අඩු වියදමකින් වෙඩින් කේක්-1 /Wedding cake part-1

  Рет қаралды 398,481

RASA UYANA

RASA UYANA

Күн бұрын

රසට, වියදම අඩුවෙන් වෙඩින් කේක් එකක් සාදා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව ඔබට ඉගෙන ගත හැක. ඒ වගේම පලතුරු ගැනත් , නරක නොවී තබා ගන්නා හැටිත් හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.
මෙහි දෙවන කොටස/ wedding cake part 2 :- • අඩු වියදමකින් වෙඩින් ක...
Ingredients:-
500 g rulang/semolina
500 g cashew nuts
750 g golden raisins/black raisins
250 g red cherries
250 g green cherries
500 g plums/sultana
750 g pumpkin preserve
350 g ginger preserve
500 g chow chow
300 g candied peel or orange peel
250 g golden syrup
600 g mixed fruit or pineapple jam
25 egg yolks
8-10 egg whites
500 g butter
1 kg icing sugar
500 g local cherries
6 teaspoons vanilla essence
3 tablespoons almond essence
2 tablespoons rose essence
2 tablespoons spice powder
5 ounce brandy (150 ml)
spice powder:-
10 cardamoms
7 cloves
5 inch' cinnamon stick
1 nutmeg
2-3 mace
**අඩු වියදමින් :-
රුලන් 500 g
කෑලි කජු 500 g (මේකේ ගාන අඩුයි)
කළු පාට රේසින් එක ගන්න 750 g (ගාන අඩුයි)
ප්ලම්ස්/සුල්තානා 500 g
පුහුල් දෝසි 750 g
චව් චව් 500 g
ජින්ජර් ප්රිසව් 350-500 g
කැන්ඩිඩ් පිල් 300 g
ගෝල්ඩන් සිරප් බෝතල් 1/2 (250 g)
මික්ස් ෆ්රුට් ජෑම් බෝතල් 1 (600 g)
බිත්තර කහමද 25
බිත්තර සුදුමද 8-10
ඇස්ට්‍රා 500 g (හයිලන්ඩ් , කොත්මලේ බටර් ගණන් නිසා )
අයිසින් සිනි 1 kg
ලෝකල් චෙරිස් 1 kg
වැනිලා තේ හැදී 7
ආමන්ඩ් එසන්ස් මේස හැදී 3
රෝස් එසන්ස් මේස හැදී 2
ස්පයිස් පව්ඩර් මේස හැදී 2
බ්‍රැන්ඩි අවුන්ස 5

Пікірлер
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 2 жыл бұрын
I also made the wedding cakes according to your recipe and it came out extremely well. It was very tasty. Thank you so much for explaining so well and also those little tit bits you explain in addition. If you could have an English translation of this recipe I am sure the international community could benefit tremendously. Wishing you all the very best.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Thank you so much. It means a lot to me 💕😍
@dammikumari574
@dammikumari574 4 жыл бұрын
මේ ගෙවුනු දවස් ටිකේම වෙඩින් කේක් රෙසපි බැලුවා. මේ තරම් හොදට කියලා දීපු හොදම විඩිඔව.ඔබ අහල තියෙන හැම ගැටලුවකටම පිලිතුරු දෙනවා.මට පුදුමයි. ඒ ඔබේ පිලිතුරු බලලා මගේ ගැටලු ගොඩක් විසද ගත්තා.ඔබට ගොඩක් පින් අනේ.නිදුක් නිරෝගි සුව ලැබේවා! ඔබ වගේ ගුරුවරියක් දැකීමත් වාසනාවක්.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😀😀💕💕ගොඩක් සතුටුයි. බොහෝම ස්තුතියි.
@chathuminiyashodha4356
@chathuminiyashodha4356 Жыл бұрын
I've never made wedding cake in my life and for my wedding I decided to make wedding cake by my self. Therefore I went through youtube and found out these two videos. She explains everything clearly and this recipe also superb. Here the amount of ingredients were given for 80 pcs and I wanted to make 400 pcs then I calculated the amounts and I never thought this recipe will be owesome as it is. Thank you so much for explaining everything from A-Z clearly. Highly appreciate your effort and highly recommend these two videos for those who are willing to make their wedding cake by themselves.
