thiyanawada balapan.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwan saranae ape hamuduruwane Saadu saadu saadu
@sanjeewawanasinghe8684
@sanjeewawanasinghe8684 4 жыл бұрын
හාමුදුරුවනේ අපේ සිංහල උන්ට මේ විදියට කිව්වෙ නැතිනම් තේරුම් කරන්ට අමාරුයි තමයි . ඔබ වහන්සේට පින් .
@ChathurangamaheshChathu
@ChathurangamaheshChathu Жыл бұрын
Anna hari bn ounta ohoma tamai kiynna oni
@pransenehas2190
@pransenehas2190 4 жыл бұрын
විකාර කියවනවා ඕවා කියන්න නම් සිවුර දාගන්නේ මොකටද.
@sankapriyankar7495
@sankapriyankar7495 3 жыл бұрын
🤣👍👌
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 3 ай бұрын
දයා කම්මැල්ල ශුරින්ගෙ තෙවනි සිල්පදය නොකඩමි පොත කියවන්න.
@travel-1111-x
@travel-1111-x 2 жыл бұрын
මාන්නයක් හිතේ මවාගෙන ලෝකයට ඇලෙමින් ජීවත් වෙන හිස් මිනිසෙක් .
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
මේවාට කියන්නේ ගොසිප් ඕපාදූප මේවා හාමුදුරුවෝ කෙනෙක් නොකලයුතු දෙයක්.
@gaminipriyantha8026
@gaminipriyantha8026 4 жыл бұрын
මෙිකා සිවුර පොරවාගෙන මෙි කියන්නේ බණද මු දවල්ට සිවුර පොරවාගෙන හිටියට රැට කලිසම ඇදගෙන යන ගමන් කොළඹ ඉන්න අපි නොදන්නවයැ...
@pathumvihaga1252
@pathumvihaga1252 Жыл бұрын
Ehemadaaa
@ranganuwansrilanka518
@ranganuwansrilanka518 3 жыл бұрын
නිවනට යන බණ කියනවා නියමයි ..බලපන්කෝ උඹලගේ මොලේ
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 5 жыл бұрын
Me hamuduwo godak hodai .ape game pansale hamuduwo salli mattemai..wayasaka ayata pirit nulak illuwa denne na lassana kellanta denawa .ane mnda samahara hamuduwo rata ratwal ghin drarmaya pracharaya karanawa gamepansalata awama duppat dayakayo aduranna .ane godakma hoda hamuduwo innawa..maha kapati santha dhanta hamuduruwo innawa.
@vinokabaddevithana993
@vinokabaddevithana993 3 жыл бұрын
මොනවද හාමුදුරුවනේ මේ බණද අරන් ඉන්නත් අප්පිරියයි
@bafco1000
@bafco1000 5 жыл бұрын
පොලොස් කන්න ආසයි කියලා කිව්වලු. අකැපයි ස්වාමීනී. බලන්නේ සිරස ජුනියර් ස්ටාර්ලු. අකැපයි සුවාමීනී.
@wdpathmasiripathmasiripath4973
@wdpathmasiripathmasiripath4973 Жыл бұрын
Ok budu dahama reka ganna yateya ahgama rata Gena bana keyanna. Tamungi rata deyunu gara ganna. Daruwo vedi vena. Agama rehka ganna. Bana keyanna
@sampathchaminda6091
@sampathchaminda6091 2 жыл бұрын
Hamuduruwo siura erala denimak da gaththanam niyama samanalaya
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
අය්යෝ බුදුබැණද මේ..කොසොල් රජ්ජුරුවෝ දැක්ක හීන 16න් එකක්..😥😥😥😥😥😥😥
@ariyavipula2440
@ariyavipula2440 2 жыл бұрын
අන්නහරි. ධර්මය විකුනන්කන මුදලට බන කියන මුදලාලිල
@somaperera5575
@somaperera5575 Жыл бұрын
විනෝද සමය. අහෝ බුදු සසුනට ගිය කල
@MangalikaEditi
@MangalikaEditi Жыл бұрын
@@somaperera5575 bY g
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
සාසනේ පිංවන්තයි😂😂 ංඔව් ඔව් ඒතරම් පිංවන්තයො.. දුපතේ හරක් මිත්‍යාදුෂ්ඨිකයො ඉන්නකන්
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
මේ බුදු බණද 😢😢
@sandeepadhilshan7798
@sandeepadhilshan7798 4 жыл бұрын
ජිව්තෙට බණ අහන්නැ එත් හැබැයි හාමුදුරුවන්ගෙ බණ අහනවා 😹
@shenzyclash7093
@shenzyclash7093 3 жыл бұрын
Math bn😂😂
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
මොනවද මේ බණ ද.?
