අමාත්‍යංශවල නෝනලා යන්නේ අශ්වයෝ යන්න වගේ ටකස් ටකස් ගාලා kotuwe podi hamuduruwo bana

  Рет қаралды 2,226,409

dharma deshana

dharma deshana

Күн бұрын

අමාත්‍යංශවල නෝනලා යන්නේ අශ්වයෝ යන්න වගේ ටකස් ටකස් ගාලා kotuwe podi hamuduruwo bana
Paghghalankara thero,Kotuwe Podi Hamuduruwo,අත්තරගම ප්රඥාලංකාර හිමි,කොටුවෙ පොඩි හාමුදුරුවෝ

Пікірлер: 953
@スバダハマ
@スバダハマ 2 жыл бұрын
වල්පල් බයිලා තමයි අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහමුදුරුවනේ 🙏 😢
@dineshalwis3803
@dineshalwis3803 3 жыл бұрын
කම්මැලිකමක් ආවම අහලා යන්න හොද ජෝක් චැනල් එකක්. Recommended 🤘
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
😂💔 මාත් ආවෙ කම්මැලි නිසා
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
Sirwta bn
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
💯
@404error_me
@404error_me 2 жыл бұрын
ayi vadak na kiyala
@supundhulee2273
@supundhulee2273 4 жыл бұрын
හිනාවෙන්න ඕනිනම් කොමඩි ෆිල්ම් එකක් බලන්න යනව,බණ අහන්නෙ සිත නිවා ගන්නයි..මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රමය අනුමත කරන්නෙ නෑ.
@Kavinduwidanaarachchi
@Kavinduwidanaarachchi 2 жыл бұрын
ane plyn bn ahanna bari nam idapan dan kale hatiyata dan kale bashava anuva hamuduruvo deshanakaranne 💖
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
💯
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 8 ай бұрын
Hina wela inna ekkth sith niwenawa thamai.hema ekatama oya hina wewe inne nathuwa awashy deyk oluwta dagnna.jewetheta godak watinwa kiyna dewal.mewth bana thamai.
@MinuAluthgedara
@MinuAluthgedara 7 ай бұрын
බලන්න බැරිනම් නිකන් හිටහන් . 😂
@WasanthaKumara-ih8gg
@WasanthaKumara-ih8gg 6 ай бұрын
😂උබ අහන බණ අද කාලෙට ගැලපෙන්න කියන බණ බුදු බණ අහන මොකාද ඉන්නේ. උබ අහනවද
@maleetiyurin7228
@maleetiyurin7228 5 жыл бұрын
කලකිරෙනවා මේවා දැක්කාම ...ඒ අතින් කාගම සුනන්ද හාමුදුරුවෝ කියන්නේ ඇත්තටම හොද බණ
@suduchuty9478
@suduchuty9478 3 жыл бұрын
ඇත්ත
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
එයත් එහෙම තමා 😁😁
@HirushanDranathunaga
@HirushanDranathunaga 2 жыл бұрын
J
@matheeshachanaka155
@matheeshachanaka155 4 жыл бұрын
කොමෙන්ට් බලන්න ආපු අය මේ කොනට..❤️❤️❤️
@travalinboys9960
@travalinboys9960 3 жыл бұрын
අපි
@multicom3919
@multicom3919 3 жыл бұрын
T .
@chamashabandara1693
@chamashabandara1693 2 жыл бұрын
🤣
@sithummihiranga1871
@sithummihiranga1871 2 жыл бұрын
Api😅😅
@gunasinghewijesinghe2228
@gunasinghewijesinghe2228 Жыл бұрын
කොටුවෙ පැටියගෙ බනනමි කිසිම වැඩක්නැ කියල දන්නවා එ් ත් ජනතාවගෙ ප්රතිචාරත් බලන්න එපායැ මගෙ මතයෙම ඉන්නැතිව... බලන් ගිහාම ගොඩක් අය මගෙ මතයෙම වගෙ.
@ishanamil9072
@ishanamil9072 9 ай бұрын
බුද්ධ චීවරය පෙරෝගත් කාලකන්නියෙක් .අපේ හාල්පාරුවන්ටත් සිල්වත් ගුනවත් ආර්‍යන් වහන්සේ නමකගෙන් බුදු බන අහන්න වාසනාව ලෙබේවා
@wmrnweerasingha3635
@wmrnweerasingha3635 5 жыл бұрын
"ස්වාමින් වහන්ස" ඔබ වහන්සේ මේ රට වෙනුවෙන් කරන මේ සේවයට ගොඩක් පින්...
@piumalivihanga1835
@piumalivihanga1835 4 жыл бұрын
Ane ow🙏
@abiyabiy52
@abiyabiy52 5 жыл бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවනි ගෝඩක් හෝද දර්මදේසාවක් අහන්න අහන්න ආසයි ..අපි එතර ඉදන් ..අහන්නේ බන ගෝඩක් ලේ පිරිසිදු වේනවා ...