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Thank you so much ❤❤
@ccreation7020
@ccreation7020 9 ай бұрын
Thanks miss ඔයාගෙ මේ recipe එක බලලා මම 2022 මගේ වෙඩින් එකට තනියම කේක් ටික හදා ගත්තා මුල්ම වතාවට. හොදට ම ආවා. ඊට පස්සෙ මට වෙඩින් කේක් ඕඩර් එකක් ආවා මේ ලගදි ඉතිං මං ඔයාගේ වීඩියෝ එක youtube එක පීරලා හෙව්වා. ඔයාට ගොඩාක් ස්තූතියි මිස් 🥰🥰🥰🥰🥰❤
@yasaradewanarayana1002
@yasaradewanarayana1002 Жыл бұрын
ගොඩාක් හොදට කියලා දුන්නා.. ගොඩාක් ස්තූතියි .. 🙏
@amaliyamuna1800
@amaliyamuna1800 Жыл бұрын
Thank you very much akka. මම ඔයාගෙ රෙස්පි එකටම ඒ විදියටම හැදුව ඕර්ඩර් එකකට normal cake 280pcs. හරිම ලස්සනට රසට ආවා.. thanks a lot again ..❤❤❤❤
@rashfdo60
@rashfdo60 Жыл бұрын
Meke 500 pcs wage recipe ekak thiyanavada oya gawa
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Me receipy eken keli 280 k hadanawa da. Me lady kiwwe 2x2 80 pcs kiyalane. Mata ona 100 k wage. 2x2 x1 usata keli 100 k receipy eka denna
@dhanushikagamage8886
@dhanushikagamage8886 10 ай бұрын
Meken eggs 25 harida.mata keli 250 k ona. එතකොට බිත්තර කහමද 63 ක් නෙද.
@nir1009
@nir1009 4 ай бұрын
Local cherries 500g ද, 1kg ද, රෙසිපි දෙකේ දෙකක් ???
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
මිස් මේ recipe එකට මං wedding cake හැදුව. හරියටම හරි ගියා. මම වෙඩින් කේක් හදපු පළවෙනි පාර. කේක් එක නියමෙටම ආව. හැමෝම කිව්ව හරිම රසයි කියල. මිස්ට ගොඩක් ස්තූතියි. ගොඩක් පිං. මම මිස්ගෙන් කීපවතාවක්ම comment දාල අහපු ප්‍රශ්න ඔක්කොටමත් මිස් ඉතාමත්ම පැහැදිලිව කියල හොඳින් කියල දුන්න Thank you very very much miss 😍🥰😘
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ගොඩක් සතුටුයි. 😍😍
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Cake piece 1k 2x2 nam.ganakama 1/2" athi da???
@lifeismusic9337
@lifeismusic9337 3 жыл бұрын
Thank you very much oya Hari kramayata kiya dunno bohoma pahadili god bless you🙏🙏🙏
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
මිස් ඔයා හරිම පැහැදිලිව කියලා ඔයාට ගොඩාක් ස්තුතියි
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Thank you dear 💕💕
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi .
@nilanthifernando5641
@nilanthifernando5641 Жыл бұрын
Thanks godak dewal igana gaththa
@indraniwikramathilaka1816
@indraniwikramathilaka1816 9 ай бұрын
Mamath laghadima hadanawa.godak pahadiwa kiya dunna.godak pin & thanks❤❤❤❤
@prabaniwasana4854
@prabaniwasana4854 10 ай бұрын
මිස් අඩු වියදමින් හදන වෙඩින් කේක් කෑල්ලක් දැන් දෙන්න පුලුවන් මිල කීයද..2×2×1
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
Thank You Putha Mama. Me. Gobak Hqala. Thiyanva. එත්. මෙවාගෙ හැදුවෙ. නැහැ. මැසින්. එකෙ. හැදුවා මෙක. හොඳ ය්. නෙ. 👍👍👍👍❤️❤️❤️❤️
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Hadala baluwada. Godak sthuthiyi.
@shenokavi3309
@shenokavi3309 3 жыл бұрын
Eththatam api cake clz ekkta ghnwath mechchara hoda pehedili kirimak dunneh naa.. Eththatam gdk wedagath video ekak miss thank you so much❤❤
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
බොහෝ ස්තුතියි ලස්සන 🎂 කේක් එකක් 🎂🎁🎁🎁🍰🍰🍰💟💟💟
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
I made 20 pieces of wedding cake from your recipe and I did exactly what you said. Wow. I got it. It’s really delicious. You didn’t hide anything and your explanation with step by step made it easy to understand. I really appreciate you and thank you very much. I wish you all the best.