@ariyavipula2440
@ariyavipula2440 2 жыл бұрын
ඒක තමා බුදු බනයි වැදි බනයි වෙනස දන්නෙ නැත්තෙ
@synergyspices8724
@synergyspices8724 5 жыл бұрын
Why don't you guys put English subtitle, It might help who is interested in. Thanks
@dilamax732
@dilamax732 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් කියන්න තින දේ ඇත්ත හරි හැටියේන් පැහැදිලි කරන ඔබ වහන්සෙට මගෙ ගවුරවය මතක තියා ගන්න ඔබ ඔය පරුශ වචනයෙන් මැසෙජ් දාන්නෙ ඔබේ බුදුසමිදුට ඔබෙ දහමට කියන එක 😊💦
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරී කියන්නත් ආගමක් හෝ දර්ශනයක් ගාව ගන්නෙපා
@indraindrakanthi5458
@indraindrakanthi5458 Жыл бұрын
Dirgau Sampath labewa ape hamuduruwani🙏🙏🙏
@kudabandakudabanda6493
@kudabandakudabanda6493 5 жыл бұрын
වැඩිම ආනිසන්ස මොන දානය ද ධර්ම දානයයි. නිරගත වීමට හේතුවක් විය නොහැකි ද ධර්මය අධර්මය වීම
@sugathsisira1282
@sugathsisira1282 3 жыл бұрын
😕😊
@erandadilshan6688
@erandadilshan6688 3 жыл бұрын
කොටුවේ ජෝකර්
@rohananeththasingha7854
@rohananeththasingha7854 4 жыл бұрын
පිටකොටු පොඩි නගරං , වල්පොල රාහුල හාමුදුරුවන්ගේ බුදුන් වදාළ ධර්මය කියවපන්
@prasannalakmal8816
@prasannalakmal8816 2 жыл бұрын
මෙ හාමුදුරුවෝ න්ට ආරාධනා කරල තියෙන්නෙ බුදුන්වහන්සේ දෙශනා කල ධර්මය අහන්න හිතාගෙන වෙන්න බැ..මෙ මිනිස්සු පව්..හිනවෙලා ආතල් ගන්න හිතල නම් විනොද සමය බලන්න..
@ChathurangamaheshChathu
@ChathurangamaheshChathu Жыл бұрын
Ubata wedak nene ubata ouke amaruwada un hina unata puka nodi paduwe idahan uba..thopita etta kiyana kota ridenawa neda
@kumara9933
@kumara9933 Жыл бұрын
Muge katata concrete ekak dapalla. Kunuharupa dore yanawa. Kuwuda bolawe me kunuharupa kata mahanakare. Buddasasane wal kupadingen beraganimu
@hameerapushpakumara9440
@hameerapushpakumara9440 Жыл бұрын
තරසරණයි
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
දේශනයක් කරනවා නම් සහ එමගින් මිනිසුන්ට සේවයක් කිරීමට බලා පොරොත්තු වෙනවා නම් දේශකයා කල යුත්තේ සුත්‍රයෙන් සුත්‍රය ගෙන එහි පිටපතක් අසන්නන්ට ලැබෙන්න සලස්වා එම සුත්‍රයේ වචනයක් වචනයක් පාසා ඒවායේ ප්‍රායෝගික තේරුම සුත්‍රයේ අවසානය දකවා තේරුම් කර දීමය. මෙලෙස දේශනා කරන එක දේශකයෙක් ඉන්නවා නම් දන්වන්න.