@rohangood904
@rohangood904 5 жыл бұрын
Thothi pissu
@anandaukwatta3098
@anandaukwatta3098 2 жыл бұрын
දන්න තරම තමයි
@sugathethugala1644
@sugathethugala1644 2 жыл бұрын
අපි අසරන වෙලා වගෙ හිතට දැනෙනවා ......... බුදු හාමුදුරුවනේ ....
@kanthis.m.c9075
@kanthis.m.c9075 6 жыл бұрын
මම කතෝලික කෙනෙක් ඒත් මම බෞද්ධාගමට ගොඩක් ආදරය බණ අහනවා බණ අහලා තියෙනවා ඔබ වහන්සේ බණට මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
@sayurumalintha239
@sayurumalintha239 6 жыл бұрын
True
@HipoBae98
@HipoBae98 6 жыл бұрын
Absolute true
@achinthashamal3722
@achinthashamal3722 6 жыл бұрын
malisha srimali අහිංසා 🔝🔝✌
@krishandominic4301
@krishandominic4301 6 жыл бұрын
100% true.. all are gossip
@SaakyasKitchen
@SaakyasKitchen 6 жыл бұрын
ඔයා කිතුනුවෙක් හැටිය⁣ට . මට බොහොම සතුටුයි ... බුදු බන අහන ඵක ගැන ඔයා කිවුවා හරියටම හරි මේ බන නෙවෙයි වැදි බන ..
@dharshanadilshan4639
@dharshanadilshan4639 4 жыл бұрын
Bohoma pin APA hamidiruwana
@trinitrotoluene4172
@trinitrotoluene4172 3 жыл бұрын
නිවන් මගට දහම් බිඳක් කියලා බොහොම ආදරෙන් බයිලා ගහනවා...
@janakagunarathna2507
@janakagunarathna2507 2 жыл бұрын
සිරා කථාව හැබැයි බණ කියන්න බැ මෙව්වට.
@dahamgunawardhana4386
@dahamgunawardhana4386 2 жыл бұрын
Kmk na
@dineshpriyalal5829
@dineshpriyalal5829 2 жыл бұрын
.
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
Ow bn
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
කටතියනවට, කියෝ නවා,මිසක්, මේ වා, ධර්මදේශනා,නම්,, නොවේ
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
කොටුවේ අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා.බණ දෙශනා සෑම ප කෙනාටම වටිනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
බුදු දහම ඔයවැනි විකාර බණ කියන දහමක් නෙමේ. එය මේ ලෝකයෙ ඇති පරම සත්‍ය දර්ශණයයි, ඕවාගෙ බණ හොදයි අර මිත්‍යාදෘශ්ඨික ආගම් අදහන වැද්දොන්ට. නොපෙනෙන දෙවියො විශ්වාශ කරන බයියන්ට. බෞද්ධ දර්ශණය හරි තාත්වික , ලෝකයෙ යථා ස්වභාවය පෙන්වා දෙමින් ලෞකිකත්වය හෙවත් දුකෙන් මිදෙන දර්ශණයක් මිසක් මිනිස්සුන්ව හීන ලෝකවලට ගෙනියන ලෞකිකත්වය ඉස්මතු කරවන , අපාය කරා ගෙන යන දහමක් නෙමේ. මේ හාමදුරුවන්ට කවදාකවත් ඔහොම දහම දේශණා කරලා සසර දුකින් එතෙර වන්න හම්බුවෙන්නෙ නැහැ. බෞද්ධ අයට බුදිධිමත්ව සිතන්න උගන්වන දහමක් බෞද්ධ දර්ශණය. හිත හදන, අත්හැරීම පුරුදු කරන, ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භාවයට ගමන් කරන දහමක්, ඒ දහම ප්‍රයෝජකයට ගෙන මෝඩයො කරන්න හදනවා නම් ශ්‍රාවකයන්ව ඒකත් මහම පාපයක්. මෙවැනි බණ අහන අයටත් තුණුරුවන්ගේම සරණයි.
@rafeekking2978
@rafeekking2978 2 жыл бұрын
saroja negambo hamudduruwange bana ahanakata nivan yanna nemei paththu karan yanna hithenawa supiri
@mangalakalawana5990
@mangalakalawana5990 3 жыл бұрын
මේ තමයි ජනප්‍රිය බුද්ධාගම.මහායානයේ ත් එක පැත්තක්
@managedonlalsarath6620
@managedonlalsarath6620 Жыл бұрын
මේ හංදුරුවන් වහන්සේගේ මේ බණ ටිකම ඇති අපිට නිවන් දකින්න...පින්වත්නි, ෂද්ද නගා හොඳ ෂාදු කාරයක් දෙන්න..ෂාදු ෂාදු ෂාදු...