@rosy5551
@rosy5551 Ай бұрын
Can you please share the ingredients for 20 pieces
@kumariajith5374
@kumariajith5374 7 ай бұрын
Thanks so much ❤❤❤
@dinupriyangika8411
@dinupriyangika8411 9 күн бұрын
Miss dan hodama wedding cake 2×2 price kiyanna please
@thushiniabnilusha7360
@thushiniabnilusha7360 2 жыл бұрын
Mata hariyatama keli 200 kata esanes pramanawal.kiyanna puluwanda miss?? Esanes bottle ganna kota keli 200 kata bottle eka ml kiyak wenna onida??? Resipe eke tiyana golden siypap danne koi weletaa??? Miss harima pehadili kiyala denawa,,godakk pin👍❤️
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
මේ රෙසිපි එක තියෙන්නේ කෑලි 80 කට. 80×2= 160 80÷2= 40 ______ 200 (මේ විදිහට දෙකෙන් වැඩි කරලා, දෙකෙන් බෙදලා රෙසිපි එක නැවත ලියා ගෙන එසන්ස් ගාන කෑලි 200 කට හොයා ගන්න. ) ගෝල්ඩන් සිරප් දාන්නේ දෙවෙනි දවසේ. මේකේ සෙකන්ඩ් වීඩියෝ ඵක බලන්න. ඔක්කොම විස්තර ඵ්කෙ තියෙනවා
@anularathnayake2487
@anularathnayake2487 4 жыл бұрын
Ane mama hoyapu recipe ekk. Thank you very much. Mage duwage wedding ekata mage athingma hadhanna aashawen hitiye. Mata godak sathutui. Hondata phediliwa kiyala dunna. Podi pramanayak hadhala purudu wenava ikmanatama.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Godak sathutuyi. Hadala balanna.
@ajithsisildias350
@ajithsisildias350 5 ай бұрын
😊😊😊😊😊Thanks ❤❤❤❤
@ireshashamali4925
@ireshashamali4925 9 ай бұрын
Thanks❤️
@shenikalakshani858
@shenikalakshani858 Ай бұрын
Hi...miss ...wedding cake ekata raising ganan adu eka da.moth cake eka dark wenawa wadida.
@suranganikulasekara9919
@suranganikulasekara9919 2 жыл бұрын
වෙඩින් කෙක් එකට අයිසිං සීනි ,වෙනූවට සීනි කුඩූ කරල දමන්නද ? ඒ දෙවර්ගයෙ වෙනසක් තියෙනවද ? පිලිතුරක් ලබාදෙන්න . හරිම ආසාවෙන් බැලුවා . Thanks
@ruchiraherath6118
@ruchiraherath6118 5 жыл бұрын
හැමදෙයක්ම පැහැදිලිව කියලාදෙනවා ඔබතුමියට බොහොම ස්තුති
@koshalanirashmin5508
@koshalanirashmin5508 3 жыл бұрын
❤️❤️❤️❤️
@madushikaherath9297
@madushikaherath9297 26 күн бұрын
Mis den 2,2,1 wedding cake peace 1 den price kiyada
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
nice sharing .stay blessed.
@danuchathu716
@danuchathu716 Жыл бұрын
Miss mata kiyanna puluwanda golden syrup eka palathuru tika mix karaddi golden syrup eken bagayak wage dammata kamak nadda kiyala
@donitadassanayake7384
@donitadassanayake7384 Жыл бұрын
Well expland Thankyou
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 8 ай бұрын
මේ වෙඩින් කේක් කෑල්ලක් කීයක් විතර මිල වෙයිද අඩු වියදම් එකෙන් හැදුවොත්.
@ansibasi786
@ansibasi786 5 жыл бұрын
Thanks very much for this video... can not wait to watch the next video.. I’ve been looking for this video for a long time... your instructions are very clear.. 👍
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Auntie mama godak dawasakin KZbin awe.oyage me program eka balanna hithuwa.oyage profile update eka dakka.harima lassanai.bs
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Thank you dear.
