මේ වෙලාවේ රටේ ගැලවුම්කාරයා කවුද? | RASIKA JAYAKODY | Think Wide Media

  Рет қаралды 4,914

Think Wide Media

Think Wide Media

Күн бұрын

සජිත් ද? රනිල් ද? අනුර ද?
#RasikaJayakody #AkasaSutra #ThinkWideMedia #DulajDewapura #ranilwickremesinghe #anurakumaradissanayake #sajithpremadasa #akd #malimawa #sjb #unp
Join with us;
Facebook: / thinkwidemedia
TikTok: / thinkwidemedia
Contact us:
WhatsApp: rb.gy/y3av30
Web: www.thinkwidem...

Пікірлер: 36
@mallicreations1146
@mallicreations1146 21 күн бұрын
රසික ජයකොඩි පොත් කියවල යමක් කමක් ඉගෙනගෙන ඇති...ඒක ඉතිං ඕනම කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් උනන්දුවක් තියෙනවනම්... හැබැයි එයාගේ අභ්‍යන්තර හිතුවිලි හරි කුහකයි... මේ හින්දා එයා කියන ඒවා විශ්වාස කරන්න හොඳ නෑ.. මුලින් කිව්ව නාමල් රාජපක්ෂට සීලරතන හිමියන් ගාවට වගේ ඡන්ද ලැබෙයි කියලා..හැබැයි මේ වෙද්දි පේනවා දිනන්න බැරි උනත් යම් සැලකිය යුතු ඡන්ද පිරිසක් ගන්නව කියල...ඇත්තටම රසිකට තියෙන්නේ අනුන් ගැන කියවීමට වැඩිය තමාගේ හිතුවිලි තමන්ම විමර්ශනය කරන එක...එතකොට අධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිවෙනවා කුහක ඊරිසියා හිතිවිලි අයින් වෙනවා...
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 21 күн бұрын
කයියට කල හැකි කෙං ගෙඩියක් නොමැත🤌🤭
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 21 күн бұрын
අනුර ,ස්ජිත්,රනිල් තුන් දෙනාම එකම ප්‍රතිපත්තිය ක් තිබෙන්නේ මේ තුන් දෙනාගෙන් කාට ජන්ද දුන්නත් එකයි
@Momojobo
@Momojobo 21 күн бұрын
තුන් දෙනාටම kathuru ගහලා වරෙන් එතකොට හරි😅😅😅
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 21 күн бұрын
ච්ම්පික සීන් එකෙන් උඹ චොර උනා මචං... අපරාදේ .. මේ වෙලාවෙ හොඳම එකා හොයන්න බෑ... අවම හානිය තියන එකා තමයි ඕන...ජය..
@HarinduDinantha
@HarinduDinantha 21 күн бұрын
ඔහොම තමයි 2019 ත් දුන්නේ. ඇත්ත කියලා ජන්දේ දෙද්දී හොදම කෙනාට දුන්නට කමක් නෑ. ඇදගෙන කිසිම විවේචනයකින් තොරව දෙනවට වඩා.
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 21 күн бұрын
@@HarinduDinantha මම නම් 2019 දුන්නෙ නෑ...එච්චරයි මම දන්නේ.. 2019 දීපු බුවාලා දැන් අපට තව කෙනෙක් ගැන කියනවා.. පට්ට විදියට දේශපාලණිකව සවිංඤානික වෙලා...හුකෑස් කියන්න තමයි තියෙන්නෙ මචං... .😂😂
@amdcminipe
@amdcminipe 20 күн бұрын
කෞරු හරි කියන්නකෝ අවසානයේ කාටද මෙයා කාටද චන්දේ දෙන්න කියන්නෙ
@rajithaseneviratne4
@rajithaseneviratne4 8 күн бұрын
Ranil
@isurusrinath9904
@isurusrinath9904 21 күн бұрын
Ugath Kuhakayek
@nimethmanthila2817
@nimethmanthila2817 21 күн бұрын
Mama kiyanne we want return of basil malli😎😎😎😎😎
@pubudu.indika
@pubudu.indika 21 күн бұрын
රසික 🎉🎉🎉 හෙට හමුවෙමු
@anandahennayake7297
@anandahennayake7297 19 күн бұрын
කයි පමණයි
@ffnoob4761
@ffnoob4761 20 күн бұрын
රසික හිතන් ඉන්නෙ ඌ තමයි ඔක්කොම දන්නෙ ඌ තමයි ඔස්තාර් 😂 ඌව පාලනය කරන්න සුදුසු එකෙක් මේ පැලැනට් එකේ වත් නෑ කියල හිතන් ඉන්න පොරක් 😂😂😂
@rohanaalvitigala865
@rohanaalvitigala865 21 күн бұрын
මීළඟ ජනාධිපතිවරයා කවුද ? මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්ත සහ ආශිර්වාදය ඇතුව 23 . 09. 