@janakanilantha1034
@janakanilantha1034 4 жыл бұрын
අහන්න බලංගොඩ රාධ හාමුදුරුවන් ගේ බන මේ බනත් එක්ක අහසට පොලොව වගේ
@danumusic4720
@danumusic4720 Жыл бұрын
බුද්ධ වචනය බුදුන් දවස බුදුන් වහන්සේගේ උතුම් චරිතාංග වැදගත් වෙන්නේ ඒවා මිනිස්සුන්ට නිවන් මාර්ගය අවබෝද කරවන්නයි ඕනි ලමයි කීයද ලමයි හදනවද බැදලද මේවා ඇත්තෙන්ම ජෝක්...බුදුසරන වේවා.. ඔබ සැමසියලු දෙනාට
@mejor9359
@mejor9359 5 жыл бұрын
බුදු රදුන් කියු බණට හාත්පස සමාන වූ නමුත් ව්‍යංගාර්ථයෙන් දෙසන්නා වූ මේ ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ඔබ සතුයි.ගෑනු ගායක්වත් මනමාලකම්ක්වත් නෙවේ මේ .නූතන සමාජයට අනුගත වෙමින් ධර්මය දේශනා කිරීමක් .තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගනින් බැරි නම් නොබලා පලයං
@SiraniMaheshika
@SiraniMaheshika 9 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස
@asankapredip2434
@asankapredip2434 4 жыл бұрын
මේ හාමුදුරුවන් ගේ බණ අහද්දී බුදු හාමුදුරුවෝ පව් කියලා හිතෙනවා ..
@ramanipushpa-of8fh
@ramanipushpa-of8fh Жыл бұрын
පිස්සු හාමුදුරුවෝ
@sadhanadissanayake1205
@sadhanadissanayake1205 2 жыл бұрын
thatagathayanan vahanse nodesu de desu lesa kiyanna saha desu deya nodesu lesa kiyann... me pudgalayo thatagathayanan vahanseta agaurava karannoya. melasa desana karana pudgalayanta meya mihirak se dane. kavadahari vidavana davasaka gindarak se danevi....ane adatath ape budu piyanan hitiyanam mevani biksun nivaradi margayata pamunuvanavane... na na ape budu piyanan vahanse hitha thula vada sitinava vagei danenne... mama loku unama sambudu sasune sirasthiya udesa sevaya karanava ..... BUDDHAN CHIRAN THITTDATHU SASANAN.🙏🙏🙏🙏🙏🙏
@pirathippirathip284
@pirathippirathip284 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං බුදු සරණයි
@ajanthaadikari5560
@ajanthaadikari5560 Жыл бұрын
අයියෝ බුදු දහමට ගිය කලක්.
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
සසුන රකින අපේ පොඩි සාදුට තෙරුවන් සරණයි
@diaries222
@diaries222 2 жыл бұрын
තොපිටත් වල් කතාවක් කිවුවොත් තමා බනක් කියල හිතන් අහන්න පුලුවන් . මේව බන්ද බන් 😂😂
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
@@diaries222 😂💔 ලංකාවෙ මිනිස්සු හරි වෙනස් කියන්නෙ ඒකනෙ
@arawindaudari3404
@arawindaudari3404 2 жыл бұрын
😁😁
@annharper4853
@annharper4853 2 жыл бұрын
ඇයි තොට කූනූ කතා අහන්න ද
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
@@annharper4853 😂💔
@gishanabewicrama9146
@gishanabewicrama9146 4 жыл бұрын
Niyamai ape හාමුදුරුවෝ
@hirunialoka1405
@hirunialoka1405 4 жыл бұрын
ධර්මය කියන්නෙ මේකද බුදුන් හිත් සුවපත් කරන්න දෙසුව බණ මේකද අද මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඒ ධර්මයට 🙂
@sarathkumara4034
@sarathkumara4034 3 жыл бұрын
v
@thsarapethum9055
@thsarapethum9055 3 жыл бұрын
තේරෙන සිංහලෙන් කියන්නෙ
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Bungee saranai obathumiya obathumata pin.
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Budusaranai
@asankawije1948
@asankawije1948 6 жыл бұрын
මොලයක් ඇති මිනිසුනේ බණකට වඩමවන්න මීට වඩා උගත් බුද්ධිමත් සාරධර්ම පිරි හොඳ ස්වාමීන් වහන්සේ නමක්.ඔයාල ඇවිත් මෙයාගෙ විහිලු වලට හිනා වෙලා ගෙදර යනවා.බණ අහන්න එන්නේ ජීවිතයට අර්ථවත් දෙයක් එකතු කර ගන්න.
@sampathranasinghe4736
@sampathranasinghe4736 6 жыл бұрын
Mu joker kenek..
@sriyaniedrisinghearchige678
@sriyaniedrisinghearchige678 6 жыл бұрын
me wage hamuduruwan elwana
@sugathgunathilaka7748
@sugathgunathilaka7748 6 жыл бұрын
Sex film
@wageshagihani8385
@wageshagihani8385 6 жыл бұрын
මේවගේ දේවල් බොරුවට කරන්න පුලුවන්ද?දෙවියන් ඉන්නවා මයි !!!!!!! kzbin.info/www/bejne/pGeao6egjLllbqs
@sheelareetha2662
@sheelareetha2662 6 жыл бұрын
ow neada?
@Nico110.