@marytharmarajah8827
@marytharmarajah8827 3 жыл бұрын
God bless you very very teast thank you happy Christmas 🎄
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
😍😍💕💕
@ritafaber4063
@ritafaber4063 7 ай бұрын
Wedding cake එක බේක් කලාට පසු අයිසිං කරනකම් මාසයක් වගේ කාලයක් තියාගන්න පුළුවන්ද
@svetlanachamathkanimeshi6629
@svetlanachamathkanimeshi6629 5 жыл бұрын
Tnx my auntyoooo godak dawas math illuwa me video eka thnk u soooo mch
@sonaliliyanage3856
@sonaliliyanage3856 2 жыл бұрын
Superb Recipe 💯👍I also tried this and it was really super tasty and the best one of all. ❤
@sakiya7049
@sakiya7049 2 жыл бұрын
මිස් මේ දවස් වල වෙඩින් කේක් කෑලී එකක් කීයක් වෙනවද
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Rs. 450-500 athara wenawa.
@alexiadesilva3008
@alexiadesilva3008 5 жыл бұрын
Ammo ගොඩක් isthuthi.නොදන්නා dewal godak dana gaththa.video eka nobala inna ගියේ mokada mb wedding cake හදන්න asath na kanna asath naa.පුරුද්දට video eka baluwe.hoda welawata baluwe
@nimalkanirmali5841
@nimalkanirmali5841 2 жыл бұрын
මිස් එතකොට මිස් මේ දාපු ප්‍රමාණ වලින් කෑලි කීයක් හදාගන්න පුලුවන්ද මිස්.බොහොම ස්තූතී
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Keeli 80 k puluwan
@SATISFACTION_EDITZ1025
@SATISFACTION_EDITZ1025 2 жыл бұрын
Shall we use tooti fruity to prepare rich cake
@sarath1862
@sarath1862 9 ай бұрын
රුලං 500, බටර් 500, සමග අයිසින්සුගර් 1kg වෙනුවට සීනි 500 ද
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
මිස් මම කෑලි 80 ක් හදනවා නම්, එකට local cherry ම දානවා නම්, රතු චෙරි 750g and කොළ චෙරි 250g දාන්න ඕනෙද? ඒ වගේම මට චෙරි බාගයක් bake කරන්න කලින් දාලා ඊට පස්සේ කෑලි හදනකොට ඉතුරු ටික දාන්න බැරිද මිස්? මිස් නම් video එකේ එහෙම කළේ නැහැ නමුත් එහෙම කරොත් අවුල් ද? Please reply. Thank you..🙏♥
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Local cherries 1 kg danna. Adu kaloth pieces gana adu wenawa. Kamak naha cherries kamathi widihakata danna
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
@@rasauyana7919 thank you soooo much for the reply..♥🙏
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
By mistake I added some Pineapple jam to the fruits mixture on the first day. Will it be a problem to my wedding cake
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
No. Don't worry.
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
@@rasauyana7919 Thank you so much.
@sarath1862
@sarath1862 9 ай бұрын
1kg අයිසින් සුගර් වෙනුවට 500 g සීනි හරියන්නේ නැත්ද? හදන 😂 හදන විදිහ හරි පැහැදිලියි. Thanks .
@SsT-ru3uc
@SsT-ru3uc 3 ай бұрын
නැනේ icing suger sudu patata thiynwne. Sinii diya wei
@tharushikawickramasingha4997
@tharushikawickramasingha4997 4 жыл бұрын
Miss mage wedding ekatat last year me recipe ekata cake keli 800k heduwa.hodatama awa..dan a wedding ekata apu keneke wedding ekakata cale keli 130la order ekak dunna...ada thamai hadala iwara kare..ekat hodatama awa. Godak isthuti missta. Miss mehema hadana one piece ekak price eka kiyak gannadaa
@BH-zb7dh
@BH-zb7dh 2 жыл бұрын
oya 800ta gaththa recipe eka dannkoo..mage wedding ekata hda ganna
@tharushikawickramasingha4997
@tharushikawickramasingha4997 2 жыл бұрын
@@BH-zb7dh anee dan a recipe eka nene.mn me missge recipe ekata wedi karala hdagaththe
@dinithidonsekara6363
@dinithidonsekara6363 5 жыл бұрын
ගොඩක් වැදගත් information ටිකක් ..ස්තුතියි කියලා දෙනවට .
@gamingcharu9210
@gamingcharu9210 4 жыл бұрын
thank you so much nandeee apita meee vedio eka loku gaammak
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Godak sathutuyi. Bohoma sthuthiyi . ❤❤💖💕
@sherogirl2456
@sherogirl2456 5 жыл бұрын
Thank you so much. Can’t wait for next episode
@sherogirl2456
@sherogirl2456 5 жыл бұрын
Hope other KZbinrs won’t copy your recipe.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@sherogirl2456, 😊😊
@nelalakmali6127
@nelalakmali6127 2 жыл бұрын
Apata me palathuru genath firij eke dala thiya ganna puluwannda.hadanna sathi 3kata kalin
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Fridge eke danna epa. Eliye thiyanna. Mewa narak wenne naha.