@nilanthadewappriya3025
@nilanthadewappriya3025 2 жыл бұрын
අප්පිරියයි මේ බණ හිනා වෙන්න බණ කියල නැ බුදුහාමුදුරුවෝ
@DayaniAbegunawaradana
@DayaniAbegunawaradana 10 ай бұрын
Hamuduruwanta. Teruwan. Sarany
@rimzanabbas3278
@rimzanabbas3278 5 жыл бұрын
ඇත්තටම ඔහොම කතාකරන්න එපා..හිතට දුකයි, සමාජයේ ඔබතුමා කෙරෙහි ලොකු නමක් තියනවා..
@fathimaniharahahahahahafat5289
@fathimaniharahahahahahafat5289 5 жыл бұрын
Rimzan Abbs to the
@rameshharshapriyainduruwag3227
@rameshharshapriyainduruwag3227 3 жыл бұрын
"විනොදසමය" ඔයිට හොඳයි.....
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 Жыл бұрын
බන කියල කියන්නෙ කුනුහරුප කාලකන්නිය මුගෙන් බන අහන්න එන්නෙත් ඒවගෙ උන්මයි සිවුර පොරවගෙන ඉන්න හින්ද මොනව කරන්නද
@ariyavipula2440
@ariyavipula2440 2 жыл бұрын
මේ පොඩි එකෙක් දූශනය කරපු සක්කිලි බල්ලද කොටු පයින හැටි කියල දෙන්නෙ. ආ ආ හරි හරි සොරි එහෙම උන්නෙ ඕක හරියටම දන්නෙ
@sherinandrue5577
@sherinandrue5577 Жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායු පාර්ථනා කරනවා
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
මේ තක්කඩියන් ට ඉක්මනින් ම මේ ලෝකෙ න් චුථවේවා. මැරේවා කියලා කිව්වම තමයි පිං. මොකද බුදුන් වහන්සේට දහමටත් නින්දාවක්.
@venurasuren927
@venurasuren927 4 жыл бұрын
කොටුවෙ පොන්නයා, මු බුදු බනක් කියනවා දැකලා තියද? කියන්නෙම ගෑනුන්ගෙ යට ඇඳුම් ගැන කුනුහරප, පරයා
@hard_talk1281
@hard_talk1281 4 жыл бұрын
මේ අය කිසිදිනෙක තපසට "ගිය" අයද ? කිරි සප්පයන් "සාසනයට" ගැට ගැසුවාද ? වැඩිවිය පැමිණිවිට වටපිට බැලුවාද ? සිවුරත් සමග පන්සලෙන් පිට පැන්නාද? විනයක් පාලනයක් ඇත මේලොව සැම දේට ඒවා නැතිව මොන දියුණුවක් ලැබේවිද රටට මේ කහකඩ කාරයින්හේ ගිහි /පැවිදි දෙමුහුන් හැසිරීමට පාලන චර්යා නීති නම් නැත පෙනෙන්නට පන්සිල් සමග අටලෝ දම් මා රියැදුරු වේ ඕනෑ තරම් අනුසාසන ධම්පදයෙන් ලැබේ මාගේ වටිනා කාලය චීවර හොරුන් වෙත නොලැබේ බුදු දර්ශනය විකුණා එය වළදමින් ඇතේ
@leelavithana9722
@leelavithana9722 Жыл бұрын
ආගම.ධර්මය.රැකගෙන..පන්සලට.වේලා..හීටීයනමී.කොහෙන්ද..සැප.ලැබෙන්නේ....බෙන්ස්.කාර්.එහෙම...