@Nico110. Жыл бұрын
ශෝක් බණ ටික අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@chandikaherathherath5412
@chandikaherathherath5412 3 жыл бұрын
බුදු සරනයි අපේ හාමුදුරැවනේ
@pasikumara892
@pasikumara892 2 жыл бұрын
1
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
මම කම්මැලියි හිතෙන වෙලාවට කොටුවෙ මල්ලිගෙ කතාඅහනවා. මේ උන්නැහැලගෙ තත්ත්වය හිතාගත්තැකි බනට ,බුදුදහමට ... එක්කො ඕන නැ
@ishandammika2753
@ishandammika2753 4 жыл бұрын
මෙ බන අහලා නිවන් යන්ඩ පුලුවන් පාරෙ තියෙන ලයිට්🤭🤭🤭
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo Ай бұрын
❤haamuduruwane...supiri bana🎉🎉🎉
@nadeekawijenayaka3554
@nadeekawijenayaka3554 3 жыл бұрын
තෙරුවන් සරණයි.🙏🙏
@mudithadulmini1695
@mudithadulmini1695 Жыл бұрын
අපරාදේ මේ කලේ... මිනිසුන්ට හිත් පහළ වේවා... චතුරාර්ය සත්ත දර්මය අවබෝධ වේවා.
@sandamaliperera5249
@sandamaliperera5249 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ සමාජයේ පිරිහිලා තියෙන නිසා තමයි මෙහෙම බන දේශනා කරන්නේ. සමහරු මේ බන අහලා හැදෙනවා ඇති .නමුත් බනක අවසානය හිතට සැනසීමක් ලැබෙන එක නේද ? මගේ ගෞතම බුදුන්වහන්සේගේ දේශනා කරලා තියෙනවා සාසනයේ වැරදි අඩුපාඩු කියන්න එපා කියලා .එක පවක්.අපි කවුරුත් මේ සිවුරට ගරු කරන්න ඕනි .ඒ නිසා මේ හිමි නමට බනින්න එපා.ඒක ඔයාලා කරගන්න ලොකු පවක්. සිරස පන්සල් මලුව ටිකක් අහලා බලන්න .මේ බන අහන්න අකමැති අය.😊
@manelchandrasena250
@manelchandrasena250 3 жыл бұрын
Uapeamma
@manelchandrasena250
@manelchandrasena250 3 жыл бұрын
6
@manelchandrasena250
@manelchandrasena250 3 жыл бұрын
Apeamma
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
නියම බුදු දහම මෙක නෙමේ. ප්‍රඥාවට ගෝචර දහමක්. ගැනු ඇවිදින විදිහ, අනම් මනම් නෙමේ
@sahanchinthaka1334
@sahanchinthaka1334 5 жыл бұрын
හිනාවෙන්න ලෙඩක් තියනවනම් මෙන්න හිනා වෙන බණ...... ඇත්තටම දුකයි.
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 5 ай бұрын
Sadu sadu sadu. Taruwan.sarani ❤
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
ෂෝක් බන් 🤣නිවාගෙන යන්න
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
🙏උන් වහන්සේ ඇත්ත බම් කියන්නෙ යකූ.සංවර වෙන්න කියල කියන්නෙ උන් වහන්සේ.😁
@erandagayan9101
@erandagayan9101 2 жыл бұрын
Ai, hodanedda
@biahanwelgama1590
@biahanwelgama1590 6 жыл бұрын
Kathaiy Kathaiy. Aiyooo Hamuduruwane. Manamala Hamuduruwan.
@Chathu1966
@Chathu1966 3 жыл бұрын
ඇත්තටම බණකට වඩම්මනකොට හාමුදුරුවො බණද කියන්නෙ කියල හොයල බලනවනම් හොඳයි.
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
ජෝක් එකක් වගේ පෙනුනට මෙවා තමා බන❤
@kalyanirajapadrajapa9808
@kalyanirajapadrajapa9808 6 жыл бұрын
බුද්ධ දර්ශනයටත් අපහාසයක් ඔබ වහන්සේගෙ බන
@worandikachathurani4421
@worandikachathurani4421 3 жыл бұрын
Theruwan saranai obawahanse hamuduruwane api nodanna nopenena lokaya gana harawath dar
@nilankisanju4767
@nilankisanju4767 5 жыл бұрын
මෙ හාමුදුරුවන්ට බනින උඹලාට තමයි මොළයක් නැත්තේ කියන බණ නෙමෙයි අපිට කියලා දෙන අවවාද පිළි ගනින්
@shanukakumara146
@shanukakumara146 5 жыл бұрын
nilanki sanju aniwaryen lankawe minissu hadanna me hamuduruwo dagalanne.ape un mona kalath hedenne ne
@shanukakumara146
@shanukakumara146 5 жыл бұрын
nilanki sanju den ape chansara hamudurwo hire danakam e hamuduruwonta ke gehuwa.athulat demmata passe rajayta ke gehuwa.ape lankawe inne maha pisso
@krishanthapunsanda1457
@krishanthapunsanda1457 5 жыл бұрын
Nilanki sanju aniwarenma kathawa aththa mun thama mole wardanaya nounu gonnu mokada mun e hamuduruwo vihiluwen kiyanne mokakda kiyala danneth na ahenneth na habai karapu vihiluwa hodata mathakai anika me gonnu me hamuduruwange sampuurna banak ahala nemei me dagalanne me video kellak dakala thamai natta kadan dagalanne oi dagalana ekekwath bana ahana unuth nemei pansala yana unuth nemei pansal giyath pansal awe mokatada kiyalawath danne nathi moda gon olamottala lapati sipay
@hasithadahamsara9217
@hasithadahamsara9217 5 жыл бұрын
අනිවා බ්‍රො
@TravelWithSamu6027
@TravelWithSamu6027 2 жыл бұрын
හාමුදුරුවරු දැන් කියන්නේ බුදු බන නෙමේ........ ආතල් බන..