2024 උදෑසන වන විට ශ්‍රව්‍ය දුෂ්‍ය ඩිජිටල් ජනමාධ්‍ය වලින් සමස්ථ ලෝකයටම දැනුම් දෙනු ඇත. පුද්ගලිකවම ඔබ කල යුත්තේ, ඔබ වැඩියෙන්ම කැමති ජනාධිපති අපේක්ෂකයාට නීත්‍යානුකූලව කැමැත්ත ප්‍රකාශ කිරීම පමණයි. ඔබ කැමති, ඔබේ මනාපය දුන්න ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණ කර ඇත්නම්, ඔබ පුද්ගලිකවම පුණ්‍යවන්තයෙක් වෙනව. පුද්ගලිකවම ඔබ පිංවන්ත පුද්ගලයෙක් වෙනව. ඒකට හේතුව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ගන්නා ලද තීරණයයක් නිවැරදිව ග්‍රහණය කිරීමට ඔබගේ ආත්මය බලවත් වෙලා තියෙනව. ආත්මීය ඉව ඔබට තියෙනව. ඒ කියන්නේ, ඔබ බලගතු ආත්මයක් තියෙන පිංවන්ත පුද්ගලයෙක් වෙනව. ඔය පාවෙන ඡන්ද කියන්නේ, සෑම මැතිවරණයකම ඉරණම තීරණය කරන්නේ පාවෙන ඡන්ද වලින් බව හොඳට මතක තියාගන්න. එයාලට පක්ෂ පාට පුද්ගල වාද ගැන දන්නේ නැත. නමුත්, එයාලා කරන්නේ, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාලානුරූපව ගන්නා ලද තීරණය හෙවත් සොභාවික සංසිද්ධියට ආත්මීය වශයෙන් උපකාර කීරීම පමණයි. එය ඇත්ත වශයෙන්ම වානර මානවයින්ගෙ සදාතණික පැවැත්වීමට සාමකාමීව සහයෝගය දැක්වීමක් වෙනව. ඒක නිසා ඔබ කැමති ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය දීලා, පුද්ගලිකවම ඔබ පිංවන්ත කෙනෙක්ද නැතිනම් පිං නැති කෙනෙක්ද කියලා පුද්ගලිකවම අවබෝධ කරගන්න. ඔබේ අපේක්ෂකයා පරාද නම්, පුද්ගලිකවම ඔබ පිංවන්ත කෙනෙක් නොවන බව ඔබට අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනව. පරාජය වුනා කියලා දුක් වෙන්න එපා, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලබා ගැනීම සදහා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම කියන්නේ, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද, ජීවිත වන, කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@lasanthaindika6257
@lasanthaindika6257 12 күн бұрын
Mcc තක්කඩි රනවකය නිසා රසිකගෙ නමත් කැත වුනා😊
@micpin6810
@micpin6810 8 күн бұрын
මන් හිතුව මේ මනුස්සය යම්කිසි දෙයක් දන්නේ කෙනෙක් කියල. බලපුවම පට්ට බක පණ්ඩිත ගොබ්බයෙක්.
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 20 күн бұрын
Rasika ❤❤❤
@highlights7736
@highlights7736 21 күн бұрын
We know 'NPP' is not perfect, but they deserve a chance right now
@kelumdissanayake9771
@kelumdissanayake9771 21 күн бұрын
❤❤❤
@priyajayawardana3832
@priyajayawardana3832 21 күн бұрын
Anura
@VNanayakkara
@VNanayakkara 21 күн бұрын
End of the corrupt political system 🤮
@warsil3735
@warsil3735 18 күн бұрын
Radika thqmai hodama arthritis ka eigra karqna eka😂😂😂
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 20 күн бұрын
Why do two males need to sit so close together ? Maybe for a few minutes, but for nearly an hour, awkward..
@pasanwicky
@pasanwicky 21 күн бұрын
රටේ දූෂිත දේශපාලන කුමය වෙනස් කිරීමට මාලිමාවට ජය!
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 5 күн бұрын
Aragalaye di Janathawa illa sitiye Gota Go Home and apata 225 ma epa kiyala. Namuth, 225 ta athulath aya Janadipathi chande ta idiripath welane. Janathawata amathaka wela da nathinam Janathawa dhrohiyoda( HYPOCRITES)?? Janathawa danuwath karanna.
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 21 күн бұрын
ඈ බං හු... අපි පට්ට මොට්ට පොරවල්ද? උබලා හැරෙන්න.😂😂😂😂
@sandro2059
@sandro2059 20 күн бұрын
Kata arapia renda ura 🐖 💩💩💩💩💩
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 20 күн бұрын
@@sandro2059 ඌරෙක් බව පේනවා. 🤣🤣🤣
@updateSL
@updateSL 20 күн бұрын
❤🧡💛💚💙💜🤎🖤🤍
@smusic677
@smusic677 7 күн бұрын
Moka unath ratata hodak.wenawa nam kamak na
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 21 күн бұрын
KAWUDA ME GON PANDITHAYA ..YAKO SAJITH HOREK NOWEYI
@KumarFernnado
@KumarFernnado 21 күн бұрын
DELITH
@highlights7736
@highlights7736 21 күн бұрын
Main corrupted businessman, not suitable
@sureshpriyankadehiwalaliya7270
@sureshpriyankadehiwalaliya7270 21 күн бұрын
😂
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН