අඩු වියදමෙන් උසස් තත්වයේ වෙඩින් කේක් හදා ගමු/Samitha Gayathri/Wedding cakes

  Рет қаралды 7,459

Samitha Gayathri (sami creations)

Samitha Gayathri (sami creations)

Жыл бұрын

How are you guys? I hope that the video I have taken today will be very important for you. Leave your comments as a comment. Have a good day everyone.
wedding cake
how to make wedding cakes
wedding cake easy recipe
වෙඩින් කේක්
වෙඩින් කේක් හදමු
වෙඩින් කේක් හදන්නේ කොහොමද
wedding cake making vedio
wedding cake recipe
වෙඩින් කේක් හදාගන්න කැමති හැමෝටම සම්පූර්ණ වීඩියෝ එක අද අරගෙන ආවා ❤️❤️❤️❤️
සුල්තානා 600g
කජු
පුහුල් දෝසි 500g
රට ඉදි 500g
වියලි පලතුරු 400g
රතු චෙරි 300g
කොල චෙරි 300g
ඉගුරු දෝසි 500g
චව් චව් 500g
දොඩම් ලෙලි 300g
රුලං 1kg
බටර් 1kg
බිත්තර 17-20
සීනි 1kg
වැනිලා තේ හැදි 6
බැන්ඩ්‍රි තේ හැදි 9-10
ආමන්ඩ් එසන්ස් තේ හැදි 4
රෝස් එසන්ස් තේ හැදි 1.5
කුලු බඩු මිශ්‍රණය තේ හැදි 4
ලුණු කුඩු තේ හැදි 3/4
ගෝල්ඩන් සිරප් පොඩි බෝතලයක්
මික්ස් ෆෘට් ජෑම් ලොකු 1
පලතුරු ඔක්කොම වියලි භාජනයකට දාගන්න.(කජු සහ චෙරි භාගයක් දාගන්න මේ වෙලාවේ) ලුණු,ආමන්ඩ් එසන්ස්,රෝස් එසන්ස්,බැන්ඩ්‍රි ප්‍රමාණ හරියට දාගන්න.හොදට අනාගෙන දවස් දෙකතුනක් හෝ සතියක් පමණ හොදින් වහලා තියාගන්න.
බේක් කරන දවස
-------------------------------
රුලං ටික යන්තම් කබලේ බැදල නිවෙන්න තියන්න.බටස් සීනී හොදටම බීට් කරගන්න.ඊට පස්සේ බිත්තර සුදු මද කහ මද වෙන් කරගෙන කහ මද ටික බටර් සීනී මිශ්‍රණයට දාලා බීට් කරගන්න.සුදු මද වෙනම බීට් කරන්න පෙන එනකන්.
කලින් අනලා අරන් තියපු පලතුරු කෑලි වියලි භාජනයකට දාගන්න.ඒකට බැදලා නිවාගත් රුලං ටික දාලා කලවම් කරගන්න.ඊට පස්සෙ බීට් කරගත් මිශ්‍රණය දාලා කලවම් කරගන්න.අන්තිමට බිත්තර සුදු මද එකතු කරලා කලවම් කරගන්න.
බේකින් ටේ එකක් අරගෙන පත්තර පිටු කීපයක් අඩියට දාගන්න.ඔයිල් පේපර් එකක් දෙකට නවා ට්‍රේ එකෙන් තියාගෙන බැටර් එක ටේ එකට දාගන්න.130-140-160 උශ්නත්වයට( අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා) පැය 2 1/2
පමණ බේක් කරගන්න.
භාගත්තට පස්සේ ඉතුරු කජු ටිකත් චෙරි ටිකත් එකතු කරලා අනාගන්න.ඊට පස්සේ හොදට නිවෙන්න තියලා ගෝල්ඩන් සිරප් පොඩි බෝතලයක් දාගන්න.මික්ස් ෆෘට් ජෑම් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන කෑලි කපාගන්න.
මාසිපන් අයිසින්
-----------------------------
බිත්තර සුදුමද එකකට හලාගත් අයිසින් සීනී සහ ආමන්ඩ් එසන්ස් තේ හැදි 1ක් දාලා අතේ නොඇලෙන පදමට අනාගන්න.
කේක් කටර් එකෙන්ම අයිසින් කෑලි කපාගෙන කේක් කෑලි උඩින් අවශ්‍ය පරිදි තියාගෙන ලස්සනට ඔතා ගන්න.❤️