@nipunagayani5084
@nipunagayani5084 5 жыл бұрын
ඔබ වාහන්සෙ කියන්නෙ ඇත්ත එත් මෙ කමෙන්ටි දාලා තියන සමහාරක් අය මෙලොව පව් පුරවා ගන්නවා පොඩ්ඩක් තේරුම් ගනම පව් පුරවා ගන්නවා පොඩ්ඩක් තේරුම් ගන්නවා නම් කියන්නේ ඒක තේරෙන විදිහට තේරුම් කරලා දෙන්න ඕපාදූප කියල හිතෙනවනම් හිතෙනවනම් ඒක ගොඩක් වැරදි සිය රට ගරුකරන්නේ ඇත්ත කියල දෙන්නේ ඇත්ත කියන කොට කාටත් රිදෙනවා තමයි ඒත් මේ හාමුදුරුවො කියන්න දේවල් ඇත්ත මම දකින විසිහට වරදක් නැ...
@sadunasanka6133
@sadunasanka6133 4 жыл бұрын
මුන්ට කියන කට හොදයි ගලක අතුල්ලා ගන්නවා පව් කාරයෝ
@ijkisuru4841
@ijkisuru4841 4 жыл бұрын
ඔබ බුදු දහම ගැන දන්නා තරම මින් වටහා ගත හැකිය.කරුනාකරල ගොන් කම ප්‍රදර්ශනය නොකර ඉන්න.
@rumivedio9563
@rumivedio9563 5 жыл бұрын
Budu hamuduruwange darmaya deshana karanna hamuduruwane wihilu newe hari aththak deshana karanna .oba wahanse keyannema ganunge waradi oba wahansege mawath gahaniyak darmaya deshana karanna ganu gana newe budu saranai
@udnisapsilva
@udnisapsilva Жыл бұрын
බණ නෙමෙයි ඉතින් ජෝක්. කම්මැලි වෙලාවට බලන්න හොඳයි. 😂
@jayasanka3096
@jayasanka3096 Жыл бұрын
Kiyala wadak na
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Eka eten e daruwange kamatta bana kiyala kiyannema Dan daru dareyange adena paladena ekanam eka harema waradeye neda hamuduruwane samajaye hadena daruwanta nidahasa teyenna one unut sewura adennada budu saranaye
@geethofficial5086
@geethofficial5086 2 жыл бұрын
තැනට සුදුසු විදියට අදින්න ඕනි ඒක ඇත්ත 😊 ඒත් බුදුහාමුදුරුවො දේශනා කරල නෑ නේද ලස්සනට අදින්න පලදින්න එපා කියල
@arawindaudari3404
@arawindaudari3404 2 жыл бұрын
ඔව් ඔයා හරි..මිනිස්සු උනහම මල පෙරේතයො වගේ ඉන්න බෑනේ ..ලස්සනට ඉන්න ඕන
@HelaLee
@HelaLee 5 жыл бұрын
කිසි දිනෙක ඔබෙන් මම ජාතක කතාවක පිටුවක් අසා නැත.ඇත්තේම මොලෝ තේරමක් නැති හිස් කතා බොහොමයි.මම නම් කැමති බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාල බණ කතාවක් ඔබෙන් ඇසීමටයි.
@helabodunuwa2854
@helabodunuwa2854 5 жыл бұрын
@Sachith Heladeepaමේ හාමුදුරුවෝ ගෑණු ගැන කියන ඒවට ඩෝං ගිහිල්ල බැනල තියන ගෑණු ටික, පන්සිය පනස් ජාතක පොත එහෙම කියවල නෑ මන්හිතන්නෙ. පන්සිය පනස් ජාතක පොතේ ගෑණු ගැන කියල තියන කුණුහරුප එහෙම.... නමුත් ඒවාගෙත් ගන්න හරයක් තියනව. බොරු නෙමෙයි ලියල තියෙන්නේ.. මං නං සග ගෞරවය ඇතුව හොදට කියවල තියනව.... නලිනී ජාතකය එහෙම කියවල බලන්න,.,,, ගෑණුන්ගෙ කකුල් දෙක මැද්දෙ තියන, යන්තමට පිළි ගද වැහෙන, සිරුර තුලට කිදා බැහැල, කොටසක් ඇග මසත් ඇදගෙන පිටතට නෙරල විවුර්ත වෙලා, මසකට සැරයක් කුණු ලේ වැගිරෙමින් තියන, නානා පණුවන් ගැවිසීගත් බැවින් අධික කැසිල්ලක් හටගෙන ඇති, කුණු තුවාලය ගැන හොද විස්තරයක් තියනව. කියවල බලපන්. උබලටයි උබලගෙ අම්මලටයි වැදගත්.