@athulakumata5252
@athulakumata5252 4 жыл бұрын
ඇත්ට්බටම අපේ රටේ ගොඩාක් බුද්ධිමත් මිණිසුන් බහුතරයක් ඉන්නවා නේද.ඇත්තටම මේ හිස් දේවල් වලින් මොනවද ගත්තෙ.මේ තමයි බුද්ධ ශාසනේ පිරිහීමේ ලකුණු.මේ වගේ හිස් දේශනා වලට ප්‍රසිද්ධියක් ලබා දීලා ආතල් ගන්න මේ වගේ මිනිස්සු තමයි වග කියන්න ඕනි කරුනාකරල කියන්නෙ මේ ලංකාවෙ තාවමත් නිවැරැදි දහම කියල දෙන භික්ශූන් වහන්සේලා වැඩ ඉන්න්වා ඒ වගේ තැනක නවතින්න උත්සාහ කරන්න .මේ වගේ දේවල් තේරුන් ගන්න හොද දේවල් හොයන්න අමාරුඉ නමුත් උත්සාහ කරන්න.එහෙම කරන්න මේ වගේ ගොඩාක් මහන්සියෙන් වැඩසටහන් සංවිධානය කරන්න මීට වඩා දහස් ගුණයකින් ප්‍රතිඵල ලයක් ලබාගන්න පුලුවන් මේ වගේ වැරදි දේවල් වලට ප්‍රසිද්ධියක් ලබාදෙන එපා..🙏🙏🙏
@lyceumsri
@lyceumsri 4 жыл бұрын
Hamudurwo ada samjeyata wela tiyena Etta kiyanne hitha riduna mewa kerana kattiya tami bannine - Saaduu saaduu saadu ..
@priyanganialuthgama1790
@priyanganialuthgama1790 6 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@nimalkarunarathna7132
@nimalkarunarathna7132 4 жыл бұрын
Hll
@NonameBillionyearsago
@NonameBillionyearsago 3 жыл бұрын
Bohoma adaren kiyanne pissu kelinne nathiwa banak dahamak karagena niwan dakinna balanawa halo...
@chamindasarathchamindasara4506
@chamindasarathchamindasara4506 2 жыл бұрын
බන්දු සමරසිංහගෙ flim එකක් වගෙ
@isharamax9910
@isharamax9910 4 жыл бұрын
නිවන් යන්න නම් වෙන්නෑ හැබැයි කැරි ආතල්😂
@janakanamal9758
@janakanamal9758 3 жыл бұрын
Moda athal
@jayanthajayakodl
@jayanthajayakodl 8 ай бұрын
Mu. Yana. Niwan..😅😅😅
@nimalipriyangika4339
@nimalipriyangika4339 2 жыл бұрын
මේ කියන්නේ බණද ශාසනය විනාශ කරන සිවුර පොරෝගත්ත තණ්හා කාරයෝ ශාසනය කනවා නේදදද හිනා වෙවී බලා ඉන්නේ ඇයි අපේ සිංහලයෝ නේද මේ...........
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 4 жыл бұрын
මුගෙ වැඩේ බන කියල කුනුහරුප දෙසන එකයි සල්ලි එකතු කරන එකයි.
@OmanOman-ot4ru
@OmanOman-ot4ru 3 жыл бұрын
S
@maleeshadilshan6819
@maleeshadilshan6819 3 жыл бұрын
සාදු සාදු සාදු
@sankapriyankar7495
@sankapriyankar7495 3 жыл бұрын
මිනිස්සුන් ගේ වැරදි.
@ishanamil9072
@ishanamil9072 Жыл бұрын
උතුම් බුද්ධ ච්වරය පෙරෝ ගත්තු තවත් මන්ද බුද්දිකයෙක් තමයි මේ....
@sisirakumara2492
@sisirakumara2492 2 жыл бұрын
Buduhamuduruwanta karanne nigawak.oba wahanse yanne koheda.manase rogayakda.kata aragena sadu kiyanno balayan se hage.thun lowehi hitha suwa pinisa apa maha lowthuru budu piyananwahanse desana kalawu paridi ,,mahaneni mage darmaya praknchawanthayin sadaha misa hudek balayan sadaha nowe,,yannai.
@Mataranakatha
@Mataranakatha 4 жыл бұрын
තොපිට බන අහන්න හාමුදුරුවෝ නමක් හිටියෙම නැද්ද...