Пікірлер: 60
@achinikaushalya9693
@achinikaushalya9693 18 күн бұрын
Thank you so much dear pahadiliwa kiyala dunna.❤
@NadunikaHerath-vt6op
@NadunikaHerath-vt6op Ай бұрын
Thank you miss ❤
@PavithraManori-hc2by
@PavithraManori-hc2by 2 ай бұрын
2'1 kali 380 wage kohomada rata idi tikak wadi karala..
@sandhyabellanage4171
@sandhyabellanage4171 10 ай бұрын
superb!❤
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 4 ай бұрын
😍😍
@samudikavijesundara3318
@samudikavijesundara3318 Ай бұрын
❤❤
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk 24 күн бұрын
2×2 kali 300ka recipi eka denna puluwanda
@unknown-lj5vn
@unknown-lj5vn 4 ай бұрын
Hi miss total kg of this cake???
@udarikariyawasam2352
@udarikariyawasam2352 6 ай бұрын
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 5 ай бұрын
❤️❤️
@sudharshisilva-lp2pg
@sudharshisilva-lp2pg Жыл бұрын
😍😍😍
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Жыл бұрын
❤️❤️❤️
@ayeshadilhani1170
@ayeshadilhani1170 6 ай бұрын
Miss wedding cake masayak dekk tiyagnna puluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 6 ай бұрын
Ita wada පුළුවන්
@sanjayamuthumala5555
@sanjayamuthumala5555 2 ай бұрын
Akke me pramanayan Walin 2*2 Keli 200kda puluwan 2*1 Keli kiyak puluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 2 ай бұрын
2*2 kali 100i 2*1n 200
@dilhancharuka-my6wv
@dilhancharuka-my6wv 3 ай бұрын
Mata kiynnako wedding ekata sathiyakata kalin cake keli tika wrap karata prashnayk nedda?
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 ай бұрын
Na na kamak na
@upekshasarathchandra9714
@upekshasarathchandra9714 4 ай бұрын
Me kiyna paramana walin gaththama kochchra hadanna pluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 4 ай бұрын
2*1 kali 200
@priyankajayawardana7089
@priyankajayawardana7089 4 ай бұрын
Kadgu kochchara dammada nangi ?
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Ай бұрын
Badu list ekama dala thiyenawa liyaganna
@dilhancharuka-my6wv
@dilhancharuka-my6wv 3 ай бұрын
Ane miss man පලතුරු keli kapala damma .brandy essence damme. Dan තිත්ත rasak enawa.puluwannam piliyamak kiynna pls
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 ай бұрын
Essence wadi wela athi
@vinuvlogs12345
@vinuvlogs12345 21 күн бұрын
Keli 100 hdaganna oyta keeyk wage total cost ekk giyda?
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 12 күн бұрын
Dn nm badu mila wadie.witin wita wenas wenawane
@PavithraManori-hc2by
@PavithraManori-hc2by 2 ай бұрын
Kali 350 kata tawa kochcara add karanna onida pl. Tell...
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 2 ай бұрын
Me gaththa pramana 4n bedala 7n wadi karala ganna
@sasrikahiruni8753
@sasrikahiruni8753 5 ай бұрын
2x2x1 kali kiyak kapanna puluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 5 ай бұрын
200k පුළුවන්
@user-hj7sj8un5c
@user-hj7sj8un5c 3 ай бұрын
2*2kelli keeyk puluwanda me pramanyen
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 ай бұрын
100
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk 24 күн бұрын
Me mix ekata egg sudu mada kiyak danawada
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 22 күн бұрын
Gaththa බිත්තර okkoma damma.