@worldclipsworldclips.6511
@worldclipsworldclips.6511 4 жыл бұрын
බන අහපු නැති උන්ට හොඳයි මේ බන.මානසික ලෙඩෙක් කොටින්ම. අර කාන්තාවන් නැගිට්ටවල මොනවද ඒ කියන බන. හාමුදුරු කෙනෙක් නෙවෙයි සාමානය්‍ය කෙනෙක් වත් ඔහොම කියන්නෙ නැහැ. හරිම හිරිකිතයි.
@kewin9086
@kewin9086 4 жыл бұрын
ආගම පිරිහවනවා .බණ කියන්න දන්නේ නැ.වල් පල් කියවලා සාදු කියන්නලු
@kamil-gulawita
@kamil-gulawita 3 жыл бұрын
@@kewin9086 tharaha wenna epa keewata. Me wal ganagedi pakayata weli daala puke arinna ona.
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
💯
@ලෝකයේන්ඒපිට
@ලෝකයේන්ඒපිට 2 жыл бұрын
මේ වාගේ පිංපියන්ගේ පච අහන අය ඉන්නවානේ
@geethayoupriyadarshani744
@geethayoupriyadarshani744 6 жыл бұрын
ඇත්ත මෙි බණ වැරදි කරන අයට හරියට රිදෙනවා
@upaliperera5777
@upaliperera5777 5 жыл бұрын
duwa daruwan ragena noyanna buriya gana newei thwatika dawakin puka ganath kiyai api nodanna bana Kadawatha Samanthi dannwwada kiyala ahanna
@tharindulakshitha9154
@tharindulakshitha9154 3 жыл бұрын
ඔව් සිරාවටම වැරදි කරන එවුන්ට රිදෙනවා හරියට 😂
@r.pnimesha9742
@r.pnimesha9742 2 жыл бұрын
මොනවද මේ බණ හාමුදුරුවනේ දේශනා කරන්නකෝ චතුරාර්‍ය සත්‍ය ධර්මය
@mapriyangani6351
@mapriyangani6351 6 жыл бұрын
සාසනේ තියා ගන්න අැයට අපාසයක් මන්ද බුද්දි අැය බන කියනවා😡😡😡😡😡😡😡😡👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎බුරු අාමුදුරු වෙක්
@sandroaneabdo5844
@sandroaneabdo5844 5 жыл бұрын
Yu took God oo971551693073 sadaruwan
@windyanadeeshani574
@windyanadeeshani574 4 жыл бұрын
Niyamai
@nishantharanasinghe6273
@nishantharanasinghe6273 5 жыл бұрын
කාලීන දේශනා සහ ⁣බෙෘද්ධ ඉතිහාසීය කතා අතරින් .... කාලයට ගැලපෙන්නේ කාලීන දේවල් අරන් මිනිස්සුන්ට කියාදීමයි.... වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් කියද්දි සමහරක් ට රිදෙනව..
@diliniapsara2709
@diliniapsara2709 5 жыл бұрын
Oya hari
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 5 ай бұрын
Sadu sadu sadu niwan dakithwa ❤
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 4 жыл бұрын
මේවා bana ද හාමුදුරුවනේ අනේ සංසාරේ
@СолнцеПланеттэр
@СолнцеПланеттэр 2 жыл бұрын
මම අකමැති හඅමුඋරුවෝ
@saliyaashokamala3241
@saliyaashokamala3241 4 жыл бұрын
ගෑනු අය ඉවරයි.අැත්ත තමයි.නේද?😄😄😄😄😄😄😄
@kamil-gulawita
@kamil-gulawita 3 жыл бұрын
Eye umbe amma geniyak nemei da. Baduwak da. Haamuduruwo puke eriyada kakka yanna
@aa-zr2yo
@aa-zr2yo 3 жыл бұрын
Budu hamuduruwo ohoma bana kiyala na siurak adan budu dahama kanawa kunuharapani kiyannee
@padmawhaley403
@padmawhaley403 6 жыл бұрын
මේ හාමුදුරුවෝ බණ කියනවා නෙමෙයි ගෑනු අඳින හැටි හොයනවා මේවා අහල සාදු ...කියන අයට ...තෙරුවන් සරණයි ..😜😃
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 Жыл бұрын
මේ වගේ උමිමත්කයන්ට බණටආරාධනා .කරන උන් අපාගතවේවි
@arunashantha5909
@arunashantha5909 6 жыл бұрын
සතුටින් ඉන්නකෝ අපේ හාමුදුරැවනේ
@rpsruwanpathirana852
@rpsruwanpathirana852 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම අත්තනගල්ලෙ චන්ද්‍රිකා නෝන කොරගත්ත එයාගෙ එකට ගමට කොරේ නැහැ
@champikawijekumara3461
@champikawijekumara3461 3 жыл бұрын
මර බන පිස්සු හැදෙනවා 🥰
@rumivedio9563
@rumivedio9563 5 жыл бұрын
Ada kale one owa newe ahanna arighanannda hamuduruwange bana harima watinawa me Monada lokaya thawath pissu karawanawa witharai .maha rahathun wadi osse bana ahanna oba wahanseta darmaya gana danaganna puluwan wei budu saranai
@PriyankaPriyanka-oz2cc
@PriyankaPriyanka-oz2cc 6 жыл бұрын
Ane hamuduruwane ganunge magul hoyannathuwa wadagath vidhata inna
@patmasirikk1958
@patmasirikk1958 5 жыл бұрын
Budusaranai
@w.ssumedha8953
@w.ssumedha8953 3 жыл бұрын
හපොයි දෙවියනේ ...