@mwvipulasiri8946
@mwvipulasiri8946 4 жыл бұрын
Matara Nakatha මාතර නැත
@nalindamadusanka9449
@nalindamadusanka9449 4 жыл бұрын
hul
@nuvanchandrasena5257
@nuvanchandrasena5257 2 жыл бұрын
අයියෝ… කොහොමද මේව බලන්නේ.
@sandunwijerathne6338
@sandunwijerathne6338 4 жыл бұрын
නිවන් දකින්ට ඕනෙ උන් මේකේ හැමනෙන්නැතුව ඒ තැනකට පලයවු.අපෙ හාමුදුරුවෝ කියන ඒව වදිනව මේකෙ ඉන්න උපාසක මහත්තුරුන්ට ,උපාසක අම්මලාට
@dananjayapushpakumara7213
@dananjayapushpakumara7213 Жыл бұрын
Kiyana dewal Hadawatha pathulatama wadinakota inna be kariyanta
@ChathurangamaheshChathu
@ChathurangamaheshChathu Жыл бұрын
Sirawata bn.. hinawea hari etta kiyanne.. me kalakanninta owa terenne bn
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
අපේ මිනිස්සුන්ගෙ ධර්ම අවබෝධය ගැන හිතාගන්න පුලුවන්. මෝඩයන් ගෙ ලෝකයට මෝඩ රජෙක්
@anurashantha2811
@anurashantha2811 3 жыл бұрын
චිවර දාරියෙක් හෝ ගිහියෙක් පන්සිල් පද 5 රකිනවා නම් ...එය ප්‍රමාණවත් නිවන කරායන්න...ඒකෙ ඇතුළේ සියලු දෙම තියනවා ...
@lasanthajayasena9586
@lasanthajayasena9586 2 жыл бұрын
සහතික ඇත්ත... තුන් වන සිල් පදය රැකුනා කියන්නේ අනිත් ටික නිකම්ම රැකෙනවා......🙏
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
@@lasanthajayasena9586 හරියට හරි ...ඔක තේරුම් ගන්න බැරි, චිවර දාරින්,ගිහියන්....😭😭
@PriyankaraSampath-ku7fx
@PriyankaraSampath-ku7fx 7 ай бұрын
ගෑනු වැඩිහරියක් එන්නේ කුණුහරප අහන්න මුන් කවද්ද බණ කිව්වේ ඇහුවේ
@Omni_vibe
@Omni_vibe 2 жыл бұрын
මොනවද මේ කුණුහරුප. මානසික අසහනකාරයෙක් මූ නම්..චීවරයක් දරනවා නම් බුදුන්ගේ සරණ යන්න. බුදුන්ගේ ධර්මයෙහි හැසිරෙන්න. කට වචනය සංවර කරගන්න. ඔය වචන හොදයි නූගත් ගැලරියට හිනා වෙන්න.
@shirajismail3544
@shirajismail3544 2 жыл бұрын
Monawa haryi igana ganna beluwe koheda ithin.
@ShashmiAnjana
@ShashmiAnjana 6 ай бұрын
මොනාද මේ හාමුදුරුවනේ කියන්නේ කාලින බනද මේ😢😢😢😢😢
@dammikapriyanthi9914
@dammikapriyanthi9914 2 жыл бұрын
බුදු සරණණයි හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@anadasenanayaka5055
@anadasenanayaka5055 2 жыл бұрын
බන ෙනා ෙව ෙලාක විනා ෙස්ද ෙකා්හිද
@upuljayasingha5457
@upuljayasingha5457 3 жыл бұрын
mage ammai mamai inna welwaka bana kiwwanam mama okata bana kiyanawa
@upuljayasingha5457
@upuljayasingha5457 3 жыл бұрын
ersina charithaya mu hondata karanawa
@kosaladissanayake3005
@kosaladissanayake3005 2 жыл бұрын
හරිම Asobona බණ ටිකක. Meywata
@jayathilaka1061
@jayathilaka1061 2 ай бұрын
මරු බන බන්..