@chamithpriyadarshana3030
@chamithpriyadarshana3030 3 ай бұрын
Wedding cake ekata biththra kiyak demmada,
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Ай бұрын
17-20 athara ganna
@upekshasarathchandra9714
@upekshasarathchandra9714 4 ай бұрын
2X2 kali kiyk pluwanda kapanna meken
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 4 ай бұрын
100i puluwan
@dewniyasara5550
@dewniyasara5550 Жыл бұрын
Me Dala thiyana wedding cake recipe ekka Kalli 200 hadagana puluwada akke.
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Жыл бұрын
2*1*1 kali පුළුවන්
@vijithaganeshan7967
@vijithaganeshan7967 6 ай бұрын
Akke kaju nathuwa hadanna puluwan da?.
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 6 ай бұрын
Kaju tikak hari danna.anith kotase barata anith dewal walin wadi karaganna
@vijithaganeshan7967
@vijithaganeshan7967 6 ай бұрын
Masipan icing ekata aniwaran kaju onada akke?...
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk Ай бұрын
Me pramana walin kali kiyak kapanna puluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 29 күн бұрын
200
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk 29 күн бұрын
@@samicreationsandcraft5599 2×2 kali 200 da nathm 2×1 kalida
@dilshirodrigo4802
@dilshirodrigo4802 3 ай бұрын
මෙ ප්‍රමානෙන් 2×2 කෑලි කියක් කපා ගන්න පුලුවන්ද
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 ай бұрын
100
@chamithpriyadarshana3030
@chamithpriyadarshana3030 3 ай бұрын
Ane please බිත්තර 20 masipan aisin ekatath ekkada,
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 3 ай бұрын
Na dr.ekata wenama ganna
@sanju-mc8uo
@sanju-mc8uo 6 ай бұрын
Awashya pramanawal kinnoo
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 6 ай бұрын
Dala thiyenwa balanna
@amandikavindya1647
@amandikavindya1647 7 ай бұрын
කෑලි කීයක් කපා ගන්න පුලුවන් ද
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 7 ай бұрын
Kali 200k පුළුවන්
@user-ij8rf9up1s
@user-ij8rf9up1s 27 күн бұрын
Wedding ekata kali 200 hadala denn පුළුවන් da
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 22 күн бұрын
0719690352 msg ekak danna
@pathinihansika9645
@pathinihansika9645 Жыл бұрын
❤❤
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Жыл бұрын
❤❤❤
@prashanshanethmi6387
@prashanshanethmi6387 Ай бұрын
Me pramana walin kali kiyak kapann puluwanda
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Ай бұрын
2*1 size 200
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 25 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 93 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 92 МЛН
How to make wedding cake / Golden wedding cake / part 1
12:54
Shehani Roshaliya
Рет қаралды 278 М.
How to make a wedding cake | Golden wedding cake recipe | wedding cake
22:48
Cake Dreams by Kalyani Munasinghe
Рет қаралды 11 М.
I Built 100 Houses And Gave Them Away!
9:36
MrBeast
Рет қаралды 54 МЛН
Сынок не послушал свою мать..😱🚣‍♀️⚓️
0:29
Connoisseur BLIND420
Рет қаралды 1,5 МЛН
3M❤️ #thankyou #shorts
0:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 5 МЛН
小丑还是很疼爱白天使的 #小丑#shorts  #天使
0:51
好人小丑
Рет қаралды 2,2 МЛН
ОЧЕНЬ ВКУСНЫЙ БУТЕРБРОД 🍞
0:49
КиноХост
Рет қаралды 4,2 МЛН