@baymax1639
@baymax1639 2 жыл бұрын
බොහොම පිං 🤣🤣
@shehan419
@shehan419 6 жыл бұрын
වැඩිහරොයක් තියෙන්නෙ මේ බන වල ගෑනුන්ගෙ බුරිය ගැනයි ගෑනුන්ගෙ සපත්තු ගැනයි රෙදි ගැනයි..ත්‍රිපිටජයෙන් මොනා හරි අහන්නකො බලන්න මේ හාමුදුරුවන් ගෙන්
@villasineekaushalya79
@villasineekaushalya79 6 жыл бұрын
OsBath mamathaYath
@villasineekaushalya79
@villasineekaushalya79 6 жыл бұрын
Obath mamath ayath
@anushani.virajini4740
@anushani.virajini4740 6 жыл бұрын
Eka eththa.me hamuduruwonta anunwa wiwechanaya karana eka thamai bana kiyala kiyanne.bana kiyanne mewatada.eka bana padayak gathawak dannawada danne ne me hamuduruwo.siwratath nigawak.shasanetath nigawak
@wageshagihani8385
@wageshagihani8385 6 жыл бұрын
මේවගේ දේවල් බොරුවට කරන්න පුලුවන්ද?දෙවියන් ඉන්නවා මයි !!!!!!! kzbin.info/www/bejne/pGeao6egjLllbqs
@sandaruwandharmarathne9738
@sandaruwandharmarathne9738 5 жыл бұрын
Saxvedoa ok
@bandarams8415
@bandarams8415 11 ай бұрын
පොඩ් හාමුදුරුවෝ බයිල ගහල. අයියෝ නිරයේ තමයි.ඉතිං....😮😮😮
@jayanthakamani3833
@jayanthakamani3833 3 жыл бұрын
ඒක තමා මේ බන නොවේ කුනුහරුප ඕප දූප අහන්න අපේ අය යන්නෙ ඇයි මේක විහිලුවක්
@jayanachanduka4103
@jayanachanduka4103 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sadamali5028
@sadamali5028 5 жыл бұрын
එෙහ්ම් කියන්න එපා අපි ෙම්න් ෙද් කිවත් කම්ක් නැ අපි සිවුරට ගරැ කරමු යාලු අපි ඛුදු සරනයි
@janakakumara6666
@janakakumara6666 3 жыл бұрын
මට.ලමයි.පහක්.ඉන්නවා.සමුරැදියවත්නැ.
@kumarisitha5161
@kumarisitha5161 2 жыл бұрын
Sasaneta adarenam pansalatawela Nanak bawanawak karapiya.sasane Nokia.patta geriya
@janangahettiarachchi8975
@janangahettiarachchi8975 5 жыл бұрын
රහත් වෙන්න බණ කියන හාමුදුරුවරු ඕනෙතරම්. ඔබවහන්සේ විතරයි මේ ලෝකෙ දියුණුව උදෙසා වැඩ කරන්න බණ කියන්නෙ .. උදාහරණ වලින් අපගේ වැරදි පෙන්වා දෙනවට ඔබට පින් ...තෙරුවන් සරණයි
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
බෞද්ධ දර්ශණය ගෑවිලාවත් නැහැ.
@Wingzofelzorro
@Wingzofelzorro 2 жыл бұрын
ඈ බං රහත් වෙන්නෙ නෙ ඕයි බණ කියන්න ඕනෙ.මේවයින් මෙලෝ වැඩක්නෑනෙ.
@janangahettiarachchi8975
@janangahettiarachchi8975 2 жыл бұрын
@@Wingzofelzorro උඹට ඕනෙනම් උඹ රහත් වෙන්න බන අහපන්. අපිට මොකද ?
@Wingzofelzorro
@Wingzofelzorro 2 жыл бұрын
@@janangahettiarachchi8975 මහ ලොකු බෞද්ධ හැබැයි බුදු දහමෙ මූලිකම සහ එකම focus එක එපා කියනවා.මට රහත් වෙන්න ඕනෙ නෑ.මන් ඔය ආගම් කියන දේ පිලිගන්නෙත් නෑ.උඹල බුදු දහම පිලිගන්නවනන් ඒක හරියට පිලිගනින්.නැත්තන් වෙන ආගම් ඕන තරන් තියෙනව ලෞකිකව ආතල් දෙන.මේක නිකන් දොස්තර ලගට යන්න ඕන එකා ගරාජ් එකට යනව වගෙ වැඩක් නෙ ඕයි🤣🤣🤣🤣.