@udenifernando8316
@udenifernando8316 2 жыл бұрын
ඔබ වහන්සේට කියන්න තියෙන්නෙත් ඇට නැති දිව, එහෙට මෙහෙට කර,කර සංසාර ගමන දික් කරගන්න එපා.
@rathanananda376
@rathanananda376 5 жыл бұрын
ada.me.aththo.kotuwe.hamuduruwanta.baninawa.namuth.me.aththo.poyayata.pansalata.yanawada.
@roshanrupasinghe9686
@roshanrupasinghe9686 4 жыл бұрын
පවුල් සංවිධානයේ වැඩ භාරගත්තනම් මිට වැඩිය හොඳයි
@porawagamasudamma
@porawagamasudamma Жыл бұрын
නැති රාගයන් අැතිකරවන..උපද්දවන.වනචර කුනුහරුප කුපාඩී වනචර නැහැදිච්ච පිල්කුල් අශෝභන සෝ..බන..
@sadeerasudarshana3481
@sadeerasudarshana3481 2 жыл бұрын
මොනවද බං මේ බණ
@pathimasriyani2523
@pathimasriyani2523 3 жыл бұрын
හාමුදුරැවෝඅවශය සුදුසු කතා කියන්නඕනාගැනුන්ට ළමයි හම්බවෙන ඒවාමයි බනට කියන්නේඞඕවාද බනලැජ්ජාවක් නැද්දඕවා කියන්නඋගත් කෙනෙක් නම්ඔය වගේ අසිලාචාර කතා කියන්නේ නැ හොද කෙනෙක්නම් ඒකයි මට කියන්න තියෙන්නේ
@chanamendis4677
@chanamendis4677 2 жыл бұрын
මුන් තමයි සාසනය කන්නේ මුන් කවදද බුදුහාමුදුරුවෝ දෙසන කරපු දර්මය දර්මය දෙසන කරන්නේ, බුදුහාමුදුරුවෝ කොහෙද දෙසන කරලා කාලෙන් කාලෙට වෙනස් වෙන දර්මයක් 👹
@wanninayakawanninayaka6021
@wanninayakawanninayaka6021 Жыл бұрын
මෙි බණ අහන උපාසක උපාසිකාවන් අනිවාර්යේන් නිවන් දකිනවා ගෝන් පකයගේ බණටික තෝ සිවුර දාගන මුන පෝඩි වෙින්ඩ ගැහියැකි
@shanthi7707
@shanthi7707 7 ай бұрын
නොදෝකින් මේවා අහන් ඉන්න කාලකන්නිත් අපේ රටේ ඉන්නවා නේ.
@sunanda1978
@sunanda1978 Жыл бұрын
මේ වගේ චීවරයට මුවා වෙලා හොරකම් කරන හොරුන්ව එලවන්න ඕන
@renukapriyadarshani1553
@renukapriyadarshani1553 3 жыл бұрын
Eka එක්කෙනා විවිධාකාර අය කවුරු කොහොම bana කිව්වත් පරුෂ වචන කියලා paw purawaganna epa සමහර vita owa atta වෙන්නත් පුළුවන් ada samje wena dewal තියෙනවා හැබැයි කවුරුත් පිළිගන්න කැමති na
@milindutheekkshana6695
@milindutheekkshana6695 3 жыл бұрын
බුදු සරනයි හාමුදුරුවනේ
@PiyalSantha-nz1gu
@PiyalSantha-nz1gu Жыл бұрын
Machan cheeththayak atha ganing.
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 ай бұрын
🙏👍👍👍👍👍👍
@dhammikapushpakumara2735
@dhammikapushpakumara2735 4 жыл бұрын
මේ බණද බන් කියන්නේ. වනචරයෙක් නේ
@TheTop-px9qv
@TheTop-px9qv 3 жыл бұрын
සුබ්ස්ක්‍රිබෙ කරන්න මාව මොකද මම මේ දවස් වල ගෝඩක් බිසී මම රෝහල් සුලු සේවක යේක් ....
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 33 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00