@yethucreations2874
@yethucreations2874 4 жыл бұрын
thank u miss 🙏 miss hodata hamadema kiyala denawa.godak dewal igena gatta misge vedio balala.miss weding cake ekata dana plums ehema hodala ganna onada.poddaka kiyannako mis e ganath
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
බොහොම ස්තුතියි. 🥰🥰 නැහැ ඒවා හෝදන්න යන්න එපා. හොද තැනකින් ගන්න. මම ගන්නේ ලතිෆියා හරි පෙටා එසන්ස් වලින් හරි තමයි. ඒවගේ වැලි නැහැ. කොලිටි හොදයි. කෙලින්ම පලතුරු දාන්න.
@SsT-ru3uc
@SsT-ru3uc 3 ай бұрын
මිළ තීරණය කරන්නේ කොහොමද . නෝර්මල් එකෙයි ගෝල්ඩ් එකෙයි.?
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
මිස්, 1. වෙඩින් කේක් කෑලි වැඩි ප්‍රමාණයක් හදනකොට දවසක් ඇතුලත එක දිගටම bake කරනවා නම්, පැය ගානක් යනවා නේ අන්තිම ටික bake කරනකොට, ඉතින් එතනක් ඉතුරු වෙඩිං කේක් batter එක කාමර උෂණත්වයේ තිබ්බාට කමක් නැද්ද ? නැත්තං fridge එකේ දාලා තියන්න ඕනෙද? bake කරන්න ලන් වෙනකොට එළියට අරගෙන කාමර උෂ්ණ්වයට ආවම bake කරන්න ඕනෙද? 2. ඒ වගේම මගේ අවන් එකේ 2.5kg තැටියක් දැම්මට පස්සේ මට තවත් 500 තැටි දෙකක් දාන්න පුළුවන්.. (2.5kg වලට වඩා ලොකු තැටියක් මම ගාව නැහැ එකයි) ඉතින් මම ඒ තැටි දෙකටත් wedding cake batter එක දාල bake කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද මිස්? 500 තැටි දෙක අඩු වේලාවකින් එලියට ගන්න මම හිතන් ඉන්නේ.. මට ඕනේ bake කරන වාර ගාණ අඩු කරගන්නයි.. නමුත් 500 තැටි දෙක දාන එක සුදුසුද මිස්? බොහොම ස්තූතියි..please reply me..♥🙏
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
කාමර උෂ්ණත්වයේ තියන්න. කමක් නැහැ. 500 තැටි දෙකකට දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක බේක් වෙන්න යන කාලය අඩු නිසා සැරෙන් සැරේ බලන්න.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
කාමර උෂ්ණත්වයේ තියන්න. කමක් නැහැ. 500 තැටි දෙකකට දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක බේක් වෙන්න යන කාලය අඩු නිසා සැරෙන් සැරේ බලන්න.
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
@@rasauyana7919 ane bohoma pin.. marama watinawa comment eka mata..♥🙏🙏🙏
@himajayathilaka7452
@himajayathilaka7452 3 жыл бұрын
Thank you so much for giving all the tips frankly I really appreciate
@ridmikottahachchi2840
@ridmikottahachchi2840 2 жыл бұрын
Icing suger කේක් එකට දාන ප්‍රමාණයද recipe එකේ සදහන් වෙන්නේ?? අයිසින් එකට වෙනමම Icing suger ගන්න ඕනේද??
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
අයිසින් ෂුගර් දීල තියෙන්නෙ කේක් එකට දාන ප්‍රමාණේ. දෙවෙනි වීඩියෝ එකේ මාසිපන් අයිසින් එකට ඕන ප්‍රමාණය දාල තියනවා.
@ridmikottahachchi2840
@ridmikottahachchi2840 2 жыл бұрын
@@rasauyana7919 බොහෝම ස්තූති 🙏
@devikarajapaksha4155
@devikarajapaksha4155 5 жыл бұрын
Harima kramayatama denawa samaharu ehema neha oyage vidoeos mama balanawa godak hodai budu saranayi
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi. 😊😊 Budu saranayi!!