@janangahettiarachchi8975
@janangahettiarachchi8975 2 жыл бұрын
@@Wingzofelzorro හ්ම්ම් ඔච්චර දේවල් තේරෙන උඹ කියපන් බන. උඹේ මාර logic තියෙන්නෙ. නිරගමික ගොබ්බයෙක්නම් ඒ විදිහට ඉඳපන්.
@manelperera7798
@manelperera7798 3 жыл бұрын
Budusarani ape hamuduruwena
@padmapadma4964
@padmapadma4964 4 жыл бұрын
හාමුදුරුවනේ පන්සිල් පද වල තේරුම කියලා dannako oya opaae නොකියා
@KumariSri-tc6pf
@KumariSri-tc6pf 7 ай бұрын
නිනනේ හාමුදුරැවන්ට
@dineshrukmal6796
@dineshrukmal6796 6 жыл бұрын
මොනවද මේ විකාර බන. ධර්මය විකෘති කරනව මේ චීවරධාරීන්.නමුත් මේ හාමුදුරුවෝ වකුගඩුවකුත් දන් දීල ඉන්නෙ.ඒත් ප්‍රායෝගික නැහැ මේ විහිළු බණ.විකාරයක් මේ වගේ බණ 😃😃😃
@samanmax8833
@samanmax8833 6 жыл бұрын
මේ හාමුදුරැවො ජෝර්දාන් වැඩ පලක බන කියන්න ආව මමත් 1වෙනි පාරට මේ හාමුදුරැවන්ගෙ බන අහන්න ගියා තනිකර සල්ලි හම්බ කිරිල්ලක් කලේ සල්ලිම තමා ඉල්ලන්නෙ මමත් හොදට බුදු දහම හොදට අදහන කෙනෙක් 1වෙනි වතාවට මම දැක්කෙ සල්ලිම ඉල්ලන හාමුදුරැ කෙනෙක්
@kalanadeshan2203
@kalanadeshan2203 2 жыл бұрын
බුද්ධ පුත්‍රයකුට ගැලපෙන දේශනාවක්න්ම් නෙමෙයි ..කම්මැලිකමක් නැතුව අහන්න පුලුවන් ඉතින්..බුදු සරනයි සියලුම රට වැසියන්ට...☸️☸️
@srdezoysa6669
@srdezoysa6669 5 жыл бұрын
Kauru hari banninna gaththoth hamoma baninawa.hoda kiuwoth hamoma hoda kiyanawa .mata terena aka deyak thamai .oba wahanse ada samajeta galapena bana thamai deshna karanne .oba wahanseta gogk pin
@pathiranapathirana7946
@pathiranapathirana7946 3 жыл бұрын
සතුටෙන් ඉන්න ජීවිතෙ දිනන්න 😁😁🤣🤣
@kreetakanthi5234
@kreetakanthi5234 2 жыл бұрын
සාදු සාදු සාදු
@leedsusa1203
@leedsusa1203 6 жыл бұрын
මේ බණ අසා සිනාවෙන මිනිසුනි, මොහොතකට සිතන්න, මේ බණ නොවේ. සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න. මේ අය හොඳ "Comedy Shows" කරන්න. මේ වගේ දේවල් අහනවාට වඩා ඔබ ගෙදර බුදුන් වන්දනා කර භාවනා කිරීම මගින් ඔබගේ සිත පිරිසිදු කර ගන්න. (උපදෙසක් පමණයි)
@නදීපෙරේරා
@නදීපෙරේරා 5 жыл бұрын
මම කතෝලික කෙනෙක් , නමුත් පොදුවේ හැම හාමුදුරු කෙනෙක්ගෙම බනත් අහනවා,,,මේ හාමුදුරුවන්ට ඕපදූප කියනවා කියලා බනින හැමෝම හරියට බනක් අහපු අය වෙන්නබෑ,, එහෙම හරියට බනක් ඇහුවනම් මේ හාමුදුරුවන්ට නෙවෙයි කිසිම හාමුදුරු කෙනෙක්ට බනින්නේ නෑ,,,
@janithheshan2399
@janithheshan2399 2 жыл бұрын
Aniwaren
@dhanushkaheshan8856
@dhanushkaheshan8856 4 жыл бұрын
හමූදුරුවො එක්කං පලයන්. රේදි. තොරන්න
@kamil-gulawita
@kamil-gulawita 3 жыл бұрын
Ela Ela wal keriyata ehema thamai kiyanna ona
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Hamuduruwane kiyana ewata hina yanawa
@lankaha5341
@lankaha5341 6 жыл бұрын
හොඳ බන
@IreshaMuthukumarana
@IreshaMuthukumarana 6 ай бұрын
Hodai
@kdsaviruperera777
@kdsaviruperera777 6 жыл бұрын
😒😒😒😒😒💯අන්තිම අසහනකාරයෙක්
@sharpmezz7699
@sharpmezz7699 Жыл бұрын
බොහොම පිං 😂
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
pitakotuwa bana
39:39
thebalangoda
Рет қаралды 3,8 МЛН