@nelalakmali6127
@nelalakmali6127 Жыл бұрын
Mis wedding ekata dawas 3ta kalin repin karala thiya ganna puluwanda.eliye kamara ushnathwe
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Ow puluwan
@anjilinipunsarani3369
@anjilinipunsarani3369 9 ай бұрын
100 haduwath spicy powder eka me daala thiyena pramana walinda ganne?
@ayanthiprem9088
@ayanthiprem9088 4 жыл бұрын
mama hoyapu, hondama recipe eka.. thank you so much
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Thanks dear. 😊😊
@isharamaduwanthi-pl8gp
@isharamaduwanthi-pl8gp 9 ай бұрын
Den wedding cake kallak kiyada
@shanthiliyanage9605
@shanthiliyanage9605 2 жыл бұрын
කපාගත් පලතුරු සතියක් තියාගත්තම මදීද .දින10 ක් සති 2 ක්ම තියන්න ඕනමද.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Kamak naha. Dawas 7 k athi
@dilkshisamadhi3008
@dilkshisamadhi3008 4 жыл бұрын
Brandi essence wenuwta.white apple dann beida
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
apple එසන්ස් එක ගැනද අහන්නේ.
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
👍👍👍👍👍 කලකින් දැක්කේ ... නිහඬ වෙලා හිටියෙ මොකො ..
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Malli mama wena wadak patan gaththa. Welawak nathi una. Oya monawada damme.
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
@@rasauyana7919 දැන් සත් සතියක් තිස්සෙ මට උන හෙම්රිස්සාව . දැන් උන හෙම්රිස්සාව නම් හොඳයි .. නමුත් දැන් බොකු බඩවැල් ගැලවිලා ඵන්නම කහිනවා ..
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@SaakyasKitchen , ආ එහෙමද. කැස්සට ප්ලම්ස් හොදයි කියනවා. සුකිරිත් හොදයිලු .
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
@@rasauyana7919 ok Thank you Akka
@deepthifernando2499
@deepthifernando2499 2 жыл бұрын
Thanks miss.
@nuoow.1612
@nuoow.1612 2 жыл бұрын
Do you use black currents?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
No
@dineshmichaelharmerharmer282
@dineshmichaelharmerharmer282 3 жыл бұрын
Palathuru kapala dawas 5 k vithara thibboth golden color eka wenas wenawada....brandy wenuwata red wine dammoth eth color eka wenas wenawada
@vijithabasnayake236
@vijithabasnayake236 5 жыл бұрын
Very happy about u 👍👍👌👌
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Thank you.
@prasadinisansala927
@prasadinisansala927 3 жыл бұрын
Brandy venuvata brandy esance use kalata kamak nadda miss
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
පුලුවන්. පොඩ්ඩක් දාන්න. එසන්ස් හරි strong/සැරයි.
@shanthiliyanage9605
@shanthiliyanage9605 Жыл бұрын
මාසිපෑන් පේස්ට් එක කේක් ඔතන්න සතියකට පෙර හදලා තියන්න පුලුවන්ද
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
දවස් 2 කට වගේ කලින් හැදුවට කමක් නැහැ. සතියක් වැඩියි
@shanthiliyanage9605
@shanthiliyanage9605 Жыл бұрын
ස්තුතියි
@emashaemashakawindi7614
@emashaemashakawindi7614 2 жыл бұрын
Me ingredients walin hadan piece ekk kiyakata wageda denna පුළුවන්
@shenikalakshani858
@shenikalakshani858 4 жыл бұрын
Thank you miss. ethakota cake eka dawas thuna hatharakata kalin hada gena thiya ganna puluwanda miss. ehema thiya gannawanam room tempreture eke da nath nam fridge ekeda thiya ganne miss.pls reply.thanks.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Puluwan. Room temperature eke thiyanna
@yashodhanirupamala7617
@yashodhanirupamala7617 4 жыл бұрын
Thank you so much for the recipe, just want to know whether I should keep this inside the fridge in the first 10 days?
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
No don't keep it outside.
@nimsdiary
@nimsdiary 3 жыл бұрын
@@rasauyana7919 මිස්ගෙ ෆේස්බුක් ලින්ක් එක මොකක්ද මිස්
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
@@nimsdiary , මට රස උයනට මෙසෙන්ජර් කරන්න.
@shenikalakshani858
@shenikalakshani858 4 жыл бұрын
Thank youso much...miss wedding cake eka dawasin unath hadanne puluwan neda? fruits 10-14 k pal nokara.pls reply..
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Ow puluwan
@indraniwikramathilaka1816
@indraniwikramathilaka1816 9 ай бұрын
Obathumita Theruwan saranai.
@kandy_bake_store6183
@kandy_bake_store6183 3 жыл бұрын
Is these measurement you have given for both methods?? Like joined or just only for one method?
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Yes, theses ingredients for both methods.
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 4 жыл бұрын
Please let me know whether the dried fruits like plums etc have to be washed? Thank you.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
No you don't have to.
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 4 жыл бұрын
@@rasauyana7919 Thank you for your prompt reply.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@hiramyawikramasinghe8330 You are welcome!!
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
මිස් කේක් මිශ්‍රනය අද හදල බාගයක් bake කරල ඉතුරු ටික හෙට වෙනකං තියාගන්න ක්‍රමයක් තියනවද කියන්නකො
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
හැදුවොත් බේක් කරන්න ඕනේ.
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
@@rasauyana7919 thank you miss
@nelalakmali6127
@nelalakmali6127 Жыл бұрын
Mis wedding cake tika katu keli walata hadala passe aicing eka hadala demmata kamak nedda.eka dawase kara ganna amaru nisa
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Kamak naha
@geethanisiriwardena8412
@geethanisiriwardena8412 4 жыл бұрын
Thank you so much. Can you tell me the prices of piece of cake 2×2 and 1.5×1 normal cake and golden rich cake now . pls
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
2x2 is about rs. 180/= 1 1/2 x 2 is about 160/=
@geethanisiriwardena8412
@geethanisiriwardena8412 4 жыл бұрын
Is this golden rich cake prices?
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@geethanisiriwardena8412 , Yes. But nowadays they charge more than what I hv mentioned.
@gayathriperera2852
@gayathriperera2852 4 жыл бұрын
Miss meka mix karala refrigerator eke thiyanna oneda
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Eliye thiyanna. Fridge ekata danna epa.
@devilkakarunatilleke8844
@devilkakarunatilleke8844 5 жыл бұрын
Could you pl tell what is the best brand of brandy?
@nadeeshafernando5530
@nadeeshafernando5530 2 жыл бұрын
Miss mage athin cake mixer ekata suwada kudu(karabunati ,sadikki,wasawasi,kurudu)tikk wadi una.ekatamonada karanna one miss.cake eke loku aulak weida
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Biththara, rulan thama daala nathnam prashnayak naha
@nadeeshafernando5530
@nadeeshafernando5530 2 жыл бұрын
@@rasauyana7919 thankyou miss
@deepthifernando2499
@deepthifernando2499 2 жыл бұрын
Hi: How long can we used Almond Icing marzipan of wedding cake?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Maximum 2 weeks.
@dineshmichaelharmerharmer282
@dineshmichaelharmerharmer282 3 жыл бұрын
Miss table spoon ekak kiyanne gram walin keeyada
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
Thank you so much for sharing the method of making wedding cake without hiding anything. Best of luck.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
My pleasure. Enjoy 💖💖
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Kaju beak karalada miss danna one
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Naha
@lakshmipushpakumari7394
@lakshmipushpakumari7394 2 жыл бұрын
Dawas kiyak thiyala thiyanna onadsa miss.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
දවස් 7-10 ක්
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Mage duwage wedding eka august mula. Oba thumiyage veedoi eka godak sarayak baluwa. Mama mulma wathawatai wedding cake hadanne. Mama hithanawa mata puluwan wei kiyala. Oba hodata kiyala dena nisha. Danma hadanna gaththata kamak nedda. Narak wenne nedda. Mata pahada denawada. Please
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ජූනි අග වගේ හදන්න.
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Oba thumiyata godak pin. Meka mage lokuma ashawak. Mage ekama duwa wenuwen hadana eka. Theruwan saranai.
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Madam keli 300 k hadanna samanyen keeyak withara yavida. Please madam
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
@@lalanthanilmini7001 දැන් බඩු ඔක්කොම ගනන්. මම ලඟදි හැදුවේ නැහැ. එ නිසා මට හරියටම කියන්න අමාරුයි.
@nadeeshafernando5530
@nadeeshafernando5530 2 жыл бұрын
Madam wedding cake mixer eka hadala ekak bake ewnakn ithuru mixer eka fridge eke danna hoda nadda
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ෆ්රිජ් එකේ දාන්න ඵපා. එලියේ තියන්න
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
Miss me fruits kapala dawasa deka thunak tiyala haduwata kamak nadda?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Kamak naha
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
@@rasauyana7919 Thank you miss 💖😍
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
Thank you. අවසානෙට චෙරි එකතු කරන්නෙ ඇයි? සියල්ල ම එකම දවසෙ කවලම් කරන්න බැරිද? ස්තුතියි
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
කජු සහ චෙරීස් දාන්නේ දෙවෙනි දවසේ.
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
@@rasauyana7919 thank you
@harshanisilva9676
@harshanisilva9676 2 жыл бұрын
මිස් 2×2 කේක් කෑල්ලක කොච්චර විතර බර තිබෙනවාද ?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
90-100 g thiyenawa
@harshanisilva9676
@harshanisilva9676 2 жыл бұрын
Thank you miss 🙏
@nelalakmali6127
@nelalakmali6127 3 жыл бұрын
Mis sugar sirap eka gedara hadala demmoth cake eka kal thiya ganna berida
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Sugar syrup mokatada? Mama wedding cake ekata damme nahane
@nelalakmali6127
@nelalakmali6127 3 жыл бұрын
Ne weradunane.golden sirap gedara hadapuwa dammoth cake eka kal thiya ganna puluwanda mis
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
@@nelalakmali6127 , oya hadala thiyenawada? Hariyata, hodata hadala nam kamak naha. Api ganna ewa wage thick ekata thiyenawada?
@sanduperera991
@sanduperera991 3 жыл бұрын
Low cost eke recipe eka witharak ganawanam eken keli kiyak hadagattehekide? Pz 1k price eka kiyak wenewade?
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
11/2x 2 kaali 100 k puluwan. (125-130) 2x2 kaali 80 k puluwan. (150-160) Dan badu okkoma ganan. Mata hariyatama kiyanna amaruyi. Yana wiyadama liya gena, oyage mahansiyatath thiyala ganan kiyanna.
@VimarshaDhanushika-dg3qm
@VimarshaDhanushika-dg3qm 9 ай бұрын
Me brandy podi bottle kohenda ganna puluvan
@madhushinishadi7559
@madhushinishadi7559 3 жыл бұрын
Me resapice dekema pramanada ekakada
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
ප්‍රමාණ එකයි
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 5 жыл бұрын
Oba thumiya hamadema gurumushti nathiwa kiyala denawa
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi
@madhushikafernando4608
@madhushikafernando4608 5 жыл бұрын
මිස් පලවෙනි දවසෙම පලතුරු දාලා පල් කරද්දි කජු දැම්මට කමක් නැද්ද?එහෙම දාන්න එපාද?
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Ethakota kaju pegenawa. Kaju thiyenna one hapena pramaneta.
@madhushikafernando4608
@madhushikafernando4608 5 жыл бұрын
හරි ගොඩක් ස්තූතියි මිස්...
@madhushikafernando4608
@madhushikafernando4608 5 жыл бұрын
මිස් කෑලි 50ක් විතර කපන්න කොහොමද බඩු ගන්න ඕනා?
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@madhushikafernando4608 , හරියටම 50 ක් ගන්න අමාරුයි . මම දීල තියෙන්නේ කෑලි 100 ක් නැත්නම් 80 කට . මම හිතන්නේ ඔයාට ඕනේ 2x2 කෑලි 50 ක් නේද? එතකොට මෙතන තියෙනවා රුලන් 500 g ක්. ඔයා මේ ප්‍රමාණෙන් 3/4 ක් ගන්න ඕනේ . 250(මේ ප්‍රමාණෙන් 1/2 ක්) 125 g (මේ ප්‍රමනෙන් 1/4 ක් ) දෙක එකතු කරලා ගන්න. එතකොට රුලන් 375 g . හැම ඉන්ග්‍රීඩ්යන්ස්ම මේ විදිහට ලියලා හදා ගන්න. මදුෂිකා ඔයාට එතකොට කෑලි 60 ක් එයි.
@madhushikafernando4608
@madhushikafernando4608 5 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්....මට හරියටම පැහැදිලි උනේ දැන්...මිස් තමයි හොදම ගුරුවරිය....❤
@imayamalshi6071
@imayamalshi6071 3 жыл бұрын
Miss , brandy wenuwta brandy essence use krnwnm, komda danne? (80 piesces)
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Mesa hadi 2 k wage
@nadeekas.gunathilaka9755
@nadeekas.gunathilaka9755 3 жыл бұрын
thank you so much for the recipe, madam.
@mignonneroshni4480
@mignonneroshni4480 3 жыл бұрын
Can you recommend a place to buy the cake ingredients. With orange peel.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН